Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවි 10 ගී 10 වැඩසටහන් වලින් දැකපු හොදම විචාරාත්මක වටිනාකමක් දැනුමක් ගෙන ආ වැඩසටහනක් මෙය..වැඩසටහන කරන වජිරට මගේ ප්‍රශංසාව පලකරමින් මෙම වැඩසටහනට පැමින කාලෝචිත මාතෘකා කිහිපයක් ඉතාමත් උසස් සහ හිතට තේරෙන වචන භාවිතයෙන් ඉතාමත් වැදගත් ආකාරයට ඉදිරිපත් කිරීම ගැන ලහිරු කවියාටත් මගේ ප්‍රනාමය.. 🙏🙏
දක්ශයෙක්❤
ඇබ්බැහියක් වගෙ 😍
කවිය යනු, ජීවිතය කියවිමක්.... ඔබ ගත් උත්සහය වර්තමානයට කදිමටම ගැළපෙ. "සාහිත්‍යය භාවන් සාහිතං"... නමට අරුතක් එක් කළ සොදුරු සැමරුමකි, ඔබෙ වැඩසටහන .
සිත වශී කරවන නෙතට කදුලක් ගෙනෙන වටිනා වැඩ සටහනකි .ඔබට ජය ..
හැමදාමත් කියනවා වගේ අදත් අනර්ඝයි වැඩසටහන .ඒත් හැමදාමත් වගේ ම ගායක යුවළ ගී පද වරදවා කීම අදත් දකින්නට තිබුණා.මේක ගීත වලට විශාල අසාධාරණයක් .ඒ වගේම ඔවුනුත් මේ ගීත වලට සංවේදී විය යුතුයි .ගීතයේ පද අර්ථය ඔවුන් දන්නේ නැත්නම් ඇත්තටම එතනින් වෙන්නෙ ලොකු වැරැද්දක් .සුබ පතනවා හැම දෙනාටම .මේ ගුණ දොස් දකින්නේ අපි වැඩසටහනට හදවතින්ම ආදරේ නිසයි
ඇත්තටම ලස්සනම වැඩසටහන අද ලහිරු,වජිර කුරවි සහ ගායක දෙපළ ප්‍රසංසනීයයි 🥰💫😍
w
ඉතාම වටිනා වැඩසටහනක් අහම්බෙන් නෙත ගැටුණා සංවේදී විදියට හදවතට දැනෙන වා බොහොම පින් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි
සුපිරියි ❤
asama wedasatahanak. kaviyekta kaviya gena igena gnna godk dewl thiynwa.🥰. thanks
ගැයුම වැයුම වැඩසටහනේ කතා කරන අය .කවි.බොහොම සුන්දරයි
සුපිරියි ❤අවසාන විවරනයට බොහොම ස්තුතියි ...එය තව තවත් සමාජය තුලට ගෙනියන්න ඔබට ශක්තිය ලැබේවා ...!!!
තරුණ පරපුරේ හදවත ට පමනක් නොව බාල, මහලු සැමට සුන්දර,මනරම් කවිය ලංකරන,හදවත් සිසිලෙන් සිසිලට පත්කරන, කවිකාර කදිම , අනර්ඝ, කාලීන, රසවත්ම ,එකම ප්‍රසංශනීය ආදරනීයම වැඩසටහනස්තූතියි චරන ට හාටීම් එකට සුරවීර දෝහා,කටාර්. ලංකාවේ සිදුවන වාහන අනතුරු හා මරණ අවම කර ගැනීම සඳහා FACE BOOK " DEFENSIVE DRIVING" - ආරක්ෂිත රිය ධාවනය - බලා ආදරනීය යන්ට ද බෙදා දෙන්න..
අනර්ඝයි.👌👌
අර්ථවත් කවි, ගීත අසන්නට සැලැස්වීම වෙනුවෙන් ස්තුතියි.
ලහිරු 🥰
ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්....ප්‍රසිද්ධ චරිත විතරද මේ වේදිකාවට ගෙන්වන්නේ...
ආදරෙයි කවියට..
කිතලේ අයියා... හරිම ලස්සනයි වැඩසටහන.❤❤❤
I have addicted to this programme ❤
මනරම් කවි සහ එය පැහැදිලි කිරිිම හරිම සුන්දරයි.
ඉනෝකා කවියක් කිවොත් පුදුම රසයක් එතන.
උගන්ඩාවේ කිතල ගමක් තියෙනවා.
කිතලේ අය්යා ජය වේවා
Fine selection of poems. Enjoyed immensely. Thank you.
Harima lassanai.gdk hithata danuna.ape aiya kenek.bs oyata lahiru aiye
👍👍
Machan lahiru good mn tutor
විචාරයත් ගායනයක් ලස්සනයි
❤️❤️❤️
Wenada wagema adath sondurui...ස්තුතියි හැමෝටම suba nawa වසරක්...
sundara kavi program
කියලා වැඩක් නෑ පට්ට
Me wage tharuna kaviyan sitinawayai denagathvita hithata punchi hari balaporothuwak enawa guna nena bala aethan kipa denek ho sitina nisa dirgausa wewa
Lahiru 💙
ඇඹුල්..❤️
😊
Niyamai
Great...
❤❤😍😍💐💐
Harima mehiri kawith hadunwadimath eyatama apuru gayanayath weli katharata sisil deya daharawak bs saudi seta
මකාදැමිය යුතු කඑලප සිස්ටම් වෙනස ඔිනෑම යුගය. කිතලගම ජයවේවා
Chandra 8n
අද දින වැඩසටහන අනර්ඝයි
❤
🎉🎉❤🎉
Campus eke
😌.........❤️
😘😘
ගොඩක් ලස්සනයි❤❤
👉❤️🌹
Obagyana Adambarai
Hegeem denaweemata kawiyata wediya deyak koheda ?
😢😢
හිමාෂීනිම්තෙරක හිද71 සොයුරන්ද88/89 සොයුරන්දඅරගලයට පන දුන්න සොයුරන්දසමරන්න පනදෙන්නවිප්ලවීය ජයග්‍රහනයක් උදෙසාපනදෙන්න සොයූරනීනිර්ධන පංතීයේපීඩ්ත පංතීයේඋබටත්මටත් දැනෙනා ලෙසහාමම නන්දන සෙනරත්ඔයා හිමාෂී නිම්තෙරා.......අරගලයේ අරගල බිමකදීහෝහමුවෙන්නහිමෂී.......සැතපෙන මොහොතක පස් කන්දකමම........හා
මාලති කල්පනාව ගෙන්නන්නකො.
මේකට තරුණ මිනිස්සු කමෙන්ට්ස් දාලා තියෙන එක ගැන පුදුම සතුටක් තියෙනවා.
හාහිමාෂීඉන්න තැන නිවැරදිව කියන්නමට එන්න හාමම එනවා මගේ මළගෙදරට උවදහාමම හිමාෂී ඔයාට ආදරයෙන්Rdb බැංකුවෙ උන් ඔයාවත්මමත්වෙන්කරන්නකරපු දේ මතවේදනාවට පත් උනාද ඔයාමට කියන්නමට විතරදආදරයප්රේමයසෙනෙහසලෙන්ගතුකමදැනුනේහාවේදනාවෙන්දුකෙන්පීඩනයෙන්කම්පනයෙන්කදුලෙන්සුසුමෙන්හිටියේ මම විතරද ඔවු දැනුනේ මට විතරදහාඔයාට ඒක දැනුනේම නැතිදහාඒක එහෙම මාව දවා හලුකර පැනලාදිවුවෙමට ඉගියකින් පැවසුවා නොවෙදඔබ එතැන සිටමාව දවා හලුකරන ලෙසටසිටමාව අදුරකට ඇද දමා එදිනඑතැන සිටමාව හිරි වැටෙන ලෙස බැලුුම් ලානෙත් කෙවෙනි තුල සිට බැලුම් ලාහාඩ්ග් ඩ්ග් හඩ්න් ගැහෙන ලෙසසිටබැලුම් ලාහාමම ඔයාට ආදරයෙන්තමයි හිමාෂීමම ඔයාට ප්රේමයෙන්තමයිහිමාෂීහාඔයාට මම ආදරයෙන් තමයිහිමාෂීනමුත් මට ගැටලුවක් ඇති කරඔයා යන්නට ගියේමට මරණය තෝරන්නටවත්ඉඩක් නොතබාඇයි ද ඒආදරය ප්රේමයඑහෙමහාමම විදවනවඔයා විදිනවදආදරයෙන්ප්රේමයෙන්හාමම නන්දන සෙනරත්ඔයා හිමාෂී නිම්තෙරා
Male singer voice eka aul.. wena kenek replace karanna puluwannam watinawa. godak programme waladi sinduve original raha wenas karanwa..
❤️❤️❤️❤️
😍
❤❤
❤️❤️
❤❤❤❤❤
කවි 10 ගී 10 වැඩසටහන් වලින් දැකපු හොදම විචාරාත්මක වටිනාකමක් දැනුමක් ගෙන ආ වැඩසටහනක් මෙය..
වැඩසටහන කරන වජිරට මගේ ප්‍රශංසාව පලකරමින් මෙම වැඩසටහනට පැමින කාලෝචිත මාතෘකා කිහිපයක් ඉතාමත් උසස් සහ හිතට තේරෙන වචන භාවිතයෙන් ඉතාමත් වැදගත් ආකාරයට ඉදිරිපත් කිරීම ගැන ලහිරු කවියාටත් මගේ ප්‍රනාමය.. 🙏🙏
දක්ශයෙක්❤
ඇබ්බැහියක් වගෙ 😍
කවිය යනු, ජීවිතය කියවිමක්.... ඔබ ගත් උත්සහය වර්තමානයට කදිමටම ගැළපෙ. "සාහිත්‍යය භාවන් සාහිතං"... නමට අරුතක් එක් කළ සොදුරු සැමරුමකි, ඔබෙ වැඩසටහන .
සිත වශී කරවන නෙතට කදුලක් ගෙනෙන වටිනා වැඩ සටහනකි .ඔබට ජය ..
හැමදාමත් කියනවා වගේ අදත් අනර්ඝයි වැඩසටහන .ඒත් හැමදාමත් වගේ ම ගායක යුවළ ගී පද වරදවා කීම අදත් දකින්නට තිබුණා.මේක ගීත වලට විශාල අසාධාරණයක් .ඒ වගේම ඔවුනුත් මේ ගීත වලට සංවේදී විය යුතුයි .ගීතයේ පද අර්ථය ඔවුන් දන්නේ නැත්නම් ඇත්තටම එතනින් වෙන්නෙ ලොකු වැරැද්දක් .සුබ පතනවා හැම දෙනාටම .මේ ගුණ දොස් දකින්නේ අපි වැඩසටහනට හදවතින්ම ආදරේ නිසයි
ඇත්තටම ලස්සනම වැඩසටහන අද ලහිරු,වජිර කුරවි සහ ගායක දෙපළ ප්‍රසංසනීයයි 🥰💫😍
w
ඉතාම වටිනා වැඩසටහනක් අහම්බෙන් නෙත ගැටුණා සංවේදී විදියට හදවතට දැනෙන වා බොහොම පින් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි
සුපිරියි ❤
asama wedasatahanak. kaviyekta kaviya gena igena gnna godk dewl thiynwa.🥰. thanks
ගැයුම වැයුම වැඩසටහනේ කතා කරන අය .කවි.බොහොම සුන්දරයි
සුපිරියි ❤අවසාන විවරනයට බොහොම ස්තුතියි ...එය තව තවත් සමාජය තුලට ගෙනියන්න ඔබට ශක්තිය ලැබේවා ...!!!
තරුණ පරපුරේ හදවත ට පමනක් නොව බාල, මහලු සැමට සුන්දර,මනරම් කවිය ලංකරන,හදවත් සිසිලෙන් සිසිලට පත්කරන, කවිකාර කදිම , අනර්ඝ, කාලීන, රසවත්ම ,එකම ප්‍රසංශනීය ආදරනීයම වැඩසටහන
ස්තූතියි චරන ට හා
ටීම් එකට
සුරවීර
දෝහා,කටාර්.
ලංකාවේ සිදුවන වාහන අනතුරු හා මරණ අවම කර ගැනීම සඳහා FACE BOOK " DEFENSIVE DRIVING" - ආරක්ෂිත රිය ධාවනය - බලා ආදරනීය යන්ට ද බෙදා දෙන්න..
අනර්ඝයි.👌👌
අර්ථවත් කවි, ගීත අසන්නට සැලැස්වීම වෙනුවෙන් ස්තුතියි.
ලහිරු 🥰
ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්....ප්‍රසිද්ධ චරිත විතරද මේ වේදිකාවට ගෙන්වන්නේ...
ආදරෙයි කවියට..
කිතලේ අයියා... හරිම ලස්සනයි වැඩසටහන.❤❤❤
I have addicted to this programme ❤
මනරම් කවි සහ එය පැහැදිලි කිරිිම හරිම සුන්දරයි.
ඉනෝකා කවියක් කිවොත් පුදුම රසයක් එතන.
උගන්ඩාවේ කිතල ගමක් තියෙනවා.
කිතලේ අය්යා ජය වේවා
Fine selection of poems. Enjoyed immensely. Thank you.
Harima lassanai.gdk hithata danuna.ape aiya kenek.bs oyata lahiru aiye
👍👍
Machan lahiru good mn tutor
විචාරයත් ගායනයක් ලස්සනයි
❤️❤️❤️
Wenada wagema adath sondurui...ස්තුතියි හැමෝටම suba nawa වසරක්...
sundara kavi program
කියලා වැඩක් නෑ පට්ට
Me wage tharuna kaviyan sitinawayai denagathvita hithata punchi hari balaporothuwak enawa guna nena bala aethan kipa denek ho sitina nisa dirgausa wewa
Lahiru 💙
ඇඹුල්..❤️
😊
Niyamai
Great...
❤❤😍😍💐💐
Harima mehiri kawith hadunwadimath eyatama apuru gayanayath weli katharata sisil deya daharawak bs saudi seta
මකාදැමිය යුතු කඑලප සිස්ටම් වෙනස ඔිනෑම යුගය. කිතලගම ජයවේවා
Chandra 8n
අද දින වැඩසටහන අනර්ඝයි
❤
🎉🎉❤🎉
Campus eke
😌.........❤️
😘😘
ගොඩක් ලස්සනයි❤❤
👉❤️🌹
Obagyana Adambarai
Hegeem denaweemata kawiyata wediya deyak koheda ?
😢😢
හිමාෂී
නිම්තෙරක හිද
71 සොයුරන්ද
88/89 සොයුරන්ද
අරගලයට පන දුන්න සොයුරන්ද
සමරන්න
පනදෙන්න
විප්ලවීය ජයග්‍රහනයක් උදෙසා
පනදෙන්න සොයූරනී
නිර්ධන පංතීයේ
පීඩ්ත පංතීයේ
උබටත්
මටත්
දැනෙනා ලෙස
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා.......
අරගලයේ අරගල බිමකදී
හෝ
හමුවෙන්න
හිමෂී.......
සැතපෙන මොහොතක පස් කන්දක
මම........
හා
මාලති කල්පනාව ගෙන්නන්නකො.
මේකට තරුණ මිනිස්සු කමෙන්ට්ස් දාලා තියෙන එක ගැන පුදුම සතුටක් තියෙනවා.
හා
හිමාෂී
ඉන්න තැන නිවැරදිව කියන්න
මට එන්න
හා
මම එනවා මගේ මළගෙදරට උවද
හා
මම හිමාෂී ඔයාට ආදරයෙන්
Rdb බැංකුවෙ උන්
ඔයාවත්
මමත්
වෙන්කරන්න
කරපු දේ මත
වේදනාවට පත් උනාද ඔයා
මට කියන්න
මට විතරද
ආදරය
ප්‍රේමය
සෙනෙහස
ලෙන්ගතුකම
දැනුනේ
හා
වේදනාවෙන්
දුකෙන්
පීඩනයෙන්
කම්පනයෙන්
කදුලෙන්
සුසුමෙන්
හිටියේ මම විතරද
ඔවු
දැනුනේ මට විතරද
හා
ඔයාට ඒක දැනුනේම නැතිද
හා
ඒක
එහෙම මාව දවා හලුකර පැනලා
දිවුවෙ
මට ඉගියකින්
පැවසුවා නොවෙද
ඔබ එතැන සිට
මාව දවා හලුකරන
ලෙසට
සිට
මාව අදුරකට ඇද දමා එදින
එතැන
සිට
මාව හිරි වැටෙන ලෙස බැලුුම් ලා
නෙත් කෙවෙනි තුල
සිට
බැලුම් ලා
හා
ඩ්ග් ඩ්ග් හඩ්න් ගැහෙන ලෙස
සිට
බැලුම් ලා
හා
මම ඔයාට ආදරයෙන්
තමයි
හිමාෂී
මම ඔයාට ප්‍රේමයෙන්
තමයි
හිමාෂී
හා
ඔයාට මම ආදරයෙන් තමයි
හිමාෂී
නමුත් මට ගැටලුවක් ඇති කර
ඔයා යන්නට ගියේ
මට මරණය තෝරන්නටවත්
ඉඩක් නොතබා
ඇයි ද ඒ
ආදරය
ප්‍රේමය
එහෙම
හා
මම විදවනව
ඔයා විදිනවද
ආදරයෙන්
ප්‍රේමයෙන්
හා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා
Male singer voice eka aul.. wena kenek replace karanna puluwannam watinawa. godak programme waladi sinduve original raha wenas karanwa..
❤️❤️❤️❤️
👍👍
❤
😍
❤❤
❤️❤️
❤❤❤❤❤