Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රාජ්‍ය නිලධාරීන් අනුරට උදවු නොකලොත් පොදුජනතාව හැටියට අපි අනුරට උදව් කරමු
අනිවාර්යෙන්ම එය අපේ වගකිමකි
අනුරට රටේ මිනිස්සු ලොකු බලයක් දිලා තියෙද්දි .ඇයි කෙලින් තිරනයක් අරන් ඔය මනුස්සයාව අයින් කරන්න බැරි ..දැනටම අන්ඩුවට ගොඩාක් විවෙච්න තියෙන්වා
Of course
NOKARANA UNWA,PANNA A,DAMANNA OONA.SAHOO.
👍👍👍
අනුර ආවට ගියාට වචන පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි.. එකපාරටම කළබල වෙන කෙනෙකුත් නෙවෙයි, හොද දේශපාලන ශාක්ෂරතාවයක් සහ දේශපාලන බුද්ධියක් තියෙන කෙනෙක්.. හැබැයි කවුරු හරි අනුරව ගොනාට අන්දන්න, බබා පාර්ට් හෝ, අනුරව බිත්තියට හේත්තු කරන්න සිහිනෙන් වත් සිතුවොත්,,, අන්න එදාට අනුර කියන්නේ කවුද? කියලා ඒ අයටම හොදින් බලාගන්න පුළුවන්...👍
මෑතකදී බලය ලබා ගැනීම සියලුම සිවිල් සංවිධාන ඔවුන් එක්තු කරගත්තේ බලය ලබා ගැනීමටනම් එසේ විය යුතු නිසායි නමුත් අනුර කුමාර යනු ඉතා විශිෂ්ඨ කලමණාකාරවරයෙක් ඒ නිසා ඔහු කරන වැඩ ගැන භාරත වැනි අය කලබල විය යුතුනෑ එය ඔහුඅරගෙන යාවි ඔවුන් ඉතාම විනය ගරුක ජ්විපෙ සාමාජිකයන්
මේක තමා මගෙත් පිළිගැනීම හා විශ්වාසය.....❤❤❤❤අනුර කියන්නෙම මීටරයක්.....❤❤❤
ඔබ දෙපලටත් නාලිකාවටත් සුබම සුබ 2025 කට ආසිරි
Awurudu 20 k parliment hitiya.arun gahpu game okkoma dannawa.meter nisa thamai ada sinhalen kiwwe disturb karanna epa kyla....😂😂thawa maasa 2kin api balamu😂😂😂
❤
තීන්දු තීරණ ගන්න කල්මරන එකනම් එච්චර යහපත් දෙයක් නෙවේ 😢😢 දූශිතයන්ට එරෙහි ආණ්ඩුවක් දූශිතයන් රකින ආණ්ඩුවක් කියලා මතයක් ජනතාව අතරට නොයන තරමට වගකීමෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕන කියලයි මට හිතෙන්නේ 😊❤
භාරත සහෝදරයාඔබට නිදුක් නිරේගි සුබම සුබ නව වසරක් වෙිවා 🙏❤️❤️❤️
Happy new year Bharatha and family❤
සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ හා පවුලේ සැමටම. 🎉💫✌️💐
භාරත මහත්මයා ,ඔබේ කතාව 100% ක්ම ඇත්ත .අත් හරින්න කියල කිසිම දෙයක් නැහැ .අනුරගෙ කතාව ගැන කල විග්‍රහය හරියටම හරි.ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා .
අපේ මිනිස්සු නිකන් ඉදන් කන්න හරි දක්ශයි..අත්‍යාවශ්‍ය අයට හැරෙන්න සහනාදාර නොදිය යුතු වනවා.ඉතාමත් වයස්ගත අයට සහ සුව කල නොහැකි අසනීප සමග රැකියා කල නොහැකි අයට පමනක් සහනාදාර දිය යුතුයි.
සහනාදාරනන් ආබාධිත අයටයි රෝගී අයටයි පාසැල් දරුවොන්ටයි දුන්නහම ඇති.හම කෙනෙක්ම රැකියාවක් කරල ජීවත්වීමේ වගකීමක් තියෙනව.ඉගෙන ගන්න කාලෙත් රජයෙන් පහසුකම් ලබාගෙන වැඩිහිටියො උනහමත් රජයෙන් යැපෙන්න ලැජ්ජ වෙන්න ඕනෙ.අනික ඔය වියදම් කරන්නෙ වැඩ කරන අයගෙ බදු මුදල්.වැඩ කරන අය හැමදාම වැඩ කරන්නත් රජයෙන් යැපෙන අය හැමදාම ඒකම බලාගෙන ඉන්න එකත් සාදාරන නැහැනෙ.
👍👍👍👍👍💯💯
👍👍👍👍
ඇත්ත .
ඇත්ත ඒ ගැන සොයා බලා විධිමත්ව අවශ්‍යම අයට පමණක් මෙම සහනාධාර දිය යුතුයි.
අනුර සහොදරයා මෙි කතාවට හොඳින් සවන් දෙන්න .දැන් ක්‍රියාත්මක වෙන්න .
ඔබතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට ලැබූ 2025 අවුරුද්ද සතුට පිරි වාසනාවන්ත නිරෝගී සුවය ලැබ ලස්සන සුබ වසරක් වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
වැරැද්ද පෙන්වා දෙද්දිත් ක්‍රියාත්මක නොවී සිටීම ප්‍රශ්නයක් තමයි .. ඔබට ජය ...
ඔබ තුමා ට ත් වාසනාටත් ලැබුවා ඌ .2025 නවවසර වාසනාවන්ත දීර්ඝ ආයුශ ලැබෙන සුබ ම සුබ නිරෝගි මත් නව වසරක් වේවා .!!"!
ඔබතුමාගේ දේශපාලන විවරණය ඉතාමත් ප්‍රසන්සනීයයි .කියන්න තියන දේ නොබියවම ප්‍රකාශ කිරීම අගය කරමි.ඔබ වැන්නන් අපේ රටට වාසනාවක් බාග්‍යක්.තව දුරටත් වැරදි පෙන්වා දෙමින් මේ රට යහමඟට යොමු කරන්නට ඔබ තුමා දරන උත්සාහය අගය කරමි.
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්❤ බොහොම වටිනා පැහැදිලි කිරිමක්❤❤❤ජයවේවා❤❤🎉🎉🎉❤❤❤
1:45= අනුරගේ කතාව4:23= කලින් ශ්‍රී ලංකාව8:40= නීතියෙ ආධිපත්‍යය20:50= රාජ්‍ය සේවය ගැන අනුරගේ අදහස23:22= ආර්ථිකයේ අවස්ථාවන් නිර්මාණය25:39= මාර්ග හා සමාජ විනය31:51= වනජීවී ප්‍රශ්න33:48= වැඩිහිටියන් සම්බන්ධ ප්‍රශ්න35:42= පොදු දේපළ37:32= වැඩකරන අය40:08= comments බැලීම හා අදහස් දැක්වීම
@RCk1991 ,👍❤
නව වසරට සුබ පැතුම්
@@kusummenike5688 ,ඔබටත් සුපතමි . 🙂
අපි හැමෝම පසන් මනෝජ්ගෙ comment එකට like දාමු.
බන්දුලගේ ප්‍රශ්නේ නම් ඇත්තටම දැන් කල් ගත්තා වැඩි
නිතිපති වැඩේ නොකරන්නේනම් කලයුත්තේ කෙදිරිගාමින් නොසිට නිතිපති ඉවත්කොට වැඩ කරන පුද්ගලයෙකු පත්කර ගැනිම නොවේද? හැමදාම කෙදිරි ගානවා....
එකෙන්ම.
සෘජු තීරණයක් අරගෙන සහනදීම නතර කළ යුතුයි මේවා තමයි රටේ ආර්ථිකයේ කාබාසිනිය වෙන වැඩ හා පොදු ප්‍රවාහන සේවා භාවිතය සඳහා දැඩි නීති පැනවිය යුතුමයි මේවා පිළිබඳව ලාංකිකයන් තුළ විනයක් නොතිබීම ඇත්තටම කණගාටුදායකයි😢😢
භාරත පුතාට හා වාසනා දියණිය ට නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දකට ආසිරි පතමි ! තෙරුවන් සරණයි !
ජනාධිපති තුමා කල්යල් බලල නියම තැනදී අනාගන්නෙනැතිව කලයුතු දේ කරයි.විශ්වාසයි .
බන්බු ගහයි
සුභ නව වසරක් වේවා නිරොගීමත් දීර්ඝායු වේවා ඔබ තුමාට ගොඩක් දේවල් සමාජය අවදි කරන්න කල හැකි වේවා
ආන්ඩුවට බල කරමු නීති පතිව ගෙදර යවන්න සහ නිස්සන්ක ගෙදර යවමු නෙත්නම් ලගදිම ආන්ඩුවෙ විස්වාසය ඉවරයි
පරිස්සමෙන් , නිසි කලට නිසි වෙලාවට..
නිශ්ශංක බන්දුල කරැණාරත්න තනතුරින් ටහ කිරීමට වහාම දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව දැඩිව ප්‍රකාශ කරමි.එසේ කරං තෙක් නොකඩවා බලපෑම් කරමි.මෙය සුලුපටු අභියෝගයක් නොවේ.පුලුවන් නම් මට විරැද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න.මාර්ග නීති සංශෝධනයට චක්‍ර ලේඛයක් නිකුත් කර පොලිසියට හා අදාල නිලධාරීන්ට බලය පවරන්න.මම විභාගයට ගිය විට මට ලැබුණු ප්‍රශ්ණ පත්‍රයේ ලැමිනේට් තහඩුව මත තදට තිත් යොදා තිබුණා.එක ප්‍රශ්ණය පමණක් වැරදි තිතක් තිබුණා.මේ 2004 දී සිදු වූ දෙයක්.මම අයදුම් කලේ රියදුරු පුහුණු ආයතනයක් හරහාය.ප්‍රසිද්ධ නාන ස්ථාන වල ජීවිතාරක්‍ෂක පහසුකම් කිහිප තැනක පමණක් ඇත.ත්‍රිකුණාමලයේ හා ආරුගම්බේ ඇත.උණුසුම හා අකුරල වැනි ස්ථාන වල අලුතින් ඇති කල යුතුය.මා භාවිතා කල කජු සංස්ථාවේ ඉන්ධන දහනය ලීටරයක 12 ක් වුවත් දිගටම භාවිතා කර තිබුණේ කි.මී.7 කි.පසුව ඉන්ධන තුලනය කිරීමත් දුෂ්කර විය.මමත් විශ්‍රාමිකයකු ලෙස වැටුප් රහිතව වැඩ කිරීමට සූදානම් බව දැනටමත් කියා ඇත.හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ යනු නිවැරදි යෙදීමයි.ඇටයක් පැලවීමේදී මුලින් එලියට එන කොල 2 දුර්වල නම් එම පැලය ඉවත් කිරීම ගොවියකුගේ සිරිතය.පොල් තවානක නිසි දින ගණන තුල පැල නොවන ගෙඩි ඉවත් කෙරේ.
අලුත් නීතිපති හැටියට ඉලන්චෙලියන් මහතා පත්කරන්න වත්මන් ජනාධිපතිවරයාට ජන වරමක් දීලා තියෙන්නෙ ඔලුව කසන්න නෙමෙයි දැඩි ක්‍රියාමාර්ග ගන්න
භාරත ඔබේ කියවීම ඉතා වටිනවා . ජනාධිපති තුමා මෙයට සවන් යොමු කළයුතු යි . අපි රටට ආදරෙයි . අනුර ට ආදරෙයි . ඒ නිසයි මේවා බලන්නෙ. මේවා කියන්නෙ.
නිශ්ශංක බන්ධුල කරුණාරත්න ඉවත් නොකරන්න හේතුව මොකක්ද? ඇයි කවුරුහරි ඒක සෘජුවම ප්‍රශ්න නොකරන්නෙ කැබිනට් තීරණ දැනුම් දීමකදීවත්? මේ වගේ දේවල් ආණ්ඩුවට කළු පැල්ලම් නේද? ජනාධිපතිතුමනි මේ ගැන තීරණයක් ගන්න 🙏
එතකොට භාරතද ජනාධිපති ❤
ඒක ඉක්මනට වේවී සහෝ
හරිම අමාරු වැඩක් ..මේ ආණ්ඩුවේ ඒ අභියෝගය ජය ගන්න රාජ්‍ය නිලධාරින් වෙනස්වී හදවතින්ම වැඩකළ යුතුමයි.. පරණ පුරුදු අත්හරින්න හරිම අමාරු වැඩි පිරිසක් ඉන්නෙ හැම තැනකම.. මේපාර ක්ලීන් කලේ නැත්නම් ආයෙ කවුරුවත් නෑ ..ඒක තමයි ඇත්ත ....පුරවැසියනුත් ආකල්පමය වශයෙන් වෙනස් වෙලා මේ කටයුතු වලට සහාය දෙන්න ඕනෙ..යහපත් රටක් බිහිවෙන එක අපගේ ප්‍රාර්ථනාවයි...ජය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ක්‍රමේ;කාර්‍යාල දුම්‍රිරියකට හෝ දුර ගමන් දුම්‍රිරියකට ගොඩවන විට අනෙක් සියලුම නගින බහින මගීන් පෙරලාගෙන නැගීම. කාර්‍යාල අවසන් වූ වේලාවල දුම්රියෙන් බහිනවිට නගින්න බලන් ඉන්න මගීන් මතට කඩාවැටීම. බයිසිකලේ යන්විට හෙල්මට් දාන්නෙ ඒක අස්සෙ ජංගම දුරකථනය දමාගෙන කතා කර කර යාම.
ඔබටත් ඔබෙ පවුලේ සැමටත් නිදුක් නිරොගිමත් නව වසරක් වේවා ❤
ඇයි ජනාධිපතිතුමා තවම ඔයඅභියාචනාධිකරණ සභාපතිවරයා ඉවත් කරන්නෙ නැත්තෙ.
සුභම සුභ නව වසරක් වෙිවා භාරත ඇතුලු පවුලේ සැමට ❤
සුබ ම සුබ නව වසරක් වේවා ඔබතුමාට.....🙏🙏🙏
Clean Sri Lanka speech එක වෙලාවෙ වෙනද හිටපු අනුර සහෝදරයා නෙමෙයි හිටියෙ, තනිකරම මල්හාමි වෙලා, මූනෙ කිසිම හිනාවක් නෑ. හැබැයි ඒකත් හොදයි කියල හිතෙනවා. නැත්තම් හොඳ මූන පෙන්නන්න ගියාම රට හදන්න අමාරුයි මේ හාදයෝ එක්ක.
සුබ නව වසරක් වේවා ඔබ දෙපලට🙏🙏🙏❤️❤️❤️
ඔබ.සැමට.සුහ.අලුත්.අවුරැද්දක්.වෙිවා❤
🙋සුබ නව වසරක් වේවා.
නීතිය පලමු කොට නිවරදි මග දැඩිව කරද්දි අනිත් ඒවා හැදෙය් ,මිනිස්සුත් තෙරුම් ගන්නත් ඕන,,,අනතුරු වලක්වාගැනිම කතා කරද්දිම මතක් උනෙ බාරත සර් කර දැනුවත් කිරිම්❤
විශ්වාස අනුර විතරයි...❤❤❤
සුභ අලුත් අවුරැද්දක් භාරත මහත්මයා ❤, ඉදිරියටත් සාර්ථකව මෙම වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා 🎉️❤
🌻🌻🌹🌹ඔබටත් නෝනාටත් ලැබුවාවූ 2025 නව වසර දියුණුවෙන් දියුණුවට පත් වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සැනසුමෙන් ප්‍රීතියෙන් ගත කළ හැකි සුභ නව වසරක් වේවා !!! 🙏🙏🌷🥀
ඔබට සහ වාසනාට සහ ලැබෙන්න ඉන්න වාසනාවන්ත දරුපැටියට සහ trudoට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් සුබම සුබ නව වසරක් වේවා ❤️❤️❤️❤️
ඔයා ඇතුලු පවුලේ සියලුම දෙනාට සුහ ම සුහ අලුත් අවුරැදක් වෙිවා ,,ජය ශිු මහ බෝ සමිදුගෙ පිහිටයි ,,
Wishing you all A Very Happy New Year! 🎉May the new year bring blessings of love, joy, health, peace and prosper 🎉❤
Malliyo. මේක ලියන්නේ කැනඩාවේ ඉඳලා අපේ ජනාධිපතිතුමාට ගොඩක් ආදරෙයි .ගොඩාක් respect කරනවා . අපි ගොඩක් මේ අවස්ථාව වෙනකන් බලාගෙන හිටියා ලංකාවට උදව් කරන්න අවංකවම වෙහෙසෙන ජනාධිපතිතුමා හා රජයටත් උදව් කරන්න වෙලාව එනකං හිටියේ. අපිට පොඩි උදව්වක් කරන්න ඕනේ . අද අපි website එකට log වෙලා සල්ලි ඩොනේට් කරන්න හැදුවා . ඒත් ඒක කරන්න අපිට බැරි උනා .මේ ගැන explain එකක් කරොත් හොඳයි කියලා හිතෙනවා . මොන විදිහටද කියලා පැහැදිලි කරොත් හොඳයි, මොකද සල්ලිත් transfer කරන්න හදනකොට bank brance එකක් අපිට පෙන්නුවේ නැහැ. සමහර විට අපි කරන්න හදපු විදිහට වැරදි ඇති ප්ලීස් මේ ගැන පොඩි නිවේදනයක් පිටරට ඉන්න අපි වෙනුවෙන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .අපි මේ වෙලාවේ ලංකාව හදන්නෙත් අනුර ජනාධිපතිතුමත් එක්ක ඉතා ආදරයෙන් අත්වැල් බැඳගන්න බව සතුටින් කියන්න කැමතියි
Thank you Baratha. Happy new year 2021.may God bless you and our beautiful country sri lanka 🇱🇰 ❤️ 💙 ♥️ 💖 💕 🇱🇰 ❤️ 💙 ♥️
භාරත අයියේ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් අක්කටත් අපේ ටෘඩෝ කොල්ලටත්❤
ඔබ:තුමාට: සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
ඔබටත් සුබම සුබ නව වසරක් වේවා .උදාවු නව වසරේදි නව ජාතික පුනරැද වැඩ සටහනේ කොටස්කරුවකු විිමට හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤🎉🎉🎉🎉
සුභ අලුත් අවුරුද්දක් වේවා භාරත
සුභ අලුත් අවුරැද්දක් වේවා❤ ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත.💯👍
Clean Sri Lanka කියන්නෙ තම තමන්ගෙ job/duty/responsibility එක හරියට කරන එකට.ලංකාවේ පුජ්‍යපක්ෂයත් මේක තේරුම් අරන් ටිකක් වෙනස් විදියක බණ ටිකක් (උපදෙස් හෝ මොනවහරි කරන කියන දෙයක්) කරනවානම් වටිනව!
පූජ්‍ය පක්ශය තමන්ගෙ ආගම ධර්මය ගැන කියල දීල පැත්තකට උනා නම් ඇති. එයාලගෙ පෞද්ගලික උපදෙස් නිසා මේ වෙච්ච කෙලවීම ජාතිවාද හොදටම ඇති. ගොඩක් අය සිවුර දාගත්තට කියවන්නෙ බුදු බණ නෙමෙයි ජාතිවාදී ඇරියස් කවර් කිරීම්. නානසාර ඉත්තෑකන්දෙ වගේ aggressive ලයින් එකෙන් ආවෙ නැතත් මිනිස්සු ඔලු කුණු කරන ගමන් ජාතිවාදී බීජ පැල කරන බත්තරමුල්ලෙ සීලරතන කියන මානසික රෝගී චීවර ධාරියාටත් අවධානෙ දීම නතර කරන්න ඕනෙ. මිනිහ සිවුර දාගත්ත කාරනාව අමතක වෙලා වගේ දැන් රට පුරාක රට්ටු හිනස්සමින් යනව සිවුරට තියම ගෞරවෙත් නැති කරන ගමන්.
@@shanepereraedu බුදු බණ හරියට කියනවනම් එකෙන් කෙරෙන්නේ "Clean Sri Lanka" එකෙන් කෙරෙන්න ඕන දේම තමයි...
තෙරුවන් සරණයි සුබ නව වසරක් වේවා!....හොඳ වැඩක් කරමු .....
ඔබට ගොඩක් ස්තූතියි.
😢 වැරදි කරන මාර්ගයේ නිතී කඩන රියදුරන්ටත් පදිකයන්ටත් දඩ මුදල් වැඩියෙන් අයකිරිම සහ point system එක ගේන්න ඕන ...අනිවාර්යයෙන්
Happy New year Mr.Bharatha and Family ❤
මේක බලන නීතීපති දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් වත් නැත්ද? මේ ප්‍රශ්නය ටිකක් ලිහල උත්තරයක් දෙන්න. ඇයි රජයට සපෝට් නොකර ඉන්නේ. මේ රට ගොඩනගන්න සහ බේරාගන්න නිතීපති දෙපාර්තමේන්තුවට ඕනේ නැත්ද?
එසේම වේවා ❤🎉
සුබම සුබ නව වසරක් වේවා,❤❤❤❤❤
සුබ නව වසරක් ඔබ සියලු දෙනාට ❤️
2025 සුබම සුබ අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි !🎉 video එක නම් බොහෝම හොඳයි, මගෙ අවංක ස්තුතිය පුදකරමි . ඔබෙ මහගු සේවය ඉදිරියටත් කරගෙනයාමට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි .❤
Wishing a very happy New year for you and your family and for all the Sri Lankans 🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
ගෝඨා ආවම එක එක අයගෙ හිත් වල තියෙන දේවල් පෝස්ටර් වලටයි චිත්‍රවලටයි ඇදල මුලු ශ්‍රී ලංකාව ම අපිරිසිදු කළා.රටේ අහිංසක පුරවැසියන් ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් මොනවද කළේ.හොරකම් ,වංචාව ,දූෂණය මැරකම් නාස්තිය පමණයි .ඒ නිසාම මකබෑවෙලා ගියා.අපි අපේ රට පොහොසත් ලස්සන රටක් කරන්න දායක වෙමු.භාරත පුතා අද ලස්සන යි.තෙරුවන් සරණ යි ඔබ දෙන්නාටම.
වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා .❤❤❤❤❤❤
Happy New Year Bharatha and wife❤ Trust you will continue with the great work ur doing!!
ඔබට සුභ නව වසරක් වේවා!
එසේම වේවා ඔයාලටත්❤
ජනාධිපති අනුරට බැරිද නිස්සංක බුරුවා කනෙන් ඇදලා එලියට විසිකරන්න.මෙච්චර කියලවත් මේ ආන්ඩුව අහන්නෙ නැත්තේ .
Obatai pawle siyaludenatai subama suba aluth awruddhak wewa🙏💐💐💐💐❤
සුභ අළුත් අවුරුද්දක් වේවා භාරත . ගිය අව්රුද්ද්ගේ නියම වැඩක් කලා . ඔහොමම යන් . Let's make 2025 amazing!
FD interest එක Rs. 150,000 ට අඩු අයගෙනුත් දැනටමත් 5% ක් WHT හැමෝගෙන්ම මාසිකව කපන බද්ද 10% ක් දක්වා වැඩි කරන එක හැමෝටම හරිම අසාදාරණයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු පොරොන්දු වලට විරුද්දයි. දැනටමත් 5% ගානේ හැමෝගෙන්ම මාසිකව ලොකු බද්දක් රජය අයකරගන්නවා. මිනිස්සුන්ට 10% ක් අයකරන්න එපා කියලා ඒ අය කරගත්ත මුදල ආපහු ගිණුම්වලට බැර කරන්න කියලා IRD එකට form පුරවන් පෝලිම් වල ඉදන් රස්තියාදු වෙන්න වෙලාවත් නෑ ප්‍රායෝගිකව කරන්නත් අමාරුයි. මේ ගැන කතාකරන්න භාරත. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව එකක් තමයි මිනිස්සුන්ට ජීවත් වීමට අත්‍යවශ්‍ය දේවල් වන ආහාරපාන, බෙහෙත් සහ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් වලට පනවා ඇති බදු සම්පුර්නෙන් ඉවත් කරනවා කියපු එක බලයට ආපු ගමන්ම. ඒ ගැන IMF එකත් එක්කත් සාකච්ඡා කරල ඒ අය ඒ බදු ඉවත් කරල මිනිස්සුන්ට ඒ සහනය ලබාදීම ගැන එකඟ වුනා කියලා අනුර දිගටම කිව්වට දැන් ඒ බදු තාමත් ඉවත් කරල නෑ ගනන් තව වැඩිවෙලා මිසක්. මේ ගැනත් කතා කරන්න භාරත. 10%ක් WHT කැපුවම මිනිස්සුන්ට තමන්ගේ අත්‍යවශ්‍ය දේවලට වියදමට අතට ඉතුරු වෙන්නේ 5% කැපුවම ලැබුනට වඩා තවත් අඩු මුදලක් මාසිකව. වැඩි දෙනෙක්ට ඒ නිසා වියදම් කිරීමේ හැකියාව තවත් අඩුවෙනවා අත්‍යවශ්‍ය දේවලට පමණක්. මේක නෙමෙයි අනුර පොරොන්දු වුනේ දුප්පත් කම අසරණකම තුරන් කරනවා කියලා. මේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න භාරත. 🙏 Thank you.
හැමෝටම 10% දාල අදාල අයව පමණක් තොරතුරු ඉදිරිපත් කරහම ඉවත් කිරීම තමයි ආණ්ඩුවට තියන එකම option එක. මූල්‍ය පද්දතිය digitalized නැති නිසා බදු දැලෙන් රිංගන එවුන් හොයන්න බෑ කාටවත්. ඒක නිසා ෆෝම් පුරවල හරි රජයට සහය දක්වන්න සිද්ද වෙනව. 150,000 කියන limit එක දාපු නිසා 149,000 ගානෙ interest එක හැදෙන multiple fd කීයක් එක්කෙනෙක්ට run කරන්න පුලුවන්ද? අන්න ඒක වලක්වන එකයි මේකෙ target එක. නැතුව පොඩි මිනිහට කෙලින එක නෙමෙයි. ඒක එහෙම නොකර වංචනික විදිහට අධික බැංකු පොලියකින් ජීවත් වෙන අයව බදු net එකට අහු කරගන්න ඔයා ඉදිරිපත් කරන අදහස මොකක්ද?
ඔබ දෙපලට සුභ නව වසරක් වේවා.
Clean Sri Lanka වැඩ සටහනේ පලවෙනි එක පොදු වැසිකිලි පහසුකම හරිම විශේෂ දෙයක්. සංචාරක කර්මාන්තයට වගේම පුරවැසියන්ටත් අත්‍යාවශ්‍යම කාරනාවක්. වෙනත් රට වල වගේ petrol shed වලින්වත් පටන් ගන්න සැලසුමක් කලොත් ඉක්මනට තරමක් දුරටවත් විසඳුමක් ඇති කර ගන්න පුළුවන්.
සුභ අලුත් අවුරුද්දක්🙏. අනේ මන්ද AKD ට හොඳ දැක්මක් තිබුණට, වල් වැදිච්ච රටක, විනයක් නැති සමාජයක් සහ කුරුවල් වෙච්ච රාජ්‍ය සේවයක් වෙනස් කරන්නෙ කොහොමද කියල. 2025 පාර්ලිමේන්තුවට සහ කැබිනට් එකට, රාශියක් බැරෑරුම් තීරණ සහ වැඩ කිරීම අත්‍යවශ්‍ය වෙනව. ඔවුන් නොකිරීමට හේතු ඉදිරිපත් නොකර කිරීමට ක්‍රමවේද සොයා ගත යුතුයි. AKD සහ NPP ජයවේවා.
පොඩිහිටියගෙ ඉදන් වැඩිහිටියා දක්වා හදන්න ඕනෑ. ටොපිය කාල පාරේ දානවා. බියර් කෑන් එක අරක්කු බෝතලේ පාරේ විසිකරලා යන උන් ඉන්නේ. පොඩි තැන ඉදන් හැදුවොත් ලස්සන පිරිසිදු රටක් හදන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමාට ඒ සදහා පුරවැසියන් හැටියට අපි හැමෝම උදව් කලයුතුයි.
අනිවාර්යයෙන් .
නිතිපති හා නිශ්ශංක බන්දුල ගෙදර යවමු
ඔබ හරි. කතා ඇහුව ඇති දැන්. බලය පාවිච්චි කල යුතුයි .
සුභ අලුත් අවුරුද්ද ක් ඔබ දෙපලට. ආදරෙයි ගොඩක් ❤ ❤
සුබ නව වසරක් වේවා භාරත අයියේ ඔයාටත් වාසනා අක්කාටත් 🙏🙏🙏❤❤❤❤
Subama suba Auruddak wewa.Baratha sahodarayata budu saranai❤🎉🎉devi pihitai ❤❤❤🎉🎉🎉🎉
සුබම සුබ අළුත් අවුරැද්ද වෙිවා ඹබ දෙපලටම🎉❤
සුබ අළුත් අවුරුද්දක් වේවා ...!!!❤❤❤❤❤
භාරත තෙන්නකෝන් ,මහතාටත් සුබනව වසරක් වෙිවා 🧭 🧭 🧭 මාලිමාවට බුදුසරණ යි .
Happy new year Mr.bharatha ❤
ජනාධිපතිට ජනතාව ලබාදී ඇති බල තල ජනතාව වෙනුවෙන් පාවිච්චිකරන තෙක් ජනතාව ඉවසිලිවන්ව,සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා.හැබැයි අවුරුදු පහම බලා ඉන්න ජනතාවට බෑ.ඒ නිසා ජනාධිපතිත්,රජයත් බල තල සහිතව ක්‍රියාත්මක වෙන්න.
Wish you happy new years baratha ❤❤❤❤
අයියේ ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..
ඔබ දෙපලටත් සුබ නව වසරක් වේවා🎉🎉
Happy New year 🌠!!!Wish you all the best!!!
Wish you both a happy & prosperous new year!!!
සුබ අලුත් අවුරුද්දක් බොසා ♥
ඔබටත් සුභම සුබ නව වසරක් වේවා!❤️❤️🙏🙏🌈
Good initiative, we need to start somewhere
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට
සුභ අඵත් අවුරුද්දක් වේවා පුතේ
You are quite right sir .May Triple Gem Bless You !
Happy new year baratha aiya ❤❤
Thank you ❤❤❤
සුබම සුබ නව වසරක් වේවා !❤
Totally agree on your comment on AKD’s manner of using his words.He doesn’t just “ DROPS” words like most politicians ( including some in Malimawa too) as he does his homework before his speeches.
❤❤happy new year sir❤❤
රාජ්‍ය නිලධාරීන් අනුරට උදවු නොකලොත් පොදුජනතාව හැටියට අපි අනුරට උදව් කරමු
අනිවාර්යෙන්ම එය අපේ වගකිමකි
අනුරට රටේ මිනිස්සු ලොකු බලයක් දිලා තියෙද්දි .ඇයි කෙලින් තිරනයක් අරන් ඔය මනුස්සයාව අයින් කරන්න බැරි ..දැනටම අන්ඩුවට ගොඩාක් විවෙච්න තියෙන්වා
Of course
NOKARANA UNWA,PANNA A,DAMANNA OONA.SAHOO.
👍👍👍
අනුර ආවට ගියාට වචන පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි.. එකපාරටම කළබල වෙන කෙනෙකුත් නෙවෙයි, හොද දේශපාලන ශාක්ෂරතාවයක් සහ දේශපාලන බුද්ධියක් තියෙන කෙනෙක්.. හැබැයි කවුරු හරි අනුරව ගොනාට අන්දන්න, බබා පාර්ට් හෝ, අනුරව බිත්තියට හේත්තු කරන්න සිහිනෙන් වත් සිතුවොත්,,, අන්න එදාට අනුර කියන්නේ කවුද? කියලා ඒ අයටම හොදින් බලාගන්න පුළුවන්...👍
මෑතකදී බලය ලබා ගැනීම සියලුම සිවිල් සංවිධාන ඔවුන් එක්තු කරගත්තේ බලය ලබා ගැනීමටනම් එසේ විය යුතු නිසායි නමුත් අනුර කුමාර යනු ඉතා විශිෂ්ඨ කලමණාකාරවරයෙක් ඒ නිසා ඔහු කරන වැඩ ගැන භාරත වැනි අය කලබල විය යුතුනෑ එය ඔහුඅරගෙන යාවි ඔවුන් ඉතාම විනය ගරුක ජ්විපෙ සාමාජිකයන්
මේක තමා මගෙත් පිළිගැනීම හා විශ්වාසය.....❤❤❤❤අනුර කියන්නෙම මීටරයක්.....❤❤❤
ඔබ දෙපලටත් නාලිකාවටත් සුබම සුබ 2025 කට ආසිරි
Awurudu 20 k parliment hitiya.arun gahpu game okkoma dannawa.meter nisa thamai ada sinhalen kiwwe disturb karanna epa kyla....😂😂thawa maasa 2kin api balamu😂😂😂
❤
තීන්දු තීරණ ගන්න කල්මරන එකනම් එච්චර යහපත් දෙයක් නෙවේ 😢😢 දූශිතයන්ට එරෙහි ආණ්ඩුවක් දූශිතයන් රකින ආණ්ඩුවක් කියලා මතයක් ජනතාව අතරට නොයන තරමට වගකීමෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕන කියලයි මට හිතෙන්නේ 😊❤
භාරත සහෝදරයාඔබට නිදුක් නිරේගි සුබම සුබ නව වසරක් වෙිවා 🙏❤️❤️❤️
Happy new year Bharatha and family❤
සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ හා පවුලේ සැමටම. 🎉💫✌️💐
භාරත මහත්මයා ,ඔබේ කතාව 100% ක්ම ඇත්ත .අත් හරින්න කියල කිසිම දෙයක් නැහැ .අනුරගෙ කතාව ගැන කල විග්‍රහය හරියටම හරි.ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා .
අපේ මිනිස්සු නිකන් ඉදන් කන්න හරි දක්ශයි..අත්‍යාවශ්‍ය අයට හැරෙන්න සහනාදාර නොදිය යුතු වනවා.ඉතාමත් වයස්ගත අයට සහ සුව කල නොහැකි අසනීප සමග රැකියා කල නොහැකි අයට පමනක් සහනාදාර දිය යුතුයි.
සහනාදාරනන් ආබාධිත අයටයි රෝගී අයටයි පාසැල් දරුවොන්ටයි දුන්නහම ඇති.හම කෙනෙක්ම රැකියාවක් කරල ජීවත්වීමේ වගකීමක් තියෙනව.ඉගෙන ගන්න කාලෙත් රජයෙන් පහසුකම් ලබාගෙන වැඩිහිටියො උනහමත් රජයෙන් යැපෙන්න ලැජ්ජ වෙන්න ඕනෙ.අනික ඔය වියදම් කරන්නෙ වැඩ කරන අයගෙ බදු මුදල්.වැඩ කරන අය හැමදාම වැඩ කරන්නත් රජයෙන් යැපෙන අය හැමදාම ඒකම බලාගෙන ඉන්න එකත් සාදාරන නැහැනෙ.
👍👍👍👍👍💯💯
👍👍👍👍
ඇත්ත .
ඇත්ත ඒ ගැන සොයා බලා
විධිමත්ව අවශ්‍යම අයට පමණක් මෙම සහනාධාර දිය යුතුයි.
අනුර සහොදරයා මෙි කතාවට හොඳින් සවන් දෙන්න .දැන් ක්‍රියාත්මක වෙන්න .
ඔබතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට ලැබූ 2025 අවුරුද්ද සතුට පිරි වාසනාවන්ත නිරෝගී සුවය ලැබ ලස්සන සුබ වසරක් වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
වැරැද්ද පෙන්වා දෙද්දිත් ක්‍රියාත්මක නොවී සිටීම ප්‍රශ්නයක් තමයි .. ඔබට ජය ...
ඔබ තුමා ට ත් වාසනාටත් ලැබුවා ඌ .2025 නවවසර වාසනාවන්ත දීර්ඝ ආයුශ ලැබෙන සුබ ම සුබ නිරෝගි මත් නව වසරක් වේවා .!!"!
ඔබතුමාගේ දේශපාලන විවරණය ඉතාමත් ප්‍රසන්සනීයයි .කියන්න තියන දේ නොබියවම ප්‍රකාශ කිරීම අගය කරමි.ඔබ වැන්නන් අපේ රටට වාසනාවක් බාග්‍යක්.තව දුරටත් වැරදි පෙන්වා දෙමින් මේ රට යහමඟට යොමු කරන්නට ඔබ තුමා දරන උත්සාහය අගය කරමි.
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්❤ බොහොම වටිනා පැහැදිලි කිරිමක්❤❤❤ජයවේවා❤❤🎉🎉🎉❤❤❤
1:45= අනුරගේ කතාව
4:23= කලින් ශ්‍රී ලංකාව
8:40= නීතියෙ ආධිපත්‍යය
20:50= රාජ්‍ය සේවය ගැන අනුරගේ අදහස
23:22= ආර්ථිකයේ අවස්ථාවන් නිර්මාණය
25:39= මාර්ග හා සමාජ විනය
31:51= වනජීවී ප්‍රශ්න
33:48= වැඩිහිටියන් සම්බන්ධ ප්‍රශ්න
35:42= පොදු දේපළ
37:32= වැඩකරන අය
40:08= comments බැලීම හා අදහස් දැක්වීම
❤
@RCk1991 ,
👍❤
නව වසරට සුබ පැතුම්
@@kusummenike5688 ,
ඔබටත් සුපතමි . 🙂
අපි හැමෝම පසන් මනෝජ්ගෙ comment එකට like දාමු.
බන්දුලගේ ප්‍රශ්නේ නම් ඇත්තටම දැන් කල් ගත්තා වැඩි
නිතිපති වැඩේ නොකරන්නේනම් කලයුත්තේ කෙදිරිගාමින් නොසිට නිතිපති ඉවත්කොට වැඩ කරන පුද්ගලයෙකු පත්කර ගැනිම නොවේද? හැමදාම කෙදිරි ගානවා....
එකෙන්ම.
සෘජු තීරණයක් අරගෙන සහනදීම නතර කළ යුතුයි මේවා තමයි රටේ ආර්ථිකයේ කාබාසිනිය වෙන වැඩ හා පොදු ප්‍රවාහන සේවා භාවිතය සඳහා දැඩි නීති පැනවිය යුතුමයි මේවා පිළිබඳව ලාංකිකයන් තුළ විනයක් නොතිබීම ඇත්තටම කණගාටුදායකයි😢😢
භාරත පුතාට හා වාසනා දියණිය ට නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දකට ආසිරි පතමි ! තෙරුවන් සරණයි !
ජනාධිපති තුමා කල්යල් බලල නියම තැනදී අනාගන්නෙනැතිව කලයුතු දේ කරයි.විශ්වාසයි .
❤
බන්බු ගහයි
සුභ නව වසරක් වේවා නිරොගීමත් දීර්ඝායු වේවා ඔබ තුමාට ගොඩක් දේවල් සමාජය අවදි කරන්න කල හැකි වේවා
ආන්ඩුවට බල කරමු නීති පතිව ගෙදර යවන්න සහ නිස්සන්ක ගෙදර යවමු නෙත්නම් ලගදිම ආන්ඩුවෙ විස්වාසය ඉවරයි
පරිස්සමෙන් , නිසි කලට නිසි වෙලාවට..
නිශ්ශංක බන්දුල කරැණාරත්න තනතුරින් ටහ කිරීමට වහාම දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව දැඩිව ප්‍රකාශ කරමි.එසේ කරං තෙක් නොකඩවා බලපෑම් කරමි.මෙය සුලුපටු අභියෝගයක් නොවේ.පුලුවන් නම් මට විරැද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න.
මාර්ග නීති සංශෝධනයට චක්‍ර ලේඛයක් නිකුත් කර පොලිසියට හා අදාල නිලධාරීන්ට බලය පවරන්න.
මම විභාගයට ගිය විට මට ලැබුණු ප්‍රශ්ණ පත්‍රයේ ලැමිනේට් තහඩුව මත තදට තිත් යොදා තිබුණා.එක ප්‍රශ්ණය පමණක් වැරදි තිතක් තිබුණා.මේ 2004 දී සිදු වූ දෙයක්.මම අයදුම් කලේ රියදුරු පුහුණු ආයතනයක් හරහාය.
ප්‍රසිද්ධ නාන ස්ථාන වල ජීවිතාරක්‍ෂක පහසුකම් කිහිප තැනක පමණක් ඇත.ත්‍රිකුණාමලයේ හා ආරුගම්බේ ඇත.උණුසුම හා අකුරල වැනි ස්ථාන වල අලුතින් ඇති කල යුතුය.
මා භාවිතා කල කජු සංස්ථාවේ ඉන්ධන දහනය ලීටරයක 12 ක් වුවත් දිගටම භාවිතා කර තිබුණේ කි.මී.7 කි.පසුව ඉන්ධන තුලනය කිරීමත් දුෂ්කර විය.
මමත් විශ්‍රාමිකයකු ලෙස වැටුප් රහිතව වැඩ කිරීමට සූදානම් බව දැනටමත් කියා ඇත.
හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ යනු නිවැරදි යෙදීමයි.ඇටයක් පැලවීමේදී මුලින් එලියට එන කොල 2 දුර්වල නම් එම පැලය ඉවත් කිරීම ගොවියකුගේ සිරිතය.පොල් තවානක නිසි දින ගණන තුල පැල නොවන ගෙඩි ඉවත් කෙරේ.
අලුත් නීතිපති හැටියට ඉලන්චෙලියන් මහතා පත්කරන්න වත්මන් ජනාධිපතිවරයාට ජන වරමක් දීලා තියෙන්නෙ ඔලුව කසන්න නෙමෙයි දැඩි ක්‍රියාමාර්ග ගන්න
භාරත ඔබේ කියවීම ඉතා වටිනවා . ජනාධිපති තුමා මෙයට සවන් යොමු කළයුතු යි . අපි රටට ආදරෙයි . අනුර ට ආදරෙයි . ඒ නිසයි මේවා බලන්නෙ. මේවා කියන්නෙ.
නිශ්ශංක බන්ධුල කරුණාරත්න ඉවත් නොකරන්න හේතුව මොකක්ද? ඇයි කවුරුහරි ඒක සෘජුවම ප්‍රශ්න නොකරන්නෙ කැබිනට් තීරණ දැනුම් දීමකදීවත්? මේ වගේ දේවල් ආණ්ඩුවට කළු පැල්ලම් නේද? ජනාධිපතිතුමනි මේ ගැන තීරණයක් ගන්න 🙏
එතකොට භාරතද ජනාධිපති ❤
ඒක ඉක්මනට වේවී සහෝ
හරිම අමාරු වැඩක් ..
මේ ආණ්ඩුවේ ඒ අභියෝගය ජය ගන්න රාජ්‍ය නිලධාරින් වෙනස්වී හදවතින්ම වැඩකළ යුතුමයි.. පරණ පුරුදු අත්හරින්න හරිම අමාරු වැඩි පිරිසක් ඉන්නෙ හැම තැනකම.. මේපාර ක්ලීන් කලේ නැත්නම් ආයෙ කවුරුවත් නෑ ..ඒක තමයි ඇත්ත ....පුරවැසියනුත් ආකල්පමය වශයෙන් වෙනස් වෙලා මේ කටයුතු වලට සහාය දෙන්න ඕනෙ..
යහපත් රටක් බිහිවෙන එක අපගේ ප්‍රාර්ථනාවයි...
ජය වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ක්‍රමේ;
කාර්‍යාල දුම්‍රිරියකට හෝ දුර ගමන් දුම්‍රිරියකට ගොඩවන විට අනෙක් සියලුම නගින බහින මගීන් පෙරලාගෙන නැගීම.
කාර්‍යාල අවසන් වූ වේලාවල දුම්රියෙන් බහිනවිට නගින්න බලන් ඉන්න මගීන් මතට කඩාවැටීම.
බයිසිකලේ යන්විට හෙල්මට් දාන්නෙ ඒක අස්සෙ ජංගම දුරකථනය දමාගෙන කතා කර කර යාම.
ඔබටත් ඔබෙ පවුලේ සැමටත් නිදුක් නිරොගිමත් නව වසරක් වේවා ❤
ඇයි ජනාධිපතිතුමා තවම ඔයඅභියාචනාධිකරණ සභාපතිවරයා ඉවත් කරන්නෙ නැත්තෙ.
සුභම සුභ නව වසරක් වෙිවා භාරත ඇතුලු පවුලේ සැමට ❤
සුබ ම සුබ නව වසරක් වේවා ඔබතුමාට.....🙏🙏🙏
Clean Sri Lanka speech එක වෙලාවෙ වෙනද හිටපු අනුර සහෝදරයා නෙමෙයි හිටියෙ, තනිකරම මල්හාමි වෙලා, මූනෙ කිසිම හිනාවක් නෑ. හැබැයි ඒකත් හොදයි කියල හිතෙනවා. නැත්තම් හොඳ මූන පෙන්නන්න ගියාම රට හදන්න අමාරුයි මේ හාදයෝ එක්ක.
සුබ නව වසරක් වේවා ඔබ දෙපලට
🙏🙏🙏❤️❤️❤️
ඔබ.සැමට.සුහ.අලුත්.අවුරැද්දක්.වෙිවා❤
🙋සුබ නව වසරක් වේවා.
නීතිය පලමු කොට නිවරදි මග දැඩිව කරද්දි අනිත් ඒවා හැදෙය් ,මිනිස්සුත් තෙරුම් ගන්නත් ඕන,,,අනතුරු වලක්වාගැනිම කතා කරද්දිම මතක් උනෙ බාරත සර් කර දැනුවත් කිරිම්❤
විශ්වාස අනුර විතරයි...❤❤❤
සුභ අලුත් අවුරැද්දක් භාරත මහත්මයා ❤, ඉදිරියටත් සාර්ථකව මෙම වැඩසටහන කරන්න ශක්තිය ලැබේවා 🎉️❤
🌻🌻🌹🌹ඔබටත් නෝනාටත් ලැබුවාවූ 2025 නව වසර දියුණුවෙන් දියුණුවට පත් වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සැනසුමෙන් ප්‍රීතියෙන් ගත කළ හැකි සුභ නව වසරක් වේවා !!! 🙏🙏🌷🥀
ඔබට සහ වාසනාට සහ ලැබෙන්න ඉන්න වාසනාවන්ත දරුපැටියට සහ trudoට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් සුබම සුබ නව වසරක් වේවා ❤️❤️❤️❤️
ඔයා ඇතුලු පවුලේ සියලුම දෙනාට සුහ ම සුහ අලුත් අවුරැදක් වෙිවා ,,ජය ශිු මහ බෝ සමිදුගෙ පිහිටයි ,,
Wishing you all A Very Happy New Year! 🎉
May the new year bring blessings of love, joy, health, peace and prosper 🎉❤
Malliyo. මේක ලියන්නේ කැනඩාවේ ඉඳලා අපේ ජනාධිපතිතුමාට ගොඩක් ආදරෙයි .ගොඩාක් respect කරනවා . අපි ගොඩක් මේ අවස්ථාව වෙනකන් බලාගෙන හිටියා ලංකාවට උදව් කරන්න අවංකවම වෙහෙසෙන ජනාධිපතිතුමා හා රජයටත් උදව් කරන්න වෙලාව එනකං හිටියේ. අපිට පොඩි උදව්වක් කරන්න ඕනේ . අද අපි website එකට log වෙලා සල්ලි ඩොනේට් කරන්න හැදුවා . ඒත් ඒක කරන්න අපිට බැරි උනා .මේ ගැන explain එකක් කරොත් හොඳයි කියලා හිතෙනවා . මොන විදිහටද කියලා පැහැදිලි කරොත් හොඳයි, මොකද සල්ලිත් transfer කරන්න හදනකොට bank brance එකක් අපිට පෙන්නුවේ නැහැ. සමහර විට අපි කරන්න හදපු විදිහට වැරදි ඇති ප්ලීස් මේ ගැන පොඩි නිවේදනයක් පිටරට ඉන්න අපි වෙනුවෙන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .අපි මේ වෙලාවේ ලංකාව හදන්නෙත් අනුර ජනාධිපතිතුමත් එක්ක ඉතා ආදරයෙන් අත්වැල් බැඳගන්න බව සතුටින් කියන්න කැමතියි
Thank you Baratha. Happy new year 2021.may God bless you and our beautiful country sri lanka 🇱🇰 ❤️ 💙 ♥️ 💖 💕 🇱🇰 ❤️ 💙 ♥️
භාරත අයියේ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් අක්කටත් අපේ ටෘඩෝ කොල්ලටත්❤
ඔබ:තුමාට: සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
ඔබටත් සුබම සුබ නව වසරක් වේවා .උදාවු නව වසරේදි නව ජාතික පුනරැද වැඩ සටහනේ කොටස්කරුවකු විිමට හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤🎉🎉🎉🎉
සුභ අලුත් අවුරුද්දක් වේවා භාරත
සුභ අලුත් අවුරැද්දක් වේවා❤ ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත.💯👍
Clean Sri Lanka කියන්නෙ තම තමන්ගෙ job/duty/responsibility එක හරියට කරන එකට.
ලංකාවේ පුජ්‍යපක්ෂයත් මේක තේරුම් අරන් ටිකක් වෙනස් විදියක බණ ටිකක් (උපදෙස් හෝ මොනවහරි කරන කියන දෙයක්) කරනවානම් වටිනව!
පූජ්‍ය පක්ශය තමන්ගෙ ආගම ධර්මය ගැන කියල දීල පැත්තකට උනා නම් ඇති. එයාලගෙ පෞද්ගලික උපදෙස් නිසා මේ වෙච්ච කෙලවීම ජාතිවාද හොදටම ඇති. ගොඩක් අය සිවුර දාගත්තට කියවන්නෙ බුදු බණ නෙමෙයි ජාතිවාදී ඇරියස් කවර් කිරීම්. නානසාර ඉත්තෑකන්දෙ වගේ aggressive ලයින් එකෙන් ආවෙ නැතත් මිනිස්සු ඔලු කුණු කරන ගමන් ජාතිවාදී බීජ පැල කරන බත්තරමුල්ලෙ සීලරතන කියන මානසික රෝගී චීවර ධාරියාටත් අවධානෙ දීම නතර කරන්න ඕනෙ. මිනිහ සිවුර දාගත්ත කාරනාව අමතක වෙලා වගේ දැන් රට පුරාක රට්ටු හිනස්සමින් යනව සිවුරට තියම ගෞරවෙත් නැති කරන ගමන්.
@@shanepereraedu බුදු බණ හරියට කියනවනම් එකෙන් කෙරෙන්නේ "Clean Sri Lanka" එකෙන් කෙරෙන්න ඕන දේම තමයි...
තෙරුවන් සරණයි සුබ නව වසරක් වේවා!....හොඳ වැඩක් කරමු .....
ඔබට ගොඩක් ස්තූතියි.
😢 වැරදි කරන මාර්ගයේ නිතී කඩන රියදුරන්ටත් පදිකයන්ටත් දඩ මුදල් වැඩියෙන් අයකිරිම සහ point system එක ගේන්න ඕන ...අනිවාර්යයෙන්
Happy New year Mr.Bharatha and Family ❤
මේක බලන නීතීපති දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් වත් නැත්ද? මේ ප්‍රශ්නය ටිකක් ලිහල උත්තරයක් දෙන්න. ඇයි රජයට සපෝට් නොකර ඉන්නේ.
මේ රට ගොඩනගන්න සහ බේරාගන්න නිතීපති දෙපාර්තමේන්තුවට ඕනේ නැත්ද?
එසේම වේවා ❤🎉
සුබම සුබ නව වසරක් වේවා,❤❤❤❤❤
සුබ නව වසරක් ඔබ සියලු දෙනාට ❤️
2025 සුබම සුබ අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි !🎉 video එක නම් බොහෝම හොඳයි, මගෙ අවංක ස්තුතිය පුදකරමි . ඔබෙ මහගු සේවය ඉදිරියටත් කරගෙනයාමට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි .❤
Wishing a very happy New year for you and your family and for all the Sri Lankans 🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
ගෝඨා ආවම එක එක අයගෙ හිත් වල තියෙන දේවල් පෝස්ටර් වලටයි චිත්‍රවලටයි ඇදල මුලු ශ්‍රී ලංකාව ම අපිරිසිදු කළා.රටේ අහිංසක පුරවැසියන් ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් මොනවද කළේ.හොරකම් ,වංචාව ,දූෂණය මැරකම් නාස්තිය පමණයි .ඒ නිසාම මකබෑවෙලා ගියා.අපි අපේ රට පොහොසත් ලස්සන රටක් කරන්න දායක වෙමු.භාරත පුතා අද ලස්සන යි.තෙරුවන් සරණ යි ඔබ දෙන්නාටම.
වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා .❤❤❤❤❤❤
Happy New Year Bharatha and wife❤ Trust you will continue with the great work ur doing!!
ඔබට සුභ නව වසරක් වේවා!
එසේම වේවා ඔයාලටත්❤
ජනාධිපති අනුරට බැරිද නිස්සංක බුරුවා කනෙන් ඇදලා එලියට විසිකරන්න.මෙච්චර කියලවත් මේ ආන්ඩුව අහන්නෙ නැත්තේ .
Obatai pawle siyaludenatai subama suba aluth awruddhak wewa🙏💐💐💐💐❤
සුභ අළුත් අවුරුද්දක් වේවා භාරත . ගිය අව්රුද්ද්ගේ නියම වැඩක් කලා . ඔහොමම යන් . Let's make 2025 amazing!
FD interest එක Rs. 150,000 ට අඩු අයගෙනුත් දැනටමත් 5% ක් WHT හැමෝගෙන්ම මාසිකව කපන බද්ද 10% ක් දක්වා වැඩි කරන එක හැමෝටම හරිම අසාදාරණයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු පොරොන්දු වලට විරුද්දයි. දැනටමත් 5% ගානේ හැමෝගෙන්ම මාසිකව ලොකු බද්දක් රජය අයකරගන්නවා. මිනිස්සුන්ට 10% ක් අයකරන්න එපා කියලා ඒ අය කරගත්ත මුදල ආපහු ගිණුම්වලට බැර කරන්න කියලා IRD එකට form පුරවන් පෝලිම් වල ඉදන් රස්තියාදු වෙන්න වෙලාවත් නෑ ප්‍රායෝගිකව කරන්නත් අමාරුයි. මේ ගැන කතාකරන්න භාරත.
ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව එකක් තමයි මිනිස්සුන්ට ජීවත් වීමට අත්‍යවශ්‍ය දේවල් වන ආහාරපාන, බෙහෙත් සහ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් වලට පනවා ඇති බදු සම්පුර්නෙන් ඉවත් කරනවා කියපු එක බලයට ආපු ගමන්ම. ඒ ගැන IMF එකත් එක්කත් සාකච්ඡා කරල ඒ අය ඒ බදු ඉවත් කරල මිනිස්සුන්ට ඒ සහනය ලබාදීම ගැන එකඟ වුනා කියලා අනුර දිගටම කිව්වට දැන් ඒ බදු තාමත් ඉවත් කරල නෑ ගනන් තව වැඩිවෙලා මිසක්. මේ ගැනත් කතා කරන්න භාරත. 10%ක් WHT කැපුවම මිනිස්සුන්ට තමන්ගේ අත්‍යවශ්‍ය දේවලට වියදමට අතට ඉතුරු වෙන්නේ 5% කැපුවම ලැබුනට වඩා තවත් අඩු මුදලක් මාසිකව. වැඩි දෙනෙක්ට ඒ නිසා වියදම් කිරීමේ හැකියාව තවත් අඩුවෙනවා අත්‍යවශ්‍ය දේවලට පමණක්. මේක නෙමෙයි අනුර පොරොන්දු වුනේ දුප්පත් කම අසරණකම තුරන් කරනවා කියලා. මේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න භාරත. 🙏 Thank you.
හැමෝටම 10% දාල අදාල අයව පමණක් තොරතුරු ඉදිරිපත් කරහම ඉවත් කිරීම තමයි ආණ්ඩුවට තියන එකම option එක. මූල්‍ය පද්දතිය digitalized නැති නිසා බදු දැලෙන් රිංගන එවුන් හොයන්න බෑ කාටවත්. ඒක නිසා ෆෝම් පුරවල හරි රජයට සහය දක්වන්න සිද්ද වෙනව. 150,000 කියන limit එක දාපු නිසා 149,000 ගානෙ interest එක හැදෙන multiple fd කීයක් එක්කෙනෙක්ට run කරන්න පුලුවන්ද? අන්න ඒක වලක්වන එකයි මේකෙ target එක. නැතුව පොඩි මිනිහට කෙලින එක නෙමෙයි. ඒක එහෙම නොකර වංචනික විදිහට අධික බැංකු පොලියකින් ජීවත් වෙන අයව බදු net එකට අහු කරගන්න ඔයා ඉදිරිපත් කරන අදහස මොකක්ද?
ඔබ දෙපලට සුභ නව වසරක් වේවා.
Clean Sri Lanka වැඩ සටහනේ පලවෙනි එක පොදු වැසිකිලි පහසුකම හරිම විශේෂ දෙයක්. සංචාරක කර්මාන්තයට වගේම පුරවැසියන්ටත් අත්‍යාවශ්‍යම කාරනාවක්. වෙනත් රට වල වගේ petrol shed වලින්වත් පටන් ගන්න සැලසුමක් කලොත් ඉක්මනට තරමක් දුරටවත් විසඳුමක් ඇති කර ගන්න පුළුවන්.
සුභ අලුත් අවුරුද්දක්🙏.
අනේ මන්ද AKD ට හොඳ දැක්මක් තිබුණට, වල් වැදිච්ච රටක, විනයක් නැති සමාජයක් සහ කුරුවල් වෙච්ච රාජ්‍ය සේවයක් වෙනස් කරන්නෙ කොහොමද කියල. 2025 පාර්ලිමේන්තුවට සහ කැබිනට් එකට, රාශියක් බැරෑරුම් තීරණ සහ වැඩ කිරීම අත්‍යවශ්‍ය වෙනව. ඔවුන් නොකිරීමට හේතු ඉදිරිපත් නොකර කිරීමට ක්‍රමවේද සොයා ගත යුතුයි.
AKD සහ NPP ජයවේවා.
පොඩිහිටියගෙ ඉදන් වැඩිහිටියා දක්වා හදන්න ඕනෑ. ටොපිය කාල පාරේ දානවා. බියර් කෑන් එක අරක්කු බෝතලේ පාරේ විසිකරලා යන උන් ඉන්නේ. පොඩි තැන ඉදන් හැදුවොත් ලස්සන පිරිසිදු රටක් හදන්න පුළුවන් වෙයි. ජනාධිපතිතුමාට ඒ සදහා පුරවැසියන් හැටියට අපි හැමෝම උදව් කලයුතුයි.
අනිවාර්යයෙන් .
නිතිපති හා නිශ්ශංක බන්දුල ගෙදර යවමු
ඔබ හරි. කතා ඇහුව ඇති දැන්. බලය පාවිච්චි කල යුතුයි .
සුභ අලුත් අවුරුද්ද ක් ඔබ දෙපලට. ආදරෙයි ගොඩක් ❤ ❤
සුබ නව වසරක් වේවා භාරත අයියේ ඔයාටත් වාසනා අක්කාටත් 🙏🙏🙏❤❤❤❤
Subama suba Auruddak wewa.Baratha sahodarayata budu saranai❤🎉🎉devi pihitai ❤❤❤🎉🎉🎉🎉
සුබම සුබ අළුත් අවුරැද්ද වෙිවා ඹබ දෙපලටම🎉❤
සුබ අළුත් අවුරුද්දක් වේවා ...!!!❤❤❤❤❤
භාරත තෙන්නකෝන් ,මහතාටත් සුබනව වසරක් වෙිවා 🧭 🧭 🧭 මාලිමාවට බුදුසරණ යි .
Happy new year Mr.bharatha ❤
ජනාධිපතිට ජනතාව ලබාදී ඇති බල තල ජනතාව වෙනුවෙන් පාවිච්චිකරන තෙක් ජනතාව ඉවසිලිවන්ව,සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා.හැබැයි අවුරුදු පහම බලා ඉන්න ජනතාවට බෑ.ඒ නිසා ජනාධිපතිත්,රජයත් බල තල සහිතව ක්‍රියාත්මක වෙන්න.
Wish you happy new years baratha ❤❤❤❤
අයියේ ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..
ඔබ දෙපලටත් සුබ නව වසරක් වේවා🎉🎉
Happy New year 🌠!!!
Wish you all the best!!!
Wish you both a happy & prosperous new year!!!
සුබ අලුත් අවුරුද්දක් බොසා ♥
ඔබටත් සුභම සුබ නව වසරක් වේවා!❤️❤️🙏🙏🌈
Good initiative, we need to start somewhere
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට
සුභ අඵත් අවුරුද්දක් වේවා පුතේ
You are quite right sir .May Triple Gem Bless You !
Happy new year baratha aiya ❤❤
Thank you ❤❤❤
සුබම සුබ නව වසරක් වේවා !❤
Totally agree on your comment on AKD’s manner of using his words.
He doesn’t just “ DROPS” words like most politicians ( including some in Malimawa too) as he does his homework before his speeches.
❤❤happy new year sir❤❤