සමන්තභද්‍ර හිමිගේ සියළු වතගොත හෙළි කරමින් සේපාල අමරසිංහ උමන්දාවට අභියෝග කරයි | Sepal Amarasinghe

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 Рік тому +10

    අපි අනිවාර්යයෙන් ම ඔබ සමගයි ජයවේවා 👍👍👍💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @hedomemo542
    @hedomemo542 Рік тому +7

    ස්තූතියි ඔබට සේපාල් අයියා

  • @gaminikumara4520
    @gaminikumara4520 Рік тому +6

    මෙතුමාගෙන් අපි හැමොම ඉගෙන ගන්න ඔන ...හරි වටින අදහස්...

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Рік тому +8

    Great interview. Thank you ❤️

  • @BuddhikaGayanNishshanka
    @BuddhikaGayanNishshanka Рік тому +27

    සුපිරී.... නිවහල් මිනිස්සු වැඩි වැඩියෙන් බිහිවේවා.....💖💖💖

  • @iqdilini7579
    @iqdilini7579 Рік тому +2

    විශිෂ්ටයි.. ගොඩක් දේවල් දැනගත්තා.. සම්පුර්ණ වැඩ සටහනම බැලුවා 🙏..

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 Рік тому +19

    හද පිරි ප්‍රණාමය ඔබට . කෙසේ හෝ වෙනස් කළ යුතුයි අප මේ සමාජය හොඳ විදිහට❤️

  • @norbertmathew4321
    @norbertmathew4321 Рік тому +36

    සේපාල් ගේ හැම වචනයකටම තේරැමක් තියෙනවා.හරිම බුද්ධි ගෝචරයි.ඔබ වැනි කෙනෙක් අදුරේ ඉන්න අයට ආලෝකය දෙන පහන් ටඹක් වගේ. ගරාසියේ මිල්ලේ....දහසක් ස්තුතියි

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 Рік тому +28

    සහතික ඇත්ත සේපාල් මහත්ත්තයෝ කිසිදෙයක් නොකියන හැබැයි අප්රසන්නව පිලිකුලෙන් ඔහුව බැහැර කරන පිරිස වැඩියි....

  • @Eagleeye644
    @Eagleeye644 Рік тому +3

    බොහොම හරවත් සාකච්ඡාවක්. ස්තුති

  • @priyanganiratnayake832
    @priyanganiratnayake832 Рік тому +4

    Thankyou Mr.Sepal , your explanation is excellent.Respect you🙏

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 Рік тому +111

    Respect සේපාල්... කිසි කුහක කමක් නැතිව ජනබලවේගයට ඡන්දෙ දෙන්න කිව්වා... සමාජ මාධ්‍ය වල නැව් ටෝක් වලින් පම්පෝරි ගහන ගොඩක් උන්ට ඔය කතාව කෙලින් කියන්න කොන්දක් නෑ.....

    • @නිළමේ
      @නිළමේ Рік тому +3

      එතුමා ඉතා වැදගත් කෙනෙක්

    • @yumalpasindu8835
      @yumalpasindu8835 Рік тому +4

      කොහොමත් මෙයා ජේවීපී කෙනෙක් තමයි..

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому

      උගේ අම්මටත් හැමනෙන සේපාල දිසානායක පරයා

    • @gajalanka95
      @gajalanka95 Рік тому +3

      @@yumalpasindu8835 එයාගෙ පළවෙනි වීඩියෝ ටික බලන්න එයාගෙ කටින්ම කිව්වා එයා ගෝත නන්දසේන ඡන්දෙ දුන්නා කියලා

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 Рік тому +2

      අපිව දැනූවත් කිරිමට ඔඛතුමාව ලොකෙට බිහිකළ ඔබගෙ මවට නිදුක් නිරෝගි සුවය ලැබ දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරනයි

  • @-thejunction6586
    @-thejunction6586 Рік тому +132

    සේපාල් සතුටුයි,එක ලාංකිකයකු හෝ මෙහි සිටීම මේ විහිළුව ගැන ප්‍රසිද්ධියේ කථා කිරීමට . Great 👍

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +4

      සේපාල ගොබ්බයෙක්

    • @sarathsarath8107
      @sarathsarath8107 Рік тому +12

      @@ventnarada5896 Thmuse.Mona. Gobbayekda. Sepal.Kiyanne. Mea.Ratata
      Sampathak. Jaya.Wewa. Sepal.Sahodaraya.

    • @saumyaperera6788
      @saumyaperera6788 Рік тому +5

      @@ventnarada5896 ඔයාට කීයක් ගෙව්වද comments වලට ඔයා දාන මේ Reply එකට. 💩💩💩

    • @suddavlog1638
      @suddavlog1638 Рік тому

      @@ventnarada5896 තොගෙ ගෑනිට කෙලින මාත් ගොබ්බයෙක්ද එහෙනම් බල්ලො ,,,ගෑනිගෙන් අහකො මම ගැන

    • @madusanka8028
      @madusanka8028 Рік тому +2

      @@ventnarada5896 pala thatta ganagediya thatte palanawa thoge

  • @-thunmulla4729
    @-thunmulla4729 Рік тому +145

    රහත්වෙලා කුණුහරුප කියන හාමුදුරුවෝ
    අනේ බුදු සාදූ මෙහි අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා😭😭😭

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +4

      නාකි රැලා පිස්සු යකෙක්

    • @ChandanaAnanda
      @ChandanaAnanda Рік тому

      @@ventnarada5896 එයා හාමුදුරු කෙනෙක් හැටියට ක්‍රියා කරනවාද? කියල බලා ගැනීම සඳහා
      ඔබ අංගුත්තර නිකායේ සංඝ සොභේන්ති සුත්‍රය හදාරන්න --- එවිට ඔබට ඔබ පිළිගන්නා දේවල් වෙනස් වෙන්නේය

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +2

      @@ChandanaAnanda ඔයාට කලින් මම ඔය සූත්‍රය කියෙව්වේ. සූත්‍ර කටපාඩම් කරන් බොරු රගපාන අයට වඩා. සත්‍යය ඇත්තෙන් ජීවත්වෙන සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ හොදයි

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +1

      @@ChandanaAnanda බුද්ධ කාලයේ සමන්තභද්‍ර හාමුදුරුවෝ වගේ රහතන් වහන්සේ නමක් හිටියා ඒ රහතන් වහන්සේත් ඔයවගේ පරුෂ වාදයෙන් කතාකලේ

    • @ChandanaAnanda
      @ChandanaAnanda Рік тому +1

      @@ventnarada5896 ඔයා එදා ඒ රහත් පුද්ගලයා පරුෂ වචනයෙන් කතා කරනවා අහගෙන ඉඳල වගේ -- එහෙනම් ඔයත් සෑම තැනකදීම පරුෂ වචනයෙන් කතා කරන්න
      එදා රහත් කියල හිටිය මිනිහත් සමන්ත වගේ බොරු කාරයෙක් බව ඉතා පැහැදිලියි

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 Рік тому +42

    සේපාල මහත්තයා ..ජයෙන් ජය...අපි ඔබ තුමා සමගයි

  • @nelsonweerasinghe8679
    @nelsonweerasinghe8679 Рік тому +2

    හරියට හරි, මම සම්පූර්ණයෙන් ඔබත් එක්ක එකඟයි....

  • @harshaperera6068
    @harshaperera6068 Рік тому +5

    Yes, I'm one of your silent follower who is Observing your Valuable programs. Keep up the good work 👏

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +2

    ඇත්තම ඇත්තයි සේපාල් මහත්මයා ඉතා වැදගත් වටිනා අදහස් ඉදිරි පත් කිරීමක් ඔබ හරියටම හරි

  • @senakakarunamuni9653
    @senakakarunamuni9653 Рік тому +40

    ඔහොම යමු සේපාල් ඔබගේ ගමන පැහැදිලිය

  • @bangalawa8368
    @bangalawa8368 Рік тому +151

    සුදු රැව්ලක් තිබුණට සේපාල් නාකි නෑ. ඔහුගේ දැණුම හා හැකියාව තාමත් යෞවනයේ...

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Рік тому +40

    සේපාල මහතා ඔබගේ දැක්ම හරියට හරි ඔහොම යං එහොම යං

  • @paulranasinghe667
    @paulranasinghe667 Рік тому +3

    Thank you, WIMASUMA and Sepal

  • @තරින්දිදිසානායක

    අදටත් මතකයි එදාට පස්සෙ තමයි අපට පුරවැසියන් බිහි වුණේ
    නැවතත් මතක්කරගෙන මේක හරි විදිහට වෙනස් කරමු තෙරුවන් සරණයි

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 Рік тому +18

    ජය වේවා

  • @wilfredbandula2176
    @wilfredbandula2176 Рік тому +184

    සේපාල් මහත්මයා ඔබ ගැන කියන්න මට වචන නැහැ. ඔබ අපූරු දාර්ශනිකයෙක්. සතුටුයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +5

      මහ ලොකුවට රෝයල් ගිහිල්ල කාලකන්නි උන සේපාල් නාකියා...
      Social media අල්ලාගෙන
      බම්බුව වගේ තියන නම්බුව රැකගන්ඩ
      පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවේ වගේ රැවුල වවාගෙන පඬිය කියල පෙන්නන්ඩ හදන මානසික ලෙඩෙක්.
      ඌට තියෙන මානසික ලෙඩේ වැඩිවෙනකොට සිංහල අතරට ඉංගිරිසි වචනයක් දෙකක් කියල සියලුදේම දත් මහාචාර්ය කියල පෙන්නන්ඩ හදනවා...
      ඕකාට තියෙන්නේ හීනමානය , බොල.
      GOODBYE

    • @dmsproduction1098
      @dmsproduction1098 Рік тому +7

      දාර්ශනිකයෝ ගැන දන්නැති එවුන්ට නම් මූ දාර්ශනිකයෙක් වෙන්න ඇති. අපිට නම් මූ මෝඩ සිපයියෙක්.

    • @manojmalinda
      @manojmalinda Рік тому

      @@sahasdulmina4783 උබේ අම්මාගේ ප්‍රතිරූපය මට පේන්නෙ උබේ මේ comment එකෙන්. උබේ අම්මාගේ සුරතාන්තයේ අව්ල සහ උඹේ පියාගේ ක්ෂණික මෝචනය තමා උඹට දැන් මේ බලපාල තියෙන්නෙ. උඹේ දරුවන්ටවත් දැන් උඹට උන දෙය නොවෙන්න උඹ වග බලා ගනින් මිත්‍රයා

    • @yohan77777
      @yohan77777 Рік тому

      @@dmsproduction1098 සමන්තගෙ ගූ කාපන් පොම්නයා

    • @Nikeshthawaraj
      @Nikeshthawaraj Рік тому +4

      නාකි ජෙපි දාර්ශනිකයෙක් සේපාල කියන්නෙ 🐵.. මෙයා අපෙ ස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් .කටු පදුරු හා ලදු කැලෑ වල ඉදලා කොළඹ ආවාම ඔහොම වෙනවා.🤣🤣🤣

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 Рік тому +2

    Superb speech.Well done.We are with you & we fallow you guide lines

  • @nuwanperera8140
    @nuwanperera8140 Рік тому +41

    සුදු සීයෙ ?? උබ මාරයි..ආදරෙයි .දැනුම් සම්බාරයයි..❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +1

      මහ ලොකුවට රෝයල් ගිහිල්ල කාලකන්නි උන සේපාල් නාකියා...
      Social media අල්ලාගෙන
      බම්බුව වගේ තියන නම්බුව රැකගන්ඩ
      පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවේ වගේ රැවුල වවාගෙන පඬිය කියල පෙන්නන්ඩ හදන මානසික ලෙඩෙක්.
      ඌට තියෙන මානසික ලෙඩේ වැඩිවෙනකොට සිංහල අතරට ඉංගිරිසි වචනයක් දෙකක් කියල සියලුදේම දත් මහාචාර්ය කියල පෙන්නන්ඩ හදනවා...
      ඕකාට තියෙන්නේ Factitious Disorder කියන ප්‍රශ්නය. පුනරුත්ථාපනය කරලත් ඒක වෙනස් කරන්ඩ අමාරුයි , බොල. 😜😜😜

    • @nuwanperera8140
      @nuwanperera8140 Рік тому +5

      @@sahasdulmina4783 මූනම් පට්ට ඉරිසියා කාරයෙක් .කුහකයෙක්..🤣🤣🤣🤣🤣

    • @sithumvenusara2033
      @sithumvenusara2033 Рік тому +1

      @@sahasdulmina4783 ane Uba hukpn ponna huththige putha

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      @@sithumvenusara2033
      රැල්ලට අහුවෙන ගොබ්බයෝ...🐃💯😜
      ඇත්තනේ , බොල කිව්වේ.
      GOODBYE

  • @udithakodithuwakku9579
    @udithakodithuwakku9579 Рік тому +8

    අපේ රටේ අයට කෙල වුනේ අනුන්ගේ විචාර උඩදාගන අහනවා. විචාර වගේම ක්‍රියාවත් ඕන. හැමෝම දැන්න හිටියා හැබැයි කියන්නේ වුනාට පස්සේ. මේව හොදයි මරු පැහැදි කිරිම දාර්ශනිකයි කියන අය ගැන දුකයි ඉතිං.

  • @asoka1516
    @asoka1516 Рік тому +45

    සේපාල් ඔබ කථාකල හැම දේමත් ..අද පොදු ජන හෘද සාක්ෂියට එකගයි. ආඩම්බරයි හරි දේ වෙනුවෙන් අභීතව නගන හඩට.😊

  • @brighttag5606
    @brighttag5606 Рік тому +3

    Mama comment karala na ada wenakan UA-cam video walata but this is the best discussion that I have ever whatched.Thanks for giving best massage to the people.

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Рік тому +10

    you are 100% right. We can not go on the Nirvana path, while millions of people are suffering. First we need to get them out from the economic misery.

  • @g3production699
    @g3production699 Рік тому +54

    ලොකු දෙයක් ඔබ තුමා මේ චීවරය දාගත්ත නලුවා ගැන මිනිස්සු දැනුවත් කරලා ඇස් පෑදුවාට.. පවුලක් රජ කරලා මුලු රටක් දැන් දුක් විදිනවා, මේ චීවරධාරියාවත් අපේ මොඩයො රජ කරන්න බලයි මොනවහරි ටිකක් කන්න ලැබුනම.. මිනිස්සුන්ගෙ ඇස් පෑදුවාට ස්තූතියි.. ජය වේවා..

  • @mervinmallawa5161
    @mervinmallawa5161 Рік тому +6

    Dear sepal excellent speech. Well done 👍

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 Рік тому +20

    සේපාල් ❤❤

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 Рік тому +7

    What a nice reading...❤️❤️❤️

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 Рік тому +3

    Mr .Sepal , you are doing a great service to the nation by educating about civic rights.

  • @samankumar1474
    @samankumar1474 Рік тому +34

    මමනම් සේපාල් මහත්මයගේ හැම වැඩසටහනක් ම බලනවා,අපි දන්නේ මොනාද කියලා හිතෙනවා ,මාරම දැනුමක් ,ඉගෙන ගන්න බොහෝ දේ අපිට තියනවා ,

  • @gaminijayakody5133
    @gaminijayakody5133 Рік тому +5

    ජයවේවා තෙරුවන් සරනයි

  • @-thejournalist9395
    @-thejournalist9395 Рік тому +96

    සේපාල ඔයාගෙ දේශපාලන කියවීම අනර්ඝයි .පුදුමයි.ස්තුතියි ඔබට.

  • @urekaudawatta2100
    @urekaudawatta2100 Рік тому +3

    අපූරුයි සේපාල් මහත්මයා ........... ඔබට අපේ හදපිරි ස්තූතිය..........🙏

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 Рік тому +16

    පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන
    නයි දෙරණට උනන්දුව '' උමතුදාව''
    ගැන නැහැනෙ.🤣🤣🤣🤣🤣🤣🤣

  • @අපේගුරුතුමා-ඣ6ඹ

    මිනිස්සු දැනුවත් කිරීම වැදගත්.දැනුවත් වී හරිදේ කලයුතුයි රට බේරා ගන්න

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 Рік тому +39

    ඔබගේ කියවීම විශිෂ්ටයි..... තෙරුවන් සරණයි....

    • @yumalpasindu8835
      @yumalpasindu8835 Рік тому

      ඒක ඇත්ත ඒත් සම්හර ඒව වල්පල් වලට වැඩිය අන්තයි..

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 Рік тому +103

    සමන්ත වීරරත්නටයි,ඉරාජ් බද්‍රටයි දෙන්නටම එකම ලෙඩේ....

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! බුදු දහම ගැන අවබෝධයක් ලැබේවා! සොබාදහමේ දඩුවම් ලැබීමට සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වේවා!

  • @bluercdaegu6896
    @bluercdaegu6896 Рік тому +47

    ඉතාමත් විශිෂ්ඨ ගනයේ සාකච්චාවක් අති විශිෂ්ඨයෙක් සමග......
    සේපාල් අමරසිංහ ඔබ කරගෙන යන අරගලය සැබෑමවූ අරගලයයි..👌👌

    • @karunasundara239
      @karunasundara239 Рік тому

      se pala kondak thiyanawanam ethenta gihilla katha karapan ..opa dupa vitharai e kiyanne mokek hari kiwa paliyata atha wenne komada.. minissunta boru kiyanna epa .apith kamathi atha dana ganna..

    • @bluercdaegu6896
      @bluercdaegu6896 Рік тому

      Ai ethenta yanne? Eka usawiya da?
      He he he nikan gobba aathal denna epa

  • @flyguy953
    @flyguy953 Рік тому +2

    Super content
    Thank you

  • @කාවින්ද්යාදිසානායක

    මහ පොලොවේ යථාර්තවාදී මිනිසානෙනි ඔබගේ කියවීම අතිවිශිෂ්ඨයි.

    • @malki7505
      @malki7505 Рік тому

      Sepal aiye samathata piliyandaladi kunubithara walinuth gahuwa mathakada ( 5 years back) mama dekke utube eke

    • @ceylondhanush4870
      @ceylondhanush4870 Рік тому

      Ha ha

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      මහ ලොකුවට රෝයල් ගිහිල්ල කාලකන්නි උන සේපාල් නාකියා...
      Social media අල්ලාගෙන
      බම්බුව වගේ තියන නම්බුව රැකගන්ඩ
      පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවේ වගේ රැවුල වවාගෙන පඬිය කියල පෙන්නන්ඩ හදන මානසික ලෙඩෙක්.
      ඌට තියෙන මානසික ලෙඩේ වැඩිවෙනකොට සිංහල අතරට ඉංගිරිසි වචනයක් දෙකක් කියල සියලුදේම දත් මහාචාර්ය කියල පෙන්නන්ඩ හදනවා...
      ඕකාට තියෙන්නේ Factitious Disorder කියන ප්‍රශ්නය. පුනරුත්ථාපනය කරලත් ඒක වෙනස් කරන්ඩ අමාරුයි , බොල. 😜😜😜

  • @නිළමේ
    @නිළමේ Рік тому +22

    දයාබර සොහොයුර ඔබගේ මෙි නිවරදි දේශපාලන අදහස් දැක්විම ඉතා අගේ කොට සලකමි .එතෙර අපට ඔබ වැනි මාධ්‍යවේදීන්ගේ සමාජ දැනුවත් කිරීම නිසා අපේ රටෙහි දුෂිත මජර ඩිල් දේශපාලනය ගැන පුලුල් අවබෝධයක් ලැබිම සතුටුයි .අපගේ මාතෘ බුමිය ජාතිකජනබලවෙියට නිවරදි මාවතකට යොමු කිරීමට පෙලගස්වමු. ඔබට ජය සතුට පතමි

  • @j.h.8196
    @j.h.8196 Рік тому +6

    Well said Mr Sepal, we need at least a dozen people like you in this country. Unfortunately not many to find. Keep up your great work and talent.

  • @හෙළයා-ථ1බ
    @හෙළයා-ථ1බ Рік тому +25

    ⁣කොහොමහරි අපි මේක හරි විදියට වෙනස් කරමු. අපිට පැහැදිලිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි. ඔබතුමාට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 Рік тому +8

    ඔබ වගකිවයුතු පුරවැසියෙක් ලෙස රටට කරන මෙහෙය අති විශිෂ්ඨයි.

  • @galeeka1
    @galeeka1 Рік тому +1

    Excellent discussion thank you.

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 Рік тому +41

    ඔබ තුමා උතුම් මිනිසෙක්

    • @udayabookshop4136
      @udayabookshop4136 Рік тому

      ඹ්පාදුප කාරයෝ හරිම උතුම් තමයි

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Рік тому +3

    ඔක්කොටම ඉස්සෙල්ලා සේපාල නියමයි සේපාල් කියා වෙනස් වියයුතුයි. නියමයි Talk එක Mr. Sepal .

  • @prasannaperera5136
    @prasannaperera5136 Рік тому +6

    ඔබගෙ දැනුමෙන් නිහඬව ඉගෙනගන්න අය ගොඩක් ඉන්නවා. තවත් හරිගය පුරෝකථනයක්.

  • @-thelove2543
    @-thelove2543 Рік тому +23

    ස්තුතියි මහතානෙනි ඔබගේ අගනා පැහැදිලි කිරීම පිලිබදව .ජනතාවට අවෂ්‍යය ජාතික ජනබලවෙගයේ අන්ඩුවක් .ජනතාවට ජය වේවා ජනතාගේ පැතුම එයයි..ස්තුතියි

  • @soisvejai8771
    @soisvejai8771 Рік тому +7

    කුප්ප මජර වැඩ කරන එවුන් ගොඩාක්ම වයිට් සූට් කාරයෝ නමයි කුඩු ලෝඩ්ලා ඉන්නෙ පිනට දෙන සුදු පිරුවට ඇඳගෙන- සේපාල්ගේ කතාව කවදත් විශිෂ්ටයි ඔබගෙන් අපි සැමදාම යමක් ඉගෙන ගන්නවා බොහොම ස්තුතියි 🙏

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 Рік тому +11

    බුරිය ලගට රැවුල තිබුනට හොද දැනුමක් අැති පුද්ගලයෙක්෴jayaweva ඉතාලියේ සිට

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 Рік тому +5

    excellent reading

  • @apidennalive
    @apidennalive Рік тому +7

    මෙ වගේ මිනිස්සුන්ගෙන් පාර අහන්නැතුව, රැට්ටලා ගෙන් උපදෙස් අරගෙන අරගල කරලා රටෙ තරුනයෝ හොදටම කෙලවා ගත්තා. දැන් උන් හොයාගන්නවත් නෑ. දැන්වත් අපි සෙපාල්ට කන්දෙමු.

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 Рік тому +109

    කොහොම හරි ඔයාලා සියලු දෙනාම එකතු වේලා me රටට ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දෙන්නට දරුවන්ට ජීවත් වෙන්න

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 Рік тому +5

      අනිවාර්යයෙන් රට ගෙඩ ගන්න එකට මේ තිරිසන් මිනිස්සු ඉරිසියා කරන පවුකාර මිනිහෙක් පුළුවන් නම් පලයන් උමන්දාවට මිි⁣නිහෝ

    • @chamathcooray2984
      @chamathcooray2984 Рік тому +5

      @@aisharajapaksha8807 Umandawe bath balaya

    • @samd7972
      @samd7972 Рік тому +6

      එතකොට ජීවත් වෙන එවුන්ට රට හදාගන්න වගකීමක් නැද්ද. වෙන කෙනෙක් රට හදල දෙනකන් කාල මී හරක් වගේ නිදියන් හිටියහම හරිද

    • @chamathcooray2984
      @chamathcooray2984 Рік тому

      @gnanasenawijesekarawithara9789 Menna umandawe thakkadiyek kulappu wela. Abiyogaya rol karala puke gahaganin. Naki maina athulu horu rala hora kaddi oya us hada koheda thibbe 🤣🤣🤣 gihin jangiyak adan dan ranilta puka dipan us hada puke gahagena🤣🤣🤣

    • @kusumdias5070
      @kusumdias5070 Рік тому

      ඒක කල හැක්කේ දල්වාගෙන කතිරයටයි.

  • @handunpathiraja7188
    @handunpathiraja7188 Рік тому +2

    මරු .මරු . මරු . සේපාල් සහෝදරයා .
    අනම් මනම් කෙඳිරිලි නැහැ .
    කෙලින්ම කිව්වා ජාතික ජනබලවේගයට ඡන්දය පාවිච්චි කරන්න කියල .
    ජූලි 13 මට හොඳටෝම මතකයි . පාර්ලිමේන්තුව කිට්ටුව ඉඳල ජනතාවට ආමන්ත්‍රණය කල හැටි .
    ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති යන සහෝදර
    දෙපලත් හිටිය .
    තවත් කංඩායමක් ගෝල් ෆේස් ඉඳල බෙරිහන් දුන්නා යන්න එපා කියල .
    දැන් විඳවනවා . කණගාටුයි .

  • @මැණිකේ-ඡ5ඛ
    @මැණිකේ-ඡ5ඛ Рік тому +30

    රට සංවර්ධනය කරා ගෙනියන්න නම් මේ හොර කාලකන්නි ටික එලවන්නම ඕනා...

  • @tiktoksrilankagirl
    @tiktoksrilankagirl Рік тому +3

    ළිඳ ලඟ සංගමේ ඕපාදූප සේපාල 😁

  • @samankodippili7720
    @samankodippili7720 Рік тому +14

    හරියටහරි සේපාල අපිනමි තව ටික කාලයයි නමුත් මෙරට අපේ දරැවන්ට අභිමානයෙන් ජිවත්වියහැකි රටක් වියයුතුයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Рік тому

      Oba Hari Daruwan sitina demapiyan siyalu wedihitiyan ese nosithuwoth me rata kisima dakawath goda ganu beriya....

  • @malathempana6857
    @malathempana6857 Рік тому +1

    වටිනා සාකච්ඡාවක් .ස්තුතියි .

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 Рік тому +13

    සේපාල ඔබට බොහම ස්තුතිය

  • @maryherald933
    @maryherald933 Рік тому +1

    Very interesting.
    Thanks sir.

  • @arunalu5202
    @arunalu5202 Рік тому +43

    සමන්ත බඩ්ඩ මිනිස්සුන්ට කතාකරන්න ඉගෙන ගන්න මුලින්ම.සිවුරේ ගෞරවය තියන්න ජයවේවා

    • @SusilAyupala
      @SusilAyupala 5 місяців тому

      Etta honda pehedilikirimak jayawewa malimawata jayawewa 👍🙏✝️❤️❤️👏✊

  • @renukakosman5817
    @renukakosman5817 Рік тому +3

    සහෝදර සේපාල් ! ඔබගේ හඩ ශක්තිමත් අවයක් ජනතාවට ඉදිරියට.

  • @amilaprabath6264
    @amilaprabath6264 Рік тому +5

    ආදරෙයි ඔයාට සර්.❤️🌹මම පරණ නැති වුණත් සැහෙන කල් ඔයගේ විඩිඔ බලලා තියෙනවා.🤜🤛

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Рік тому +1

      [3:29 PM, 12/30/2022] Piyaratne: සේපාල ඔබ තුච්ච හිස් මිනිහෙක් නිසා ඔබ උතුම් දලදා වහන්සේට අපහාස කරනව.
      විස්මිථ ප්‍රාතිහර්‍ය පැත්තක තියන් ඒ අපේ බුදුපියානන් වහන්සේගේ දාතුන්වහන්සේ. ඕක් තමා මිනිස්සු දේසපාලනෙන් අන්ද උනහම වෙන විපාකය​. ආගම් පැත්තකතියන්න​. දර්මයට ගරු කරන්න දර්මය කියන්නේ හොඳ නරක ඕක දන්නේ නැති ඔබ හිස් මිනිහෙක් කාලෙන් කාලෙට නොයෙක් පක්ශ වලට කතා කර කර ඔබ කරන්නේ යු ටියුබ හරහා ජීවත් වෙන මගක්. මේ රට පත් උන තත්වෙට ඔබලාත් වගකියන්න්න ඕනා කාලෙන් කාලෙට එක එක පරඉ ඉස්මතු කර කර . රැවුල වවාගෙන ලොකු ලොකු වචන කිව්වා කියලා පරිපුර්න මිනිහෙක් වෙන්නේ නැහැ. ඔබ පරඬැලක්. ඒ කියන්නේ සුලඟට ගහගෙනයන රොදඩ්ඩ. රොඩ්ඩට දිසාව තේරෙන්නේ නැහැ හුලඟට අනුව පාවෙනවා
      [3:29 PM, 12/30/2022] Piyaratne: ජේවීපී එක ආවොත් බුදුදහම පන්සල් අපගේ ආගමික ස්න්ස්ක්‍රුතිය විනාසනවනු නියතය​.
      ජේ…

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 Рік тому +1

    Respect you Sepal aiya...we learn lot of things from your presentations those have no limit of value... Clear explanation with suitable examples compel us to follow you.. Thanks...

  • @ඉෂ්කාමේගසූරිය

    ඔබ තුමා අවංක චරිතයක් . රට හදන්න ජාතික ජනබලවෙිගය සමග එකතු වෙන්න

  • @dragonnetmedia
    @dragonnetmedia Рік тому +5

    JR ගෙ පිළිකන්නෙදි හිච්චා කාලෙ ගැට්ට කඩාගෙන, පණ බේරගන්න රටෙන් පැන්න හොරිකඩයා!
    මූ නාකියා නෙමේ නාකි පොන්නයා!
    😂😂😂
    පරිස්සමෙන් හිටපිය, වෙලාව ආවාම මයුර මාවතේ ලොකු බකට් එකක් "පත්තු කරනව"

  • @srilankatourist2891
    @srilankatourist2891 Рік тому +8

    පිටි මකුනා කූඹින්ට ආශීර්වාදයක් වුනාට අපිට නම් පරපෝෂිතයෙක්.

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Рік тому +8

    සේපාල් මහත්තයෝ ඔය ගනයා අර කාන්තාව ට ලමයෙක් හඩපු කතාව එලියට ආවම ඔක වහන්න සොමා එදිරිසිංහ මු හන්ගල රට පටවලා කාලයේ වැලිතලාවෙන් වහලා මුගේ පුල්ලි ය එහෙම තියෙඩ්දි මුට සමන්ත බ්ඩ්ඩ කියලා දමාගෙන සුපුරුදු කුපාඩිකම් ස්මාට් විදියට කරන්වා,ඔකා ගිහියෙක් මුගේ කහ රෙද්ද ගලවා සරම, බනියම අන්ඩලා කුබුරඋ කොටවන්න, ඌට කියලා දෙන්න
    උපසම්පදා හාමුදුරුවන් ට කකුලේ නියපොත්තෙන්වත් පොලොව හාරන්න කප නැහැ කියලා උගේ රහත් කම කුනුහර්ප වලින් බේරෙනවා.

  • @මානොවනමම-ඡ2ය

    ඔබගේ විග්‍රය හරියටම හරි...ඒකනේ අපි ජාතික ජන බලවේගයට එකතු උනේ..❤❤❤

  • @antonanton7267
    @antonanton7267 Рік тому +5

    සිවුර කියන්නේ හොරුන්ට දූශිතයින්ට අවස්තාවාදී පාදඩයින්ට සැගවෙන්න පුළුවන් ගන වනාන්තරයක් මහත්මයා ,සත්‍ය වෙනුවෙන් හඩනැගීම ගැන බෙහෙවින් ස්තුතියි සේපාල් මහත්මයා ජයවේවා .

  • @priyanthialwis8811
    @priyanthialwis8811 Рік тому +5

    විශිෂ්ඨ පැහැදිලි තිරිමකි

  • @tuancassim2168
    @tuancassim2168 Рік тому +10

    I salute you have strong back born to critize for whoever make blunders to this country! God bless you Mr. Sepal!

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Рік тому +80

    තිරිසන් චීවරධාරීන් උතුම් බුදු දහම ඉදිරියට දලා සැප ජිවිත ගත කරන මුන් රටට සාපයක් .......

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +2

      සේපාලට කියලා පිස්සු මලහොල්මනක්

    • @fabappsolutions
      @fabappsolutions Рік тому +1

      බුදු දහහ කියන්නෙ මොකක්ද?

    • @priyanthialwis8811
      @priyanthialwis8811 Рік тому

      😢

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Рік тому +1

      @@ventnarada5896 Sangakkara kenek wahe

    • @groundzero5708
      @groundzero5708 Рік тому +2

      Ow ITIN sepal Mata baaaa

  • @kandytv4639
    @kandytv4639 Рік тому +36

    මේ සාදු රටේ මෙච්චර අවුලක් තියෙද්දි මාර පිස්සු කෙළින්නෙ ඔබ කියන දේ හරි.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 Рік тому +2

    ජයවේවා අපි ඔබසමග
    එකගයි 💕🙏❤️💕🙏❤️

  • @sasindukeshara5586
    @sasindukeshara5586 Рік тому +4

    අම්මෝ අම්මෝ නාකි රැවුල💩 ටිපර් වෙලා..🤣🤣🤣

  • @nalindasampath1393
    @nalindasampath1393 Рік тому +2

    අාගන් වලට ගහන්න එපා කිසිම අාගමකට හරකෙක් වගේ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 Рік тому +25

    සේපාල් සහෝදරයා ,ඔබ ලෝකය හඳුනාගත් ආකාරයට මගේ ප්‍රණාමය . ජයවේවා .🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      මහ ලොකුවට රෝයල් ගිහිල්ල කාලකන්නි උන සේපාල් නාකියා...
      Social media අල්ලාගෙන
      බම්බුව වගේ තියන නම්බුව රැකගන්ඩ
      පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවේ වගේ රැවුල වවාගෙන පඬිය කියල පෙන්නන්ඩ හදන මානසික ලෙඩෙක්.
      ඌට තියෙන මානසික ලෙඩේ වැඩිවෙනකොට සිංහල අතරට ඉංගිරිසි වචනයක් දෙකක් කියල සියලුදේම දත් මහාචාර්ය කියල පෙන්නන්ඩ හදනවා...
      ඕකාට තියෙන්නේ Factitious Disorder කියන ප්‍රශ්නය. පුනරුත්ථාපනය කරලත් ඒක වෙනස් කරන්ඩ අමාරුයි.😜

    • @munasinghefernando7864
      @munasinghefernando7864 Рік тому +1

      @@sahasdulmina4783 කමෙට් 20ක් like කරලා තියෙන්නෙ ඒකතමයි .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      @@munasinghefernando7864
      ඒ....
      අංගොඩින් පැන්න අමු පිස්සු සේපාල් නාකියා සහ අමු පිස්සු උඹ වගේම....
      මුල්ලේරියාවෙන් පැන්න තවත් අමු පිස්සෝ 20ක් , බොල.👍👍😜😜😜
      GOODBYE

    • @munasinghefernando7864
      @munasinghefernando7864 Рік тому +1

      @@sahasdulmina4783 පිස්සන්ගෙ තරම බලාගනින් චන්දෙදි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      @@munasinghefernando7864
      ඔව් , ඔව් මරුවට තියෙයි , බොල...
      රැල්ලට අහුවෙන "ඇට" නව ලක්ෂේ
      මී හරක් ඡන්දේ දෙනකොට .👍😜😜

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Рік тому +2

    Mr.Sepal ඔයා මාරයි. ආසයි ඈ.. අපි ඔබ සමගයි. ඔබ අපිට අවශ්‍යම චරිතයක්. ජයම වේවා !

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Рік тому

      [3:29 PM, 12/30/2022] Piyaratne: සේපාල ඔබ තුච්ච හිස් මිනිහෙක් නිසා ඔබ උතුම් දලදා වහන්සේට අපහාස කරනව.
      විස්මිථ ප්‍රාතිහර්‍ය පැත්තක තියන් ඒ අපේ බුදුපියානන් වහන්සේගේ දාතුන්වහන්සේ. ඕක් තමා මිනිස්සු දේසපාලනෙන් අන්ද උනහම වෙන විපාකය​. ආගම් පැත්තකතියන්න​. දර්මයට ගරු කරන්න දර්මය කියන්නේ හොඳ නරක ඕක දන්නේ නැති ඔබ හිස් මිනිහෙක් කාලෙන් කාලෙට නොයෙක් පක්ශ වලට කතා කර කර ඔබ කරන්නේ යු ටියුබ හරහා ජීවත් වෙන මගක්. මේ රට පත් උන තත්වෙට ඔබලාත් වගකියන්න්න ඕනා කාලෙන් කාලෙට එක එක පරඉ ඉස්මතු කර කර . රැවුල වවාගෙන ලොකු ලොකු වචන කිව්වා කියලා පරිපුර්න මිනිහෙක් වෙන්නේ නැහැ. ඔබ පරඬැලක්. ඒ කියන්නේ සුලඟට ගහගෙනයන රොදඩ්ඩ. රොඩ්ඩට දිසාව තේරෙන්නේ නැහැ හුලඟට අනුව පාවෙනවා
      [3:29 PM, 12/30/2022] Piyaratne: ජේවීපී එක ආවොත් බුදුදහම පන්සල් අපගේ ආගමික ස්න්ස්ක්‍රුතිය විනාසනවනු නියතය​.
      ජේ…

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 Рік тому +96

    සේපාල්, ඔබතුමාගෙ ඔය විදිහට අපි ගරු කරනවා. ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජ හිතකාමී මාධ්‍ය වේදියෙක් .
    ජයවේවා !!!
    ආයුබෝවේවා !!!
    🙏

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому +2

      සේපාලයා අම්මටත් හැමිනෙන එකෙක්

    • @-thejournalist9395
      @-thejournalist9395 Рік тому +1

      ඔබතුමාට ඡය

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 Рік тому +1

      @@ventnarada5896 උඹේ පුරුද්ද අන් අයට ආදේශ කරන්න එපා බන්.

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому

      @@weerasinghasomadewa710 තොගෙත් පුරුද්ද බූරුවා

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 Рік тому

      @@ventnarada5896 උඹේ ඔය ජරා අශිෂ්ඨ අසික්කිත පුරුදු අපිද ප්‍රසිද්ධියේ කතා කෙරුවෙ.? සමාජයේ ශිෂ්ට ආකාරයට හැසිරෙන්න දැන්වත් පුරුදු වෙයන්. අම්මට නෙවෙයි කාට හිකුවත් මහජනතාවට ප්‍රශ්නයක් නෑ. ඒ කරන දේ බිත්ති හතරක් ඇතුලෙ රහසිගතව කරපන් නූගත්කම ලෝකෙට පෙන්නන්නෙ නැතුව.

  • @saralashalini5922
    @saralashalini5922 Рік тому +1

    Thank you Vimasuma

  • @Mahindamahinda-xz9lc
    @Mahindamahinda-xz9lc Рік тому +19

    සුපිරි කතාව සේපාල් අයියේ
    සම්පූර්ණයෙන්ම ඇහැව්වා
    👌👌👌👌👌
    ලංකා මාද්ය කරණය නිර්භීතම පර්වතය
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Рік тому

      [3:29 PM, 12/30/2022] Piyaratne: සේපාල ඔබ තුච්ච හිස් මිනිහෙක් නිසා ඔබ උතුම් දලදා වහන්සේට අපහාස කරනව.
      විස්මිථ ප්‍රාතිහර්‍ය පැත්තක තියන් ඒ අපේ බුදුපියානන් වහන්සේගේ දාතුන්වහන්සේ. ඕක් තමා මිනිස්සු දේසපාලනෙන් අන්ද උනහම වෙන විපාකය​. ආගම් පැත්තකතියන්න​. දර්මයට ගරු කරන්න දර්මය කියන්නේ හොඳ නරක ඕක දන්නේ නැති ඔබ හිස් මිනිහෙක් කාලෙන් කාලෙට නොයෙක් පක්ශ වලට කතා කර කර ඔබ කරන්නේ යු ටියුබ හරහා ජීවත් වෙන මගක්. මේ රට පත් උන තත්වෙට ඔබලාත් වගකියන්න්න ඕනා කාලෙන් කාලෙට එක එක පරඉ ඉස්මතු කර කර . රැවුල වවාගෙන ලොකු ලොකු වචන කිව්වා කියලා පරිපුර්න මිනිහෙක් වෙන්නේ නැහැ. ඔබ පරඬැලක්. ඒ කියන්නේ සුලඟට ගහගෙනයන රොදඩ්ඩ. රොඩ්ඩට දිසාව තේරෙන්නේ නැහැ හුලඟට අනුව පාවෙනවා
      [3:29 PM, 12/30/2022] Piyaratne: ජේවීපී එක ආවොත් බුදුදහම පන්සල් අපගේ ආගමික ස්න්ස්ක්‍රුතිය විනාසනවනු නියතය​.
      ජේ…

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 Рік тому +4

    වටිනා කතාවක් .

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Рік тому +2

    What a great explain. Well done

  • @dkulatunga1148
    @dkulatunga1148 Рік тому +7

    කන්නාඩියේ පාට පෙනවා කතා විලාසෙන්..කොය් කිල්ලොටෙත් හුනු ඇත ....😄😄😄😄😄😄😄😄😄😄😄😄තරුණයා අන්තිමට හිනියට ඇන්නා නෙද සේපාලට..😄😄😄

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Рік тому +13

    පරාර්ථකාමි, යුක්ති සහගත චින්තනය අගයකරමි.
    එකෙක් හරි විදිහට හිතල එම දැක්ම නොබියව සමාජගත කලාේත්, එම චින්තනය වැලදගන්න බුද්ධියක් තියන උන් ඔනතරම් ඉන්නව.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 Рік тому +3

    Sepal...! We learn a lot from you every day...! Will make our motherland a brilliant country in the world with a colorful nation.....! ❤❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Рік тому +2

    සේපාල් අමරසිංහ මහත්මයා කතා කරන සෑම වචනයකින්ම අපි අළුත් දෙයක් ඉගන ගන්නවා. බොහොමත්ම ස්තුතියි මේ සාකච්ඡාව පැවැත්වීම ගැන.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Рік тому

      [3:29 PM, 12/30/2022] Piyaratne: සේපාල ඔබ තුච්ච හිස් මිනිහෙක් නිසා ඔබ උතුම් දලදා වහන්සේට අපහාස කරනව.
      විස්මිථ ප්‍රාතිහර්‍ය පැත්තක තියන් ඒ අපේ බුදුපියානන් වහන්සේගේ දාතුන්වහන්සේ. ඕක් තමා මිනිස්සු දේසපාලනෙන් අන්ද උනහම වෙන විපාකය​. ආගම් පැත්තකතියන්න​. දර්මයට ගරු කරන්න දර්මය කියන්නේ හොඳ නරක ඕක දන්නේ නැති ඔබ හිස් මිනිහෙක් කාලෙන් කාලෙට නොයෙක් පක්ශ වලට කතා කර කර ඔබ කරන්නේ යු ටියුබ හරහා ජීවත් වෙන මගක්. මේ රට පත් උන තත්වෙට ඔබලාත් වගකියන්න්න ඕනා කාලෙන් කාලෙට එක එක පරඉ ඉස්මතු කර කර . රැවුල වවාගෙන ලොකු ලොකු වචන කිව්වා කියලා පරිපුර්න මිනිහෙක් වෙන්නේ නැහැ. ඔබ පරඬැලක්. ඒ කියන්නේ සුලඟට ගහගෙනයන රොදඩ්ඩ. රොඩ්ඩට දිසාව තේරෙන්නේ නැහැ හුලඟට අනුව පාවෙනවා
      [3:29 PM, 12/30/2022] Piyaratne: ජේවීපී එක ආවොත් බුදුදහම පන්සල් අපගේ ආගමික ස්න්ස්ක්‍රුතිය විනාසනවනු නියතය​.
      ජේ…

  • @dgankumariasha5752
    @dgankumariasha5752 Рік тому +5

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සේපාල අය්යා good ඇත්ත මහණ උනානම් බිස්නස් කරන්න oni ne නේද okkotama මඩ ගහනවා obathumata.sudaththa අය්ය god blass you ♥ 🙏

  • @saliyagamage6009
    @saliyagamage6009 Рік тому +6

    පොතපත කියවල පරීක්ෂණ සමික්ශන කරල පුදගලයන්ගෙ අදහස විමසල හරියටම යමක් අවබෝධකරගෙන ලබාගන්නා උගත්කමයි. එවැනි කිසිවක් නොකර කවුරු හෝ කියන බොරුවක් පස්සෙ දුවමින් තමන්ගේ මතයම හරියි කියන මෝඩයෙක් ගෙයි වෙනස හොදට පේනව

  • @ලෝකයසහලෝකයෝ-ල4ව

    මෙවගෙ කසඩ හාමුදූරුවගෙ පස්සේ යන වයසක උදවිය පව්පූරව ගන්නවා මෙවැනි චිවර දාරින්ව ජනතාව විසින් දුටූතැන පලවා හැරිය යූතුය.......