අපරිපූර්ණත්වය පිළිගන්න | Esala Spiritual Camp | Wilpattu 2024 - දේශනා 02

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 22

  • @User.84252
    @User.84252 Місяць тому +4

    ප්ලාස්ටර් එකින් එක ගලවන්න උදව් කරන ඔබ වහන්සේට බොහොමත්ම පිං 🙏🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 Місяць тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 Місяць тому +2

    ස්වාමින් වහාන්සෙගේ විවරනය නිවෙරදි.මෙ අධෟමතය ගමනේ ජිවිතය අසම්පුර්න බව වටහා ගැනිමත් අධෟත්මික ජිවිතයෙ සම්පූර්න ලගා කර ගැනිමකි.
    සැබැයි සියලු දෙනාම පටලවගත නොකල යුතු දෙය ලොකික ජිවිතය තුල මෙ කිූයාව නොකල යුතූ බවයි.

    • @CyrilGunerathne
      @CyrilGunerathne Місяць тому +1

      Yes. I also realised the same.

    • @nawatime_titha
      @nawatime_titha Місяць тому

      දැනටත් ක්‍රියාත්මකයි.අපරිපූර්න සිතක් කියන පුර්නකිරීමට දරන වෙහෙස😂

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 Місяць тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @HarrandSumi
    @HarrandSumi Місяць тому

    🙏💛🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Місяць тому +1

    Theruwan saranay swaminwahansa.

  • @KalanaIndumina
    @KalanaIndumina Місяць тому +1

    ❤🙏🙏🙏

  • @jeewanthavblogs775
    @jeewanthavblogs775 Місяць тому

    🙏

  • @chathurangamendis996
    @chathurangamendis996 Місяць тому

    ❤❤❤

  • @slmarayabro6539
    @slmarayabro6539 Місяць тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @NilanthiNadira
    @NilanthiNadira Місяць тому

    Back grownd aka lasssanay

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga 17 днів тому

    🙏🪻🙏🪻🙏🪻🙏

  • @hirup761
    @hirup761 Місяць тому

    🙏🙏🙏🪷🪷🪷🪷

  • @surejvimukthi7731
    @surejvimukthi7731 Місяць тому

    මේ දෙවියන් ඇත්තේද නැත්තේද යන පළහිලව්ව අතරෙ මෙහෙම ගැටලුවක් එනවනෙ අපෙ හාමුදුරුවනේ,තිරිසන් ලෝකෙ පේන්න තියනවා,මනුෂ්‍ය ලෝකෙ පේන්න තියනවා.ඒත් මනුෂ්‍ය ලෝකයට පහළින් (අවබෝධය සහ සැප ලැබීම අපහසු) යක්ෂ,අසුර,ප්‍රේත කියන ලෝක 3ත්,දිව්‍ය සහ බ්‍රහ්ම කියන මිනිස්සුන්ට ඉහළින් තියනවයි කියන ලෝක තලයන් ටිකත් පේන්න නෑ,යටගිය දවස රජගහ නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය විචාරන කාලය වගේ කාල වල ඇරුණම තාක්ෂණික දියුණුවක් ගැන සටහන් උන කාලෙක කිසිම සාක්ෂියක් තියන බව මම තවම දක්කෙ නෑ.නමුත් නිවනින් මෙහා අපිත් ඕවයෙ යන එන බව ධර්මය එක්ක ඇහෙනවා.ඒ ප්‍රශ්නය අපි විසඳගන්න ඕන නැත්නම්,අපි ඒ වෙනුවෙන් අමතර වෙහෙසක්,පිළිවෙත් පිරීමක් වෙන්න ඕනත් නෑනෙ.නමුත් risk එක ඇත්ත එකක් නම් ඒ gravity එක ගන්න ඕනෙනෙ.එතන අවිනිශ්චිත වෙන තැන සංසාරෙ භව ගමන ගැන තියන අදහසත් අපැහැදිලි කොටසක් එනව.ඇත්තෙන්ම ඒ ප්‍රශ්නෙ විසඳගන්නැතුව යනව නම්,අපෙ true north එක උන නිවන යම් හෙයකින් මේ භවයෙ සාක්ෂාත් කරගන්න බැරි උනොත් plan B එක වෙන්නෙ මොකක්ද? කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව සමාන දුර්ලභ chance එක්කක් එනකන් ඉන්න වෙන එක accept කරනව කියන එකද?

    • @romesh.wijetunge
      @romesh.wijetunge Місяць тому +1

      මොනවා කරත් මාරගය වඩන්නේ/වැඩෙන්නේ මේ මොහොතෙනේ.මේ වෙලාවේ තියෙන ස්වභාවය පිලිගන්න කියන එක වෙන්න ඕනේ මේ දේශනාකරන්නේ.මේ වෙලාවේ හරි දේ කරාම ඉබේම ඊලඟ මොහොත නිවැරදිවෙනවා කියනවා වගේ එකක්.

    • @surejvimukthi7731
      @surejvimukthi7731 Місяць тому

      @@romesh.wijetunge ඔව්.මාත් ඒකමයි දැනට හිතාගත්තෙ,තව පැහැදිළි කරගන්න තමයි ප්‍රශ්නෙ ඇහුවෙ.දැං මේක ලොකු හෑළහැප්පීම් මැද අවිනිශ්චිතතා ගොඩක් එක්ක යන්න තියන ගමනක් නිසා,map එකක් තියෙන්නත් එපායැ.එකම ගමන යන්න පාරවල් කීපයක් තියන බව පොඩිකාලෙ ඉඳල අහල තියන දේශනා වලින් පේනවා.map එකේ මං සලකුණු නෙ බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට දේශනා කරන්නෙ.ඉතිං ඒ මංසලකුණු ඇත්තේද නැත නැත්තේද නැත වගේ අවිනිශ්චිතතාවක් එක්ක නම් යන්න වෙන්නෙ,මම හිතනවා plan B එකකුත් තියෙන එක හොඳයි කියලා.දුර්ලභ බුද්ධෝත්පාද කාලයක,හරිම කෙටි මනුෂ්‍ය ජීවිත ලැබුණ මිනිස්සු පිරිසකට සීමිත කාලයයි තියෙන්නෙ.ඒකත් කොයි වෙලාවෙ ඉවර වෙයිද කියල කවුරුත් දන්නෙ නෑනෙ.

  • @chamilalalanthidandenjyage9823
    @chamilalalanthidandenjyage9823 Місяць тому

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Місяць тому

    💐💐🙏🙏🙏

  • @Mihiri-p6h
    @Mihiri-p6h Місяць тому

    🙏🙏🙏❤