හිතේ ජීයර් දාලා ඉවරයක් නැද්ද ? (3)

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • ඔබට මේ මොහොතේ දැනෙන ඕනම හැගීමකට...දැනීමකට...සංවේදනයකට....හෝ සිතුවිලි දහරාවකට....
    හිතෙන් නම් කිරීමක් නොදී...
    එය වෙනස් කරන්නට නොයා....
    Positve...Negative කියා වර්ග නොකර...
    ඒ පවතින ස්භාවය ඒ පවතින විදිහටම තියෙන්නට හැර....එය සමග සිරුරෙන් සහ මනසින් එය මුලු මනින්ම පිලිගන්නට පුලුවන් නම්...බාර ගන්නට පුලුවන් නම්.....ඊට යටත්වෙන්නට පුලුවන් නම්..
    අඩුම තරමේ උත්සහ කරන්නටවත් පුලුවන් නම්....
    මෙතෙක් පැවැති ඔබේ ආත්මයේ ස්පර්ශ නොකල අත්‍යන්ත ස්භාවයන් ඔබට ස්පර්ශ කල හැකිවේවි......
    මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
    ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සි...
    නුවන් රාජපක්ෂ ඉංග්‍රීසි ලිපි පරිවර්ථන
    • The Art of Letting Go ...
    වැඩි දුර කියවීම් සඳහා -
    www.facebook.c...
    මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
    www.facebook.c...
    " සිහිය " whats app channel
    whatsapp.com/c...
    ( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි. සතිය සම්බන්ද හිතට වදින ඕනෑම පෝස්ට් එකක් ලිපියක් මෙහි බේදයකින් තොරව පල කරයි. ඒවා කියවා ඔබට එදිනෙදා ජීවිතයේ දී මෙම පුහුණුව සිහි නංවා ගත හැක)
    දුරකථන අංකය - 077 022 2980
    වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක
    nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
    #SpiritualAwakening
    #InnerPeaceJourney
    #MindfulnessMoments
    #HigherSelfDiscovery
    #SoulfulReflections
    #ZenLiving
    #EnlightenmentPath
    #MeditationMagic
    #DivineGuidance
    #ConsciousLiving
    #spiritualawakening #mindbodyspirit #mindbodysoul #mindbodyspirit #relaxing #relaxingmusic #viral #viralvideo #youtube #trending

КОМЕНТАРІ • 31

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk Місяць тому +3

    අපේ ගුරුතුමනි ! යහපත ම වේවා !ජයෙන් ජය වේවා !!!sir ටත් ,sir ගෙ ආදරනීයයන්ටත් !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf Місяць тому +1

    ඇත්තටම ඔබතුමා පෙන්වන මාර්ගයේ ඉන්න සුලු මොහොත පවා පුදුම සැනසීමක් සතුටක්. තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @anushalakmini9721
    @anushalakmini9721 Місяць тому

    තෙරුවන් සරණයි! ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. 🎉

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib Місяць тому +1

    මම හැම වෙලාවකටම මොහොතින් මොහොත ඉන්න නිසා හරිම නිදහසයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 Місяць тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Місяць тому

    ඔබ තුමාට යහපතක් වේවා ❤❤

  • @ShiranthiKumuduni
    @ShiranthiKumuduni Місяць тому

    බුදු සරනයි සර්❤❤❤❤

  • @ishankaishanka8983
    @ishankaishanka8983 Місяць тому

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Місяць тому

    සර් බොහොම අමාරුවෙන් ජියර් දලා ඉදිරි යට ගියත් ඉවරයක් නැති බ්රෙක් පාරවල් ගහන්න සිදුවන වා මෙ මගෙ සිතට දැනුනු විදිය♥️🙏🙏🙏

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct Місяць тому

    ස්තූතියි සර් මත් වැට්ලා හිටියේ සර් නිසා තමයි දැන් ට්ක ට්ක නැගිටින්නේ ස්තූතියි සර්

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 Місяць тому

    ස්තුතියි සර් ගොඩ ක්

  • @naturetouch7115
    @naturetouch7115 Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @chandramohan3781
    @chandramohan3781 Місяць тому

    Thank you sir 🙏

  • @Kularathna-pb3eq
    @Kularathna-pb3eq Місяць тому

    obahuma kiyana niutale eka niwanada 🎉🎉🎉

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw Місяць тому

    🌺🌼🌺🌼🙏🙏🙏

  • @nisansalafernando8344
    @nisansalafernando8344 Місяць тому +1

    මේක touch එකේ ඉන්න කෙනෙක් . යම්කිසි දුරකට ධර්මතාවයත් එක්ක දවස පුරා ඉන්න පුළුවන් කෙනෙක් subniminals අහන්න ඕනද?

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp 6 днів тому

    💚💚💚💚💚💚

  • @KusumaKumari-h3l
    @KusumaKumari-h3l Місяць тому

    Bohoma stuthi

  • @sriyanip655
    @sriyanip655 Місяць тому +1

    ❤❤❤❤🙏

  • @isuruwijesekara1125
    @isuruwijesekara1125 Місяць тому

    ප්‍රශ්නයක් නෑනෙ ඇත්තටම. ඔබ තුමාගෙ දේශන 👍. දැන් ගොඩක් අඩුයි. ඒත් සැරි සැරේ අතීත අනාගත සිතිවිලි බොක් ගාල මේ මොහොතට ඇවිල්ල මේ මොහොත සැලඩ් කරනව. දිගටම මොහොතෙ ඉන්න පුරුදු උනාම එ ස්වභාවය නැති වෙයි නේද? දැනට ගොඩක් අඩුයි මොහොත සැලඩ් වෙන එක නං.

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 Місяць тому

    🙏🙏🙏🌸

  • @Isthuthiobatawishvaya
    @Isthuthiobatawishvaya Місяць тому

    ❤❤❤🙏

  • @LashikaDimantha
    @LashikaDimantha Місяць тому

    🙏🙏🙏

  • @harshanikodithuwakku33
    @harshanikodithuwakku33 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @SunethchandikaSunethchandika
    @SunethchandikaSunethchandika Місяць тому

    ❤❤❤

  • @maduudamumbura3864
    @maduudamumbura3864 Місяць тому

    ❤❤

  • @nilanikumari6448
    @nilanikumari6448 Місяць тому

    🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Місяць тому

    ,♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️

  • @AkilaSagarika
    @AkilaSagarika Місяць тому

    🙏🙏