Medirigiriya Bus Vlog Part 2: The Most Viral Bus driving POV🍀 Sri Lankan Bus Lassana Lanka🎊

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 64

  • @ravindubogalla7605
    @ravindubogalla7605 6 місяців тому +12

    තත්පරයක්වත් skip නොකර බැලුවේ, සිංදු ටිකත් මාරම ලස්සනයි 🎉❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 місяців тому

      Thank you bro❤️ අන්න එහෙම බලනකොට ඉබේම video එක reach වෙනවා❤️

  • @anjulagihan8338
    @anjulagihan8338 3 місяці тому +4

    මේ වගේ කැලේ මැදින් දුර ගමං සේවා බස් එකකුයි පරන ⁣සිංදු සෙට් එකකුයි මාරම feel එකක්.❤❤

  • @chathuedirisinghe
    @chathuedirisinghe 6 місяців тому +7

    පිස්සුවක් බ්ම්❤ ෆොග් ලයිට් තිබ්බ වෙලවක තම රැට මරු

  • @captainnemo3958
    @captainnemo3958 2 місяці тому +3

    24:07 මං ආසම සිංදුවක් ❤❤❤❤

  • @theekshanaSenarathna-bn1vu
    @theekshanaSenarathna-bn1vu 6 місяців тому +6

    17.15 feeling ❤

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy 5 місяців тому +5

    මේ වගේ දිග වීඩියෝ ඕන අයියා ❤ මාර ආසාවෙන් බලන්නෙ

  • @TeshanSithmika
    @TeshanSithmika 14 днів тому

    12pm medirigiriya - colombo lakmal travels eke vlog ekk oni ❤

  • @YOHAN_K_Y
    @YOHAN_K_Y 6 місяців тому +7

    dawasaka mgeth lassana lanka kiyala bus ekak danwa.......

  • @LasiruandGimhanUnivers
    @LasiruandGimhanUnivers 8 днів тому +1

    මම නම් vr box එකකුත් ගන්නවා සුපිරි සිංදුවයි රෑ ගමනයි ඇත්තටම යනවා වගේ
    පුලුවන්නම් වීඩියෝ තව ටිකක් පැහැදිලිව හදන්න ඒඑ කිවුවේ වීඩියෝ කොලිටි එක දිගටම වැඩේ කරන්න අපි ඉන්නවා දිගටම❤️💙🥺

  • @s.nethmika6204
    @s.nethmika6204 6 місяців тому +3

    ජය වේවා ❤️

  • @TNGroup-kf9fd
    @TNGroup-kf9fd 6 місяців тому +3

    Sirikatha motors eke video ekak ona

  • @EMoneyWithDilshan
    @EMoneyWithDilshan 5 місяців тому +2

    බස් එක සුපිරි අපේ ගෙවල් ගාව ❤

  • @lahirusampath1520
    @lahirusampath1520 6 місяців тому +5

    Nirosha එකේ වව්නියා part 2 ඕනේ.... හර්ෂ අයියගේ පැදිල්ලේ ඉතිරි ටික 😁❤

  • @darkxbuses
    @darkxbuses 6 місяців тому +3

    ගැම්ම අයියේ.❤

  • @pasindulakshan4693
    @pasindulakshan4693 6 місяців тому +3

    Hodai mahaththuru

  • @HeartHarmony-kw8kc
    @HeartHarmony-kw8kc 6 місяців тому +3

    aiyai mallii da me bus eka karanne 😍😍

  • @chukki9603
    @chukki9603 6 місяців тому +3

    Neelawala express eke ekk dnnko ❤

  • @HimalThenuka
    @HimalThenuka 3 місяці тому +1

    මැදිරිගිරිය 48 කොලබ ' Rohan express එකෙ විඩියෝ එකක් දෙන්න බැරිද 🥺

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  3 місяці тому

      Karanna balamu bossa❤️

    • @HimalThenuka
      @HimalThenuka 3 місяці тому

      @@lifejourneywithbuses අනිවාරෙන් ඔනී අයියේ ඒකේ විඩියෝ එකකුත් .. plzzzz 🥺

  • @nuwanchamika9301
    @nuwanchamika9301 6 місяців тому +3

    සදුදා වැඩට එන්නේ මෙකේ ❤

  • @ramikadulsath5017
    @ramikadulsath5017 6 місяців тому +3

    28:09 song name ?

  • @rusirudinujaya6761
    @rusirudinujaya6761 5 місяців тому +1

    💥❤🔥

  • @damithkrishantha530
    @damithkrishantha530 5 місяців тому +1

    Ape madirgiya kolambo bush gammak tama suriya eketh ekak oni ලක්මාල් lage

  • @hansakasenevirathne5319
    @hansakasenevirathne5319 6 місяців тому +3

    දඹුල්ලෙන් උදෙ කියටද කොළඹ යන්නෙ

  • @KalingaWijerathne
    @KalingaWijerathne 6 місяців тому +2

    Me bus eke driver sahodaraya mara gemak denawa wage issaraha balanna sticker nisa atha pahadiliwa pen ne wage 😢

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 місяців тому

      Sticker light dekenma amarui.. meya me temporary apu driver kenek😪

  • @sithulnawodya2460
    @sithulnawodya2460 4 місяці тому +2

    අඩේ මාත් නවනගරෙ ඔයත් මේ පැත්තෙද.
    මැදිරිගිරිය නවනගරෙන් කීයටද යන්නෙ මේක ? ❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  4 місяці тому +1

      නව නගරෙන් 2:30am 🤭 මං කුරුණෑගල බ්‍රෝ❤️

    • @sithulnawodya2460
      @sithulnawodya2460 4 місяці тому +2

      @@lifejourneywithbuses saaa ❤️

  • @MumKavindu
    @MumKavindu 5 місяців тому +1

    කොහොමද මැදිරිගිරියේ පාරවල් ටික අපි ඊට වාඩා මැදිරිගිරියේ රවුමක් ගහලා නුවර යන්නේ මැදිරිගිරිය ටවුමේ තේ බන කඩේ ගාව තිබ්බේ අපේ බස් එක Niranga Transport අඹගස්වැව මහනුවර ❤ 😍

  • @Travelwithsuneya-db8tc
    @Travelwithsuneya-db8tc 6 місяців тому +3

    විජිත පස්ස තියලා නේත දඹුල්ලෙන් 😁

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 6 місяців тому +3

    කෝ කදුරුවෙල පර්මිට් එක

  • @samanthasiri1117
    @samanthasiri1117 6 місяців тому +3

    ඔවා යන වුන්ට සල්ලි දේන්න ඔනා ලොරි තටිටු 😂😂😂😂😂😂 ලංකාවෙ

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 місяців тому

      Video eka bluwanam therei meka giya widiyath😂😂😂😂😂😂

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 6 місяців тому +2

      ඉතින් ඔයා සල්ලි දෙන්ඩකො එතකොට ගැටලුවක් නෑ😂😂