MIND-BLOWING Secrets of Ankumbura's Bus Ride! 🌿 අංකුඹුර බලා බස් එකෙන් 🤩

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 81

  • @KKumara2
    @KKumara2 3 місяці тому +4

    ආසම පැත්තක්, වෙනස් video එකක්.❤😍🏞️🌿. Thank you video එක ගෙනාවට.❤

  • @shehanjayarathna1172
    @shehanjayarathna1172 3 місяці тому +5

    Quality work💙

  • @ashanruberuofficial8646
    @ashanruberuofficial8646 3 місяці тому +3

    superb quality video🥰🥰😍🤩🤩🤩

  • @lahirusampath1520
    @lahirusampath1520 3 місяці тому +4

    අඩෝ ෂෙහානයා ඒක පට්ට බං 💚💚💚 සුපිරියක් ❤🔥💪👌

  • @YamuAwidinna
    @YamuAwidinna 3 місяці тому +2

    අලුත් වැඩක් ලස්සනයි ජයවෙිවා 👌🌻✌️🍀

  • @pasidudeshan1467
    @pasidudeshan1467 3 місяці тому +3

    කාලෙකින් වෙනසක්🔥

  • @pasindusandeepa301
    @pasindusandeepa301 3 місяці тому +4

    මම නම් මාර ම කැමති බස් රැකියාවට ❤

  • @ashadissanayake935
    @ashadissanayake935 4 місяці тому +6

    අනේ අයියේ sithara fresh fruit බස් එකේ vlog එකක් අරන් එන්නකෝ plz pzl pzl ඔයාගේ විඩියෝ මන් හැමදාම බලනවා😢😢
    Plz pzl plz plz 😢😢😢😢😢😢

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  3 місяці тому +2

      ua-cam.com/video/JIL09SkjyoE/v-deo.html
      මේ තියෙන්නෙ

  • @indikajayalath4210
    @indikajayalath4210 8 днів тому +1

    ඒ සුන්දර පාර බලන්න මමත් දැනා සෙට් උනා.

  • @Dilshanmadusnka-pg6is
    @Dilshanmadusnka-pg6is 3 місяці тому +2

    සුපිරි පාර

  • @GHOST-s8g
    @GHOST-s8g 3 місяці тому +3

    💖😍

  • @GHOST-s8g
    @GHOST-s8g 3 місяці тому +2

    එක වෙනස්ම විඩියෝ එකක් 💖

  • @calvinallan2208
    @calvinallan2208 4 місяці тому +5

    දවසින් දවස video quality වැඩි වෙනවා නියමයි සහෝදරයා❤

  • @Niroshanbandara-x5b
    @Niroshanbandara-x5b 3 місяці тому +4

    වැඩිපුරම ඉන්නෙ කුරුණෑගල ටවුන් එකේමයි හැබැයි මේකෙ යන්න බැරි උනා අද හිතාගත්තා ගිහින් බලන්නම ඕනෙ කියල

  • @MNishath
    @MNishath 3 місяці тому +3

    சூப்பர் சகோ love you form சவுதி அரேபியா 😊❤

  • @Adiya-bus-official
    @Adiya-bus-official 3 місяці тому +1

    ලස්සන වීඩියෝ එකක්

  • @tharindudanushka1
    @tharindudanushka1 3 місяці тому +2

    🎉🎉🎉

  • @darkxbuses
    @darkxbuses 4 місяці тому +3

    සුපිරි❤

  • @GihanBandara-gz3xk
    @GihanBandara-gz3xk Місяць тому +1

    අංකුඹුර > අලවතුගොඩ >කටුගස්තොට > මහනුවර (607), අංකුඹුර > පූජාපිටිය >අඹතැන්න > කටුගස්තොට > මහනුවර (610).

  • @ChamikaChamika-uo8mo
    @ChamikaChamika-uo8mo 3 місяці тому +3

    Ape pattha

  • @SajithMadusanka-or5yq
    @SajithMadusanka-or5yq 3 місяці тому +4

    කුරුණෑගල මාතලේ EICHER එ⁣කේ එකක් දෙන්න

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 3 місяці тому +1

    👍👍👍

  • @kavishkashenal2389
    @kavishkashenal2389 3 місяці тому +4

    කුරුණෑගල 556 මාතලේ එකක් ona

  • @RanjithPadmakumara-d8z
    @RanjithPadmakumara-d8z 2 місяці тому +1

    Asanka aiyaa

  • @Niro82p
    @Niro82p 23 дні тому +1

    ❤❤❤

  • @Diluwa_Official
    @Diluwa_Official 3 місяці тому +1

    😊❤️

  • @shewanmihiranga8868
    @shewanmihiranga8868 3 місяці тому +1

  • @MNishath
    @MNishath 3 місяці тому +2

    Colombo TO MANNARAMA Video ekak oneee aiye😢😢

  • @TNGroup-kf9fd
    @TNGroup-kf9fd 3 місяці тому +3

    Gihan super service eke video ekak ona

  • @WijetathnaUdapitiya
    @WijetathnaUdapitiya 3 місяці тому +1

    කුරුණෑගල kandy akak oni aiyee ❤️❤️

  • @Adiya-bus-official
    @Adiya-bus-official 4 місяці тому +3

    සෙනෙවිරත්න බස් එකේ වීඩියෝ එකක් දාන්නකො

  • @JaniduSumpath
    @JaniduSumpath Місяць тому +1

    Oh uh uh uh uh uh hi

  • @AnandhaRanasingha
    @AnandhaRanasingha 3 місяці тому +1

    kurunegala- kandy 602 pare ekak oni

  • @GihanBandara-gz3xk
    @GihanBandara-gz3xk Місяць тому +1

    කැප්පැටිගලින් මීලියද්දෙන් බොක්කාවලට එන්න පුලුවන්..

  • @SajithMadusanka-or5yq
    @SajithMadusanka-or5yq 3 місяці тому +1

    මේ පාරේ එකම ntc බස් එක

  • @sankalpa_official_bus
    @sankalpa_official_bus 3 місяці тому +3

    අම්පාර 22 කොලබ එකක්

  • @faslanft2809
    @faslanft2809 3 місяці тому +2

    Kmh

  • @SumedaHewage-m8y
    @SumedaHewage-m8y Місяць тому +1

    කවුරු හරි දෙයක් කරහම ඒකම කරන්න හදන්නේ නැතුව අළුත් දෙයක් කරන්න කවදද .....
    මිනිසුන් ඉගෙනගන්නේ කවදද....
    හංදියක තැඹිලි විකුණන කෙනෙක්ට ඒක කරන්න වෙන්නේ ටික දවසයි.තැඹිලි දැකලම එපා වෙන්න තව කඩ දාන්නේ එක පෙලට.අවසානේ කාටවත් බිස්නස් නැ..
    තව උදාහරණ සීයක් කියන්න පුළුවනි.මේකත් ඒ වගේම එකක් එක මනුස්සයෙක් මේ වගේ බස් වලින් ගමන් යනවා.එක එයා ලස්සනට උවමනාවෙන් කරනවා..ඒක බලං තව කට්ටිය බස් වලින් යනකොට අපිට ඒක එපා වෙනවා..
    අළුත් දෙයක් හිතන්න ....
    ලේසියෙන් හම්බ කරන්න යනකොට කල් පැවැතිම ටික කලයි

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  Місяць тому

      ඒක ඇත්ත.. මෙහෙ මං පටන් ගත්ත මේ content එක දැන් ගොඩක් අය කරන්න පටන් අරන්..

    • @AdhulaAdhula-q2c
      @AdhulaAdhula-q2c 7 днів тому +1

      ​@@lifejourneywithbusesඕන් තරම් බස් Travelling Vlogs ඇති ඒත් අපි බලන්නේ ඔයාගේ මේකයි අනුරාධ හේරත්ගේ Tlog with අනුරාධ එකයි විතරයි ඔය දෙකෙ විතරයි හිතට අල්ලලා තියෙන්න්🎉🎉🎉🎉❤❤❤❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  7 днів тому

      අනිවාරෙන් එයා නියම කෙනෙක් ❤️ අවුල කියන්නෙ මේ විදියටම කරන තව අය ඉන්නවා... දාන emojis කතා කරන විලාසය පවා මටම සමාන 😢 ඉතින් එයාලට කියන්න දෙයක් නෑ.