ජීවමාන වූ මාර්ගය 11 | සමන්තභද්‍ර මාර්ගය වරද්දනවා!

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 149

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 8 місяців тому +1

    නමස්කාර වේවා.....

  • @suranginelummalamuthumunig5936

    Endless listening !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @jayam1429
    @jayam1429 4 роки тому +11

    සාදු සාදු සාදු 🌺🌷🌺
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌷🌼
    සම්මා සම්බුදු සරණයි 🌹🌷🌹 ඇත්තටම ජීවිතය ඉගෙන ගත්තේ මම , භාග්‍යයවත් සමිදුනි ඔබ වහන්සේගෙන් 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @missakamanaranga2585
      @missakamanaranga2585 4 роки тому

      සමන්ත බද්‍ර පූර්න දේශනාවක් කරන්නේ නෑ. ඔහු කියන සමහර දේ සත්‍ය උවත්, අරහත් බව සක්ශාත් වූ උතුමකු විසින් දකින වැදගත් දහම් කොටස් ඔහු පෙන්වා දෙන්නේ නැත. එයට හේතුව ඔහු අරහත් කියමින් සමාජයට බොරු කරනවා කියා මම කියන්නේ නැත. මොකද ඒබව නිදහස් චින්තකයකුට මනාව වටහෙන නිසාවෙනි. සමන්ත බද්‍ර ගේ දේශනා ගැන හොදින් දන්න අයකු ඇත්නම් පහත කරුනු සමන්ත බද්‍ර අර්ත ගන්වා ඇත්තේ කෙලෙසදැයි පහදන්න්න.
      1. තිපරිවට්ටය
      2. ධම්ම ඡක්කය
      ඔහු දෙසන සමහර දේ නිවරදි නිසා, ඉද්‍රියන්‍ට හසු නොවන වචනයෙන් කිව නොහැකි උතුම් වූ මහා අරහත් පලයට පිලිපන් යැයි වැරදි ලෙස වටහා නොගන්න.

    • @jayam1429
      @jayam1429 4 роки тому +2

      @@missakamanaranga2585 උන් වහන්සේ රහතෙක්ද , නොරහතෙක්ද යන්න මට අදාල නැහ ... එහෙත් උන් වහන්සේ දේශනා කරන දහමෙන් මගේ සිත යහපත් පැත්තට වෙනස් උනා වගේම එදාට සාපේක්ෂව බලද්දී මගේ සිතට කෙලෙස් පිරෙනවා අඩුයි...උන් වහන්සේ දේශනා කරන ධර්මය ඉතාමත් නිවැරැදි ... ඒත් අපේ තියෙන මෝඩ කමට තේරෙනවා අඩුයි...ඒක උන් වහන්සේගේ වරදක් නෙවෙයි , අපේ පවතින දුර්වල කමක් ...ඔබට සම්මා සම්බුදු සරණයි
      ස්තුති බොහොම ...

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 2 роки тому

    සාදු..සාදු.සාදු..මාගේ..බුදුපියානන්වහන්සේ..මහාසංගරත්නනය..අප..සියලු.මිනිස්වර්ගයා.ෙමිසසරදුකින්.අපසියල්ල.අත්මුදවාලන්නට...ඔබවහන්සේලාට..කල්පායුසමිපත්තිය..සහ..මෙම..බුද්ධසාසනේම...මෙෞතීූෙබෝධිසත්වබබාවයේම..නිර්වානධාතුවෙිම..මෙම..තතාගත..සමිබුද්ධ..දර්මයේම..සිත්සතන්.සුවපත්කර..මෙි.අාත්මබාවයේම.සියල්ලන්ට..නිර්වානාවබෝධවෙිවා..සදහමි.සුවයෙන්.සුවපත්වෙත්වා.තෙරැවන්සරනයි..සාදු..සාදු.සාදු.

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 4 роки тому +1

    Great

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවත් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවත් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 4 роки тому +3

    ග්‍රීස් ගහේ උපමාව පටිසෝතගාමී මග පෙන්වීමට කදිමයි . නමස්කාරය ස්වාමීන් වහන්සේ ට..

  • @aponsu4664
    @aponsu4664 2 роки тому +2

    I can't live without this words

  • @asokabanda1375
    @asokabanda1375 4 роки тому +7

    ගෙඩි ඇති පුවක් ගහේ නැගලා ඉවර කරන්න බෑ ආයෙත් ගෙඩි හැදුනම නගින්න වෙනවා ඒක සසර වගේ ග්‍රීස් ගහේ නගින්න අමාරුයී එක පාරයි නගින්නෙ නැග්ග කෙනාට ආයෙ නගින්න ඕන වෙන්නෙ නෑ අමාරුව දැක්කා මොකුත් නැති බව දැක්කා නිදහස් උනා ඒ නම් නිවන වැඩි පිරිසක් සසර ගහේ පුවක් කඩනවා ඉවර නැතුව ග්‍රිස්ගහේ නැග්ගේ කලාතුරකින් කෙනා නිවන් දැක්කා මගේ නමස්කාරය වේවා නිදුකානනී 🙏🙏🙏💐💐💐

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    Budu saminduni. ....budu piyanani. ...budu meniyani. ..mewandahamak
    Kelesadaraganimda......

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Brilliant explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Super !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 4 місяці тому

    ස්වාමීන් වහන්ස, මට නම් මගේ අවබෝධය වටින්නෙ මගේ සසර දුකින් මිදී සදාකාළික සතුට ලබන නිසා, නමස්කාර වේවා 🙏 අපේ මුණිඳුන්ට, ❤️🙏❤️

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому +1

    Patta. Great. Wonderful. Great services like a God.

  • @sanjeewahewage7095
    @sanjeewahewage7095 4 роки тому +14

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
    සඳ දෙස බලන්න කියලා පුන පුනා දේශනා කරද්දිත් සම හරක් ඇඟිල්ල දිහා බලාගෙන අදහස් දැක්වීම මට වඩ වඩාත් දේශනාව සමීප කරවනවා.

    • @missakamanaranga2585
      @missakamanaranga2585 4 роки тому

      සමන්ත බද්‍ර පූර්න දේශනාවක් කරන්නේ නෑ. ඔහු කියන සමහර දේ සත්‍ය උවත්, අරහත් බව සක්ශාත් වූ උතුමකු විසින් දකින වැදගත් දහම් කොටස් ඔහු පෙන්වා දෙන්නේ නැත. එයට හේතුව ඔහු අරහත් කියමින් සමාජයට බොරු කරනවා කියා මම කියන්නේ නැත. මොකද ඒබව නිදහස් චින්තකයකුට මනාව වටහෙන නිසාවෙනි. සමන්ත බද්‍ර ගේ දේශනා ගැන හොදින් දන්න අයකු ඇත්නම් පහත කරුනු සමන්ත බද්‍ර අර්ත ගන්වා ඇත්තේ කෙලෙසදැයි පහදන්න්න.
      1. තිපරිවට්ටය
      2. ධම්ම ඡක්කය
      ඔහු දෙසන සමහර දේ නිවරදි නිසා, ඉද්‍රියන්‍ට හසු නොවන වචනයෙන් කිව නොහැකි උතුම් වූ මහා අරහත් පලයට පිලිපන් යැයි වැරදි ලෙස වටහා නොගන්න.

    • @sanjeewahewage7095
      @sanjeewahewage7095 4 роки тому +1

      @@missakamanaranga2585
      හා...හොඳයි. බොහොම ස්තුතියි.

    • @s.l.gamingbros1374
      @s.l.gamingbros1374 3 роки тому

      @@missakamanaranga2585
      ආපරාදෙ ඔබෙ කාලය

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 10 місяців тому +1

    ❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +8

    ග්‍රීස් ගහක නැගීමක් ඔස්සේ මාර්‍ගය පෙන්වා වදාල ඒ මහා මුණි වරයානන් වහන්සේ දක්වා වදාල දේශනා ප්‍රාතිහාර්ය තරම් උතුම් දේශනාවක් කරන්නට සමතෙක් මේ විශ්වයේ නැත්තේමය....අපගේ ගැලවුම් කරුවානන් වහන්සේට නමස්කාර වේවා.......නමාමි බුද්ධං ගුනසාගරං තං.......සාධු......සාධු....සාධු...

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 роки тому +1

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @blossmclever9236
    @blossmclever9236 4 роки тому +7

    Excellent explanation. Great Sermon that will lead us to understand the reality of the life also it will lead us to reach to be enlighten easily.

  • @idealzone3652
    @idealzone3652 4 роки тому +2

    Very nice

  • @lataharia1601
    @lataharia1601 4 роки тому

    Tharuwan saranai sadu sadu sadu mage namas kharayada wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu mahaweerayanani Namaskarawewa sadu Sadu sadu
    It is very deepest words that I have never heard........

  • @jummatravelers5559
    @jummatravelers5559 4 роки тому +3

    Sadu sadu sadu 🙏🙏🙏 mama Kawada
    Hari lankawata avot oba wahansewa behedakinewa.

    • @dias510saman3
      @dias510saman3 4 роки тому

      Ane Devdhath nodhiti mokpura.Siriwardhana kiyana minihek kaalayak me hamudhuruwo ekka
      rangha paava monavaa.
      Unath sambuddha shaasanaya thavath vasara 2500 asanna kaalayak lova thula pavathevaa.

  • @nirmaleeliyanage8634
    @nirmaleeliyanage8634 4 роки тому +2

    Oba wahanse ediripath karanna karunu thulin mama boho de wataha gaththa. Jeewath wennna shakthiyaa gaththa. Obawahanseta maage namaskaarayaa wewaa!!!!

  • @younusmohamed6585
    @younusmohamed6585 4 роки тому +2

    nice..

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +1

    Great explanation ! Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 роки тому +1

    Mewa budu bana neme මේවා සමන්ත baddage bana mewai therumk thiyenwada tjawa sadu kiyapalla

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +1

    🙏🌹❤️

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому +1

    Nice. Wonderful.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Buddha wachanayaie Satharawaram devi rakawaranayaie sadu Sadu
    buduhimiyani budu saminduni Namaskarawewa sadu Sadu sadu. .....

  • @shanakamaduwantha2259
    @shanakamaduwantha2259 4 роки тому

    dewadaththa hamudtlrwanta wechcha dema thama oyatath wenne mama oba wahanseta apahasayak kalanawa nowe namuth oba wahanse karanne gewaganna beri pawak

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 роки тому +6

    මට තේරුනේ,අපි වැඩකරන්නෙ ක්‍රමයකට ඒ ක්‍රමය අපිම අපේ විදියට හදපු එකක්,ඒ ක්‍රමය තුල ඉන්න කෙනෙකුට ඉවරයක්,අවසානයක්,ප්‍රතිපලයක් ඕන වෙනව,ඒ අප ක්‍රමයක ඉන්න නිසා,එහෙනම් ක්‍රමයෙන් ගැලවීමක ඉගියක් තේරෙනව,ඒත් යන්න පාරක් දන්නෑ ,යන්නෙ අර අපි දන්න ක්‍රමයෙ පුරුද්දට,එතකොට ආයෙ එතනමයි,ක්‍රමයෙන් ගැලවෙන විදිය දේශනා කරනව,ඒත් ගැලවෙන්න නිශ්චිත ක්‍රමයක් නෑ මන්ද ඒ අර ක්‍රමයෙ විදිය,වචනයෙන් විග්‍රහ කල නොහැකි ඉගියක් පමනක් තේරෙනව.එතනින් එහා කුමක් කල යුතුද නැද්ද කියා දැඩි අදසක් නෑ,
    මටතේරුනේ එපනයි.
    නමස්කාරවේවා බුදු රුවනට සැමදා මම බුදු සරන යමි....

  • @sheharakavinda2559
    @sheharakavinda2559 4 роки тому

    සම්මා සම්බුදු සරනයි... ඔබ වහන් සේට

  • @erandasuresh5086
    @erandasuresh5086 4 роки тому +1

    🌼🌼🌼🌷🌷🌼🌷🌷🌻🌻

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +7

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu
    Satharawaram devi rakawaranayaie
    siyalusathwayo aracshawewa suba aluthavuruddakwewa!

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 роки тому +1

    Harima sundarai😃😃

  • @truth1840
    @truth1840 3 роки тому

    lissana gaha gena danagaththe adamai!maha muneendrayan wahanse ta mage namaskaraya wewa!

  • @kandyanbridesalonpriyasha4277
    @kandyanbridesalonpriyasha4277 4 роки тому +4

    Ahoooo අපට ඇහෙන lassana අර්ථවත් බුදු bana walata මොකද me wela තියෙන්නෙ ,මොකක්ද me dahama.

    • @Nishdlive
      @Nishdlive 4 роки тому

      ehenam ai ahanne? :p aparade paya 2

    • @ayeshneymar9817
      @ayeshneymar9817 4 роки тому

      ඇයි අහන්නේ එහෙනං අනිත් අයට වෙනස්කම් කියන්ඩද ?

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 4 роки тому +1

      නිඝණ්ඨයන් ට තද වෙලා

    • @priyanthagammanpila4081
      @priyanthagammanpila4081 4 роки тому

      ඒ අපි අඇහුවෙ ගෞතම බුදුන්ගේ ධර්මය
      මේ ඇභෙන්නේ සමන්ත භද්ර බුදුන්ගේ ධර්මය...

    • @animalworld1610
      @animalworld1610 4 роки тому

      හහා ඕක තමා බුද්ද දර්සනය

  • @indrani1954
    @indrani1954 4 роки тому +1

    sadu sadu

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 роки тому

    Kata erala oya karana tika nisa aye ktha krnna පුළුවන් wei kiyla nm apita hithenne sathya ikmnata මතුපිටට peminewa as erewa gon heththage me bana ahana 🙏

  • @amalisaroja7760
    @amalisaroja7760 4 роки тому +1

    💐💐💐💐💐💐💐💐💐

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому +2

    🙏🌷💐🏵️🌸🙏😇

  • @TheSenitha2008
    @TheSenitha2008 4 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 4 роки тому +1

    🙇

  • @oooohnoh7714
    @oooohnoh7714 3 роки тому

    Maa Maaraga palayanta path wiya...wishawasai eya lokata nowa me sithata...

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 роки тому +1

    Rahath... Rahath... yanuwen mithyawan pathurawamin.....siyalu sapa sampath supiri jewitayay widimin...loke manneta jewath wana Manasika Rogiyek lesa hedinwiya heka...

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 роки тому +2

    Soooo great explanation !!!

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 4 роки тому +1

    🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 4 роки тому +1

    සාදු සාදු සාදු අපගේ මහනුවර මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @SupunAyeshmantha
    @SupunAyeshmantha 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @srijansiranigooneratne.lup4593
    @srijansiranigooneratne.lup4593 4 роки тому +1

    Anne Ammo,
    Lankawe inne
    Hamuduruwoda
    Horuda

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼🌼🌸🌸🌸

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 4 роки тому +2

    ඉපදුණු දවසේ සිට වැදි බන අහපු ගොඩක් උන්ට බුදු බන ඇහෙනකොට ලේ බඩ යනවා .ගොඩක් අයගෙ කමෙන්ට් වලින් ඒක පෙනවා .උන් බලන් ඉන්නෙ පිලිමෙ ඉන්න බුදුහාමුදුරුවන් ඇවිල්ලා ත්‍රිපිටකයෙන් බන කියලා යනකන් . බුදු දහම විනාශ කරන්නෙ සමන්තබද්‍ර නෙමෙයි බුදු දහම කියලා ජෛන අගම අදහන මිනිසුන් .අනික බුදු දහම විනාශ කරන්න පුලුවන්නම් ඒ බුදු දහමෙන් ඇති වැඩේ මොකක්ද .💪😂😂😂

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 роки тому +8

    මොහු ව්යංගයෙන් කියන්නෙ ගුරුවරයා ඔහු විය යුතු බවයි. එහෙත් ආධ්‍යාත්ම ක දියුණුවේ ලක්ෂණ ඒ චරිතය තුල නැහ.

    • @anuhassamararathne8812
      @anuhassamararathne8812 4 роки тому

      ගුරුවරයා යනු ගුරුවරයෙක් යැයි සිතාගත් ඔබට සම්මා සම්බුදු සරණයි

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 4 роки тому +1

      @@anuhassamararathne8812 තෙරුවන් සරණයි

    • @chaminuwan3591
      @chaminuwan3591 4 роки тому

      වලස්මුල්ලේ අබය හිමියන්ගෙ දෙසනාවක් අහලා බලන්න .මෙ යා කියන දෙවල් නිසා ,,,,,,?

  • @rmr9663
    @rmr9663 4 роки тому

    Wachana walin loka sathya pahadili karanna be hamuduruwo kapuwa dirawanakam monawado kiyawanawa mama kapuwa dirawanakam ahagena innawa api dennama aye passe kanawa ane sansareeeeee ekko mewa kiyana obawahanseta pissu nathnam me widiye baila ahana apita pissu awasane kale gihilla mama loka sathya kiyannada thawa aurudu 100kin mewa kiyana hamuduruwoth me loke ne ahana apith ne ekai kathawa mama obata mehema kiyanawa mewa parissamen ahanna nathnam angodin natharawenna wenne

  • @samanwaduge67
    @samanwaduge67 3 роки тому

    "සාධු..සාධු..බුදු හිමි නමදින්නේ..!!!"

  • @indoraja7397
    @indoraja7397 4 роки тому +1

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @ireshabekoon4099
    @ireshabekoon4099 4 роки тому

    🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️🍀🍀🍀🍀🍀🍀

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +10

    බූදූසසූනක් තිබෙන මොහොතක තවත් බූදූ කෙනෙක් තබා පසේබුදු කෙනෙක් වත් ලෝකයේ පහල නොවෙති බූදූ කෙනෙක් කෙසේ වෙතත් රහතන්වහන්සේගේ තත්වයටවත් පත්වී නොමැති කෙනෙක් මෙතරම්ම මුලාවක්,,,,අහෝ! ඛේදයකි......
    මාන්නය නැමති උපකිලේශ ධර්මය නිසා මොහුට අවීචියට ගිහින් ඇවිත්
    "මානේන කුක්කුරෝ හෝති අතිමානේන මක්කටො හෝති" .......
    යනබූදූවදනට අනූව බලු ආත්මයක හෝ වඳුරැ ආත්ම භාවයක් තමයි උරුම....අහෝ!ඛේදයකි

    • @priyanthagammanpila4081
      @priyanthagammanpila4081 4 роки тому +1

      අපි වගේ ගිහියන්ට කල නොහැකි වුවත් අපේ රටේ බෞද්ධ කටයුතු පිලිබඳ හා
      සම්බන්ධ වග කිවයුත්තන්
      නිහඬව සිටීම මහා විනාශයකට මුලක් වේවි

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +2

      @@priyanthagammanpila4081 විනාශයට මූලය නොව විනාශ වෙලාම ඉවරයි......බූද්ධානූභාවයෙන් සහධර්මානුභාවයෙන් යන ගමනක් දැන් සාසනයේ උදා වෙලා තියෙන්නේ ...... තවමත් ශීලවන්ත ස්වාමීන් වහන්සේලා වනවාසී ටික දෙනෙක් හෝ සිටීම අස්වැසිල්ලකි,,,.....

    • @gaminialwis557
      @gaminialwis557 4 роки тому

      @@snooslee6508 , මේ ක හොRK

  • @harshachathuranga2362
    @harshachathuranga2362 4 роки тому +2

    සාදූ සාදූ 🙏 🙏 🙏 🙏

  • @asankakumara4532
    @asankakumara4532 4 роки тому +3

    ආනන්ද මහා රහතානන් වහන්සේ බුදු රජාණන්වහන්සේගෙන් ප්‍රස්නයක් අසනවිට ඔය උත්තරනම් නොවෙයි දෙසනා කරල තියෙන්නෙ. රහද්ද??????? මොකුත් කියන්න බැ.??

  • @ajithnandana2732
    @ajithnandana2732 4 роки тому

    Ane Samantha badda himiyane Bana patan gatta gamanma modaya kawda kiyala oppu Una hada payapu Pura poya dawase e giya 10 denagen nil ahasa dakkai kiwwe oba wahansemada

  • @wickramabandara938
    @wickramabandara938 4 роки тому +3

    smanthradara himiyan nisa tamai mama margaye yanne adatat.

  • @gaminialwis557
    @gaminialwis557 4 роки тому

    Ma burwag banhan pau

  • @lionproductions4622
    @lionproductions4622 4 роки тому +1

    obawahanseth thama gaha mula inne matanam pena widihata

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    Buduhimiyani Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

    • @tanukat.v5237
      @tanukat.v5237 4 роки тому

      Pissudu ape buduhamuduwanata samana karanna .me hamuduruwo

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 роки тому

    Sadu

  • @srijansiranigooneratne.lup4593
    @srijansiranigooneratne.lup4593 4 роки тому +1

    Kooo Balanna
    Meka. Theruna
    Aya. ...?

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 роки тому

    Thaman gena thamaga වර්ණනා krgnnwa bagyawath wu , අරහත් wu , shri සමන්ත බද්ර namopa ලක්ෂිත wu maha මුණින්ද්‍රයාණන් වහන්සේට නියම මාර්කට්න් thawa ගොඩාක් dura gamank ynna පුළුවන් wei mokda kiynwa hry ape රටේ inne maha amuma amu harak oya subscibers la ganin a wgema dala thiyena comments wlin eka hodaata therenwa 😂

  • @chinthakarupasinghe5996
    @chinthakarupasinghe5996 4 роки тому

    Kalama suthraye sandahan wenawa tharkayata galapunata piliganna epa kiyala

  • @79ashani
    @79ashani 4 роки тому

    Buddhagamata nindawak..amu apaye yanna lasthi pita inna marunama

  • @thusharaw1973
    @thusharaw1973 4 роки тому +4

    Seriously
    What is this ?
    Is people believe these stuff

    • @indrani1954
      @indrani1954 4 роки тому +1

      Try to understand

    • @DiLa-zu5fc
      @DiLa-zu5fc 4 роки тому +1

      believe or not, its up to u..

    • @thusharaw1973
      @thusharaw1973 4 роки тому +3

      Indrani Senadhira
      I do understand, this absolute crap, people who did not learn the bare basics of Buddhism can fall in to this, seriously feel sorry for the followers as they are missing out in a time where the authentic teaching surfaced. Not sure for how long ?looking at the rate if these things spreads.

    • @hashugama533
      @hashugama533 4 роки тому +4

      Hey Thushara..it's a logic.. think this way...when depressed Patachara came infront of Buddha..he didnt ask Patachara.."hey subscribe to my channel for tips or go and read the chapter of my suthra book nangi"...he just said "neganiya sihiya elbawaganna"...that means "pls deattatch past incidence and be present"..to understand that deep glorious truth sombody has to be lucky in this samsara and will automatically stop paramitha once realized samma ditti..if u dont get it at all..plz get what ur situ but try ur best brother..good luck fm Toronto...

    • @thusharaw1973
      @thusharaw1973 4 роки тому

      Hashu Gama
      Thanks for the good intentions,
      It is not simple as you say , if it is that simple no need of Buddha , anyone with little thinking can do that, it is like westerners say “think positive “, etc when things go wrong ( regardless weather it is true or not )
      However with the original teaching it shows many ways to liberation from suffering,
      At the end you need to develop your concentration to see the arising and end of dhamma such as rupa , vedana, sangna etc, when someone has this ability or knowledge, they understand that what we think as me is subject to decay, not me, not under my control, and how we see things are not the way we see it, this will allow him to let go of cravings , anger , etc. therefor when he dies there is nothing to cling or to attach , it will die out like a flame in a candle , where no one can say where the flame went,
      This is just a very basic explanation,
      Sorry if it doesn’t make sense,

  • @ruwanprasad3483
    @ruwanprasad3483 4 роки тому +2

    😂 hapoi mema මුලාවක් 😂

  • @සිංහලඅපි-ඤ6ෂ
    @සිංහලඅපි-ඤ6ෂ 4 роки тому +2

    ඔය දෙතුන් ගොල්ලන්ටම මාර්ගය වැරදිලා තියෙන්නේ අපේ රටේ උන් පිල් බෙදිලා කෙල ගන්නවා internet එකේ බහුබූත කරන එවුන් ගාව කොහෙද ඇත්ත මාර්ගයක් තියෙන්නේ internet එකේ රඟපාන කිසිම හාමුදුරු කෙනෙක් තුළ සත්‍යවාදී මාර්ගයක් නෑ එහෙම මාර්ගයක් බලා ගන්ට ඕනේ නං අර කැලේ බවුන් වඩන හාමුදුරු කෙනෙක් හම්බවෙන්න ..internet එකේ කරන්නේ මාකටින් කොයි හාමුදුරුවොත් ඉන්ටර්නෙට් එකේ රඟපානවා නම් ඔහු හොරෙක් .............internet එකේ රඟපාන හේතුවක් තියෙනවා ඒ තමයි ආකර්ශනය ලබා ගැනීමේ අවශ්‍යතාවය....මොවුන් පස්සේ යනවා යන සියලුම දෙනා අනාථ වී ඇත..අන්තර් ජාලය තුළ සත්‍යවාදී දර්ශනයක් කියන හාමුදුරුවරු නැහැ......... සත්‍ය වාදී දර්ශනයක් තිබෙන හාමුදුරුව වරුවනගත වී හුදකලා වේ ඇත.. ඔවුන්ට අන්තර්ජාල පිස්සු ව නැත ............

    • @ruwanprasad3483
      @ruwanprasad3483 4 роки тому

      සම්පූර්ණ eththa me paw mun koma gewnnda kiylai hithagnna beri

  • @shanakamaduwantha2259
    @shanakamaduwantha2259 4 роки тому +1

    ane hambuduruwane oya me dahama winasa kalanna epa

  • @ssam2750
    @ssam2750 4 роки тому +2

    Moda yaka. Sasanaya vanasanava

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 4 роки тому

    Hemadama baila tikak gahanawa. Ekama dea kaiwaruwa thamai

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 7 місяців тому

    Mokada meka. Mokada oya pissa meka hoda ekek newei maha wesa ballek

  • @nisalpasindu656
    @nisalpasindu656 4 роки тому +1

    Baila kareyak

  • @peshalaimesh9303
    @peshalaimesh9303 4 роки тому +2

    නෙදකින් බුදු හිමියන්ගෙ නම යොදාගෙන කරන මුලාව...යන්න නිරයක් නැහැ.මෙ තරම් මුලාවක්

  • @chamindakumara7211
    @chamindakumara7211 4 роки тому +2

    අහෝ!!!!!!!!!!!!!!!!!!!!! බුදු දහමට වුන විපතක් .මෙික මෙි කරන්නෙ බිස්නස් එකක් .මෙි පරයව සාසනෙන් එලවන්න පෙල ගැහෙමු

    • @hashugama533
      @hashugama533 4 роки тому

      Ethkota oyata puluwanda loke beera ganna..minissunge sansaree dewena hinnen mudawanna...you are gonna be a superman...see if can face covid19 without fear of death...ehema unoth mama chaminda saranag gachchami wenawa....

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 4 роки тому

      ඔබට පුළුවන් නම් කරන්න.ඔබට වඩා ලොකු ලොකු ධර්ම ධරයින් ඒ වැඩේ කරන්න හිතුවේ මීට අවුරුදු ගණනාවකට කලින්.ඒත් තවම කාටවත් බැරි වුණා.එන්න එන්නම උන් වහන්සේගේ ශක්තිය වැඩි වෙනවා මිසක් අඩු වීමක් අපිට පෙනෙන්නේ නෑ.

    • @gaminialwis557
      @gaminialwis557 4 роки тому

      Ma Burwa monawaD kiyana

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 3 роки тому

      Bulutota Dammapriya himiyani Obawansege Adahasa Shatika Attai ! Budusarani !

  • @jagathpkumara5220
    @jagathpkumara5220 4 роки тому

    Monada Ane me kiyanne dukath hithenawa 🙄🙄🙄

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 7 місяців тому +1

    ❤❤❤

  • @lalithwasantha2248
    @lalithwasantha2248 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshalakmal8502
    @niroshalakmal8502 4 роки тому +1

    🙏🙏

  • @indikasampath8204
    @indikasampath8204 4 роки тому +1

    Sadu

  • @maritzkate7308
    @maritzkate7308 4 роки тому +1

    🙏🙏

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @antansilva7513
    @antansilva7513 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @kalanishashikala1343
    @kalanishashikala1343 4 роки тому +1

    🙏🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 роки тому +1

    🙏🙏🙏

  • @Gihanandra124
    @Gihanandra124 3 роки тому +1

    🙏🙏🙏

  • @sunethsurangapeiris
    @sunethsurangapeiris 10 місяців тому +1

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 10 місяців тому +1

    🙏🙏

  • @Sheminus1
    @Sheminus1 10 місяців тому +1

    🙏🙏