Harima lassanata katha karanawa. Ahan inna asai. Godak wedagath paniwidayak society ekata denawa miss ge hema video ekakinma. Well done. Keep going Thank you
mamath korona nisha me pitarata godak duk winda mokada weda wedi una kattiyama gedara nisha sadde wedi weda wedi godak manasikawa wetila hitiye dennan hodai..thanks medam
Rogath thibenawa.amanushya dosha kiya th thibenawa.obathuiyata katha kala hakke rogaya gana pamanay.anith karanaya gana danuma naha neda.namuth oba thumiyata karana samaja mehewarata thuthi pudami.
Ane madam api tharunakale apita thibunu duskarathwal hatiyata manasa hathara pas gunayakin awulwenna ona kohomath ape tharuna kale api gathakarapu nidahas jevithaya dan tharuna lamainta na pawathina adyapana kramaya thula lanai puduma peedanayakata demawupiyanuth guruwarunuth pathkarala thiyenne
පලවෙනි දේශනය අහන්න ලැබුනේ අහම්බයක් විදිහට..ඒත් දැන් නන් ඔබතුමියගේ දේශන අහන්නේ හොය හොය 😊😊 බොහෝමත්ම ස්තුතියි අමා මිස්..❤❤
"අපිව ප්‍රතික්ෂේප කරන අය කවදාහරි අපට පාවඩ එලන දවසක් එනවා .එදා වෙනකල් ඉවසගෙන ඉන්න." හිතට දැනෙන වටිනා කියමනක්.❤️❤️❤️
මතකයි...❤😊" ගංවතුර කාලෙට මාලු කූඹින්ව කනවා.නියං කාලෙට කූඹි මාලුන්ව කනවා"..බොහොම පින් ඔබතුමියට
අදත් අහන්න කලින්ම like කළා ගොඩක් වැදගත් දේශනයක් ස්තුතියි අමා මිස්
Very good 👍.......💐🙏
අමා මිස් අහලා ඉවර කරන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම වැදගත්. ස්තූතියි ඔබ තුමියට. 💛💛💛
ඔබ තුමියගේ දේශනා අහගෙන ඉන්න මම ගොඩක් ආසයි....මම අහම්බෙන් එක වැඩසටහනක් ඇහුවා...එදා ඉඳලා දේශනා බලනවා....හරිම කාලීන වදසටහන්..බලන් ඉන්න ආස මිස් හරි fanny....හරි විහිළුවයි💖💖💖💖🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷.......තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා!
උපදේශක තුමියණි තෙරැවන් සරණයි..
හැමදාම වගේ අදත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..මේ සමාජය වෙනුවෙන් කරනා මෙහෙය අති මහත්..ඒක වචනයෙන් විස්තර කරන්න බෑ
ගොඩක් වටින video එකක් .ඒ වගේම මිස්ගේ අනික් video th ගොඩක් හොදයි.මමත් councelling ඉගෙන ගන්නා නිසා බොහෝම වටිනවා. ගොඩක් ස්තුතියි අමා මිස්.
ගොඩාක් වටින අදහස් ඔබ සමාජයට ලබාදීම පිලිබඳ ගොඩාක් ස්තුතියි ඔබ තුමියට .තෙරුවන් සරණයි 🙏🙏🙏
Oba thumiyage desana good wadagath .mage ridunu hitha hadenwa me desana ahanakota.mama satutin sahaluwen ahagena inne.oba thumiyata deergausa labewa.!!!!🙏🙏🙏🙏❤️❤️❤️❤️🌷🌷🌷🌷
හරිම මිහිරි කට හඩ අහන් ඉන්න ආසයි.හිතට ලොකු සහනයක් ...බුදු සරනයි ..
මැඩම් මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔබ සහභාගි වු හැම වැඩසටහනක්ම වගෙ මන් බැලුවා,මැඩම්ව මුන ගැහෙන්න තිබුනනම් මටත් ගොඩක් කියන්න දෙවල් තියෙනවා,ඒත් ඉන්න දුරත් එක්ක ඔබතුමියව මුනගැහෙන්න එන්න බෑනෙ මට,ඒ නිසා පුලුවන්නම් ,දරුවො හිතුවක්කාර වෙනකොට අම්මා කෙනෙක් හැසිරෙන්න ඕනි විදිය,නැන්දම්මා එක්ක ඉන්න විදිය ගැන කරුනු කියන්න ඔබට පින්බර
ගොඩක් පින් මැඩම් ලොකු දැනුමක් ඔබ තුමිය ලබා දෙනවා ඔබේ දේශන ගොඩක් ඒවා මන් අහුවා 🙏🙏🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ තුමියගේ දේශනයක් ඇහුවේ නැති උනාම සාංකාව වගේ.ගොඩාක් දේවල් මගේ ජීවිතේ හා බැඳුනු දේ.වෙලාවකට මමත් මානසික ලෙඩෙක් වගේ කියලා හිතෙනවා.ඔබේ දේශනා ජීවිතයට පන්නරයක්.❤️❤️
Niyamai madam hamadama apiwa danuwath karanna obata තෙරුවන් සරණයි ...ou oba hari api taruna aya oba samagaa
වැදගත් දේශනයක්.man godak kemathi oba thumige katha vilassayata.budusaranai oba thumiyata
විදේශ ගත ඉන්න මමත් ඔබ thumiyage videos හරිම සතුටින් බලන්නේ හරිම වැදගත් viedo එකක් තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා
Man qtara වල ...ගොඩක් වැදගත් වැඩසටහනක් ...වැදගත් කාරනා ගොඩක් ඔබ තුමිය කියද්දී ලියා ගත්තා ..ස්තුතියි ..ඔබ තුමිය ට..
ගොඩක් වැදගත් දේසනයක්. ඔබ තුමියට හැමදාම ardarei. 💕💕💕මම පිට රට ඉන්නේ. හැමදාම ඔබ තුමියගේ වැඩසටහන් බලනවා. 🥰🥰🥰🥰
මේ වීඩියෝ එකත් ඉතාම වටිනවා.මෙවැනි දැණුවත් කිරීම් තුලින් අපේ දැණුම් ගබඩාවත් ටික ටික පොහොසත් වෙනවා.ඔබ තුමිය මුදල් ගෙවා ලබා ගත් දැණුම අපිට නොමිලේම ලබා දෙනවට ගොඩක් පිං.දෙයක් කිව යුතුයි.
සිනාසෙන විට ඔබේ මුව හරි තරුණ පාටයි
කතා කරන විට ඔබේ කටහඬ අහන් ඉන්නට ආසයි
ඔබේ සේවය අගය කරනට ලැබීමත් මට සතුටුයි
අදත් දැම්මා අදහසක් ඔබ බලනවා මට සත්තයි.
මා ලියූ කවිය හොඳද මන්ද😃😃😃
හරිම අපූරුයි.. ඔබ දක්ශයි.. බොහොම ස්තූතියි..
ස්තූතියි මැඩම් අගය කිරීම ගැන.
මං මගේ දූලට මේ වීඩියෝ බලල වට්සැප් කරනව.අපූරුයි මේ උපදෙස් ...ස්තූතියි .....
Oba thumiyata niduk nirogi wasanawantha dawasak thawa thawath sitwili pahala wewa pinwatha oba thumiyata adarei hadawatbinma
පරණ video බලන ගමන් ..හරිම වැදගත් ...tawa tawath සමාජය දැනුවත් කරන්න ඔබට ශක්තිය dhayiryaya ලැබේවා !!!!
ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තූතියි අමා මිස්.. සමාජෙට යන්න බලන් ඉන්න අපිව හොඳ සන්නද්දව යවන්න උදවු කරනවට
ඔබ tumiyage අදහස් හරිම වටිනවා. හැමදාම video aka බලනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමියට බුදුසරණයි
හරිම ආදරනීයයි අමා මැඩම්. මං හරිම ආසයි අහන්න මේ උපදෙස් . ආසයි දවසක ජීවිතය දිනල මැඩම් ලගට ඇවිත් මගේ කතාව කියන්න. තෙරුවන් සරණයි..! අමා මැඩම් යහපත් දේ කරන්න තව තවත් ශක්තිය ඔබතුමියට ලැබේවා.❤️
එක දිගටම අහන්න පුලුවන් දේසන හරම ආසාවෙන් අහනව මැඩමි අමා මම ඉන්නේ පිටරට❤️❤❤හැම දාම
තෙරුවන් සරණයි ඔබ තුමියට..
අනේ අමා මිස් ඔයාට මම ගොඩක් ආදරෙයි ..ඔයාගේ දේශනාව න් ගොඩක් වටිනවා.ඔයාට තව තවත් දේශනාව න් කරන්න ශක්තිය ධෛර්යය ලැබේ waa..තෙරුවන් සරනයි
පලමු විඩියෝ එක අහම්බෙන් අහන්න ලැබුනේ දැන් විඩියෝ හොය හොයා බලන්නේ. ගොඩක් වටිනවා මිස් . ගොඩක් ස්තූති❤ ❤❤❤❤❤
ඔබතුමියට ගොඩක් පින් මේ කරන වැදගත් සුපිරි උගත් කරැනු වලට ලස්සන ට පැහැදිලි කර දෙන එකට ස්තුතිය දිර්ඝ අයුස ලැබේවා
Harima lassanata katha karanawa. Ahan inna asai. Godak wedagath paniwidayak society ekata denawa miss ge hema video ekakinma. Well done. Keep going
Thank you
සුබ දවසක් මිස්. ඇත්තටම මිස්ගේ වීඩියෝ වලින් ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. හරියට ඉස්කෝලේ යනකාලේ ටීචර්ට සවන් දීගෙන ඉන්නවා වගේ අහන් ඉන්නේ.
ඇත්තෙන්ම ඔව්.
බුදුසරණයි මිස් 🙏🥺❤
Very valuable lecture. I listen to all. Hope and pray that we can change the young generation. 🙏🙏🙏
Thanks mis,obathumiyata nirogi suwa,dirga ahusha labawa...tharuwan sarani
හරිම wadagath deshanayak mama hadisiya dække kawi dahayata Gee dshayak walin eeta passe hoya gana hungak deshana baluwa danuma godak labagaththa thank u ❤️💜❤️💜
හරි ආසවෙන් අහන්නෙ මැඩම් ඔබ තුමියගෙ දේසන...හුගාක් පින් මැඩම් ඔබ තුමියට...මන් කුවේට් සිට
Aayubohowewa ❤❤❤madam obathumiyage vedios balmain innawa..godak vatinaw godak pin...podi gehenu daru weku wenuwen obathumiyawA sambanda karagatha heki vidiya kiyanna sthuthi
Thank you madam, godak dewal egena gattha, danagattha
ඉතාම වැදගත් Video 1ක්. ❤️❤️
Aththa thamayi miss.lankave minissunta deyak pahadili karala Dena harima amaruyi.obage adahas vatinava.sthuthi.
ඔබට බුදු සරණයි.ඔබ තුමිය දෙන ඔවදන් අම්මෙක් දරුවන්ට දෙන ඔවදන් වගෙයි
බොහොම ස්තූතියි..
ගොඩාක් ස්තූතියි මැඩම්.
වටිනා වීඩියෝ එකක්. මම බලනව ඔබ තුමියගේ වීඩියෝ සියල්ල. තෙරැවන් සරණයි!
Misge desanayak ahamben ahuwe.dan hoya hoya ahanawa.ahan inna asai.godak adare.bs.
ඔබත් ජයලාල් මහත්තයත් කරන මෙ සමාජ සත්කාරය අපි වගෙ රටින් පිට ජිවත් වෙන අයට කියලා නිම කරන්න බැරි සෙවයක් ඔබට පින්
Madam oyage kata hada harim mihiri man ahan inne washi wela wage sanasare boru kiyala nathi ayage kata hadawal harima mihiri madam kidima athmayaka sanasare boru kiyala nathuwa athi godak pin madamata teruwan saranai
Bohoma sthuthi obathumeyata budusaranai
Great talk At last universe has sent us a Golden Voice and Guiding Light. Madam you are doing a great service to the Nation. Thank you.
"ama madamge ama sisila' man Kodak kemathi Oba thumige Katha.godak adarai madam.deergayu wewa budu saranai.mama qatar🙏🙏🙏
Madam katha karana dewal godak watinawa....
Obe sina muwa madalata man hari asai..........wala yatin poda sanda payu ganai.......mista theruwan saranai.....
Godak pin madam. Man ilaga video eka enakan balan innawa. Ea video eke mage gataluwata visadum athi. Budusaranai man roshini bahrain walin.
Oba tumiyage idiri Wada katautu sartaka wewa ,teruwan saranai ,karana amila sewata godak stuti,
Madame Ama l really apriciate your videos....there are so many things to learn....God Bless you....!!
Panditha minissu thama loku kamata 1 , 1 ewa kiyawanne. Nodanna apita oba thumiyage kathawa gadak watinawa. Thanks madam 😘❤❤❤❤❤
Kauru monawa kiuwath wachanayak wachanayak pasa ganna godak dewal thiyenawa
Kisima deyak apathe danna deyak na.digatama karagena yanna mis.math asawen balanawa.nidahas welawak balala.bs mis
Professor Naleen silva deevaruudaya piligannava ne
Adath ahan inna asaiii....godak wadagath dewal kiyla dunna.thank you....madam
Harima watina video akak Bohoma sthuti miss teruwan saranai ❤❤❤❤
Godak watinawa mis thank you👍👍👍😍😍😍😘😘😘
ගොඩක් හරවත් tanzz madam...❤❤❤❤❤
මාත් එහෙම කෙනෙක් එක්ක ජීවත් උනා කාලයක් මිස් කිවුව වගේ කාලයක් යද්දි තමා වෙනස් කම් දැන ගත්තේ හැසීරීම කතාව . ඇත්තටම පුදුම පීඩනයක් ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න උනාම .ප්‍රතිකාර කරන්නවත් උවමනාවක් නැති කෙනෙක් එයා . මන් නිදහස් උනා 🙏
mamath korona nisha me pitarata godak duk winda mokada weda wedi una kattiyama gedara nisha sadde wedi weda wedi godak manasikawa wetila hitiye dennan hodai..thanks medam
Godak wadagath deshana madam thanks
Rogath thibenawa.amanushya dosha kiya th thibenawa.obathuiyata katha kala hakke rogaya gana pamanay.anith karanaya gana danuma naha neda.namuth oba thumiyata karana samaja mehewarata thuthi pudami.
ඔබ තුමිය ට බුදු සරණයි 🙏
ස්තුතියි බුදුසරණයි
මැඩම් ලස්සන කතාව බුදු සරණයි
ගොඩක් පින් මිස් 🙏🙏🙏🙏
Saththakinma oba wani kenek mee samajayata thayadayak....obata pin
ආසාවෙන් අහන් හිටිය මැඩම්.බුදු සරනයි
Thanks madam budusarani
Really love your videos ma'am. Thank you so much. Do you have any videos about ADHD and other similar conditions?
අනේ මැඩම් පැය භාගයක් නෙවෙ පැය 2ක් හරි අහන්න පුලුවන්.හැම වචනෙකම වටිනාකමක් තියෙනවා.පිරිහෙමින් පවතින අපේ සමාජයට ලොකු සමාජ සත්කාරයක් කරන්නේ මැඩම්.ගොඩාක් පිං සිද්ද වෙනවා.මැඩම් වගේ කෙනෙක්ගෙන් මේ වගේ ඔවදනක් මෙහෙම විඩියෝ එකකින් හරි දැනුවීමට මටත් පින තියෙනවා.මැඩම් වගේ තව 10 දෙනෙක් හිටියනම් අපේ සමාජය හොද අතට හරවන්න පුලුවන්.මැඩම්ගෙ වට්නාකම කියන්න මට වචන නෑ .නිරෝගී සුවය දීර්ඝයුෂ ලැබේවා.බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mis oya me karande godak hodai
Asai ahanna jesu pihitai ♥️♥️♥️♥️
very important video.tnq mis .
Every action come to reaction..... ❤️
ගොඩක් වටිනා wedagath videos අමා මැඩම්.
Notification eka apu gaman madamwa balanna awa harima wadagath video ekak🥰🥰🥰
නියමයි මිස්..ගොඩක් ස්තුතියි
Obathumiyage video balanakota welawa yanawa Dannne na.anthimata iwara wunama hithenawa Madi kiyala.
බොහොම ස්තුතියි .මිස් බුදු සරණ යි
ස්තුතියි ඔබ තුමියට
Misge vidio ekak danakan Mamath godak asawen balan inne.mamath loku manasika peedanayakin europeeya rataka jeevath wena kenek.obathumiya muna gahenna godak asawen balan inne.mage manasika peedanayata obathumiyagen pihitak labewi kiyala loku wiswasekin mama inne.me wage vidéos walin apiwa danuwath karanawata godak isthuthi.
Many thanks
මැඩම් හරිම වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ
Madam video ekak danakan balan hitiye.godak sthuthi.budu saranai amma😘😘❤❤
thank you soo much and ti´s soo interesting
God bless you Madama
ඔබතුම් යට ගොඩාක් ස්තුති දැනුවත් කරාට මටත් මේදේ තියෙනව මෙව අයින් කරන්නෙ කොහොමද කියල පැහැදිලි කිරීමක් කරනවද අමා ම්ස්
God job mdm.thank you 🙏🙏🙏🙏🙏🙏
thank you so much madam man italy dilhani hama video ekakma godak wadagat taruna apita god blz you ♥️
Thank u
Ane madam api tharunakale apita thibunu duskarathwal hatiyata manasa hathara pas gunayakin awulwenna ona kohomath ape tharuna kale api gathakarapu nidahas jevithaya dan tharuna lamainta na pawathina adyapana kramaya thula lanai puduma peedanayakata demawupiyanuth guruwarunuth pathkarala thiyenne
Budusaranai obathumiyata!
Thank you miss.thet is great.video
Madam mama danata inne Dubai oba thumiyage video hama eakakma balanawa lankawata apu gaman oba thumiyawa munagahenna one budu saranai
Madamgen treatment ganna puluwan kohedida? Godak hoda wadasatahanak budusaranai madam
GODAK HODAI MADAM.. OYAGE VIDEO.. HEMOTAMA DENAGANNA HODAK DEWAK OYA KIYALA DENAWA MANASATA DENAWA EKA GODAK HODA DEYAK.. OYAGE VIDEO MADAM SAMAJETA GODAK WATINA DEWAL KIYANAWA.. OBATA BUDU SARANAI.. DIGATAMA MEHEMA SAMAJETA MEHEWARAK KARANNA.. OBATA SAKKITA LEBEWA..
Thank you very much miss Ama Dissanyaka
Great thanks
Thanks 👍