Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුන් වෙනුවෙන් පෙරකදෝරුවොත් ඉදිරිපත් වෙනවනේ.උනුත් අපරාධ වලට වගකියන්න ඕන
පෙරකදෝරුවොත් ගෑනු දරුවෝ ජීවත් කරවන්න මහන්සි වෙනවා.
කොහොමද දෙයියනේ කවදාවත් දැකලාවත් නැති තරහාක් නැති මිනිහෙක්ව මරන්නේ.....උන්ට තාවකාලිකව කුඩු අයිස් ගහල සතුටුවෙන්න ....මුලු පවුලක් විනාශ කරන්නේ කොහොමද ?ඒ මිනිස්සුන්ගේ දරුවන් ගෑනු...දෙමාපියන්....කී දෙනෙක් අනාතද....මේ එකෙක්ව ප්‍රසිද්ධියේ එල්ලා මැරුවනම් එකෙක් ....ම්නීමරන්නේ නෑ...
150000. LOL
කුලියට මිනී මරණ උන්ට මරන දඩුවම ක්‍රියාත්මක කරන්න
පුදුම කරුමයක්නේ බන් මේක දැන් කිසිම වරදක් නොකරපු මනුස්සයෙක් වුනත් ඉරිසියවකට හරි තරහකට හරි මෙච්චර අඩු ගානින් මරන්න පූලුවන් නේ ..මේවට රජයෙන් මොනවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ.මේ රට පොඩි රටක් වෙලත් කී දෙන්කුට පාරවල් වල වෙඩි තියෙනවද ..ජනාදිපති තුමනි ඔය අත්සන ගහලා ඉවරයක් කරන්නකෝ මේක දැන්වත්
හරි ඇති පෑනක් හම්බෙලා නැතුව ඇති 😂. මේවගෙ රටක ඕව නවත්තන්න බැරිද?බොරුව තියෙන්නෙ හැමෝගෙම
@@lasanthasanjeewa6548Ubala hithana tharam owa lesi ne gono
😮 ane manda
වහාම ක්‍රියාත්මකවන පරිදි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනු
හොදට තියෙයි. හොද මිනිස්සුන්ට විතරක් අකුරට වැරදි කරන මිනිස්සු නිදහස් වෙන රටක එල්ලුම් ගහ ගෙනාවොත් රට දාල යන්න තමයි වෙන්නෙ
අපේ ආණ්ඩවක් ආවම මේවා වෙන්නෙ නෑ කියලා කිව්වෙ.කලින් උන් ආයුධ පෙන්නන්න ගිහින් මරද්දිත් කාලකන්නි ජෙප්පො කෑගැහුවා.... 😂😂
ලක්ෂ එක හමාරකට ජීවිතයක් අවසන් කරනවා 😢😢
ලගදිම එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා
ලංකාවේ පොලිසියේ වගකිවයුතු නිලධාරීන් හරිම දක්ෂ යි...🙏👍🙏
අනුර ඇයි බන් උබට මේවා පේන්නේ නැත්තේ
Ubala wage harak atthatama
ජෙවීපි අන්ඩූව රටටම සපයක් මූන් මීනි මාරුවො 71. 85 . මතක ඇතිනෙ එවැ සාප තාමා මෙ පල දෙන්නෙ 😂
Kawuda mole dunne ballo.
😂😂😂🐄🐄🐄🐄
මම නිතර කියන්නෙ මේ ආන්ඩුවට el salvador වල කලා වගෙ කරහල්ල එහෙම නැතිව මේ පාතාල ඉවර කරන්න බෑ. දැඩි දඩුවම් දැඩි නීති ගේන්න.
ලාභයිනේ😂
👍👍👍👍
Cctv වලින් බොරුවට රථ වාහන වල වැරදි නම් හොයනවා.අනේ මන්දා
මහලොකුවට කිව්වෙ සූටර් ඇල්ලුව කියල😂
උඹල වගේ ඔන්ලයින් කයිවාරුකාරයොන් ඇති වැඩේ මොකක්ද බං
ක්ලීන් කරපියව් මේවා. නුවමනා සිදුරුවල ඇඟිලි නොගහා
Manage sidura(pk hila) ganada kiuwe😂😂
ලාබයි නේ ද
A kamak ne API malimawata
Alla gatthanam okunwath oya widihatama maruwanam aye oyawage ewal karanna na kauruwath.
Rataka nithiya hariyata unanam aye me wage dewal dakinna wenne na
2 veni news eka wedi thibba inda unge vehicle ekata Kasippu dala vage police pacayooo 😂😂
heta anida dihe epamatha nidahas 😂
higa kapiyau ita wada watinawa laksa eka hamarada yako jivithayak watinna
Minimaruwanta naduwa iwarawanakan apa danna narakai naththan ara dashbanduwage allagena usavi gane ganiyanna nathuwa gahala danna one
Allune gaha gana. Rate hama danama kamathe
Mekane vedea rata hariyata karagena yanna heduvath ubalama dennenea... araka diyau mekadiyau kiyala dagalanavane😅😅😅
පබ ජනපති
මුන් වෙනුවෙන් පෙරකදෝරුවොත් ඉදිරිපත් වෙනවනේ.උනුත් අපරාධ වලට වගකියන්න ඕන
පෙරකදෝරුවොත් ගෑනු දරුවෝ ජීවත් කරවන්න මහන්සි වෙනවා.
කොහොමද දෙයියනේ කවදාවත් දැකලාවත් නැති තරහාක් නැති මිනිහෙක්ව මරන්නේ.....උන්ට තාවකාලිකව කුඩු අයිස් ගහල සතුටුවෙන්න ....මුලු පවුලක් විනාශ කරන්නේ කොහොමද ?
ඒ මිනිස්සුන්ගේ දරුවන් ගෑනු...දෙමාපියන්....කී දෙනෙක් අනාතද....මේ එකෙක්ව ප්‍රසිද්ධියේ එල්ලා මැරුවනම් එකෙක් ....ම්නීමරන්නේ නෑ...
150000. LOL
කුලියට මිනී මරණ උන්ට මරන දඩුවම ක්‍රියාත්මක කරන්න
පුදුම කරුමයක්නේ බන් මේක දැන් කිසිම වරදක් නොකරපු මනුස්සයෙක් වුනත් ඉරිසියවකට හරි තරහකට හරි මෙච්චර අඩු ගානින් මරන්න පූලුවන් නේ ..මේවට රජයෙන් මොනවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ.මේ රට පොඩි රටක් වෙලත් කී දෙන්කුට පාරවල් වල වෙඩි තියෙනවද ..ජනාදිපති තුමනි ඔය අත්සන ගහලා ඉවරයක් කරන්නකෝ මේක දැන්වත්
හරි ඇති පෑනක් හම්බෙලා නැතුව ඇති 😂. මේවගෙ රටක ඕව නවත්තන්න බැරිද?
බොරුව තියෙන්නෙ හැමෝගෙම