Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රිලව් ,දඩුලේනුන් ,මේ පොල්හිගයට වගකියන්න ඕනැ.උන් පොලගෙඩිය හැදෙන්න පටන්ගන්නකොටම විනාශ කරනවා.
බලන්න නයනී විද්වත් පුනරුදේ .... ජනගහනය අඩුකොරානන් හරි නේත ...
පොල් ඉඩම් කුට්ටිකර විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරන්න. ඒවගේම පොල්ගස් කැපීම තහනම් කරන්න.පොල් සංවර්ධන ආයතනයක් තියෙනව එහි නිලධාරීන් මොනවද කරන්නේ?....මේවා මෙහෙම වෙනකං උන් පොල්ගෑවද?...🤪🤪🤪🤪
Ekana. Eththa
@@Rangana-d3fඑතකොට කට්ට් ඉඩම් අරන් පොල් හිටව පුව මොක ද කරන්නෙ... හිටවපු මිනිස්සු ගෙවල් හදන්න ඕන වෙනකොට කපන්න එපා ද.. හිස් ඉඩම් තියම් මුකුත් නොකර නිකන් තියන් හිටපු මිනිහට අවුලක් nehe.. නිකන් තිබුන ඉඩමෙ ව් යදම් කරල පොල් හිටවල. පොහොර දාපු මිනිස්සු අවශය වෙනකොට පොල් ගස් කපල වෙන වැඩ කට පාව්ච් කරන් behe. නිකමුන්ට මරු නීති..😅😅
@@vimukthiviraj4205 මොලේ තියෙන්නේම ප්රයෝජනයට ගන්න මිසක් එක් උඩ වාඩිවෙන්න නොවේ🤪🤪🤪🤪 ගෙයක් හදන්න ඉඩමක් අරගෙන ඒකේ පොල්වවපු එකාටම තමයි එලොව පොල් පෙන්වන්න වෙන්නේ එහෙම උනාම,🤪🤪🤪🤪
රටෙන් බාගයක් රට ගිහින් ඉද්දි කොහෙද ජන ගහනය වැඩි වෙන්නෙ
පොල් කිරි පැකට් කරල විකුන්න්න.පොල් ගෙඩි ගන්නවට වඩා වාසී
රිලව් මරපියවි, අපේ ගෙදර පොල් ගස් 3 එක ගෙඩියක් නෑ, රිලව් කළා
නිෂ්පාදනය වැඩි කිරීමට පොහොර සහනාධාරයක් දෙන්න.එමෙන්ම සුදු මැක්කා හානියද ගැටලුවකි.බලධාරින් මේවාට පියවර ගත යුතුමයි
රිලව්, දඩුලේන්නු, වගේ සත්තු නිසා පොල් අපතේ යන්නේ නැද්ද එතකොට. මිනිස්සු කාපුවහමද අපතේ යන්නේ. මේ සත්තුන්ට මොනා හරි දෙයක් කරන්න මුලින්ම.(ටිපර් පාර්ක් කරනු නොලැබේ )ඊට පස්සේ පොල් ගස් වලට හැදෙන ලෙඩ රෝග වලට විසදුමක් දෙන්න. පොල් පොහොර දෙන්න.
අනේ බයිල ගහන්නෙ නැතුව ඉඳිල්ලා බන්... පෝර මිලයි, පොල් කුරුමිනින්ට තෙල් බේත් ටිකයි අඩු නොකර මොන පොල්ද බන්.. අපේ ගමේ විතරක් රතු කුරුමිණි කාලා පීදුනු පොල් ගස් සිය ගාණක් ඉවරයි, පොල් අතුවලට සුදු මැස්සො හානිය... පෝර මිටිය දහදහක් විතර... තවටික දවසක් ඔහොම ගියොත් කයි උඹල පොල්... අපිටනම් කන්න හරි තියෙනව...
ගස් ටික ඔක්කොම කපලා හොටෙල් ගහලා😂😂😂😂 කොහින්ද එතකොට පොල් 😂
මහ පරිමාණයෙන් පොල්ගස්වල ගෙඩි තැඹිලි වෙනුවට් කුරුම්බා ලෙස විකිනීම් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. මේ කෙරෙහි අවධානය යොමු කිරීමත් සුදුසුයි.
අනිවාර්යයෙන්
පොහොර මිල ඉහල දැම්ම, පොහර නොදා හිටියා, රිලව් ප්රශ්න, පොලවතු කුට්ටි කිරීම මේවා හේතුව මේවට විසදුම් හදන්න.
*අවුරුදු 5කින් අපේ රටේ පොල් ගස්වලට හරියට පොහොර ලැබිලා නෑ. ඉතින් තියෙයි ද පොල්? ඒකනෙ අන්තිමට රාජපක්ෂ පාලනයෙන් මේ රටේ මිනිස්සුන්ට එලොව පොල් පෙන්නුවේ.*
ජනගහනය පාලනය කරමු.එතකොට හාල්,ලුනු මාලු, ඉතුරු කරගත හැකියි
ඇයි බල්ලො පූසො රිලව් අලි.
😂😂😂 මට තියෙන ප්රශ්නේ මේක ...මේ පරීක්ෂණ කරන්නේ අන්තිම අවුරුදු 5ක් අරං...😅😅😅 එතකොට අවුරුදු 5ට අඩු ලමයි පොල් කන්නේ නෑනේ......😂😂එතකොට ජනගහණයේ වැඩිවීම ..පොල් වලට බල පානවද????
පොල් ගෙඩි කන්නෙ ලංකාවෙ හරක් විතරයි 😂
අර පොල් සමිබෝල ඇමති දන්නෙ නැතුව ඇති ජනගහනය මෙකට බලපානවා කියල. දන්නවනමි එකෙන්ම කියනවා ළමයි හදන්න එපා කියලා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මෙහෙව් රටක උපදින දරුවා බොන්නේ පොල්කිරි කියලා .ඔය කියන්නේ....චන්දෙට කලින් ඉන්නවා කිව්ව මන්ද පෝෂන අම්මලාට අද දෙන්න මව් කිරි නැති වෙනකොට..මෙයාලා හිතන් ඇති දරුවොන්ට පොල්කිරි පොවනවා කියල....අයි...අයියෝ....
ඌ ඇත්ත කිව්වෙ😂
බස් වල කැලි ගලවන්න කලින් මෙිවට විසදුමි හොයමු....
wisdum dil thynne e wisdum ekpr kriythmk krnn b..klyk ynw..
2.5 බයියෝ කියන විදහට අනුර තමා පළි පොල් නැති එකට 😂😂😂
ඌ තමා😂😂😂😂 උගෙ මූසල කම😂😂
ලපයනම් කියන්නෙ රාජපක්ශ පලි කියල, 🤣🤣🤣
@@hudjsthasis8910 පොල් විතරක් නෙමේ මුළු රටම වගේ හැමදාම පරිභෝජනය කරන බත හදන වී ගොයමටවත් පොහොර නොදී අවුරුද්දෙන් මේ ර්ටේ සමස්ත කෘෂිකර්මාන්තයම විනාශ කරලා දැම්මේ මහා බ්රහ්මයා ද? සිය රාජපක්ෂ හාම්පුත්තු වෙනුවෙන් ජනතාවාදී පාලනයකට එරෙහිව මඩ ගහන වහල් හැත්ත.
@hudjsthasis8910 හරි රනිල් රාජපක්ෂ පලි තමා ඇත්ත
gon pako anur palie na tami pako at avata vesadum teyanava ava karanna ona natuva vana magulak karala vadak na gon haraka
අනුර+ මො ඩ පාලක යො බන් හෙතුව..😝😝😝😝😝😝
ube buddimattm penw
හරියට තමන්ගෙ පේජ්එකේ නමවත් දාගන්න බැරි උඹ මොළකාරයෙක්ද බං
Sell coconut milk cans. It’s very convenient .
සම්බෝලත් හදන් එකත් නතර කරොත් හොඳයි
ඔය හේතු වැඩක් නෑ .. පොල් ඉඩම් කට්ටි කිරීම .. හලාවත කුරුනෑගල ගම්පහ .. ගහක් කපනවනම් 2ක් හිටවන්න නියම කරන්න .. රජයේ පොල් වතු වලට පෝර දාල නෑ අවු 15කින් .. පොහොර හිඟය සහ මිල අදික වීම .. බහුලව පොල් අපනයනය කිරීම ..
මයිනා මෙවට වගකියන්න ඔනෙ
සම්බෝල හදන්න එපා
ජනගහනයට සාපේක්ෂව පොල් ගසුත් හිටොඉනව...රටේ මිනිස්සුන්ට ප්රමුඛතාව නොදී පොල් පිටරට පට්වනව
අතුරු නිශ්පාදන , අපනයනය ,සමාගම් පොල් එකතු කිරීම (කීල්ස් වැනි) හේතුව.මේ වෙද්දි හිගයක් නෑ.ඕන තැනක තියෙනව .ගාන වැඩි හැබැයි .😂ඒකත් ගෙන්නුවම නින්ද යයි තොපිට😅
Sambola kannath epa kiri hodi kannath epa kapiyaw ara ematiyawa
Api.pokawaltik.wamo.malima.adwa.iwarawankam
Dankiyanwa.jangahanya.wadikiyala.maminisunta.pisu
Hallo.issera polvallen 50 vithera kaduva . Dan 7. 8. ..hethuve pol maita.... baila kiyanne epa
Mulu jathima kam Mali wela wadak karanne na pol ghakata pohora tikak danne na idam kale wawila wadata hoya ganna manussayek na jathiyata kelawila thiyenne
Araliya land pol down
රිලව් ,දඩුලේනුන් ,මේ පොල්හිගයට වගකියන්න ඕනැ.උන් පොලගෙඩිය හැදෙන්න පටන්ගන්නකොටම විනාශ කරනවා.
බලන්න නයනී විද්වත් පුනරුදේ .... ජනගහනය අඩුකොරානන් හරි නේත ...
පොල් ඉඩම් කුට්ටිකර විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරන්න. ඒවගේම පොල්ගස් කැපීම තහනම් කරන්න.
පොල් සංවර්ධන ආයතනයක් තියෙනව එහි නිලධාරීන් මොනවද කරන්නේ?....මේවා මෙහෙම වෙනකං උන් පොල්ගෑවද?...🤪🤪🤪🤪
Ekana. Eththa
@@Rangana-d3fඑතකොට කට්ට් ඉඩම් අරන් පොල් හිටව පුව මොක ද කරන්නෙ... හිටවපු මිනිස්සු ගෙවල් හදන්න ඕන වෙනකොට කපන්න එපා ද.. හිස් ඉඩම් තියම් මුකුත් නොකර නිකන් තියන් හිටපු මිනිහට අවුලක් nehe.. නිකන් තිබුන ඉඩමෙ ව් යදම් කරල පොල් හිටවල. පොහොර දාපු මිනිස්සු අවශය වෙනකොට පොල් ගස් කපල වෙන වැඩ කට පාව්ච් කරන් behe. නිකමුන්ට මරු නීති..😅😅
@@vimukthiviraj4205 මොලේ තියෙන්නේම ප්රයෝජනයට ගන්න මිසක් එක් උඩ වාඩිවෙන්න නොවේ🤪🤪🤪🤪 ගෙයක් හදන්න ඉඩමක් අරගෙන ඒකේ පොල්වවපු එකාටම තමයි එලොව පොල් පෙන්වන්න වෙන්නේ එහෙම උනාම,🤪🤪🤪🤪
රටෙන් බාගයක් රට ගිහින් ඉද්දි කොහෙද ජන ගහනය වැඩි වෙන්නෙ
පොල් කිරි පැකට් කරල විකුන්න්න.
පොල් ගෙඩි ගන්නවට වඩා වාසී
රිලව් මරපියවි, අපේ ගෙදර පොල් ගස් 3 එක ගෙඩියක් නෑ, රිලව් කළා
නිෂ්පාදනය වැඩි කිරීමට පොහොර සහනාධාරයක් දෙන්න.එමෙන්ම සුදු මැක්කා හානියද ගැටලුවකි.බලධාරින් මේවාට පියවර ගත යුතුමයි
රිලව්, දඩුලේන්නු, වගේ සත්තු නිසා පොල් අපතේ යන්නේ නැද්ද එතකොට. මිනිස්සු කාපුවහමද අපතේ යන්නේ. මේ සත්තුන්ට මොනා හරි දෙයක් කරන්න මුලින්ම.(ටිපර් පාර්ක් කරනු නොලැබේ )ඊට පස්සේ පොල් ගස් වලට හැදෙන ලෙඩ රෝග වලට විසදුමක් දෙන්න. පොල් පොහොර දෙන්න.
අනේ බයිල ගහන්නෙ නැතුව ඉඳිල්ලා බන්... පෝර මිලයි, පොල් කුරුමිනින්ට තෙල් බේත් ටිකයි අඩු නොකර මොන පොල්ද බන්.. අපේ ගමේ විතරක් රතු කුරුමිණි කාලා පීදුනු පොල් ගස් සිය ගාණක් ඉවරයි, පොල් අතුවලට සුදු මැස්සො හානිය... පෝර මිටිය දහදහක් විතර... තවටික දවසක් ඔහොම ගියොත් කයි උඹල පොල්... අපිටනම් කන්න හරි තියෙනව...
ගස් ටික ඔක්කොම කපලා හොටෙල් ගහලා😂😂😂😂 කොහින්ද එතකොට පොල් 😂
මහ පරිමාණයෙන් පොල්ගස්වල ගෙඩි තැඹිලි වෙනුවට් කුරුම්බා ලෙස විකිනීම් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. මේ කෙරෙහි අවධානය යොමු කිරීමත් සුදුසුයි.
අනිවාර්යයෙන්
පොහොර මිල ඉහල දැම්ම, පොහර නොදා හිටියා, රිලව් ප්රශ්න, පොලවතු කුට්ටි කිරීම මේවා හේතුව මේවට විසදුම් හදන්න.
*අවුරුදු 5කින් අපේ රටේ පොල් ගස්වලට හරියට පොහොර ලැබිලා නෑ. ඉතින් තියෙයි ද පොල්? ඒකනෙ අන්තිමට රාජපක්ෂ පාලනයෙන් මේ රටේ මිනිස්සුන්ට එලොව පොල් පෙන්නුවේ.*
ජනගහනය පාලනය කරමු.එතකොට හාල්,ලුනු මාලු, ඉතුරු කරගත හැකියි
ඇයි බල්ලො පූසො රිලව් අලි.
😂😂😂 මට තියෙන ප්රශ්නේ මේක ...මේ පරීක්ෂණ කරන්නේ අන්තිම අවුරුදු 5ක් අරං...😅😅😅
එතකොට අවුරුදු 5ට අඩු ලමයි පොල් කන්නේ නෑනේ......😂😂
එතකොට ජනගහණයේ වැඩිවීම ..පොල් වලට බල පානවද????