Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Puduma Adambarayak swamin wahansa oba Me Buddha sasanayata sadu sadu sadu!🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏
Sadu sadu sadu පින්වත් ස්වාමීන් wahanseta උතුම් දළදා samedu පිහිටයි budu sasuna bebalewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
මගේ සම්බුදු පියාණන් වහන්සේගේ "යථාවාදී තථාකාරී" ගුණය සිහිවුනා ලොකුස්වාමීන් ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වානයම ඉක්මන් භවයකදීම සුවසේ අවබෝධ වේවා !.
අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 .
ආශ්චර්යක්මයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේගේ ධර්ම දේශනා කෞශල්‍යය මහා පුදුමයි...🙏🙏🙏✨බොහොම පින්🙏🙏
0
ඔබ වහන්සේට අමා නිවනම වෙවා!!!! 🙏🙏🙏🙏 බාල මහලු ලොකු කුඩා සියලු දේනාට ගොඩාක් වටිනා ධර්ම දේශනාවක් . තෙරුවන් සරණයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුලින් අපටදේශනා පැහැදිලි ව කියා දෙනවා ඔබ වහන්සේ ට පිං අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු තෙරුවන් සරණයි සියලු දෙවිවරු රැකවරණයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුලින් ජිවිතය සුවසේ ගෙවන්න අපට පුළුවන් සිගාලෝවාද සූත්‍රය දේශනා කළේ සත්යමයි පවසා ඇත්තේ අපි දරුවන්ට යුතුකම් ඉටු කරා එයාලා සුවසේ ජිවත් වෙනවා එය දිහා බලලා සතුටු වෙනවාඅපි ට නැති උනත් සතුටෙන් ඉන්නවා ධර්මය තුලින් සිතහදා ගත්තා එහෙම උනේ කල්ය්යණ මිත්‍රයන් නිසා මං ධර්මය තුලින් තමයි හිත හීලෑ කර ගත්තා සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර කරමි සිරස නමාමි මගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි නිවන් පිණිසයි වෙත්වා සාධු සාධු සාධු
සසරින් එතෙර කරවන්නට ගන්නා උත්සාහය ට නොදෙවෙනි උත්සාහයක් මේ ජීවිතය සමබරව පවත්වාගෙන යන්නට දහම් මග දේශනා කරන අපේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට ,නිදුක් නිරෝගී බව ලැබී චිරාත් කාලයක් නිවරදි දහම් මග පෙන්වා දීමට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා . .!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බොහෝම පිං පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏 ඉතාමත් අර්ථාන්විතව ධර්ම දේශනාවක් පින්වත් හිමියනි, සම්මා සම්බුදු සරණයි… ☸️🙏☸️
ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මමත් පිටරට ඉදගෙන ධාර්මිකව උපයා ගන්න කෙනෙක් තව අවුරුදු 2 ක් යනකොට ඔබ වහන්සේ දේශනා කළ පරිදිම passive income එකක් හදාගෙන අත්ති සුඛ භෝගී සුඛ අනණ සුඛ අනවජ්ජා සුඛ තුලින් ජීවිතයේ අධ්‍යාත්මික සුවය විදින්නට සැලසුම් කරන කෙනෙක් ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව මට මහා ශක්තියක් වුණා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේට අපට උතුම් ධර්මාවබෝධයම ලැබේවා
🎉
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ... උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... 🙏🙏🙏...💛
තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමින් වහන්ස🌼🙏🏻✨
ගිහි ජීවිතය මනාව පවත්වා ගැනීමට උත්සාහය දරන්නන්ට මනා ශක්තිය ක් දෙන්නාවු ධර්ම දේශනාවක් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏 සාදු 🙏 !!! බොහොම පින් !!! තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස !! 🙏🙏🙏
කාලෙකට පස්සෙ ගිහියන් වෙනුවෙන්ම ඉතා විශේෂ දේශනාවක් ඇසුවා. එහි වැදගත්කම කියන්න වචන නැහැ ස්වාමින් වහන්ස . බොහෝ තරැන දරැවන්ගේ ජිවිත සුමගට පත් වි නිවන් දැකිමටත් මෙම දේශනාව හේතු වෙිවි. ඔබ වහන්සේට තුනුරැවන්ගේම සරණයි🙏🙏🙏
බුදු ධහමෙ ස්ත්ය අරුත පවසන නිවනට මග පෙන්වන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
පැය එක හමාරක් යනව දැනුනෙවත් නෑ... ඔබ වහන්සේ තමයි අපේ ජීවය!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏...තෙරුවන් සරනය්..පින්වත් ස්වාමීන් වහන්ස....
අවසරයි මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස...මේ ධර්මය දේශනය හරිම ලස්සනයි..වෙනස් ..සරල nehe..ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා අහලා අහලා kalaya ගෙවාගෙන යන අතරේ මේ දේශනය mata දැනුනේ මාස කිහිපයක් diet කරලා eating day එකක් ලැබුනා වගේ....ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇතුලේ ඕනෙම ගැටලුවකට විසදුම් තියනවා.පුදුම සැනසීමක් තියෙනවා...ඔබ වහන්සේ කරන මේ සාසනික මෙහෙවර නිසා සුවපත් වෙන සිත් අනන්ත අප්රමානෛ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සෙ ට සහ මෙවැනි පුත්‍ර රත්නයක් මෙලොවට දායාද කළ මෑණියන්ටත් නිදුක් නිරෝගී deergayu කෙලවර උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ...ඔබ වහන්සේගේ ආදරණීය පියාණන් උතුම් නිවනින් niweewa....🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
😢
@@yasahenegama7234 😮
PoP
P
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේට නීරෝගී සුව අත්වේවා 🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,
ගිහි ජීවිතයේ එදිනෙදා පැවැත්මට උපකාරී වන දහම් කරුණු රැසක් දේශනා කළ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහසේ මතු බුදු වේවා ඒතරම් ලස්සනයි කියන බන මන් අහනවා hemadama man inne kuwait ඒත් මේ සෙරොම මන් අහනවා කොච්චර wada thibunath
මට වයස 20 යි. ඔබ වහන්සේගේ දේශනය මට ඉතාමත්ම වටිනා දේශනයක් ස්වාමංිනී . තෙරුවන් සරණයි !
මම කාලයක් ඔබ වහන්සේගේත් වෙනත් ස්වාමින් වහන්සේලාගෙත් ධර්ම දේශනා නිතර ඇහුවා ඒ අනූව හැකි විදිහට ධර්මය තුල ජිවත් උනා..ඒත් ටික කාලයක ඉඳලා මට බණ අහන්න හිතෙන්නේ නෑ..නිකරුණේ කාලය ගෙවන්න හිතෙන්නේ..කොටින්ම මට ධර්මය තේරුම් ගන්න බෑ.ඔලුවට යන්නේ නෑ..අමාරුවෙන් ඇහුවාම ඔළුව රිදෙනවා..ඒත් මං ආසයි ධර්මය එක්ක ඉන්න..මගේ බැදීම් මට දරා ගන්න අමාරුයි ..ඒත් අතහරින්නත් බෑ..තෙරුවන් සරනයි මාගේ ස්වාමින් වහන්සේලාට 🙏🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාදු උතුම්.බුද්ධ පුත්‍රයන්.වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 කරුණාබර අපේ ලොකු ස්වාමින්වහන්ස ,මේ අවිචාරමත් සමයක් . නමුත් උතුම් බුද්ධෝත්පාද කාලයක්...ඒකාලයේ අපට ලැබුනු කප් රුකක් ඔබවහන්සේයි උතුම් බුදුපුතේ..අපි පුදුමාකාර පුන්‍ය මහිමයකට ලැබූ දායාදය,උතුම්.පින්කෙත🙏💎🙏මේ උතුම් නිවන් මග ඔපවත් කර ගැනීමෙන්ම,තෙරුවන් පුදමි හිමියනි..ඒ උතුම්.හිමියන් අපෙන්.බලාපොරොත්තු වන දෙයයි.දේශය රැකගැනීමගැන,ආර්ථිකය ගැන ..මේ සෑම දෙයක් නිවනට පළිබෝධ වන බව පෙන්වා දීම හිමියන්ගේ වගකීමක් ලෙස කරුණාබර ව සිතමින් මේ දෙන ඔවදන්,අවවාදය ට වඩා ආදර්ශමත් වමයි🙏💎🙏තෙරුවන් සරණයි 🙏 සියලු දෙවියෝ රකිත්වා 🙏
මෙම desanawa අවසන් වන තුරුම srawanaya කිරීමෙන් ජීවිත සාර්ථක කර ganithwa ,sadu sadu sadu ,පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai
මේ දේශනාව අන්තර්ජාලයට දැම්මට ගොඩක් පිං මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස.🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
බොහොම පිං පින්වත් ස්වාමින්වහන්ස .ජිවිතය යහපත්ව,ධාර්මික ව හා සැනසිමෙන් යුතුව ගත කිරිමට වැදගත් මහඟු දේශනාවක්.තෙරැවන් සරණයි 🙏
මාගේ නමස්කාරය වේවා පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරණයි
තෙරැවාන් සරනයි හමුදුරැවනේ මම ඔබ වහාන්සේගෙ කියලා දෙන බන අහානවා පැහැදිලිව කියාලා දෙන ඒකට ඔබ වහාන්සේට පිං
සාදු ..සාදු ...සාදු .....!!!! ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ..!!!උතුම් නිවනින් නිවේවා ...!!! 💐💐💐🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ලොකු සුවාමින්වහන්සේට.
ඉතාමත්ම වටින දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!!සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් මම ජීවිතයට බොහෝ දේ ලබා ගත්තා මෙම දේශනාව මට තවත් වටිනවා බොහොම පින් ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි
අනේ මගෙ ස්වාමින්වහන්ස ජීවිත හදාගන්න ඔබවහන්සේගේ දේශනා පිහිට වෙන හැටි හරිම වටිනව.බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරයයි මේ සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි....!🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පුණ්යශක්තියම වාසනාගුණයම දියුණුවේවා!!! තබන තබන පියවරකම මල් ඵල ගැන්වේවා!!!! 🙏🙏🙏
පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!🙏🙏🙏තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස .මාගේ නමස්කාරය වේවා !
සාධූ සාධූ සාධූ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා .තෙරුවන් සරණයි .
🙏🙏🙏 තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌺 🌺🌺
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
ගෙෘරවනිය ස්වාමින් වහන්සපැවිදි ජිවිතය මෙන්ම ගිහි ජිවිතයත් ගෙනයන පිලිවෙල දේ ශනා කරමින් සියලු දෙන සුවපත් කරන ඔබ වහන්සේ උතු ම් නිවනින් නිවේවා😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන සරනයි පින්වත් සුවාමින්වවහන්ස🙏🙏🙏
එහෙමයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස හිත ඇත් නම් පතකුඩාද කියන සංකල්පය හරියටම ..පැහැදිලිකර දුන් ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ලොකු සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා
තෙරුවන් සරණයි පිංවත් මගෙ ස්වාමීන් වහන්සේට...
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා.🙏🙏🙏
ඇත්ත තමයි අපෙ ස්වාමින් වහන්ස ගොඩක් පිං සාදු සාදු සාදු
තෙරැවන් සරනයි ලොකු ස්වාමින් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🌼🌼
සාදු සාදු සාදු!!!
බොහෝම පින් ඔබවහන්සේට🙏තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස සාදූ සාදූ සාදූ සාදූ 🙏
සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ විශ්වකෝෂයක් වගේ. බාල තරුණ මහලු සියලු දෙනාටම ආදර්ශමත් චරිතයක් හිමි උතුම් යතිවරයාණන් වහන්සේ නමක් . මේ උතුම් දේශනා විවේචනය නොකර ශ්‍රවණය කරන්නත් පිනක් තිබිය යුතුමයි අපේ ස්වාමීන් වහන්සේ
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
Teruvan saranayi ape pinvat suvaamin vahansa suvapat veevaa niduk niroogi veevaa saadu saadu saadu.namoo buddya.
මම යූ ටියුබ් එකේ පහල ඉදන් උඩට මම අපෙ හාමුදුරුවෝන්ගෙ දේශනා අහගන එන ගමන්.මෙම දේශානාව කරන්න අපෙ හාමුදුරුවෝ කොච්චර නම් අපි කෙරෙහි අනුකම්පා කරන්න ඇතිද.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼🙏🌼
මගේ ගෞරවනිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් දානකම් බලාගෙන ඉන්නේ ස්වාමීනි.ජීවිතය යහමගට ගත්තේම ඔබ වහන්සේ නිසාමයි .සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
Qq0
👍🙏👍
Wapolagotama
Wal
බොහොම පින් මගෙ ස්වාමීන්වහන්ස මෙ වටිනා දහම් කරුණු අපවෙත කරුණාවෙන් දෙශනාකරනවට.ඔබවහන්සේලාටද උතුම් වූ නිවනින් සැනසීමට මෙ ධර්ම දානය හේතුවාසනාම වේවා.....
සාදු.. සාදු.. සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏❤️
🎉mewa Kiya dima godak pin suwamini!🎉🎉🎉sadu sadu sadu🎉
සාදු සාදු සාදු 🙏🙏🙏
theruvan saranayi pinvath swaminvahanseta sadu sadu sadu
Oba.wahanseta godak pin Sadu.sadu.sadu
🌷🌷පුජනීය වන්දනිය අති ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷සාධු සාධු සාධු 🌷🌷
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!මගේ පින්වත් ස්වාමින් වහන්සේට🙏🙏🙏🌼🌼🌼💛💛💛
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .ගිහිව ජීවත් වන සෑම දෙනාටම ජීවිතය විදවන්නට නොව සාමය සතුට මැද ජීවත් වෙමින් නිවන් මගට පාර සොයා දෙන්න දර්ම දේශනා ඇසුරෙන් වෙර දරන ගුණවත් ලොතු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේටා මාගේ නමස්කාරයවේවා මේ සoසාර ජීවිතය කෙලවර වෙන්නේ මහා භයානක විදියට පින්වත් ස්වාමීන් වහන්සේ වැනි උතුම් හිමිනමක් අපිට දැනගන්න ලැබුනෙ නැතිනම් අපි කොහේ යයිද දන්නෙ නෑ ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
,ඔබවහන්සේගේ දේශනාවන් තුලින් ලබාදෙන අවබෝධය ජීවිතයේ අඩුපාඩු තැන් නිවැරැදි කරගන්නටමයි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .සසුන්කෙත තව බොහෝකල් ආලෝකමත් කරන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය නිරතුරු ලැබේවා.🙏🙏🙏
🙏🙏🙏💐💐💐සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේට පතන බෝධියකින් උතුමි නිවන පූර්ණවෙිවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏💐💐💐
කවදත් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දේසනා ආශ්චර්යයක්මයි ඔබ වහන්සේගේන් ලබනදේ බොහොමයි .මට හැම දෑම හිතෙන දෙයක්තමයි ඔබ වහන්සේ අතුපත්ර විහිදී ගිය,ගුණ වත් ඵලබර දැවැන්ත වෘක්ෂයක් .අපිට ඔබ වහන්සේ හරි හයියක් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
තෙරුවන්සරනයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස.
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
Sadu sadu sadu namaskara wewa uthum chathurarya sathya awaboda wewa
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Gihiyan wana apata hari maga yana budu vadanak kiya dun obawahanseta Ayubowewa, nirogi sampaththiya labewa, siyalu pethum itu wewa !
Oba wahansata namskaraya wawa
නමස්කාරය වේවා!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Oba wahanseta niduk nirogi bhawaya lebewa...b.s....swamin wahansa...
Obà wahanseta deergayusha labewa. Theruwan saranai.
සම්මාසම්බුදු සරණයි
Puduma Adambarayak swamin wahansa oba Me Buddha sasanayata sadu sadu sadu!🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏
Sadu sadu sadu පින්වත් ස්වාමීන් wahanseta උතුම් දළදා samedu පිහිටයි budu sasuna bebalewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
මගේ සම්බුදු පියාණන් වහන්සේගේ "යථාවාදී තථාකාරී" ගුණය සිහිවුනා ලොකුස්වාමීන් ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වානයම ඉක්මන් භවයකදීම සුවසේ අවබෝධ වේවා !.
අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 .
ආශ්චර්යක්මයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස...
ඔබ වහන්සේගේ ධර්ම දේශනා කෞශල්‍යය මහා පුදුමයි...🙏🙏🙏✨
බොහොම පින්🙏🙏
0
ඔබ වහන්සේට අමා නිවනම වෙවා!!!! 🙏🙏🙏🙏 බාල මහලු ලොකු කුඩා සියලු දේනාට ගොඩාක් වටිනා ධර්ම දේශනාවක් . තෙරුවන් සරණයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුලින් අපට
දේශනා පැහැදිලි ව කියා දෙනවා
ඔබ වහන්සේ ට පිං අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු තෙරුවන් සරණයි සියලු දෙවිවරු රැකවරණයි ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුලින් ජිවිතය සුවසේ ගෙවන්න
අපට පුළුවන් සිගාලෝවාද සූත්‍රය දේශනා කළේ සත්යමයි පවසා ඇත්තේ අපි දරුවන්ට යුතුකම් ඉටු කරා එයාලා සුවසේ ජිවත් වෙනවා
එය දිහා බලලා සතුටු වෙනවා
අපි ට නැති උනත් සතුටෙන් ඉන්නවා ධර්මය තුලින් සිතහදා ගත්තා එහෙම උනේ කල්ය්යණ මිත්‍රයන් නිසා මං ධර්මය තුලින් තමයි හිත හීලෑ කර ගත්තා සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර කරමි සිරස නමාමි මගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි නිවන් පිණිසයි වෙත්වා සාධු සාධු සාධු
සසරින් එතෙර කරවන්නට ගන්නා උත්සාහය ට නොදෙවෙනි උත්සාහයක් මේ ජීවිතය සමබරව පවත්වාගෙන යන්නට දහම් මග දේශනා කරන අපේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට ,නිදුක් නිරෝගී බව ලැබී චිරාත් කාලයක් නිවරදි දහම් මග පෙන්වා දීමට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා . .!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බොහෝම පිං පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏
ඉතාමත් අර්ථාන්විතව ධර්ම දේශනාවක් පින්වත් හිමියනි,
සම්මා සම්බුදු සරණයි… ☸️🙏☸️
ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට මමත් පිටරට ඉදගෙන ධාර්මිකව උපයා ගන්න කෙනෙක් තව අවුරුදු 2 ක් යනකොට ඔබ වහන්සේ දේශනා කළ පරිදිම passive income එකක් හදාගෙන අත්ති සුඛ භෝගී සුඛ අනණ සුඛ අනවජ්ජා සුඛ තුලින් ජීවිතයේ අධ්‍යාත්මික සුවය විදින්නට සැලසුම් කරන කෙනෙක් ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව මට මහා ශක්තියක් වුණා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේට අපට උතුම් ධර්මාවබෝධයම ලැබේවා
🎉
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ... උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... 🙏🙏🙏...💛
තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමින් වහන්ස🌼🙏🏻✨
ගිහි ජීවිතය මනාව පවත්වා ගැනීමට උත්සාහය දරන්නන්ට මනා ශක්තිය ක් දෙන්නාවු ධර්ම දේශනාවක්
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏 සාදු 🙏 !!! බොහොම පින් !!! තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස !! 🙏🙏🙏
කාලෙකට පස්සෙ ගිහියන් වෙනුවෙන්ම ඉතා විශේෂ දේශනාවක් ඇසුවා. එහි වැදගත්කම කියන්න වචන නැහැ ස්වාමින් වහන්ස . බොහෝ තරැන දරැවන්ගේ ජිවිත සුමගට පත් වි නිවන් දැකිමටත් මෙම දේශනාව හේතු වෙිවි.
ඔබ වහන්සේට තුනුරැවන්ගේම සරණයි
🙏🙏🙏
බුදු ධහමෙ ස්ත්ය අරුත පවසන නිවනට මග පෙන්වන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
පැය එක හමාරක් යනව දැනුනෙවත් නෑ... ඔබ වහන්සේ තමයි අපේ ජීවය!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏...තෙරුවන් සරනය්..පින්වත් ස්වාමීන් වහන්ස....
අවසරයි මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස...මේ ධර්මය දේශනය හරිම ලස්සනයි..වෙනස් ..සරල nehe..ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා අහලා අහලා kalaya ගෙවාගෙන යන අතරේ මේ දේශනය mata දැනුනේ මාස කිහිපයක් diet කරලා eating day එකක් ලැබුනා වගේ....ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇතුලේ ඕනෙම ගැටලුවකට විසදුම් තියනවා.පුදුම සැනසීමක් තියෙනවා...ඔබ වහන්සේ කරන මේ සාසනික මෙහෙවර නිසා සුවපත් වෙන සිත් අනන්ත අප්රමානෛ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සෙ ට සහ මෙවැනි පුත්‍ර රත්නයක් මෙලොවට දායාද කළ මෑණියන්ටත් නිදුක් නිරෝගී deergayu කෙලවර උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ...ඔබ වහන්සේගේ ආදරණීය පියාණන් උතුම් නිවනින් niweewa....🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
😢
@@yasahenegama7234 😮
Po
P
P
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේට නීරෝගී සුව අත්වේවා 🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,
ගිහි ජීවිතයේ එදිනෙදා පැවැත්මට උපකාරී වන දහම් කරුණු රැසක් දේශනා කළ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහසේ මතු බුදු වේවා ඒතරම් ලස්සනයි කියන බන මන් අහනවා hemadama man inne kuwait ඒත් මේ සෙරොම මන් අහනවා කොච්චර wada thibunath
මට වයස 20 යි. ඔබ වහන්සේගේ දේශනය මට ඉතාමත්ම වටිනා දේශනයක් ස්වාමංිනී . තෙරුවන් සරණයි !
මම කාලයක් ඔබ වහන්සේගේත් වෙනත් ස්වාමින් වහන්සේලාගෙත් ධර්ම දේශනා නිතර ඇහුවා ඒ අනූව හැකි විදිහට ධර්මය තුල ජිවත් උනා..ඒත් ටික කාලයක ඉඳලා මට බණ අහන්න හිතෙන්නේ නෑ..නිකරුණේ කාලය ගෙවන්න හිතෙන්නේ..කොටින්ම මට ධර්මය තේරුම් ගන්න බෑ.ඔලුවට යන්නේ නෑ..අමාරුවෙන් ඇහුවාම ඔළුව රිදෙනවා..ඒත් මං ආසයි ධර්මය එක්ක ඉන්න..මගේ බැදීම් මට දරා ගන්න අමාරුයි ..ඒත් අතහරින්නත් බෑ..තෙරුවන් සරනයි මාගේ ස්වාමින් වහන්සේලාට 🙏🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාදු උතුම්.බුද්ධ පුත්‍රයන්.වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 කරුණාබර අපේ ලොකු ස්වාමින්වහන්ස ,මේ අවිචාරමත් සමයක් . නමුත් උතුම් බුද්ධෝත්පාද කාලයක්...ඒකාලයේ අපට ලැබුනු කප් රුකක් ඔබවහන්සේයි උතුම් බුදුපුතේ..අපි පුදුමාකාර පුන්‍ය මහිමයකට ලැබූ දායාදය,උතුම්.පින්කෙත🙏💎🙏මේ උතුම් නිවන් මග ඔපවත් කර ගැනීමෙන්ම,තෙරුවන් පුදමි හිමියනි..ඒ උතුම්.හිමියන් අපෙන්.බලාපොරොත්තු වන දෙයයි.දේශය රැකගැනීමගැන,ආර්ථිකය ගැන ..මේ සෑම දෙයක් නිවනට පළිබෝධ වන බව පෙන්වා දීම හිමියන්ගේ වගකීමක් ලෙස කරුණාබර ව සිතමින් මේ දෙන ඔවදන්,අවවාදය ට වඩා ආදර්ශමත් වමයි🙏💎🙏තෙරුවන් සරණයි 🙏 සියලු දෙවියෝ රකිත්වා 🙏
මෙම desanawa අවසන් වන තුරුම srawanaya කිරීමෙන් ජීවිත සාර්ථක කර ganithwa ,sadu sadu sadu ,පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai
මේ දේශනාව අන්තර්ජාලයට දැම්මට ගොඩක් පිං මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස.🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
බොහොම පිං පින්වත් ස්වාමින්වහන්ස .ජිවිතය යහපත්ව,ධාර්මික ව හා සැනසිමෙන් යුතුව ගත කිරිමට වැදගත් මහඟු දේශනාවක්.තෙරැවන් සරණයි 🙏
මාගේ නමස්කාරය වේවා පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරණයි
තෙරැවාන් සරනයි හමුදුරැවනේ මම ඔබ වහාන්සේගෙ කියලා දෙන බන අහානවා පැහැදිලිව කියාලා දෙන ඒකට ඔබ වහාන්සේට පිං
සාදු ..සාදු ...සාදු .....!!!! ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ..!!!උතුම් නිවනින් නිවේවා ...!!! 💐💐💐🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ලොකු සුවාමින්වහන්සේට.
ඉතාමත්ම වටින දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් මම ජීවිතයට බොහෝ දේ ලබා ගත්තා මෙම දේශනාව මට තවත් වටිනවා බොහොම පින් ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි
අනේ මගෙ ස්වාමින්වහන්ස ජීවිත හදාගන්න ඔබවහන්සේගේ දේශනා පිහිට වෙන හැටි හරිම වටිනව.බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .
පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරයයි මේ සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි....!
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පුණ්යශක්තියම වාසනාගුණයම දියුණුවේවා!!! තබන තබන පියවරකම මල් ඵල ගැන්වේවා!!!! 🙏🙏🙏
පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස .මාගේ නමස්කාරය වේවා !
සාධූ සාධූ සාධූ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා .තෙරුවන් සරණයි .
🙏🙏🙏 තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌺 🌺🌺
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
ගෙෘරවනිය ස්වාමින් වහන්ස
පැවිදි ජිවිතය මෙන්ම ගිහි ජිවිතයත් ගෙනයන පිලිවෙල
දේ ශනා කරමින් සියලු දෙන සුවපත් කරන ඔබ වහන්සේ උතු ම් නිවනින් නිවේවා😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන සරනයි පින්වත් සුවාමින්වවහන්ස🙏🙏🙏
එහෙමයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස හිත ඇත් නම් පතකුඩාද කියන සංකල්පය හරියටම ..පැහැදිලිකර දුන් ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ලොකු සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා
තෙරුවන් සරණයි පිංවත් මගෙ ස්වාමීන් වහන්සේට...
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා.🙏🙏🙏
ඇත්ත තමයි අපෙ ස්වාමින් වහන්ස ගොඩක් පිං සාදු සාදු සාදු
තෙරැවන් සරනයි ලොකු ස්වාමින් වහන්ස සාදු සාදු සාදු🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🌼🌼
සාදු සාදු සාදු!!!
බොහෝම පින් ඔබවහන්සේට🙏
තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස සාදූ සාදූ සාදූ සාදූ 🙏
සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ විශ්වකෝෂයක් වගේ. බාල තරුණ මහලු සියලු දෙනාටම ආදර්ශමත් චරිතයක් හිමි උතුම් යතිවරයාණන් වහන්සේ නමක් . මේ උතුම් දේශනා විවේචනය නොකර ශ්‍රවණය කරන්නත් පිනක් තිබිය යුතුමයි අපේ ස්වාමීන් වහන්සේ
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
Teruvan saranayi ape pinvat suvaamin vahansa suvapat veevaa niduk niroogi veevaa saadu saadu saadu.namoo buddya.
මම යූ ටියුබ් එකේ පහල ඉදන් උඩට මම අපෙ හාමුදුරුවෝන්ගෙ දේශනා අහගන එන ගමන්.
මෙම දේශානාව කරන්න අපෙ හාමුදුරුවෝ කොච්චර නම් අපි කෙරෙහි අනුකම්පා කරන්න ඇතිද.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼🙏🌼
මගේ ගෞරවනිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් දානකම් බලාගෙන ඉන්නේ ස්වාමීනි.ජීවිතය යහමගට ගත්තේම ඔබ වහන්සේ නිසාමයි .සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
Qq0
👍🙏👍
Wapolagotama
Wal
බොහොම පින් මගෙ ස්වාමීන්වහන්ස මෙ වටිනා දහම් කරුණු අපවෙත කරුණාවෙන් දෙශනාකරනවට.ඔබවහන්සේලාටද උතුම් වූ නිවනින් සැනසීමට මෙ ධර්ම දානය හේතුවාසනාම වේවා.....
සාදු.. සාදු.. සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏❤️
🎉mewa Kiya dima godak pin suwamini!🎉🎉🎉sadu sadu sadu🎉
සාදු සාදු සාදු 🙏🙏🙏
theruvan saranayi pinvath swaminvahanseta sadu sadu sadu
Oba.wahanseta godak pin
Sadu.sadu.sadu