Yowun Wasanthaye - යොවුන් වසන්තයේ | Hashini Kavindi | Hiru Star Season 04 | 2nd Round 🌟

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 15

  • @donal6830
    @donal6830 6 місяців тому +6

    ඉතාම හොද දක්ශයෙක්. අවසානයේ ගායනා කරද්දි දැනෙන pressure එකත් එක්ක මේ විදියට ගායනය කරන්නෙ දක්ශයෙක් නිසයි. 🎶

  • @RavinduRansara2
    @RavinduRansara2 6 місяців тому +8

    ලස්සනයි සින්දුව 💛

  • @sunilgamage1511
    @sunilgamage1511 5 місяців тому

    ඉතාමත් ලස්සන වටිනා ගායිකාවක් ...නන්දා මාලිනියගෙන් පසු මේ ගීතය ලස්සනටම ගැයූ ගායිකාව යි

  • @janu9087
    @janu9087 6 місяців тому +3

    ලස්සනයි සින් කලා නන්ගි ඉස්සරහටම යන්න ලැබේවා ❤❤

  • @KaushalyaLiyanage-c7o
    @KaushalyaLiyanage-c7o 6 місяців тому +1

    ❤❤ලස්සනයි

  • @HeshanHirantha-j9v
    @HeshanHirantha-j9v 6 місяців тому

    Mewata thama golden vote denna one. Super ❤🎉

  • @thilinanipun9309
    @thilinanipun9309 6 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @sunilgamage1511
    @sunilgamage1511 6 місяців тому

    Supiri 😅😅😅😅😅😅

  • @AyeshaWickramasinghe_2002
    @AyeshaWickramasinghe_2002 6 місяців тому +1

    🤗❤️❤️

  • @damayanthikumari3512
    @damayanthikumari3512 6 місяців тому +4

    👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @indikagunathilake8983
    @indikagunathilake8983 6 місяців тому +1

    ❤❤

  • @IsinduFernando
    @IsinduFernando 6 місяців тому +1

    Anthima mohothe wall eka up kara neda . Supiri❤

  • @sunilgamage1511
    @sunilgamage1511 4 місяці тому

    අපේ කලාකාරයොත් බොහෝමයක් එයාලගේ ලොකුකම් ප්‍රදර්ශනය කරනවා මිස මේ වගේ දරුවන් ගොඩගන්න කිසිම වෙහෙසක් ගන්නේ නෑ නෑ. මෙයාලව දැක දැක ගන්න හම්බවෙන්නේ මෙවැනි වැඩසටහන්වලදී තමා වෙනත් ක්‍රමයක් මේ රටේ නෑ. ඒවට අවධානය යොමු කරල ඔය ඉන්න උගත්තු ටික ඉහළ කලාකාරයෝ ටික සංගීතාංජියෝ ටික මෙයාලව ගොඩගන්න අවධානය යොමු කරන්න ඕනේ. ඒ සුබාවිත ගීතය රැක ගැනීම සඳහා

  • @sunilgamage1511
    @sunilgamage1511 4 місяці тому

    මේ ගීතය ඔය ගීත තෝරන නෑ. ඔය තරු තෝරන ගැහැණු කෙනාටවත් ගායනා කරන්න බෑ මෙයා ගායනා කරපු විශිෂ්ට විලාසයට ඒක මං සීයට සීයක්ම

  • @SujeewaniWathsala
    @SujeewaniWathsala 6 місяців тому