සූනියම් බැල්ම | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 346

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @nuwanedirisooriya768
    @nuwanedirisooriya768 7 місяців тому +72

    නම්බුකාර බලකාර උතුම් සිද්ධ සූනියම් දෙවියෝ මතු බුදු වෙවා...🙏🙏🙏

  • @vihagasadew903
    @vihagasadew903 7 місяців тому +125

    සුනියම් අප්පච්චිට ආදරෙ අය ලයික් එකක් දාන් යන්නෝ ❤❤❤

  • @Knowledge-i3w
    @Knowledge-i3w 7 місяців тому +11

    මගේ සිද්ධ සූනියම් ගම්භාර දේව අප්පච්චියේ මෙම සම්බුද්ධ සාසනය ආරක්ෂා කරනු මැනවි🙏🙏🙏මගේ බලකාර නම්බුකාර සිද්ධ සූනියම් ගම්භාර දිව්‍ය අප්පච්චි මතු බුධු වේවා 🙏🙏🙏

  • @Niroshanikumari707
    @Niroshanikumari707 7 місяців тому +41

    සූනියම් දෙවියන් ගේ ආරක්ෂාවයි හැමෝටම ..ගොඩාක් ස්තූතියි ඔයාට ..උතුම් තෙරුවණ් සරණයි ..ආදරෙයි ඉතින් 🙏🙏🩷🩷🩷

  • @Wind_Vlog
    @Wind_Vlog 7 місяців тому +71

    සූනියම් අප්පච්චිගෙ තව කතා දාන්න..
    මේකත් රාල ගුරැන්නසේ ගේ කථා අංගයන් වගේමයි හරි ලස්සනයි..❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому +8

      Thank you ❤

    • @KumariSamarasekara-l3x
      @KumariSamarasekara-l3x 4 місяці тому

      Gambara deviyange mantharaya ahanna.mas malu kala kamak nedda..mama inne kuwait wala me gewalwala ithin mas malune hemadama..plz mata kiyannako..mata bayai eka denuwath novi ahanna....

  • @jayanthperera7159
    @jayanthperera7159 7 місяців тому +8

    සූනියම් උන්නාන්සෙ කීවම මොන බලගතු යකා/යකින්නත් දන ගහනව... මල පහ පිට වෙන බයක් එක්ක නැවෙන්නේ එයාව දැක්කමත් ❤❤❤❤

  • @ErandiVlog5312
    @ErandiVlog5312 7 місяців тому +10

    නම දැක්කාමත් හිත පිරෙනවා නන්ගියෝ අය කතා දෙකක් නෑ හරිම ලස්සනයි මේ වාගේ ලස්සන කතාගේන අපේ කෙල්ලෝ දෙන්නාට සිද්ධ සූනියම් අප්පච්චි ගේ පිහිටයි ආරක්ෂාවයි🥰🥰❤️❤️🙂🙂

  • @SamithSandaruwan-kw8ht
    @SamithSandaruwan-kw8ht 7 місяців тому +12

    ගම්බාර දේව තා හාමුදුරුවෝ සත්තයි .කතා ව ත් හරිම ලස්සනයි 👍 ඒක ලස්සන ට අපිට කියපු ඔයාටත් සූනියම් දෙව් පිහිටයි 🙏 S.s...

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 7 місяців тому +17

    අම්බෝ අපේ සුදු අක්කා අදත් වෙනද වාගේ ම දිග කතාවක් දලා .අදත් කතාව වෙනද වාගේ ම ලස්සනයි .අනිත් කතාවත් ඉක්මනට ම දෙන්න සුදු අක්කේ .ආදරේයි අක්කේ බුදුසරණයි .

  • @_Short_-tg7kw
    @_Short_-tg7kw 7 місяців тому +58

    හොදායි නම්බුකාර බලකාර විපුල කීර්ති මහාබල ඇති ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දෙවි පිහිටයි

  • @sall8582
    @sall8582 7 місяців тому +10

    නමස්කාර වේවා ගම්බාර දෙවියන් වහන්සේට! වෙනදා වගේම නියමයි.. ස්තූතියි ඔයාලාට .❤❤❤❤❤🎉🎉

  • @jayanthperera7159
    @jayanthperera7159 7 місяців тому +7

    සූනියම් දෙවියන් ව පිලිමයක් තියලා වදින්නම ඕනෙ නෑ හිතේ භක්තියෙන් එයාට වදිනා ගාතා හිත එකලැස් කරන් ඇහුවත් එයාගෙ පිහිට තියෙනවා ❤️❤️❤️❤️

  • @naena.3972
    @naena.3972 7 місяців тому +11

    වැඩ,ඇරිල දන්,යන්නෙ.පොන්,එක ගත්ත,ගමන් ඔයාගෙ කතාව දැක්කෙ .යන.ගමන් bus.එකේදී අහන්.ලැබුණා thank you නංගී .පොන්.එක අවුලක් වෙලා තිබ්බා දාන්.හරි .දිගු කතාවක් අරන් ආයෙත් ඉක්මනින් එන්න බුදු සරණයි jesu පිහිටයි .ආදරෙයි හැමදාම .😍😍😍😍👍👍👍❤️❤️❤️

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 6 місяців тому +1

    🙏🙏🙏 මහා තෙදබළ සම්පන්න වූ... සිද්ධ සූණියම් අප්පච්චියේ... ඔබවහන්සේගේ පිහිටයි..ආරක්ෂාවයි.. රැකවරණයි..!!! මාගේ පිං අනුමෝදන් වේවා...ගම්බාර සිද්ධ සූණියම් අප්පච්චිට මතු බුදුබව ලැබේවා..!!! 🙏🙏🙏

  • @dulanjakawshan713
    @dulanjakawshan713 7 місяців тому +5

    සූනියම් දෙයියන්ගේ කතා අහන්න ආසයි ❤️

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 7 місяців тому +7

    නම්බුකාර බලකාර ගම්භාර සිද්ද සූනියම් අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤. ලස්සනයි කතාව නන්ගෝ ❤❤❤

  • @PradeepKumar-ws6en
    @PradeepKumar-ws6en 7 місяців тому +4

    දැන් කතාව අහන්නේ කට හඩ ලස්සනයි ....බුදු සරණයි .....

  • @AmilaJyantha
    @AmilaJyantha 7 місяців тому +164

    සූනියම් දෙවියන්ගේ නම ඇහුවත් යකුන් යක්ශනියන් බිය වද්දනවා කතව හොදයි කියල හිතන අය මේ කොනට

    • @Sami.dissanayaka
      @Sami.dissanayaka 7 місяців тому +11

      😂

    • @nipunsathsara9153
      @nipunsathsara9153 7 місяців тому +3

      බිය වදිනවා පකක්😂

    • @AmilaJyantha
      @AmilaJyantha 7 місяців тому +1

      ​@@nipunsathsara9153ගම්බර දේවියන්ට අපහස කල්ල යහතින් ඉන්න හිතන්න එපා හොදට හොද නරකට නරකයි ඔන්

    • @peirissd3756
      @peirissd3756 7 місяців тому +6

      ඇත්තටම මොකටද කොන් වලට යන්නේ???😅

    • @TharinduPerera-t8y
      @TharinduPerera-t8y 6 місяців тому

      P​@@Sami.dissanayaka

  • @samadhiliyanage7721
    @samadhiliyanage7721 7 місяців тому +7

    ඊයෙත් බැලුවා කතාවක් දාලද කියලා.....දැන් දැක්කම මාරම සතුටුයි❤❤❤

  • @saramohammed8212
    @saramohammed8212 7 місяців тому +8

    ලස්සනයි කතාව නංගී තේරුවන් සරණ්‍යි ❤❤❤🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦

  • @PathumKumara-m3e
    @PathumKumara-m3e 7 місяців тому +7

    කතාව අහන හැමෝටම යි කියන නංගිටයි සිද්ද සුනියම් දෙවියන්ගේ පිහිටයි 🙏🏽🙏🏽🙏🏽

  • @sadunidilhara9309
    @sadunidilhara9309 7 місяців тому +14

    කතාවේ නම දැක්කම මටනං පුදුම සතුටක් දැනුනේ
    ඒ තරම් සූනියම් අප්පච්චි ට හදවතින්ම ගරු කරනවා...
    ගෞරව කරනවා
    ඔය නම් මාරයි අක්කේ
    ගොඩක් ස්තූතියි
    හරිම ලස්සනයි කතාව
    ඔයාට මට මේ හැමෝටම සූනියම් අප්පච්චි ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🏻
    බුදු සරණයි අක්කේ
    ඔයාට ජය වේවා

    • @3NGhost
      @3NGhost  7 місяців тому +1

      Thank you ❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 7 місяців тому +10

    දානකම් බලන් හිටියා අක්කි අදත් ලස්සනයි කතාව බුදුසරණයි ඔයාට 😘😘❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому +1

      Thank you ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 місяців тому +3

    බොහොම අපූරුයි.ලස්සන කතාව

  • @nadeeekagunawardana1462
    @nadeeekagunawardana1462 7 місяців тому +6

    ඔන්න අදත් කතාව අහන්න ආවා❤❤ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කියෝ❤❤ බුදු සරණයි

  • @bawanthabawa6950
    @bawanthabawa6950 7 місяців тому +3

    අදත් වෙනද වගේම ලස්සනයි ❤❤❤

  • @mr.s9424
    @mr.s9424 3 місяці тому +2

    සියලු සත්ත්වයන් හට අමනුෂ්‍යය අන්තරායක් පැමිණි විටදිම තුන් ලෝකයටම අග්‍රවූ අසම සම වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේව සිහියට නැගෙත්වා🙏අනන්තවූ බුදු ගුණ සිහියට නැගෙත්වා🙏 බ්‍රහ්මචාරීන් අතර උතුම් වූ තෘතීක ශ්‍රාවකයන් වහන්සෙවූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේව සිහියට නැගෙත්වා🙏

  • @thmahesh7419
    @thmahesh7419 7 місяців тому +6

    නියමයි සුදු නෝනා දිග කතාවක් 😊නිකමට හිතුනා අද කතාවක් දායි කියලා ❤❤❤❤❤හොදෙ

  • @k.h691
    @k.h691 7 місяців тому +7

    සුපිරියක්.👊

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @PurnaLakshani
    @PurnaLakshani 7 місяців тому +8

    කතාව ලස්සන යි ස්තුතියි ❤

  • @ChamindasandunJayasooriya
    @ChamindasandunJayasooriya 7 місяців тому +69

    3n ghost හැමදාම බලන අහාන අය මේ පැත්තට ❤

    • @thmahesh7419
      @thmahesh7419 7 місяців тому +3

      මමනම් එක කතාවක් වත් මගඅරින්නෙ නැ ඇත්තටම මේ කටහඩ පට්ට ආසයි 😊

    • @kumarisilwasilwa6378
      @kumarisilwasilwa6378 7 місяців тому +1

      අනිවාර්යෙන් ඉතින් අපි අහන්නේ සුදු ගේ කතා

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 7 місяців тому +3

    හුඟක් aya me wage katha danawa ඒත් meya wage ලස්සනට කියන්න danne na oya තමා අංක 1❤❤

  • @CHANUBABA-x4p
    @CHANUBABA-x4p 7 місяців тому +1

    ❤❤❤❤ ගොඩක් දවසකින් මේ කතා ටික ආයි අහන්නෙ වැඩ නිසා ❤❤❤❤

  • @Rasikanuwangnuwang-hf3ht
    @Rasikanuwangnuwang-hf3ht 7 місяців тому +4

    Supiri akke...❤suniyam dewiyange pihitai...hemotama.

  • @KumariWijesinghr
    @KumariWijesinghr 7 місяців тому +4

    අද කතාවක් දායි කියල හිතුනා.Thank you❤

  • @ranukakumari5709
    @ranukakumari5709 7 місяців тому +7

    කතාව ලස්සනයි ☺️☺️☺️ස්තුතියි🌴🌴🌴🏵️🏵️🏵️💐💐💐

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @kanishkanihara2653
    @kanishkanihara2653 7 місяців тому +8

    කතාව දාපු ගමන් බලන්න ආවා..

  • @JmmallikaPriyangni-zi2bl
    @JmmallikaPriyangni-zi2bl 7 місяців тому +10

    ෆෝන් එක අතට ගත්තේ කතාවක් ❤❤❤දාලද කියලා හිත හිත.❤❤❤❤❤

  • @DilshanDoni
    @DilshanDoni 7 місяців тому +3

    ස්තූතියි අක්කියෝ අප්පච්චිගේ කතාවක් දුන්නට❤❤❤

  • @isharapramoth7729
    @isharapramoth7729 7 місяців тому +6

    Niyamai akke ,man balan unna kathawak daanakam 🙂😊❤️❤️❤️

  • @thilankamadushan399
    @thilankamadushan399 3 місяці тому +1

    මාත් ආස සුනියන් දෙවියන්ගේ කතා වලට❤❤

  • @maliniitaly8860
    @maliniitaly8860 7 місяців тому +7

    මදැයි කොන්ඩෙ කපන්න ගියා ස්තුතියි නංගී ලස්සන කතාවක් දැමිමට ජයවෙිවා පරිස්සමෙන් ඉන්න 😘😘❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому +1

      Thank you ❤ akkoo

  • @premamudalige4485
    @premamudalige4485 7 місяців тому +3

    සුපිරි කතාව අක්කියෝ... බුදූ සරණයි....

  • @naena.3972
    @naena.3972 7 місяців тому +7

    කතාව නම්,සුපිරි .👍👍👍👍❤️❤️❤️

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 7 місяців тому +7

    අද කතාවත් සුපිරි ❤නියමයි❤❤පට්ට❤❤ superb ❤ තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕන .thanks ඔයාට ❤❤❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому +1

      Thank you ❤

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 7 місяців тому +6

    ලස්සන. Kathawa. කියවපු. නංගිට. Thanks.

  • @KPJayarathna-t4f
    @KPJayarathna-t4f 7 місяців тому +4

    අදත් සුපිරි තමාහ්❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @ميريالعنزي-غ5ث
    @ميريالعنزي-غ5ث 7 місяців тому +31

    මාසෙ අන්තිම දවසුත් උනා කෝ රාළ මාමගේ කතාව ඒක අහන්න බලාගෙන ඉන්නෙ

    • @sanjujay.1465
      @sanjujay.1465 7 місяців тому +4

      ඉවසල හිටපල්ලකො. මාසය අවසානයට තව දවස් තියෙන්නේ ..

    • @3NGhost
      @3NGhost  7 місяців тому +2

      eyage mase 21 n iwarai lu

  • @nilukanilmini1456
    @nilukanilmini1456 7 місяців тому +2

    අම්මෝ බය හිතෙනවා , ගොඩක් ගොඩක්ම ලස්සනයි❤️ 🎉🎉❤❤❤🎉🎉

  • @mosespereira9117
    @mosespereira9117 7 місяців тому +4

    Harima lassana kathawak.

    • @3NGhost
      @3NGhost  7 місяців тому +1

      Thank you ❤

  • @thivankarukshan4276
    @thivankarukshan4276 7 місяців тому +4

    Dn nm mekata addict wela. Wena holman katha ahuwata set wennema na. Eka nisa meken daanakanma balan innawa wena ewa wala holman katha ahannema naa dn. ❤

  • @sadunikamadushani529
    @sadunikamadushani529 7 місяців тому +9

    මන් කැමති ම දෙවි කෙනෙක් උන්නාන්සෙගේ කතා තව දාන්න අක්කි

  • @s.m.lasithapathum
    @s.m.lasithapathum 7 місяців тому +7

    සුනියං අප්පච්චිගෙ කතා අහන්න අාසයි 💖💖

  • @MaheshChandana-h7v
    @MaheshChandana-h7v 7 місяців тому +1

    ඔයාගේ කතා අහන්න මං ගොඩක් ආසයි අක්කේ බුදු සරණයි ඔයාට

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 7 місяців тому +3

    Super akke 😊😊😊😊

  • @shyamalimanohari
    @shyamalimanohari 7 місяців тому +4

    සුපිරියක් ඒකනම් ඈ.......
    ජය වේවා ❤❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤ aa

  • @madawaranasinghe
    @madawaranasinghe 7 місяців тому +6

    ❤❤❤❤❤❤ අන්න කථාව ආවා මම හිතුවෙ ඊයෙ දායි කියල , සූනියම් දෙවියන්ගේ කථාවක් දානකම් මම ගොඩක් කල් බලන් හිටිය.... ❤❤❤❤

  • @shewinadom
    @shewinadom 7 місяців тому +10

    මගෙ තාත්තා සූනියම් දෙවියෝ අදහනවා🙏
    ඒක නිසා මම සුනියම් දෙවියන් ගැන දන්නවා.
    මම සුනියම් දෙවියන්ගෙ කතා අහන්න කැමතියි . ❤
    ඔයා ඒවා ලස්සනට කරනවා.

  • @VikashShavunx-fn5qo
    @VikashShavunx-fn5qo 7 місяців тому +4

    Ammoo supiri ilagata rala gurunnasege ekak kiyala mathak weddi thawath supiri

  • @Kavinu61
    @Kavinu61 7 місяців тому +6

    Suniyam deviyonge pihita kohomath thiyenawa thaththa kenek daruwek araksha karanawa wage araksha karanawa ❤

  • @shehanff-ux3ht
    @shehanff-ux3ht 7 місяців тому +9

    දැක්ක ගමන් අවා බලන්න අදත් ශොක් රාල මාමා ගැන කතාවක් ඉක්මනට ඔනා💞

  • @IsuruAdithya-ex7wy
    @IsuruAdithya-ex7wy 7 місяців тому +6

    රාට ගුරුන්වහන්සේගේ කතා වලින් පස්සේ අහපු හොදම කතාව කියතේ 👀❤️‍🩹

  • @priyankameringa6669
    @priyankameringa6669 7 місяців тому +8

    සූනියම් අප්පච්චි පිහිටයි

  • @SanaBrow
    @SanaBrow 7 місяців тому +3

    Kisima widihakin dakke nathi unath danne nathi unath me kathawa kiyana widihata ethana idiya wage mawila penawa 👀💯

  • @UdayanganiJayasinha-rh9he
    @UdayanganiJayasinha-rh9he 7 місяців тому +3

    V.....1...❤

  • @kethakinugawela7755
    @kethakinugawela7755 7 місяців тому +5

    මාරම ලස්සනයි ...මාර ආදර්ශයක් ගන්න පුළුවන් .💀💀💀💀

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 7 місяців тому +3

    අදත් ඉතින් සුපිරිම කතාවක් තමයි ඇහුවේ. ❤👍

    • @3NGhost
      @3NGhost  7 місяців тому +1

      Thank you ❤

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks 7 місяців тому +3

    ගම්බාර ඔඩ්ඩි සුනියම් අප්පච්චිගේ පිහිටයි ලැබේවා සියල්ලන්ටම 💞🤜

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 7 місяців тому +4

    ada katawah harima lassanai oyata budu sarani dawi pihitai parissaman inna manika ❤❤❤❤❤🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼

  • @vihagasadew903
    @vihagasadew903 7 місяців тому +21

    නිදාගන්න යද්දි මෙ කාතා අහන කට්ටිය කෝ ❤❤❤

  • @ChamilaGunarathna-d9n
    @ChamilaGunarathna-d9n 7 місяців тому +5

    දිගටම කතා අාව නිසා අදත් හිතුනෙ රාල මාමගෙ කතාවක් කියල.කතාව ලස්සනයි❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому +2

      Thank you ❤

  • @mahason_adawiya.
    @mahason_adawiya. 7 місяців тому +11

    අක්කෙ අද මන් පහන තිබ්බා ඒක නිසා පලවෙනි කමෙන්ට් එක දාන්න බැරි වුනා 🌧️🌧️🥲🥲❤❤❤ කමක් නෑ දැන් රෑ අහනවා💀

  • @lankacool9116
    @lankacool9116 6 місяців тому

    හොද කතාවක් හොදට කියාදෙනවා ගමිභාර දෙවි පිහටයි ..❤❤❤❤❤❤

  • @pasanbhanuka8343
    @pasanbhanuka8343 7 місяців тому +9

    අක්කේ, සූනියම් දෙවින්ගේ කතා වල Playlist එකකුත් හදමු කෝ මේ කතා අහලම දැන් දෙවිවරැ ගැන භක්තියක් හිතට ඇවිල්ල තියෙන්නේ
    තව දෙයක් සූනියම් දෙවියන් එක්ක රාල ගුරුන්නාන්සේ සම්බන්ධ කරලා කතාවක් කරමුකෝ අදහසක් විතරයි හොදේ 😊🙌

    • @3NGhost
      @3NGhost  7 місяців тому +3

      palaweni ekata ha hadannam
      deweni ekata nam sadhugen tamai ahanna ona

  • @ChathurangaLakmal-v9c
    @ChathurangaLakmal-v9c 7 місяців тому +2

    ඉල්ලීම ඉෂ්ඨ කලාට ස්තූතියි 😊

  • @RankalumKumarasiri-pt5de
    @RankalumKumarasiri-pt5de 7 місяців тому +2

    අක්කා ගේ කතා වලින් හොද ආදර්ශයක් ගන්න පුළුවන් 🥺❤️

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 7 місяців тому +3

    ලස්සනයි කතාව ❤

  • @jasonarrow1227
    @jasonarrow1227 7 місяців тому +2

    Thawa suniyan deviyan katha denna akke❤❤❤❤❤

  • @PriyanthapuspakumaraWallpaperl
    @PriyanthapuspakumaraWallpaperl 7 місяців тому +3

    සූනියම් අප්පච්චිගේ පිහිටයි !

  • @warunaprasanna7997
    @warunaprasanna7997 7 місяців тому +5

    ස්තුති ❤

  • @randununimantha4122
    @randununimantha4122 7 місяців тому +3

    සුපිරි කාතාව 🇦🇪

  • @sampathamarasinghe9639
    @sampathamarasinghe9639 7 місяців тому +6

    ආදරෙයි ආදරෙයි ❤

  • @dilshanpramod4596
    @dilshanpramod4596 7 місяців тому +4

    දැන් නම් නින්ද යන්නෙ නෑ අක්කාගේ කතා කතා අහන්නෙ නැතුව ❤❤❤❤❤❤

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 7 місяців тому +4

    දෙවි හාමුදුරුවන්ගේ ඒවා තව ඕනේ

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 7 місяців тому +2

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 7 місяців тому +5

    Supiriyak ❤😊

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @chandanaprabhath666
    @chandanaprabhath666 7 місяців тому +4

    ලස්සනයි කතාව....😊

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @kumarisilwasilwa6378
    @kumarisilwasilwa6378 7 місяців тому +4

    අම්මෝ සුදු දැන් කතාව ඇහුවේ ලස්සනයි ලස්සනයි අනේ ගොඩක් ලස්සනයි ෆිට් ඇ

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤ aa

  • @priyankameringa6669
    @priyankameringa6669 7 місяців тому +4

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 7 місяців тому +4

    ලස්සනයි අදත් 👍

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @Hiruwa252
    @Hiruwa252 6 місяців тому +1

    *සූනියම් අප්පච්චිගෙ පිහිහිටයි 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗*

  • @ayeshauapamalika513
    @ayeshauapamalika513 7 місяців тому +2

    ලස්සනයි මැණික ❤❤

  • @ShankaLakmali
    @ShankaLakmali 7 місяців тому +2

    සුපිරි❤❤❤❤ අප්පච්චිගේ තව කතා ගේන්න ❤❤❤❤❤

  • @nalinlakmal160
    @nalinlakmal160 7 місяців тому +1

    අදත් නියම⁣යි අක්කා ❤

  • @InokaChandrani-g3c
    @InokaChandrani-g3c 6 місяців тому

    Mama hari ආසාවෙන් holman katha අහනවා 🥰🥰😍😍🙄😌😌😎😎😱😱

  • @chathuvagaminets2.3
    @chathuvagaminets2.3 7 днів тому

    harima lassana kathava meva aththa thama matath athdakim thiyanva[athdakim thiyana aya mee paththata]

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 7 місяців тому +4

    අද කතාවත් නියමයි ❤❤❤❤❤❤ ආදරෙයි සුදු මැණික❤❤❤❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 7 місяців тому +4

    Niyamai

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤

  • @sumudujayakodi5565
    @sumudujayakodi5565 7 місяців тому +7

    lassnyi akki🌸

    • @3NGhost
      @3NGhost  7 місяців тому

      Thank you ❤ nanga

  • @s.pjayawansha7011
    @s.pjayawansha7011 7 місяців тому +1

    Ammo ithin diga kathawak dakkama sathuta❤❤❤