Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අනුමෝදන් වෙමි. උතුම් නිවනින්ම සැනසීම ලැබේවා.
අදුරේ සිටින ජනයාට එළිය දීමට තෙරුවන් බෙලෙන් ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සහ අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා🙏 ..🙏 ..🙏
සාධු සාධු සාධු...මෙවන් සිල්වත් ආර්‍යන් වහන්සේ දැක බලා පින් සිත් ඇතිකරගැනීමට අපි වාසනාවන්ත වූවෙමු. ඒ පින් අපට ලබා දෙන ආර්‍යන් වහන්සේට මෙසේ නමස්කාර වේවා...!!!සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංවන්දිතුං පස්සිතුං වරං.සාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහං.සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි
ඔබ වහන්සේට ඉක්මන්භවයක දී ම මාර්ග ඵල අවබෝධය වේවා!!!
දහම් කරුණු සරල ව දේශනා කරන ඔබ වහන්සේ ට බොහෝ පිං අනුමෝදන් කර මූ.
⁰@@ratnagunasekara990
ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම සිවුසත් ධර්මය අවබෝධ වෙිවා සාදු!!!
ඔබ වහන්සේට මහත් පින් අත්වේවා..🙏🙏🙏 මා මනුස්ස ලෝකයේ උපදින හැම වාරයක් පාසාම බුදුදහම මූලිකවම උපදීවා.. නිවන ඇත්තේ අප මහා බුද්ධ මාර්ගය තුලම පමනයි...
සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏🙏🙏ඉතා ප්‍රණීත වූ ධර්ම දේශනාව කි.පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙම ධර්ම දානමය කුසලකර්මය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ ය සඳහා ම හේතු වාසනා වේවා !!!!!
ෞ
ගොඩක් පිං ඔබ වහන්සේට ...මෙවැනි බන පදයක් අහන්න ලැබෙන්නේ ..කල්ප කලෙකින් ...ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .
පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා !!! ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා !!! 🙏 🙏🏻🙏🏻
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
සාදු සාදූ සාදූ ..ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය වේවා !🙏🙏🙏
සාදු !සාදු !! සාදු !!!සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට අනේකවාරයක් ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!🙏🙏🙏
තෙරුවන් සරනය පින්වත් ස්වාමීන් වහන්සේ තව තවත් දර්මය අවබෝධ ලැබී නිර්වාන සැප සම්පත් ලැබේවා
දහම් පිපාසාවෙන් පෙලෙන කෙලෙස් භරිත පෘථජ්ජන මානවයන් ගේ සිත් නිකෙලෙස් කිරීමට ගන්නා උත්සාහය අති විශිෂ්ටයි. ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණින් ඔබ වහන්සේ ඇතුළු අප හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!සාදු සාදු සාදු !!!
සිලවන්තං ගුණවන්තං පුඤ්ඤක් ඛෙත්තං අනුත්තරං.දුල්ලබෙින මයාලද්දං පස්සි තුංවන්දි තුංවරං සරිපුත්තාභි තේරානං අාගතං පටිපාටියා. සද්ධා සිල සහජ වාසං බුද්ධ පුත්තං නමාමහං 🌸🌸🌸🌸🌸🙏🙏🙏
අපේ වාසනාවට පහලවූ ඔබ වහන්සේ ට නමස් කාර කරමි ..ඔබ වහන්සේ ව සම්බුද්ධ ශාසනය ට පූජා කළ දෙමාපියන් ට ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🎏️සාධු සාධු !!!.
🌷🌷🌷🌷
1
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@@dhanasekarapallehage2347qqq1❤😊❤1❤❤1😊😊😊😊❤
Ppppppppppplllllllllllllllllllllllllllllllllp😂😂
මේ ආත්ම භවයේදී ම ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා! 🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏 obawanseta mage namas karaya wewa sadu sadu🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපට නිවන් මගට යන මාර්ගය පැහැදිලි වෙනවා! ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි.
🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏 ඔබවහන්සෙ ට උතුම් නිවන ලැබේවා!!! මටත් උතුම් නිවන ලැබේවා!!!.....
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍌🍌🙏🙏🙏 2:08
පින්වත් මාහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අපහට මැනැවින් දේශනා කර සසර දුකින් සත්වයා මුදවා ගැනීමට දරන උත්සාහය මාහා භාග්‍යවත් අපහට තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු ම දෙනාට ම සාදූ සාදූ සාදූ
නියම.. දහම් මඟ මෙයයි... යනුවෙන් සත්‍යය මාර්ගය පහදා දෙන ඔබවහන්සේ ට මාගේ උතුම් නමස්කාර්ය වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරුතර. ස්වාමීන්වහන්ස.ධර්ම.දේශනය.අවශානයේ.හරිම.ශක්තියක්.සිතට.ලැබුනා.ඉදිරියටම.යන්න.ඔබවහන්සේට.උතුමි.නිවනම.ලැබෙන්න.පතමි
ඔබවහන්සේ ඉක්මන් බවයකඋතුමිනිවනම අත්වෙිවා
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින් ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා !!!!!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සම්පත්තිය අවබෝධය වෙවා .දැන ගත යුතු ධර්මය පෙන්වා දී සතර අපායෙන් ගලවා ගැනීම ට මග පෙන්වා දීම ගොඩාක් පින් 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි ගෞරවනීය නමස්කාරය වේවා!ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත සුවිසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු! සාදු! සාදු!
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට ලැබුණු ආශීර්වාදයක් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා පැහැදිලි ව කියා දෙනවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹 සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු පටිච්ච සමුප්පාදය නුවණින් කල්පනා කරලා බලන්න ඕනෙ යථාර්ථය අවබෝධ කර ගැනීම උපකාර වෙනවා අවිද්‍යාව නිසා තමා අපට මෙහෙම වුණේ තන්නහව නිසා අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා වල ගන්න දේවල් කොපමණද අදුරේ අපි තාම මෙච්චර එළියක් තිබිද්දිත් පංච උපාදානයට ඇලිලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින් වහන්ස ..🙏🙏🙏
Namo buddaya garu svamin vahanseta samma sambudu saranai 🙏🏻🙏🏻🙏🏻
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය හා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@ධර්මාව බෝධයටම උපකාර වේවා ....සාදු සාදු සාදු....
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබගේ පාද නමස්කාර කිරීමට අවසරයි🙏🙏
ඔබ වහන්සේට බේ භවයේදීම මේ සසර ගමන නිමා කර උතුම් නිවන අවබෝධ වේවා...සාදූ සාදූ සාදු..🙏🙏🪷මෙවන් බන පදයක් ඇසීම මාගේ වාසනාවක් විදිහට මම දකිමි.මේ බන ඇසූ පිනෙන් මටද ධර්මාවබෝදය කරා යාමට මේ බන පදය හේතු වේවා..සාදූ සාදූ සාදූ 🪷🪷🪷🙏🙏🙏🪷🪷🙏
උතුම් සග රුවනට මාගේ නමස්කාරය වේවා...
🙏🙏🙏🙏🙏🙏දීර්ඝායු වේවා ඔබවහන්සේට
Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් අනෙකුත් සියලුම බැතිමතුන් ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් මාද්ය ජාලයටද උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකම සසර කෙටි වෙිවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා
සාදු..සාදු ..සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මාත් ඇහුවා
කල්‍යාණ මිත්‍ර සුපින්වත් ස්වාමීන් වහන්ස මෙපින් බලෙන් athi උතුම් nirvana ya අවබෝධ වේවා .
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏
ඔබ වහන්සේගේ බන අහන්නට අප පින් කර ඇති බව දැනෙනවා. සාදු සාදු සාදු
ඔබ වහන්සේ ගේ දේශනා ශෛලිය අද්භූතයක්, ආශ්චර්යයයිසාදු සාදු !!
සාදු සාදු ධර්මයම පිහිටකරගනිමි ධර්මයම සරන කරගනිමි!!
❤
සාදු සාදුු සාදුු 🌼🙏🙏🙏🌼තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා 🌼🙏🙏🙏🌼
මේ ජීවිතය ගෙවී යාමට පෙර ඔබ වහන්සේ දේශනා කරනමේ අතිශය පැහදිලි සරල මග පෙන්වීම් සහිත සම්බුද්ධ ධර්මය ශ්‍රවණයට මග පෑදීම අප කළ මහා පුණ්‍යකර්මයක්. මින් අත්වන කුසලය ඔබ වහන්සේට නිදුක් නිරෝගීව ධර්ම මාර්ගය දැකීමට හේතුවක්ම වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
🙏🙏🙏 අපේ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදුසරණයි! දීර්ඝායු වේවා! නිදුක් නිරෝගී වේවා!
සාරිපුත්ත මහා රහතුන් වහාන්සේලාගේ පරපුරේන් පැවතඑන මහා සඝ පරන්පරාවෙන් පැවත එන ඔබ වහන්සේට මම පාද නමස්කාර කරමි අවසරයි සාදු සාද සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ස්වමින් ව්හන්සෙට නිවන් සුවය ලැබේවා
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙ අත්බවයෙම නිවන් අවබෝධ වේවා !!!
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
HAsakaslaswimalathero
A
\
\a
බොහෝ පිං ලැබේවා මගෙ පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට ! 🙏 දීර්ඝ ආයුෂ ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏
මේ ගාම්භීර ලෙස දේශනා කරන සද්ධර්ම දේශනාව කීප වතාවක්‌ම ශ්‍රවණය කරමින් තේරුම්ගන්න උත්සාහ කරනව පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා
ඔබවහන්සේට මේ ජීවිතය තුලදීම උතුම් නිවන්සුව අත්වේවා සාදු සාදු සාදු !!!
ර ෙටි පිනට අෙප් පිනට ලැබුන ස්වාමින් වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා!!!උතුමි නිවනම අවෙබා්ධ කරත්වා🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏 උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා 🙏🙏🙏
ර ෙටි පිනට අෙප් පිනට ලැබුන ඔබ වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා!!! උතුමි නිවනම අව ෙබා්ධ ෙවිවා🙏🙏🙏
ඔබ වහන්සේ ට පලමු වද, දෙවනුව ද, තෙවැනුවද මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ දර්ම දේශනාවන් නිසා තව තව ත් මා දර්මයටම යොමු වෙනවා, මේ ජිවිතේ ම අවබෝධ වේවා උතුම් නිවන,සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිවන් මාර්ගය අවබෝධ වේවා !!!!!. කාලීන bana කියලා කිසිම theumak නැති කාන්තාවන් ta garahana / wikurthi ධර්මය අසන්නට තියෙන්නේ ....අපිට ඕනෑ me බව දුක awsan කරන්න ධර්මය ....තවත් mමෙවැනි ධර්මය asa නිවන් දකින්නට ලැබේවා !!!
සාධු සාධු සාධු තෙරුවන් සරණය් පින්වත් ස්වාමින් වහන්සේට
අපිව නිවරදිව ධර්ම මාර්ගය තේරුම් ගන්න මේ දේශනාව හරිම වටිනා දේශනයක්
සාදු! සාදු! සාදු!ඹබ වහන්සේට තෙරැවන් සරණයි!
Mage mage Namas karaya wevaa Sadu Sadu Sadu Saduu
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌺🌸🌸🌸💐💐💐සාධු.සාධු.සාධු..අපගේ..පිංවත්..ස්වාමීන්වහන්සේට..මම..නමස්කාර කරමි..මාගේ..නමස්කාරය..වෙිවා..සාධු.සාධු.සාධු..💐💐💐💐🙏🙏🙏සමිමා..සමිබුදු...සරණයි...
ඔබ වහන්සේට මෙපින නිවන පිනිස හේතුවසනා වෙවා.සම්බුදු සරනය්.
🙏 ikman bhawayaka Nirvanaya awabofha karagannata me pin hethu wewa...swaminwahanse ta apa vani ayawa sasarin ethara karannata dhaham desannata maga salsewa...me bhwayema swamin wahase nirvanayen sanasewa!
සාදු සාදු සාදු ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏සංසාර චක්‍රය සී දැළිම සඳහා අවශ්‍ය වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Swamini obavahansege desanava atiutum visistai caturaryasattyma avabodaveva sadu sadu sadu
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් එතෙර වන්නට ලැබේවා
😅
Sadu Sadu sadu!! Oba wahanseta maage namaskaaraya wewa!!🙏🙏🙏
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය හ.🙏🙏🙏🙏🙏🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🪷🪷🪷...පින්වත් ස්වාමීන් වහන්සේට ..දීර්ගායුස ලෙබේවා..🙏🙏🙏...
පින්වත් ස්වාමීන් වහන්සේ .ඉක්මන් බවය kin උතුම් නිවන් සුවය පසක් wawa .ඔබ වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa . 🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!නීරෝගී සුව ලැබේවා !!
නමස්කාර වේවා...!
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
සාදු 🙏🏼🙏🏼🙏🏼 සාදු🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා🙏🏼 නිරෝගි වේවා🙏🏼 සුබපත් වේවා🙏🏼
ඔබ වහන්සේට මහත් පින් අත්වේවා..
අකාලික වූ දහමට මාගේ නමස්කාර ය වේවා .
සරලවම පටිච්චසමුප්පාදය වටහා දෙන අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී බාවයත් චිර ජීවනයත් ලැබේවා මේ බවයේදීම ඔබ වහන්සේටත් දහම් අසනා මම ඇතුලු සියලු දෙනාටම නිවන් දැකීමට හේතු වාසනා වේවා
Saadu saadu obawahanseta namaskara karami 🙏🙏
තෙරුවණ සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා 🙏
ජාති ජාතිත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අද තමයි මට මගේ ගැටලුව විසඳා ගන්න ලැබුණේ ඔබ වහන්සේ ge me උතුම් desanawa මට මහත් උපකාර වේවා ඔබ වහන්සේට පතන bodiyakin nirwana මඟ පසක් වේවා sadu sadu sadu
තෙරැවන් සරණ යි ගෞරවනීය ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන
සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චතුරාංග සමන්නාගත වීර්ය ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! බුදුන් වහන්සේ බෝධි මූලයේ දී පටිච්ච සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ ආකාරය විග්‍රහ කරමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
ස්වමින් වහන්සෙට නිවන් සුවය ලබේවා
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදුකොට අප නිවීමට ශක්තිය දීර්ඝායුෂ වේවා නිරෝගි වේවා උතුම් නිවනම ලැඛෙවා
Oba wahanseta uthum niwansuwa labewa 🙏🙏🙏🙏🙏
ප්‍රර්ථනීය බෝධියකින්...... නිවන්සුව අවබෝධය ලබත්වා...
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට අමා නිවන බොහෝ දුර නොවේවා !!! 🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අහන්න අහන්න ආසයි පැහදිලි.සත්‍යයි.. තෙරුවන් සරනයි හාමුදුරුවනේ.. මං හැමදාම අහනව බන.. අපිට මෙලොවම අනිවාරෙන් සෝතාපන්න වෙන්න පුලුවන් මේ හාමුදුරුවන් ගෙන් බන සතියක් ඇහව්වොත් ❣️
බොහොම පින් අපෙ හාමුදුරුවනෙ..🙏නොදන්න කරුනු බොහොමයක් දැනගන්න ලැබුනා..ඉක්මනින් නිවන් අවබෝදයට පත් වේවා
බොහෝම පින් ..........තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අනුමෝදන් වෙමි. උතුම් නිවනින්ම සැනසීම ලැබේවා.
අදුරේ සිටින ජනයාට එළිය දීමට තෙරුවන් බෙලෙන් ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට සහ අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
🙏 ..🙏 ..🙏
සාධු සාධු සාධු...
මෙවන් සිල්වත් ආර්‍යන් වහන්සේ දැක බලා පින් සිත් ඇතිකරගැනීමට අපි වාසනාවන්ත වූවෙමු. ඒ පින් අපට ලබා දෙන ආර්‍යන් වහන්සේට මෙසේ නමස්කාර වේවා...!!!
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි
ඔබ වහන්සේට ඉක්මන්
භවයක දී ම මාර්ග ඵල අවබෝධය වේවා!!!
දහම් කරුණු සරල ව දේශනා කරන ඔබ වහන්සේ ට බොහෝ පිං අනුමෝදන් කර මූ.
⁰@@ratnagunasekara990
ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම සිවුසත් ධර්මය අවබෝධ වෙිවා සාදු!!!
ඔබ වහන්සේට මහත් පින් අත්වේවා..🙏🙏🙏 මා මනුස්ස ලෝකයේ උපදින හැම වාරයක් පාසාම බුදුදහම මූලිකවම උපදීවා.. නිවන ඇත්තේ අප මහා බුද්ධ මාර්ගය තුලම පමනයි...
සාදූ සාදූ සාදූ...
🙏🙏🙏🙏🙏🙏
ඉතා ප්‍රණීත වූ ධර්ම දේශනාව කි.පින්වත් ස්වාමීන් වහන්සේ ට මෙම ධර්ම දානමය කුසලකර්මය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ ය සඳහා ම හේතු වාසනා වේවා !!!!!
ෞ
ගොඩක් පිං ඔබ වහන්සේට ...මෙවැනි බන පදයක් අහන්න ලැබෙන්නේ ..කල්ප කලෙකින් ...ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .
පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා !!! ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා !!! 🙏 🙏🏻🙏🏻
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
සාදු සාදූ සාදූ ..
ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය වේවා !
🙏🙏🙏
සාදු !
සාදු !!
සාදු !!!
සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට අනේකවාරයක් ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!!
🙏🙏🙏
තෙරුවන් සරනය පින්වත් ස්වාමීන් වහන්සේ තව තවත් දර්මය අවබෝධ ලැබී නිර්වාන සැප සම්පත් ලැබේවා
දහම් පිපාසාවෙන් පෙලෙන කෙලෙස් භරිත පෘථජ්ජන මානවයන් ගේ සිත් නිකෙලෙස් කිරීමට ගන්නා උත්සාහය අති විශිෂ්ටයි. ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණින් ඔබ වහන්සේ ඇතුළු අප හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!සාදු සාදු සාදු !!!
සිලවන්තං ගුණවන්තං පුඤ්ඤක් ඛෙත්තං අනුත්තරං.දුල්ලබෙින මයාලද්දං පස්සි තුංවන්දි තුංවරං සරිපුත්තාභි තේරානං අාගතං පටිපාටියා. සද්ධා සිල සහජ වාසං බුද්ධ පුත්තං නමාමහං 🌸🌸🌸🌸🌸🙏🙏🙏
අපේ වාසනාවට පහලවූ ඔබ වහන්සේ ට නමස් කාර කරමි ..ඔබ වහන්සේ ව සම්බුද්ධ ශාසනය ට පූජා කළ දෙමාපියන් ට ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🎏️සාධු සාධු !!!.
🌷🌷🌷🌷
1
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@@dhanasekarapallehage2347qqq1❤😊❤1❤❤1😊😊😊😊❤
Ppppppppppplllllllllllllllllllllllllllllllllp😂😂
මේ ආත්ම භවයේදී ම ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා! 🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏 obawanseta mage namas karaya wewa sadu sadu🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපට නිවන් මගට යන මාර්ගය පැහැදිලි වෙනවා! ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි
.
🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏 ඔබවහන්සෙ ට උතුම් නිවන ලැබේවා!!! මටත් උතුම් නිවන ලැබේවා!!!.....
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🍌🍌🙏🙏🙏 2:08
පින්වත් මාහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අපහට මැනැවින් දේශනා කර සසර දුකින් සත්වයා මුදවා ගැනීමට දරන උත්සාහය මාහා භාග්‍යවත් අපහට තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු ම දෙනාට ම සාදූ සාදූ සාදූ
නියම.. දහම් මඟ මෙයයි... යනුවෙන් සත්‍යය මාර්ගය පහදා දෙන ඔබවහන්සේ ට මාගේ උතුම් නමස්කාර්ය වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරුතර. ස්වාමීන්වහන්ස.ධර්ම.දේශනය.අවශානයේ.හරිම.ශක්තියක්.සිතට.ලැබුනා.ඉදිරියටම.යන්න.ඔබවහන්සේට.උතුමි.නිවනම.ලැබෙන්න.පතමි
ඔබවහන්සේ ඉක්මන් බවයකඋතුමිනිවනම අත්වෙිවා
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින් ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා !!!!!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සම්පත්තිය අවබෝධය වෙවා .දැන ගත යුතු ධර්මය පෙන්වා දී සතර අපායෙන් ගලවා ගැනීම ට මග පෙන්වා දීම ගොඩාක් පින් 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි ගෞරවනීය නමස්කාරය වේවා!ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත සුවිසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු! සාදු! සාදු!
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට ලැබුණු ආශීර්වාදයක් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා පැහැදිලි ව කියා දෙනවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹 සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු පටිච්ච සමුප්පාදය නුවණින් කල්පනා කරලා බලන්න ඕනෙ යථාර්ථය අවබෝධ කර ගැනීම උපකාර වෙනවා අවිද්‍යාව නිසා තමා අපට මෙහෙම වුණේ තන්නහව නිසා අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා වල ගන්න දේවල් කොපමණද අදුරේ අපි තාම මෙච්චර එළියක් තිබිද්දිත් පංච උපාදානයට ඇලිලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින් වහන්ස ..🙏🙏🙏
Namo buddaya garu svamin vahanseta samma sambudu saranai 🙏🏻🙏🏻🙏🏻
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය හා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@ධර්මාව බෝධයටම උපකාර වේවා ....සාදු සාදු සාදු....
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබගේ පාද නමස්කාර කිරීමට අවසරයි🙏🙏
ඔබ වහන්සේට බේ භවයේදීම මේ සසර ගමන නිමා කර උතුම් නිවන අවබෝධ වේවා...සාදූ සාදූ සාදු..🙏🙏🪷
මෙවන් බන පදයක් ඇසීම මාගේ වාසනාවක් විදිහට මම දකිමි.මේ බන ඇසූ පිනෙන් මටද ධර්මාවබෝදය කරා යාමට මේ බන පදය හේතු වේවා..සාදූ සාදූ සාදූ 🪷🪷🪷🙏🙏🙏🪷🪷🙏
උතුම් සග රුවනට මාගේ නමස්කාරය වේවා...
🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා ඔබවහන්සේට
Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් අනෙකුත් සියලුම බැතිමතුන් ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් මාද්ය ජාලයටද උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකම සසර කෙටි වෙිවා තෙරැවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා
සාදු..සාදු ..සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මාත් ඇහුවා
කල්‍යාණ මිත්‍ර සුපින්වත් ස්වාමීන් වහන්ස මෙපින් බලෙන් athi උතුම් nirvana ya අවබෝධ වේවා .
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!! 🙏🙏
ඔබ වහන්සේගේ බන අහන්නට අප පින් කර ඇති බව දැනෙනවා. සාදු සාදු සාදු
ඔබ වහන්සේ ගේ දේශනා ශෛලිය අද්භූතයක්, ආශ්චර්යයයි
සාදු සාදු !!
සාදු සාදු ධර්මයම පිහිට
කරගනිමි ධර්මයම සරන කරගනිමි!!
❤
සාදු සාදුු සාදුු
🌼🙏🙏🙏🌼තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා 🌼🙏🙏🙏🌼
මේ ජීවිතය ගෙවී යාමට පෙර ඔබ වහන්සේ දේශනා කරනමේ අතිශය පැහදිලි සරල මග පෙන්වීම් සහිත සම්බුද්ධ ධර්මය ශ්‍රවණයට මග පෑදීම අප කළ මහා පුණ්‍යකර්මයක්. මින් අත්වන කුසලය ඔබ වහන්සේට නිදුක් නිරෝගීව ධර්ම මාර්ගය දැකීමට හේතුවක්ම වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
🙏🙏🙏 අපේ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදුසරණයි! දීර්ඝායු වේවා! නිදුක් නිරෝගී වේවා!
සාරිපුත්ත මහා රහතුන් වහාන්සේලාගේ පරපුරේන් පැවතඑන මහා සඝ පරන්පරාවෙන් පැවත එන ඔබ වහන්සේට මම පාද නමස්කාර කරමි අවසරයි සාදු සාද සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ස්වමින් ව්හන්සෙට නිවන් සුවය ලැබේවා
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙ අත්බවයෙම නිවන් අවබෝධ වේවා !!!
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
HAsakaslaswimalathero
A
\
\a
\a
බොහෝ පිං ලැබේවා මගෙ පිංවත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට ! 🙏 දීර්ඝ ආයුෂ ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏
මේ ගාම්භීර ලෙස දේශනා කරන
සද්ධර්ම දේශනාව කීප වතාවක්‌ම
ශ්‍රවණය කරමින් තේරුම්ගන්න උත්සාහ කරනව පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා
ඔබවහන්සේට මේ ජීවිතය තුලදීම උතුම් නිවන්සුව අත්වේවා සාදු සාදු සාදු !!!
ර ෙටි පිනට අෙප් පිනට ලැබුන ස්වාමින් වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා!!!
උතුමි නිවනම අවෙබා්ධ කරත්වා🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏 උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා 🙏🙏🙏
ර ෙටි පිනට අෙප් පිනට ලැබුන ඔබ වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා!!! උතුමි නිවනම අව ෙබා්ධ ෙවිවා🙏🙏🙏
ඔබ වහන්සේ ට පලමු වද, දෙවනුව ද, තෙවැනුවද මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ දර්ම දේශනාවන් නිසා තව තව ත් මා දර්මයටම යොමු වෙනවා, මේ ජිවිතේ ම අවබෝධ වේවා උතුම් නිවන,සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිවන් මාර්ගය අවබෝධ වේවා !!!!!. කාලීන bana කියලා කිසිම theumak නැති කාන්තාවන් ta garahana / wikurthi ධර්මය අසන්නට තියෙන්නේ ....අපිට ඕනෑ me බව දුක awsan කරන්න ධර්මය ....තවත් mමෙවැනි ධර්මය asa නිවන් දකින්නට ලැබේවා !!!
සාධු සාධු සාධු තෙරුවන් සරණය් පින්වත් ස්වාමින් වහන්සේට
අපිව නිවරදිව ධර්ම මාර්ගය තේරුම් ගන්න මේ දේශනාව හරිම වටිනා දේශනයක්
සාදු! සාදු! සාදු!
ඹබ වහන්සේට තෙරැවන් සරණයි!
Mage mage Namas karaya wevaa Sadu Sadu Sadu Saduu
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌺🌸🌸🌸💐💐💐සාධු.සාධු
.සාධු..අපගේ..පිංවත්..ස්වාමීන්වහන්සේට..මම..නමස්කාර කරමි..මාගේ..නමස්කාරය..වෙිවා..සාධු.සාධු.සාධු..💐💐💐💐🙏🙏🙏සමිමා..සමිබුදු...සරණයි...
ඔබ වහන්සේට මෙපින නිවන පිනිස හේතුවසනා වෙවා.සම්බුදු සරනය්.
🙏 ikman bhawayaka Nirvanaya awabofha karagannata me pin hethu wewa...swaminwahanse ta apa vani ayawa sasarin ethara karannata dhaham desannata maga salsewa...me bhwayema swamin wahase nirvanayen sanasewa!
සාදු සාදු සාදු ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏සංසාර චක්‍රය සී දැළිම සඳහා අවශ්‍ය වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Swamini obavahansege desanava atiutum visistai caturaryasattyma avabodaveva sadu sadu sadu
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් එතෙර වන්නට ලැබේවා
😅
Sadu Sadu sadu!! Oba wahanseta maage namaskaaraya wewa!!🙏🙏🙏
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය හ.🙏🙏🙏🙏🙏🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🪷🪷🪷...පින්වත් ස්වාමීන් වහන්සේට ..දීර්ගායුස ලෙබේවා..🙏🙏🙏...
පින්වත් ස්වාමීන් වහන්සේ .ඉක්මන් බවය kin උතුම් නිවන් සුවය පසක් wawa .ඔබ වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa . 🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!නීරෝගී සුව ලැබේවා !!
නමස්කාර වේවා...!
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
සාදු 🙏🏼🙏🏼🙏🏼 සාදු🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා🙏🏼 නිරෝගි වේවා🙏🏼 සුබපත් වේවා🙏🏼
ඔබ වහන්සේට මහත් පින් අත්වේවා..
අකාලික වූ දහමට මාගේ නමස්කාර ය වේවා .
සරලවම පටිච්චසමුප්පාදය වටහා දෙන අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී බාවයත් චිර ජීවනයත් ලැබේවා මේ බවයේදීම ඔබ වහන්සේටත් දහම් අසනා මම ඇතුලු සියලු දෙනාටම නිවන් දැකීමට හේතු වාසනා වේවා
Saadu saadu obawahanseta namaskara karami 🙏🙏
තෙරුවණ සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා 🙏
ජාති ජාතිත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අද තමයි මට මගේ ගැටලුව විසඳා ගන්න ලැබුණේ ඔබ වහන්සේ ge me උතුම් desanawa මට මහත් උපකාර වේවා ඔබ වහන්සේට පතන bodiyakin nirwana මඟ පසක් වේවා sadu sadu sadu
තෙරැවන් සරණ යි ගෞරවනීය ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන
සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චතුරාංග සමන්නාගත වීර්ය ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! බුදුන් වහන්සේ බෝධි මූලයේ දී පටිච්ච සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ ආකාරය විග්‍රහ කරමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
ස්වමින් වහන්සෙට නිවන් සුවය ලබේවා
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදුකොට අප නිවීමට ශක්තිය දීර්ඝායුෂ වේවා නිරෝගි වේවා උතුම් නිවනම ලැඛෙවා
Oba wahanseta uthum niwansuwa labewa 🙏🙏🙏🙏🙏
ප්‍රර්ථනීය බෝධියකින්...... නිවන්සුව අවබෝධය ලබත්වා...
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට අමා නිවන බොහෝ දුර නොවේවා !!! 🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අහන්න අහන්න ආසයි පැහදිලි.සත්‍යයි.. තෙරුවන් සරනයි හාමුදුරුවනේ.. මං හැමදාම අහනව බන.. අපිට මෙලොවම අනිවාරෙන් සෝතාපන්න වෙන්න පුලුවන් මේ හාමුදුරුවන් ගෙන් බන සතියක් ඇහව්වොත් ❣️
බොහොම පින් අපෙ හාමුදුරුවනෙ..🙏නොදන්න කරුනු බොහොමයක් දැනගන්න ලැබුනා..ඉක්මනින් නිවන් අවබෝදයට පත් වේවා
බොහෝම පින් ..........
තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
නමෝ බුද්ධාය 🌼🌼🌼
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏