බල්ලන්ගේ ලෝම හැලෙන්න බලපාන ඇත්ත හේතු මෙන්න..

Поділитися
Вставка

КОМЕНТАРІ • 107

  • @chamodisajith8110
    @chamodisajith8110 2 роки тому +2

    Aththenma godak wadagath video ekak. Doctor gsd doglata podi karunu pilibadawa video ekak Kanna. Vitamin warga pilibadawa. Kama warga pilibadawa.

  • @erandidenipitya3415
    @erandidenipitya3415 3 роки тому +7

    ගොඩක් වැදගත් වීඩියො එකක් මගෙ gsd මාස7 කෑම කන්න හොරයි,මාලු ජාති දුන්නාත් එච්චර ආස නැහැ එයා කන්නෙ ටිකයි,හේතුව මොකක්ද එයාලාට තුනපහ ජාති දාලා කෑම සැකසීම සුදුසුයිද,

  • @imalkadesilva8911
    @imalkadesilva8911 3 роки тому +2

    This is really useful program thank you so much Doctor. Can you please do a program on dogs pregnancy ( what are the food we need to give/ what are the vitamins we need to give/ how many times we need to give food etc...)
    Thank you.

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 роки тому +1

    Thank u for this valuable infomation.

  • @kusumanthavithanage1453
    @kusumanthavithanage1453 Місяць тому +1

    Doctor mage balupatiyata awuruddai masa 5k wage වෙනවා mage balupatiya pomaneriyan balupatiyek uge loma yanawa ane doctor mama matara mage balupatiya ta loma එන්න බෙහෙත් තියෙනවාද monawage බෙහෙත් da දෙන්න ona pharmacy wala තියෙනවාද doctor

  • @harshanikaushalya9983
    @harshanikaushalya9983 3 роки тому +2

    Thank you doctor 🙏🙏🙏

  • @wasantharajapaksha6621
    @wasantharajapaksha6621 3 роки тому +1

    Great job Doctor

  • @my_music0105
    @my_music0105 2 роки тому +5

    මාස 2ක Labrador පැටියෙකුට rash එකක් තියෙනවා ඩොක්ටර්.ඒකට හොද ෂැම්පූ එකක් කියන්න පුලුවන් ද ඩොක්ටර්

  • @rottweilerpet8131
    @rottweilerpet8131 3 роки тому +4

    මගේ එක්කෙනාගේ ත් ඔය ප්‍රශ්නේ තියනවා ඩොක්ටර් සම්බන්ද කරගන්න විදිහක් නැද්ද

  • @isurulansakara3952
    @isurulansakara3952 4 місяці тому

    Our Rio's doctor ❤

  • @SujaKumarihamy
    @SujaKumarihamy 2 місяці тому

    මගේ ජර්මන් ෂෙපඩ් බව්වට මාස 9. පොඩිකාලෙ ඉදලම ලෝම යනව. ඒත් ලෝම තියනවා. කකුල්වල අඩුයි. කසනවා. දැනට b
    ප්ලස් e විටමින් stres cal විටමින් දෙනවා. ඒවගේම කන්නත් හොරයි. පනු බෙහෙත් දුන්නා. මස් මාලු උනත් ආසාවෙන් කන්නෙ නෑ. කන්න ආස වෙන්න බෙහෙත් තියනවද. අනේ dr. මට උපදේසයක් දෙන්න.

    • @PetTvSL
      @PetTvSL  2 місяці тому

      0772257303 number ekata call karala online appointment ekak daganna puluwan

  • @sansuba2923
    @sansuba2923 Рік тому

    Doctor. Mage සාමාන්‍ය වර්ගයේ බලු පැටියාගේ sl hound ගේ ලෝම තැන් දෙකකින් රවුම් වගේ ගිහින් තියෙනවා එකට පිළියම් මොනාද doctor

  • @hashi1438
    @hashi1438 2 роки тому

    Japanese sprite ekkenek innawa eyage mawil yanawa dan godak mokak hari බෙහෙත් ekak thiyeyi nam kiyannako doctor

  • @KalpaniJayarathna
    @KalpaniJayarathna 6 місяців тому +1

    Doctor mge lion pomanerian dog kenk inne godaak loma yawa doctor monada kranna puluwn

    • @PetTvSL
      @PetTvSL  5 місяців тому

      වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303

  • @sanjeewamanage5472
    @sanjeewamanage5472 2 роки тому

    Mage balupatiyata dawas 50 eya goldan retriever kenek loma godak yanawa bul godak adui dan ekata monawada karanna puluwan

  • @jesuslovesme2037
    @jesuslovesme2037 2 роки тому

    Doctor ge clinic tynne koheda

  • @oshi-qh6il
    @oshi-qh6il 9 місяців тому

    Dehi gawama loma yanawada

  • @steveSLTN593.
    @steveSLTN593. 2 роки тому

    German shepherd dina55ka balu patiyek.hame galavila yanawa.lom galawenawa.beheth gawa.beheth bonna dunna.aduwak na.mokada karanna ona?

  • @slbndw6329
    @slbndw6329 Рік тому +1

    වෛද්‍ය තුමනි, මාගේ බල්ලාගේ දිගු ලෝම ගැට ගැසී ඇත. මෙයට හේතුව හා විසදුම පහදා දෙන්න පුළුවන් ද? ලෝම පිරීමටද අපහසු ය.

    • @PetTvSL
      @PetTvSL  Рік тому

      ලෝම කපා ඉවත් කරන එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ... ඊට පස්සේ වැඩෙන ලෝම පීරන්න...

    • @kusumanthavithanage1453
      @kusumanthavithanage1453 5 місяців тому

      Doctor mage balupatiya awurudai masa 6k wenawa me balaupatiya pomenariyan me balaupatiyage loma yanawa ekata beheth thiyenawada mama matara

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 роки тому +2

    මගේ ඉන්නෙ දෙමුහුන් සුනඛයෙක් එයාගෙ හරියට ලෝම හැලෙනවා, ඒවගේම කොච්චර නෑව්වත් හරිම ගදයි . ඉකිලිවල කලුපාට තිත් වගේ පුස් එකක් තියනවා. ඒකට බෙහෙතක් කියන්න . බී එස්.

    • @laksiriperera8314
      @laksiriperera8314 9 місяців тому

      අපිටත් ඔය දේම තමයි තියෙන දේය...

  • @VirangaPramuditha
    @VirangaPramuditha 3 роки тому +2

    🙏🙏🙏

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 3 роки тому +1

    doctor මම ළඟ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ අවුරුද්දයි මාස හයක් වයස සුනඛයෙක් සිටිනවා එයාගෙ ලෝම ගොඩක් යනවා බ්‍රෂ් කරන්නවත් බැහැ සමේ සුදු පාටට කුඩු-කුඩු නිකං ඉස්හොරි වගේ දෙයක් තියෙනවා මේකට ෂැම්පු වර්ගයක් හෝ බෙහෙත් වර්ගයක් තියනවද සම්පූර්ණයෙන්ම මේ රෝගයෙන් මිදෙන්න ප්‍රතිකාරයක් තියෙනවද පිළිතුරක් ලබා දෙන්න එවැනි රෝග තත්ත්වයක් ඇතිවීමට හේතුවන කරුණු මොනවාද කියා පැහැදිලි කර දෙන්න ස්තුතියි

    • @PetTvSL
      @PetTvSL  3 роки тому +1

      Meka doctor kenecta pennanna one.. savlon micanazole thiyena shampoo ekak danata use karanna puluwan

    • @shiranigunawardena9381
      @shiranigunawardena9381 3 роки тому

      @@PetTvSL thankyou doctor

  • @danuweerasingha7950
    @danuweerasingha7950 2 роки тому +1

    මගෙ පොමනේරියන් පැටියට,මාස,3 එයාගෙ,ලෝම ටිකක් යනවා එක සාමාන්‍ය දෙයක්ද ඩොක්ටර්

    • @PetTvSL
      @PetTvSL  2 роки тому

      Rash එකක් නැත්තම් සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්

    • @danuweerasingha7950
      @danuweerasingha7950 2 роки тому

      එයාගෙ ලෝම ඇදෙන්න දෙන්න,හොඳ විටමින් එකක් කියන්නකො ඩොක්ටර්

    • @danuweerasingha7950
      @danuweerasingha7950 2 роки тому

      Red dog විටමින් එක හොදයිද

    • @dinusharuwandhi3715
      @dinusharuwandhi3715 Рік тому

      Samanya balu patiyek innawa.eyage loma yanawa.medicated pet shampoo eka thami mama use karanne.eka hodaida

  • @renukamalkanthi6883
    @renukamalkanthi6883 2 роки тому +1

    Samanya vargaya ballange roma valata prati kara kumakda vaiddys tumani

  • @roshikanadeeshani4008
    @roshikanadeeshani4008 3 роки тому +2

    ඩොක්ටර් මට ඉන්නෙ ලැබ් ගැහැණු සතෙක් .එයාට දැන් අවුරුදු 3 .මෙයාගේ පලවෙනි ප්‍රගන්සි එකෙන් පස්සෙ ශරීරයේ කැසීමක් තමා ආවේ.අදිකව ලෝම ගියා.ඇඟේ පැචස් වගේ එනකම් .මෙයාගෙ වෙට් ලඟට අරන් ගියාම දවස් 10න් දහයට ඉන්ජෙක්ෂන් 2 ගානෙ ගැහුවා.ඒත් අඩු උනේ නෑ .ඉන්ජෙක්ෂන් දෙනකම් හොඳයි ආයි ආවා.ඊට පස්සෙ වෙන වෙට් කෙනෙකුට පෙන්නුවා එතනදි රුධිර පරික්ෂණයක් කරලා තයිරොක්සින් හෝමෝන් එක අඩුවෙලා කියලා තයිරොක්සින් දිනකට 450mg දෙනවා.දැන් නම් කැසීම අඩුයි .ලෝම යන එකත් නැවතුනා. මට දැන ගන්න පුළුවන් ද ඩොක්ටර් මේ තයිරොක්සින් හෝමෝන් එක සාමාන්‍ය තත්ත්වයට එනවද? මෙයාව ආයේ බ්‍රීඩින් කරන්න පුළුවන් ද? පැටවුන්ට ත් ඒක බලපෑමක් වෙනවද

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      Atopic dermatitis තත්ත්වය වෙන්න පුළුවන්

    • @roshikanadeeshani4008
      @roshikanadeeshani4008 2 роки тому

      @@PetTvSL මොනවද ඒකට කරන්න පුළුවන් ඩොක්ටර්

  • @thilanidealwis3409
    @thilanidealwis3409 3 роки тому +2

    Doctor hind legs problems thiyena rottweiler jenekta dog food vitarak deela vitamins okkoma nathara kaloth eyaata nutritional difficiency Enna puluwanda.calcium, stress powder okkoma nathara karana eka 5 month old puppy ge health ekata prashnayak nemeyda .apita kiuwe dog food and water vitarak denna kiyala.geatic case ekak nisa

    • @PetTvSL
      @PetTvSL  3 роки тому +1

      Balanced dog food ekak denawa nam deficiency ekak enna widiyak Naha..
      Mata hithena widiyata advice eka hari

  • @nayomikumari-py8pc
    @nayomikumari-py8pc Рік тому +1

    Mata ridge back waragaye bawwek innawa.eyage sahenda loma halenawa

  • @dinusharuwandhi3715
    @dinusharuwandhi3715 Рік тому

    Docterge clinic eka koheda thiyanne

    • @PetTvSL
      @PetTvSL  Рік тому

      Galagedara. Padukka 0772257303

  • @anomagunarathna2270
    @anomagunarathna2270 Рік тому

    ඩොක්ටර් මගේ ඩොබර්මන් පැටියට අවුරුද්දයි මාස 3 එයාගෙ ගොඩක් ලෝම යනවා හමේ තුවාල මොකුත් නෑ ඒත් ගිඩක් ලොම් ගිහින් තැන තැන හොස් ඩොට් වගේ වෙලා මේකට මොකක්ද කරන්නෙ

    • @PetTvSL
      @PetTvSL  Рік тому

      Meka asadanayak nisa wenna puluwan

  • @ScienceSphere-i8r
    @ScienceSphere-i8r 3 роки тому +2

    🌹🌹🌹

  • @geethikamadhuwanthi4735
    @geethikamadhuwanthi4735 3 роки тому

    Whatsapp sambanda wenna puluwnda doctor

  • @sithminimanike-wc1on
    @sithminimanike-wc1on Рік тому

    ඩෝක්ට මට ඉන්නේ බේල්ජියම් ෂපට් කෙනෙක් එයාට මස7 ක් වෙනවා එයාගේ ගොඩාක් ලෝම යනවානේ ඇයි එ😭😭😭😭

  • @kasunrangana2244
    @kasunrangana2244 3 роки тому +2

    Labrador lage loama yana aka vadida,,,akata mokada karanna ona,,

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      වීඩියෝ එකේ කියනවා වගේ rash එකක ලක්ෂණ තියෙනවද?

  • @rangajay4487
    @rangajay4487 2 роки тому +1

    මං ගාව doberman කෙනෙක් ඉන්නේ එයාගෙ කටුවා කනවා වගේ ලෝම යනවා. එයා ගොඩාක් කසනවා ලේ එනකන් ඒකට මොනවද දෙන්න හොද බෙහෙත?? අනික කකුල් එහෙම ඉදිමෙනවා , ඒකට බෙහෙතක් තියනවා නම් කියන්න

    • @rageeshasavithri6035
      @rageeshasavithri6035 Рік тому

      කොහොඹ තෙල් ,ගෙන්දගම්,දෙහි ලිපෙ තියල කකාරවල අරන් ඇගේ ගාලා දවසක් ඉන්න ඇරල නාවන්න

  • @thilankanuwan1003
    @thilankanuwan1003 8 місяців тому

    Doc gawata aran giya maga rot bhatk widda gadara awa witarai balla maruna 😢😢😢

  • @Itsmaduu
    @Itsmaduu 2 роки тому +1

    ane doctor ape gedara innawa labrador kenek eyage masa 2n 2ta wage godak loma yanawa. Injection gahala hoda wenawa. Aye yanawa ai doctor eee

    • @PetTvSL
      @PetTvSL  2 роки тому

      allergy එකක් වෙන්න පුළුවන්

    • @Itsmaduu
      @Itsmaduu 2 роки тому

      @@PetTvSL eyage skin ekath rathu wenawa e ekkama

    • @Itsmaduu
      @Itsmaduu 2 роки тому

      @@PetTvSL api den 5 serayakata wada injection dila recommend karaph shampoo dala hoda karagatta aye ewith doctor. Mekata wisadumak nedda

  • @pathminimalkanti
    @pathminimalkanti 4 місяці тому +1

    ඩොක්ටර් අපේ ගෙදර් ඉන්නේ ජර්මන් සේපට් බලු පැටියෙක් එයගේ හැමදම ලොම යනවා කකුලේ එක තැනක හොදටම ගිහිල්ලා එයා එතන නිතරම කසනවා මේයට බේහෙතක් කියන්න කො ඩොක්ඩර්

    • @PetTvSL
      @PetTvSL  4 місяці тому

      0772257303 number ekata call ekak denna ude welawaka

  • @harithapiumantha1447
    @harithapiumantha1447 3 роки тому

    බලු පැටියෙක්ට අසාමාන්‍ය ලෙස පිටිකිරි දුන්නොත් ලෝම හැලෙනවාද ? එහෙම උනොත් කරන්න මොකද කරන්නේ

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      පිටි කිරි ලබාදීම ලෝම හැලීමට හේතුවක් නොවේ.

    • @harithapiumantha1447
      @harithapiumantha1447 3 роки тому

      @@PetTvSL ok

    • @harithapiumantha1447
      @harithapiumantha1447 3 роки тому

      බල්ලන්ගේ අදික ලෙස දුගඳ එන්නේ ඇයි ඒකට කුමක් හෝ ප්‍රතිකර්මයක් තියෙනවාද

  • @vinujasudhara8148
    @vinujasudhara8148 10 місяців тому

    Coat eka pata vedi kara gnn puluvnd

    • @PetTvSL
      @PetTvSL  10 місяців тому

      Ow

    • @PetTvSL
      @PetTvSL  10 місяців тому

      Please contact 0772257303

  • @nayomikumari-py8pc
    @nayomikumari-py8pc Рік тому +1

    Doctor ekata mokada karanda oni

    • @PetTvSL
      @PetTvSL  Рік тому

      Kasanawa, rathu wenawa wage lakshana tiyenawada

  • @ranjeewaranasinghe7831
    @ranjeewaranasinghe7831 3 роки тому +1

    ❤️❤️❤️❤️

  • @dilshanjayamanna1503
    @dilshanjayamanna1503 3 роки тому +1

    අනේ මගේ enne ජර්මන් shepherd ගැහැනු අනේ එයා kama kanna බොන්න කැමති na කොච්චර හොඳට දුන්නත් කන්නෙ na කෙට්ටු i එයා මහත් වෙන්න මොනවා da දෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් daa please

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      GS bawwo godak mahath wenne Naha.. body condition eka thamyi wadagath..

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      Dan bara keeyada..

  • @gayaninalinda5345
    @gayaninalinda5345 3 роки тому +1

    මේ doctor කොහෙද ඉන්නේ. Contact number එකක් දෙන්න පුළුවන් ද ❤️🙏

  • @Pawanis_Diary
    @Pawanis_Diary 3 роки тому +1

    පැණි රස දේවල් වලට රෝම හැලෙන්න පුළුවන්ද ඩොක්ටර්...

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      නැහැ

    • @kavindutharaka5969
      @kavindutharaka5969 Рік тому

      අපෙ බල්ලාගෙ ලොම යන්වා බෙහෙත් ව්ද්ලා තින්නෙ එත් යන්වා නෙ ජමන්ස්ෆ්ට් කෙනෙක්නෙ

    • @kavindutharaka5969
      @kavindutharaka5969 Рік тому

      එයට තම මස 9 ලොන් යන්වා නෙ

  • @sakunasandaruwan150
    @sakunasandaruwan150 3 роки тому +1

    ❤❤🐕

  • @sameerachandrasiri4178
    @sameerachandrasiri4178 3 роки тому +1

    Doctor mn gsd ගැහැනු බල්ලෙක් හදන්නේ ,එයාව දෙපාරක්ම ක්‍රොසින් කලා,ඒත් පැටව් ආවේ නෑ,ඇයි ඒ

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      Meka gana idiriyata vedio ekak karanna inne

  • @lyricslk-hm6oy
    @lyricslk-hm6oy 3 роки тому +1

    Labrodo බල්ලන්ගේ ලෝම යනවද?

    • @NimanthaSUdesh-jy9hr
      @NimanthaSUdesh-jy9hr 3 місяці тому

      ඔව් නේද කාලෙකට යනවා අපේ ගෙදරත් කලින් හිටියා. මාර විදියට බූල් යන්නේ.

  • @chanakamadushanka1982
    @chanakamadushanka1982 2 роки тому +1

    මන් ලග අවු 2 labrador කෙනෙක් ඉන්නෙ, එයා ගෙනපු දවසෙ ඉදන් බූල් යනවා, doctor පෙන්නපුවාම කියන්ව බූල් යනවලූ කාලයක් යද්දි, ප්ලිස් පුලුවන් නම් මට මෙකට විසදුමක් දෙන්න දන්න කෙනෙක් ඉන්නවා නම්, අත ගනකොට බූල් මාර විදිහකට යන්නේ....

    • @songslife9089
      @songslife9089 Рік тому

      අපෙ එක්කෙනාටත් එහෙමයි

  • @maheshprasanna7837
    @maheshprasanna7837 3 роки тому

    😀👍

  • @kushatattoo3392
    @kushatattoo3392 3 роки тому +1

    Mage Gs kenek innawa masa 2i eyage muhune thanin thana court eka galawila, nidagena indala aharunama muhune saha kata depaththa , belle godak themila thiyanwa,

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      දියර ගලන නිසා මේක ආසාදිත රෝගයක් වෙන්න ඉඩ තියෙනවා.. පශු වෛද්‍යවරයෙකුට පෙන්නන එක වඩා හොඳයි..

    • @kushatattoo3392
      @kushatattoo3392 3 роки тому

      පෙන්වූවා එහෙත් එය සාමාන්‍ය දෙයක් බව කීවා 😥

  • @SUNPRIYA1
    @SUNPRIYA1 4 місяці тому

    Dalmatian lage. Roma. yanne. Ai

  • @samanthasuraweera1491
    @samanthasuraweera1491 Рік тому +1

    Doctor contact nambar ekak nadda

  • @rottweilerpet8131
    @rottweilerpet8131 3 роки тому +2

    ඩොක්ටර් ගේ මෙඩිකල් සෙන්ටර්` එකක් තියද කොහෙද තියෙන්නේ

    • @koralagesamantha6428
      @koralagesamantha6428 7 місяців тому

      හයිලෙවල් පාරේ ගලගෙදර පාලම ලග වංගුවෙ

  • @sarangikaathuraliya4376
    @sarangikaathuraliya4376 3 роки тому +1

    Super

  • @indikasamanthi
    @indikasamanthi 8 місяців тому

    ඩොක්ට අපෙ බලු සුරතලාගෙත් ලෝම යනවා ගොඩාක් ..දවස් 3 විතර වෙනවා..එයා සාමාන්‍ය වල් බල්ලෙක් ප්‍රතිකාරයක් කියන්න ඩොක්ට

    • @PetTvSL
      @PetTvSL  8 місяців тому

      Please contact for consultation 0772257303

  • @jesuslovesme2037
    @jesuslovesme2037 2 роки тому +1

    Telephone number mokd

  • @prasadmadusanka6308
    @prasadmadusanka6308 2 роки тому

    සල්මන් ඔයිල් දෙන එක හොදයිද..ගෝල්ඩන් රිට්‍රිවර් කෙනෙකුට...

    • @PetTvSL
      @PetTvSL  2 роки тому

      ඔව් ඒක හොඳයි.. අත්‍යාවශ්‍ය මේද අම්ල තියෙනවා

    • @prasadmadusanka6308
      @prasadmadusanka6308 2 роки тому

      @@PetTvSL කොච්චර කාලයක් දෙන්න ඕනද..මාස පහයි පැටියට..දවසට කීපරක් දෙන්න ඕනද

  • @Dhoney-jb1iq
    @Dhoney-jb1iq 3 роки тому +1

    නොර්මල් බව්වගේ ලෝම දික් වෙන්න මොනාද හොද කියන්නකෝ doctar

    • @PetTvSL
      @PetTvSL  3 роки тому

      රෝම දික්වීමට ජානමය සාධකත් බලපානවා..
      පෝෂණය පමණක් වෙනස් කිරීම මගින් ලොවල දිග වැඩි කර ගැනීම අසීරුයි

  • @dinithiudukumburage4088
    @dinithiudukumburage4088 2 роки тому

    පැනි රස කෑම ජාති දුන්නම ලෝම යනවද

    • @PetTvSL
      @PetTvSL  2 роки тому

      ඒ ගැන අපි මෙම වැඩසටහන තුලින් විස්තර කර තිබෙනවා ua-cam.com/video/WHLRfa4hHXs/v-deo.html

  • @sithmisanjula5099
    @sithmisanjula5099 2 роки тому

    Dr ge clinic ek thiyenne koida kiyla mta dana gnn puluwnda