I'm from Kerala, India. My gf introduced Sajitha Anthony to me 4 years ago. Now I'm a fan of his songs and srilankhan music. My gf broke up with me 2 years ago but still live in my heart and memories. It's good to see sajitha Anthony having a good time with his family. Keep doing music. Lots of love
ඔයාලගේ චූටි පුතා කවදාහරි දවසක හරිම වැදගත් උසස් ජීවිතයක් ගතකරයි කියලා හිතෙනවා. මොකක්දෝ අමුතු පින් පාටක් තියෙන්නේ පුතාට.❤
True ❤️❤️❤️❤️
true❤
❤❤❤
F
Ou ane harima pin pata daruwek.loba hithenawa.budu saranaii menik kete
සජිත කවදාවත් එපා නොවෙන චරිතයක් ❤❤
කාටවත් එපා නොවන ආදරණීය පවුලක්❤️දෙවි පිහිටයි!
ජැක්සන් ඇන්මතනී මහතා ඉක්මනින්ම සුව වේවා......!!! තිසරණ සරණින් සියළු බාධක, කම්කටොළු දුරු වී වාසනාවන්ත හෙට දවසක් උදා වේවා........... පුංචි පවුලට සුභ පැතුම්.......!!!
අනේ බුවීට 29 කියලා හිතුවෙ නැහැ. මම හිතුවෙ මටත් වඩා බාල ඇති කියලා. හරිම ලස්සන family එකක්. happy birthday. ආදරෙයි තුන්දෙනාටම❤❤💞🎂🍰🎉
Wowwww...මන් හිත හිත හිටියේ ඔයාලත් විඩියෝ දාන්න ගනී ලගදිම කියලා.හිතුවා වගේම අද දාලා.🤗🤗❤❤❤❤ wow..දිගටම විඩියෝ ඔනී සජී බුවී අක්කි 🤗
I'm from Kerala, India. My gf introduced Sajitha Anthony to me 4 years ago. Now I'm a fan of his songs and srilankhan music. My gf broke up with me 2 years ago but still live in my heart and memories. It's good to see sajitha Anthony having a good time with his family. Keep doing music. Lots of love
Boo hoo life goes on!!
you just want sympathy from people online
ඒ බබා හරිම කියුට්...🥺❤️ හරි ලස්සන පවුලක් ❤️ සතුටින් ඉන්න ❤️
බොරු ආටෝප නෑ තමන්ගේ අතින්ම cake එක හදනවා..හරීම ශෝක්....❤️💫
SO those ppl dnt knw hw to make a cake if they order a cake., do they have boru atopa?
Puluwn aye hdnw thm.beri aya kaden gnnw eke atope mkdd1
හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා!පුන්චි පවුලට තෙරැවන් සරණයි!!!
Theruwan saraning asirewada wewaa, godak adaraniyayi 💖💖💖💖
ජීවිතේ විදින ආදරණීය මිනිස්සු ❤️❤️දෙවිපිහිටයි ඔයාලට🥰
Happy birthday day to you !!!🌹🌷🌷 චූටි පැටියා හරිම හුරතල් 🌹☺️😍 සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ දුවේ සහ චූටි පැටියෝ ඔයලගේ ආදරණීය කැදැල්ලට !!!🙏
බුවී අක්කානම් සුරන්ගනාවියක් 😍😍😍 චුටි බබා මටනම් අයියා වගේමයි .. 😘
9
😂
❤️❤️
ou eya godaaaaaaaariyk lssnai .😻😻
චූටි බබා ඔයාගෙ අයිය වගේ ද? 😨😱
මම නම් ඔයාලාට මාරම ආසයි. සජිත අයියයි බුවී අක්කයි. මරැ. ඇදුම් උනත් ඒ ඒ තැන් වලට ගැලපෙන්න ලස්සනට අදිනවා. මරැ. චුටී පැටියටත් බුදු සරණයි. පුතා අයියා වගේමයි.
මේ පැටියගෙ හිනාවට තමයි මම ආසම❤❤❤❤
මේ වගේ පියවරුන් හම්බෙන්නේ දෙව්ලොවින් ..... ❤ බුදු සරණයි තුන් දෙනාටම. හැමදාටම සතුටින් ඉන්න ඕනෙ ඔයාලා.. මං කවදාවත් ම ඔයාලා හම්බවෙලා නෑ කතා කරලා නෑ ඒත් කිසිම විදියකින් ලොකු කමක් ආඩම්බරකම ක් නැති නිහතමානි ම චරිතයක් සජිත මහත්මයා... හරි ආදරෙයි ඔයාලට මං කියන්න නම් ගොඩක් දේවල් මතක් උනත් නවතිනවා මං... දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව හැමදාටම ඔයාලගේ පවුලේ හැමෝටම ලැබේවා❤🙏🙏
Ane me wage video hamadama Karanna MN buvi akkata godak asai ❤️ oyl hamotama budu saranai ❤️❤️❤️
මාත්
අනේ චුටි පැටියා හරිම ලස්සනයි .තෙරුවන් සරණයි තුන්දෙනාටම.🙏💐Happy Birthday ayyy ,akka🎂❤️
බුදු සරණයි තුන්දෙනාටම.ශෝක් කොලු පැටියා..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
මෙි පුංචි පුතාගේ හිනාවට මම හුඟාක් කැමතී බබාට තියෙන්නේ හරිම ලස්සන හුරැබුහුටි හිනාවක්
බුදුසරණයි හැමෝටම ...අප්පච්චීට සනීප වුනු ගමන් අලුත් සින්දුවක් ඕනි අයියේ❤️😍
මගේ ජීවිතයේ දැක්ක දුර්ලබ අමූතු පිං කදක් වගේ පුතු පැටියෙක් .බුදුසරණ යි මැණික .ඔයා දෑසින් නොදැක්කත් දකින හැම මොහොතේ ම මං ඔයාගේන් උම්මා ගන්නවා හිතින්.බුදුසරණ යි .දීර්ඝයුශ ලැබේවා.
බබානමි පුතාම තමයි පන❤ දුව wage doni kenek hadanna babala godak Hanna puthe budusaranai parissamin inna theruwan sarnai ❤❤❤
Buvi harima lassanai ❤️❤️❤️godak asama dennek. Thawa vidios aran enna malliyo. Chutta malli wagemai adarei thun denatama budusaranai 😘😘
බබා ෂෝයි ❤️❤️❤️හැමතිස්සෙම හිනාවෙලා ඉන්නේ... 😘😘😘
බුවී අක්කා හරිම ලස්සනයි..❤️✔
Lassanai adarniya paulak hemadama sathutin. Inna budu saranai ❤❤❤
අනේ ශෝයි,දිගටම මෙහෙම වීඩියෝ ගේන්න 🤗🤗🤗
හැමදාම සතුටින් ඉන්න අයියා අක්කී චූටි බබයී ජේසූ පිහිටයී ❤️❤️
බුදු සරණයි 🙏 ජේසු පිහිටයි අයියා අක්කා චූටි පුතු ජේඩන්👑❤
මං ආසම බුවීට අනේ.එයාට හරිම හුරුබුහුටි පෙනුමක් තියෙන්නෙ ❤️❤️❤️චුටී බබත් සෝයි ඔයාල හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී 🌹🌹 ආදරෙයි ❤️❤️❤️
Lovely family....😘 ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ගොඩක්.....❤
කතරට වහින වැස්ස සේ මේ වීඩියෝ....🎶🎤😁
Happy birthday ayya ❤️ akki.🥰 lucky couple 🥰.
Like dapu hama gon wesiyekutama kiyanne.ubalage ammalage kimbata ekalewassa polu wage.ubalata gon badu hari appek na.amma gonek nissa
@@gaminigunathilaka2579 මිනිස්සුන්ට අපහාස කරන්න ලැජ්ජා නැද්ද 🙄
@@gaminigunathilaka2579 මං උබව yt short video ගොඩකදි දැකලා තියෙනවා.එ හැම එකේම ඔය වගෙ අසහනකාරි comment තමයි තියෙන්නේ.ඇයි බං කිසි හේතුවක් නැතුව මිනිස්සුන්ට අපහාස කරන්නෙ.
@@ksenar4ඔය අවදානේ ඉල්ලන්නේ බං...ඒක දෙන්නේ නැතුව හිටියනම් හරි උන්ට 😂
බුදු සරණයි පුතේ සතුටින් ඉන්න ❤❤❤🎉🎉🎉
Ane sajitha aiye oya harima hoda karunawantha pudgalayek.. nihathamani hoda adarshamath charithayk ❤😊
Lassaniiii.......asa hithunaa........hamada sathutin innaaaa......buvi nangi danaganna kamathii after pregnancy Kohomada aga adu karagathr kiyala.mama hithanne godak kattiyata wadagath wei.sajitha aiya gana kiyanna deyak na ela kollek.jesu phitai
Happy Birthday to you both, 💝 🎂 🎊 Many Happy returns for the day 💞💞💞 අනේ... චූටි පැටිය ෂෝයි soooo sweet nd soooo cute 🧑🦰 🥳 🥰 💖 Cyprus සජිත පුතේ ඔයාලගේ තාත්තට ඉක්මනින්ම සුවවෙන්න! කියල ප්‍රාර්ථනා කරනව මට මතක හැටියට 2003 හෝ හතර වර්ෂයේ ජැක්සන් ඇන්තනී මහතා මට මේ රටේදී මුණ ගැසී ඉතාමත්ම සුහදශීලීව කතාබස් කළා ඔහු හරි නිහතමානී, ආදරයණීයයි මට එදා පට්ට සතුටුයි ඒ කතාබහ
අද වගේ මතකයි. එතැන හිටිය අනෙක් කලාකරුවන් දෙන්නෙක් හිටියෙ අලි ඔඵවෙන් 🙉 අසංක ප්‍රියමන්ත සහ එම් එස් ප්‍රනාන්දුගෙ පුතා 🤭🙃 සිංදුවක් කියන්න කියලවත් කිව්වෙ නැහැ🥲 hotel එකක හිටියෙ පහුවෙනිද ලංකාවට යන්න මෙහේ musical 🎶 show එකකට ඇවිත්. CYPRUS
බුවී ටිකක් රැල්ල වෙරලට ආදරෙයි කතාවෙ කැතා වගෙ අනෙ කියුටි😍😍😍
Great 👌.
May positive energies bless y'll King 👑, Queen 👑 and the Prince 🤴 always.
Sube pathum Amitai,daruwatai.!Ananthe budu balen piyanante nirogi suweye labewa!!!
My Favourite Artist❤♥Beautiful Family☺😍
ජීවිතයම ලස්සන වේවා
බුදු සරණයි තුන් දෙනාටම ❤️
හරිම ලස්සනයි ..ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
ඒ බබා මාරම සිරියාවයි පින් පාටයි දැක්ක පලවැනි දවසම මට නමි ගොඩක් ආදලේ හිතුණා තෙරැවන් සරනයි චූටි පුතේ ඔයාට සුභ අනාගතයක් දවසක මෙි ලෝකයම දිනා ගන්න ඔයාට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබෙිවා රටට ලෝකයට පවුලට යහපත් දරැවෙක් වෙිවා බුදු සරනයි ඔයාලාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම හරිම ආසයි මේ චුටි පුතාට.එයාට ආදරේ හිතෙනවා .
Aneee hryma shoook hamadama me wage vedio danna ayya ❤️❤️❤️
බුමි හරිම ලස්සනයි 😘😘😘චුටි මැණික😍😍 නියම සජිත් 😘😘😘 බුදුසරණයි හැමදාම සතුට්න් ඉන්න ලැබෙන්න ඕන😘😘
බුවි
MY COUNGRATULAIONS MY FEVOURITE ACTOR SAJITHA ANUTHTHARA
Aththatama asa hithena chuti paulak... ❤️❤️❤️
Ane harima adaraniya punchi pawlak shoi adarei hamadama. ❤️❤️❤️❤️👍
❤️චූටි පැටිය අනේ shoi ලස්සනයි🤗 😊❤️❤️❤️. Sajitha අයියේ happy birthday🎂🎉❤️🎈, buvi අක්කේ happy birthday🎂🎉❤️🎈. හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
Adare karana family akak.hemadama sathutin inna lebewa.ජැක්සන් ඇන්තනී sir ta ikman සුවය lebewa.idiri jeevithe නිරෝගීව සතුටින් gatha karanna ලැබේවා.
හරිම ලස්සන පුංචි පවුලක්.... මම ගොඩක් ආදරය කරන චරිත දෙකක් සජිත අයියා බුවි අක්කා කියන්නෙ... ඉතින් මේ වගේ videos හැමදාම දෙනවානම් මම නම් හරිම ආසයි බලන්න...
Harima lazana wedagath pawulak aneh punchi pawula.. Harima adaraneeyai.. ❤❤
Budu saranai oyala thundenatama...🥰❤️ adarei hamadamath....♥️😘
Mage fav ❤️ eka dawsk aththtm as deken blgnnd thibba nm kiyla hithenwa e tharn adarei sajitha aiya & buvi akki
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Happy birthday buvi duwa saith putha and chuti patta adarei hamadama sathutin Inna god bles puthune
පුංචි. පවුල රත්තරන් සජි බුවී 🌹🌹❣️❣️ලස්සනයි මම ඔයලට හරිම ආදරෙයි
හදවතින්ම ජේසු පිහිටයි ඔයාලා තුන් දෙනාට
Happy birthday nangi & malli. Theruwan saranai punchi paulata. Harima lassanai
Dennama ekma dawaseda happy birthday 🥳🥳🥳🥳🥳🥳🍰
හරිම ලස්සනයි අයියා & අක්කී.....චූටි පැටියා....තෙරුවන් සරණයි.....❤️🙏
❤❤❤❤ sajitha ,buvee chuty putha.. hari lassanai oayala..
බුදු සරනයි ඔයාලට.අයියේ ඔයාගේ තාත්තා වෙනුවෙන් දරුවෝ 6 දෙනෙක් එක්ක ඉන්න නිවසක් nethi.අසරන අපිට පිහිටක් වෙන්න.
වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා දෙන්නටම... 🎂💐🎈🎂💐🎈😘😘😘😘.. බුදු සරණයි
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි.
ලස්සනායි තුදෙනාම බුදුසරණයි අාදරෙයි ඉනින් ❤❤❤❤❤❤❤❤❤❤❤
Buvi 🌼❤️☺️එයා නම් මලක්
හරිම ලස්සනයි 😍 බුදුසරණයි තුන්දෙනාටම 💖💖💖
Happy birthday punchi puthe sri dalada damidu phiti
Happy Birthday sajitha & buwi sathutin ina hamadama chuti patiya soyi ane adareyi anthani pawulata adareyi godak
Baba. Harima cute lassanai budu saranai❤
Happy birthday to Sajitha & Buvi.., and happy half birthday to chuti putha! 💐🎁❤️
Anee hrima shoi mlli baba🥰🥰miriknn hithenw muna choppa wenn anee🤗🤗
Harima lassanai theruwan saranai choti puthata saha මව්පිය depalata sathutin inna hamadama hadawathinma ආශිර්වාද karanawa oyalta
Happy birth day 2 💐💐💐💐බුදුන්ගේ සරණින් සියලු වැඩ සාර්තක වේවා. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාටත් අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මනින් සුව වේවා...🙏🙏🙏
එයානම් සාරන්‍යා බබා වගේමයි😘
Lassanai akki oyala thun denama. Budu saranai sathutin inna. ❤️
Taruwan saranai duwe puthe api hamdamath adarya Karana paulak oyala ❤️❤️❤️❤️❤️❤️
Like the simplicity in you 2.....😊 Blessings to your family 🙏
නිදුක් නීරොගි හැමදාමත් සතුටපිරි පවුලක් වෙවා...
Boru sobana naha. Niyamai. Ugath minissunge thiyana wenasa. 👍 Adaraniya pawlak. Jaya wewa oyalata ❤️❤️
හරිම ආදරනීයයි 😍 තෙරුවන් සරනයි මුලු පවුලටම 🙏❤️
I thought baby's birthday
Have a nice time
For every day and always
May Almighty Allah bless you both with family members.
තෙරුවන් සරණයි! ඔයාලට ❤
සතුටින් ඉන්න හැමදාම.
Happy Birthday Sajitha bro , Buvi sis and the little cute baby 🎉🎉♥♥♥💓💖
Harima.lassanai.manika..oyala.malli..choti.puthuta.bs.patiyo..❤❤❤❤
Harima cute ❤ and adorable family!
MashaAllah Very beautiful family ❤️❤️❤️🌹🌹🌹🤲Stay blessed wow nice cake too👑
හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🥰🥰
ආදරනීය පව්ලක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි.
Baba shoooi aiyye...oyala 3 godak adarei mann
සජිතඅයියා අනේ බබා නම් අයියා වගේ ම යි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
Oyalage adaraniye kadalla sada sathutin wasanawen pirewa❤❤❤
Happy Happy Happy 🥰🥰🥰🥰 🎂 දෙන්නා ට ම පුංචි පැටියා ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Lovely video congratulations little family 💝💝💝💝
අනේ.චුටි බාබා .ෂෝයි..බුදු සරනයි .පැටියෝ.ඔයාට
Suba pathum oyalata ❤❤❤❤❤❤❤ ummma adaharei hamadama
Happy birthday and God bless all of you 🎂🎉
I wish you a good family life sajjooo much love bro
Suba upandinayak wewa oba dedenata❤️❤️🎂🎂🌹🌹 chuti putha harima hurathal hamadama adaren Inna theruwan saranai 🙏