PROMIX Machine applied plaster

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 3

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 2 роки тому +1

    ඔබතුමාල කට්ටිය දාල වැඩ කරනකොට ලගින් යිදලම වැඩේ කරන්න.මොකද ගොඩක් කම්පැනි වැඩ බාර අරන් කාට හරි දෙනව වැඩේ කරන්න මෙලෝ වැඩක් දන්නෙ නැති අය වැඩේ අනනව.ඊට පස්සෙ ඉතින් කම්පැනියෙ නම තමයි කැත වෙන්නෙ.නම කියන්නෙ නෑ මම ප්‍රසිද්ධ කම්පැනියකින් මමත් ඔය කපරාරුව ගත්තා ඒ එක්කම මගේ ගේ ලග නන්ගි කෙනෙකුත් ගත්ත.එයාලම ඇවිත් බලලම තමයි කරල දෙන්නම් කියල බාර ගෙන බඩු මම ගෙන්න ගත්තෙ.අර නන්ගිගෙ වැඩේ ඉස්සෙල්ලා කරන්න ගත්ත සතියෙන් ඉවර කරල දෙනව කියල.එයාල හරියට අමාරුවෙ වැටුන.පලන්චි පහක් ගෙනත් පොටි අනන මැසිම වැලි කඩ දාසි සියලුම දේවල් දීල සති තුනකට කිට්ටු වෙන්න ගියා වැඩේ ඉවර කරන්න.ඉදහිට ඇවිත් වැඩ කලේ. ඒ නිසා මගේ වැඩේ එයාලට දුන්නෙ නෑ. තාම තියෙනවා කොට්ට තිහක් විතර කවුරුත් ඒකෙන් වැඩ කරන්න කැමති නෑ බිත්ති ඇදයි කියල.

  • @dineshsurangakasthuriarach6908
    @dineshsurangakasthuriarach6908 2 роки тому

    මාතර ඇවිත් කරනවද

  • @Driverinkerala
    @Driverinkerala 2 роки тому

    Is it available in India? if not, Can it be imported in India?