Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සැබ් එකේ යට කපරාරු කරන්න මේක හොඳද මොකද්ද වර්ගය?
කපරාරු කරන ලද බිත්තියකට පොටි වෙනුවට පාවිච්චි කර. මැද. ටයිටේනියම් look එක ගන්න පුලුවන්ද
කපරාරුවෙන් පසු ටයිටේනියම් ෆිනිශිං එක ගන්න වෙනම නිශ්පාදිතයක් තියෙනවා. PROMIX GPL2කිලෝ 20 කොට්ටයක් මිල රු.1200/=කොට්ටයකින් වර්ග අඩි 100ක්අමතන්න 0775274374
ගඩොල් බිත්ති වලට පුලුවන් ද ලොකු ගඩොල් තියෙන්නෙ
මේක ගොඩක් හොදයි.මමත් මැකෝලගෙ ඒව ගෙනත් කපරාරු කලා.හැබැයි ඉතින් වැඩේ ඇදගෙන යන්නෙ නැතුව ඉක්මනින් වැඩේ ඉවර කරන බාස්ල කම්පැනියෙන් ඉල්ල ගන්න ඕන.
PROMIX මට්ටම් ලීයෙන් කපලා මනිස් කරලා ෆිනිශිං කරන්න පුලුවන්. අප ආයතනය විසින් කම්කරුවන් සපයනු ලැබේ
Mea mix akea nama mokakakda
සැබ් එකේ යට කපරාරු කරන්න මේක හොඳද මොකද්ද වර්ගය?
කපරාරු කරන ලද බිත්තියකට පොටි වෙනුවට පාවිච්චි කර. මැද. ටයිටේනියම් look එක ගන්න පුලුවන්ද
කපරාරුවෙන් පසු ටයිටේනියම් ෆිනිශිං එක ගන්න වෙනම නිශ්පාදිතයක් තියෙනවා. PROMIX GPL2
කිලෝ 20 කොට්ටයක්
මිල රු.1200/=
කොට්ටයකින් වර්ග අඩි 100ක්
අමතන්න 0775274374