Dhyan Hewage - Piyavee (පියවී) feat. Mahiru Senarathne | Official Lyric Video

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 266

  • @sandeepalyrics
    @sandeepalyrics 3 роки тому +136

    නැවතී මම පාර පීරුවේ නෑ ආයේ..
    ඇයි ආයේ පාර පීරන්නේ... නේද...
    හන්තානේ කතාවේ අවසානය පතපු එකක් නෙමේ
    රැවටීමක් ද කොහෙද..
    ආදරය මගෙන් මටම return වෙලා ද 😅
    හන්තාන මායිම් අස්සෙන් සන්තානයේ මැවුනු රුව සයනයට පමණක් ද.
    ගංතීරේ මා සොයනා කෙනා නෙමේ වගේ..
    මොකටද බං ආයේ පස්සෙන් යන්නේ නේ මචං 😅
    පියවී.... මගේ ස්නෙහේ ණය පියවී යන්න 😂
    Fan කෙනෙක් ගේ මනසකින් දැනුනේ එහෙම
    Good luck Aiya... තනු අස්සේ ගහන ජීවිත novel එක පට්ට. 💕
    ජය වේවා.. 💕

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  3 роки тому +9

      Thank you so much malli ❤️🐻

    • @agssks172
      @agssks172 3 роки тому +2

      Maara lyrics ayye 😍

    • @namalekanayake101
      @namalekanayake101 2 роки тому +3

      ඔව් බං මොකටද ආය ගිය දෙ ගැන හිත හිත ඉන්නෙ😅🙂🚶🏻‍♂️

  • @MahiruSenarathne
    @MahiruSenarathne 3 роки тому +73

    This is so special and loved it from the beginning. Cheers to us ❤️

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  3 роки тому +5

      Thanks for everything brother 🙏🏽❤️🔥🐻

  • @nirosharajapaksha3313
    @nirosharajapaksha3313 3 роки тому +34

    හිත පාරන දේද වේදනා සන්තානේ
    මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
    අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
    නැවතී මම පාර පීරුවා හන්තානේ
    (හන්තානේ )
    හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ
    මට නෑසුන දේම කීවෙ ඇයි සන්තානේ
    ඔබහා ගිය පාළු මාවතේ පෙරවාගේ
    නැවති මම පාර පීරුවේ නෑ ආයේ
    ( පියවි )
    Totally addicted.

  • @sadeeshaprabhashana5680
    @sadeeshaprabhashana5680 3 роки тому +40

    හන්තානේ = chill
    පියවි = vibe
    හිතට වැදුණු hit එකක්...❤️🔥

  • @TharinduDamsara
    @TharinduDamsara 3 роки тому +4

    ජයවේවා ♥️👌

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  3 роки тому +2

      බොහොම ස්තුතියි 🙏🏽❤️🐻

  • @subuddhaweerakoon5383
    @subuddhaweerakoon5383 3 роки тому +36

    කාලපරිච්ඡේද දෙකක පෙරවදන ලෙස හන්තානේ ගීතේම නිකුත්වෙනකොට පසුවදන පියවී.
    "අතීතය සිහිනයක් පමණි කියලාම ගන්න පුළුවන් සැබෑ සුවදක් නෑ",(පියවී) ගීතයට අනුව හන්තානේ ගීතයෙන් ප්‍රේමය බිදවැටීම්,රිදීම් ඉගෙනගන්න කෙළිලොල් තරුණයා වර්තමානේ ජිව්ත්වෙන්නේ සුවිසල් ප්‍රේමය තිබුණත් නැතත් ජිවිතේ යන්න ඕන තැනට නිසැකයෙන්ම ගිහිල්ලා
    එදා යහන තනිවීලා තනියෙන් ආදරය පොරබදලා ඒ මතාකාවර්ජනයත් එක්කම ඉන්නවා. ඒත් ඊට වඩා අද ගොඩක් අත්දැකීම් සමුදාය ජිවිතේට එකතුකරගෙන.
    මතක රිදවනවා ඒත් ටික ටික ඒකයි කැල්මන් සැගවී පේන කියන අරුත්බර වචන මුසුව එකතුවෙලා තියෙන්නේ, පුරුදු අමතක කරන්න පුළුවන් ඒත් හිමිහිට ඒක පාරටම නෙවෙයි.හන්තානය, පේරාදෙණියට පමණක් සීමා නොවු සුන්දර ආදරය කියන වචනේ මෙතනදි අදහස් කරන්නේ. එක් ආදරයක් , එක් කතාවක පිටුවක් අවසන් ඒත් පොතක් කියවලා ඉවරකරන්නම් අන්තිම පිටුවටම යන්න වෙයි, මොකද අවසානය හම්බෙන්නේ පිටු සිය ගාණකට පස්සේ. අවසානය තමා ඒත් ඇත්ත, "සිත් රූ ඇදි කෙනා සොයමින් පීරා" අත්දැකීම් එක්ක හුස්ම සමග පොරබදන ආදරේ ලස්සන වේවි හරිම කෙනා ලැබුනම. ආයේ මතකාවර්ජනයක් කරනවා ඒත් දුකින් වැටුණු දුර්වල මනසකින් නෙවෙයි. හිතින් ශක්තිමත් වුණු, මනසින් නිරවුල් වුණු සුන්දර මනසකින්. එතනින් පස්සේ ඉගියක් දෙනවා ආදරේ පස්සෙන් ආයේ හඹාගෙන යන්නේ නෑ කියලා ඒත් සුදූසුම කෙනා ආව දවසට ආදරේ කරනවා කියලත් ඉහතින් සදහන් කළා. ඉතාමත් හොද පදරචනයක්, කෙළිලොල් තරුණයෙක්ට ආදරේ එක්ක බිමට ඇද වැටෙනවනම් ඔබ කවුද කියා දෙපාරක් නොසිතා මේ ගීතයේ පද අතර තනිවෙන්න. ඇද වැටීමක් සුදුසු නෑ හැබැයි සුන්දර ආදරයක් ප්‍රතික්ෂේප කිරීමත් සුදුසු නෑ. කෙසේ හෝ කූටප්‍රාප්තිතය අද කාලේ සමාජයේ සියල්ලනටම හොද පණිවිඩයක්,මා අවසානය මෙසේ සනිටුහන් කරන්නම්.
    "ඔබව අතැහර යන අයට පිටවී යන්න දෙන්න මන්ද ඔබේ වටිනාකම දන්නා කෙනා ඔබ ළග රැදෙයි නිතැතින්ම"
    @Dhyan Hewage
    @D'COMP

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  3 роки тому +4

      අනර්ඝ විචාරයක්! බොහොමත්ම ස්තුතියි 🙏🏽❤️

    • @dhananjayaherath2221
      @dhananjayaherath2221 3 роки тому +2

      🥺💖

    • @Ontherecord35
      @Ontherecord35 2 роки тому +1

      speechless subu🔥

  • @Soul_wanderer.
    @Soul_wanderer. Рік тому +2

    එපා වෙන්නෙ නැතුව ආයෙ ආයෙ අහන සින්දු වලින් උඩම එක 😍 මාර Vibe එකක් අයියේ

  • @hiranyathathsarani
    @hiranyathathsarani 3 роки тому +14

    ඇහුවට ඇහුවට ඇති වෙන්නෙ නැති voice එකක්...😥😥😥❤️❤️❤️

  • @malshiperera7376
    @malshiperera7376 3 роки тому +65

    හන්තානෙ reply song එකක් වගේ lyrics බැලුවම තේරෙන්නෙ.. 🥰🥰🥰

  • @sonalprabhashitha8932
    @sonalprabhashitha8932 3 роки тому +56

    Voice 100%
    Feeling 101%
    Dreaming 100%
    Dramatic 101%
    එකඟයිද???

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 роки тому +7

    Love this voice ❤🔥
    ඔලුවට මාර නිදහසක් 😌💆🖤

  • @vishmikaveesha
    @vishmikaveesha 3 роки тому +27

    This song feels everything Dhyan. Love to see your voice shining in this song. Perfect execution of vocals!! Vocal Raspiness is on point !!! Lyrics speak a lot itself 💜 Mahiru malli as always soulful music production❤️‍🔥 Even though it's almost 4minutes, the song feels very short. ON repeat!!!
    Awesome work team 👊🏻🥂

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  3 роки тому

      Thank you so much Vishmi!❤️🐻

  • @RashanBalasooriya
    @RashanBalasooriya 3 роки тому +11

    Beautiful beyond words!! ❤️😍💖💕💪

  • @facts2003-k5h
    @facts2003-k5h 3 роки тому +3

    Favorite now! ❤️🥂 #keepitup

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 3 роки тому +3

    💕😍Love this vibe aiyha හන්තානෙ මතක් වුනා🥺♥️

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 3 роки тому +3

    මනසටම link එකක් දෙනවා තව සින්දුවකට❤️❤️❤️

    • @pgnadunlasanka9725
      @pgnadunlasanka9725 3 роки тому

      සිරාවට හරියටම කිව්වා ♥️♥️❤️

  • @sammywee
    @sammywee 3 роки тому +1

    නියමයි ජය වේවා❤️‍🔥❤️

  • @gamikarasanjana
    @gamikarasanjana 3 роки тому +4

    ඒක මරුම සගෝ💮🌼💗❤️

  • @RuvinduDewmina
    @RuvinduDewmina Місяць тому

    මේවා සින්දු විතරක්ම නෙවේ😫🫶
    සමහරුන්ගේ ජීවිතේ වෙච්ච කතා❤️

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +6

    🌟වචන කීයපයක් හිත් වල බුරුතු පිටින් හැගීම් හංගලා අපේ හිතේ හැන්ගෙන හන්ගන හැගීම් මෙහෙම තනුවකින් එලියට ඇවිත් ඒක අපිම අහද්දි ඇත්තටම පියවී පියවී හන්තාන ඉමේ..
    පියවි නොසොයමි නමුත් ඇයට දුන් ආලය එලෙසම තියමි.. 😊💙💛

  • @sudharmahettiarachchige1917
    @sudharmahettiarachchige1917 2 роки тому

    නියමයි 👍

  • @falanandrea
    @falanandrea 3 роки тому +5

    Beautiful! 😍💯

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  3 роки тому +2

      Thank you so much Falan!🐻❤️

  • @lhrsandaruvan3453
    @lhrsandaruvan3453 2 роки тому

    ආසම voice එකක් 🥰

  • @samodya_s_vlog
    @samodya_s_vlog 7 днів тому

    Aka nm wenama vibe akak❤

  • @laknuwanc6303
    @laknuwanc6303 2 роки тому

    හරිම රසයි ❤️🔥

  • @tharuhettiarchchi4337
    @tharuhettiarchchi4337 3 роки тому

    Ahuwe status ekk winadyak giya hoyana awe 😍 pissuwak aiye

  • @vidurakalpana
    @vidurakalpana Рік тому

    මේ වචන හරිම හැඟුම්බරයි💓💓

  • @sithumsankalpa9207
    @sithumsankalpa9207 3 роки тому

    deela thiynw eka nam😋❤️🥰niyamai deyan ayyee

  • @hirushanferdenat
    @hirushanferdenat 3 роки тому +4

    HBD 🎈✨

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 3 роки тому +1

    ආ මෙව්වනෙ ඕනෙ මේක ලන්කාවෙ HIT එකක් වෙන්න ඔනෙ💛🙂

  • @kavishka_heshan
    @kavishka_heshan 3 роки тому +1

    Mage Asama singersla set eken Asama manussayek dayan hewage kiynne. ❤️❤️💯💯🔥🥺 හද පාරා, හන්තානෙ,පියවි, නිම්නයේ🎧🎧🎧

  • @MedTrackMT
    @MedTrackMT 3 роки тому

    ලස්සනයි

  • @amandawickramarachchi3545
    @amandawickramarachchi3545 3 роки тому +6

    Woww really amazing 😍😍😍 lyrics and melody and the meaning! soo perfectt ❤️

  • @skiller_TB
    @skiller_TB 2 роки тому

    lassanay bro.....

  • @prasadmp4441
    @prasadmp4441 2 роки тому

    හදවතටම දැනුණු එකක් ♥️

  • @INVISIBL3S
    @INVISIBL3S 3 роки тому +2

    හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ ❤️ Vibee ✨🙌

  • @DilshanWasala
    @DilshanWasala 3 роки тому

    මරු...❤️

  • @tunetonic04
    @tunetonic04 3 роки тому

    Ayyata thynne hithata danena widihe hrima soulful voice ekk♥️♥️

  • @anjayadissanayake4265
    @anjayadissanayake4265 3 роки тому

    Wow ♥️
    Dhyan hewage superb mchaann✋

  • @sl-series4258
    @sl-series4258 3 роки тому

    පට්ටම ලස්සනයි ජය වේවා . 😍😍

    • @sl-series4258
      @sl-series4258 3 роки тому

      හද පාරා සින්දුවෙන් තමා මේ කටහඩ මං පලවෙනි පාරට ඇහුවෙ 😍

  • @ThushenArtigala
    @ThushenArtigala 3 роки тому +1

    My broo... thats really amazing..... 😍❤️

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 Рік тому

    Yeess subscribed 🔥🔥

  • @hiruu_still
    @hiruu_still 3 роки тому

    Dhayya
    hima
    💌🧘

  • @nadeeshab5090
    @nadeeshab5090 3 роки тому

    Well done Malli..🔥🔥amazing 😊 keep up 👍 wish all the best and good luck 💐

  • @-sadahammargaya1797
    @-sadahammargaya1797 3 роки тому +1

    නියමයි මචං..සුපිරියක් තමයි..❤️

  • @බුද්දිකනිපුන්

    amoooo amoooo aiya eka patta aaaa
    adarei hamadama

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 роки тому +1

    Dhyan and Mahiru is just awesome the duet of a lifetime..!!

  • @kaveena6372
    @kaveena6372 3 роки тому

    හරිම ලස්සනයි මල්ලී

  • @nethuanu97
    @nethuanu97 2 роки тому

    Woow ❤️👌

  • @namalekanayake101
    @namalekanayake101 3 роки тому +3

    අයියා කියන්න වචන නෑ සින්දුව නම් මාරයි හන්තානවගෙම මන් හිතනවා තවත් මිනිස්සු මෙ නිර්මානය රස වීදි කියලා...✨❤️

  • @shehanikaushalya3782
    @shehanikaushalya3782 3 роки тому

    Woww aiye ❤✨️

  • @udaniimalka7725
    @udaniimalka7725 3 роки тому

    ලස්සනයි dheyan 😍❤.

  • @kavithdesilva
    @kavithdesilva 3 роки тому +2

    Excellent work🔥

  • @RajithSenaratna
    @RajithSenaratna 3 роки тому

    Niyamai malli ❤️✌🏼

  • @vihaanu4165
    @vihaanu4165 3 роки тому

    Ekah 😍❤️✌️

  • @DidulaTharusara
    @DidulaTharusara 3 роки тому +6

    Im glad to be a part of this project ..!! ❤️‍🔥✍️

  • @cmpceylon9669
    @cmpceylon9669 3 роки тому +1

    Best hit 🙌🙌🙌🙌🥰

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  2 роки тому

      Thank you so much brother! ♥️🐻

  • @kosaladilhana7088
    @kosaladilhana7088 3 роки тому

    පට්ට වැඩක් ❤️🙃😍

  • @srilakmal2857
    @srilakmal2857 3 роки тому +1

    Well done guys 😍😍🤘 Dhyan Hewage good job brother 😍😍🙏

  • @kanch_liyanage
    @kanch_liyanage 3 роки тому +1

    Oh my god!!!!! Another Fav from your list 🥰🥰🥰🥰 Your voice is amazing and the songsss 😍😍 damnnn no words 🙏🏻🙏🏻🙏🏻 keep shining 🙏🏻❤️

  • @nipunimadumali8803
    @nipunimadumali8803 3 роки тому

    ❤❤❤❤සමහර වචන කියෙව්වෙ තව කාගෙ හරි හිතක්,මෙලඩි එක අහද්දි එන ෆීලින්ග්ස් වචන වෙන්නෙත් නෑ.සුබ පැතුම්

  • @vish-xo12
    @vish-xo12 2 роки тому

    Reply song එකක් වගේ😁♥️🍃 eka laccanai hlo

  • @kanishkaabeysinghe4295
    @kanishkaabeysinghe4295 3 роки тому +2

    This is awesome machan♥️♥️

  • @Chehara_Geethma
    @Chehara_Geethma 3 роки тому

    wooow aiya!!. eka maru ❤️😍

  • @serendipjayartist4545
    @serendipjayartist4545 3 роки тому

    Great 🔥

  • @rasanjaligamage239
    @rasanjaligamage239 3 роки тому

    ඒ වචන 🔥 🥺

  • @imeshahewavitharana543
    @imeshahewavitharana543 3 роки тому

    love this

  • @sahanmalcolm
    @sahanmalcolm 3 роки тому +1

    Good one Dhayan ayya,Mahiru Ayya & Didula !!! ♥️

  • @Adithya_Jayarathna7.
    @Adithya_Jayarathna7. 3 роки тому +1

    Beautiful🥵❤️

  • @mr_dexter
    @mr_dexter 3 роки тому +1

    um on infinity loop with this song. Best work! you have great future

  • @dinupaathapattu9669
    @dinupaathapattu9669 3 роки тому +1

    Beautiful🥺❤️

  • @nidushahasaranga6666
    @nidushahasaranga6666 3 роки тому

    Wooowww...😍🔥❤

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 3 роки тому

    භාවනාවක් වගේ ඒකනං❤️🎧

  • @hasarandiadikari9462
    @hasarandiadikari9462 3 роки тому

    නැවතී මම පාර පීරුවේ නෑ ආයෙ ❤️🔥👌

  • @SecretTraveller
    @SecretTraveller 3 роки тому +1

    ඒක 😍♥️😌

  • @thawinsarathnayaka1019
    @thawinsarathnayaka1019 3 роки тому

    nice 💖💖😍

  • @pgnadunlasanka9725
    @pgnadunlasanka9725 3 роки тому

    Love it

  • @hansinimadumali3609
    @hansinimadumali3609 3 роки тому

    Lassani machooo....good luck ...tikak sera reply ekak wage .

  • @jayanakapamaljith9773
    @jayanakapamaljith9773 3 роки тому

    Superb malli ❤️

  • @g.m.s.l.7304
    @g.m.s.l.7304 3 роки тому

    🔥 dn nm addict wela. High dose for me.

  • @jaaak4322
    @jaaak4322 3 роки тому +1

    Superb 🥺😍❤️

  • @yasindugajamanmusic
    @yasindugajamanmusic 3 роки тому

    wow 😍

  • @hasinipabasari8049
    @hasinipabasari8049 2 роки тому

    This ❤️🔥

  • @sunalibandara210
    @sunalibandara210 3 роки тому

    Wooow👌💓

  • @nishi_hazel4095
    @nishi_hazel4095 3 роки тому

    Beauutiful 🔥❤️

  • @ishani443
    @ishani443 3 роки тому

    🥀🥀🥀❤️nice

  • @sanojdivjay
    @sanojdivjay 3 роки тому +1

    Love this so much 🙏🏻❤️‍🔥

  • @bimsaradissanayake7517
    @bimsaradissanayake7517 3 роки тому +1

    ජයම වේවා ධ්‍යාන් , මහිරු කොල්ලෝ ♥️🍻

  • @ravishanjayasundara1753
    @ravishanjayasundara1753 3 роки тому

    Superb brother❤️

  • @ThusinduMusic
    @ThusinduMusic 3 роки тому

    Excellent song ayyah💕🎧🎤

  • @shainyrk8407
    @shainyrk8407 3 роки тому +3

    Thank you for giving the same vibe as හන්තානේ 🥺❤️

  • @sulakshikakothalawala3316
    @sulakshikakothalawala3316 3 роки тому

    Love it...🙂🥰❤

  • @nikilafernando2311
    @nikilafernando2311 3 роки тому

    බලන් ඉන්නව

  • @chiranthaw7305
    @chiranthaw7305 3 роки тому

    Wow aiya ❤

  • @ruzrx
    @ruzrx 3 роки тому

    නියමයි ධ්‍යාන්

  • @vidyulyakumarasinghe8072
    @vidyulyakumarasinghe8072 3 роки тому

    beautifully heavy 💙

  • @LeftLovers
    @LeftLovers 3 роки тому

    Well don boys 💗 It's chill

  • @osandadharmawardana5133
    @osandadharmawardana5133 3 роки тому

    Added to favorites😍🙏

  • @hashanpeiris4921
    @hashanpeiris4921 3 роки тому +1

    Shah ♥️🔥

  • @naveensithara5564
    @naveensithara5564 3 роки тому

    Superb as Always!