Way to go, Malli! It was incredible to hear my composition brought to life by your voice & melody. Thank you for believing in me. We made a great team! 🤝 Best of luck to you! ♥️
Absolutely love this ..Dhyan you have just made one amazing track love this vibe different to your earlier ones but absolutely love this melody and beautiful voice as always..!! Has a close resemblance to Ranidu's hinahenne man song
A single teardrop rolls down, Mirroring the sorrow in the sound. Your absence, a gaping wound, Ever present, ever profound. Melodies whisper your name, Echoing memories, fueling the flame. Love's embers, forever untamed, Aching for a touch, never to be claimed. The world moves on, oblivious to my pain, But in this song, you'll forever remain. A bittersweet reminder of what we shared, A love that bloomed, yet unfairly snared. So I listen, letting tears flow free, forever you'll be. A melody woven with sorrow and love, A yearning for you, a gift from above. ~Anonymous එක කඳුළු බිංදුවක් පෙරළෙනවා, ශබ්දයේ ඇති ශෝකය පිළිබිඹු කරයි. ඔබේ නොපැමිණීම, හිඩැස් ඇති තුවාලයක්, සදා පවතින, සදා ගැඹුරු. තනු ඔබේ නම මුමුණයි, මතකයන් දෝංකාර දෙයි, ගිනිදැල් අවුස්සයි. ආදරයේ ගිනි අඟුරු, සදහටම හීලෑ නොකළ, ස්පර්ශයක් සඳහා වේදනාව, කිසිවිටෙක හිමිකම් කිව නොහැක. මගේ වේදනාව නොසලකා හැර ලෝකය ගමන් කරයි, නමුත් මෙම ගීතයේ ඔබ සදහටම පවතිනු ඇත. අපි බෙදාගත් දේ පිළිබඳ තිත්ත මතක් කිරීමක්, මල් පිපුණු, නමුත් අසාධාරණ ලෙස උගුලට හසු වූ ආදරයක්. එබැවින් මම සවන් දෙමි, කඳුළු වලට නිදහසේ ගලා යාමට ඉඩ හරින්න, සදහටම ඔබ වනු ඇත. ශෝකය සහ ආදරය සමඟ වියන ලද තනුවක්, ඔබ වෙනුවෙන් ආශාවක්, ඉහළින් තෑග්ගක්. ~Anonymous
Lankawe lokuma awla thamai godak aya siduwa ahanne ekko tik tok instergram walin ahala youtube eke sindu ahanne godak aya thumbnail ekatai visual ekatai eka nisa mee wage niyama songs walata thanak na 😢❤
Made me blush like a dozen times. Your fan since Rahat Himiwarun. Wish there was more of the " thaama hitha ridhenna kadulin" part. You really know how to tease the heart with the guitar.Thank you for this padparaksha❤
Finally the wait is over. This is so serene and soul soothing.People like you have the ability to change the music landscape of Sri Lanka. Keep the hustle going .Wishing you all the best to do more brilliant work.❤🎉
සරල තේමාව
නුබ හින්දා නොදකින ඇය
ඇය හින්දා නොදැනෙන නුබ
හිත් වලට බැඳෙන අයුරු , හරිම හේතුව තාමත් නොදන්නා නුබත් මමත් ඇයත්....මේ විඳින්නේ කුමක්ද බව නොසිතා නිවී යන බව දනිමු...
ගිවිසුම් ගසා නැති හේතු මිදෙන බව දන්නා නුබ....
ඇයට හැරුනු මා එක්කම මේ මාවතේ යන බව මට දැනෙන්නේ ඇයි..
නුබ මේ මාවතේ මා එක්කම ඉන්නවද?
මාත් මට හිමි නැති පෙමකට බැඳිලා....
නුබෙන් හැරි ඇයෙන් අහන්නේ මං මෙයයි
"ඉතින් මට හිතාගන්න බැරි ඈ හා තබා ගිය උනුහුම නුබ සමග එයි ද කියා..."
සිනහාවන්/ ආශාවන්/ සේයාවන් අතර කැරකෙන මා...හීනයක වගේ දැවටී මියෙන අයුරු
වේදනා උනුහුම් සොයා මා මිදුන අයුරු
ලං වී පෙම් වින්ද අයුරු
නුබත් නොදනී...මා ඇයිද නොදනී...
ඒ සියල්ල කීව මොහොත තුල තාම මා රිදි රිදී විඳවමි..
පන මෙන් ආදරය කරමි....
නැවතුනු ජීවියට ආදරය කරන්න......
ලැබෙන ආදරයට ආදරය කරන්න..
නොලැබෙන උනුහුම් මත්තේ ප්‍රේමය උකස් නොකරන්න...
අඬන්න.. තව අඬන්න..
නිවෙන්න..
නතර වෙන්න..
ආදරයම කරන්න..
සංදීප
Best!!!!!❤️🙏🏽
🤩🤩
😍❤🤟
Wow
hithatama waduna❤
Thank you so much for watching everyone ❤🐻
ඔබ හින්දා නම් Animation Lyrics Video එක හදන්න මං Use කරපු Ideas ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා. සමහර වෙලාවට අපිට Animation එකකින් ලොකු Idea එකක් දෙන්න පුලුවන්. මේ Story එක ආදරය කරමින් ඉන්න කෙනෙක්ගේ ජීවිතයට (married කියලා හිතන්නත් පුලුවන්) අනියම් ආදරයක් ඇතුල් වෙනවා වගේ කතාවක් කියලා තමා Dhyan මට කිව්වේ.
මං මේ Animation එකේ Scene 3ක් use කරා. පලවෙනි Scene එකේ Dhyan Space එකේ ඉඳන් පහලට වැටෙනවා. ඒ කියන්නේ marriage එකකින් Fix වෙලා තිබ්බ Life එක එක පාරම අවුල් වෙලා එයා ඒ Life එකෙන් පහලට වැටෙනවා. ඒ එක්කම එයාගේ Wedding Ring ( Wedding Ring එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ දෙන්නගේ Marriage එක හෝ ඒ දෙන්නා අතර තියන බැඳීම) එකත් පහලට වැටෙනවා. ඒකෙන් Idea කරේ එයාගේ marriage එකත් දැන් අවුල් වෙලා. එයා Space එකෙන් වැටෙන්නේ ගැඹුරු ජලයට ගැඹුරටම වැටුනොත් ගොඩ එන්න මාර අමාරුයි. දැන් Dhyan ඉන්නේ ආපහු ගොඩ එන්න බැරි වතුරකට වැටිලා. එයාගේ marriage Life එකත් එයා එක්කම වතුරට වැටෙනවා.
ඒ කියන්නේ එයාගේ Marrage එක කතම් ගයා ගුඩු බායි වෙලා. 😂(කෙල වෙලා)
දෙවනි Scene එකේ ඉන්න ගෑනු ළමයා Dhyange wife නැති නම් පලවෙනි ගෑනු ළමයා. එයාට දැන් Dhyange වෙනස තේරිලා. එයා අවුලෙන් ඉන්නවා But එයා පේන්න හිනා වෙලා ඉන්නවා. ඒ නිසා එයාගේ Top එකට Smily Face එකක් දැම්මා. ඒ Girl ගේ දෙපැත්තෙන් Couple එකක් & අවුලෙන් ඉන්න ගෑනු ළමයෙක් Fade වෙන්න දාල තියනවා. ඒ තියෙන්නේ එයා අවුලෙන් කියන එක සහ එයා අවුලෙන් ඉන්න හේතුව. නමුත් එයා තාම Dhyan එක්ක ඉන්නවා කියලා පෙන්නන්න Wedding Ring එක ඇවිත් ආයෙත් ඒ Girl ගේ අතට වැටෙන විදියට Animation එක කරලා තියනවා.
ඊලඟට අවසාන Scene එක. ඒකේ ඉන්නේ Dhyan. එයාගේ ලොගෝ එක *"ධ"* නිසා එයාගේ Hoodie එකට Logo එක දැම්මා. Dhyan නිතරම Cap එකක් දාන නිසා මේ Character එකට Cap එකක් එකතු කරා. Dhyan බලාගෙන ඉන්නේ හඳ දිහා. එතන හඳවල් දෙකක් තියනවා. එකක් එයාගේ Wife නැතිනම් පලවෙනි ගෑනු ළමයා කියලා අපිට ගන්න පුලුවන්. අනිත් කෙනා අනියම් පෙම්වතිය. එක හඳක් ඈත් වෙලා නොපෙනී යනවා. එක හඳක් ඉතුරු වෙනවා. ඒ හඳෙන් වැටෙන Ring එක Dhyan අල්ලගන්නවා. ඒ එයාගේ පලමු ආදරයද නැත්තම් දෙවනි ආදරයද කියලා මං දන් නෑ. ඒක දැනගන්නේ වෙන්නේ Dhyan Hewage ගෙන්ම තමා. තව පොඩි පොඩි දේවල් වලින් දීපු Ideas තියනවා ඒවා මං ඔක්කොම කියන්න යන්නේ නෑ. හරියට මං කනාමැදිරියෝ Use කරල තියනවා වගේ පොඩි දේවල්.
මං කරන දේවල් Explain කරන්න ආස කෙනෙක් නෙමේ. මං ආසයි ඒ දේවල් හංගලා තියන්න. ඒත් සමහර අය හිතනවා Animation එකක් කියන්නේ නිකන්ම Movement තියන නිකන් දෙයක් කියලා. ඒක වැරදී අපිට ගොඩක් කතා පොඩි දේවල් වලින් කියන්න පුලුවන්. ඒවා තේරුම් ගන්න එක ඔයාලට බාරයි.
#AnymotionStudio
සනීපයි !! 💆🏻♂️❤️
❤❤
Way to go, Malli! It was incredible to hear my composition brought to life by your voice & melody. Thank you for believing in me. We made a great team! 🤝 Best of luck to you! ♥️
You’re the man!!! Very well done ayye. Congratulations to us ❤🎉
This is so vibey, good luck team ❤❤
Thank you so much brother ❤
Amazing Dhyan, Chamel, and Buddhi!♥️😭 Can’t stop listening to this 💫
Thank you so much ☺️ ❤
♥️
Thank youu ❤❤❤
Dhyan,yuki,ravi,sudeera,charitha වගෙ සෙට් එකක් හින්දා ලංකාවේ එපාවෙලා තිබ්බ Music industry එක අයෙත් සුපිරි තැනකට ආවා❤❤ඇත්තටම ගොඩාක් Thanq සෙට් එකටම..😍🥰මාර ෆීලින්ග්..ජය වේවා🎉🎉
ekagai ekenma❤❤❤❤
ඇයි මට මේ සිංදුව හම්බවෙන්න අවුරුද්දක් ම ගියේ ..🥺
අහන්න අහන්න ආස හිතෙන ජාතියේ සිංදුවක්..❤
keep it up bro
නියගෙකට අහුවෙලා ඉන්න වෙලාවක වැස්සක් වැස්සා වගේ 😵💫🖤💜️
Matath a taram aad.....
Ane pakayo ubatai lajja neti Weda nokara mata mage paduwe inna dipan inna hutta wal laga inna kota ubatai Mona prasnada.sarith la Mona taram hodada.ubata tiyena gaya na.
Amazing song brother 💜️
Thank you so much brother ❤
මේ සිංදුව මං ඉන්න තත්ත්වෙත් එක්ක හරියට රිදෙනවා. :|
නැවතුණු ජීවිත වලට ආදරේ කරාට කමක් නෑ. ඒවා පණ ගන්වලා මඟ දාලා යන්නේ නැත්තම්. 🌷
I like this comment! touched 😊
Download නොකර You Tube එකෙන්ම අහනවා.මේ Quality එක හැමදාම තියාගනින්.
❤❤❤❤❤
සැනසෙන්නේ මං....
හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම්...
යලි විදීමී සුවය ජීවේ නුබ නමින්...
I felt it.. 😚♥️
Shaaa ❤️
❤❤
ඔයාගෙ සින්දුවක් දැක්ක ගමන් මං කල්පනා කරන්නේ අහනවද නැද්ද කියලා ඒවා අහද්දි හිතේ ඇතිවෙන හැගුම් කෝටියයි කොච්චර උත්සහ කරත් ඇස් වලින් වැටෙන කඳුළු නවත්තගන්න බෑ ❤
මේක නම් ඇත්තම කතාවක්... වචනවලට කටහඬට හැඟීම් අවුස්සන්න පුලුවන් ඇස් වලින් කඳුලු වැටෙන්නම
Ow aththa ahuwoth adanawa.. Eth noaha inn hithenneth na meka mara wdak ne.. 😂😇😇❤️
යන්න ඕන නම් ඇයි එකතු කලේ මෙච්චර මතක.... 💔
Ekane ❤
SO BEAUTIFUL ❤✨
Thank you Dulshara ❤❤❤
ඔයාගෙ සින්දු නං වෙනම භාවනාවක්💆❤️✨️
𝐃𝐇𝐘𝐀𝐍 කියන්නේ සුපිරියක් තමා😍❤️
DHYAN ube Collection eka nm Maarai. Addicted !!! ✨❤
Finally 😍
කියාගන්න බැරි හැඟීම් ගොඩක් එළියට එන්න දඟලනවා 🥺
ඇත්තටම භාවනාවක් ඒ කටහඬ🥺💕
හිතක් සනසන්න පුලුවන් කටහඬක් ලැබෙන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා සහෝදරයා❤
"පායන්නේ සේයා
ඒ හීනේදෝ කරනා
ආයෙත් මා ඈ හා
ඒ ආදරේ පාරා ගලා"🥺❤️
Most awaited one aiyaaaa✌️❤️
Trending?¿ ‼️නෑ මේවගේ qualitya නැතිම වෙනවා එහෙම උනොත්. Quality fanbase එක ඇතුලේ මේවා තියෙන්න ඕන 🖤☁️
තවත් සුපිරියක්... කවද්ද අලුත් සින්දුවක් එන්නෙ කියල හැමදාම චැනල් එක බලනව.. ආවොත් සින්දුවක් අන්න සුපිරියක්... එහෙම ආපු වෙලාවක සෙට් උන හිතට සුපිරියටම වැදුන සින්දුවක්.. ආදරෙයි අයියේ
loved it🥺❤such a masterpiece
❤
❤🐻❄️
Absolutely love this ..Dhyan you have just made one amazing track love this vibe different to your earlier ones but absolutely love this melody and beautiful voice as always..!! Has a close resemblance to Ranidu's hinahenne man song
Glad you like it!
This is beautiful bro!
Thank you so much brother ❤
Thank you so much for making such a masterpiece ❤
Song එකේ තාලෙ superb
ඒ voice එකට ඉස්සර ඉඳං ගොඩක් ආසයි ❤❤මොකද හිතක් නිවන්න පුලුවන් voice එකක් 😊
හන්තානේ,මේ හිත වගේම මාර ෆීලිිින්.සිරාවටම කියන්න වචන නෑ.💔
Listened to this song freaking 15 times in a row after finding…This is fire bro🔥🥵🥺
A single teardrop rolls down,
Mirroring the sorrow in the sound.
Your absence, a gaping wound,
Ever present, ever profound.
Melodies whisper your name,
Echoing memories, fueling the flame.
Love's embers, forever untamed,
Aching for a touch, never to be claimed.
The world moves on, oblivious to my pain,
But in this song, you'll forever remain.
A bittersweet reminder of what we shared,
A love that bloomed, yet unfairly snared.
So I listen, letting tears flow free,
forever you'll be.
A melody woven with sorrow and love,
A yearning for you, a gift from above.
~Anonymous
එක කඳුළු බිංදුවක් පෙරළෙනවා,
ශබ්දයේ ඇති ශෝකය පිළිබිඹු කරයි.
ඔබේ නොපැමිණීම, හිඩැස් ඇති තුවාලයක්,
සදා පවතින, සදා ගැඹුරු.
තනු ඔබේ නම මුමුණයි,
මතකයන් දෝංකාර දෙයි, ගිනිදැල් අවුස්සයි.
ආදරයේ ගිනි අඟුරු, සදහටම හීලෑ නොකළ,
ස්පර්ශයක් සඳහා වේදනාව, කිසිවිටෙක හිමිකම් කිව නොහැක.
මගේ වේදනාව නොසලකා හැර ලෝකය ගමන් කරයි,
නමුත් මෙම ගීතයේ ඔබ සදහටම පවතිනු ඇත.
අපි බෙදාගත් දේ පිළිබඳ තිත්ත මතක් කිරීමක්,
මල් පිපුණු, නමුත් අසාධාරණ ලෙස උගුලට හසු වූ ආදරයක්.
එබැවින් මම සවන් දෙමි, කඳුළු වලට නිදහසේ ගලා යාමට ඉඩ හරින්න,
සදහටම ඔබ වනු ඇත.
ශෝකය සහ ආදරය සමඟ වියන ලද තනුවක්,
ඔබ වෙනුවෙන් ආශාවක්, ඉහළින් තෑග්ගක්.
~Anonymous
Spotify එකෙන් සෙට් උනේ මේක පිස්සුවක්! ❤️🩹😌
waw, enakan balan hitiye ❤
Lankawe lokuma awla thamai godak aya siduwa ahanne ekko tik tok instergram walin ahala youtube eke sindu ahanne godak aya thumbnail ekatai visual ekatai eka nisa mee wage niyama songs walata thanak na 😢❤
Really true
මාද මියුනා මගේ නැති පෙමකට බැදිලා ! 🫶🏻💞
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්...... ❤
ඔයා මාර මනුස්සයෙක් නෙ අයියෙ.මෙච්චර ලස්සනට වචන වලට පණ දෙන්නෙ කොහොමද ❤
Made me blush like a dozen times. Your fan since Rahat Himiwarun. Wish there was more of the " thaama hitha ridhenna kadulin" part. You really know how to tease the heart with the guitar.Thank you for this padparaksha❤
Dhyan hewage has one of the best song collections so far 😍
I am very happy to join an animation to this kind of song. That's amazing! #anymotion
Thanks for everything brother ❤
හැමදාම අමුතුම ලෝක වලට අරන් යනවට ස්තූතියි ඔබට 🥀
වෙන කියන්න දෙයක් නෑ "තනිකරම පිස්සුවක්"❤
Marama lassanai Dhyan Aiyya waiting for more like this love the vibe
Mruuuu රහයි ! ❤️🥹
මේක පිස්සුවත් බන්.අහුවට එපා වෙන් නැ.❤❤❤❤❤
පේන කියනා ආදරේ, මාගේ ලග හීන මැවුවා...
ඈ හින්දා මන් ....
🙂🍃I love this song so much💔
I Love this calm music ❤
Vibes❤
Woweeee amazing work dhyan aiya
Good luck for ur future endevours❤
😀💚🎧 Niyamayi
මගේ කතාවේ තේමා ගීතය 😊
Superb guys🙂
Great work. This is the kind of creation that Sri Lanka needs.💝💫
Super❤🎉🎧💆♂👌👍👍👍❤❤❤
යලි විඳිමී සුවය ජීවෙ නුඹ නමින් ♥️😌✌️
මේක පිස්සුවක් 🥺❤️
Finally the wait is over. This is so serene and soul soothing.People like you have the ability to change the music landscape of Sri Lanka. Keep the hustle going .Wishing you all the best to do more brilliant work.❤🎉
Thank you so much 🐻🙏🏽
ගොඩක් ලස්සන සෝන්ග් එකක්❤❤❤❤❤❤
මේකනම් වාහ්හ්..😮🖤
This song is for you whom I will never meet in this life ❤️✌️
Cupiriyak Thama Me Parath Ah. 😍❤
Your voice is simply a drug to ears. Superb.
Lost every pain😊❤
ඇයි අඩුම 1M වත් views නැත්තේ 🙄💔
THAT WAS THE MOST EMOTIONAL SONG IN THE LAST YEAR.
Wowww ayye lassanayi❤❤
Dhyan aiya😍 Wadeeeeee supiri 🤩❤️
WTF, I can't get this out of my head🥺❤️ Damn i love this sooo much
ඒකත්🙂💖
Superb ❤
❤Wow
Nice ♥️
ඒ විනාඩි ගාන කොච්චර දුරකට එක්කන් ගියාද ♥️♥️feel it.💯
Love it bruh 🖤
❤ I'm going through something like this atm😌. This hits different!
Whoahh 🥺Thanks for this song!
පිස්සුවක් ❤❤❤
Good job ayya. Loving every bit of this ❤
Great work ❤
Another hit by Dhyan ! 😍
❤❤❤❤වචනයෙ පරිසමප්ත අර්තයෙන් කිවොත් මෙක සුපිරියක් එච්චරයි ❤❤❤❤
ආදරෙයි ❤ ඒ විනාඩි 4.40 ට
Eka maru set❤
OMG.... ♥♥♥♥♥
Lyrics 🥺♥️👌
Love thisss❤
What a masterpiece 🥺❤💯.I can't stop hearing this❤.Addicted 💯
Ahan inna asa hithenwa...❤️
Nothing to say Dhyan ayya ❤
Vibe❤
භාවනාවක් 🥺 🍃
Niyamai Ayye....
Maru Meka ❤
Just Wow 😍♥