I am just really happy to see your lovely comments and feedback . You all make me really happy and I am grateful to have such amazing people like you . Thank you very much for watching my videos and sharing it with your friends . Thank you again . Tc .🙏🏻 මම ඔයගොල්ල දාපු හැම comment එකක් ම read කරා . Thankyou. මට කියපු හැම comment එකක් ම වටිනවා . බොහොම ඉස්තුති ! 😍🙏🏻
Sachin song 1 kewa nm Shalani ta mi 100% sachin shala keankota 👉❤His Love is Pouring on Shalani..though their's Age has a Gap 👉 i feel this is their Destiny..SachinShaln 💑 as we know there r many with these kind of Age Gap But Living Happily ( priynka chopra Niks..,aishcharya abishek (many more).,n also in our country ( S,lanka) n WorldWide..anyhow Wishing U Both Best Of Luck #sachinLiyanga #shalniTharka
Yes Sachin is a well mannered guy.. he used to come to my gym and I found him as a really decent person though never spoke.. he just focused on what he does, was not trying to be funny ( unlike many gym guys). I cud see that he is a Well disciplined guy through his behaviour.. good on ya mate...
She became so matured that said she has small surcle of people around her....and even frankly said, to choose Sachin as best out of best, will take more time.... thats the quality women needs maintain.... 👏👌🙌❤
Anee. Ssoooo sweet of you Sachini and Shala.. 🥰🥰 I think you guys deserve the best in life.. Sachin looks like you are a very humble person.. love you both.. 😍
That was superb and we enjoyed it.We are waiting for a new discussion with our cutest couple in KDAT . Also Thank you joel for introduced them ❤️ Love u Shala akki and Sachin ayya 😘
Sachin ta politics 👎 👎 👎 👎 👎 modeling ok 👌🏽 no politics 👎 also he can join in good company or airline lassana kollek ahinsaka mata wagei cat eyes 👀 waw ake super ne 😘
I am just really happy to see your lovely comments and feedback . You all make me really happy and I am grateful to have such amazing people like you . Thank you very much for watching my videos and sharing it with your friends . Thank you again . Tc .🙏🏻
මම ඔයගොල්ල දාපු හැම comment එකක් ම read කරා . Thankyou. මට කියපු හැම comment එකක් ම වටිනවා . බොහොම ඉස්තුති ! 😍🙏🏻
Shalani api oyata harima adarei. Eth me kollats nsm jeewite epa karsnns epa dasunta wage
@@ramanihettige3418 z
All the very best wishes and good luck Joel. 🎉🎉Wishing You success and joyous moments mate! Good Luck!
Oh mate this was a year old video. 😅
Thank you Joe for having us ♥️
❤️❤️
😍😍😍😍😍
❤️❤️😘😘😘
❤❤
💝
අම්මෝ මේක දානකන් මම බලන් හිටපු තරමක්.ආදරෙයි ශලනි සචින් ❤️❤️❤️❤️
ඉවර වෙනකන්ම බැලුවා..❤️ ඒත් අපිට අහන්න ආස 🥰 එයාලගෙ හිතේ තියෙන දේ කිව්වෙ නෑ..❤️
Yeah.. they were soo silent on that question ..
හොද vedio එකක්... ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ දෙන්න යාලුයිද කියන එක... අපි කවුරුත් බලන්නෙ drama එකක් කියල ගොඩක් වෙලාවට අමතක කරල තමයි ඒම කතා හදන්නෙ.. නිර්වාන් ස්නේහා ගැලපෙනව කියල අපි උනත් කියනව... හැබැයි අනුත්තරට රගපාන්නෙත් සචින්.. ඒත් අපි කියන්නෙ නෑ ස්නේහයි අනුත්තරයි නියමෙට ගැලපෙනවා කියල.... ඇත්තටම කතාව ඇතුලෙ ඒ අයගෙ රංගනයේ විශිෂ්ටකමට තමයි ඒ කතාව හැදෙන්නෙ... මන් දකින්නෙ ඒමයි... ඒ අයගෙ රංගනය අතිවිශිෂ්ටයි ඒකයි අපි ඒ අයට මේ තරම් ආදරේ කරන්නෙ..😍😍😍😍.. දෙන්නටම සුබපැතුම් ඉදිරි අනාගතේට...👍👍👍👍
ශලනි සචීන් සුසංයෝගය හරිම ආදරණියයි..... ආදරෙයි ශලනි ට ගොඩාක්
❤q
සචින් ශලිනි ගොඩක් ආදරෙයි දෙන්නටම
ස්නේහා ,නිර්වාන් මාර ලස්සනයි ඔය දෙන්නගෙ characters දෙක..ආදරෙයි දෙන්නටම..
Sachin❤️ i think he is very humble and innocent boy
මේ දෙන්න ඉන්න නිසා දවසක් හරි බලන්න පුළුවන් ආදරෙයි ගොඩක්
Sachin &shalani ලස්සනයි ආදරෙයි හැමදාමත් 😊❤❤❤
අනේ එ දෙන්නා නියමට ගැලපෙනවා,,,,ශාලා අක්කි මන් කැමති ම අසාම නිළිය.නියමටම ඔනම චරිතයක් කරනවා,නිහතමානී ගමනක් යන නිළිය ක්.අදරෙයි අදරෙයි ගොඩක් අක්කියෝ .නිර්වාන් & මිස් ❤❤❤
දඩබ්බරයි වගේ අහින්සක විදියට හිටියට .
මම ආසම නිලිය ශලනි අක්කා💖
ස්නේහා💖නිර්වාන්
මේ දෙන්න ඉන්න්වා නම් දවසක් හරි බලාගෙන ඉන්න පුලුවන් ..එතරම් කැමතියි ඒ දෙන්නාට මම .
Thanks Joel for doing this video with our favourites
Ou
Very nice
Aniwa
ඔව්.අනේ .හරිම ලස්සනයි
Ane දාන්නකෝ dance cover එකක්
ශලනි අක්කා කිය කිය හිටපු මූ දැන් ශලනිලු, ශලා ලු. 😁😁 කලින් ලයිව් වලදි අක්කා කිව්වෙ. දැන් නම් එන පොට හොද නෑ ශලනි අක්කේ 😂කොහොම උනත් දෙන්නටම සුබ පතනවා ❤️
නැවතත් දෙන්නවම එකම ඩ්‍රාමා එකකින් දකින්න ලැබේවා කියල දෙන්නගෙම අනාගතයට සුභ පතනව ..❤❤❤
අනේ එහෙම වෙනවනම් හොදයි❤
අම්බෝ ඔව් .ආදරෙයි දෙන්නටම්.
Ehe baluwath anti mehe baluwath anti
Math kemathiiii
හරි ම ලස්සනයි දෙන්නම.ශලිනි සචින් ඔය දෙන්නටම සුභ පතනවා
Sachin song 1 kewa nm Shalani ta mi 100% sachin shala keankota 👉❤His Love is Pouring on Shalani..though their's Age has a Gap 👉 i feel this is their Destiny..SachinShaln 💑 as we know there r many with these kind of Age Gap But Living Happily ( priynka chopra Niks..,aishcharya abishek (many more).,n also in our country ( S,lanka) n WorldWide..anyhow Wishing U Both Best Of Luck #sachinLiyanga #shalniTharka
When the man is older even by 10 to 15 years no one sees it as a gap. Stupid male chauvinism.
@@vishwasathya9368 yaaaaa u r exactly in the right point
සචින් අයියා සිංදු කියන්නත් පුලුවන් නේ..❤️ හැබැයී හරි ලැජ්ජයී වගේ..😀 මරු මරු ලස්සනට කියුවා අයියා. 👍
Joel harima descent. Wena aya nam gossip witharane ahnne. Ekata respect krnn one 💪❤️
Sachinge hinawa thamai lassana
මම නමි කැමතිම💜️ සැබැ ජිවිතේදි ශලනි සහා සචින් විවාහ වෙනවට ඇත්තටම දෙන්නා නමි ගැලපෙනවා කවදත්💚 මම ❤ හදවතිනම ආදරය 💃💞කරන නිළියක් ශලනිතාරකා කියන්න 💖💃💃💃
දැන් එහෙම කිව්වට , බැන්ඳට පස්සෙ වයස් පරතරය ගැන කට්ටිය වද වෙනව
@@fashiongirl0404 සචින්ට වයස කීයද
@@ishuthilakarathna8057 shalinita nm 31ta adu na. Sachin 27k or 26k mta mathaka widiyta kohedi hari dakka
පිස්සුද බන් සච්නට මැච් වෙන්නේ අර ලෝ කොලේජ් ඉන්න අක්කා drama එකේ මේ දෙන්නා මැච් උනාට ඇත්තටම මැච් වෙන්නේ අර අක්කා
@@kavindunethmikajayaweera8005 ow, eya thamai galapenne. Shalinta lassana thibbata poddk eya match wen na.
Shalaniiii... all time favourite 🥺💕
සචී ශලාට කැමතී වගෙ♥️♥️
Aththatama shalani and sachi badinawanam
එයාල අක්කයි මල්ලි..
@@malshanliveshow ඉතින් ????
Joel ඔයත් නියමයි 😍❤ ශලා සචින් අයියා දෙන්නටම ආදරෙයි 😍❤
අනේ ෂෝක් අනේ සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න
Yes Sachin is a well mannered guy.. he used to come to my gym and I found him as a really decent person though never spoke.. he just focused on what he does, was not trying to be funny ( unlike many gym guys). I cud see that he is a Well disciplined guy through his behaviour.. good on ya mate...
Ambo meka daanakn mai balan hitiyee ❤️💓💓 sachin ❤️ shalani..
ආදරෙයි ගොඩක් සචීන් & සලනී.. 🌹❤️❤️
බලාගෙන හිටිය වීඩියෝ එකක් , ගොඩක් ස්තූතියි ❤️❤️
හරිම ලස්සනම කපල්එකක් .හොඳටම ගැලපෙනවා ජේසුගේම පිහිටයි තුන්දෙනාටම From Uk ..🌺🌺🌺🌺🌺
Shala & Sachin 💘
E as walanm rahas godak thibuna dennage 🥴💕
This is the best episode of this channel😍😍👌
Ahamben hari kalawata apu hodama naluwek harima lassanai acting
Shashin n shalani both make a good couple..loving n cute couple
හරිම ලස්සනයි ආසම කපල් එකක්😊❤️❤️
My favourite actress is u shalani.iim very much lV to watch Ur daramas.both of u r acting are very superb...
Shalani Sachin we love you so much. Fantastic couple wish you all the best. Love from Egypt
ඔයාලා දෙන්නා මරු ස්නේහා &නිර්වාන් ❤️❤️❤️
Sachin all rounder kenekne.lassanay sinduwa...❤️
Iwara වෙනකම් baluwa harima ආසාවෙන් .salani sachin dennatama suba පැතුම්
Schin & shalani love you both
Good lack .❤️❤️
ඇත්තටම ඔය.දේන්නාබදිනවාද?ඇත්තටම ආදරේ යි
She became so matured that said she has small surcle of people around her....and even frankly said, to choose Sachin as best out of best, will take more time.... thats the quality women needs maintain.... 👏👌🙌❤
දෙදෙනාම ලස්සනයි තෙරුවන් සරනයි සැමදාම ටෙලිඩාමාවලින් දකින්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා
සේරටම වඩා ආසයි මේ ඉදිරිපත් කරන අයියට මම marry කරලද දන්නේ නැ..නැත්නම් මගේ කරගන්න තිබ්බා..😘😘😘
😂😂ledcd
🤣🤣🤣🤣🤣ඒ මොකක්ද යකෝව් ඒක
Wow Joel. Impressed with your Sinhala. All the very best!
Sachi&shlani dennatama adarei parissamen inna jesu pihitai....
ෂලනි වගෙ මෝරලනැ සචින් සචින් පොඩි ළමයෙක් ආදරෙයි පුතේ ඔයාට සුභ අනාගතයක් ඔයාට
Yes
ආදරෙයි ගොඩාක් සචින් ශලනිට 🌹🌹
ane marry karannako oya 2na lankawe lassanama kapal eka wei❤❤❤
They are so beautiful and a matching couple 💕
Anee. Ssoooo sweet of you Sachini and Shala.. 🥰🥰 I think you guys deserve the best in life.. Sachin looks like you are a very humble person.. love you both.. 😍
දෙන්නට දෙන්නා කියා දෙන්න ආදරෙ තරම්
The chemistry between them is so real. And they are so comfortable with each other. It's amazing ❤️ good luck guys 🎈🎈
Machine couple 💓💓💕💕
love you both so much Sachin n Shalani. thanks Joe for inviting them. oya denna aththatama marry karanwanan api harima kamathiyi.❤🥰😘❤🥰😘
Both of them are humble and nice!!!
What a chemistry between them at KDAT Drama !!!
Nice programme ....❤❤❤
ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි අනේ ඔයලා දෙන්නා marry කරන්න
Wow superb episode ... I enjoyed well.. wish u all the best shala & sachin ❤❤
Sachin aiya ge hithe nm thiyenawa. ..wage kamattak. ❤💩
Best luck shalini akke ❤❤❤ & sachin bro ❤❤❤😘😘😘
Please shihan Mihiraga invite karnna koo
Harima sathutin baluwe. Lassanay program eka.
so funny sachin & shalani.. love you two 💕
සචින් කියන ඒවා 🤣🤣
සචින් පුතා සලනි දුව අාසම දෙන්නා💓💓
That was superb and we enjoyed it.We are waiting for a new discussion with our cutest couple in KDAT . Also Thank you joel for introduced them ❤️ Love u Shala akki and Sachin ayya 😘
Sachin ta politics 👎 👎 👎 👎 👎 modeling ok 👌🏽 no politics 👎 also he can join in good company or airline lassana kollek ahinsaka mata wagei cat eyes 👀 waw ake super ne 😘
දිගටම සිංහලෙන් කරගෙන යන්න. සුබ පැතුම්
😁
😅
කොහේ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා 😍😍😍😍
මන් ආසම දෙන්න ඔය දෙන්නා💝😚මාර ආසයි.. ඇත්තටම ඔය දෙන්න මැරි කලානම් superb වෙයි😘.. ඔය දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ .. ආදරෙයි ඔය දෙන්නටම
Teledrama ekaka ragapapu paliyata e denna married klanm kiden me dennama marri karannada. aththama oya denna hodata ragapanawa lassanai ❤️❤️
SHALANI & SACHIN is cute couple 🧡💫
සචින් ඇන්ඩ් ශලනි ගුඩ් ලක් කියුට්ස්ස්❤❤
ආදරෙයී අක්කී & අයියේ program එකත් සුපර්බ් ❤💜🥰
Ane sachin and shalani match love you both
Shala akki & Sachin ❤️❤️❤️❤️
Adarei 2❤❤❤❤❤❤❤❤❤❤😍
Shalani ❤️.
Shalani and sachin harima lassanata wedasatahana kala.b s. Oba 3 thidenatama.
ෂා...ඤාති දෙන්නෙක් දැක්ක වගෙයි...මෙ... Love කර කර ඉදලා හරියන්නේ නැ දෙන්න අනිවාර්යයෙන්ම කසාද බඳින්නම ඔනා... ලස්සන පැටව් හම්බෙයි ඔයාලට... මොකද දෙන්නම🔥...ෂලනිව කාටවත් දෙන්න අපෙ බලාපොරොත්තුවක් තිබුණේ නැ... නමුත් සචිය 🔥 කොල්ලෙක්... ඉතින් අපි එකගයි...💕
දවසේ කියමන කොචිචර ලස්සනද මෙිවගේ කමෙන්ටිස් නල්‍ර නිලියො කියන්නෙත් මිනිස්ස්‍ර නෙ මල්ලි වගේ ලස්සනට හිතන අය තව තව බිහිවෙිවා මල්ලිගෙ කමෙන්ට් එකේ ලස්සන මන්‍රස්ස කමක් තියෙනව ජය
Denna hodata galapenawa adareta wayasa balapanne na.sachin balai kiyala penneth na shalini nam podi kellek wage..😘
😂😂😂😂
NiCE Presenter Joel 💙
Sachin superb character ♥️
Waiting long time until you upload this video
Good one Thanks Joel👌
Aww sachin oyata sing karannth puluwn neh😘.. lassnie sing kala..
සචින් අයියා❤️❤️ ශලා අක්කා❤️❤️
Aneee hemal aiywa genannko😫😫😫😫
ශලිනි එක්ක wedding poto shoot එකක් කරන්නකෝ ...
So funny ❤️❤️❤️ good job joel ❤️❤️❤️ love you all ❤️❤️❤️
Attatma oyala dennata godk godk godk adarei..Good luck..shaliini akka 💋💋⚘♥️♥️
Sachin My Fv 🖤🥵
What a matching couple 😍😍😍
Beautiful couple
2
Oyala denna hodata galapenawa.❤❤🥰🥰🥰🥰🥰😍😍
ආදරේයි ගොඩක් දෙනාටම 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද දවස හරි හැපී ඔයදෙන්නාට ඉදිරි වැඩ වලට සුභ පතනවා🌹🌹🌹🌹🌹🌹🌹
Very happy . 😂😂🤣🤣😂😂🤣🤣😂😂
Joel 💥 one of my favorite influencers in sl 👌
My favorite couple ❤️