Curcumin and black pepper supplement eka ganath hariyatama dana gatte ape nurse hesh gen thamai ithin.Mage employa mewa use karanawa Matath use karanna kiyanawa but mama thama use kare naha sirgen hariyatama dana gattha nisa ganna ona.healthy life ekakata apiwa danuwat karana oba thumata godak pin❤🙏🙏🙏🙏
ඔබතුමාගේ flaxseed video eka balauwa.. eth ගැටලුවk තියනවා ... ''"'Flaxseed contains lignans, which are plant chemicals that can act like estrogen in the body"""'' me නිසා පිරිමි ayata mewa ගත්තොත් aulak වෙයිද 🤔🤔🤔
ගොඩක් ස්තුතියි මහත්මයා ඔබ කරන මේ දැනුවත් වීම් වලට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ඔබටත් එසේම
වේවා🙏🏿❤️
ඉතා හොද වීඩියෝවක් බොහොම ස්තූති 🎉🎉🎉
Thank you so much 💪🏿❤️
කහ පිලිබද පුංචි දැනුමක් තිබුනෙ ගම්බිරිස් සමග පෝෂන ගුනය වැඩිබව දැනගත්තෙ අද
බොහොම ස්තුති
👍❤️
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි බොහොම ලස්සන පැහැදිලි කිරීමක් මේ ගැන කලාට, අපේ ආයතනයේ කහ පෝෂණ අතිරේකයක් විදිහට නිෂ්පාදනය වෙනවා වසර10 ට එහා අපි මෙය ගැන දැනුවත් කිරීම් කරන්න ලංකාවේ උත්සහ කරනවා ,පිට රටවල් 100 ට එහා online විශාල ඇනවුම් ලැබෙනවා,
කියන්න කනගාටුයි ලංකාවේ අය මේක ගන්න ගිහාම දාහක් ්‍රශ්න අහනවා, අපි හැමදාම කහ දාලා උයනවා කියන තැන එයාලා ඉන්න නිසා අපේ රටේ තියෙන අපේම දේවල් වලින් එයාලට නිසි ප්‍රයෝජන ගන්න විදිහක් නෑ. ස්තුතියි වටිනා පැහැදිලි කිරීමට ❤
බොහොම ස්තූති 🙏🏿❤️
දැනුවත් කළාට බොහොම ස්තුතියි 🧡
🙏🏿❤️
Ithamath watina pahadili kireemak👍oba thumsts theruwan saranai🙏🙏🙏♥️✋🇦🇪
Thank you 🙏🏿❤️
ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වැනි දේ තුළින් අපිව දැනුවත් කෙරුවට සම්මා සම්බුදු සරණයි සියලු දෙවි පිහිටයි 🙏❤️❤️❤️
🙏🏿🙏🏿❤️
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි 2:46
👍❤️
@@NurseHeshsar dinapatha udeta bona wathura widiruwata kaha tikak gammiris kudu tokak dl biwata kamak ne nesa
මම දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි මහත්තයා 🙏
🙏🏿❤️
ස්තුති වටිනවා කහ ගැන සටහන 🙏
🙏🏿❤️
ගොඩක් වටින පැහැදිලි කිරිමක් mr hesh..well done ❤❤❤❤
Thank you dr 👍❤️
අදත් බොහොම වටින දෙයක් දැනගන්න ලැබුන එක ගැන ඔබතුමාට බොහොම ස්තුතියි .
🙏🏿❤️
Dr your videos very useful . Excellent ❤Thanks so much.
Thank you so much 👍❤️
බොහොම ස්තුතියි ඔබට 🙏දීර්ගායුෂ ලැබේවා ඔබට
🙏🏿❤️
ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉
👍❤️
Thanks very much your information
👍❤️
බොහොම ස්තුතියි ඔබතුමාට 🌷
🙏🏿❤️
Thank you so much sir .
U welcome dr 👍❤️
ගොඩක් ස්තුතියි ඔබට
🙏🏿❤️
Thanks obatumata
👍❤️
❤godak sthuti lassanata pahdili kalata 🙏🙏💞
👍❤️
Tharuwan sarani 🙏🙏🙏
🙏🏿❤️
Danuwath kalata godak isthuthi sir
Itha hodeta pahadili kera.👍👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤
Thank you 👍❤️
Thank you
Thank yoy
U welcome 🙏🏿❤️
Thank you puthe ♥️
Mama Israel Wala wada krnne..mehe tiyenawa kaha tablet eka ..mama dawasata ekak bonawa..
👌🔥
❤❤❤
💪🏿❤️
Curcumin and black pepper supplement eka ganath hariyatama dana gatte ape nurse hesh gen thamai ithin.Mage employa mewa use karanawa
Matath use karanna kiyanawa but mama thama use kare naha sirgen hariyatama dana gattha nisa ganna ona.healthy life ekakata apiwa danuwat karana oba thumata godak pin❤🙏🙏🙏🙏
Always thank you for ur support 👍❤️
❤❤❤
Aege le gana vima gena pehediliy vidiyowak karanna pls
❤🎉rata hitiyath video akak danakan enne puduma denumak lebenne
Bohoma sthuthi 👍❤️
Omlat akata dala hodaida
Onema dekata dala hondai
@@NurseHesh thanks sr
Green tea niunama kaha kudu dama bonna hondada
Kindly inform what's the contite of termeric use for 68years old atheritice patient ❤🎉
I do video about that pls stay few days 👍❤️
MAMA KUWAIT INNE ETH HAMADA.DOCTERGA VE DIO BALANAWA MATA MARAMA UDAUWAK THANKS DOCTOR
Thank you so much 👍❤️
Mama hamadama udeta kaha tea hadi kalak meepani tea handak dala bonawa...kamak nadda eka?
Kamak ne 👌
කිරි වලට දාල බොනව මම ඝහ කහ වතුර බෙනා මින් පඝු ගමිිබිරිඝ් දාලත් බොන්න ඔනි ලංකාවෙනමි කඩෙ කහ පිටි කවලන් කරනවා
Ow eka loku prashnayak
😮මම කහ
.වතුර දිය කරලා ටික දවසක් බොන්න පටන් ගත්තා.. ටික දවසක් යද්දි උගුර වේලිලා.. දැවිල්ලක් වගේ ආවා... ඊට පස්සේ ඒක නැවැත්තුවා..
We raid widiyata aran thiyenne
Kiri hodi hadala aharayata ganna. Pol kiri walata kaha wala ushna gathiya hewath sara gatiya adu wenawa. Dinapatha aharayata gaththath gataluwak naha.
@@NurseHesh ehemada
Gedara kotapu kaha kudui gambiris kudui valata danna oni al vathurada unu vathurada.
Unu wathura ganna
Sir people says it reduces Jen’s testosterone is it true
No it’s not true
Sthuyhi sir
👍❤️
සර් දිනපතාම කහ පානය කිරීම අක්මාවට ගැටළුවක් නැද්ද
කහ භාවිතා කරල හදන ජනප්‍රිය පානයක් තියෙනවා නේද golden milk කියලා.පුළුවන්නම් next vedio එකට ඒකගෙනත් කොටසක් එකතු කරන්න...
මමත් ඉස්සර කිරි එකට කහ දලා බිවුවා දැන්නම් නැ 😊😊😊 අයෙත් බොන්න ඔනේ thank ❤❤
👍❤️
බොන්න පුළුවන් ද...
Ou puluwan
Ou
@@NurseHeshDocter කෙනෙක් බෙහෙතක් ලියලා තියෙනවා..ඒක මොනවටද කියන්න පුලුවන් ද?මම දාන්නම්...No එකක් නැද්ද ?
Contact karaga puluwan vidiyak kiyanna puluwanda
0712560075
@NurseHesh thanks
Unu watura walata kaha. Kudui gambiris kudu dala biuwt kmk nad?
Me drink eka hadana widiya mn kiyala dennam
kiyana oya benifit ganda.. kohomada mewa ganda one?normally කොච්චර ganda oneda? Onama deyak ඕනෑවට hoda na kiyanawane
Ow man e gena kiyala dennam
@@NurseHesh ඒක හොඳයි.. නැත්තං ඔබගේ වෙන වීඩියෝ සර්ව සම්පූර්ණයි
..මේකේ ඔය අඩුව තියෙනවා👍👍👍
ඔබතුමාගේ flaxseed video eka balauwa.. eth ගැටලුවk තියනවා ... ''"'Flaxseed contains lignans, which are plant chemicals that can act like estrogen in the body"""'' me නිසා පිරිමි ayata mewa ගත්තොත් aulak වෙයිද 🤔🤔🤔
මම කහ ..වතුර දිය කරලා බොන්න ගත්තා... ටික දවසක් යද්දි උගුර වේලිලා ගියා.. ඊට පස්සේ නැවැත්තුවා ..
ව්‍යංජන වලට දමා ආහාරය ට ගැනීම ප්‍රමානවත් මදිද.
Ow madi mn wedipura ilanga video eke wisthara karannam
@NurseHesh 👍👍👍
Atharaits roginta kopamana gathauthuda. Eya ganne monawa samagada.
Me gena kiyala denawa
Mn hemadam udeta bonva
Great 👌🔥
Thank you sir🎉🎉🎉🎉
Oba thumage social media okkoma mama follow karanawa ❤❤
Oba thumage WhatsApp channel eke link eka danna puluwanda 🙏🙏🙏🙏
whatsapp.com/channel/0029Va8FMaf2P59pxLCDW50h
දිනකට සාමාන්‍ය කෙනෙක් ගන්න ඕනෑ ප්‍රමාණයක් දල වශයෙන් කොච්චරක් වගේ ද?නීරෝගී කෙනෙක් .
දවස්කට ගැරෑම් කොච්චර ගන්න ඕනිද ? දිනපතා පාවිච්චිය සුදුසු ද?
කහ අහාර වේලට දිනපතා එකතු කිරීම කිසිඳු ගැටලුවක් නෑ ආහාර අතිරේකයක් විදියට තියෙනවනම් සැලකිය යුතු කාරනා කිහිපයක් තියෙනව මන් කියන්නම්
කහ පාවිච්චිය නොකර සිටින්නට ඕනෑ monawage kattiyada?
Next turmeric video I will explain it 👍
මම හැමදාම උදේ හිස්බඩ දෙහි බොනව ,එතකොට ඒ එක්කම කහ බිවුවොත් හොදද
Ow hondai
මේ අපි ගෙවල් වලත් වවන අමුකහද? අමුවෙන් ආහරයට ගත්තට බිව්වට ගැටලුවක් නැනේද සර් ?🤔
කිසිම ගැටලුවක් නෑ
මේ මනුස්සයාට කී සැරයක් ප්‍රශ්න ලිවුවාද එකකටවත් උත්තර දෙන්නේ නැහැනේ
😂මන් ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනව අහන්න ගැටලුව සමාවෙන්න ඕනෙ 🙏🏿❤️
@NurseHesh මම ප්‍රශ්න කීපයක් ඇහුවා ඒත් එහෙකටවත් උත්තරීතර දෙන්නේ නැති හින්දා බැරිම තැන මම වට්සැප් එකටත් මැසෙජ් දැම්මා .ඒත් ආන්සර් එකක් නැති හින්දා ඊයේ මම අන්සබ්ක්‍රයිඩ් කරලා දැම්මා මේ පේජ් එක
මගේ ප්‍රශ්නය නම් 1. ඩයට් එක කරද්දී ෆාස්ටින් ඉන්න වෙලාවේ උදේ බෙහෙත් වේල ගත්තොත් ෆාස්ටින් එක කැඩෙනවා ද??
2..දියවැඩියාව තියෙන කෙනෙක් කොච්චර වියායාම අලත් ඇග හදා ගන්න බැරිද..
3.මට පුද්ගලිකව ඔබෙන් උපදෙස් ගන්න පුළුවන් ද.මට පුළුවන් ගෙවීමක් කරන්න .
ඔය තමා ප්‍රශ්න ටික .දැන් වත් උත්තර දෙන්න බලන්න
Hi...hash...g.m.....කහ සම පැහැපත් කර ගැනීමට කොහොමද යොදාගන්න ඕන. බොන්න ඕන කොහොමද fasting කරන ගමන්
❤❤❤❤❤❤
❤❤❤❤
👍❤️
❤❤❤❤❤❤❤❤
🙏🏿❤️
❤❤❤
👍❤️
❤