නිවස මත ඉදිවන සුපිරි හරිතාගාරය,Pollytanul,,BST Saman,Haw make green house, Biosystems Technology

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 48

  • @oshanchandrasekara2391
    @oshanchandrasekara2391 3 роки тому +6

    හැමදාමත් අලුත් දෙයක් එක්ක bst සමන් 😊 නියමයි සර් ගොඩක් වටින video ekak 👍👍❤️

  • @mahendraperera109
    @mahendraperera109 3 роки тому +5

    සුපිරිම වැඩක්. වගා කෙරුවට පස්සෙත් vidio එකක් දාන්න.. සුභපතනවා..

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 3 роки тому +2

    අලුත් අදහසක්... වටිනවා සහෝදරයා ...👊👊👊👊👊

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 роки тому +4

    මේවාගේ කාලයකදී මේවාගේ දෙයක් සමාජය ට ඉදිරිපත් කරපු එකම වටිනවා ..ඔබ සියලු දෙනාටම පිං අත්වේවි. 🙏 ස්තුතියි 🌷.
    අද ඉන්න තරැණ අයයි,,මැදි වියේ අයයි
    ආන්ඩු වට බැන බැන තමයි ඉන්නේ..ඒ අය ගේ ජාන වෙනස් ඇති..හෙළ ජාන ඇති ඔබලාට. කොමද මේක ජය ගන්නේ කියලා..සල්ලි නැහැ කියන කතාව බොහෝ දෙනකුට තියනවා..සැලැබ් එක දාලා අවුරුදු ගනන් ඉන්න අය සිටිනවා..උඩ හදාගන්න විදියක් නැතුව ..ඔබ දෙන උත්තරය මොකක්ද ? මේ අයට උපකාර යක් දෙන්න විදියක් තියනවනම්. බොහෝම දෙනෙක් මේ වැඩේට බහීවි කියලයි මගේ සිතිවිල්ල. ..ඔබලාට පුළුවන් ශක්තියක් වෙන්න ..මේක රටට ම ආදර්ශ යක් .නිකම්ම ගෙදර ටිවී බලබල ඉන්න කාන්තාවන් ට හොඳ දෙයක් ...
    මෙය තවත් මැසිවිලි නගන අයට හොඳ
    උත්තරය ක්..සුබ අනාගතයක් වේවා සැමට 🙏👍

  • @gayanindika5211
    @gayanindika5211 3 роки тому +6

    රජරට දරැවන් BST විෂය ධාරාවෙන් දිවයිනේ අති විශිෂ්ඨයන් කරන නිහතමානී ගුරුවරයා ❤️❤️

  • @FarookMohammadfarook
    @FarookMohammadfarook 2 місяці тому

    ගොඩක් හොඳයි වැඩිය කතානෙත්තුව පොඩ්ඩක් යන්නයි එයා උඩට පොඩ්ඩක් බලමු

  • @Ishu-h8i
    @Ishu-h8i 3 роки тому +2

    Niyamai sir❤️

  • @samedu5667
    @samedu5667 3 роки тому +1

    A marvelous Work, A cool work. I also would like to have one.

  • @nimanthamadushan9953
    @nimanthamadushan9953 3 роки тому +5

    යාපා සර්❤️

  • @hshoppingchannel4268
    @hshoppingchannel4268 3 роки тому +1

    Ape sir...niyamai sir 😍

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 3 роки тому +3

    කෘමී ආවරනයේ සහ uv පොලිතින් වලතොරතුරු ටිකක් දෙන්න

  • @truecopysltv7239
    @truecopysltv7239 3 роки тому +4

    පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ❤️❤️❤️❤️🇱🇰

  • @suransugath2175
    @suransugath2175 3 роки тому +2

    Ela machan jayantha

  • @ranabahumapitiyage3289
    @ranabahumapitiyage3289 2 роки тому

    Api aluth vidhi yata hithamu.obata jaya

  • @dula8353
    @dula8353 3 роки тому

    Niyamai sir thawath video karanna

  • @amilaprabath3350
    @amilaprabath3350 10 місяців тому

    Me pramanaye poli tunnel akak hadanna kiyak vithara yanawada me dawaswala. Slab akak uda

  • @subaanmic1
    @subaanmic1 2 роки тому

    Super vedio ..

  • @nuwanindika4397
    @nuwanindika4397 2 місяці тому

    ශැබ් එකට නිතරම වතුර වැටෙන එකට විසදුමක් නැද්ද එහෙම උනානම් සුපිරි ❤

  • @subaanmic1
    @subaanmic1 2 роки тому

    Matamey mahatage no eka owne .obatumatqgodak tnks.

  • @kumududissanayake3495
    @kumududissanayake3495 2 роки тому

    Mahathmaya seet wahalayak uda barida

  • @lakshmishanika6666
    @lakshmishanika6666 3 роки тому +1

    Sir වර්ග අඩි 1000ක් හදන පොලිටනල් ගෘහයක් සදහා කිඉයක් යනවද

  • @salindatharaka3609
    @salindatharaka3609 2 роки тому

    Kohomada oba thumava sambanda Kara ganne slab ekak uda hadanavanam

  • @elawithtravel320
    @elawithtravel320 3 роки тому

    asolla tikak ganna puluvan da

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 2 роки тому

    Slab eka water proof karanna ona ned

  • @chathurangathusitha9500
    @chathurangathusitha9500 3 роки тому +1

    Laksha 22 k giye rattaran wal inda hadannet oka bola

  • @dgjanaka3767
    @dgjanaka3767 2 роки тому

    Supar

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 роки тому

    🌺🌺🌺👍👍👍

  • @ashano8166
    @ashano8166 2 роки тому

    Slab එකට හානියක් නැද්ද ඕකේන්, වතුර කාන්දු , slab එක දිරන වගේ ඒවා

    • @bstsaman1739
      @bstsaman1739  2 роки тому

      වලක්වාගත හැකි ක්‍රම තිබෙනවා

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige7648 3 роки тому

    Koheda meka thiyenne?

  • @gayya_24
    @gayya_24 3 роки тому

    Nyamai sir

  • @view3604
    @view3604 3 роки тому

    poly turnal hadana kenek contact kra ganna puluwan da

  • @cchathuranga1185
    @cchathuranga1185 3 роки тому +3

    වීඩියෝ එකක් කරාට වැඩක් නෑ ඒක ප්‍රායෝගිකව පෙන්නන එක තමයි වැදගත් මේ චැනල් එකේ ඒක හරියටම කරන නිසා තමයි මම මෙතුමාගේ වීඩියෝ බලන්න එන්නේ අදත් වෙනදා වගේම හොඳ වීඩියෝ එකක්❤️ තව දෙයක් කියන්නම් මේ මනුස්සයා කාට හරි අහුවෙන්න ගිහිල්ලා නූලෙන් බේරිලා තියෙන්නේ ලක්ෂ ම විසි දෙකක් ඒ වගේ වංචාකාරයෝ ඕනතරම් ඉන්න පුළුවන් 😁

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому +1

      අපි තමයි උදව් කලේ

    • @mahendraperera109
      @mahendraperera109 3 роки тому

      ලක්ෂ 22ක් වර්ගඅඩි 1000ක් ගහන්න 😄

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому

    👌🇱🇰👈💪💪💪🙏

  • @binaradananjaya5754
    @binaradananjaya5754 11 місяців тому

    Ape sir

  • @manojhasantha2064
    @manojhasantha2064 2 роки тому

    Price kohomada

  • @ss-lb3eh
    @ss-lb3eh 3 роки тому +2

    සර් අඩු වියදමකින් පොලිටනල් හදාගන්න ක්‍රමයක් නැද්ද ...😌😥

    • @bstsaman1739
      @bstsaman1739  3 роки тому +1

      Ilaga video eke dennam

    • @ss-lb3eh
      @ss-lb3eh 3 роки тому

      @@bstsaman1739 loku deyak sir❤️

  • @Mrkitchenkiriwaula0516
    @Mrkitchenkiriwaula0516 3 роки тому

    මටත් හදාගන්න ඕන. නම්බර් එකක් දෙන්න සම්බන්ධ කරගන්න

    • @subaanmic1
      @subaanmic1 2 роки тому

      Matath metumage no eka denna

  • @kumarraj5723
    @kumarraj5723 Рік тому

    22 lacks is not acceptable figure.