Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හදබිම 😍 Sri Lanka - Thank you Chathura😎
ප්‍රවෘති නිවේදකයෙක් මෙහෙම ගස් නගිද්දි ඇවිදීද්දි ඒක වෙනම හඟීමක් වගේ....❤
2019 th oya wagee raanganathamaa damme ..oya ahu unee apuuruwatama
අපි පොඩි කාලෙ මේ සිරිය හොඳහැටි මේ ගමේ විඳලා තියෙනවා ❤.....ඒක සුන්දර අතීතයක්...රඹුක්කන් ඔයත් පෙන්නුවානම් හරිම අගෙයි,ලස්සනයි ...
Vila eka supiri neda miss. Hodata naanna ehema tawa then tiyeda
චතුර පුතා බොහොමයක් ස්තුතියි, මෙවැනි සුන්දර රූප රචනා අප නෙත් මායිමට ගෙන එනවාට. ❤
මේ තමයි චතුරගෙ හඬින් සුන්දර අභිමානවත් හතරලියද්ද❤❤❤❤ ආඩම්බරයි........
මේවගෙ ස්තාන පෙන්නා ,දෙසපලුවො දුටුවොත් විනාශයි .පරිස්සමෙන් පුතා
අදත් ලස්සන තැනකට අපිව අරන් ගියාට ස්තුතියි චතුර.බුදු සරණයි.පරිස්සමෙන් ❤
මාරම ලස්සනයි ...කියන්න බැරි හැගීම් ගොන්නක් එනවා මේ දකිද්දි..ලස්සනයි චතුර..
මෙ පින් බිමේ ඉපදීම වාසනා කොට සලකන මන්❤ සුබ අනාගතයක් චතුර අයියා
ආඩම්බරයි ❤️❤️ අපේ ගම. ❤❤ හතරලියද්ද 🌿😘
ඔයා හතරලියද්දේ කොහෙද
Vila eke wisthara kohomada yalu
මමත් හදනවා කවදාහරි ලංකාවේ ලස්සනම Villa එක🤙❤
Jaya weva
ආදරෙයි උතුරන්න,😘😘Travel with chathura,😘
❤❤❤....අපේ රටේ වටිනාකම කියල නිමා කරන්න බෑ....
මෙි අපෙ දේෂයයි .සුන්දර ශ්‍රි ලංකාව /.කන්ද උඩරටයි පහත දුමිබරයි වටෙට.මුතු බර මුහුදයි.🇱🇰🇱🇰🇱🇰
ඈත අතීතයේ අපිට කෑම තිබුනා. බෙහෙත් තිබුනා. කාලය තිබුනා. පවුල ජීවිතයක් තිබුනා. සුන්දර මිනිස්සු හිටියා. කෙටියෙන් කිව්වොත් නිවිසැනසිල්ලේ ජීවත් උන සමාජ රටාවක් තිබුනා.ඒ ඔක්කොම මග දාලා අපි ගියා අනිත් රටවල දියුණුව පස්සේ. දැන් අපිට නූතන දියුනුවත් නෑ. අපේ ආහාර රටාවත් නෑ. ඒ හිටපු අව්යාජ මිනිස්සුත් නෑ. පවුල එක්ක ගත කරන්න කාලයකුත් නෑ. ලෙඩ වල ඉවරයකුත් නෑ. නිවිසැනසිල්ලේ ජීවත් වෙන්න රටකුත් නෑ. එක එක රටවල සරණාගතයෝ වගේ ජීවත් වෙනවා. ඊලග පරම්පරාවට සිංහලවත් බෑ.හිතන්න දෙයක්.
Hariytama kiyla tiynwa ❤kathawa sampurna etta
Very true. What a tragedy for one of the most beautiful countries in the world 😮
ඒක උනේ යටත් විජිත සමයේ සිට නේද ?
Wow super awesome place breathtaking views absolutely lovely Thank U so much Chathura Thank U for දෙරණ . V have travel for lot of places u showed us absolutely stunning 🙏👌👍🤩🤗
මේ තමා මගේ රට 🥺 ඒ වගේම අපේ ගම ❤
Marama lassanai. Naanna hoda then tiyeda
ගෙදර අයත් එක්ක එන්න වියදම් අඩු ආරක්ශිත නවාතැන් තියේද?
විවිධ ජාතීන්ගේ ආක්‍රමණික අතපෙවීම්වලට මුහුණදෙමින් අතිශය තීරණාත්මක අවදියක ඉන්න මගෙ රට😢සදාකල් දිනේවා🙏🏽
පුහ්… වෙන ජාති! ඔය මයිනයි පොනිලයි තමයි. වෙන ජාතීන්෴
Wow eyecatching. !!one of your best vlogs i have watched.!!
patta... koreawa apith balanawa. me wage ape koreawa channal eka www.youtube.com/@ceylonguides
Wonderful presentation thanks Chathura never heard of this area before
අම්මෝ පට්ට අපටත් අමුතු නිදහසක් දැනෙන්නේ❤❤
Wow super fantastic vlog Thank U so much Dear Chathura & දෙරණ Taval with Chathura program 🙏👍👌🤩🤗
මේ වැඩසටහන් බලද්දි හිත නිවෙනවා.අපි නොගියත් මේ දේවල් දකිද්දි stress එක නැති වෙනවා😊💐
Very beautiful sights of village and informative video .
අපිට කිට්ටු පැත්ත..හරිම ලස්සනයි ඇත්තටම ඔය පලාතම..
ලස්සන තැන් වලට අපි එක්ක යනවා ගොඩක් පිං මල්ලි 🥰😍🥰 ආදරෙයි තවත් ලස්සන තැනකට එක්ක යන්න ඉක්මනින් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏
such an amazing place! video editing and presenting are great! absolutely, I will add that place to my bucket list 💌 thank you for showing us.
Traditional Bata දෙක නැතුව අලුත් සෙරෙප්පු දෙකක් දාලා තියෙන්නේ චතුර ...😊😊
Mage pana wage mage rata jayawewa chathura jayawewa oyata
සුපිරි ❤ කවදාම හරිම දවසක යන්න ඕන තැනක් 😮😍🍃
Chathura ya.... ela ...bokka
අපූරු රූප රචනාව. Food-SO අපිත් බලන ගමන්
ඇත්තටම ou....මොන කථා tibunath....හරිම ලස්සනයි ...සුන්දර හදවත් tiyana මිනිසුන් ...2006 2007man ජීවත් una....සුපිරි
Love your video style, camera work, colour, music and everything, try and do it in 4K bro
මේක තමයි රට 🇱🇰🤍
Wow !!!!! What a beauty
Mari 😮! Brother. Jayawewa, jayawewa, jayawewa Sri Lanka 🇱🇰💐💯👏💝😌
Background music eka 😍🤭
චතුර අයියා... ❤
❤ Thanks Chathura.💐☘️👏👏💎❤️🇱🇰🙏🇮🇹
ට්‍රැවල් නම් ඉතින් චතුර තමයි ලස්සනයි ❤❤❤
මගේ ගම රංගමුව...❤❤❤❤❤❤
Harima Lassanai❤❤❤❤❤❤
අපේ ලක් මෑනියන් 😇💪❤❤❤💪😍😍😍
මේ රට කොච්චර ලස්සනද..?? Oh My Mother land.. Love you..!!!
හරිම ලස්සන තැනක්.
හතරලියද්ද.වැලිවිට.පහලගම.ශ්‍රී .සරණංකර.සංඝරාජ.විහාරස්ථානයෙ.අපෙ.විශේෂ .පුජනිය.ස්ථානය .ක.🙏🙏🙏🙏🙏🙏🙏❤
Ape gamee ❤ ඉස්සර ජොයින්ට් පාරක් ගහන්න උනත් යන තැන🤣🥴
Nodoomakin
This is the srilanka ❤
Niyamai lassanai ayya
How is the waterfall , bathing place ..feeling salubrious !!❤
මම උපන් සුන්දර ග්‍රාමය. ලමා වියේදි දුව පැන නටපු ඇල දොල කදු මං මාවත්. ඇති සුන්දර හතරලියද්ද .❤
ලංකාවේ මෙපමණ ලස්සන තැන් පෙන්වන එකට ඉස්තුති👍.සිනී? මී පැණි දැම්මා නේද?කරපිංචා තේ එකේ ගුණය සේරම ඉවරයි 😳
ජීවිතේ විදින මිනිස්සු 🥰🥰
මේ තුන්පනේ පැත්ත ද? වීඩියෝ එකේ මුල මවෙයන්ගොඩ පැත්තෙ වගේ පවර් සෙට් එකක් යනවා දැක්ක්කා
👍❤️💐🙏🏼😍lassenai chathure👌
.ane maru .balanna ape rata කොච්චර lasanai da kiyla .aeth a lassna penne nethi tikak innwa na lankawe .math ලංකාවට awama අනිවාර්යයෙන්ම yanna ona ඔය pethata.lankawe kola patata thana kolayak dekath marama හැඟීමක් denne mage rata gena.adare mage රටට .තෙරුවන් සරණයි mage රටට . Aiyath තෙරුවන් සරණයි .parisiaamen ❤
Ha chuthura aiya. Adath awa balanna video aka.❤🎉😂 📹3🎉❤ aiya korean walatath awa netha.❤
Wandami sri lak matha🎉🎉🎉
" මේක තමයි ඉන්න ඕන රට " චතුර, ඔයා හරි 👍 , ඒත් සල්ලි තියෙන්නත් ඕන නේද?, ඒක තමා ප්‍රශ්නේ, දෙරණ ට නම් මොකද ඉතින්, නයි පෙන්න පෙන්න සල්ලි හෙව්වාට , අපිට එහෙම නයි අරින්න බැහැනේ,
well said
Absolutely you are right
හතරලියද්ද❤
රංගමුව අපේ ගම😍♥️
❤ මගෙ අම්මගෙ ගම
Chathure wate baladdi thum paththak hodin me darsheneye wenewa nede?Oya Pennapu vidiyeteme👍
උඹ කොහෙද, අපි තුම්පනේ, අපි තුම්පනේ, අපි නිකවැරටිය, අපි බොයගම, අපි නිලාවැලී, අපි වැල්ලවාය, අපි ගම්පොල, අපි මයීයංගනේ, අපි නුවර මැණිකේ, අපි කන්ද උඩරට. 🤣🤣🤣🤣
ආදරේයි මාගේ ගමට ❤❤
nice intro Chathura ....
Hatharaliyadda. ❤ mage gama.. aththatama harima sundarai..
හතරලියද්ද❤😎
බුදුසරණයි 🎉
26:21 ගීතානිගෙ සිංදුව 🤣🤣🤣🤣 මම ඇර වෙන අය මෙහි සීටීද 🤣🤣🤣🤣
මොකක්ද ඒ සිංදුවේ මුල ?
@@sgeeth එක තමයී මොකක්ද අග මැද මුල, ඇයි එහෙම වුනේ. කවුද ආශ්‍රය කලේ.
Travel with chathura tv එකේ යන්නේ කවදා ද
@dsvlog6100 Tuesday at 12.30 pm on Ada derana 24
Thank you very much for coming to our village
Woww 💆💚
Lankawa hari lassana rata.Halparwo neththan
රඹුක්කන ❤
මම බීලා තියනෝ කිතුල් පැණි එක්ක තේ ❤❤❤
I am proud of myself bcz this is my village
Drone යවන්නෙ තාම මුදියන්සේ ද අයියෙ
Love you ❤
tv eke kiyatada meka yanne😮
අපේ ගම හතරලියද්ද
Chef thankyou niyamai...👍👍👍
THANKING TO CHATHURA& DERANA TV..MEWAGE LASSANA VIDEO APITA RATATAMA PENNUWATA...API KAWADAWATH NODAKKA LASSANA PLACES DAKIMATH SATHUTAK..
1 st views
මගේ ගම... ❤❤
👌👌👌👌👌👍👍👍👍
Liyter eken pahan patthu kirilla koi mahathayda organise kalee
Thanks chathura ❤❤❤❤❤
Wow beautiful
අපේ ගම.
මෙ ගස් බුරුවා මහින්දට කඩෙ නොගියා නම් අද හොද තැනක 😢
Travel නම් chathura තමයි
Thanks chathura ayya ❤
Thumpane Kiyanne Galagedrata ehe thama bord gahala thiyanne😂 Meka Hataraliyadda❤
Hadawathata danenna ape kiyana hageema me ape rata neda kiyana hageema danenna program ekak karanna puluwan ekama kena chathura thama.. ❤
❤ mother land 😍😍
Sangeetheye lassenai.sadde aduwete dammanam Godak Watinewa.putuwe perelei kiyela baye baluwe😂wassak awanam kala hamarai.pudume lassenak thinne 👌😍🇱🇰meke thamai sri lankawe👍🇱🇰
හුලඟ වැදුනත් සැපයි ඒක හරි කන වෙලාවට වැස්සොත් මොකද කරන්නේ any way enjoy ur lunch
එහෙනම් කන්නයී තියෙන්නේ, දැන් ඉතිං කන්නයී තියෙන්නේ, තුම්පනේ , අයීයෝ සල්ලී 🤣🤣🤣🤣
අපේ රට කියද්දි ඒ හැගීම.❤️❤️❤️
32:06 🤣🤣🤣🤣
හදබිම 😍 Sri Lanka - Thank you Chathura😎
ප්‍රවෘති නිවේදකයෙක් මෙහෙම ගස් නගිද්දි ඇවිදීද්දි ඒක වෙනම හඟීමක් වගේ....❤
2019 th oya wagee raanganathamaa damme ..oya ahu unee apuuruwatama
අපි පොඩි කාලෙ මේ සිරිය හොඳහැටි මේ ගමේ විඳලා තියෙනවා ❤.....ඒක සුන්දර අතීතයක්...රඹුක්කන් ඔයත් පෙන්නුවානම් හරිම අගෙයි,ලස්සනයි ...
Vila eka supiri neda miss. Hodata naanna ehema tawa then tiyeda
චතුර පුතා බොහොමයක් ස්තුතියි, මෙවැනි සුන්දර රූප රචනා අප නෙත් මායිමට ගෙන එනවාට. ❤
මේ තමයි චතුරගෙ හඬින් සුන්දර අභිමානවත් හතරලියද්ද❤❤❤❤ ආඩම්බරයි........
මේවගෙ ස්තාන පෙන්නා ,දෙසපලුවො දුටුවොත් විනාශයි .පරිස්සමෙන් පුතා
අදත් ලස්සන තැනකට අපිව අරන් ගියාට ස්තුතියි චතුර.බුදු සරණයි.පරිස්සමෙන් ❤
මාරම ලස්සනයි ...කියන්න බැරි හැගීම් ගොන්නක් එනවා මේ දකිද්දි..ලස්සනයි චතුර..
මෙ පින් බිමේ ඉපදීම වාසනා කොට සලකන මන්❤ සුබ අනාගතයක් චතුර අයියා
ආඩම්බරයි ❤️❤️ අපේ ගම. ❤❤ හතරලියද්ද 🌿😘
ඔයා හතරලියද්දේ කොහෙද
Vila eke wisthara kohomada yalu
මමත් හදනවා කවදාහරි ලංකාවේ ලස්සනම Villa එක🤙❤
Jaya weva
ආදරෙයි උතුරන්න,😘😘
Travel with chathura,😘
❤❤❤....අපේ රටේ වටිනාකම කියල නිමා කරන්න බෑ....
මෙි අපෙ දේෂයයි .සුන්දර ශ්‍රි ලංකාව /.කන්ද උඩරටයි පහත දුමිබරයි වටෙට.මුතු බර මුහුදයි.🇱🇰🇱🇰🇱🇰
ඈත අතීතයේ අපිට කෑම තිබුනා. බෙහෙත් තිබුනා. කාලය තිබුනා. පවුල ජීවිතයක් තිබුනා. සුන්දර මිනිස්සු හිටියා. කෙටියෙන් කිව්වොත් නිවිසැනසිල්ලේ ජීවත් උන සමාජ රටාවක් තිබුනා.
ඒ ඔක්කොම මග දාලා අපි ගියා අනිත් රටවල දියුණුව පස්සේ. දැන් අපිට නූතන දියුනුවත් නෑ. අපේ ආහාර රටාවත් නෑ. ඒ හිටපු අව්යාජ මිනිස්සුත් නෑ. පවුල එක්ක ගත කරන්න කාලයකුත් නෑ. ලෙඩ වල ඉවරයකුත් නෑ. නිවිසැනසිල්ලේ ජීවත් වෙන්න රටකුත් නෑ. එක එක රටවල සරණාගතයෝ වගේ ජීවත් වෙනවා. ඊලග පරම්පරාවට සිංහලවත් බෑ.
හිතන්න දෙයක්.
Hariytama kiyla tiynwa ❤kathawa sampurna etta
Very true. What a tragedy for one of the most beautiful countries in the world 😮
ඒක උනේ යටත් විජිත සමයේ සිට නේද ?
Wow super awesome place breathtaking views absolutely lovely Thank U so much Chathura Thank U for දෙරණ . V have travel for lot of places u showed us absolutely stunning 🙏👌👍🤩🤗
මේ තමා මගේ රට 🥺 ඒ වගේම අපේ ගම ❤
Marama lassanai. Naanna hoda then tiyeda
ගෙදර අයත් එක්ක එන්න වියදම් අඩු ආරක්ශිත නවාතැන් තියේද?
විවිධ ජාතීන්ගේ ආක්‍රමණික අතපෙවීම්වලට මුහුණදෙමින් අතිශය තීරණාත්මක අවදියක ඉන්න මගෙ රට😢
සදාකල් දිනේවා🙏🏽
පුහ්… වෙන ජාති! ඔය මයිනයි පොනිලයි තමයි. වෙන ජාතීන්෴
Wow eyecatching. !!one of your best vlogs i have watched.!!
patta... koreawa apith balanawa. me wage ape koreawa channal eka www.youtube.com/@ceylonguides
Wonderful presentation thanks Chathura never heard of this area before
අම්මෝ පට්ට අපටත් අමුතු නිදහසක් දැනෙන්නේ❤❤
Wow super fantastic vlog Thank U so much Dear Chathura & දෙරණ Taval with Chathura program 🙏👍👌🤩🤗
මේ වැඩසටහන් බලද්දි හිත නිවෙනවා.අපි නොගියත් මේ දේවල් දකිද්දි stress එක නැති වෙනවා😊💐
Very beautiful sights of village and informative video .
අපිට කිට්ටු පැත්ත..හරිම ලස්සනයි ඇත්තටම ඔය පලාතම..
ලස්සන තැන් වලට අපි එක්ක යනවා ගොඩක් පිං මල්ලි 🥰😍🥰 ආදරෙයි තවත් ලස්සන තැනකට එක්ක යන්න ඉක්මනින් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏
such an amazing place! video editing and presenting are great! absolutely, I will add that place to my bucket list 💌 thank you for showing us.
Traditional Bata දෙක නැතුව අලුත් සෙරෙප්පු දෙකක් දාලා තියෙන්නේ චතුර ...😊😊
Mage pana wage mage rata jayawewa chathura jayawewa oyata
සුපිරි ❤ කවදාම හරිම දවසක යන්න ඕන තැනක් 😮😍🍃
Chathura ya.... ela ...bokka
අපූරු රූප රචනාව. Food-SO අපිත් බලන ගමන්
ඇත්තටම ou....මොන කථා tibunath....හරිම ලස්සනයි ...සුන්දර හදවත් tiyana මිනිසුන් ...2006 2007man ජීවත් una....සුපිරි
Love your video style, camera work, colour, music and everything, try and do it in 4K bro
මේක තමයි රට 🇱🇰
🤍
Wow !!!!! What a beauty
Mari 😮! Brother. Jayawewa, jayawewa, jayawewa Sri Lanka 🇱🇰💐💯👏💝😌
Background music eka 😍🤭
චතුර අයියා... ❤
❤ Thanks Chathura.💐☘️👏👏💎❤️🇱🇰🙏🇮🇹
ට්‍රැවල් නම් ඉතින් චතුර තමයි ලස්සනයි ❤❤❤
මගේ ගම රංගමුව...❤❤❤❤❤❤
Harima Lassanai❤❤❤❤❤❤
අපේ ලක් මෑනියන් 😇💪❤❤❤💪😍😍😍
මේ රට කොච්චර ලස්සනද..?? Oh My Mother land.. Love you..!!!
හරිම ලස්සන තැනක්.
හතරලියද්ද.වැලිවිට.පහලගම.ශ්‍රී .සරණංකර.සංඝරාජ.විහාරස්ථානයෙ.අපෙ.විශේෂ .පුජනිය.ස්ථානය .ක.🙏🙏🙏🙏🙏🙏🙏❤
Ape gamee ❤ ඉස්සර ජොයින්ට් පාරක් ගහන්න උනත් යන තැන🤣🥴
Nodoomakin
This is the srilanka ❤
Niyamai lassanai ayya
How is the waterfall , bathing place ..feeling salubrious !!❤
මම උපන් සුන්දර ග්‍රාමය. ලමා වියේදි දුව පැන නටපු ඇල දොල කදු මං මාවත්. ඇති සුන්දර හතරලියද්ද .❤
ලංකාවේ මෙපමණ ලස්සන තැන් පෙන්වන එකට ඉස්තුති👍.
සිනී? මී පැණි දැම්මා නේද?කරපිංචා තේ එකේ ගුණය සේරම ඉවරයි 😳
ජීවිතේ විදින මිනිස්සු 🥰🥰
මේ තුන්පනේ පැත්ත ද? වීඩියෝ එකේ මුල මවෙයන්ගොඩ පැත්තෙ වගේ පවර් සෙට් එකක් යනවා දැක්ක්කා
👍❤️💐🙏🏼😍lassenai chathure👌
.ane maru .balanna ape rata කොච්චර lasanai da kiyla .aeth a lassna penne nethi tikak innwa na lankawe .math ලංකාවට awama අනිවාර්යයෙන්ම yanna ona ඔය pethata.lankawe kola patata thana kolayak dekath marama හැඟීමක් denne mage rata gena.adare mage රටට .තෙරුවන් සරණයි mage රටට . Aiyath තෙරුවන් සරණයි .parisiaamen ❤
Ha chuthura aiya. Adath awa balanna video aka.❤🎉😂 📹3🎉❤ aiya korean walatath awa netha.❤
Wandami sri lak matha🎉🎉🎉
" මේක තමයි ඉන්න ඕන රට " චතුර,
ඔයා හරි 👍 , ඒත් සල්ලි තියෙන්නත් ඕන නේද?, ඒක තමා ප්‍රශ්නේ, දෙරණ ට නම් මොකද ඉතින්, නයි පෙන්න පෙන්න සල්ලි හෙව්වාට , අපිට එහෙම නයි අරින්න බැහැනේ,
well said
Absolutely you are right
හතරලියද්ද❤
රංගමුව අපේ ගම😍♥️
❤ මගෙ අම්මගෙ ගම
Chathure wate baladdi thum paththak hodin me darsheneye wenewa nede?Oya Pennapu vidiyeteme👍
උඹ කොහෙද, අපි තුම්පනේ, අපි තුම්පනේ, අපි නිකවැරටිය, අපි බොයගම, අපි නිලාවැලී, අපි වැල්ලවාය, අපි ගම්පොල, අපි මයීයංගනේ, අපි නුවර මැණිකේ, අපි කන්ද උඩරට. 🤣🤣🤣🤣
ආදරේයි මාගේ ගමට ❤❤
nice intro Chathura ....
Hatharaliyadda. ❤ mage gama.. aththatama harima sundarai..
හතරලියද්ද❤😎
බුදුසරණයි 🎉
26:21 ගීතානිගෙ සිංදුව 🤣🤣🤣🤣 මම ඇර වෙන අය මෙහි සීටීද 🤣🤣🤣🤣
මොකක්ද ඒ සිංදුවේ මුල ?
@@sgeeth එක තමයී මොකක්ද අග මැද මුල, ඇයි එහෙම වුනේ. කවුද ආශ්‍රය කලේ.
Travel with chathura tv එකේ යන්නේ කවදා ද
@dsvlog6100 Tuesday at 12.30 pm on Ada derana 24
Thank you very much for coming to our village
Woww 💆💚
Lankawa hari lassana rata.
Halparwo neththan