හපොයි එයා දැන් ගොඩක් ලොකුයි ආක්ෂා චමුදි || Chandana palihawadana ( announcer )

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 289

  • @SupunTharaka-rn2gt
    @SupunTharaka-rn2gt Рік тому +54

    අපේ චූටි කෙල්ල........ අනාගතේ හරිම පැහැදිලියි... ලස්සන ගමනක් යමු.ආදරෙයි ඉතින්....🥰...
    ජයවේවා.....🎤🤗

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 Рік тому +42

    හොඳ ට සිංදුව කියනවා. සංවරව ඇඳලා සිංදුවට ගැලපෙන්න නටනවා ❤❤❤❤🎉🎉🎉

  • @MalawigeAnupama
    @MalawigeAnupama Рік тому +11

    ඕන සිංදුවක් ආයෙ ඉතින් සුපිරියටම ගායනා කරනවා බුදු සරනයි

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 Рік тому +21

    ලස්සන ගමනක් තියනවා රත්තරන් දුවේ ඔයාට .බුදු සරණයි මගෙ පැටියෝ

  • @madhuradhammika1268
    @madhuradhammika1268 10 місяців тому +4

    තෙරුවන් සරණයි චූටි මැණික .....ඔයා ව සියළුම දෙවියන්ගේ ශක්තියේ බලයෙන් ආරක්ෂා කරත්වා ....අපේ රටට මහා සම්පතක් ඔයා

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 Рік тому +23

    ඇස් වහක් කට වහක් වදින්න එපා මැණික ඔයාට ❤ බුදු සරනයි ..ඔයාගේ දක්ශතාවය තව තවත් දියුණු කර ගැනීමට මගේ මැණික ඔයාට ශක්තිය දයිර්‍ය ලැබේවා

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl Рік тому +25

    ඔයා පිලිවෙල ජිවිතේ හැමදාම තියාගන්න පුතේ.ශශිකා නිසන්සලා වගේ අපේ හදවතේ ගායිකාවක් වෙන්න.ඇදුමෙන් පැලදුමෙන් උනත් ..එතකොට ගමන පැහැදිලි .බුදු සරණයි

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 Рік тому +29

    ඔයාඅපේරටට ලොකු වස්තුවක් .මැනීකසුබ අනාගතයක් දෝනි ගොඩක් ආදරෙයි උම්ම❤❤❤❤❤❤❤

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 Рік тому +24

    තෙරැවන් සරණයි රත්තරන් පැටියට කිසීම ඇස්වහක් කටවසක් අන්න බුගුනයෙන් වෙවා පැටියට උම්මා මැණික ❤❤❤❤❤

  • @kkmixsong3026
    @kkmixsong3026 Рік тому +25

    හරිම විනීත කමට ඇදල හොදයි තෙරැවන් සරණයි ❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +16

    AKSHA. ඔයා. නියමෙටම. සින්දු. ටික. කියනවා. හරිම. ලස්සනයි.❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. AKSHA
    MANIKA ❤️❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +14

    දුව දැන් ලොකු වෙලා ආදරෙයි දුව බුදු සරණයි ❤❤❤❤

  • @indukumari1159
    @indukumari1159 Рік тому +5

    ලස්සනයි මැණික, පරිස්සමින් ඉදිරියටම යන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 Рік тому +82

    ඕව් මගේ මැණිකේ දැන් ගොඩක් ලොකුයී.ලස්සන වෙලා නේ.ආදරේ යී මගේ මැණික එදා වගේම හැමදාමත් .ඔයා කෝච්චර ලොකු උනත් හැමදාමත් ඒ ආදරේ තියේනවා .පරෙස්සමින් ඉන්න මැණික .බුදු සරණයී...!!!❤️🥰😘💓

  • @LasanthadeepalHertogamage
    @LasanthadeepalHertogamage 10 місяців тому +1

    ඇත්තටම දුවගෙ සින්දු අහන්න හරිම ආසා හිතෙනවා

  • @EANishanthi
    @EANishanthi Рік тому +7

    ඔයා ගොඩාක් ලස්සන වේලා උස ගිහින් දැන් නේද .......අපේ රටට වට්නා සම්පතක් දුවේ ඔයා.....කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඔයාගේ සිංදු ...........ඉස්සර වගේ නන්ස්ටොප් එකක් කරන්න පුලුවන් උන ගමන් දුවේ ......බුදු සරණයි ....ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි දුවේ ඔයාට අදරෙයි අපි හැමෝම හැමදාම ඔයාට දුවේ .......

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Рік тому +12

    අපේ ලස්සන චූටි කෙල්ල ඔයා ට වාසනාවන්ත ලස්සන සුභ අනාගතයක් වෙිිවා අක්ෂා චමුදි💙 ❤️💛

  • @mallikamallika8571
    @mallikamallika8571 Рік тому +1

    ලස්සනයි පුතෙ budusaranai ආදරෙයි රත්තරන් ❤❤❤❤❤

  • @shenuwionelsha284
    @shenuwionelsha284 Рік тому +12

    අපෙ අම්මා හරි ආස බබෙක් ❤ චූටි නංගියා චූටි කාලෙ ඉදම් මාත් හරි ආසයි.ඒ ඇක්ශන් චූටි කොලු පැටියෙක් වගේ..පට්ට ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් ❤❤

  • @sarathpremasiri3241
    @sarathpremasiri3241 Рік тому +2

    පුතෙ ඔයාට බුදුසරණයි ජයෙන් ජයම වේවා , පොඩ් කාලෙ ඉඳන් මම ඔයාගෙ රසිකයෙක්, (usa ) සිට

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 Рік тому +2

    සැබෑම දක්ශ දරුවෙක්.. තෙරුවන් සරනයි....

  • @shwusbs3889
    @shwusbs3889 Рік тому +6

    ලස්සන ගමනක් යන්න සුදු මැනික ❤❤

  • @LasanthadeepalHertogamage
    @LasanthadeepalHertogamage 10 місяців тому

    දුවගෙ සින්දු හරිම ලස්සන යි😊😅🎉🎉🎉😅😅😅😊

  • @NehanWimalaratne
    @NehanWimalaratne 27 днів тому +1

    Good voice❤

  • @mohomedjaufar1076
    @mohomedjaufar1076 Рік тому +2

    Hasa duwa parisamen api emoma godak adarei❤️❤️❤️❤️

  • @chandrawathichandrawathi3818

    ලස්සනයි මැණික. දැන් ලොකුයි හැමදාම ලස්සනට ඉන්න තෙරුවන් සරණයි

  • @pathiranasenarath6670
    @pathiranasenarath6670 8 місяців тому

    මගෙ පුතේ තෙරුවන් සරණයි ....පරිස්සමෙන් ඉන්න ඕනි ❤❤❤❤❤❤

  • @NehanWimalarathna-ls8wv
    @NehanWimalarathna-ls8wv 8 місяців тому +1

    Good voice

  • @chandanalatha6319
    @chandanalatha6319 Рік тому +11

    ඔයා හරිම දක්සයි දුව ජේසු පිහිටයි ඔයාට ❤

    • @aamm8305
      @aamm8305 Рік тому

      Godakk..adarei...doniyooo...parssamin..inna...budusaranai...oyata..💋💋💋💋❤❤❤❤❤

  • @imashisathsarani1358
    @imashisathsarani1358 Рік тому +1

    Godak lassanai nangi babo
    Budu sarani menika😊❤❤❤❤❤😊

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +3

    බුදු සරණයි.
    ඔයා ලස්සනයි.

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv Рік тому +1

    ලස්සනයි ලස්සනයි ගොඩක් මැනිකේ බුදු සරනයී දෙව් පිහිටයී ගොඩක් දවසකින් දැක්කෙ ඔයා මැනිකේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹💋💋💋💋💃💃💃🥰🥰🥰🥰

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +2

    දුව ලස්සනටම කියනවා. හොඳ අනාගතයක් තියෙනවා.

  • @kumarilka5653
    @kumarilka5653 Рік тому +7

    ආදරේ යී මැණික දැන් ගොඩාක් ලොකු වෙලා නේද බුදුසරණයි 🥰🥰🥰🥰❤️❤️❤️

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Рік тому +4

    බුදු සරණයි දෝනී

  • @asokanalani3940
    @asokanalani3940 Рік тому +2

    ජයවේවා..... දුව... බුදුසරණයි 🙏🙏මම කුවේට්

  • @DushmanthiPushpika-tk7yz
    @DushmanthiPushpika-tk7yz Рік тому

    Niyamai petiyo.mamath rathnapure niwitigala. Bs oyata good luck.

  • @mywatchingvideos3557
    @mywatchingvideos3557 Рік тому

    ❤️❤️ දෝණී පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි තුනුරුවන්ගේම සරණයි

  • @SubashPriyananda
    @SubashPriyananda Рік тому

    ලස්සනයි දුව ❤️❤️❤️

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq Рік тому +6

    බුදු සරනයි දුවේ

  • @gayansudarma6631
    @gayansudarma6631 Рік тому +15

    ❤️❤️❤️❤️ ආදරෙයි මැණික 🌹🌹🌹

  • @AccAcc-t9l
    @AccAcc-t9l Рік тому

    Taruwan saranae duwa oyata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SakuththalaJeewani-eh7pm
    @SakuththalaJeewani-eh7pm Рік тому

    Dan eya loku wela adarei manika budu saranai 🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @surenakalanka6952
    @surenakalanka6952 Рік тому +1

    අනිවාර්යයෙන්ම පැහැදිලියි දක්ෂතාවය ලංකාවේ බෑන්ඩ් එකක් වෙන්න ප්‍රාර්ථනය

  • @Joanna-js7up
    @Joanna-js7up Рік тому +3

    ❤❤❤Budu saranai pna

  • @nuwankumara-cb7tc
    @nuwankumara-cb7tc Рік тому +1

    අපේ චූටි කෙල්ල දැන් ලොකු වෙලා බුදුසරණයි පුතේ ඔයාට

  • @GayaniWasanthi-ts8bx
    @GayaniWasanthi-ts8bx Рік тому

    Great ❤❤❤lassanai manika❤❤jaya wewa theruwan saranai!!!

  • @ruwanpathiranagejayawathi8466
    @ruwanpathiranagejayawathi8466 Рік тому +1

    Very very nice duwa.🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @Secrecooking-s3d
    @Secrecooking-s3d Рік тому

    super hit ekak

  • @RanjaniSadalatha
    @RanjaniSadalatha Рік тому

    අනේ මගේ චූටි මැණික ඔයා මොන තරම් ලස්සනද මොන තරම් ඉදිරියට ගියත් බාගෙට නම් රෙදි අදින්න එපා ඇඟ වැහෙන රෙදි අදින්න ඔයාට බුදු සරණයි !!!

  • @ppalithaindrajithpalithain5575

    බුදුසරනයි ලස්සනයි මැනික ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌻

  • @shayanianuththara6410
    @shayanianuththara6410 Рік тому

    ලස්සනයි puthe bs dp

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +1

    Good Good baby baby baby baby baby ❤❤❤❤❤

  • @DulminiNisansala-l8l
    @DulminiNisansala-l8l Рік тому

    ❤❤ lassanai godak bs manika ❤❤❤

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 Рік тому

    Niyamai puthe..hemadama wedikawata enakota ehema sanwara endumakin enna.

  • @GeethaniWijerathne-w4v
    @GeethaniWijerathne-w4v 11 місяців тому

    Ona sinduwak supiriyata kiyana oya harima dakshai..❤❤❤❤

  • @roshaniwasundara7775
    @roshaniwasundara7775 Рік тому +6

    අනේ මෙච්චර ලොකු උනේ කොහොමද , කාලෙකින් දැක්කෙ ,බුදුසරණය් පැට්ටෝ

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 11 місяців тому

    ❤දැන් ලස්සනයි ඔයා

  • @nihalkumara3862
    @nihalkumara3862 Рік тому

    All write nice backing ❤

  • @dulanidevi506
    @dulanidevi506 Рік тому

    බුදු saranai diyaniye.

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu Рік тому

    ආදරෙයි ආදරෙයි හැමදාමත් ආදරෙයි❤️

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 Рік тому +1

    ආදරෙයි මැණික තෙරුවන්සරණයි

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Рік тому

    🎉🎉🎉🎉🎉good luck dony

  • @niroshaniroshad8513
    @niroshaniroshad8513 Рік тому

    ලස්සනයි

  • @piyangiweerakoon8161
    @piyangiweerakoon8161 Рік тому +1

    මම ගොඩාක් අදරේ යි මැනික ❤❤❤

  • @amaedirisingha
    @amaedirisingha Рік тому

    Harima lassanai adarei doni

  • @NehanWimalarathna-ls8wv
    @NehanWimalarathna-ls8wv 10 місяців тому +1

    😄🤣😆😃😀♥️👍

  • @erangaviraj6822
    @erangaviraj6822 9 місяців тому

    Aksha,oya gayanalowe minipahana.digugamaanak yanna diyaniyata subapatjanawa

  • @slbeats_PG
    @slbeats_PG Рік тому +2

    thawama anunge sindu kiyana eka witharayi

  • @wimalprabha3575
    @wimalprabha3575 Рік тому +4

    Good job

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому

    Your beutiyfull aksha manika ❤❤❤❤❤❤❤❤

  • @chathurangadeshappriya9432
    @chathurangadeshappriya9432 Рік тому

    Budu saranai puthe

  • @GeethaniGayan-gj2ni
    @GeethaniGayan-gj2ni 10 місяців тому

    ලස්සනයි මැනික ,, දැන් ලොකුයි ..

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +2

    Theruwan saranai manika ❤❤❤❤❤

  • @nelperera606
    @nelperera606 Рік тому

    ❤️❤️Good luck sister

  • @lahirusandaruwan8260
    @lahirusandaruwan8260 Рік тому +1

    ජයවේවා 🥰🥰❤️

  • @ThanujaKalhara-j4s
    @ThanujaKalhara-j4s 10 місяців тому

    ලස්සනයි කෙල්ලේ ❤❤

  • @user-podikolla
    @user-podikolla Рік тому +3

    ❤❤❤❤❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Рік тому +3

    ලස්සනයි පුතෙ

  • @MadushekaPreyankare-j8g
    @MadushekaPreyankare-j8g Рік тому

    ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @syamaranadingha9580
    @syamaranadingha9580 Рік тому

    ❤❤❤jayawewa donya Dan lokuine bs

  • @rmngunathilake5388
    @rmngunathilake5388 Рік тому +5

    ෆිල්ම් වල ටෙලිනාට්‍ය වල ඉන්න ලමයි ඉක්මනට ලොකු වෙන්නත්, අපි එහෙම ඉක්මනට ලොකු නොවෙන්නත් හේතුව මොකක්ද හැබෑට? 😂😂

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Рік тому +1

    A.Spiri🌈🌄😄🌻🌹

  • @surekadilrukshi1539
    @surekadilrukshi1539 Рік тому

    ආදරෙයි ❤❤❤

  • @YasiruRashmitha-tx8vf
    @YasiruRashmitha-tx8vf Рік тому

    දුව ගොඩක් සින්දු කියන්න සුබ ගමන් ❤❤❤ බුදු සරණයි !!!

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn Рік тому +2

    Godak lassanai duwata bs❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Рік тому

    Aksaha Oya Harima Dakshaii

  • @CBLankaMicrocreditltdMonaragal

    Budusaranai menika❤

  • @NiroshaShyamali-dh8qy
    @NiroshaShyamali-dh8qy Рік тому

    Budu saranai manika ummmmma

  • @fathimarifaya9516
    @fathimarifaya9516 Рік тому

    ❤❤❤❤❤🎉Superrrr❤❤❤❤❤❤

  • @kumudukumari
    @kumudukumari Рік тому

    Goda kalekin budu saranai puthe

  • @MadusankaImesh-l8d
    @MadusankaImesh-l8d Рік тому

    Oyat lassan anagathayk thiyenawa manika

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 Рік тому +1

    Lassani cute💕 cute💕 cute💕 Lassani ❤ ❤️❤❤️❤❤️

  • @thushandissanayaka368
    @thushandissanayaka368 Рік тому

    Budusaranai ❤❤❤❤

  • @nd-li3xm
    @nd-li3xm Рік тому

    ආදරේයි මැනික බූදුසරණයි .

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 Рік тому

    Budusaranai

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r Рік тому

    ලස්සනයි පුතේ.....උම්මා

  • @Fidjjddh
    @Fidjjddh Рік тому

    හරිම ලස්සනයි

  • @samankumara9519
    @samankumara9519 Рік тому +1

    Lassani supper jayawewa 🎉