Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආක්ශා චමූදී දූවේ ඔයාට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබෙවා උතූම් ශ්‍රි දළඳා වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබෙවා ඔයාගේ සියළුම සිතුම් පැතුම් ඉටූවේවා
ඇත්තටම ගොඩාක් දක්ෂතා තියෙන දරුවෙක් ....jaya වේවා
Maru aksha oya keeya vasareda
එල. ශ්‍රී ලංකා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වෙනවා. ජයම වේවා.
නර්තනයටත් ගායනයටත් එක වගේ දක්ෂකම් තියෙන ඔයාට තෙරුවන් සරණයි,සුභ අනාගතයක් දුවේ
එ කටහඩ එ නර්තන හැකියාව හැමදමත් වැජබෙවා🎉🎉 හරිම දක්ෂ දරැවෙක් බුදු සරණයි දොනිට
Dsaunq🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧💗eee💗e💗💗
හරිම ලස්සනයි අක්ෂා දුව අපි හැමදාම ඔයාගෙ සිංදු අහනවා බුදු සරනයි දෙවි පිහිටයි
නැගිටිනනකොට වට්ටන්න මිනිස්සු හිටියට වැටෙනකොට නැගිට්ටන්න මිනිස්සු අඩුයී ඒ නීසා කවුරු මොනවා කිවුවත් ඔයාගෙ ගමන ඔයා යන්න පුතේ බුදුසරනයී..
❤
ඇත්තටම සුපිරි ප්‍රසංග වේදිකාවටනියමයි.හොද හැම පැත්තක්ම දියුනු කර ගන්න දුව.තෙරුවන් සරණයි
පන වගේ ආදරෙයි වස්තුවේ❤❤
පට්ට බැකින්Embilipitiya delighted ලගේ සවුන්ඩ් බැලන්ස් පට්ටම
🇧🇯🥨🍉e
Ftt
කිපවතවක්ම බැලුවේ මන් විතරයි ද...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ හැම වීරයෝ එකක්ම හරිම අසාවෙන් බලන්නේ...සුදු දුවේ හැමදාමත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔනි බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි සුදු දුවේ ...ඝණ දෙව් පිහිටයි සුදු දුවේ ඔයාට ...හැමදාමත් අදරෙයි සුදු දුවේ
පට්ට clear backing එකක් ,ඒකටම සෙට්වෙන පුංචි ගායිකාව....❤️🔥🔥🙏
ඒ බැකින් එකනම් කියල වැඩක් නෑ සුපිරියි ඩිලටයිටඩ් 😊😊💟💟😋😋
ඇත්තටම මගේ සම්පූර්ණ ඇග හිරි වැටෙනවා ලස්සනයි පුතේ ඔයාට වරදින්නේ ne කවදාවත් ඔයා den ටිකක් ලොකු වෙලා ❤❤❤❤❤❤❤❤❤
ගානයයි නර්තනයයි දෙකම දෙනවා සුපිරියටම 😍😍
❤❤❤❤❤❤❤
නියමයි දුවේ
ඩිලයිට් woow බැකින් සුපිරි
Dhuwe oya manikak..oya dakka පළවෙනි දවසේ idan හැමදාම oyage getha අහනවා ...ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
කියන්න වචන na මැණිකේ ගොඩාක් ආදරෙයි ගොඩාක් ලස්සනයි..බුදු සරණයි පුතේ..😍😍😍
w
Patta aderei api monaragala doni😄😄😄😄😄😄😄😄😄😄💗💗💗💗💗💗
මගෙ පුතේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න රත්තරං 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මා නොවන මම වැඩසටහනේ ආක්ශා නන්ගිගෙ සින්දු අහල ,ඉස්සර බැනපු කමෙන්ට් වලට කින්ඩි දාල යන්න ආපු මම😂❤.ghuwa gal walinma maliga hadpu akshaat suba pathum❤🎉
හොය හොයා බලනවා පුතේ ඔයාගේ song තව තව දියුනු වේවා මැනික...❤️❤️❤️❤️
සුභ අනාගතයක් පුතේ
අනේ දුව හරිම ලස්සනයි ....ඔයා ගොඩක් දක්ෂ ළමයෙක් ...ඔයාට තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේම පිහිටයි ...දිනෙන් දින ඔයාගේ ජීවිතේ වාසනාවන්ත වේවා ......
ඩ්ලයිට් නියමයි
ගොඩක් ගොඩක් ලස්සනයි ලස්සනයි මැනික ❤❤❤❤මගේ පාලුවට ඔයා ගේ ගීත අහනවා ඉදිරියට යන්න වසනාව ලැබෙවා බුදු සරනයී දෙව් පිහිටයී මැනික ඔයාට ❤️❤️❤️❤️❤❤❤👍👍👍😘😘😘🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
බුදු සරණය් මැනික සුබ අනගතයක් .ගායනය වගෙම ඉගෙනුමත් හොදින් කරගන්න .
ලස්සනයි
පොඩි උනාට. වැඩසුපිරිඔයාගෙ. නියමගැම්මක්. තවදිගට. කරගෙන. යන්න කියල. මම ඔයාට. ආශ්වාසය. කරනවා
අහන්න ඉන්න බැරි ව්දියේ ඝෝෂාකාරී සද්දයක් නැති පැහැදිලි අහන් ඉන්න පුලුවන් ..සින්දුව...❤️
ලස්සනයි❤️❤️❤️
ලස්සනයි. . Good luck
මමත් ඉතින් ඔක්කම්පිටියෙ මැණික් කොල්ලෙක් ජය වේවා චමොඩි සුභ පැතුම්
අා෴සුපිරියක්෴පොඩිකාලෙ.වගෙ෴ලස්සනයි෴
තව කෙනෙක්ගෙ හිත රිද්දන්න හිතන්නවත් එපා.කව්රුහරි අපේ හිත් රිද්දද්දි අපිට ඒක කොච්චර වේදනාවක්ද
දැන් කාගෙද රිදිලා තියෙන්නෙ 🤔🤔
Wow නියමයි 👍මේ වයසේ මේ තරම් දක්ෂතාවයක්
❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි නංගියෝ
මේ අපේ අනාගත ගීත කෝකිලාව් බුදු සරනයි දුවේ.
ගුලි කාලද බං 😂😂😂
@@damayanthidarsha2242 ඇයි එහෙම කියන්නේ පොඩි ලමයෙක් නේ එයා කවදහරි එයා එහෙම වෙනවට ඔයා කැමති නැද්ද
බැකින් එක පට්ට.. කිසිම ගෝශාවක් නැ..😍
ලස්සනයි මැණිකේ 😘❤️😘
Daga malla lassanai adarei goodak manike 👍👍👍👍👍👍👍👍👍😘😘😘😘
කියන්න වචන නැ ** සුපිරීයි**-
අවන්කවම මන් ආක්ශාව දකින්න ආස ඔහොම ඩෙලිම් ගහන් ඉන්නවට වඩා ගව්මක් ඇදන් ඉද්දි කොච්චර ලස්සනද ලමා කම පේනව .හොද අනාගතයක් නන්ගි ❤️සුබ පැතුම්
උබට පේන්න නෙමෙයි බන් ඒ ලමය අඳින්නෙ ප්‍රසන්ග වේදිකාවට ගැලපෙන විදියට
Niyamai supiri
ලස්සනයි මැනික බුදු සරනයි ❤❤❤❤
ලංකාවේ හොදම ගායිකාව වෙන්න ජැයවේවා පුංචි නංගී ❤
අපි ආසම ගායිකාව ඔයා නංගී සුභ පතනවා ඔයාට 🎉❤ තව තව ශක්තිය ලැබෙන්න කියලා පර්තනා කරනවා නංගී 🎉❤❤❤😊
ලස්සනයි මැනික .පරිස්සමෙන් ඉදිරියටම යන්න .කවෘවත් කියන දේවල් වැඩක් නෑ.ඇත්තටම ඔයා මැනිකක් .💖💖💖💖💖💖💖💖💖💖
,ලස්සනයි.දෝනි.❤❤❤❤❤
නියමයි
බැකින්නම් පට්ටයි මරු
ලන්කාවටවම ආඩම්බරයක් දුවේ . ජයෙන් ජය ♥️ . ප්‍රසන්ග වේදිකාවට වටින මැණිකක් ♥️♥️
Lassanai patiyo 👍👍👍👍
ගීත මාහාචාර්‍යවරු කොමෙන්ට් දාලා තියෙනවා ගොඩක්... 🤣 ලස්සනයි දුව❤️😍
Sinduwak kiyaddi natwenwa tamai.eka itin katwat nawattanna ba.eka dnne sindu kiyna kenek tamai.lankawe minissu danne podi ayatat eka eka wachna kiynna.irisiyawa කුහක kam krnna epa.me lamaya aththatama dakshai eda idanma.balanna barinan nobala inna..bususaranai manika
❤️
She is excellent well done. Wish you all the best duwe. 😊
හරිම ලස්සනයි අක්ෂා ඔයාගෙ සිංදු මම හැමදාම අහනවා බුදු සරනයි ඔයාට
ගොඩක් ලස්සනයි ❤️😘😘😘
Nangiye❤️ supiry 🤛 😊😊😊
🌹🌻🌹💞 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවෙි බුදු සරණයි ආක්ෂා
Wow niyamai nangi
Kitak gahala lassana .rahatama kiynwa patta aksha lassanai .wada kiynne mewa .ashawari band eke inna lamainge aththtam show witharai wada na ekath mathak una .
Niyamai
Supiri baking eka 👌🤙
ගොඩක් ලස්සනය්
Niyamai man asama sindu setekak thama adarei oyata godak patiyoo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අක්සා ඔයා ගෙ සින්දු ව මරු අපෙ තාත්තා ඔයා ගෙ සින්දු විතරයි අහන්නෙ❤❤❤❤❤❤හරිම❤❤❤😊ලස්සනය්
මගෙ පුතේ බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න ඕනි ❤❤❤❤❤❤
ආසම ගායිකාවක් බුදු සරනයි නංගි❤❤
බැකින් පාර සූපිරි ෆට්ට පැහැදිලි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Jaya weewa
Punchi donige anagatheta suba pathum. Harima lassanai.
Patta baking
Super sounds ...
ලස්සනයි 😊 තව තවත් දියුණු වෙන්න ඔනී මේ හැකියාව
ලස්සනයි පුතේ අාදරෙයි
එයා දුවෙක් කියල කවුරු හරි කියනව මට ඇහුන.
Supiri babo ane aluth song tikak karannako nagala yana
බැකින් සුපිරි
ලස්සනයි 10 පාරක් බැලුවත් එපා වෙන්නෑ💐💐💐💐💐
Supiri
Jayawewa pateyoo
Niyamai❤❤
Adrei baji delighted
ගායනය හැකියාව ගැන කියන්න වචන නෑ❤
very good your song.i like it.I love you dougther.best my wishes.
ලස්සනයි,,මැණික
Nice singer,nice dancer,pretty girl.
ලස්සනයි තෙරැවන් සරණයි
Natanne nthuwa kiynwa nm thawath lassani dglnkota sinduwe lassna nti wenwa❤️
ඒක නම් මරු
හරිම ලස්සනයි පුතේ
එයා දුවෙක් මම හිතන්නෙ..
එකම සින්දු ටික නිසා ආක්ශා චමුදිව .. එපා වෙන .. අලුත් ගී තරුවලට හිතයන .. දෙ වැඩි ඈතක නැහ්..😕.... නංගියෙ... අලුත් සින්දු ටිකක් තොරමු කො ගැම්මට
ලස්සනයි මැනික සියලු දෙවි පිහිටයි ඔබට
ලස්සනයි මැණික.නැටුම නැත්නම් සුපිරි
Backing ekanam suppa.....kawruth a gena kathawak ne
Aksha...❤ Diyunuwen diyunuwatama path wewa....❤❤❤❤❤ Thawa thawath shakthimath wewa...❤❤❤❤
God bless Putha 🙏 ❤
Backing patta...😍
ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ❤️❤️
🥰❤️🌹 එකෙන්ම ආක්ශා චමුදි
Budusaranai puthe
නියමයි❤
ආක්ශා චමූදී දූවේ ඔයාට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබෙවා උතූම් ශ්‍රි දළඳා වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබෙවා ඔයාගේ සියළුම සිතුම් පැතුම් ඉටූවේවා
ඇත්තටම ගොඩාක් දක්ෂතා තියෙන දරුවෙක් ....jaya වේවා
Maru aksha oya keeya vasareda
එල. ශ්‍රී ලංකා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වෙනවා. ජයම වේවා.
නර්තනයටත් ගායනයටත් එක වගේ දක්ෂකම් තියෙන ඔයාට තෙරුවන් සරණයි,සුභ අනාගතයක් දුවේ
එ කටහඩ එ නර්තන හැකියාව හැමදමත් වැජබෙවා🎉🎉 හරිම දක්ෂ දරැවෙක් බුදු සරණයි දොනිට
Dsaunq🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧💗eee💗e💗💗
හරිම ලස්සනයි අක්ෂා දුව අපි හැමදාම ඔයාගෙ සිංදු අහනවා බුදු සරනයි දෙවි පිහිටයි
නැගිටිනනකොට වට්ටන්න මිනිස්සු හිටියට වැටෙනකොට නැගිට්ටන්න මිනිස්සු අඩුයී ඒ නීසා කවුරු මොනවා කිවුවත් ඔයාගෙ ගමන ඔයා යන්න පුතේ බුදුසරනයී..
❤
ඇත්තටම සුපිරි ප්‍රසංග වේදිකාවටනියමයි.හොද හැම පැත්තක්ම දියුනු කර ගන්න දුව.තෙරුවන් සරණයි
පන වගේ ආදරෙයි වස්තුවේ❤❤
පට්ට බැකින්
Embilipitiya delighted ලගේ සවුන්ඩ් බැලන්ස් පට්ටම
🇧🇯🥨🍉e
Ftt
කිපවතවක්ම බැලුවේ මන් විතරයි ද...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ හැම වීරයෝ එකක්ම හරිම අසාවෙන් බලන්නේ...සුදු දුවේ හැමදාමත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔනි බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි සුදු දුවේ ...ඝණ දෙව් පිහිටයි සුදු දුවේ ඔයාට ...හැමදාමත් අදරෙයි සුදු දුවේ
පට්ට clear backing එකක් ,ඒකටම සෙට්වෙන පුංචි ගායිකාව....❤️🔥🔥🙏
ඒ බැකින් එකනම් කියල වැඩක් නෑ සුපිරියි ඩිලටයිටඩ් 😊😊💟💟😋😋
ඇත්තටම මගේ සම්පූර්ණ ඇග හිරි වැටෙනවා ලස්සනයි පුතේ ඔයාට වරදින්නේ ne කවදාවත් ඔයා den ටිකක් ලොකු වෙලා ❤❤❤❤❤❤❤❤❤
ගානයයි නර්තනයයි දෙකම දෙනවා සුපිරියටම 😍😍
❤❤❤❤❤❤❤
නියමයි දුවේ
ඩිලයිට් woow බැකින් සුපිරි
Dhuwe oya manikak..oya dakka පළවෙනි දවසේ idan හැමදාම oyage getha අහනවා ...ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
කියන්න වචන na මැණිකේ ගොඩාක් ආදරෙයි ගොඩාක් ලස්සනයි..බුදු සරණයි පුතේ..😍😍😍
w
Patta aderei api monaragala doni😄😄😄😄😄😄😄😄😄😄💗💗💗💗💗💗
මගෙ පුතේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න රත්තරං 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මා නොවන මම වැඩසටහනේ ආක්ශා නන්ගිගෙ සින්දු අහල ,ඉස්සර බැනපු කමෙන්ට් වලට කින්ඩි දාල යන්න ආපු මම😂❤.ghuwa gal walinma maliga hadpu akshaat suba pathum❤🎉
හොය හොයා බලනවා පුතේ ඔයාගේ song තව තව දියුනු වේවා මැනික...❤️❤️❤️❤️
සුභ අනාගතයක් පුතේ
අනේ දුව හරිම ලස්සනයි ....ඔයා ගොඩක් දක්ෂ ළමයෙක් ...ඔයාට තෙරුවන් සරණයි ....සතර වරම් දෙවියන්ගේම පිහිටයි ..
.දිනෙන් දින ඔයාගේ ජීවිතේ වාසනාවන්ත වේවා ......
ඩ්ලයිට් නියමයි
ගොඩක් ගොඩක් ලස්සනයි ලස්සනයි මැනික ❤❤❤❤මගේ පාලුවට ඔයා ගේ ගීත අහනවා ඉදිරියට යන්න වසනාව ලැබෙවා බුදු සරනයී දෙව් පිහිටයී මැනික ඔයාට ❤️❤️❤️❤️❤❤❤👍👍👍😘😘😘🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
බුදු සරණය් මැනික සුබ අනගතයක් .ගායනය වගෙම ඉගෙනුමත් හොදින් කරගන්න .
ලස්සනයි
පොඩි උනාට. වැඩසුපිරිඔයාගෙ. නියමගැම්මක්. තවදිගට. කරගෙන. යන්න කියල. මම ඔයාට. ආශ්වාසය. කරනවා
අහන්න ඉන්න බැරි ව්දියේ ඝෝෂාකාරී සද්දයක් නැති පැහැදිලි අහන් ඉන්න පුලුවන් ..සින්දුව...❤️
ලස්සනයි❤️❤️❤️
ලස්සනයි. . Good luck
මමත් ඉතින් ඔක්කම්පිටියෙ මැණික් කොල්ලෙක් ජය වේවා චමොඩි සුභ පැතුම්
අා෴සුපිරියක්෴පොඩිකාලෙ.වගෙ෴ලස්සනයි෴
තව කෙනෙක්ගෙ හිත රිද්දන්න හිතන්නවත් එපා.
කව්රුහරි අපේ හිත් රිද්දද්දි අපිට ඒක කොච්චර වේදනාවක්ද
දැන් කාගෙද රිදිලා තියෙන්නෙ 🤔🤔
Wow නියමයි 👍
මේ වයසේ මේ තරම් දක්ෂතාවයක්