Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හරිම ආසයි මේ ගීතයට ...මේගීතය ට විතරක් නෙවෙයි මේ දෙන්නගේ හැම ගීතයකටම හරිම ආසයි ...තෙරුවන් සරනයි ...
ගීය විතරක් නෙවෙයි thamnel එකේ අදාල ගායක ගායිකාවන්ගේ ඒ කාලෙ picture දාන එකත් සින්දුව අහන්න හරිම උත්තේජනයක්. 💚👍ඒ සොයා බැලීම ගැන ස්තුතියි.
පැරණි සිනමා ගීත ගායනා කරන ලද ජවනි.සමගදකින්නහරිම.ආසයි
මේවගේ මිනිස්සු හිටිය රටක උපන්න එකට මට සතුටුයි
Yes❤❤
කැලෑහද මම බැලුවේ මෙට්‍රො සිනමාවේ 1950 ගනන්වල. කලු සුදු චිත්‍රපටියේ මෙම ගීතය සහ මගේය ප්‍රේම මාලිනී ගීය Technicolor.
පළමුවම බන්දුල ගමගේ මහතාට මාගේ 😅ප්‍රරනාමය....මේවා සදාදරණීයයි...
Lassanai sindu thamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ma podikale priyakala, geetayeki adatat lassanai
1952, C.රාමචන්ද්‍ර සංගීතවත් කල "පර්චේන්" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ ' අප්නි කහෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. පෙම්මල් මාලා, හිස් ටින් එකක් වාගෙයි, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
පැරණි ගීත රත්තරන් සදා අමරණීයයි❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලෝකයේ ආදරයට❤❤❤❤❤❤❤❤ ඔබ දෙපළට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥😥
Nice song
Ma podi kale rasa wendapu getay adatat rasawath
Thats my time
👍👍🌹🌹🌹
❤️❤️❤️
හරිම ලස්සන සිංදුවක්. මෙම චිත්‍රපටය බලන්න පුලුවන්ද?Thank you though!
දෙවා ගිනි මවා දුක් ගීතය දෙන්නකෝ කැලෑහද චිත්‍රපට යේ
නොබෝ දිනක පලකරන්නම්.
👍 👍 👍 ❤
මෙම ලස්සන ච්ත්‍ර පට බලන්න විදිහක් නැද්ද
❤❤❤
මම හරිම ආසයි මේ ගීතයට ...මේගීතය ට විතරක් නෙවෙයි මේ දෙන්නගේ හැම ගීතයකටම හරිම ආසයි ...තෙරුවන් සරනයි ...
ගීය විතරක් නෙවෙයි thamnel එකේ අදාල ගායක ගායිකාවන්ගේ ඒ කාලෙ picture දාන එකත් සින්දුව අහන්න හරිම උත්තේජනයක්. 💚👍ඒ සොයා බැලීම ගැන ස්තුතියි.
පැරණි සිනමා ගීත ගායනා කරන ලද ජවනි.සමගදකින්නහරිම.ආසයි
මේවගේ මිනිස්සු හිටිය රටක උපන්න එකට මට සතුටුයි
Yes❤❤
කැලෑහද මම බැලුවේ මෙට්‍රො සිනමාවේ 1950 ගනන්වල. කලු සුදු චිත්‍රපටියේ මෙම ගීතය සහ මගේය ප්‍රේම මාලිනී ගීය Technicolor.
පළමුවම බන්දුල ගමගේ මහතාට මාගේ 😅ප්‍රරනාමය....මේවා සදාදරණීයයි...
Lassanai sindu thamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ma podikale priyakala, geetayeki adatat lassanai
1952, C.රාමචන්ද්‍ර සංගීතවත් කල "පර්චේන්" චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ ' අප්නි කහෝ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
පෙම්මල් මාලා, හිස් ටින් එකක් වාගෙයි, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
පැරණි ගීත රත්තරන් සදා අමරණීයයි❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලෝකයේ ආදරයට❤❤❤❤❤❤❤❤ ඔබ දෙපළට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥😥
Nice song
Ma podi kale rasa wendapu getay adatat rasawath
Thats my time
👍👍🌹🌹🌹
❤️❤️❤️
හරිම ලස්සන සිංදුවක්.
මෙම චිත්‍රපටය බලන්න පුලුවන්ද?
Thank you though!
දෙවා ගිනි මවා දුක් ගීතය දෙන්නකෝ කැලෑහද චිත්‍රපට යේ
නොබෝ දිනක පලකරන්නම්.
👍 👍 👍 ❤
මෙම ලස්සන ච්ත්‍ර පට බලන්න විදිහක් නැද්ද
❤❤❤
❤❤❤