Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ප්‍රීතියෙන් සතුටින් ඉමු - ලස්සන ගීතයක්
Great🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
මෙවැනි ගීත අපට ඇසීමට සැලැස්වීම i.g.bandula මහතාට මාගේ ගෞරව පුර්වක ❤ස්තුතිය....
සොබාවිත ගීත නියමයි
ලෙලදෙන ඒ හඩ ගැන පවසන්න වචන කෝ .......
Great thanks for sharing this valued songs.
ඇහෙමෙත් හොඳමයි අදමත් හොඳමයි 👍👌👋
මං පොඩි කාලේ ආහපු සින්දු අදත් මං අහන්නේ 👉A.M. රාජා හමග ජමුනා රාණී 👈 👌☝👍ස්තුතියි 👍👍👋👋
👍මන ලෞලරැංගූමි 👍👋මං රසාක් ස්තුතියි 👋👋
1956 වසරේ තිරගතවූ "SRIMATHI 420" හිංදි චිත්‍රපටයට "Geeta Dutt" සහ "Mohammed Rafi" ගායනාකරනලද "Yahan hum Wahan Tum" ගීතය අනුසාරයෙන් මෙම සිංහල ගීතයේ තනුව හා සංගීතය නිර්මාණයකර ඇත. එසේම මෙම ගායක ගායිකා දෙපලත් දක්ෂිණමූර්ති සංගීත අධ්‍යක්ෂවරයාත් එම වකවානුවේ දකුණු ඉන්දීය දමිළ සිනමාවේ ජනප්‍රිය කලාශිල්පීන් විය.
මෙම ගීතය සංගීතවත් කලේ O. P. නයියාර් විසිනි.
Mr bandula it seems leave no stone Unturned to gove us old gold songs❤❤❤❤❤❤❤ .WOW
Wo good nice song❤💃💃🐣🎯
හොඳා 👍👋
ඈ කාලය සින්දුව ඇභමේ හොන්දA.M, රාඡා සමග ජමුනා රාණී 👈👌👍👋
"The song is an Audio medicine to ailing Hearts"
සරදම - මෙම චිත්‍රපටය මම කීපවරක් නුගේගොඩ මෙට්ට්‍රො හෝල් එකේ බැලුවා - රිචඩ් ඇල්බට්, බායියා, රිලව් ජොඩුව - තාම මතකයි!
"ඔබ මා ළඟ දැන් - වෙන කාටවත් නොම දෙන්." ගීත රචක කරුණාරත්න අබේසේකර මහතා එළිවැට රැකි akaraya එදවස සිටි ප්‍රබුද්ධ ගීත රචකයින් දැඩි විවේචනයට ලක්කලා. ඊට a මහතා මනා පිළිතුරක් දී තිබුනා.
1956 O. P. නයියාර් සංගීතවත්කල " ශ්‍රීමතී 420" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ගීතා දත් ගැයූ 'යහ හම්' නම් හින්දි ගීතය අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත. O. P. නයියාර් විසින් හින්දි චිත්‍රපට සංගීතයට, G. S. කොහ්ලි, ඌෂා ඛන්නා නම් සංගීත අධ්‍යක්ෂවරුන් මෙන්ම, බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්, තම සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස යොදාගත් 'සෙබස්තියන් සෝසා' නම් බටහිර සංගීත ශිල්පියාවද හඳුන්වා දුන්නේය.භාරත ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ට එකම ගීතයකවත් නිර්මාණය නොකර වුවද, හින්දි සිනමාවේ මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වැජඹෙන්නට නයියාර්ට හැකි විය. O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, එන්නද රන් මැණිකේ, පෙම් ලෝකයක් මවාලා, සැනසිල්ල නැලවිල්ල, සුර ලෝකේ මං සක්කර දෙයියෝ, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, වැනි ගීත රාශියකි.
I guess so too yyyy to yyy 0:58 yyyyytyyku in by
Thank you for the infromation
❤❤❤❤❤❤❤
ලස්සනයි
Me geetha wagema. K.sena gayakayanange geetha tikak laba dennako.sthuthiee ❤❤❤❤
Obe mame langa dane wenakartawathenomerdeane enusuda............Mea harduwer rajameemasseyagen.........Very naiceBudusaranaye ! Kandasurendu pehetaye !
Mahe Kudakalaya Mathak Wenawa Me Geethaya Ahanakota
Harima lassanai Githayaki. 7.10.2022.
මේ වගේ ගීත දැන් අහන්ඩත් නැහැ. වැඩි හරියක් මෙලෝ රහක් නැති ඒවා.හැකිනම් ගැමුණු විජේසූරිය මහතා කිවූ ගීත ඇත්නම් අහන්ඩ සලස්වන්න 🙏
❤❤❤❤❤❤🎉
I.G.BANDULA YOU ARE ORIGINAL AND UNIQUE FELLOW 4 -01-2021
maru
❤❤❤
Mey kalaye, daruwan sindu kiyanney monawada kiyalawat h dannaha aluth sindu hariyata bol wee karal wagey
❤❤❤❤❤👌🎼🎵❤❤❤💥😍🔥
❤❤❤❤❤❤❤❤❤❤❤
From where did you get these records
✌✌✌✌✌😆😆😆😆😘😘😘
සීත් සුළං වැද සන්ද්‍යා වෙලාවේ ගීතය දෙන්න
😀🍎
S
89
ප්‍රීතියෙන් සතුටින් ඉමු - ලස්සන ගීතයක්
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
මෙවැනි ගීත අපට ඇසීමට සැලැස්වීම i.g.bandula මහතාට මාගේ ගෞරව පුර්වක ❤ස්තුතිය....
සොබාවිත ගීත නියමයි
ලෙලදෙන ඒ හඩ ගැන පවසන්න වචන කෝ .......
Great thanks for sharing this valued songs.
ඇහෙමෙත් හොඳමයි අදමත්
හොඳමයි 👍👌👋
මං පොඩි කාලේ ආහපු සින්දු අදත් මං අහන්නේ
👉A.M. රාජා හමග ජමුනා රාණී 👈 👌☝👍
ස්තුතියි 👍👍👋👋
👍මන ලෞලරැංගූමි 👍👋
මං රසාක් ස්තුතියි 👋👋
1956 වසරේ තිරගතවූ "SRIMATHI 420" හිංදි චිත්‍රපටයට "Geeta Dutt" සහ "Mohammed Rafi" ගායනාකරනලද "Yahan hum Wahan Tum" ගීතය අනුසාරයෙන් මෙම සිංහල ගීතයේ තනුව හා සංගීතය නිර්මාණයකර ඇත.
එසේම මෙම ගායක ගායිකා දෙපලත් දක්ෂිණමූර්ති සංගීත අධ්‍යක්ෂවරයාත් එම වකවානුවේ දකුණු ඉන්දීය දමිළ සිනමාවේ ජනප්‍රිය කලාශිල්පීන් විය.
මෙම ගීතය සංගීතවත් කලේ O. P. නයියාර් විසිනි.
Mr bandula it seems leave no stone
Unturned to gove us old gold songs❤❤❤❤❤❤❤ .WOW
Wo good nice song❤💃💃🐣🎯
හොඳා 👍👋
ඈ කාලය සින්දුව ඇභමේ හොන්ද
A.M, රාඡා සමග ජමුනා රාණී 👈👌👍👋
ඈ කාලය සින්දුව ඇභමේ හොන්ද
A.M, රාඡා සමග ජමුනා රාණී 👈👌👍👋
"The song is an Audio medicine to ailing Hearts"
සරදම - මෙම චිත්‍රපටය මම කීපවරක් නුගේගොඩ මෙට්ට්‍රො හෝල් එකේ බැලුවා - රිචඩ් ඇල්බට්, බායියා, රිලව් ජොඩුව - තාම මතකයි!
"ඔබ මා ළඟ දැන් - වෙන කාටවත් නොම දෙන්." ගීත රචක කරුණාරත්න අබේසේකර මහතා එළිවැට රැකි akaraya එදවස සිටි ප්‍රබුද්ධ ගීත රචකයින් දැඩි විවේචනයට ලක්කලා. ඊට a මහතා මනා පිළිතුරක් දී තිබුනා.
1956 O. P. නයියාර් සංගීතවත්කල " ශ්‍රීමතී 420" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ගීතා දත් ගැයූ 'යහ හම්' නම් හින්දි ගීතය අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත.
O. P. නයියාර් විසින් හින්දි චිත්‍රපට සංගීතයට, G. S. කොහ්ලි, ඌෂා ඛන්නා නම් සංගීත අධ්‍යක්ෂවරුන් මෙන්ම, බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්, තම සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස යොදාගත් 'සෙබස්තියන් සෝසා' නම් බටහිර සංගීත ශිල්පියාවද හඳුන්වා දුන්නේය.
භාරත ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ට එකම ගීතයකවත් නිර්මාණය නොකර වුවද, හින්දි සිනමාවේ මුල් පෙලේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වැජඹෙන්නට නයියාර්ට හැකි විය.
O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, එන්නද රන් මැණිකේ, පෙම් ලෝකයක් මවාලා, සැනසිල්ල නැලවිල්ල, සුර ලෝකේ මං සක්කර දෙයියෝ, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, වැනි ගීත රාශියකි.
I guess so too yyyy to yyy 0:58 yyyyytyyku in by
Thank you for the infromation
❤❤❤❤❤❤❤
ලස්සනයි
Me geetha wagema. K.sena gayakayanange geetha tikak laba dennako.sthuthiee ❤❤❤❤
Obe mame langa dane wenakartawathe
nomerdeane enusuda............
Mea harduwer rajameemasseyagen.........
Very naice
Budusaranaye ! Kandasurendu pehetaye !