Udama thiyena rooms Patta chater. Man family ekath ekka giya. Car wala yanna amaru parak. Yes view eka superb. But only the view and food quality is there. 3 out of 5 stars
we had very bad experience yesterday. worst food ever we had. they don’t know how to make fried rice. even service very bad . we were 3 hour’s waiting to get a room. room condition very bad. but all prices very high and bad quality food. verst management. only one good thing is location and veiw. not recommend for any one . we were 30-35 people yesterday had a very bad experience
Nirodaanaya negombo dolphin eken apita gattha Rs 12,000, eka dawasak, mungta hena gahanna oney. What a beautiful hotel for Rs 7500.
Wow beautiful place. Thank you for sharing this information
Puluwan nam bags walata lock dala rooms hodata wahala yanna. Nethnam pers eka aran yanna yana thenaka. Ape set eke okkogema wage salli nethi una.
Ape geta udin thiyenne lassanayi godak 🤗😍
තැන ලස්සනයි. එත් කාමර සහ සර්විස් එක පට්ට අවුල්.
ලස්සන තැනක ලස්සන වීඩියෝ එකක්.. 😍😍 ජයවේවා සහෝදරයා.. 💪
මිල ගනන් දැමිම ගැන ස්තැතියි .
Nice place to relax with basic facilities. Food was very good
බොහොම ස්තුතියි .. හොඳ විග්රහයක් .. තවත් කරන්න ..
Hari lassanai tawa ten pennanna thanks malli budusaranai ❤🌹🌷🌹🌹🌷❤
digatama hotel videos enawa
Thanks,,,ඔබට පුළුවන් උපරිමේම video,,, කරලා අපි දැනූවත් කළාට,,,,
Thanks
Udama thiyena rooms Patta chater. Man family ekath ekka giya. Car wala yanna amaru parak. Yes view eka superb. But only the view and food quality is there. 3 out of 5 stars
Kema hodada
Hi do you have any contact number
Apith hitiye uda rooms wala thama eeka set madi view eka athin baluwoth lankawe lassanama thanak mama dakapu ❤️
Description එකේ තියෙන්නෙ බන් නම්බරයක්
Thank you perera
Yes exactly how u explained, it’s a normal hotel but amazing place with a beautiful view
ලස්සන රටක් දේශපාලුවෝ කන තරමක්😍
දේශපාලුවො නෙමි, ඉන්න පජාත මිනිස්සුමයි කන්නෙ. දේශපාලුවො වගකිවයුතු නෑ
Yes bro😓😢😢
@@lewiferado9393 💯
පොහොට්ටුවේ උන් කෑවේ
Apith giya molo rahak na pull eke gembo pirila
Description eke adala hotel eke details tikath demma nam good bro..
Nice video thanks
Patta thenak mama giyaa..💜️🖤🖤👍👍
Aththatama 7500ida
ෂා නියමයිනේ ජයවේවා ඔබ ට ස්තුති යි!
අතිවිශිෂ්ට යි මචං
Voice එක Exellent
Thanks for your honest review. Roads must be challenging.
Beautiful sharing keep it up .🙂👌
Oho sorry. I didn't see.thnx..
Superb place to go with friends.. Night sky and the pool views are awesome.
Niyamai mchn...
Thank you guy , lovely place
Nice place and good service ❤
මෙතන නාය යන්න පුළුවන් අධි අවදානම් කලාපයක්. හොටල් එකේ උන්වත් මේ ගැන කියන්නේ නෑ..
ගොඩක් ස්තුතියි හොඳ වීඩියෝ එකක් හැබැයි Google map location photo slide එකක් දැම්ම නම් ප්රයෝජනයි නේද
Amazing view. Love it. Thanks.
Hi nice video
Hw much for bed and breakfast double sharing per day?
Adisham Bungalow
❤ua-cam.com/video/1xK8DgIMoIQ/v-deo.html
Aqua ekaka yanna puluwanda?
2024 price kiyada kiyannako
Beautiful wow 😯 thank you 🙏 ❤️
👍👍👍👍මේ වගේ විඩියෝ තවත් ඕනෙ අපිට 👍
Your comments are very clesr👍
Digatama me wage video ona
Is that warm pool
no
Thank you for your information
Uda room chater.. Holman thiyenawa..
😬
ඇත්තටම සුපිරි ..oonema කෙනෙකුට galapenawa..ee waagema harima ලස්සනයි ..මල්ලි නුවර idala ena widiya.hariyatama paara kiyannako ...
Google search karala enna puluwan
@@darshanaperera9178 google search karanna oonenam oyaagen ahanaways
Hotel එකේ contact numbers දානවනම් තවත් වටිනවා
Mentioned in the description
ඇස් දෙක කටේ දාන්ද බැලුවෙ ...ඔය තියෙන්නේ අවසානෙට ...
Eh rooms eka gawa mobile coverage thibbada
coverage adui
kamathi kenek enna ekkan yannam ☺
Oyala gaththu room eka hodada aulk nathda
video eke tyne api hitapu room eka..
Niyamai attamai
we had very bad experience yesterday. worst food ever we had. they don’t know how to make fried rice. even service very bad . we were 3 hour’s waiting to get a room. room condition very bad. but all prices very high and bad quality food. verst management. only one good thing is location and veiw. not recommend for any one . we were 30-35 people yesterday had a very bad experience
Ado eka nam patta... ahhhh
meke nanna ba.. ata 2 gal wwnawa
ලස්සනයි 🌸🇱🇰
Patta chater place ekak.. patta paranai.. Rooms bathroom ehema ganna deyak naha.. Pool eke wathura bora patai api eda iddi
මළ ජරාව....උඩ තියෙන rooms ගන්න දෙයක් නැහැ...මුං luxury rooms කියල කියන්නෙ අගල් 21 tv එක්කට....ඔලුවෙ අමාරුවක් තියෙනව නම් මේකට යන්න
What is the name of that bungalow
worlds end lodge
කොහෙද thana me
7500 package ek 1 person da?
ow
Ammmoh signal nthnm ennm na
Hi 2 days newai neda e price eka.. call karama kiuwe 1 day ekkta e price eka kiyla
අපි යනකොට තිබුන ගාන තමා මන් දාල තියෙන්නෙ ..දැන්නම් වෙනස් වෙලා ඇති
Good job mate
හොටෙල් එක කිට්ටු වෙන්න පාර පොඩ්ඩක් අවුල් . ඒ කියන්නේ වාහනය ගොඩක් පහත්(ground clearance ) නම් තමයි අවුල. ඒ කියන්නේ මන් ගිය වාහනේ පහත් .ඒ නිසා උඩට යන්න වෙලාව ගියා.(මන් ගියේ අවුරුදු 3ට කලින් දැන් තත්ත්වය කොහොමද නම් දන්නෑ).
ප්ලෙස් එක මට නම් සුපිරි .. හුලග තියෙනවා , පරිසරය කෙටි වෙලාවක් තුල වෙනස් වෙනවා( මෝනින් සයිඩ් වල වගේ ) ... මෙයාලගේ වරද තියෙන්නේ ගනන් වැඩී..
ලොකේෂන් එකයි කෑමයි හොදයි රූම් අවුල්...
❤️❣️ලොකේෂන් එක පට්ට ....🤗
num denna ko
7500nemeda
වොශ් රෑම් එහෙම කොහොමද
Ayye aniwa reply ekak danna me ki denk gihinda dawas dekata 7500 gaththe anika dawss dekatama kema weluth ekkane nedq
api 6 denek gya ekkenukata 7500i Kama wel 5i
Room facilities was really disappointed
Foods and view higly recommended
Wow lankawata awama ennam♥️♥️♥️
Price please.
7500 kiuwe hotel charges witharada..naththan wel 5ma kama beema walatath ekkamada..
kama ekka per person
NIYAMAI BROTHER
Qulity eka nam madi location lassanai
ammo e place eka kiyanna wachana ne
thamk you .lassanayi
Niyama place eka😊♥👌
නමිබර් එකක්දෙන්නකෝ
Woooow
Aiyaa 7500 kemath ekkada
Oyalaa ki denekda
දැන් ගනන් වෙනස් වෙලා ඇති අපි ගියේ ටික කාලෙකට කලින්නේ කෝල් එකක් දාල බලන්න අලුත් ගනන් කොහොමද කියලා
ගිය උන්ගෙන් phone number හිගා කන්නැතුව ,තියෙන තැන ගෙදරට ඇවිත් බඩ උඩ ඇඳල පෙන්වන්න වගේ ඉල්ලීම් නොකර , පාඩුවේ google map ,gps පාවිච්චි කරල තනියෙන් හොයාගනිල්ල තියෙන තැන.එ මිනිස්සු ගිහින් තියෙන්නෙත් තනියෙම හොයාගෙන තමයි. තනිායම වැඩක් කරගන්න බැරි හාල්පාරුවොනෙ ලංකාවෙ ඉන්නෙ 😂
ඔය උඩ description එකේ තියනවා බන් නම්බරයක් දාලා
Amme bang 👍👍👍👍👍
apee evun mee vagee tan danne kauru hari kiyuvama tamai.
Google map eke World's End Lodge kiyala gahuwama enawa mama danna tharamin.
හොටෙල් එක කිට්ටු වෙන්න පාර පොඩ්ඩක් අවුල් . ඒ කියන්නේ වාහනය ගොඩක් පහත්(ground clearance ) නම් තමයි අවුල. ඒ කියන්නේ මන් ගිය වාහනේ පහත් .ඒ නිසා උඩට යන්න වෙලාව ගියා.(මන් ගියේ අවුරුදු 3ට කලින් දැන් තත්ත්වය කොහොමද නම් දන්නෑ).
ප්ලෙස් එක මට නම් සුපිරි .. හුලග තියෙනවා , පරිසරය කෙටි වෙලාවක් තුල වෙනස් වෙනවා( මෝනින් සයිඩ් වල වගේ ) ...
@@dhanushkagaru ow mahalokuvata dagalanna onee naha Google eketh tiyenava
අපි ගියා තැන ගොඩක් ලස්සනයි හැබැයි pool 1k අවුල් ගෙම්බන් පිරිලා පිරිසිදු කරලා නෑ
Sira?😆😆🐸🐸🐸
Room 1k කී දෙනෙක්ට share කරගන්න පුලුවන්ද bro..
paara ganna deyak.nehe.. nama widiyta weda nehe...
Fine work
Nice video 👍
Ela kiri
Kawadada giye
Thank 🤩you
apith enna inneeee
❤️❤️❤️❤️
amazing place👍
Great
Me video eka parana ekak neda double room ekak two days 13600 dan
April 2021
Super video
Wow
Contact numbarayak nadda?
description eke dala tynawa
Thanks 😊
Thank you bro
Supiri 👍
යන්න කැමති කෙල්ලෙක් ඉන්නවනම් කියන්න...යමු 😁
Oya ganeda 😁
@@shanikanishani9665 oya ynna keathida ehema..?
hehe
@@shanikanishani9665 ඔව් මං ගානේ... 😛
@@virajsanjana5046 මේ මේ උඹ පැත්තකට වෙයන් 😂
@@shanithdinusha 😁
Kuudallo innwda
Oke holman innawa
මාත් කතා කරා එක්කෙනෙක්ට 4500 ක් ඉල්ලුවා අපි 6 දෙනෙක් ඉන්න නම් 2700ක් ඕන කිව්වා 😰
Eka dawasaktada bro?
@@lakshanboyagoda7921 num ndd
Ela brother
👍👍👍👍🇱🇰
Ela bro🥰
hemoma salli karayo nowe...adu wiyadamakin sitiya heki meweni tenak pawathwagena yaama......viedio wak kirema gena obatath sthuthiyi.....
👌❤️
Keedenek tada e gana giye
per person
Nice