Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Aththatama me chanal eka godak prayojanawath.kwruth wadiya katha karanne nathi godak dewal kiynwa.thank you so much ❤
Thank You Dill
Thank you sir.mage puthage weddin eka plane karanna kalin oba thumage video eka baluwa.sir podi prasnayak.poruwedi managala Thalla badinna onimada.mudu maru karama madida.ikmanata danaganna oni.thawa masayak thiyenne..
ගොඩක් වටින වීඩියෝ එකක් සහෝදරයා thanks ❤
බොහොම වටින මනුස්සයෙක්..ජයමවේවා💚🙏
Thank you !!
Thank you soo much mr.hithagann bariwa hitiye budget eka .thank you sooo much ❤❤❤❤
Simple engagement එකකත් budget planning එක ගැන වීඩියෝ එකක් කරන්නකො🥰🥰🥰
අනිවාර්යයෙන් video එකක් කරන්නම්
කෙන්දර ගලපන්න යන වියදම🇱🇰 තවත් ලක්ෂ 5... ක්... රතං මුදු වලලු 🇱🇰 """" 5.... ක්.... 🇱🇰බඩගාගෙන ආ මොහොතක ලක්ෂ 🇱🇰 5 ...... ක් / එකතුව ලක්ෂ 30.... ක් / 🇱🇰 එකතුවෙනකොට+ලක්ෂ 5...ක්. රොහලට වියදම = ලක්ෂ 30🇱🇰.
සුපිරි brother good luck❤❤❤❤
Low budget ynne puluwn hotels tikk recomend krna video ekak nadde?
Western type wedding ekk karaddi, poruwe ceremony ehema nathuwa karana widiyath video ekk karannako
Thanks for the your video , is so valuble and , good jjob
Thank you for this video ❤
Very informative ❤
godak wadagath video ekak. Thank You 👍
very important ❤Thank you so much .
Great video .. thank you.. 🎉🎉❤
Thanks aiye.godak wedagath una video eka wedding eka plane karaganna.
❤️
❤ වටිනාම video එකක්
wedding ekta all Decoration සහ පෝරුව සැරසිලි.වෙස් නැටුමි. ahema okkoma tyena thenakin ඒ වැඩ ටිකට ලක්ෂ 3 කට කිටිටු වෙන්න ගියොත් අපිට පාඩුද ඒක. 2.80 k තමා එයාලා කියන්නෙ. එයාලට 8 දෙනෙකුගෙ වගෙ Crew එකක්ම තියෙන නිසා කලින් දවසෙ changing room එකකුත් arrage කරන්න අවශ්‍යයි.. මෙ ගැන පොඩ් අදහසක් දෙන්න .. වෙන වෙනම මෙ packages ගත්තත් මෙ ගානම යයි කියලා මට හිතෙනවා ..පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
ow gataluwak na oya wage asanna ganak yanwa . Decoration eka anuwa thamai godakma prices wenas wenne
Thanks for your advice❤️❤️
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
Thank you ❤️
සෑහෙන වටිනවා❤
Mach karana wede patta, gdk aya den balane pakg walin karaganna, hebi free deco dena eka ochra aduwata karaganna puluwan hotel eken free dena eka gana kiyala kiyddi eliye idna karana ayta loku parak wadinwa , mehe minissu hitna inne anith okoma hodta karana oni kiyala hebi decos kiynne onima event ekka lasssna karana pradana deyak , minussu oy dewal nisa. Loku design podi gana walata illnwa ehma. Ewa oluwata danneme event planart godka. Podiyta business ekak ptn aran udta ena ektama ena be. Eka nisa hema welema freen gana kiyala kiynna epa wedding ekka lassna karanne oya katwath wada dewal karane decos karana aya.
a Very good explanation👍
Out door ekakatath budget plan ekak kiynna puluwnd plz
Very good
Very useful. keep it up 😎
Thanks 🙂
බැංකු පොතේ ඉතිරිය ලක්ෂ 5ක්..+ = ලක්ෂ 65 ක්... 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thnq❤
Poruwa ceremony nathi western type wedding ekak gana idea ekak ganna puluwan vedio ekak denna puluwanda godak watina ideas gatta me vedio eken🙏
Aniwaeryenma dennm. Thank you!
Good job
මල්ලිට මුද්දක් දෙන්නෙ නැතිව මාලයක් වගෙ බේසමට දාන්න පුලුවන්ද???මොකද කලින් මල්ලිට මුදු ලැබුන නිසා.නැත්තන් ඒක මුද්දක්ම වෙන්න ඕනේද ????
na eke loku gataluwak naha
Super ,thanks❤
Thank youu❤❤
Good job 👍
බොහොමයක් ස්තුති විඩියෝ එකට
Pre shoot eka karaddi kiyak wage add karanna oni da dr
Paid location ekakata yanawanm ekai, costume wala ganai, photographer ge chargers thamai
❤Thank you very much
XL sheet eka denna puluwannda
0772474829 whatsappmsg ekak danna
2025 ta wge Wedding Budget Plan ekak karala pennanne puluwan weida? loku help ekak
Dennam
Super👍
Worth❤
Thanks
Thank you ❤❤
Superb video 👍Can I get this Excel sheet template?
Yes. Please send us a WhatsApp message 0772474829
Meke excel sheet eka gnna puluwanda
Ayye chatholic ayge wedding budget eka gnth kthkrnko
Ikmanta gennam
Function dekama ekata gaththama home coming ekak one nedda? Podiwata Hari ekak karana eka hodaida 🤔
Podiwata hari karana eka hodai, loku function one na, pawl deke aya awith kalath athi. mokada ekath charithrayak
@@weddingadvizor Thank you
oyge video godk wadagath 👍
Wedding ekata aradana karanne 75 kata wagenam laksha 7 kin wage wada tika karaganna plan karaganna puluwanda
Tikak amarui, Hotel eke prices saha eyala dena Extra services ekka thamai balanna wenne
Wedding ekata ena ayagemuth ganak hamba wenwane.. Loku aulak naa eka nisa 😅😅😅😅😊😊
❤
Etakota massinata dena mudda?
ඒක ඔතන සඳහන් කරල නැහැ , මොකද මෙතන purpose එක budget එක අඩුකරගන්න එක නිසා.එහෙම තැනක ඒක skip කළාට කිසි ප්‍රශ්නයක් නැහැ.
👍
ane engagement ekak simply karaganna plan ekak kiyannako
ඉක්මනින් video එකක් කරන්නම්
@@weddingadvizor Thank you . Ikmanin onaaa 😊😊😊😍
මේ one day wedding ekata yana බජට් ekada
ua-cam.com/video/3FK6ZjiJ_rw/v-deo.html
පෝරුව චාරිත්‍ර වලට දෙන තෑගි කාට කාටද දෙන්න ඕන?
පොරුවේදී මනමාලිගේ අම්මට දෙන තෑග්ග (කිරිකඩ හේලය) තමයි අනිවාර්යෙන් දෙන තෑග්ග. අනිත් තෑගි අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් දැන් දෙපැත්තේ අම්මල දෙන්නට සහ තාත්තල දෙන්නට තෑගි දෙනවා. ඔය 4 හොදටම ප්‍රමාණවත්. හැබැයි ඔයාලට අවශ්‍යනම් මාමා කෙනෙක්ට , ආච්චි සීයට ,හරි වෙන කෙනෙක්ට හරිත් දෙන්න, දුන්නට ප්‍රශ්නෙකුත් නැහැ
@@weddingadvizor කිරිකඩ හේලය කියල දෙන්නේ සාරියක්ද
@@hasarelperera9603 සාමාන්‍යයෙන් දියයුතු දේ නම් සුදුරෙදි යාර. නමුත් එකෙන් අම්මට ප්‍රයෝජනයක් නැති නිසා සාරියක් හරි ඇදුමක් හරි අම්මට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න. මේකට අපි කරපු වෙනම video එකක් තියනවා
❤❤❤
Photography වලදී Location වල වියදම් Package එකෙන් Cover වෙනවද ? නැත්නම් අපි වෙනම ගෙවන්න ඕනද?
නැහැ. Paid location ekakata ynawanm ekata wenama pay karanna one. Non paid location th thiyanwa
@@weddingadvizor Thanks
Me excell eka ganna puluwanda
WhatsApp msg ekak danna, ewannm 0772474829
❤️❤️❤️❤️❤️❤️❤️
විවාහ ලියාපධින්චි ගාස්තු සහ Registrar සඳහා ලබාදෙන තයගයට දායකත්වය දැරිය යුත්තේ මනමාල පාර්ශවයෙන්ද ? මනමාලියගේ පාර්ශවයෙන්ද? නැත්නම් දෙගොල්ලන්මද
Wedding එක ගන්නේ මනමාලිගේ පැත්තෙන් නිසා ගොඩක් අය හිතනවා මේකත් මනමාලිගේ පැත්තෙන් කරන දෙයක් කියල. නමුත් හරි විදිහටනම් එක මනමාලයාගේ පාර්ශවයෙන් කරන්න ඕනේ දෙයක්.
@@weddingadvizor Thanks oya loku service ekak denne
Can you provide the excel sheet 🙂
Please whatsapp us 0772474829
බේසම් මුද්ද?
මනමාලිට තමන්ටම මල්ලි කෙනෙක් ඉන්නවන්ම් ඒක කරාට කමක් නැහැ.එහෙම නැතුව ඒවා මූලිකම චාරිත්‍ර නෙමෙයි .නොකල කියල ගැටලුවක් නැහැ
@@weddingadvizor ❤
වෙඩින් එක කියන අය අනිවාර්යයෙන් එනවද නැද්ද කියලා කලින් දැන ගන්න විදියක් නැද්ද එයාලා අපහසුතාවයට පත්නොවෙන විදියට
RSVP කියල අපි card එකට දාන්නේ එන්නේ නැත්තම් කලින් confirm කරන්න කියල. හැබැයි ලංකාවේ තාම ඒක ලොකුවට practice වෙන්නේ නැහැ. කොච්චර confirm කරගත්තටත් එදාට එන්නේ නැති පිරිසක් ඉන්නවා. යාළුවන්ට එහෙමනම් නිකන් casual msg එකක් දාල අහන්න wedding එකට එනවා නේද , මම බලන් ඉන්නව කියල වගේ
Thank u .
God
අෂ්ටක, ජයමංගල ගාථා සහ නැටුම් කණ්ඩායම් සඳහා මූල්‍යමය දායකත්වය දැරිය යුත්තේ මනමාල පාර්ශවයෙන්ද ? මනමාලියගේ පාර්ශවයෙන්ද
ජයමංගල ගාථා කියන බාලිකාවන්ට දෙන මුදල මනමාලයා. අනෙක් වියදම් මනමාලිගෙ පාර්ශවයෙන්
මනමාලයා විතරයි නම් මුල් ඇදුම සුදුසු නැද්ද?
නැහැ , එහෙම එකක් නෑ.අදින්න පුලුවන්
නිලමේ ඇදුම ඇදලා කරන වෙඩින් එකක දෙවෙනි මනාල මනාලියෝ නොගත්තාට ගැටලුවක් නැතිද..දෙවෙනි මනාලයා ඉන්න ඕනි නේද මනාලියට මල් කලබ දෙන්න..ඒ වගේ දේවල් එතකොට කොහොමද ගලපා ගන්න පුලුවන්
Nohitiyata prashnayak na, ethakota malakalaba wenama dena ekak karanne naha
Contact no ekak thiyenawada
0772474829
Hotel වල plate ගානට තව ගානක් add වෙනවා නේද.. 80 ට නම් cup cake හම්බෙන්නෙ නෑ දැන්... ස්පන්චි තමයි දෙන්න වෙන්නේ
ගොඩක් හොටෙල් වල plate price එකට ඔක්කොම chargers included . Cup Cake ඒ price එකට හොයාගන්න තාම පුලුවන්
3500/= plate එකක් ගන්න අමාරුයි නේද?
Kurunagala hoda hotel thiyenwa
දැන් අමාරුයි
🤣🤣🤣🤣🤣 150 හා 100 කරන විදිය ??????Computer එකෙන් විතරමෛ කරන්න වෙන්නෙ
ඒක ලේසි නැහැ .නමුත් එහෙම කරන weddings තියනව ඕන තරම්.
Wedding එකට ඇදකුද කියන නෑයෝ ටික හැලුවනම් ගොඩේ ගොඩ 😁
Thank you
Thank you ❤
Thanks ❤
❤❤❤❤❤
Thank you❤❤
Thanks ❤❤❤❤❤
Thank you 😊😊
Aththatama me chanal eka godak prayojanawath.kwruth wadiya katha karanne nathi godak dewal kiynwa.thank you so much ❤
Thank You Dill
Thank you sir.mage puthage weddin eka plane karanna kalin oba thumage video eka baluwa.sir podi prasnayak.poruwedi managala Thalla badinna onimada.mudu maru karama madida.ikmanata danaganna oni.thawa masayak thiyenne..
ගොඩක් වටින වීඩියෝ එකක් සහෝදරයා thanks ❤
බොහොම වටින මනුස්සයෙක්..ජයමවේවා💚🙏
Thank you !!
Thank you soo much mr.hithagann bariwa hitiye budget eka .thank you sooo much ❤❤❤❤
Simple engagement එකකත් budget planning එක ගැන වීඩියෝ එකක් කරන්නකො🥰🥰🥰
අනිවාර්යයෙන් video එකක් කරන්නම්
කෙන්දර ගලපන්න යන වියදම🇱🇰 තවත් ලක්ෂ 5... ක්... රතං මුදු වලලු 🇱🇰 """" 5.... ක්.... 🇱🇰බඩගාගෙන ආ මොහොතක ලක්ෂ 🇱🇰 5 ...... ක් / එකතුව ලක්ෂ 30.... ක් /
🇱🇰 එකතුවෙනකොට+ලක්ෂ 5...ක්. රොහලට වියදම = ලක්ෂ 30🇱🇰.
සුපිරි brother good luck❤❤❤❤
Low budget ynne puluwn hotels tikk recomend krna video ekak nadde?
Western type wedding ekk karaddi, poruwe ceremony ehema nathuwa karana widiyath video ekk karannako
Thanks for the your video , is so valuble and , good jjob
Thank you for this video ❤
Very informative ❤
godak wadagath video ekak. Thank You 👍
very important ❤Thank you so much .
Great video .. thank you.. 🎉🎉❤
Thanks aiye.godak wedagath una video eka wedding eka plane karaganna.
❤️
❤ වටිනාම video එකක්
wedding ekta all Decoration සහ පෝරුව සැරසිලි.වෙස් නැටුමි. ahema okkoma tyena thenakin ඒ වැඩ ටිකට ලක්ෂ 3 කට කිටිටු වෙන්න ගියොත් අපිට පාඩුද ඒක. 2.80 k තමා එයාලා කියන්නෙ. එයාලට 8 දෙනෙකුගෙ වගෙ Crew එකක්ම තියෙන නිසා කලින් දවසෙ changing room එකකුත් arrage කරන්න අවශ්‍යයි.. මෙ ගැන පොඩ් අදහසක් දෙන්න .. වෙන වෙනම මෙ packages ගත්තත් මෙ ගානම යයි කියලා මට හිතෙනවා ..පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
ow gataluwak na oya wage asanna ganak yanwa . Decoration eka anuwa thamai godakma prices wenas wenne
Thanks for your advice❤️❤️
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
Thank you ❤️
සෑහෙන වටිනවා❤
Mach karana wede patta, gdk aya den balane pakg walin karaganna, hebi free deco dena eka ochra aduwata karaganna puluwan hotel eken free dena eka gana kiyala kiyddi eliye idna karana ayta loku parak wadinwa , mehe minissu hitna inne anith okoma hodta karana oni kiyala hebi decos kiynne onima event ekka lasssna karana pradana deyak , minussu oy dewal nisa. Loku design podi gana walata illnwa ehma. Ewa oluwata danneme event planart godka. Podiyta business ekak ptn aran udta ena ektama ena be. Eka nisa hema welema freen gana kiyala kiynna epa wedding ekka lassna karanne oya katwath wada dewal karane decos karana aya.
a Very good explanation👍
Out door ekakatath budget plan ekak kiynna puluwnd plz
Very good
Very useful. keep it up 😎
Thanks 🙂
බැංකු පොතේ ඉතිරිය ලක්ෂ 5ක්..+ = ලක්ෂ 65 ක්... 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thnq❤
Poruwa ceremony nathi western type wedding ekak gana idea ekak ganna puluwan vedio ekak denna puluwanda godak watina ideas gatta me vedio eken🙏
Aniwaeryenma dennm. Thank you!
Good job
මල්ලිට මුද්දක් දෙන්නෙ නැතිව මාලයක් වගෙ බේසමට දාන්න පුලුවන්ද???මොකද කලින් මල්ලිට මුදු ලැබුන නිසා.නැත්තන් ඒක මුද්දක්ම වෙන්න ඕනේද ????
na eke loku gataluwak naha
Super ,thanks❤
Thank youu❤❤
Good job 👍
බොහොමයක් ස්තුති විඩියෝ එකට
Pre shoot eka karaddi kiyak wage add karanna oni da dr
Paid location ekakata yanawanm ekai, costume wala ganai, photographer ge chargers thamai
❤Thank you very much
XL sheet eka denna puluwannda
0772474829 whatsappmsg ekak danna
2025 ta wge Wedding Budget Plan ekak karala pennanne puluwan weida? loku help ekak
Dennam
Super👍
Worth❤
Thanks
Thank you ❤❤
Superb video 👍Can I get this Excel sheet template?
Yes. Please send us a WhatsApp message 0772474829
Meke excel sheet eka gnna puluwanda
Ayye chatholic ayge wedding budget eka gnth kthkrnko
Ikmanta gennam
Function dekama ekata gaththama home coming ekak one nedda? Podiwata Hari ekak karana eka hodaida 🤔
Podiwata hari karana eka hodai, loku function one na, pawl deke aya awith kalath athi. mokada ekath charithrayak
@@weddingadvizor Thank you
oyge video godk wadagath 👍
Thank you ❤️
Wedding ekata aradana karanne 75 kata wagenam laksha 7 kin wage wada tika karaganna plan karaganna puluwanda
Tikak amarui, Hotel eke prices saha eyala dena Extra services ekka thamai balanna wenne
Wedding ekata ena ayagemuth ganak hamba wenwane.. Loku aulak naa eka nisa 😅😅😅😅😊😊
❤
Etakota massinata dena mudda?
ඒක ඔතන සඳහන් කරල නැහැ , මොකද මෙතන purpose එක budget එක අඩුකරගන්න එක නිසා.එහෙම තැනක ඒක skip කළාට කිසි ප්‍රශ්නයක් නැහැ.
👍
ane engagement ekak simply karaganna plan ekak kiyannako
ඉක්මනින් video එකක් කරන්නම්
@@weddingadvizor Thank you . Ikmanin onaaa 😊😊😊😍
මේ one day wedding ekata yana බජට් ekada
ua-cam.com/video/3FK6ZjiJ_rw/v-deo.html
පෝරුව චාරිත්‍ර වලට දෙන තෑගි කාට කාටද දෙන්න ඕන?
පොරුවේදී මනමාලිගේ අම්මට දෙන තෑග්ග (කිරිකඩ හේලය) තමයි අනිවාර්යෙන් දෙන තෑග්ග. අනිත් තෑගි අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් දැන් දෙපැත්තේ අම්මල දෙන්නට සහ තාත්තල දෙන්නට තෑගි දෙනවා. ඔය 4 හොදටම ප්‍රමාණවත්. හැබැයි ඔයාලට අවශ්‍යනම් මාමා කෙනෙක්ට , ආච්චි සීයට ,හරි වෙන කෙනෙක්ට හරිත් දෙන්න, දුන්නට ප්‍රශ්නෙකුත් නැහැ
@@weddingadvizor කිරිකඩ හේලය කියල දෙන්නේ සාරියක්ද
@@hasarelperera9603 සාමාන්‍යයෙන් දියයුතු දේ නම් සුදුරෙදි යාර. නමුත් එකෙන් අම්මට ප්‍රයෝජනයක් නැති නිසා සාරියක් හරි ඇදුමක් හරි අම්මට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න. මේකට අපි කරපු වෙනම video එකක් තියනවා
❤❤❤
Photography වලදී Location වල වියදම් Package එකෙන් Cover වෙනවද ? නැත්නම් අපි වෙනම ගෙවන්න ඕනද?
නැහැ. Paid location ekakata ynawanm ekata wenama pay karanna one. Non paid location th thiyanwa
@@weddingadvizor Thanks
Me excell eka ganna puluwanda
WhatsApp msg ekak danna, ewannm 0772474829
❤️❤️❤️❤️❤️❤️❤️
විවාහ ලියාපධින්චි ගාස්තු සහ Registrar සඳහා ලබාදෙන තයගයට දායකත්වය දැරිය යුත්තේ මනමාල පාර්ශවයෙන්ද ? මනමාලියගේ පාර්ශවයෙන්ද? නැත්නම් දෙගොල්ලන්මද
Wedding එක ගන්නේ මනමාලිගේ පැත්තෙන් නිසා ගොඩක් අය හිතනවා මේකත් මනමාලිගේ පැත්තෙන් කරන දෙයක් කියල. නමුත් හරි විදිහටනම් එක මනමාලයාගේ පාර්ශවයෙන් කරන්න ඕනේ දෙයක්.
@@weddingadvizor Thanks oya loku service ekak denne
Can you provide the excel sheet 🙂
Please whatsapp us 0772474829
බේසම් මුද්ද?
මනමාලිට තමන්ටම මල්ලි කෙනෙක් ඉන්නවන්ම් ඒක කරාට කමක් නැහැ.එහෙම නැතුව ඒවා මූලිකම චාරිත්‍ර නෙමෙයි .නොකල කියල ගැටලුවක් නැහැ
@@weddingadvizor ❤
වෙඩින් එක කියන අය අනිවාර්යයෙන් එනවද නැද්ද කියලා කලින් දැන ගන්න විදියක් නැද්ද එයාලා අපහසුතාවයට පත්නොවෙන විදියට
RSVP කියල අපි card එකට දාන්නේ එන්නේ නැත්තම් කලින් confirm කරන්න කියල. හැබැයි ලංකාවේ තාම ඒක ලොකුවට practice වෙන්නේ නැහැ. කොච්චර confirm කරගත්තටත් එදාට එන්නේ නැති පිරිසක් ඉන්නවා. යාළුවන්ට එහෙමනම් නිකන් casual msg එකක් දාල අහන්න wedding එකට එනවා නේද , මම බලන් ඉන්නව කියල වගේ
Thank u .
God
අෂ්ටක, ජයමංගල ගාථා සහ නැටුම් කණ්ඩායම් සඳහා මූල්‍යමය දායකත්වය දැරිය යුත්තේ මනමාල පාර්ශවයෙන්ද ? මනමාලියගේ පාර්ශවයෙන්ද
ජයමංගල ගාථා කියන බාලිකාවන්ට දෙන මුදල මනමාලයා. අනෙක් වියදම් මනමාලිගෙ පාර්ශවයෙන්
මනමාලයා විතරයි නම් මුල් ඇදුම සුදුසු නැද්ද?
නැහැ , එහෙම එකක් නෑ.අදින්න පුලුවන්
නිලමේ ඇදුම ඇදලා කරන වෙඩින් එකක දෙවෙනි මනාල මනාලියෝ නොගත්තාට ගැටලුවක් නැතිද..දෙවෙනි මනාලයා ඉන්න ඕනි නේද මනාලියට මල් කලබ දෙන්න..ඒ වගේ දේවල් එතකොට කොහොමද ගලපා ගන්න පුලුවන්
Nohitiyata prashnayak na, ethakota malakalaba wenama dena ekak karanne naha
Contact no ekak thiyenawada
0772474829
Hotel වල plate ගානට තව ගානක් add වෙනවා නේද.. 80 ට නම් cup cake හම්බෙන්නෙ නෑ දැන්... ස්පන්චි තමයි දෙන්න වෙන්නේ
ගොඩක් හොටෙල් වල plate price එකට ඔක්කොම chargers included . Cup Cake ඒ price එකට හොයාගන්න තාම පුලුවන්
3500/= plate එකක් ගන්න අමාරුයි නේද?
Kurunagala hoda hotel thiyenwa
දැන් අමාරුයි
🤣🤣🤣🤣🤣 150 හා 100 කරන විදිය ??????
Computer එකෙන් විතරමෛ කරන්න වෙන්නෙ