Sri mt den gnn oni ..api twa masa 4rkin marry krnna inne.. Api denna lingikawa ekhtu wel Tiynna ehtkota poruwe චාරිත්‍ර krddin ganu lamya kalnnte dwa kiynw Ahttda
Bulath, Jayamangala lamaita dena gift, Rathusariya, Kirikada, and thathata dena gift eka,Oyata dena ring eka and Male, Padowanaya karanawanm ekata dena ring eka, owa thamai
මම මංගල පෝරුව චාරිත්‍ර කරන කෙනෙක් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා .ඔබතුමාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා..දළදා සමිදු පිහිට.රැකවරණය ආරක්ෂාව ලැබේවා...
තෙරුවන් සරණයි...
බොහොම වටිනා video එකක්. ඔබට තෙරුවණ් සරණයි.
ඉතාම හොද පැහැදිලි කිරිමක්
බොහොම ස්තුතියි ඔබ තුමාට
ගොඩාක් පිං ඔබට
Thank you so much 👍
Great 👌
ඉගෙන ගන්න අදහසක් තියනවා,
Good job❤thanks
Bohoma sthuthi oba thumata
That is really good video😊
කපල් දෙකක් එක වෙඩින් එකක් ගන්කොට පෝරු චාරිත්‍ර කරන විදිහ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද
Thank u sooo mush
පෝරුවෙ චාරිත්‍රයෙදි රතු පාට ඇඳුමක්ම ඕනිද? වෙනත් පාටක් භාවිත කළ හැකිද? ලා පාටක්
ගැහැණු කෙනෙකුට පෝරු වෙ චාරිත්‍ර කරන්න පුලුවන් ද
Thank you ❤
Mamala monawada karanne poruwedi
තාත්ත ඉන්නවනම් මාම ට තියෙන්නේ පොල් ගෙඩිය බිදින එක. එහෙම නැත්තම් පෝරුවට නග්ගවන්න බස්සවන්න පුළුවන්
Rejistaretion එකට සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද.? රෙජිස්ටර් කරන්න තියෙන්නේ 9.6 ට. පෝරුව තියෙන්නෙ 9.21 ට.. විනාඩි 15 යි තියෙන්නෙ.. එ වෙලාව ඇති වෙයිද .?
වේලාව ඇති , සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ ඇති. Registrar ට කලින් කියන්න ඒක
අපේ wedding එකේ නැකත්වලට පෝරුවේ චාරිත්‍ර වලට කලින් අත්සන් කරන වෙලාව තියෙනවා... එතකොට කොහොමද කරන්න පුලුවන්?
නැටුම් වලින් අත්සන් කරන තැනට ඇවිල්ල, registration එක කරල පෝරුවට එන්න පුළුවන් . එහෙම නැත්තම් hall එකෙන් එළියේ තැනක registration එක ලෑස්ති කරල , registration එකෙන් පස්සේ නැටුම් වලින් පෝරුව ළගට ඇවිත් අනිත් වැඩ ටික කරන්න පුළුවන්. වෙලාව තියනවනම් මේ දෙවැනි විදිහ හොදයි.
,@@weddingadvizor
මගේ දුවගේ තාත්තා නැති උනා තාත්තා වෙනුවට මහප්පා පූරුවේ චාරිත්‍ර කලාට කමක්, නැද්ද
ගැටළුවක් නැහැ
ආසයි
මටත්,ඉගෙනගන්න
අවස්ථාව ක්
නැද්ද?
Hoda adyanayak karala patan ganna
මගේ අම්මා නෑ.බදින්න ඉන්න 17:41මහත්තයගෙ තාත්තා නෑ. කොහොමද කරන්නෙ අනේ එතකොට.
Ammawa sihipath karala e charithra wena wadihitikenek yodagena karanna puluwan, naththam skip karanna puluwan
Manamalayage mama kenek ho wadimahal kenekwa sambanda karaganna
ඉරිදා දිනයක් මංගල දිනයක් ලෙස සුදුසු ද?
ගැටළුවක් නැහැ. මංගල උත්සව ඉරිදා දිනවලත් පවත්වනවා
Mama kenek ma onada pol gediya bidinna
එහෙමම නෑ
පෝරුව චාරිත්‍ර හවස කරන්න පුළුවන් ද ..
Me video eke e gana pahadilikirimak thiyanawa. Samanyen dan ehema karanawa
එතකොට දෙවනි දවසේ මංගල ඇදුම එහෙම දීම සිදු කරන් නැත්ද ?
dewani dawase aduma dima kiyala Charithrayak naha. Pili andaweema sankethawath karanna thamai eka denne. kohomath sudanm karana aduma nisa pahasuwata
මනමාල මහතාගේ පියා ජීවතුන් අතර නැතිනම් කවුද ඒ කටයුතු කල යුත්තේ. මනාල මහතාගේ මවට නොහැකිද පෝරුවෙන් යුවල බැස්ස වීම කිරීමට
පෝරුවේ චාරිත්‍ර වලට පසුව registration එක කිරීම ගැටලුවක් ද?
කිසිම ගැටළුවක් නැහැ
පොල් ගෙඩිය බිදීම ගැන??
ua-cam.com/video/ER6RcTXaSV0/v-deo.html
අම්මයි තාත්තා නැති මනමාලියට කවද ගන්නෙ😓
මාම කෙනෙක්,වැඩිමහල් සහෝදරයෙක් , සීය එහෙම නැත්තම් වෙනත් වැඩිහිටි කෙනෙක්
Ashtaka kiyaddi kalanthe ewith wetenawa kiyanne eththakda
ua-cam.com/video/wK5qRyMlFac/v-deo.html
මාමා කෙනෙක් මනමාලිගේ දෙමාපියන්ගේ කොයි පැත්තෙන් වෙන්න ඕන ද
samnyen mama la inne ammage paththe
මානාලියගේ අම්ම නැතිනම් කිරිකඩ හේල චාරිත්‍රයේදී කොහොමද කරන්නේ
එහෙම තැනකදී අම්මව සිහිපත් කරලා , සංකේතාත්මකව වෙනත් වැඩිහිටි සහ මනමාලියට සමීප කෙනෙක්ව (ලොකු අම්ම,ආච්චි,නැන්ද,පුංචි) ඒ සඳහා යොදාගනන්වා
අනෙ මට ප්‍රශ්නයක් තියෙනව පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න ප්ලිස් ... පෝරුවට නගින්න ඔසරියම අදින්න ඔනෙද...
නෑ එහෙමම එකක් නෑ
අයියා මන මාලිගේ පැත්තේ කවුරුත් නැත්තම් මනමාලිගේ පැත්තේ චාරිත්‍ර කරන්නේ කොහොමද කියන්නකො
Sahodarayek, ho eya wenuwen kisima kenek nadda? wenath wadihitiyek hari
සාමාන්‍යෙන් අමාවක දවසක නැකැත් ලැබුනොත් ඒක කරන්න හොද නැද්ද
Issara ewage dewal baluwa, Namuth dan ewa ehema salakanne na. Nakath balanawanm nakath denne oya dennatama galapena widiyatane
Sri mt den gnn oni ..api twa masa 4rkin marry krnna inne.. Api denna lingikawa ekhtu wel Tiynna ehtkota poruwe චාරිත්‍ර krddin ganu lamya kalnnte dwa kiynw Ahttda
ehema deyak naha
පෝරුවේ දී තෑගි දෙන්නේ කාටද?
ප්‍රධාන වශයෙන්ම දෙපාර්ශවයේ අම්මට සහ තාත්තට . මේ ගැන වෙනම video එකක් කරල තියනවා.
8ta photoshoot eka ewara wenawa.11ta පෝරුවට නගින්න තියෙන්නෙ .ඊට කලින් registration එක කරන්න එපා කිව්වා..එතකොට 8 - 11 අතරතුර කාලය couple එක ඇවිල්ලා හිටියට කමක් නැද්ද..
කමක් නැහැ. පෝරුව වෙලාවට මනමාලයට පුලුවන් එලියට ගිහිල්ල entrance එක ලග ඉදන් නැටුම් වලින් එන්න
Thanks😊
දෙවන විවාහයක දී පෝරුවට නැගීම නුසුදුසුද?
Ape putha buddhist duwa cathalic ethakota wiwahaya athsan karanna nakathak dunna namuth church ekedi athsan karanawa k
ඔව් church එකේදී ඒක වෙන නිසා ඒ නැකත අවශ්‍ය නැහැ
Ethkota kanyabawaya mekata balapanawada poruwata ngiddi
දෙවෙනි මනමාලයාට ,මනමාලයාගෙ මල්ලි තියන්න පුලුවන්ද .🙏
Ow eka prashnayak naha
❤❤❤❤
පෝරුවේ චාරිත්‍රය කරනකොට, බ්‍රයිඩ් උඩරට විදියටම අදින්න ඕනද..... ෆොරොක් එකක් ඇදින එක ප්‍රශ්නයක් ද
නෑ එහෙම ගැටලුවක් නැහැ
අම්මො මටත් තිබ්බ ප්‍රශ්නයක් ඒ
දෙවන විවාහයකදී පෝරුවට නැගිම නුසුදුසුද ?
එහෙම දෙයක් නැහැ. නමුත් සමහර චාරිත්‍ර කරන අය එහෙම දේවල් කියනවා. මෙතනදි තියෙන්න ඕනෙ අවබෝදය. හොද අවබෝධයෙන් පෝරුවෙ වැඩ කටයුතු කරන මහත්මයෙක් සම්බන්ද කරගන්න. එතකොට ඔය කතා මුකුත් නැහැ. බුදුගුණ වලින් පෝරුවේ චාරිත්‍ර කරන්නෙ එහෙම අය
කිරිකඩ හේලය ගේන්නෙ මනමාලයගෙ පැත්තෙන්ද මලමාලිගෙ පැත්තෙන්ද
මනමාලයාගෙ පැත්තෙන්
පෝරුවෙ චාරිත්‍ර ඉවර වෙලා රෙජිස්ට්‍රේශන් එක තියෙන්නෙ රෙජිස්ටර් කරන්න එලියට යන්න ඕන.පිටවෙන්න නැකතක් තියෙද්දි ඊට කලින් එලියට ගිහින් ආවට කමක් නැද්ද
owa boru ktha
Ehema gataluwak naha
Poruwa ceremony hawasa thibunama hodada?
පෝරුව සඳහා මනමාලයා විසින් රැගෙන යා යුත්තේ මොනවාද
Bulath, Jayamangala lamaita dena gift, Rathusariya, Kirikada, and thathata dena gift eka,Oyata dena ring eka and Male, Padowanaya karanawanm ekata dena ring eka, owa thamai
බොහෝම ස්තූතියි 🙏
Manamalayage Ammai thaththai dennama naththan
Mama kenek, wadimahal sahodarayek ho wadihiti wenath kenekwa thamai ethakota ganne
මහත්තයා මනමාලයා පෙරහැරකින් අනිවාර්යයෙන්ම එක්ක ගෙන එන්න ඕනිද
එහෙම එකක් නෑ
Poruwata manamalaya ha manamali naggawanna ona ka wisinda
තාත්ත ඉන්නවනම් එයා තමයි ගැලපෙනම කෙනා. එහෙම නැත්තම් මම වැඩිමහල් සහෝදරයෙක් ට පුළුවන්. අම්ම නැග්ගුවත් ගැටළුවක් නැහැ
මනමාලයාගේ පැත්තේ මාමලා නැති නිසා බාප්පා කෙනෙක්ට බැයිද පෝරුවට නග්ගන්න?
ඔව් ගැටළුවක් නැහැ, වැඩිමහල් සහෝදරයෙක්ට වුණත් පුළුවන්
එතකොට අැත්තද අෂ්ටක කියද්දි කලන්තේ දානවා කියන කතාව
නැහැ
@@weddingadvizorKanyabawe nttn kalanthe daanawa kiynne attada
Poruwata nanwanne. Mala. Deanna tattalanemei
Poruwata naginakota samaharu sereppu dagena naginawa thawath aya galawala naginawa, wedding eka dwase dressing ekath ekka gdk usa nathi kenek sereppu galewwoth ethana kathata pena nisada ehema karanne
Na ehema deyak nemai, samanyen sapaththu galawala naginna puluwannm hodai, habai ithn dan adina adum ekka saha dana sapattu ekka galawana eka tikak apahasui and karadarai nisa samaharu dagenama naginawa. ekai hethuwa . video eke eka gana katha karala thiyanawa.
use wenasa nisath
එතකොට පතිවත නැති මනමාලියව පෝරැවේ චාරිත්‍ර කියද්දි කලාන්තෙ දානවා කියනවා කියලා කියනවා එතකොට සමහර අය මං දැකලා තියනවා දෙවන කසාදය බඳින අයත් පොරැවට නගිනවා එතකොට
ua-cam.com/video/wK5qRyMlFac/v-deo.html
තාත්තලා දෙන්නම නැතිනම් පොරුවට නැංවීමට අම්මලා සුදුසු නැතිද? මාමලා දෙන්නෙක් ද පොරුවට නැංවිය යුත්තේ?
අම්ම පෝරුවට නංවනව අපි වැඩිය දකින්නෙ නැති වුනාට , ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අම්ම හෝ වැඩිමහල් සොහොයුරා වුවත් කමක් නැහැ
බොහොම ස්තුතියි
Thank you ❤❤❤❤