EP 10 | Scientific Questions | ලංකාවේ මාධ්‍ය දේශපාලකයාගෙන් ඇසිය යුතුම ප්‍රශ්න

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 10

  • @victornuwan2903
    @victornuwan2903 5 місяців тому +2

    දෙවන ප්‍රශ්නයට පිළිතුරු ඔබලාගේ ඉදිරි වැඩසටහන් වලදි පියවරෙන් පියවර සරලව දෙන්න. උනන්දුවක් ඇති අයට නව ව්‍යවසායකයන්ට, නව නිර්මාණ කරුවන්ට, නව ව්‍යාපාරිකයන්ට, ශිෂ්‍යයන්ට වැදගත් වෙයි ❤

    • @malalachernobyl5594
      @malalachernobyl5594 5 місяців тому

      සාර්තක වන ව්‍යවසායකත්වය උගන්වන්න අමාරැය්. ඒක බුද්දිය වගේ. උපාධියෙන් ලැබෙන්නෙ දැනුම බුද්දිය නොවෙය්.

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 12 днів тому +1

    ගියා

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 місяців тому +1

    මගේ පුතා මොරොක්කෝවට යනවා ලංකාවෙ බඩු විකුනනවා. එහෙම දියුනුවීමක් නැහැ කරන්නත් බැහැ. ඉස්සෙල්ලම ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරපල්ලා.

    • @TechPolicyForum
      @TechPolicyForum  5 місяців тому +2

      බොහොම ස්තූතී ඔබතුමාට comment කරාට. මොරොක්කෝව තාම දියුණු වෙමින් පවතින රටක්. මෙතනදි අදහස් කරේ මේ වගේ දෙයක්. ලංකාව දිගටම එකම අපනයන මත රදා පවතින්න උත්සාහ කරනව (ඇගලුම්, කෘෂි නිෂ්පාදන, tourism, and විදේශ ප්‍රේශන (අවසාන දෙක අපනයන නොවුනත් විදේශ විනිමය ගේන නිසා ඒ දෙක දැම්මෙ)). හැබැයි අපිට බැරි උනා ඔය සාම්ප්‍රදායික sources වලිං එහාට ගිහින් අලුත් අපනයන ක්ෂේත්‍ර අදුන්වල දෙන්න රටක් විදියට. මොරොක්කෝව පහු ගිය අවුරුදු 17 ඇතුලත automotive industry එකේ African continent එකේ giant උනා (Exports in 2023 $13.9 Billion). ඒ වගේම aerospace industry එකෙත් African continent එකේ giant (Exports in 2023 $2 Billion).
      ඔබතුමා හරියටම හරි. Morocco කියන්නෙ දියුණු රටක් නෙවෙයි. Global corruption index එකෙත් හොදම නැති ranking එකක් තියන රටක්. එහෙම වෙලත් Tanger Med Port එක හදල අලුත් progressive industries දෙකක් තමංගෙ portfolio එකට add කරගන්න ඒ ගොල්ලොන්ට පුලුවං වෙලා තියනව. අපි ඒක කරන්න අපෝසත් වෙලා තියනව.
      මේක තමයි අපි අදහස් කරේ. අපි මේ ගැන වැඩිදුර විස්තර Morocco ගැන video එකක් කරල ගේන්නං. බොහොම ස්තූතී ඔබතුමාට නැවතත්.

    • @ArunasiripiyathilakaRanawaka
      @ArunasiripiyathilakaRanawaka 5 місяців тому +2

      ඔබ දැනට කොහෙද ඉන්නේ? ඔබගේ ඔය ප්‍රශ්න වලට ඇතුලත් නැති ප්‍රශ්න බොහොමයක් තියෙනවා.
      දේශපාලන පක්ෂ වලට පුළුවන් කොළ වල ලස්සන වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරන්න. නමුත් ඒවා ප්‍රයෝගික නැහැ. ලගා කරගන්න බැහැ. එමෙන්ම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද නැහැ.
      එම නිසා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔවුන් සතු පළපුරුද්ධ කුමක්ද යන්නත් වැදගත්.

    • @malalachernobyl5594
      @malalachernobyl5594 5 місяців тому +1

      @@ArunasiripiyathilakaRanawaka ලංකාවෙත් පිටත් ජීවත් වන අපට පුලුවන් විවේචන තමය්. මේ රට දියුනු වෙන්න නම් ජනතාවගෙ principals සහ outlook කොරියාව තාය්වානය වගේ හෝ අඩු වශයෙන් මැලේසියාව වගේ විය යුතු බවය් මගේ අදහස.