මහසෙන් රජුන් තැනු හුරුළු කෝමලියේ ඔබ නොදත් සුන්දරත්වය සොයා ගිය ගමන || Mahasen Rajun Thenu Hurulu Wewa

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 20

  • @puranjivithaaswaddamu7578
    @puranjivithaaswaddamu7578 Рік тому +5

    Niyama wedak

  • @BACKBALASOORIYA
    @BACKBALASOORIYA Рік тому +4

    පට්ට වැඩක් නියමයි
    🎉

  • @voiceofpeople1st
    @voiceofpeople1st Рік тому +5

    Good work ...
    වැඩේ ගොඩක් ලස්සනයි

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe9569 Рік тому +4

    ❤❤❤❤අපේ උරුමය ❤❤❤ආඩම්බරයක්❤❤

  • @nadunbandara1701
    @nadunbandara1701 Рік тому +6

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා 😊

  • @heladeranatahelabasin576
    @heladeranatahelabasin576 10 місяців тому

    ඉතා වැදගත් වීඩියෝවක් ඉදිරිපත් කිරීම සංස්කරණය වගේම සංගීතය සහ වීඩියෝ රූප රාමු ඉතාමත් ලස්සනයි

  • @RodhamMayMatap
    @RodhamMayMatap 10 місяців тому

    හොද ඉදිරිපත් කිරිමක් අපේ උරුමය

  • @JayaviRandula
    @JayaviRandula Рік тому +3

    දේවල් ගොඩක් දැනගත්තා

  • @renukawijebahu-ev6ld
    @renukawijebahu-ev6ld Рік тому +6

    හොද ඉදිරිපත් කිරිමක්

  • @miniduepasinghe
    @miniduepasinghe Рік тому +3

    හුරුළු වැවට ජලය ලබා දෙන්නෙ මහවැලි ව්‍යාපාරයේ ලෙනදොර පිටවුමෙන්. යාන් ඔයට සීගිරිමුල්ලෙදි මේ වතුර එකතු කරනව

  • @sadatharu8643
    @sadatharu8643 11 місяців тому

    අපේ උරුමය ...🙏🙏🙏

  • @senakatec
    @senakatec Рік тому +4

    👍

  • @homepc9787
    @homepc9787 10 місяців тому

    සතුටුයි.හුරුලු වෙව ලක්ශ ගන්න් මිනිසුන්ට බත සපයනවා.හුරුලු වෙවේ සිය ගානක් දරුවන් වසරකට වරක් සරසවි වරම් ලබන්නෙ මේ වෙවේ පිහිටෙන් ගොවි රජවරුන්ගෙ දරුවන්.

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 Рік тому +1

    hora kapwak innawa neada

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 6 місяців тому

    හුරුළුවැව ගොවිජනපද ව්‍යාපාරය සදාකාලික ජලහිගයෙන් හා නියගයෙන් පීඩා විදි ගොවිජනපද ව්‍යාපාරයක් යාන් ඔය එකම ජලසැපයුම් මාර්ගය වුනා. ඉතිරිය සදහා අහිංසක ගොවිජනතාව අහස දිහාබලා ගෙන සුසුම් හෙළූ වාර අනන්තයි අප්‍රමානයි. සමහර කන්න වල අහස් වැස්සෙන් කුඹුරු වගාකළා. ඒත් අන්තිමට වැස්ස නැති නිසා අපේ කුඹුරු කොච්චර මැරුනාද. වී ඇටයක් ගෙට ගන්න බැරිවුණ අවස්ථාද තිබුනා. 1970 බලයට පැමිණි ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආන්ඩුවෙන් එවකට හොරොව්පතාන මන්ත්‍රී මහවැලි නියෝජ්‍ය ඇමති ගරු ටී බී හේරත් මැතිතුමාගේ දැඩි කැපකිරීම් වලින් 1976 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ බෝවතැන්නෙන් මහවැලි ගග හරස් කොට බෝවතැන්න උමග හරහා මහවැලි වතුර හුරුළුවැවට ලබාදුන්නා. ගරු නියෝජ්‍ය ඇමති තුමා සමග අපි මහ රෑ මහවැලි වතුර පිළිගන්නා යාන් ඔය දිගේ මහවැලි ජල පහර හමුවෙන තුරු වියලි යාන් ඔය දිගේ පයින් සැතපුම් ගානක් උඩහට ගියා. ඇමති තුමාත් අප සමග අත්වැල් බැදගෙන ඉදිරියට ගියා. අවසානයේ කොල රොඩු ලී කොට එක්ක මහා ජල කද පහලට ගලාගෙන එනවා අපට හමුවුනා. අපි සතුට වැඩිකමට කෑමොර දුන්නා. අපිට ඇඩුනා. ඇමති තුමා කෑගහනවා ගොඩ ඉදලා ඔය කොල රොඩු අස්සෙ කොට අස්සේ සර්පයෝ එනවා ගොඩට වරෙල්ලා කියලා. අපි මහා ජල කදත් එක්ක සෑහෙන දුරක් පාවෙලා ආවා. ජීවිතයේ වඩාත් සතුටු උන දවසක් .එදායින් පසු සෑහෙන කාලයක් හුරුළුවැවට ජල හිගය බල පෑවේ නැහැ. පසු කාලීනව මහවැලි ඇල දෙපස ගොවිජනතාව හුරුළුවැවට එන ජලමාර්ගය හරස් කොට ජලය අනවසරයෙන් ලබාගැනීම නිසා නැවත හුරුළුවැවට ජල හිගය බලපා තියෙනවා ඒ සදහා මොරගහකන්ද ජලාශයෙන් ඇල මාර්ගයක සදහා වැඩ ආරම්භ කළත්. එයද අතර මග නතර වී ඈත. හුරුළුවැවට මහවැලි ජලය ලබාදී අහිංසක දුප්පත් ගොවිජනතාවට කුසට අහරක් ලබා ගැනීමට පිහිටවූ ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියටත් මහවැලි නියෝජ්‍ය ඇමති ගරු ටී බී හේරත් මැතිතුමාටත් අමාමහ නිවන් සුව ලැබේවා . ගරු ටී බී හේරත් මැතිතුමා මගේ පෞද්ගලික හිතවතා. ඔබ තුමන්ලාට හුරුළුවැව ගොවිජනතාවට ජලය ලබාදීම සදාමතකයේ රැදි තිබේ. මම එවකට පාසැල් යන ශිෂ්‍යයෙක්.

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    මෙක කොහෙද තියෙන්නේ

    • @laksiriarana
      @laksiriarana  10 місяців тому

      හුරුළුවැව
      ගලෙන්බිදුනුවැව
      යකල්ල

    • @sarathchandanakumara7947
      @sarathchandanakumara7947 4 дні тому

      කැකිරාව සිට ගලෙන්බිඳුණුවැව පාරේ යකල්ල හන්දියට ගොස් දකුණ ට හරවා 1.5 km පමණ ​@@laksiriarana