- 7
- 9 530
Lak Siri Arana - ලක් සිරි අරණ
United States
Приєднався 15 чер 2023
අපි සැවොම ශ්‍රී ලංකීය අභිමානවත් ජාතියක් සොබා දම් වන අරණ, වන සිව්පාවුන් වෙහෙර විහාර ඇතුළු මනරම් ස්ථානයන් සංචාරක පෙදෙස් ගත සිත නිවන ස්ථාන දැක බලා ගනිමු.
දඹකොල පටුන සිට පේදුරුතුඩුව සංචාරය || DAMBAKOLA PATUNA || PEDURU THUDUWA
කන්කසන්තුරය ප්‍රදේශයේ සුන්දර ස්ථානයන් වන දඹකොල පටුන පේදුරුතුඩුව කීරමලේ කෝවීල දැක බලා ගනිමු.
Переглядів: 142
Відео
රුවන්වැලිසෑය ජය ශ්‍රී මහා බෝධිය වැදපුදා ගමු || RUWANWELISEYA JAYA SRI MAHA BODIYA WEDA PUDA GAMU
Переглядів 6024 місяці тому
බැති සිතින් ස්වර්ණමාලී චෛත්‍ය වන්දනා කරමු.
හුරුළු කෝමලිය වාන් දමයි || HURULU KOMALIYA WAN DAMAI
Переглядів 1,4 тис.10 місяців тому
හුරුළුවැව මේ වන විට වාන් දැමීම ආරම්භ වී ඇත. චමත්කාර ජනක අන්දමින් ජල පහර ගලා යමින් පවතී.
තන්තිරිමලේ රජමහා විහාරය || Thanthirimale Rajamaha Viharaya
Переглядів 64Рік тому
(ඵෛතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරය) ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි මුල්ම පරිඡ්චේදය තුල අන්තර්ගත, නමුත් ඉන් එහාටද විහිදෙන ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත භූමියක් ලෙස තන්තිරිමලේ රජ මහා විහාරය හදුන්වා දිය හැකිය. ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත යැයි අද පිළිගනු ලබන සීගිරිය, දඹුල්ල, මහියංගනය වැනි ආගමික සිද්ධස්ථාන මෙන්ම මනා ව උරුමයකට උරුමකම් කියන මෙම විහාරය වර්තමාන මහවිලච්චිය ප්...
සෙංකඩගල පෙරහැර අසිරිය ගලෙන්බිදුණුවැව දුටුවැව 2023 || SENKADAGALA PERAHERA ASIRIYA GALENBIDUNUWEWA
Переглядів 220Рік тому
කන්ද උඩරට සෙංකඩගල පුරවරයට අභිමානයක් ගෙනදෙන දළදා පෙරහැර මංගල්‍ය ග්‍රාමීය ජනතාවටත් දැකබලා ගැනීම වෙනුවෙන් ගලෙන්බිදුණුවැව, දුටුවැව, පුරාණ ගල්මඩුව ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේ නිකිණි මහා පෙරහැර 2023.10.03 වාසලා හස්රාතිරාජයා විසින් පෙරහැර කරඩුව රැගෙන යමින් සංස්තෘතික අංගයන්ගෙන් සමන්විතව අති උත්කර්ශවත් අන්දමින් වීදී සංචාරය කළා.
ගලෙන්බිදුණුවැව පලුගොල්ලාගම පන්සලෙන් පෙරහැරක් || Galenbindunuwewa Palugollagama Pansalen Peraherak.
Переглядів 151Рік тому
ගලෙන්බිදුනුවැව පලුගොල්ලාගම පන්සලේ පැවති ආගමික උත්සවය වර්ණවත් කල පෙරහැර
මහසෙන් රජුන් තැනු හුරුළු කෝමලියේ ඔබ නොදත් සුන්දරත්වය සොයා ගිය ගමන || Mahasen Rajun Thenu Hurulu Wewa
Переглядів 7 тис.Рік тому
මහසෙන් රජුන් විසින් හුරුළුවැව ඉදිකරවන ලදි. උතුරුමැද පළාතේ අනුරාධපුර වැව් බැඳි රාජ්‍යයේ සුවිශේෂී ඉතිහාසයකට උරුමකම් කියන හුරුළුවැව අප වාරි ශිෂ්ටාචාරය තුළ තවත් සුවිශේෂී අපුරු නිර්මාණයක්. මහසෙන් රජු විසින් තනවන ලද මහ වැව් අතරින් ප්‍රධානතම වැවක් ලෙස හුරුළු වැව හඳුන්වා දිය හැක. හුරුළු වැව් බැම්ම මත ඉදිකර ඇති දේවාලය හා පූජාභූමිය හුරුළු වැවෙහි ඇති චමත්කාරයට මනාවට විදහා පායි. ජනතාව විසින් හුරුළුවැවේ දෙව...
Good job .. Beautiful sharing my friend Iam1st time watched to your video ❤..
Thank you so much
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
අද වදිමු රුවන්වැලි සෑ රදුන්
හුරුළුවැව ගොවිජනපද ව්‍යාපාරය සදාකාලික ජලහිගයෙන් හා නියගයෙන් පීඩා විදි ගොවිජනපද ව්‍යාපාරයක් යාන් ඔය එකම ජලසැපයුම් මාර්ගය වුනා. ඉතිරිය සදහා අහිංසක ගොවිජනතාව අහස දිහාබලා ගෙන සුසුම් හෙළූ වාර අනන්තයි අප්‍රමානයි. සමහර කන්න වල අහස් වැස්සෙන් කුඹුරු වගාකළා. ඒත් අන්තිමට වැස්ස නැති නිසා අපේ කුඹුරු කොච්චර මැරුනාද. වී ඇටයක් ගෙට ගන්න බැරිවුණ අවස්ථාද තිබුනා. 1970 බලයට පැමිණි ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ ආන්ඩුවෙන් එවකට හොරොව්පතාන මන්ත්‍රී මහවැලි නියෝජ්‍ය ඇමති ගරු ටී බී හේරත් මැතිතුමාගේ දැඩි කැපකිරීම් වලින් 1976 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ බෝවතැන්නෙන් මහවැලි ගග හරස් කොට බෝවතැන්න උමග හරහා මහවැලි වතුර හුරුළුවැවට ලබාදුන්නා. ගරු නියෝජ්‍ය ඇමති තුමා සමග අපි මහ රෑ මහවැලි වතුර පිළිගන්නා යාන් ඔය දිගේ මහවැලි ජල පහර හමුවෙන තුරු වියලි යාන් ඔය දිගේ පයින් සැතපුම් ගානක් උඩහට ගියා. ඇමති තුමාත් අප සමග අත්වැල් බැදගෙන ඉදිරියට ගියා. අවසානයේ කොල රොඩු ලී කොට එක්ක මහා ජල කද පහලට ගලාගෙන එනවා අපට හමුවුනා. අපි සතුට වැඩිකමට කෑමොර දුන්නා. අපිට ඇඩුනා. ඇමති තුමා කෑගහනවා ගොඩ ඉදලා ඔය කොල රොඩු අස්සෙ කොට අස්සේ සර්පයෝ එනවා ගොඩට වරෙල්ලා කියලා. අපි මහා ජල කදත් එක්ක සෑහෙන දුරක් පාවෙලා ආවා. ජීවිතයේ වඩාත් සතුටු උන දවසක් .එදායින් පසු සෑහෙන කාලයක් හුරුළුවැවට ජල හිගය බල පෑවේ නැහැ. පසු කාලීනව මහවැලි ඇල දෙපස ගොවිජනතාව හුරුළුවැවට එන ජලමාර්ගය හරස් කොට ජලය අනවසරයෙන් ලබාගැනීම නිසා නැවත හුරුළුවැවට ජල හිගය බලපා තියෙනවා ඒ සදහා මොරගහකන්ද ජලාශයෙන් ඇල මාර්ගයක සදහා වැඩ ආරම්භ කළත්. එයද අතර මග නතර වී ඈත. හුරුළුවැවට මහවැලි ජලය ලබාදී අහිංසක දුප්පත් ගොවිජනතාවට කුසට අහරක් ලබා ගැනීමට පිහිටවූ ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියටත් මහවැලි නියෝජ්‍ය ඇමති ගරු ටී බී හේරත් මැතිතුමාටත් අමාමහ නිවන් සුව ලැබේවා . ගරු ටී බී හේරත් මැතිතුමා මගේ පෞද්ගලික හිතවතා. ඔබ තුමන්ලාට හුරුළුවැව ගොවිජනතාවට ජලය ලබාදීම සදාමතකයේ රැදි තිබේ. මම එවකට පාසැල් යන ශිෂ්‍යයෙක්.
❤❤❤❤❤
Ape sundara mawbima beraganimu
ඉතා වැදගත් වීඩියෝවක් ඉදිරිපත් කිරීම සංස්කරණය වගේම සංගීතය සහ වීඩියෝ රූප රාමු ඉතාමත් ලස්සනයි
❤❤❤❤❤
මෙක කොහෙද තියෙන්නේ
හුරුළුවැව ගලෙන්බිදුනුවැව යකල්ල
කැකිරාව සිට ගලෙන්බිඳුණුවැව පාරේ යකල්ල හන්දියට ගොස් දකුණ ට හරවා 1.5 km පමණ @@laksiriarana
❤
හොද ඉදිරිපත් කිරිමක් අපේ උරුමය
❤Good
සතුටුයි.හුරුලු වෙව ලක්ශ ගන්න් මිනිසුන්ට බත සපයනවා.හුරුලු වෙවේ සිය ගානක් දරුවන් වසරකට වරක් සරසවි වරම් ලබන්නෙ මේ වෙවේ පිහිටෙන් ගොවි රජවරුන්ගෙ දරුවන්.
අපේ උරුමය ...🙏🙏🙏
ලස්සනයි
හුරුළු වැවට ජලය ලබා දෙන්නෙ මහවැලි ව්‍යාපාරයේ ලෙනදොර පිටවුමෙන්. යාන් ඔයට සීගිරිමුල්ලෙදි මේ වතුර එකතු කරනව
hora kapwak innawa neada
❤❤❤❤අපේ උරුමය ❤❤❤ආඩම්බරයක්❤❤
දේවල් ගොඩක් දැනගත්තා
👍
පට්ට වැඩක් නියමයි 🎉
Niyama wedak
Good work ... වැඩේ ගොඩක් ලස්සනයි
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා 😊
හොද ඉදිරිපත් කිරිමක්
❤
🎉