මම බේකරියක පාන් පිච්චුවා - සරත් විජේසූරිය

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 78

  • @thelanguageacademy1982
    @thelanguageacademy1982 Рік тому +3

    පරාජිතව අන් සරණ සොයන සිත් වලට යෝධ ශක්තියක් ගෙන දෙන . උත්තම මිනිසත් බවට . උත්තම පූජාවකි මේ.

  • @lotusman3673
    @lotusman3673 Рік тому +23

    ජීවිතේ යථාර්ථය දැක දෙලවටම හිතසුව පිණිස ජීවත් වන දයාබර මිනිසුන්. රටට බරක් නැති උත්තම මිනිසුන් තවතවත් බිහි වේවා

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +9

    ආසම කරන චරිතයක් මහාචාර්යතුමා...🙏

  • @kumakarate5304
    @kumakarate5304 Рік тому +13

    රටේ අපරාධ කරන ජනතාව පීඩාවට පත්කරන තිරිසන් ජීවියෝ අතරේ මිනිසකු කතාකරන මේ වැඩසටහන් පිනට අහන්න ලැබෙන්නේ බුදුසරණයි සර්

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 Рік тому +6

    ඹබතුමා මම හුගග් ගරු කරන චරිතයක් . කටින් පිටවන සෑම වචනයකින්ම අපිට මොනවම හරි උගත හැකියි. කරුමේ මෙවැනි මිනිසුන්ගෙන් මේ කාලකන්නි දේශපාලුවෝ ප්‍රයෝජනයක් නොගන්නා එකයි. මමත් මුලදී හොදටම දුක විදල දරුවන් දෙන්නා අද සමාජයෙහි හොදම තැනක තියල සතුටෙන් ඒ දිහා බලා සතුටු වෙන තාත්තා කෙනෙක් මම.

  • @chandarasrilanka
    @chandarasrilanka Рік тому +8

    ගොඩක්.ආදර්ෂමත්.කතාවක්.ආසාවෙන්.අහගෙන.හිටිය

  • @newtonperera7387
    @newtonperera7387 Рік тому +5

    ඔබට තෙරුවන් සරණයි.! නීදාඉන්න මිනිසුනි අහගනිල්ලා ජීවිතය ජයගන්න හැටි

  • @ramaniperera9110
    @ramaniperera9110 Рік тому +3

    සුන්දර දේශකයාණන්

  • @sampathcosta5449
    @sampathcosta5449 Рік тому +12

    මෙතුමාගේ මේ දේශන මට පෞද්ගලිකව දේව වාක්‍ය බව කිව යුතුමයි. ඔබ තුමාට යහාපතක්ම වේවා

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Рік тому +8

    වටිනා කතාවක්, ඔබට ජය 🙏

  • @sampathperera5953
    @sampathperera5953 Рік тому +2

    තෙරුවන් සරණයි !....ඔබ තුමාට

  • @inoki2929
    @inoki2929 Рік тому +7

    මෙහි සම්පූර්ණ කථාව පලකරන්න පුළුවන් ද

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Рік тому +3

    වටිනා.කතාවක් ජයවෙිවා තෙරැවන් සරනයි.....

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 місяці тому

    🎉 සුවපත් වේවා
    🎉නිරෝගි වේවා
    🎉 නිදුක් වේවා
    🎉 ණය , වි-ණය කරන්න

  • @mmddmusic4111
    @mmddmusic4111 Рік тому +1

    පැය 24k unath ahipillan nogaha balan inna puluwan kathawaka මහාචාර්ය thumani mamath kawada ho oba thuma muna gasi kathawak ahagannawamai ජයවේවා sir

  • @ramaniperera9110
    @ramaniperera9110 Рік тому +5

    සහතික ඇත්ත ගුරුවරුන් ඒකාලේ කොච්චර සුන්දර ද.

  • @razeenmohideen1089
    @razeenmohideen1089 Рік тому +6

    Appreciate good achievement Sir Very nice Life talk

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 Рік тому +3

    Sir I have been to your bakery, When I was studying at Naland Boys school Minuwangoda.

  • @nalaniperera203
    @nalaniperera203 Рік тому +4

    Ane oba thumata tharuwan saranai.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Рік тому +2

    Good one

  • @upasend1637
    @upasend1637 Рік тому +1

    Very good budusarani devipihiti

  • @mauranewini792
    @mauranewini792 Рік тому +9

    මමත් අවුරුදු 17 ඉදන් බෙකරි වැඩ ගොඩක් කටුක අත්දැකීම් තියෙන අතිතය මතක් වෙනවා

  • @surekasamanmaliweerasinghe9456

    අපේ සර්.....❤❤❤

  • @quintusfernando7396
    @quintusfernando7396 Рік тому +2

    We are proud of you ***
    Take a lesson from him young man ****
    Our life is similar to YOURS Professor ***
    AAYU Rakkhanthu Aawadaa ❤ **

  • @prasannarohitha1729
    @prasannarohitha1729 Рік тому +2

    Jayama wewa oba..Tumata

  • @roshanfernando5018
    @roshanfernando5018 Рік тому +1

    Well dun.

  • @keerthijayasekera5234
    @keerthijayasekera5234 Рік тому +2

    He is from my village Mimuwangoda

  • @nuwansuranga8616
    @nuwansuranga8616 2 роки тому +2

    Niyamai

  • @千昌夫-y8s
    @千昌夫-y8s Рік тому +1

    Ekema hitiyanan hodai.rate karumeta ipadichcha ballo.karapu magulakuth neha nikan kaiwaru vitarai.oyawage eun tama tawa ekekuta diunuwenna denne nethi kuhaka apatayo.

  • @englishmastersl
    @englishmastersl Рік тому +2

    Good

  • @janakanjn9213
    @janakanjn9213 Рік тому +1

    Mata. Aduna. Obata. Jayapathanawa

  • @upalisenavirathna1086
    @upalisenavirathna1086 Рік тому +1

    Adarey Sir

  • @adhikarisenevirathna2147
    @adhikarisenevirathna2147 Рік тому

    Oba thuma shreshtae

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 Рік тому +1

    Matanam aranchivune oba hotaleka rotee pichchuva kiyala. Kamak naha. Dan hondaine.

  • @prase4302
    @prase4302 Рік тому +2

    Kohomath oya panpuchchapu pole kada pu minissu loku tan walata avith ada urtikayo kiyala kotasak ahinsaka duppath minissu ge badu mudal vinasa karanna sakkili wela tiyanna

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 8 місяців тому

    👍👍👍

  • @manoripriya4300
    @manoripriya4300 Рік тому +3

    👍👍👍👍♥️♥️

  • @susilkurera7280
    @susilkurera7280 Рік тому +2

    ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏

  • @charlesjoseph9205
    @charlesjoseph9205 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminisenarath963
    @gaminisenarath963 Рік тому +1

    මගෙත් කතාව ඒවගේ

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 Рік тому +1

    මේ මගෙත් කථාව

  • @scientificeye1104
    @scientificeye1104 Рік тому +1

    Sir , gen lada danuma eda, ada hettah sadatanikai.

  • @ChalanaLakshitha-oh1oy
    @ChalanaLakshitha-oh1oy Рік тому

    ලොකු අභිප්‍රේරණ කල හැකි දේශනයක් සර්

  • @agra7142
    @agra7142 Рік тому

    💚💕💕💕🙏

  • @gdrgamaethige1617
    @gdrgamaethige1617 Рік тому +1

    SIR MAMA OBATHUMAGEN IGENUMA LEBUWA 1992 OBA THUMAWA MATA DENENNE EDA WAGEMI OBA MAGE RATATA SAMPATHAK SIR THERUWAN SARANAI OBA THUMATA

  • @thusitaranaweera7519
    @thusitaranaweera7519 Рік тому +3

    සර් ඔබතුමාගේ ලියල තියෙන බොහෝ පොත්වල ඉහළ මධ්‍යම පාන්තික වෘත්තිකයෝ එහෙම නැත්නම් ඉහළ ව්‍යාපාරිකයින්ගෙ පවුල් පසුබිම පිළිබඳවයි විවරණය කරන්නේ. ව්‍යංගයෙන් ඔබ ඇසුරු කරන්නේ එවන් පුද්ගලයන් බව පාඨකයන්ට ඒත්තු ගන්වනවා. හැබැයි පහළ පන්තියේ සිටි අයෙක් විදිහට ඒ පන්තිය පිළිබඳ නොලියන්නේ ඇයි?

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому +1

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 10 місяців тому

    මෙය භාවනාවක්ද?

  • @bubblycutzz302
    @bubblycutzz302 Рік тому +3

    🙏🙏🙏

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 Рік тому +16

    මේව අහන්නෙ නෑ ලංකාවෙ අපතයො.ඕප දූප නම් ඕනතරම් බලයි

  • @suranjith2912
    @suranjith2912 Рік тому

    💯💯💯🦾💯💞💞🦾🦾🦾🦾🙏🏾

  • @avasusil4542
    @avasusil4542 Рік тому +2

    අනාගතයේ පාං මාමලා දේශනා කරන බව කොසොල් සිහින වල බුදුන් වහන්සේ වදාළා තියෙන වා.

  • @kamalrohita2085
    @kamalrohita2085 Рік тому +2

    ඉතින් අපිට පාන්..ද..රනිලව බලයට
    ගේන්න සෑහෙන්න මහන්සි උනානේ
    එතකොට..ඔය බුද්ධිය කොහෙද
    තිබුනේ....???

  • @pbeducation2113
    @pbeducation2113 Рік тому

    I need to talk with you few minute

  • @UpaliDhammikaDeSilva-kk1kz
    @UpaliDhammikaDeSilva-kk1kz Рік тому +1

    දුමින්ද සිල්වට අපහාස කරේ බත් පැකට් වික්ක කියල

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 Рік тому +3

    මේ මහාචාර්යවරු කියන්නේ ඇත්තම ද? ඇයි මේ යකාට තමගේ පන්තියේ උන්ගේම වැරදි පෙන්නේ. ලොකු එවුන් වැරදි පෙන්නේ නැත්තේ .ම්ම්ම්ම්

  • @jagathfernando9351
    @jagathfernando9351 Рік тому

    රාජපක්ශ වහලුන් මෙතුමාට Ngo කාරයා ,බටහිර කුමන්ත්‍රන කාරයා ලෙස හන්වඩු ගසා තම මන්දබුද්දික බව එකල ප්‍රදර්ශනය කලහ

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Рік тому +1

    යහපාලන බුවා....ඒ පාර ලොක්කා මොකේටද සැරසෙන්නේ... පාන්.. රෝස් පාන්ද???. ලැවරියා විකුනපු එකෙක් හිටියා... ඌ කොල්ලෝ 60000 ක් ගිනිතියලා... බල්ලා මරපු හන්දියේ යන්නම ගියා..
    අපේ රටේ හිගන කම ඉස්සරහට දාන එවුන්ට හොදම ආදර්ශය පූටින්..
    ගොන් ජෝක් නෑ... වැඩ විතරයි.... ලෝකයම.. අනිත්පැත්ත හරවනවා....
    ජීවිතයට ලැබූ පන්නරය... අහු උනොත් දෙකටම කැපෙනවා...

  • @imashaenterprises8617
    @imashaenterprises8617 Рік тому

    අපරාදෙ පාන් පුච්චගෙන දිගටම හිටියනම් රටට කොච්චර සේවයක්ද

  • @asankapriyasaman2474
    @asankapriyasaman2474 Рік тому +1

    පිටි නේ පුච්චන්නේ පාන් නෙවෙයිනේ

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Рік тому +4

      සාමාන්‍ය බස් වහරේ තියෙන්නෙ පාන් පුච්චනවා කියලනේ. ඒ ඇරෙන්න පිටි පුච්චනව කියල කියන්නෙ නෑනෙ .

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Рік тому

      Buuru katha kiyanna EPA. That's the language. He is not like a idiot as you. Go and check your brain.

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Рік тому

      Umbata asanka kiyanne asankayak jeewath wena nisada. Aan ewage thamai pan puchchanawa kiyanne. Buuruwa

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Рік тому +2

      හරි ෂෝක් ඔයා දේශනයෙන් ගත්ත දේ..........

  • @susilmanori7598
    @susilmanori7598 Рік тому +1

    Ah is that so ? Then it may be the reason of jealousy to blame the former president often. We don't need blasters who say about all the past grevences they face. This is only a useless , too long and time wasting description.

  • @lhiilanimanjula3197
    @lhiilanimanjula3197 Рік тому +1

    Lll

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому

    මූව බේකරියකට දාල පිච්චුවත් මදි .

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 Рік тому

    බොරු

  • @kanishkananayakkara3116
    @kanishkananayakkara3116 Рік тому +1

    ♥️

  • @srisaratutory1336
    @srisaratutory1336 Рік тому +1