අත්තානයක සර් දියුණු වෙන්න ආස අයට කියපු මසුරන් කතා ටික | Attanayaka M. Herath

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 189

  • @nilukashyamal5798
    @nilukashyamal5798 7 місяців тому +9

    මෙතුමාගේ වැඩසටහන් බලන්න පටන් ගත් දා ඉඳලාම මාගේ ජීවිතයට සුභවාදී අදහස් ආකල්ප නැමති මහා වෘක්ෂය රෝපණය වී පළ දරන්නට පොහොර ලැබුනාසේම මේවාගෙ වැඩසටහන් ඉදිරියට ම කරගෙන යා⁣මට තවදුරටත් ශක්තිය දහිරිය ලැබේවා .
    කඨිකාචාර්ය අත්තනායක මුදියන්සේලාගේ හේරත් අත්තනායක නාමය ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසය ත් බබළවාවි❤ හදවතින්ම

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому +7

    අත්තනායක මහතාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому +5

    දැක්ක හොදම වැඩසටහනක් ,තිස්ස මැතිදුනි ඔබට දීර්ගායු ලැබේවා ,🙏🙏❤❤❤

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x Місяць тому

    අපේ රටට වාසනාවන් අත්තනායක සර් දයාබර ගුරු පියාණෙනි ඔබ තුමාට දීර්ගාය්වු

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 Рік тому +6

    වටිනාම ව්‍යාපාරික වැඩසටහනක් ❤ඇවිදින පුස්තකාලයක් බදු අත්තනායක සර්❤🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @සුජතානිශ්පාදන

    වැදගත්කම කතාවක් ජිවිතේ ජයගන්න හැමදාම අත්තනායක සර් ඉන්න වැඩසටහන් බලනවා මගෙ රට තුලම ඉදන් ජිවිතේ දිනන්න තෙරැවන් සරණයි අපේ සර්ට

  • @subasinghaarachchillagethu73
    @subasinghaarachchillagethu73 Рік тому +21

    එකපාරක් බැලුව තව සැරයක් බලන්න ඕන. මෙවැනි සුදුස්සන් සම්බන්ධ කරගෙන තවත් වැඩ සටහන් කරන්න.ස්තුතියි ඔබට

  • @pathmasiribandara4718
    @pathmasiribandara4718 Рік тому +1

    මමත් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් .මේ වැඩසටහන බොහොම වටිනා එකක් .බොහොම ස්තුති .බොහොම පිං.දීර්ගායුස ලැබේවා ඔබතුමාට .

  • @AjanthaKamanidesilvaAjantha
    @AjanthaKamanidesilvaAjantha 2 місяці тому

    මේ දැනුත් මන් මගෙ වියාපාරයට මහන්සි වෙන ගමන් ..සර්ගෙ වැඩසටහන අහනගමන්..ගොඩාක් පින්..ගොඩාක් ස්තූති.තවත් මෙවනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබෙවා

  • @kanthikanthikanthikanthi7097
    @kanthikanthikanthikanthi7097 Рік тому +2

    ගොඩාක් පින් ඔබ දෙදෙනාටම හරිම වට්නා කතා බහකින් අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබොදයක් මෙයින් ලබාදීම ගොඩාක් ස්තූතියි ඔබ දෙදෙනාටම

  • @erangaabeweera
    @erangaabeweera Рік тому +1

    බොහොම පින් ඔබ දෙපළටම

  • @NewlyTeach-sb3rl
    @NewlyTeach-sb3rl 4 місяці тому

    ඔබ දෙපලටම තෙරුවන්සරණයි

  • @udeshikadilrukshi9273
    @udeshikadilrukshi9273 Рік тому +2

    සර්ට හරිම කැමති අපි

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 Рік тому +4

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් අත්තනායක තුමා ඔබතුමාට ගොඩාක් ස්තුති වටිනා අදහස් අපේ මිනිස්සුන්ට කියා දුන්නට

  • @malikaa7749
    @malikaa7749 Рік тому +3

    රට වසන සියඵ සැමටම අපුරු ආදර්ශමත් කතාවක් ගොඩක් වැදගත්

  • @vline199
    @vline199 Рік тому +2

    සුපිරි වැඩසටහනක්

  • @mahendrasamantha9792
    @mahendrasamantha9792 Рік тому +13

    ඔබේ channel එක නිසා ජීවිතේ ගොඩදාගන්න ඉගෙනගත් දේ බොහෝමයි..ජය වේවා......❤❤❤❤❤

  • @BabyKidsLanka
    @BabyKidsLanka Рік тому +2

    ඒ දැනුම මිල කල නොහැක...ගොඩක් පින්..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +22

    අද වැඩ සටහන ගැන කියලා වැඩක් නෑ .හරිම වටිනවා.මම ලංකාවේදී බිස්නස්කරා.ආයෙම ලංකාවට ගියාම එය තවත් දියුණු කරගන්න ,මෙතුමාගේ අදහස් මට මිල කල නොහැක.අත්තනායක මැතිතුමණී ඔබට දීර්ඝ ආයු වේවා .මල්ලී ඔබට බොහෝම ස්තූතියී මෙවැනී වැඩසටහන් ගෙන ඒම ගැන.ජයම වේවා .

  • @vimalarajapaksha7342
    @vimalarajapaksha7342 Рік тому +1

    මෙච්චර කාලෙකට බලපු හොඳම විඩියො එක🥺😍🌺🙏thank you

  • @suranjangamage6569
    @suranjangamage6569 Рік тому +8

    ඉතා වටිනා සාකච්ඡාවක්. සිතා ගන්න බැරි තරමට ඇතුලට සිතන්න පුලුවන් කතාවක්.

  • @rohinimal2655
    @rohinimal2655 6 місяців тому

    හැමදාමත් මෙතුමානන්ගේ වැඩසටහන් නොවරදවාම බලනා කෙනෙක් මන් තූනුරුවන් සරණයි හරිම වටිනාකමක් තියෙනවා ඔබතුමාට දිරඝායු වේවා 🙏🙏🙏

  • @anneperera1684
    @anneperera1684 Рік тому +2

    වටිනා සාකච්ඡාවක් . ස්තුතියි විරාජ් , ඔබටත් අත්තනායක සර්ටත්🙏🙏🙏❤️❤️

  • @mlmHussain1983
    @mlmHussain1983 Рік тому +9

    විරාජ් මහත්තයාගේ හැම වීඩී යෝ එකම මම බලනවා. පලවෙනි වීඩීයෝ එකේ ඉදලා මේ දක්වාම මට වඩාත්ම හිත ගියේ සහ නැවත නැවත බලන්න හිතෙන වීඩීයෝ එක නම් මේක තමයි. අද වෙසක් දවසේ බලපු හොදම එක. 👌👌

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Рік тому +3

    ඉතාමත් වටිනාකමක් තියෙන සාකච්චාවක්

  • @chandanisenavirathna8405
    @chandanisenavirathna8405 6 місяців тому

    ගොඩක් ම වටින වැඩ සටහනක්..ගොඩක් පින්..❤❤

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 Рік тому +1

    Bohoma watinaa wadagath wadasatahank🙏🙏🙏🙏

  • @rohanindika1637
    @rohanindika1637 Рік тому +39

    Bussnes advisor චැනල් එකේ මම දැක්ක වැදගත්ම, සුපිරිම, ආදර්ශමත්ම, මසුරන් වලටත් වඩා වටිනා ව්‍යාපාරික වැඩසටහන෴ 👍

  • @cityshop5137
    @cityshop5137 Рік тому +3

    ඉතාම වටිනා වැඩ සටහනක් දැන් ඉන්න දරුවන්ට ..තව අපිටත් ගොඩක් දේවල් දැනුවත් වෙනවා ..ගන්න උදා හරන ගොඩක් තියෙනවා ..🙏🙏

  • @appkappk5531
    @appkappk5531 Рік тому +2

    මහත්මාණෙනි, මම ඔබතුමා ගේ වැඩසටහන් බලන්නේ ඉතාමත් ආශාවෙන් .හරියටම කියනවානම් ස්ප්‍රීට් එකක් බොන්න ලැබුනා වගේ .අහකදමන්න කිසිම දෙයක් නෑ .ඔබතුමාට අනේක වාරයක් පින් මෙවැනි දේවල් අපේ හිස් මොලය පුරවනවාට.ඔබතුමාට බොහෝ කාලයක් මෙවැනි දැනුම් සම්භාරයක් අපිට දෙන්න ශක්තිය දහිරිය ලැබී චිරාත් කාලයක් ජීවත් වේවා .සුඛී දීර්ඝායුකෝ භව.

  • @darshipriya343
    @darshipriya343 10 місяців тому

    ඔබේ වැඩසටහන අහන් ඉදලා මට අළුත් අදහසක් ආවා .ස්තුති

  • @jayarecordsofficial
    @jayarecordsofficial Рік тому +18

    වෙලඳුනි, සිනාසෙන්න, සිනාසී ඔවුන්ව නැවත කැඳවාගන්න ❤️

  • @wsfernando9878
    @wsfernando9878 Рік тому +2

    ස්තූතියි මේ දැනුම ලබා දුන්නාට 🙏🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 Рік тому +1

    Watina wada satahana
    Godak sthuthi
    Dergayu wewa sirta🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 Рік тому +1

    Aththanaayaka sirge hama wadasatahanakma harawath wadagath aadarshamath ithaamath watina upades pirunu wadasatahan. Siyalu deviyan. Uthum budu dahamenma obathumaa aaraksha wewaaaa

  • @rupapathirana6511
    @rupapathirana6511 Рік тому +1

    Oba .dedenatama ....godak .sthuthi

  • @SLWarnatv
    @SLWarnatv 6 місяців тому

    ආසම චරිතයක් ..

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 Рік тому +4

    ගොඩක් ස්තූති.ගොඩක් වටිනා වැඩසටහනක්.❤

  • @salikasamarakon6192
    @salikasamarakon6192 Рік тому +1

    ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤❤

  • @sarathbatagolla9259
    @sarathbatagolla9259 Рік тому +6

    mr viraje, today programe is very important to our business society. thank you very much.

  • @malindabandaragajanayake2230
    @malindabandaragajanayake2230 Рік тому +1

    ඉතාම වටිනා අදහස් අපිට ,ඔබ දෙපලටම බුදු සරණයි 🙏🙏🙏

  • @rrwijesinghe3909
    @rrwijesinghe3909 Рік тому +1

    ගොඩක් වටිනවා කරුණු කාරණා ❤

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 Рік тому +2

    හොද වැඩක් කලේ අද පෝයට වටිනා වැඩසටහනක්

  • @sampathsri84
    @sampathsri84 Рік тому +1

    මාරම වටිනව.🌹🌹🌹

  • @danushkadaminda1201
    @danushkadaminda1201 Рік тому +1

    Mr veraj I appreciate u

  • @wijithabandara9246
    @wijithabandara9246 Рік тому +1

    Ane sir oyage deshana nam kochchara ahuwath madi obata deergayu wewa

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Рік тому

      බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම

  • @punsaracable6453
    @punsaracable6453 Рік тому

    Bohoma hodayi.piligatha haki theth thiyenawa.

  • @nuwaraeliyaniyoora6500
    @nuwaraeliyaniyoora6500 Рік тому +1

    අද තමයි හොදම වැඩසටහන ❤❤

  • @earndollars8319
    @earndollars8319 Рік тому +1

    Godak dewal igena gaththa godak pin sir

  • @nevilranganpererahettearac9828

    Niyamai sr

  • @PriyanthaFonseka-nv3dw
    @PriyanthaFonseka-nv3dw Рік тому

    Hadawathatama waduna saha gamamak aran piyawarak hari idirtata yanna loku sakthiyak labuna wadasatahanak.bauddhayek kohomada duppath wenne adha thiyana prasnayak.waradi hadagena mage rata thula loku wadak karanawa karanawamayi sir.
    Oba depalata godak sthuthiyi🙏🙏

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh Рік тому +6

    A great speech. Mr. Viraj thanks for this video. ❤🎉

  • @dulaniwickramasinghe9475
    @dulaniwickramasinghe9475 Рік тому +1

    aththatama godak watinawa wadasatahana. Aththnayaka guruthumani obata behewin sthuthi dun upades walata

  • @karunarathnarajapaksa6333
    @karunarathnarajapaksa6333 Рік тому +1

    ව්‍යාපාරික අපි ට වැදගත් කතාවක්.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Рік тому +1

    Theruwan saranai ape .mahathaya

  • @PushpaKumari-m5k5o
    @PushpaKumari-m5k5o 11 місяців тому

    🙏🙏🙏......BA Ada oya darmadanamaya pin Kamak Kara ha saranai ....Aththanayaka mahaththaya siwrak nodamu Budda putharayek vage kenek theruvan saranai...🙏🙏🙏

  • @rohinipolwatta7256
    @rohinipolwatta7256 Рік тому

    Mage Sinhala "Guruvaraya"Dakath Sathutui.Niduk,Neerogi,Lassana Heta Davasakma Veevaa.Budu Saranai.

  • @anurajayalth6720
    @anurajayalth6720 Рік тому

    Budusaranai

  • @bestnice-cu5vl
    @bestnice-cu5vl Рік тому +1

    God bless watinam sanwadayak

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 Рік тому +2

    නියමයි වෙන කියන්න දෙයක් නෑ

  • @manjulaatthanayake3449
    @manjulaatthanayake3449 Рік тому +1

    ඔබ‍ට ජය.....

  • @indikathushara6560
    @indikathushara6560 Рік тому +1

    Sathyama kathawak godak dewal igena gatta.sthuthi sir tath Viraj mahathatath.

  • @antonyperera6698
    @antonyperera6698 Рік тому +6

    Excellent graat job viraj ❤️

  • @Money12126
    @Money12126 Рік тому +2

    thank u sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Рік тому +1

    Oba thumaata dirrgaau labeewa .puduma lassana ..watinaama weda satahanak🎉🎉🎉

  • @peiriskumar8801
    @peiriskumar8801 Рік тому +1

    Well done. Very appropriate discussion for the present generation. Thanks to both and may the Nobel Triplegem bless you both.

  • @wipulasanjeewa4445
    @wipulasanjeewa4445 Рік тому +3

    ගොඩක් වැදගත් ❤

  • @ruwankuruppu5489
    @ruwankuruppu5489 Рік тому +3

    Thank you very much, the video is a real value addition

  • @shamodnuwantha5106
    @shamodnuwantha5106 Рік тому +1

    බිස්නස් එකක් පවත්වන්න මේ කියලා දුන්න උපදෙස් ගොසක් වටිනවා 🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 Рік тому

    Harima wadagat watinma wadasatahana Apa ratak lokaya watina attanayaka sirga wadasatahana mama nawatat balanna ona ana sir apa daruwanta balanna obatuma you tube harsha wadasatahank wadasatahank patanga daruwant dawask lanka enna menessunta hadanna adasyak ganna puluwan wadasattahank kranna hadan akakwat hadi sir 🙏🙏 obatumata neduk neeroge deergausha labawa 🙏🙏🙏 puta obata bohoma estuti mawadasatahana klat a taram watina wada satahank🙏

  • @mangalaatapattu8392
    @mangalaatapattu8392 Рік тому +5

    Excellent

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 Рік тому +2

    Masuran kathawak sir godak pin

  • @pathiratnenzmagewilbert4816
    @pathiratnenzmagewilbert4816 10 місяців тому

    Thank you sir. Very important, valuable discussion. ❤.
    Once again thanks.

  • @manojmadusanka7708
    @manojmadusanka7708 Рік тому +2

    Valuable discussion
    Thank u so much❤️

  • @ChithraSwarnakanthi
    @ChithraSwarnakanthi 11 місяців тому

    Oba depalata teruwan saranai .dirgayou wewa .🙏🙏🙏

  • @anusharankothgedara4819
    @anusharankothgedara4819 Рік тому +1

    Thank you

  • @mgbatta3497
    @mgbatta3497 Рік тому +3

    පින්බර වේසක් පොහොදිනයක් වේවා 🙏🙏🙏

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Рік тому

    වැදගත්.....

  • @negombocamerarent5441
    @negombocamerarent5441 Рік тому +4

    ජය වේවා , සුබපැතුම් !!!

  • @Sandesa_2024
    @Sandesa_2024 Рік тому +1

    ඇත්තටම පට්ට

  • @deepthikalokuge7328
    @deepthikalokuge7328 4 місяці тому

    Sir ta Neduk Neerogi Suvaya Lybeeva Budusaranai 🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන Рік тому +1

    tnx,.................sir

  • @asokaranjan1844
    @asokaranjan1844 Рік тому +2

    This is which we need to procure and grow was said to be how to maintain and mandate Sahajewanaya

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Рік тому +1

    අත්තනායක එම් හේරත් මහතා 😍🙏Thanks මල්ලි ඔබලාගේ මේ වැඩසටහනට 👍

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 Рік тому +4

    ඒක නම් ඇත්ත සර් අපේ හංදියේ තයන තොග කඩේ ඉන්න lady කවදාවත් හිනා වෙන්නේ නැහැ මරවගෙනයි බඩු දෙන්නේ එනිසා මම යන්නේ නැහැ ඒ කඩේට
    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @santymohammed-in7tk
    @santymohammed-in7tk Рік тому +1

    Watina wadasatahanai mewani wadagath wadasatahan thulin minissunge waradi akalpa wenass karanna puluwan lankawama sundara ratak karanna puluwan budu saranai oba thumata

  • @balankumarasamy5831
    @balankumarasamy5831 Рік тому +1

    Great explanation

  • @akilashanuka185
    @akilashanuka185 Рік тому +1

    Great 👍❤️

  • @danushkadaminda1201
    @danushkadaminda1201 Рік тому

    Sir ge me deshanayen passe ape jathiyata yoda Bala shakthiya labewa
    Thamange weyapara godanagala Buddha sasanaya babalawanna

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому

    Ethama watina arthawath sakachchawak obathumalata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @thushananjana9290
    @thushananjana9290 Рік тому +2

    Excellent vedio.

  • @karuekanayake1463
    @karuekanayake1463 Рік тому

    Me vadasatahana harima vatinava..

  • @Dana9876-f8z
    @Dana9876-f8z Рік тому +8

    කවුරු හරි එක්ක interview එකක් කරන කොට පළවෙනියටම ඔහු හෝ ඇයව හඳුන්වලා දෙන්න.
    ඔබ ඒ පුද්ගලයාව දැනගත්තට නරඹන්නන් දන්නේ නෑ නේ.....

  • @isha787
    @isha787 Рік тому +3

    Hodama toragenima...❤

  • @vijithakumara4429
    @vijithakumara4429 Рік тому +1

    Superiii vedio aka

  • @sajeeherath1980
    @sajeeherath1980 Рік тому +4

    හොඳ අදහසක් උපදෙසක් ගන්න පුළුවන් පොතපත දැන උගත් අතීතයේ සිටි ස්වාමීන් වහන්සේලා අපිට සිටිනවාද??
    බොහෝ ස්වාමීන් වහන්සේලා සැදී පැහැදී සිටින්නේ ආධාර එකතු කිරීමට ම පමණයි. පන්සල් බිමේ නිමක් නැති මන්දිර ඉදි කිරීම්. දුප්පතුන් සඳහා කිසිම ආධාරයක් උපකාරයක් නැහැ.

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 Рік тому +5

    කුලැල් කෑව ඇති දැන් හොදටම ඇති අපි දියුණු වෙමු.

  • @amilcrishansenadheera4045
    @amilcrishansenadheera4045 Рік тому +1

    ❤❤❤❤❤ good

  • @antonjesudasan3812
    @antonjesudasan3812 Рік тому +1

    Great interview i ever seen ❤

  • @nuwanpriyankara4890
    @nuwanpriyankara4890 Рік тому +2

    Queens hotel අන්තිම අයිතිය තිබ්බේ කාටද...ඒ අයිති අයගේ වලව්ව මොකක්ද... තාම තියෙනවා ද... ඔහුගේ පරපුරේ කව්රුත් දැන් ජිවතුන් අතර නැද්ද