....thank you for selecting 2 brilliant voices..voice of this lady is so amazing,...so natural,..mature...powerful...almost Nanda Malani's voice. her 4th song is unbelievable.. .it will be sad situation,....if she failed to produce good songs of her own...BTW,..Amarasiri Peris's song is amazingly done
I’m addicted to this fantastic program. Thank you for having professor Sarath Wijesooriya and have the opportunity to share his enormous knowledge with us. And of course excellent music and parallel singing .
හොඳ වැඩසටහනක්..
අර්ථ රසය සමඟ ගීත රසවිඳීමට අවස්ථාවක්..
බොහොම ස්තුති යි..
සුමිතුරාණනි
මහැදුරාණනි
රසවතාණනි
නවතින්න මෙතැනම.
ගෙන එන්න අම රස
කවියෙහි
ගීතයෙහි
සාහිත්‍යයෙහි
ජීවිතයෙහි.
ඔබ තුමාගේ පැමිණීම වෙනුවෙන් අප සැමගේ ස්තුතිය මෙයින් පුද කරමු .
මහාචාර්ය තුමනි,
නිවෙන පහන් දල්වූ ඔබ දිවිමගා කටු පදුරු ඉවත් කර මල් සිටෙව්වා.
ඔබට පින් .
වජිර ඔබ ගොමරිටි යටකර මැනික් සොයා දුන්නා. තුති
අර්ථවත් පැය 2 ක් විචාරය කතනය ගායනය සංගීතය ඉතාම රසවත් ඉදිරියටම යන්න චරන ටීවී
අර්ථවත් කවි අර්ථවත් ගිත රසවිදිමට අවස්ථාවක් ලබාදුන් වැඩසටහනක් ❤
No
නන්දා මාලනිගේගීතය රසට මිහිරට ගායනා කල ඇයගේ කට මඩනම් මසුර. ජය ලතනව. වැඩ සටහනට
Wow u are a great man . U have great qualities. I learnt alot by hearing your convecation. Keep doing more and more. Also must thank the channel too.
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ
....thank you for selecting 2 brilliant voices..voice of this lady is so amazing,...so natural,..mature...powerful...almost Nanda Malani's voice. her 4th song is unbelievable.. .it will be sad situation,....if she failed to produce good songs of her own...BTW,..Amarasiri Peris's song is amazingly done
මම දක්ෂ කවියෝ බිහි කරනවා. හිත් ඇතුලේ ඉන්න කවියව උඩට ගන්නවා. අවුරුදු දෙක හමාර ඉවරවෙද්දි ඒක තමයි මගේ හීනය. කවියෙක් හිතේ වෛරයක් කොහෙද එකින් එකා පරයා නැගිටින්නට කොතැනක දරන වෙහෙසක්ද ?
මේ යන පාර වෙනස් කරන කවියෙක්
ආධ්‍යාත්මයේ පරතරයක් හොය හොයා වෙහෙසෙන කවියෙක් අවුරුද්දට එක්කෙනෙක් හරි මං හදනවා ඒකයි මගේ හිනය.. මැරෙනකල් හදනවා. මං 🙏🙏
හරිම සුන්දරයි.
❤
මාවත් කවියෙක් කරන්න.
I’m addicted to this fantastic program. Thank you for having professor Sarath Wijesooriya and have the opportunity to share his enormous knowledge with us.
And of course excellent music and parallel singing .
චරනයට,ඔබ තුමාගේ පැම්ණීම,රසික ලොවට කල සංග්‍රහයකි .එතුමාට ආරාධනා කිරීම වෙනුවෙන් චරනයට ස්තුති වේවා!
උඬගු ලියන් ගොතා බඳින නීල වරල ගීතය ඉන්දීය ආවේශයක්.
මඛන්ලාල් චතුර්වේදී "පුෂ්ප් කි අභිලාෂා" 1922
පී.බී. අල්විස් "මලක් කතා කරයි" 1944
ඩෝල්ටන් “උඩඟු ලියන්" 1966
Thank you very much God bless you 🙏
වටිනා වැඩසටහනක්
කවදා හරි දවසක මං සිංහල පංතියක් කරනවා . අන්න ඒකට මං මේ තියෙන කවි සිංදු මගේ දරුවන්ට උගන්වනවා. මට උගන්වන්න ආස හිතුනේ මේ වැඩසටහනෙන්🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
@@harshanajayanath7248 222
D aya Ds
obathumata deergausha labeva.
හොඳ වැඩසටහනක් ,ගීත හොඳින් ගායනා කරනව.
Lovely
මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.
කාන්තාවකගේ ප්‍රාණය පවතින්නේ පුරැෂයකුගේ ආදරය ලැබෙනතුරැ පමණයි...
උපමාව- මලක ජීවය පවතින්නේ මල නටුව රැඳි තිබෙනතුරැ පමණයි...
Samma Sam budusarnye 🙏
වැඩසටහනේ වටිනාකම වචන වලින් විස්තර කරන්න බෑ....🙏
Most beautiful ❤
❤ sarath sir ❤
❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwansaranai siyalu denatama itha hoda weadasatahanak
9:43
Gaayana karapu dennama dakshai
Ugath unath anthavadiyek...
Ratata pililayak
Samagayata visagora huniyamak..
Ikmanin nasee yame puvatha asanna
Labeva.
ඔබ ඔය කියන කතාව හරියටම ඉලක්ක කරන්නේ සරත් විජේසූරිය මහතාටදෝ යැයි හැඟෙන නිසයි අහන්නේ.
එසේනම් ඔබ 69 ලක්ෂයේ වල්වැදී ඇති අවලම් සුනඛයෙක් පමණි.
හරක් විජේසූරිය... 😅😅😅
මෙ වගේ වටිනා මිනිස්සු ,පවතින දේශපාලනය ගැන කාතාකරල හරි වරද සොයා දුන්නහම,මිනිස්සු දැ න ගන්න ඕන රටට හරි මිනිස්සු තොරාගැනීම,
අවුරුදු 70 ගානක් මෙතුමා කියන දේම කවුරුහරි කියන්න ඇති ...එත් එවන් මිනිස්සු අපිට අන්තවදියෝ.
හරිම කනගාටුයි මේ comments දැක්කහම... තව දුරටත් මෙවන් මිනිස්සුත් කතා කලේ නැත්නම් අපිට රටක් තීයා අපිට කියල භාෂාවක් වත් තියේවිද..
😂 පිස්සුද ජයසූරිය!
හරක් විජේසූරිය... 🏃🏃🏃🏃
Me eya neme
@@sachinsankalpa2558 ෂුවර් ද?
අතක් දික් කරලා හඳ පෙන්නපුවම හඳ නැතුව අත බලන උනුත් නැතුවම නෙවෙයි. බලන් කඩතුරා හැර දෑසේ.
@@sameeralakmal7794 එකෙන්ම 👍
සම හරක් එහෙම හිතනවා
oba.tuma.kata.karana.vilasayama.kaviyak.mya.pahadili.katava.very.very.good.niyama.miniseak.mai