ඔබතුමිය හරිම ආදරනීය කාන්තාවක් . හුගාක් දේවල් ඔබෙන් ඉගෙන ගන්න තියෙනවා . ඔබ කැම සකස් කරන, පිලිගන්වන ආකාරය හරිම ආකර්ෂණීයයි. ❤❤❤. May god bless u with good health & long life Aunty.🎉
Looking great aunty anoma. Just want to share what i do when making pol rottee. I make everything (but i dont cook/burn) and keep each of them between two oil papers and store in the refrigerator in a box, so that they dont get sticked together. And when we eat in the morning only i cook them.
So lovely. You are an example for how to apply and how far to apply so called trendings fashions which happens around the globe with our values❤❤❤❤❤ Stay Blessed and creative as always 💖
Thank you for sharing, Anoma. Great ideas and tips for planning a menu for visitors. You are so very organised in everything you do. A great teacher and role model. You are very encouraging, too. May God bless you ❤
The food is looking absolutely delicious as always 😋. You reminds me of my amma. She used to love cooking, entertaining and maintained a beautiful garden/home. However, with age amma is unable to do much at the moment 🙁. Thank you for sharing these valuable tips. Stay blessed Anoma 🥰
ඉපැරැණි සිංහල කුල කාන්තාවකගේ මනෝ භාවය,කල්කිරියාව, සිරිත් විරිත් අප හට සිහිපත් කර දෙන අනෝමා නෝනා මහත්මිය : 🙏🙏🙏
හොඳම අදහසක් ඔබ තුමිගෙන් දැන ගත්තා බොහොම ස්තුතියි
Aniwaaa mamath ekagai oyaaata
The best menu plan Aunty ❤
Yes !the best comment ❤
ශා නියම අදහසක් ආන්ටී ගොඩාක් දෙවල් ඉගෙනගත්තා අම්මා කෙනෙක් වගේ මේවා කියල දෙනවාට බොහොම ස්තූතියි! ❤️🙏❤️
Thank you duwa❤
මමත් මගේ දුව ලැබෙන්න ඉද්දි හත්මාසෙන් පිරිත් කියන්න ගෙදරට වැඩම කරපු හාමුදුරුවන්ට තනිවම මේ වගේ උදේ දානයක් ලෑස්ති කලා. පිටිටු, ඉදිආප්ප, තෝසේ, කඩල තම්බලා, සුදු බත් සහ ව්‍යාංජන, කිරි හොදි, ලුණු මිරිස්, පොල් සම්බෝල, කජු කිරට, මාළු ඇඹුල්තියල්, අතුරුපසට වටලප්පන්. මතක් කරද්දිත් දැන් සතුටුයි. කලින් දවසේ ඉඳන් ලෑස්ති කලා. ඔබතුමියගේ video 1 බලද්දි මට ඒක මතක් උනා. 💚
ආන්ටි ඔයා කියලා දුන්නේ ගොඩාක් වැදගත් දෙයක් .කෑම හදනවාට අමතරව මෙි වගේ පිළිවෙළට වැඩකර ගන්න කියලා දෙනඑක ගොඩාක් වටිනවා. ඔයාට ගොඩාක් පිං........
❤❤❤❤❤❤❤
ගොඩක් වැදගත් වගේම හරිම ලස්සනයි පිලිවෙලයි ඔබට ස්තුතියි
ආන්ටි..ආන්ටිගෙ වටේ ඉන්න අය නෑදෑයෝ යාලුවො හරිම වාසනාවන්තයි...ආන්ටිව දකින්න ආසයි..😍
ඔබතුමිය හරිම ආදරනීය කාන්තාවක් . හුගාක් දේවල් ඔබෙන් ඉගෙන ගන්න තියෙනවා . ඔබ කැම සකස් කරන, පිලිගන්වන ආකාරය හරිම ආකර්ෂණීයයි. ❤❤❤. May god bless u with good health & long life Aunty.🎉
අනෝමා ආන්ටිට තියෙන ආදරේ වචනයෙන් කියන්න බැහැ .හදවතින්ම ආදරෙයි ආන්ටි.😍😍
අනේ, ආදරෙයි දුව.
ආන්ටි කිව්වා හරි ,හරියට plan කළොත් කරන්න පුලුවන් නේද ? ආන්ටි ගේ ඇසුර ලබන අපි කොච්චර වාසනාවන්තයි ද කියලා අද තවත් තහවුරු උනා,ස්තුතියි ,තෙරුවන් සරණයි ආන්ටි ❤❤
මම ආසම ඔයාගේ වැදගත් විදිහට කරන කොයි වැඩෙත් හරියට කියලා දෙනවට ,ඔයාට බොහොම ස්තූති ආදරෙයි ,අනෝමා ,
හොඳ පාඩමක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
Thanks dear anoma,
ඔබට තෙරුවන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා
තෙරුවන් සරණයි ...........
ආන්ටි මේ කියන දේ හරියටම හරි.මමත් මගේ මහත්තයා රට යන දවසට ගෙදර හැම වැඩක් එක්කම එයාට ගෙනියන්න ගොඩක් දේවල් හදලා දෙනවා.අපේ ආදරේ එයාලාට පෙන්නන්න පුලුවන් හොඳම විදියක් තමයි මේ.
අනේ මමත් ආන්ටිගේ රිලේෂන් කෙනෙක් උනා නම්... දකිනකොට හරිම ආසයි... කවදාහරි මමත් මේ දේවල් අත්හදා බලනවා ❤️
Anee anty oyage kata hada harima sweet harima manussakamin nihathamaniwa katha katanwa aththatama oba thumiyage katahada ahuwath hitha sanasenwa❤️
ඔයා හරිම පොසිටිව් ආන්ටි.නුරු නුරු ගගා බනින්නෙ නෑ කාටවත්
Video බලන්න කලින් හිතුවා මෙච්චර ගොඩක් කොහොමද හැදුවේ කියලා. ඇත්තටම හරිම ලස්සන video එකක්. Thank you so much ❤
බොහොම ස්තූතියි මේ වගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන.
ඒක නම් හරිම වටිනවා. ස්තූතියි ඔබ තුමියට ❤❤❤
හරි ලස්සනයි පිලිගැන්වීම ස්තූතියි ඔබට ❤
Harima sathutui blanakota obathumiy ge kema measayata idiripath karana ratawatai mama godark kemathi godark sthuthi budusarani
නිවැරැදි කලමනාකරනය තමයි මේ හැමදේකම සාර්තකත්වය
අනොම නංගී මට නම් හරිම වටිනා වීඩියො එකක් මම අමුත්තන්ට උදේ කෑම වේල හරියට දෙන කෙනෙක් මම හැමදාම කරන්නේ පාන්දර දෙකේ විතර ඉදන් ඔය කෑම ඔක්කොම හදන එක අනේ මම ආය කරන්නේ ඔයවිදිහ තමයි ඔයාටගොඩක්ම ස්තුතියි මේවිදිහ. කියලදුන්නට
අනේ ආන්ටියෝ... හරීම ආදරේ හිතෙනවා ඔයාට.. හැම වචනයකම.. හදන හැම කෑමකම, කරන හැම වැඩකම ආදරේ පිරිලා ආන්ටිගේ...
May god bless you aunty ❤️😘🙏
වාසනාවන්ත හිනාව. හරි වැදගත් දෙයක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි මිස්. හැබැයි හරිම ෂෝක් ❤
Sha niyama kama Varga keepayak thank you 🙏🙏🙏👍👍👍
Aunty your like a mother to all your siblings and in-laws. How nice and united
Exactly 🩷🥹
කෑම උයන එකම නෙමෙයි වැදගත්, පිරිසිදු කමයි, පිළිවෙලයි වැදගත්. අනෝමා මිස් ඒ හැමදේම කියලා දෙනවා. ආසයි බලන් ඉන්න.
Thanku so much 💓 💖 💗 💛
ගොඩක් වැදගත් හරිම පිළිවෙලයි thank ❤️
Sri Lankan food platter, really appreciated your work❤
You add such a warm feeling to my heart every time I watch you.
Guess that's because your not fake, and all you say comes from your heart.
හරිම ලස්සන අදහසක් ❤ ගොඩක් ස්තූතියි ඔබට❤
Hodai අනෝමා . අලුත් දෙයක් ඉගෙනගත්ත. Thank you.
හරිම ලස්සනයි ආන්ටි❤❤❤බොහොම පිළිවෙලයි ආන්ටිගේ වැඩ...ආදරෙයි💐❤️❤️
Mn harima asai anoma Aunty oyage cooking style ekata…❤❤asa wdyata lassanata menu eka galapanawa…
Anoma auntyta godaaaaak.. adare hitenw ❤🥺 teruwan saranai aunty
This is the first time i saw a Sri Lankan style breakfast board 😍 it was mouthwatering!!
Aththatama asawen balana UA-cam nalikawak wisheshyen demawpiyangen athwela pitarata jewathwena apita obathumiyage wadasatahan harima watinawa.theruwan saranai obathumiyata.
Harima watinawa unty. Thank you sooo much.
Aunty❤❤❤❤❤ godaaak adarey oyage voice 1ta
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ආන්ටි .❤
Aunty nam harima shok. Aunty wage kenek family ekaka innawa kyanne hamoma harima lucky.
You are really blessed dear very methodical n it will b helpful for the younger generation. GB
හොඳ අදහසක්. Thank you Anoma
ස්තුති ආසයි ඔයා ගැන 💐❤
Lucky brother-in-law! Wow this is very very useful ... planning it your thoughts very very useful ..thank you soon much
හරිම වැදගත් ආසයි ඔබතුමියට ස්තුතියි
කෑම හදන හැටි විතරක් නෙවෙයි අම්මාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ.පවුලේ සාමාජිකයන්ට නෑදෑයන්ට යහළුවන්ට සංග්‍රහ කරන හැටි ඒ බැඳීම් ශක්තිමත් කරගන්න හැටි ගෙදරක් කුස්සියක් ලස්සනට තියාගන්න හැටි ඕනිම දෙයක් කල් තියා සැලසුම් කරන හැටි තව ගොඩාක් දේවල්.වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ හොඳ මවක් බිරිඳක් ගෘහනියක් සහෝදරියක් සුන්දර කාන්තාවක් ආදර්ශමත් චරිතයක්.මම පුතෙක් විදියට ඉගන ගත් දෑ බොහෝමයි.ඔබට මගේ ආයුෂත් ලැබෙන්න ඕනි 💖 තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න 🙏
බොහොම ස්තුතියි බුද්ධි.
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. මමත් කවුරු හරි ආවම ගොඩක් දේවල් හදලා දෙන්න ආසයි. අද තව අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි. මට තාම air fryer එකේ වම්බොටු මොජු එක හරියට හදාගන්න අමාරුයි. ආයෙ හදලා බලනවා.😊👩❤️👩
කියන්න දුව, ඔයාට මොකක්ද වරදින්නෙ. මම ඔයාට උදව් කරන්නම්.
@@AnomasKitchenඅනේ ගොඩක් ස්තුතියි. මම හදන කොට වම්බටු එක හරියට බැදිලා නෑ කියලා තේරෙනවා. මම ආයෙ වීඩියෝ එක බලලා හදන්න හිතුවා❤.
හරිම වටිනා වීඩීයෝ එකක් ආන්ටි. ආදරෙයි මේ නිහතමානී කමට. ❤
හරිම ආසා හිතුණා.... Thank you for inspiring us......❤️🥰❤️❤️❤️
Looking great aunty anoma. Just want to share what i do when making pol rottee. I make everything (but i dont cook/burn) and keep each of them between two oil papers and store in the refrigerator in a box, so that they dont get sticked together. And when we eat in the morning only i cook them.
Look like delicious . & good ideas . Thank you very much Anoma. ❤❤❤
Thank you dear sister. I earn planning guest menu from you.
May god bless you good health and happiness 🥰♥️
Amazing 😍 Great work Anoma aunty 🤗
හරි අගෙයි.
Harima lassanai piliwelai. Apitath hoda idea ekak awa.❤️❤️❤️❤️👍
ගොඩක් වටින අදහසක් ආන්ටි ❤
New ideas with your warm smile is a treat itself.
Thank you darling Anoma. ❤
පොලොස් .මාලුව පිට.රටකට .යවන.හැටි කියාදෙන්නේ .නම් සස්තුතිවන්ත වෙමි
So much to learn from you aunty...Thank you for motivating us❤very inspiring
Hari pilwelai anti pligawapu vidiya dakkama harim asai godakk rasa patai ❤️❤️☺️☺️☺️
Aunty, your brother is so lucky to have you. Thank you for sharing ideas with us. Truly appreciated. ❤
So lovely.
You are an example for how to apply and how far to apply so called trendings fashions which happens around the globe with our values❤❤❤❤❤
Stay Blessed and creative as always 💖
අනෝමා ඇන්ටි හරිම සුන්දර කාන්තාවක්.
ආන්ටි අනෝමා, kitchenaid එකේ බටර් කේක් හදන වීඩියෝ එකක් තියනවාද ? ගොඩාක් ස්තූතියි
ආසාවෙන් බලාගෙන හිටියේ අළුත් වීඩියෝ එකක් ගේනකන්
Valuable ideas ...thank u so much...much love ..
Very nicely arranged and another request. If it is not a trouble for you Can you please demonstrate how to make Strawberry roulade.
Thank you for sharing, Anoma. Great ideas and tips for planning a menu for visitors. You are so very organised in everything you do. A great teacher and role model. You are very encouraging, too. May God bless you ❤
ගොඩක් pin anoma aunty mn හැමදාම ඔබගේ dawala බලනවා දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤
Thanks so much for sharing this. It's a novel idea. Stay blessed 🙏 ❤
supper idea .really really thanks lot .
Aunty හරිම වාසනාවන්තයි.....❤❤❤❤
Wow aunty itz an amazing concept.
Kiri bath prige eke dhala thiyaganna puluwanda
Good video ❤❤❤❤❤❤ thanks 😊😊😊😊
Very useful video .. never seen anything like this before.. Thank you Anoma....
Great video. Thanks a lot dear.
Thank you very much!!
බොහොමත්ම ස්තුතිය් ඔබ තුමියට❤
Aththatama kanawatath wada balanna lassanai kama tika
you are wonderful ,ni words to explain
Very valuable video...thank you so much aunty...❤❤
හරිම ලස්සන යි ආන්ට් , thank you ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
❤❤❤anoma oaba harima gunavath kanak
Harima asawen baluwe.oba ithama lassanata eka arrange karala thibba .harima lassanai
Anoma anti kohomada oyata? Hemadama Rasawath harawath vediyo genawata godak sthuthyi. Man antigen godak dewal igenagannawa. Deergayu lebewa antita. Budu saranayi
The food is looking absolutely delicious as always 😋. You reminds me of my amma. She used to love cooking, entertaining and maintained a beautiful garden/home. However, with age amma is unable to do much at the moment 🙁. Thank you for sharing these valuable tips. Stay blessed Anoma 🥰
Thank you aunty, this is a valuable video ❤
Thankyou dear Anoma
She's so sweet and lovely ideas
God bless you and you family
ආදරෙයි ආන්ටි. Love ur voice tooo❤❤❤❤❤
බොහෝම ස්තුතියි මැඩම් අදහස ගොඩක් වටිනවා.❤ බිලිං හදපු විදිය ගැන video එකක් තියනවා ද
මේ ලින්ක් එකෙන් බලන්න.
ua-cam.com/video/EjhEzerc2uk/v-deo.html
@@AnomasKitchen බොහෝම ස්තූතියි මැඩම්.
Thank u very much aunty anoma❤
Looks so delicious Anoma 😋
Vatina kenek ge watina adahas....godak sthuthi obata
ස්තූතියි ඔබ තුමියට හැමදාම වගෙ සිනාමුසු මුහුණින් වටිනා අදහස් ගොඩක් කියා දුන්නට..💜️