Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම මිහිරි දුර්ලභ වාදන ශිල්පීය හැකියාවක්, ඇබ්බැහි වෙන සුළුයි, දිනෙන් දින ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ☸️😊❣️👈
Good ❤❤❤❤❤❤😅😅
හරිම ලස්සනයි බුදු සරණයි මැණික
@@chandrikajayamini2420tb mooll😮
ලස්සනයි පුතේ.බට නලාව වාදනය මෙතරම්ම මිහිරිද....?සිත නිවෙනවා.දැහැනකට සම වැදෙනවා.අාදරෙයි.යන්න තව තවත් ඉදිරියටම.තිසරණ සරණයි ලස්සන චූටි කෙල්ලට ❤❤❤
Ovuuuu..🤗🤗🤗🤗
මමත් බටනලාව ට කැමති කෙනෙක්..මම ත් play කරනව. Hearing එකට තමයි play කරන්නෙ.ඉගෙනගෙන නෙමෙයි..ඕනම අහල තියෙන ගීතය ක් hearing එකට play කල හැකියි. මම ගොඩක්ම පුරුදු උනේ හින්දි songs play කරල. බටනලා වෙ ස්වර ගහන එකයි මනසෙ තියෙන රසවින්දන හැකියාවයි දෙකම තියෙනව නම් ඕනම song එකක් වාදනය කල හැකියි.ඔබට ඒ හැකියාව තියෙනව නංගි.සුපිරි...❤.තව දියුණු වෙන්න practice වෙන තරමට හොදයි. ගීතයක අලංකාර කරන තැන් පුලුවන් තරම් ස්පර්ශ කරන්න බලන්න. ඔයා දන්න .පැරණි හින්දි ගීත පුලුවන් තරම් practice වෙන්න.හින්දි අලුත් ගීතත් හොදයි.නමුත් මම පැරණි ගීතවල බටනලාව ට සුවිශේෂ ගතියක් දකිනව.. ඇත්තෙන්ම බටනලා හඩ භාවනාව ක්... ඉදිරියටම යන්න සුබ අතනව....❤❤❤ ජය වේවා ඔබට...🙏🙏🙏
හොද මල් කැකුලක් රටට ,,බුදු සරනයි දුවට,,, ජයම වෙන්න පැතුමි👍
ලස්සන සින්දු ටිකක් කරන්න. වෙන මියුසික් නැතිව බට නලාවෙන් ව්තරක්. බුදු සරනයි ජය වේවා
❤❤❤👍👍👑හරිම ලස්සනයි දුව ඔයාට ජයෙන් ජය, තෙරැවන් සරණයි
ඒක භාවනාවක් ..❤❤ තෙරුවන් සරනයි දුවට
Yes..🙏🙏
කාලකින් අහපු දුර්ලභ වාදනයක්🎉🎉❤❤ දියණියනි ඔබගේ සංගිතගමන ඒකාලෝකමත් වෙිවා ❤❤❤
මම බටනලාව ලස්සනට පිඹින අය ගැන සොයා බැලුවා ඒ නේපාල් ජාතිකයන් ලස්සනයි ඒවගේම මේ දරුවත් ඒ වගේමයි තුනුරුවන් සරණයි යහපතක්ම වේවා 🌹❤🌹🙏🙏🙏💮🌸🌷🌺🌼👋✋✌💪👍🌙🌞💎🙏🙏🙏
අපේ දුවා දරුවෝ ඩොක්ටර්ලා,ඉන්ජිනේරුවන්,ව්‍යවසායකයින්, විවිධ අංශයන් වලට යොමුවෙද්දි එයාලගේ සිත් සනසවන්න, විඩාවන් නිවන්න ඔයාල වගේ දක්ශ දරුවන් බිහිවීම අනර්ඝයි...❤❤❤
යටගිය අතීතයේ මිහිරිම වාදන භාණ්ඩය.ඔබට හැකියාව තියෙනව දුව.තව තවත් හැිකියාව වර්ධණය කර ඉදිරියටම යන්න.
🤩🤩
දුවෙ ඔයා අපෙ රට ට ඉතාමත් ම ආඩම්බර යි. ජයවේවා
එම හැකියාව තවත් වර්ධනය කර ගැනීමට විශ්ව ශක්තියම ලැබේවා දියනියේ තෙරුවන් සරනයි
හරිම ලස්සනයි .ජය වෙිවා
මම ආසම වාදක් බාන්ඩයක්ගෙන් එකක්, දුව ඔබ දක්ශ්යි, තව හොදට දියුනු කරගන්න. ඉදිරියටම යන්න.
දුව, ඔයා හරිම දක්ෂයි. ඉදිරියටම යන්න.
ඇස්වහක්නමි එන්න එපා තෙරුවන් සරණයි පූතෙ ජය වේවා ඔයාට 🌹🌹🌹🌹🌹🌹!!!!!!
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි දුවේ ඔබට ජයෙන් ජය
ඇත්තටම ලස්සනයි...තෙරුවන්සරනයි ...සුභ අනාගතයක් වේවා
හරිම අපූරුයි සුන්දරයි මිහිරියි සු භ අනාගතයක්.
ජයෙන් ජයම වේවා 🥰💐❤️
❤️
ලස්සනයි, මමත් පටනලා වාදනයට පුංචි කාලෙ ඉඳලම සවන්දීමෙන් රසවිඳල තියෙනව. මට වැඩිමල් අයිය හැමදාම හවසට බටනලා වාදනය කරනවා, ගුරු වරයෙක්ගෙන් ඉගෙනගෙන නෙවෙයි. සහජ හැකියාවෙන්. පාළුව තනිකම දැනුන වෙලාවට හරිම වටින හැකියාවක්. සුභ අනාගතයක් වේවා දුවේ!🌹🌹🌹👍
👍👍👍
Very nice puthe congratulations 💞💞💞❤❤❤
🇱🇰🎶👍👍👍
Duwa oyagaa බටනලා වාදනය හරිම lassanai oyat වාසනාවන්ත dawasak උදා waawa .oya athah lssanai oyata budu 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ 🌹🌹
❤️👍
@@AluthLokayal
sachiiiii...❤❤❤godak sathutui menika..adarei....godak lassanaiiii.....💯💯
👍🤩🇱🇰niyamayi ..
හරිම ලස්සනයි හිත සුවපත් වෙන්න ඇති පුතේ තවත් ඉදිරියට යන්න පුතා බුදු සරණයි සරස්වතිය පහළ වේවා
🤩🤩🤩
❤️❤️❤️
lassanai puthe ❤budu saranai idiriyatama yanna manika jaya wewa ❤
🤩🤩🤩🎶👍👍🇱🇰
Ammo සුපිරි කෙල්ල .b.s
බටනලාව හරියට අහපු නැති උන්ට හොඳයි ඕව
හරිම දක්ෂ යි පුතේ ඔයා බුදු සරනයි ඉදිරියට ම යන්න
💥👍👍👍🤩
Niyamayi Sachini Jaya ❤️💯
දුවේ ඔයා ලස්සන වගේම දක්ෂ කමින් පිරුණ මැණිකක් ඔයාට තෙරුවන් සරණයි. ඉදිරියට ම යන්න
Yes...
අපේ සර්ටත් මේ වගේම ලස්සනට බටනලා වාදනය කරන්න පුලුවන්.........සර් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගත්තා
ඔයාගේ අනාගතය යහපත්.වේවා.ඉතාමත් මිහිරි.ලෙස වාදනය කරනවා ජයවේවා.
❤❤❤❤ ආසම සංගීත බාන්ඩය
බුදු සරණයි දුවේ,,,,ජයෙන් ජයමවේවා
ජයම වේවා ❤❤❤තෙරුවන් සරණයි
හරිම ලස්සනයි. දුව ඔයා ගොඩාක් දක්ෂයි.සුභ අනාගතයක් වේවා ඔබට ❤️❤️❤️
බුදු සරණයි මේ මැණිකට....
Very very nice Sachini. Congratulations. All the very best.
Superb ♥️👍
👍❤️
Yes....🤩🤩🤩🤩👍👍
මරු නන්ගි සරත්වති දේවියන්ගේ පිහිට ලැබේවා ඔයාට
Godak lasssni duwa oyata pin .... duwa budusarani 🎉🎉🎉🎉
❤සුපිරිඅක්කේ❤
හරිම ලස්සනයි .මම ආසම හඩ
තෙරුවන් සරණයි ඔබට පුතේ දිනෙන් දින ජයෙන් ජයම වේවා ඔබේ හැකියාවට සාදානයක් ලැබේවා මතුවට
හරිම ලස්සනයි සචිනි නන්ගි ඔයාට සුබ අනාගතයක් .තෙරුවන් සරනයි
හරිම ලස්සනයි රටටම sampatha සම්පත දුවට තෙරුවන් සරණයි
ජයම වෙවා සහොදරිය...සුභ අනාගතයක් .🎉❤
බුදුසරනයි දුවේ ඔයාගෙ අදයාපන කටයුතු සාර්ථක වේවා ❤❤❤
Amazing Sachini Akka..🥺❤️
දුව, ඔයා හරිම දක්ෂයි. ඉදිරියටම යන්න.ජයෙන් ජය api hari Aaasai. අපිටත් ugannannakoa
❤❤❤❤❤❤❤ ලස්සනයි
Narada m.m.vidyalayata gammak thamai oyagea punchi dawas mathak una 💖💖💖💖💖💖
හැකියාව අගයමි සුභ අනාගතයක්
Jaya wewaa...lassanayi❤❤❤
හරිම ලස්සනයි
ඩබ්ආරියදාස 🌟🌟🌟🌟🌟🌟🌟💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️👍
🙏🙏🙏🌸
Theruwan saranai puthe oyata mata mage punchi kale apen wenwee giya bappa mathak wenawa.eya game hitapu honda batanala wadakayek.eya hawasa galthalawaka enda hiru besa yana welawaka batanalawen darmadasa walpola mahathmayage soki gee rawayan game aya aasawen kandena bawa kiyanawa matath yamtham mathakai.a raawaya. Ane obata eswahak katawahak howahak wadinna epa menika thisthun kotiyak dewiwarunge aaraksawai duwe oyata.
Talented pretty girl you are. Best of luck Nangi ❤🎉
Superb❤️
දුවේ ඔබට බුදු සරනයි ඉදිරියට යන්න.
Duwea oyata budusarani dakkama sathutui 💕💕💕💕💕💕💕
Pattaaaaa. 👍👍👍
🙏🙏🙏
ජය වේවා අක්කේ....😍🎶
❤❤❤❤❤❤
Jayama vevaa ..👍👍👍
Patta lassanai manika mamat asama wadana bandayak
සචිනි දූ ඔබට සුබ පැතුම්❤
ලස්සනයි දුවේ ඔයාට බුදු සරණයි.
So beautiful ❤❤❤❤❤
Wowww akki❤❤good luck 🎉
Man godak asayi Bata Nala wadanayata. Lassanayi 👍👍👍👍
හරිම ලස්සනයි, ප්‍රශ්න අහන්න එපා ඔබට පාරේ යන්න බැරිතරමට, කියලා, එහෙම වෙන්න ඕනා නැහැ
හරිම ලස්සනයි දුවෙි ඉදිරියටම යන්න ලැබෙිවා බුදු සරනයි
Lassanai Akki
theruwansaranay jayawewa
Wish you all the best, 🎉️💐🎉️💐❤🎉️🎉️💐💐❤
Very beautifull play. Congratulations
All the best nangi you are the best of the bestAnd I like to music of the fulut
Maru akke
Veri nice flute sang daughter..saraswathi dewipihitai.....
Ape game tararakaviyak adambarai nagoooo ❤️❤️❤️❤️❤️❤️❤️budusaranai essarahatama yamu 🙏🙏🙏🙏
lassanai akkii. pattaii hodeee. oyata budusaranaiii..
සම්මාසම්බුදු සරනයි දීර්ඝ ආයුස ඔයාට
Budusaranai
Exelent 🌷
හරිම ලස්සනයි. සුභ පතනවා.
හරිම ලස්සනයි පුතෙ හැමදාම හොද දෙයක් කරන්න ඔයාට හරි යනවා. පුතෙ
Good luck sachi ❤
Budu saranai puthe idiriyatama yanna
හොදායි සෝශල් මීඩියාවලදි දැක්ක සුබ පතනව.
Congratulations go ahead
Lassanai mage manike oya ape una eka apitath adambarayak.budu saranai
Congratulations sachini god bless you ❤️🙏
බුදුසරණයි අක්කෙ 😘
Nice talent 😍
Thank you so much 😀
lassani duwe harima mihirie Kanata oya godak daksa daruwek thawath wedi diunu Kara ganna budu saranai❤
ඔබට බුදු සරනයි
බුදු සරණයි දෝණි
God bless you
ලස්සනයි දීණී....❤❤
🤩🤩🤩🤩👍
නියමයි අෆ්ෆා බටනලා පාර නම් අක්කගේ හැකියාව නම් නියමයි
Budusaranai. Obata.obaģa.gayana.ethamihri..ciyaluma.minisunga..cith.suwapathwawa

Godak lasssni duwa oyata pin
.... duwa budusarani 🎉🎉🎉🎉
❤සුපිරිඅක්කේ❤
හරිම ලස්සනයි .මම ආසම හඩ
තෙරුවන් සරණයි ඔබට පුතේ දිනෙන් දින ජයෙන් ජයම වේවා ඔබේ හැකියාවට සාදානයක් ලැබේවා මතුවට
හරිම ලස්සනයි සචිනි නන්ගි ඔයාට සුබ අනාගතයක් .තෙරුවන් සරනයි
හරිම ලස්සනයි රටටම sampatha සම්පත දුවට තෙරුවන් සරණයි
ජයම වෙවා සහොදරිය...සුභ අනාගතයක් .🎉❤
බුදුසරනයි දුවේ ඔයාගෙ අදයාපන කටයුතු සාර්ථක වේවා ❤❤❤
Amazing Sachini Akka..🥺❤️
❤️
දුව, ඔයා හරිම දක්ෂයි. ඉදිරියටම යන්න.ජයෙන් ජය api hari Aaasai. අපිටත් ugannannakoa
❤❤❤❤❤❤❤ ලස්සනයි
Narada m.m.vidyalayata gammak thamai oyagea punchi dawas mathak una 💖💖💖💖💖💖
හැකියාව අගයමි සුභ අනාගතයක්
Jaya wewaa...lassanayi❤❤❤
හරිම ලස්සනයි
ඩබ්ආරියදාස
🌟🌟🌟🌟🌟🌟🌟💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️👍
🙏🙏🙏🌸
Theruwan saranai puthe oyata mata mage punchi kale apen wenwee giya bappa mathak wenawa.eya game hitapu honda batanala wadakayek.eya hawasa galthalawaka enda hiru besa yana welawaka batanalawen darmadasa walpola mahathmayage soki gee rawayan game aya aasawen kandena bawa kiyanawa matath yamtham mathakai.a raawaya. Ane obata eswahak katawahak howahak wadinna epa menika thisthun kotiyak dewiwarunge aaraksawai duwe oyata.
Talented pretty girl you are. Best of luck Nangi ❤🎉
Superb❤️
දුවේ ඔබට බුදු සරනයි ඉදිරියට යන්න.
Duwea oyata budusarani dakkama sathutui 💕💕💕💕💕💕💕
Pattaaaaa. 👍👍👍
🙏🙏🙏
ජය වේවා අක්කේ....😍🎶
❤❤❤❤❤❤
Jayama vevaa ..👍👍👍
Patta lassanai manika mamat asama wadana bandayak
සචිනි දූ ඔබට සුබ පැතුම්❤
ලස්සනයි දුවේ ඔයාට බුදු සරණයි.
So beautiful ❤❤❤❤❤
Wowww akki❤❤good luck 🎉
🙏🙏🙏
Man godak asayi Bata Nala wadanayata. Lassanayi 👍👍👍👍
හරිම ලස්සනයි, ප්‍රශ්න අහන්න එපා ඔබට පාරේ යන්න බැරිතරමට, කියලා, එහෙම වෙන්න ඕනා නැහැ
හරිම ලස්සනයි දුවෙි ඉදිරියටම යන්න ලැබෙිවා බුදු සරනයි
Lassanai Akki
theruwansaranay jayawewa
🙏🙏🙏
Wish you all the best, 🎉️💐🎉️💐❤🎉️🎉️💐💐❤
Very beautifull play. Congratulations
🙏🙏🙏
All the best nangi you are the best of the best
And I like to music of the fulut
Maru akke
Veri nice flute sang daughter..saraswathi dewipihitai...
..