Dr Ashoka Dangolla | Uda Ire Sahurdaya

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 46

  • @pasanmalinda9166
    @pasanmalinda9166 11 місяців тому +5

    Ashoka siege program balanna mama godak asai....❤❤❤

  • @SubashiniRatnayke
    @SubashiniRatnayke Рік тому +6

    හැමදාම අලී ඇතුන් ගැන ඉගෙන ගන්න ආස හිතෙනවා .මෙහෙම මේතුමන් කියන කොට..කියලා දෙනකොට 🙏🙏🙏

  • @anulakumari6684
    @anulakumari6684 Рік тому +14

    මේ මහාචාර්යවරයා තමන්ගේ රටේ සංස්කෘතිය ගැන කථා කරනකොට ආස හිතිනෙවා. ධනය බලය ලැ⁣බෙනකොට ⁣අපේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගේ භාෂාව සංස්කෘතිය ගැන කිසිම හැගීමක් නැහැ.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 місяці тому +1

    ස්තුති ඔබ thumanta ....නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා ..pin.🙏

  • @kgchandana1929
    @kgchandana1929 Рік тому +1

    Supiri,!apee. dee. agayana. apuuruwa
    Aadambarai. Sir .❤❤❤❤❤❤

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 2 місяці тому +1

    මහාචාර්ය තූමාට.ස්තුතියි. ඔබතුමාට අපි ඇතුන් ගැන හොඳ අවබෝධයක් ඇත

  • @user-farmersl683
    @user-farmersl683 Місяць тому

    නියම අදහස්..🙏🙏

  • @udenialwis3937
    @udenialwis3937 Рік тому +6

    මහාචාර්ය තුමා ගේ නිවැරැදි අදහස් තවත් සමාජ ගත කරන්න.එතුමා ඇත්තෙන්ම අලින්ට ආදරය කරන කෙනෙක්... ජාතික වස්තුවක්

  • @BAd-q4z
    @BAd-q4z 2 місяці тому

    සද්දන්තයන්.වෙනුවෙන්..කථා..කරන..අනුකම්පා..කරන..කාරුණික.හදවතක්.ඇති.සතුන්ගෙ..පණ.නල.බෙරා.ගන්න.ඔබ.තුමාට..මගෙගෞවුරවය.........පිරුණු..කළෙ..දිය.නොසැලෙ..යන්න.රප්‍රස්ථා..පිරුලට
    කදිම.උදාහරනයකි....දළදා..සරනයි.ඔබ.තුමාට

  • @Sara96Sid
    @Sara96Sid 3 місяці тому +2

    බොහෝ පිරිස් ඉන්නවා අලි/ඇතුන්ගේ සුභසාදනය රැකගෙන ආරක්ෂා කරන්න පුලුවන්,
    ඉතින් කැලේ අකාලේ මියයන අලි/ඇතුන් ඇයි ගෘහාශ්‍රිතව සංරක්ෂණය කරන්නට බැරී?
    ඇයි ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න බැරී?

  • @n.n.8402
    @n.n.8402 Рік тому +7

    ඔය සත්ව කරුණාව තියන කට්ටියට ඇයි පේන්නේ නැත්තේ කැලේ අලි කී දෙනෙක් මේ දවස් කීපෙට මරලා දැම්මා ද

  • @gpakrockz
    @gpakrockz Рік тому +2

    Professor Dangolla is a super bullet

  • @hwasanthawijjethelaka-sp4lt
    @hwasanthawijjethelaka-sp4lt 2 місяці тому +1

    මෙ රටට සම්පතක් දන්ගොල්ලප. මැතිතුමා

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +1

    ❤❤❤

  • @kumududanwatte5632
    @kumududanwatte5632 Рік тому +3

    NGO kaputannta one widiyata natanna nodi, Ape sanchutiya api reka ganimu

  • @imalkrishantha861
    @imalkrishantha861 Рік тому +3

    හරක් එලුවෝ කුකුලො කොච්චර මරනවද එව ගැන කවුරු කතාකරන්න නැහැ

  • @BAd-q4z
    @BAd-q4z 2 місяці тому

    .අනිත්..සත්තු.පොඩියි..උන්ට.පෙන්නෙ.නැ..අලියා.ලොකූයි..එකයි.ඒ.ගැන.මුන්.හොයන්නෙ....සල්ලි..ඩොලර්.පවර්..
    .සර්..

  • @nayanidammika680
    @nayanidammika680 Рік тому +1

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 7 місяців тому

    Harima handsome Professor kenek
    Katha Karana widiha unath Harima attractive❤️

  • @manodtv49
    @manodtv49 Рік тому

    👍

  • @henegamapiriwena9262
    @henegamapiriwena9262 2 місяці тому

    Methumala wage watina minissu 100k hitiyanam lankawa koitharan watina thanakata geniyanta puluwanda.ugaththu kiyana aya athara buddimath mahathmayek methuma.

  • @priyadharmasena6067
    @priyadharmasena6067 Рік тому

    Why can't they do IUI or IVF to bring new tuskers/ elephants to the world ?

    • @r.m.b8764
      @r.m.b8764 Рік тому

      Etekta hambena petiya et petiyekma nemei.nilina janayak.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 3 місяці тому

    Ah3bo gana poddak balanne Dr.

  • @yomaloshadha8818
    @yomaloshadha8818 2 місяці тому

    සංස්කෘතිය කියන්නෙම වෙනස් වෙන දෙයක් නේද මහත්තයො

    • @nilminihewa1106
      @nilminihewa1106 2 місяці тому

      සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා උන්නානම් ඔය වෙනස් වෙනවා කියන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් .
      හැමදේම වෙනස් වෙන්නේ නැහැ අනේ. අනන්‍යතාවය කියලා කොටසකුත් ඒ තුල තියෙනවා. ආන්න ඒ වෙනස් නොවෙන අනන්තාව අනුව තමයි මිනිස් වර්ගයාත් වර්ගීකරණය කරන්නේ ඒ ඒ ජාතීන් ලෙස.

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 2 місяці тому

      😂😂😂😂Ane pala yannna

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 4 місяці тому

    Ali mranna dala ganna onatharan Aya ennaw🤔😡

  • @pathumkumara7268
    @pathumkumara7268 Рік тому

    ඔක්කොම හරි..ඒත් අලි ඇති කරල අලි ගනන වැඩි කරන්න තියා මේ රටේ මිනිස්සු තමනටම කන්න නැතූව පාන් කියා ගන්න බැරිව ඉන්නේ

    • @nilminihewa1106
      @nilminihewa1106 2 місяці тому

      හිගන්නොන්ට අලි හදන්න දෙන්නේ නැහැ 😂
      කම්මැලි බේබදු හිගන්නො නඩත්තු කරන්නත් රටට ආදායම් උපයා දෙන්නේ අලි තමයි . ඒ වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති හිගන්නොන්ට වඩා අලි රටට සම්පතක්.
      කම්මැලිකමේ බේබදුකමේ ඉදන් රටට බරක් වෙලා ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න හිගන්නො මිසක් අලි ටික නෙවෙයි හරිනම් මෙ රටෙන් වද කරන්න ඕනෑ

  • @samwija4377
    @samwija4377 Рік тому +1

    🫏🫏 ලෝකයේ දියුණු රටවල් සත්තු හිංසනය කරමින් සංස්කෘතිය නඩත්තු කරන රටවල් අපට පෙන්නලා දෙන්න

    • @MaleeshaJayarathne-jr1jh
      @MaleeshaJayarathne-jr1jh Рік тому

      එංගලන්තයේ රජ පවුලේ අශ්ව කරත්ත. මැදපෙරදිග රටවල් වල ආගමික චාරිත්‍ර විදිහ කොච්චර සත්ව ඝාතන වෙනවද.

    • @janudapuladitha
      @janudapuladitha Рік тому +9

      එංගලන්තය අශ්වයන්ට දුවගන්න බැරි වුනාම වෙඩි තියලා මරණවා උබ එක දන්නේ නැද්ද.තව ඕනේ නම් දෙන්නා උබට.

    • @samwija4377
      @samwija4377 Рік тому

      @@janudapuladitha එංගලන්තෙ අශ්වයෝ නඩත්තු කරන්නේ ව්‍යාපාරයක් හැටියට ඒගොල්ලොන්ගෙ සංස්කෘතියවත් ආගම් කටයුත්තක් වත් නෙමේ

    • @danuskasamaranayaka6737
      @danuskasamaranayaka6737 Рік тому +7

      @@janudapuladitha ඔයා හරි..
      සමහරු පුදුම වයිරයක් පෙරහැරත් එක්ක තියෙන්නෙ

    • @n.n.8402
      @n.n.8402 Рік тому +4

      අපේ සංස්කෘතිය නැති කරන්න හදන්නේ ngo කාරයො

  • @GihanPurasinghe
    @GihanPurasinghe Рік тому +1

    ❤❤❤❤