Yashodara kavi - යශෝධරා කවි - Bimba devi hewath yashodara - Yashodara kawi

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 926

  • @DilushaLakmal
    @DilushaLakmal  9 місяців тому +152

    ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢
    Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක්
    ua-cam.com/video/EB3QkIoYzZw/v-deo.html

  • @SandaminaAAA
    @SandaminaAAA Рік тому +280

    දරාගැනීමේ උපරිමය,
    පරිත්‍යාගයේ උපරිමය,
    පතිවෘතාවේ ප්‍රතිමුර්තිය,
    නොසැලෙනා මහා වෘක්ෂය...,
    "යශෝධරා" 🙏🙏

  • @WnaSanjeewa
    @WnaSanjeewa Рік тому +295

    උපදින හැම අත්මයෙදි ම බෞද්ධයෙක් වී ඉපැදෙවා 🙏🙏🙏🙏🙏

  • @shaneshtharinda99
    @shaneshtharinda99 Рік тому +473

    ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා මෙ කව් අහන්න ගත්ත දවසෙ ඉදන්න ගොඩක් පින් මෙ කවි අහන්න සැලැස්සුවට ජිවිතෙ ගොඩාක් දෙවල් නැති උනා එත් ටික ටික හැමදේම ලැබෙනව මන් හිතන්නෙ ගොඩාක් බක්තියෙන් මෙ කවි අහන හින්ද හැමදාම අහනව ලස්සන හිනයක් තියනව අම්ම කෙනෙක් වෙන්න මන් හිතනව එ වසනව මට තියෙයි කියල........එ උත්තරිතර කාන්තාවට මගෙ නමස්කාරය වේවා...............

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 Рік тому +17

      පිව්තුරු සත්‍යවාදී බව විශ්වාස කරන්න ,අනිවාර්යයෙන් ඔබේ පැතුම ඉටුවෙයි ,ඒ පැතුම ඉටු වී සැනසීම ලැබේවා ..

    • @shaneshtharinda99
      @shaneshtharinda99 Рік тому +8

      @@dayanikulatunga9734 ගොඩාක් ඉස්තූතියි ඔයාට💗

    • @AnillNisanka
      @AnillNisanka Рік тому +11

      ඒ හීනේ ඉක්මනටම ඉටු වේවා 🙏

    • @sakuniishara
      @sakuniishara Рік тому +7

      ♥️🙏

    • @HiruniSadunika-z5i
      @HiruniSadunika-z5i Рік тому +6

      Aniwaryenma oya chuti ammek wenawa mai 🙏

  • @ChathurangaRasika-g2g
    @ChathurangaRasika-g2g 3 місяці тому +38

    යශෝදරා කවි බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ දුක් සියල්ල සුවපත් වේවා🙏🙏🙏🥺

  • @ScienceSandaruwan.
    @ScienceSandaruwan. 9 місяців тому +67

    ඇත්තටම මන් හරි වාසනාවන්තයි බෞද්ධයෙක් වී ඉපදෙන්න ලැබිච්ච එක.සාදූ ,සාදූ ,සාදූ ලොව්තුරු බුදු දහම තව තවත් බැබලේවා..🙏🙏

  • @NIMMIW
    @NIMMIW 7 місяців тому +63

    යශෝධරා දේවියගේ පිහිten අපේ ගෙදර ලෙඩ රෝග වලින් තොර සාමකාමී ලෙස ජීවත් වීමට පිහිට ලැබේවා

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 5 місяців тому +65

    මම තාම 10 වසර පූංචි ගැනූලමයෙක් මම හැමදාම මෙ කවි දාලා අහනවා . මෙ කවිය අහද්දි මගෙ හිතට ලොකූ සැනසිමක් දැනෙනවා . ඇත්තම කියනවනම් මම ආසයි කහවත දරන්න. එත් මගෙන් ගොඩක් දුරයි කහවත. අම්මිගෙන් තාත්තිගෙන් ඇහුවත් එම කහවත දරන්න දෙන්න බැ කියනවා 😢 එ අම්මිටයි තාත්තිටයි ඉන්න එකම එක දූ මම නිසා. එත් සංසාරෙ කොතනක හරි මට කහවත දරන ආශාව ඉශ්ට වෙවා

    • @sakuniishara
      @sakuniishara 5 місяців тому +3

      බොහොම ස්තූතියි 😢❤

    • @shanikaManomi-cm1if
      @shanikaManomi-cm1if 3 місяці тому +3

      කහවත දරන්න ඒ විශ්ව ආකර්ෂණීය ත්වය උදා වේවා..

    • @nilanthakumara104
      @nilanthakumara104 Місяць тому +1

    • @SameeraChathuranga-c4f
      @SameeraChathuranga-c4f 8 днів тому

      Oyage parthanawa estawewaaa🙏🙏

  • @AsankaRajapaksha-h3q
    @AsankaRajapaksha-h3q 3 місяці тому +17

    යශෝධරා දේවියගේ බලයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වෙවා.,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikamunasinghe3630
    @indikamunasinghe3630 8 місяців тому +9

    පිරිමි අපටත් සිතට පුදුම සැනසීමක් ,සැහැල්ලුවක් දැනෙනවා මේ කවි අහනකොට..යශෝදරා තෙරනියනි...🙏..නමස්කාර වේවා.!🙏🙏

  • @RanganiPerera
    @RanganiPerera Рік тому +170

    යශෝදරා තෙරණියගේ මහ ගුන කදට ලන් වෙන්න වත් අපට බෑ.එච්චර කැපකිරීමක් පරිත්‍යාගයක් කරන්න ලේසිනෑ. මේ කවි අහනකොට මට මම ගැනත් පුංචි ආඩම්බරයක් දැනෙනව මොකද එකම පිරිමියෙක් පතාගෙන පතිවත රකින හැම ගැහැනියකටම මට වගේ ඒ සැනසීම ඇති අනිවාර්යයෙන්ම . කවදාවත් තමන්ගෙ සැමියාට දරුවන්ට ලැජ්ජ වෙන වැරද්දක් නොකරම පුදුම සැනීසීමක් තියෙන්නේ .උතුම් යශෝදරා මහ තෙරණියට මාගේ නමස් කාරය වේවා ..🙏🙏🙏🙏

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 Рік тому +97

    මෙිජිවයේ තිබුන එකම අවන්ක අදරකතාව

    • @sakuniishara
      @sakuniishara Рік тому +4

      ♥️🙏

    • @kavinathu7579
      @kavinathu7579 Рік тому +5

      අනිවාර්යයෙන්ම සංසාරේ මා දුටු පිංවන්තම කුමාරිය 🙏🙏

    • @sakuniishara
      @sakuniishara Рік тому +3

      @@kavinathu7579 ❤️🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 11 місяців тому +48

    යසෝදරා මහා ථෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MadushikaGunasekara
    @MadushikaGunasekara 8 місяців тому +24

    මම දන්නා විදිහට මේ මිහිතලයේ ඇති එක ම අව‍‍ංක ආදරකතාව මේක ❤ මට මේක බලද්දී ඇඩුනා.

  • @lalithapadmini5794
    @lalithapadmini5794 5 місяців тому +13

    මම කතෝලික කෙනෙක් , ඒත් මම හැමදාම රෑට මේ කවි අහල තමයි නිදාගන්නේ ,හරිම ලස්සනයි හිතට හරි සැනසීම

    • @sakuniishara
      @sakuniishara 5 місяців тому +1

      බොහොම ස්තූතියි ❤🙏🏻

  • @dulinisandeepani-yc1hk
    @dulinisandeepani-yc1hk 8 місяців тому +57

    මගේ ලොකු ආසවක් තියෙයි කවදාම හරි කසාවත දරන්න මගේ ආසාව ඉශ්ට වේවා 🙏🙏🙏🙏

  • @sarathkumara7867
    @sarathkumara7867 7 місяців тому +29

    මං ප්‍රාර්ථනා කරනවා මම උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා 🙏🙏🙏🙏

  • @PriyaniPriya-b9c
    @PriyaniPriya-b9c 10 днів тому +2

    පින්වත් .යසෝදරා.දේවියට.මාගේ.නමස්කාරය.වෙිවා.සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @piyu-c9k
    @piyu-c9k 9 місяців тому +29

    රාහුලමාතා යශෝධරා දේවීයට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏

  • @MethmiIduwari
    @MethmiIduwari 6 місяців тому +15

    ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය 😊❤️
    ඇය තම නික්මුණු ප්‍රේමය දෙස බලා නිහඩව සමුදීමට තරම් ශක්තිමත් විය 🖤✨🌼
    ඉතින් කල්පයක් පුරාවට අතනොහැර......💕🌼
    අවසන් භවයේදීත් නිහඩව සුබපතා බෝධිසත්වයන්ගේ ගමනට දිරිදුන් ඇය පාරිශුද්ධ ප්‍රේමයේ සංකේතයයි 🤍🍃🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Рік тому +65

    පතිවුර්තාවේ ප්‍රෙතිමූර්තය වූ යසෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariDilhani
    @KumariDilhani 13 днів тому +2

    ගන දෙවි පිහිට මාහට ලැබෙිවා මම විස්වාස ගන දෙවි හාමුදුරැවො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamodiVihanga-i2g
    @ChamodiVihanga-i2g 3 місяці тому +10

    රාහුල මාතාවගෙ යශෝදරා දේවියගෙ පිහිටෙන් මන් ඉල්ලන්නෙ මට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලා නෙවෙයි , මට එන හැමදේම දරාගන්න ශක්තිය දෙන්න කිය්ලා විතරයි රාහුල මාතාවගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @KasunSanjeewaSiriwardhana
    @KasunSanjeewaSiriwardhana Рік тому +82

    පතිවුර්තාවේ ප්‍රතිමූර්තිය වූ..බිම්බා දේවී හෙවත් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!

    • @sakuniishara
      @sakuniishara Рік тому +2

      ♥️🙏

    • @KasunSanjeewaSiriwardhana
      @KasunSanjeewaSiriwardhana Рік тому +2

      @@sakuniishara තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය☸

    • @sakuniishara
      @sakuniishara Рік тому +2

      @@KasunSanjeewaSiriwardhana තෙරුවන් සරණයි ♥️🙏

  • @uk-zx7qz
    @uk-zx7qz 6 місяців тому +13

    යශෝදරා රහත් වහන්සේට මගේ නමස්කාරය වේවා ගවුතම බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.යම් මතු බවයකත් මා බුදුන් සරන යත්ව❤❤

  • @PriyanthaKumara-jv9fb
    @PriyanthaKumara-jv9fb 3 місяці тому +9

    මාරම විදිහට හිතට වැදුන කවි ටිකක් හරිම ලස්සනය්.
    යශෝධාරා මහා තෙරණියගේ බලයෙන් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ වා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @surajnelupulsuraj1081
    @surajnelupulsuraj1081 9 місяців тому +16

    රාගය නැමති මායාව
    නික්ම ජිවත් වීමට වෙර දරනමිනිසුන් අදත් හමුවෙයි
    ආදරය නැමැති සංසාර ගනුදෙනුව මග හැර ජිවිතයේ විමුක්ති සොයා යමි
    බුදු සරනයි ඔබ සැමට🌼🙏

  • @eshaniumasha
    @eshaniumasha Рік тому +84

    මං ගැන හැමෝම කියන වැරදි දේවල් වලින් මාව ගලවලා දෙන්න යසෝදරා දේවයන් වහන්ස.. මන් හරිම අහින්සකයි.. ඒත් මට අහන්න ලැබෙන නරක දේවල් නැති කරලා මාගේ ජීවිතේට සහනයක් ලබා දෙන්න මැනියනේ 🙏😭 මන් ලොකු පීඩාවකින් ඉන්නේ වේ නිසා.. මන් අහන නරක දේවල් මන් කරලා තියන පව් කියලා මම දන්නවා.. ඒත් මට ඒ නරක දේවල් වලින් ගැලවෙන්න එකම එක අවස්ථාවක් දෙන්න මැණියානී 😭🙏😢 මන් ආරක්ෂා කරපු පතිවෘතා බලයෙන් මන් ඔහුට කළ සත්‍ය ප්‍රේමයේ නාමයෙන්.. එයා මාව විශ්වාස කරත්වා 🙏😭 යශෝධරා දේවයනී 😭🙏♥️

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Рік тому +33

    පිව්තුරු සත්‍යවාදී බව පාරමිතාවක් කර දරාගැණීම ඉවසීම පරිත්‍යාගය යශෝධරා පරපුරේ කාන්තාවන් ගේ උරුමයක් බව පෙන්වා දුන් ලොව පරමාදර්ශී කාන්තා රත්නය වෙන රාහුල මාතා තෙරණියට මාගේ නමස්කාරය වේවා , ඔබටත් ඒ පින් අත්වේවා .

  • @thilinimadushika7381
    @thilinimadushika7381 9 місяців тому +10

    යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @viyanashamodi
    @viyanashamodi 4 місяці тому +7

    ඒ උතුම් කන්තාවට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏මම හරිම ආස කවි බන යසොදරා කවි කියන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @Jayaweerasiriyalatha
    @Jayaweerasiriyalatha 8 днів тому +1

    Yasodara me kavibalyen mage kirisihnya istawewa

  • @NTAbeysingha
    @NTAbeysingha 7 місяців тому +19

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා🙏

  • @KushanthaKasthuriarachchi
    @KushanthaKasthuriarachchi 6 місяців тому +10

    යශෝදරා තෙරණියගේ පිහිටෙන් මගේ හිතේ සහ අනෙක් සියල්ලන්ගේ හිට්ගේ තිබෙන දුක් වේදනාවන් නැති වේවා..අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ....🙏🙏

  • @CharithRomesh
    @CharithRomesh 3 місяці тому +5

    ජිවිතේ ගොඩාක වෙනස් කර ගත්තා දුකින් හිටියෙ ගොඩාක් මෙ වචන අහන්න පින් කරන්න් ඕන මාර සැනසීමක් දැනෙනෙන්වා මේ ගත කරන්නේ තාවකාලික ජීවිතයක්

  • @DiliniWiramasinghe
    @DiliniWiramasinghe 5 місяців тому +6

    යසොදරා ද්වියගෙ පිහිට ලැබී සියලු ප්‍රශ්න නැති වේවා 🙏🙏🙏🙏

  • @ImashaHansi-fv9en
    @ImashaHansi-fv9en 26 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 upadina hama varayakama manussa ආත්මයක් ලැබේවා hadenatama බුදු saranai🙏🙏🙏🙏🙏🥰

  • @SamanthikaKumari-l8b
    @SamanthikaKumari-l8b 10 місяців тому +16

    යසෝදරා මහා රහත්තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @AchiniImesha-c6j
    @AchiniImesha-c6j Місяць тому +1

    මගේ බුදුහිමියන්ගෙ ඒ මහා ගුණ කදට මගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KavindiyaSashini
    @KavindiyaSashini 4 місяці тому +4

    උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා🙏🙏🙏🙏

  • @Hirusha-bp4pz
    @Hirusha-bp4pz 2 місяці тому +4

    එ රාහුල මාතාවන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @lakshithaheshan2083
    @lakshithaheshan2083 8 місяців тому +16

    සිතට සැනසෙන කවි පෙලක් සාදු සාදු හැම අත්මයකම බෞද්ධයෙ වෙලා ඉදෙව🙏🙏🙏

  • @SameeraChathuranga-c4f
    @SameeraChathuranga-c4f 8 днів тому +1

    Ape kiri sihinaya sebe wewa pinwath daruwek lebewaa ekmaninma 🙏🙏

  • @dilini7104
    @dilini7104 3 місяці тому +6

    මේ තිරිසන් ලෝකේ සැරිසරලා සැරිසරලා මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්න කොච්චර පින් කරන්නොනිද.... මව් කුසකට ඇතුලු වෙලා නීරෝගි උපතක් ලබන්න කොච්චර වාසනාවක් තියෙන්න ඕනිද ... එ උපත ලබලා කිසිම කරදරයක් අනතුරක් නොවී ජීවත් වෙන්න කොච්චර පින් කරන්නොනිද.. උසස් මානසික මට්ටමක් තියෙන්න කොච්චර වාසනාවන්තද... ඒකත් හරි බුද්ධ දර්ශනේ අදහන්න ලැබෙනවා කියනෙක කොච්චර පිනක්ද... උතුම් යශෝදරා දේවියනි... ලෝකයේ සියලු සත්වයින් මේ සසර් දුකින් නිදුක් වෙත්වා ! ...උතුම් සත්‍ය අවබෝධ වේවා !!! සියලු සත්වයින් හට මෙ උතුම් සත්‍ය අවබෝධ කරගැනීමේ මහා පින්බල මහිමය ලැබේවා !!! 😊🙏🙏🙏❤

  • @RdChandrasiri-z4o
    @RdChandrasiri-z4o 3 місяці тому +4

    Meva ahuma hitatabmara nidahasak a🙏🙏🙏🙏

  • @BenadiBawanya
    @BenadiBawanya 3 місяці тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏මගේ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර කරමි හැමකල් මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඒ උත්තරීතර යශෝදරා මහා රහත් තෙරණින් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏සියළුම සත්වයෝ තෙරුවන් සරණින් සුවපත් වේවා... අමා නිවනින් නිවේවා 🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 Місяць тому +1

    ඒ භාග්‍යවත් අරහත් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා!!!
    සාදු 🙏🙏🙏🌻
    සාදු 🙏🙏🙏🌻
    සාදු 🙏🙏🙏🌻

  • @keshanikavindya143
    @keshanikavindya143 Рік тому +30

    ඇත්ත ප්‍රේමය අතහැරල දැම්මත් වෛර කරන්නෙ නැහැ. හොදම උදාහරණය යශෝදරා උත්තමාවිය. තමන්ව දාල යන බව දැන දැනත් යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයාට ආදරය කලා. අවංක ආදරය කියන්නෙ අයිති කරගැනීමම කියල හිතන ලෝකයෙ මේ ආදර කතාව හැමෝටම ආදර්ශයක්.
    සියලු ලෝ වැසියන්ගේ සංසාරය කෙටි වෙත්වා 🙏

    • @sakuniishara
      @sakuniishara Рік тому +1

      ♥️🙏

    • @lashanbatta286
      @lashanbatta286 Рік тому +2

      Thank api kauruwath ai epa denna epa kiyala parthana karanawa

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 Рік тому +3

      පිව්තුරු සත්‍යවාදී ගැහැණියකට ව්තරයි පුලුවන් පෙරපින් බලෙන් ඒ පරිත්‍යාගය කර සැනසීමෙන් ඉන්න ඒක පාරමිතාවක් නිසාම .

    • @sakuniishara
      @sakuniishara Рік тому +1

      @@dayanikulatunga9734 ❤️❤️

    • @gagayah5608
      @gagayah5608 Рік тому +1

      ​@@dayanikulatunga9734i

  • @REX_BOY__zer
    @REX_BOY__zer Місяць тому +2

    Me kata hata bavanavak ❤❤❤

  • @kumarirathnayaka1344
    @kumarirathnayaka1344 4 місяці тому +4

    යශෝධරා මහ තෙරණින් වහන්සේගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imihiriUthpalawarna
    @imihiriUthpalawarna Місяць тому +1

    yashodara maha arahath theraniyata mage namaskaraya vewa

  • @anushkisewmini7075
    @anushkisewmini7075 8 місяців тому +10

    යශෝදරා මහා තෙරණියට මාගේ නමස්කාරයම වේවා...!

  • @IreshaDilrukshi-sw9bw
    @IreshaDilrukshi-sw9bw 2 місяці тому +2

    මගේ හිතේ තියෙන ආදරයක මට උතුම් යශෝදරා රාහුල මාතාවගේ පිහිටෙන් මටමගේ ආදරය ලැබේවා !

  • @Asankaweerasekara-lj8qf
    @Asankaweerasekara-lj8qf 7 місяців тому +5

    මේ කවි ලියපු එක්කෙනාට බුදු සරනයි❤❤❤

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 9 місяців тому +4

    යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයා වේවා.🙏🌸🌸

  • @charutha2005
    @charutha2005 Рік тому +21

    මං මේ කවි වලට ඇබ්බැහි වෙලා❤

  • @karnagala
    @karnagala Рік тому +24

    මට වට්නා වස්තුව මෙ ම කව් ට්කයි ගයනා කරන ඔබට බුදු සරණයි ❤

  • @tashmiumesha157
    @tashmiumesha157 8 місяців тому +3

    හිත හරිම සැනසෙන කවි පෙළක්

  • @cfdProptrader
    @cfdProptrader 5 днів тому +1

    මම කවදාවත් හිතුවේ නැහැ , මේ යසෝදරා කවි මෙච්චර හිතට දුකක් ගෙනේවි කියලා.

  • @techtech4525
    @techtech4525 Рік тому +9

    මතු උපදින හැම බවයකම බෙදයකු වි ඉපදේවා !! යාශෝදරාව මෙන් යහපත් කන්තාවක් සසර පුරා මට මුන ගැසේවා

  • @PinchaBadugsili
    @PinchaBadugsili 3 місяці тому +2

    සාදුසාදු❤

  • @Sujiya-t1v
    @Sujiya-t1v 2 місяці тому +1

    Sadu.🙏sadu.🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 7 місяців тому +5

    මහා ගුණකඳින් යුත් යසෝදරා තෙරණින් වහන්සේට මාගේනමස්කාරයම වේවා.. ඇය ගිය මග යන්නට පින් රැස් වේවා.. ❤

  • @rasikasewwandi181
    @rasikasewwandi181 Рік тому +22

    උතුම් ය⁣ශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @ireshalakmali1230
    @ireshalakmali1230 Місяць тому +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 Рік тому +22

    මාගේ යශෝදරා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා....!!!🌹🌼 තෙරුවන් සරණයි...!!!🙏❤️

  • @damindugodakanda7787
    @damindugodakanda7787 9 днів тому +1

    මේ කවි ටික බාවනාවක් වගේ ❤

  • @LakshikaRanathunga-u5x
    @LakshikaRanathunga-u5x Рік тому +14

    යශෝදරා මහා තෙරනින් වහන්සේට මාගෙ නමස්කාර වේවා 🙏🙏

  • @DanushkaChamara-et6es
    @DanushkaChamara-et6es 8 місяців тому +1

    Bimba dewi kiyana namin artha ganena yashodara dewiyata mama godak me charithayata kemathi... pathi bakthiye yuthuwa katayuthu karapu akaray a dhakkahama ne san weedi kawi pela ahana kota dhuka hithenawa ...♡♡♡♡♡mathu upadina athmekadi yashodara dewiya wage wenna lebewa kiyala parthana karanawa🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏

  • @sadunirathnayaka3166
    @sadunirathnayaka3166 Рік тому +20

    කනතක අසුගෙ වගෙ පැලුනනම් යශෝදරා දෙවියගෙත් ලය........
    අද සිටීද බුදු කෙනෙකුන් මෙලොව.....

  • @AnuraPriyantha-b2d
    @AnuraPriyantha-b2d Місяць тому +1

    යශොදරා දේවියගෙ පිහිටෙන් මෙන්ම මා මේ ආත්මේ හෝ ගිය ආත්මෙ කල ලොකු පිනක් ඇත්නම් මගෙ පව්ලේ සියලුම දෙනා ලෙඩ රෝගවලින් මෙන්ම හැම කරදරයකින්ම ආරක්ශා කර දෙන්න දෙවියනේ🙏🙏🙏🙏

  • @AshanAshan-y8x
    @AshanAshan-y8x 3 місяці тому +3

    කවි ල ස් ස න යි❤❤

    • @sakuniishara
      @sakuniishara 3 місяці тому +2

      Bohoma sthuthi ❤❤❤

  • @Nirosha-ru1zx
    @Nirosha-ru1zx 2 місяці тому +1

    යශෝදරා මහා රහත් තෙරණියගේ පිහිටය් 🙏

  • @thisinisavithmee2642
    @thisinisavithmee2642 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vasanthavasantha9145
    @vasanthavasantha9145 8 місяців тому +6

    යශෝධරා තෙරණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤

  • @PriyadarshaniRanathunga-e7g
    @PriyadarshaniRanathunga-e7g 9 місяців тому +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @moon.1111.
    @moon.1111. Рік тому +21

    ආදරේ වෙනුවෙන් උත්තරීතර කැපකිරීම කල යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් සංසාරය පුරාවට මා නිවන් දකිනා තුරා මගේ බුද්ද දර්මයට මාගේ අතින් කිසියම් වරදක් නොවේවා...😢🙏💗🌸 නොදැන එසේ වූවා නම් මට සමාවෙන සේක්වා 😢💗🌸🙏

  • @malachandani-qz5go
    @malachandani-qz5go 2 місяці тому +1

    BUDU SASUNA BABALEWA ! ... 🙏🙏🙏

  • @sewwandikarunasena8617
    @sewwandikarunasena8617 Рік тому +20

    යශෝධරා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලු ම දෙනා ට ලැබේවා!🙏🙏🙏

  • @PathiranageLakmali-dh8yi
    @PathiranageLakmali-dh8yi 2 місяці тому +1

    Yashodara theraniyage pihiten husband mata adare wewa🙏🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl 11 місяців тому +6

    දැන් මට හැමදාම උදේට අහනවා 🙏🙏🙏🙏🙏 හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤️❤️❤️💎💎💎

  • @________Nawo_________
    @________Nawo_________ 10 місяців тому +1

    යශෝදරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය
    නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 🙏

  • @sarathbandara3274
    @sarathbandara3274 8 місяців тому +3

    ඇත්තටම හිත නිවනවා මේ කවි වලට. මන් දැන් හැමදාම අහන්න පුරුදු වෙලා..

  • @VihangaOshan-ov7lu
    @VihangaOshan-ov7lu 2 місяці тому +1

    ❤❤❤සාදු සාදු

  • @mangalikapriyadarshani7378
    @mangalikapriyadarshani7378 6 місяців тому +3

    Sadu sadu !

  • @SamanththaKumara
    @SamanththaKumara 4 дні тому +1

    බාවනාවක් 🙏🫴🙏

  • @harshanimadhushika404
    @harshanimadhushika404 Рік тому +4

    Awankawa adare karana siyalu denatama yasodara maha rahath theranin wahanse gee pihita lebewa.mage namaskarama wewa 🙏🙏🙏

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 Рік тому +5

    පාරිශුද්ධ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ මේ මුලු විශ්වයේම ශේශ්ටතම කාන්තා රත්නය වූ පවිත්‍ර බවේ ප්‍රතීමූර්තිය වූ ඒ රාහුල මාතා යශොදරා රහත් උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏 යශෝදරා උත්තමාවිගෙ පිහිටියෙන් මටත් යශෝදරා ගුන දම් පුරුදු කීරීමට හැකිවෙම්මා 🙏🙏🙏🙏🙏

  • @XtraCcttreas
    @XtraCcttreas 2 місяці тому +1

    මගේ බලාපොරොත්තු ඉශ්ට කරදුන් ආදරනීය ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🦋🦋🦋❤️❤️❤️🙏🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 Рік тому +4

    සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏

  • @SadeepaLakshan-je1te
    @SadeepaLakshan-je1te 9 місяців тому +2

    උපදින හැම බවයකදිම මනුස්සයෙක් වි ඉපදී පිංම කරගන්න ලැබේවා

  • @pabodakarunarathna1185
    @pabodakarunarathna1185 6 місяців тому +2

    හිත නිවෙන මේ ලස්සන කවි අහන්නත් පින්ක කරන්න ඕන❤❤❤

  • @PermarathnagenirosanMadusanka
    @PermarathnagenirosanMadusanka Місяць тому +1

    මම 12 වසරෙ ඉන්නෙ මමත් ගෑනු ලමයෙක් මම යශෝදරා කවි අහන්න පටන් අරන් දැනට අව්රුදු 2 වෙනවා මම හැමදාම දවස පටන් ගන්නෙ යශෝදරා කවි අහලා එ වගෙම දවස ඉවර කරන්නෙත් යශෝදරා මාතාවගෙ කවි අහලා මගෙ හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ හිත නිදහස් වෙනව උපරිමටම මට ගොඩක් සතුටුයි මම බව්දයයෙක් වෙලා ඉපදුන එකට මම ආසයි කහවත පොරවගන්න ඒත් මගෙ අම්මයි තාත්තගෙයි හීන ටික මම රාහුල මාතාවගෙ පිහිටෙන් ඉශ්ට කරගන්නවා.....මතු දවසක මට කහවත පොරවගන්න ලැබේවා........

  • @umangimadhushika-zr4uv
    @umangimadhushika-zr4uv Рік тому +4

    Me wenuwen kapawimen wada krpu oyl hamotama uthum rahula matha yashodara maha rahath theranin wahansege pihita ashirwadaya labewa🙏

  • @PiyumibhagyaPiyumibhagya-u1h
    @PiyumibhagyaPiyumibhagya-u1h 2 місяці тому +1

    යශේදරා දෙව්යේ නමයන් මගේ පවුලේ පස්නෙ සියල්ල නැතිවෙවා🙏🙏🙏❤️

  • @moon.1111.
    @moon.1111. Рік тому +4

    සාදු සාදූ සාදූ 🌸🙏
    සියලු සත්වයෝ නිදුක් වේවා..
    නීරෝගී වේවා..
    සුවපත් වේවා..

  • @SamanPuspakumara-u5k
    @SamanPuspakumara-u5k 5 місяців тому +2

    Hitata marama senasimak Anne

  • @hirudil2787
    @hirudil2787 Рік тому +3

    උතුම් යශෝදරා දේවියගෙ පිහිට බලෙන් දුකින් ඉන්න සියලු දෙනාගෙ හිත් සුවපත් වේවා....🙏🙏🙏

  • @MihiduMunasinha
    @MihiduMunasinha 5 місяців тому +2

    බුදු සරනයි !!

  • @premasrilanka4167
    @premasrilanka4167 Рік тому +3

    යෙශා්දරා මහා තෙරනින් වහන්සේට මගෙ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏