Dilmah Case Study | Merrill J Fernando Business Strategy (Full Story Explained)

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 726

  • @IslandViews
    @IslandViews 2 роки тому +110

    පැළයකට වතුර, පෝර දානව වගේ නිතරම මේ වගේ videos කරන එක ලොකු දෙයක් 🙏. අපේ ඇතුලෙත් වැඩෙන පැළය කවදහරි ලොකු ගහක් වේවි. ජය වේවා !!!

  • @amanayalk
    @amanayalk 2 роки тому +63

    මම දන්න තරමින් සුපිරිම බ්‍රෑන්ඩ් එකක් Dilmah.ලෝක ප්‍රසිද්ධ Mcdonald වල ඩුබායි වල Use කරන්නේ Dilmah Black Tea එකයි Green Tea එකයි.තව Emirates airline වලත් Dilmah තමයි Use කරන්නේ.මේ මම දන්න දෙකක්.තව කොච්චර කම්පැණි ඇත්ද?.ආඩම්බරයි අපේ දෙයක් දැක්කම වෙන රටකදි

  • @dunamis8581
    @dunamis8581 2 роки тому +33

    I'm still 15 years old and I know there are a lot of people here who will actually succeed because of what you do. And one day you will definitely be the second teacher of that success the day I ever succeed. 🥰🥰💙💙💙

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 роки тому +7

    ලගදි තමයි Simplebooks එක්ක එකතු උනේ, අද Case stydy playlist එක සම්පුර්ණයෙන්ම බලල ඉවර කරා 😌, අනිවාර්යයෙන්ම Simplebooks Videos ඔක්කොම බලල ඉවර කරනවා ලගදිම ❤️✊

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 Рік тому +3

    Marketing, BBA හැම එකේම report, research, assignment වලට මං information ගත්තෙ simple books videos වලින්. ඇත්තටම මේ channel 1 ලොකු සමාජ මෙහෙවරක් මේ කරන්නෙ.❤මේ channel එක කොච්චර මහන්සියෙන්ද මේ information දෙන්නෙ..අනිවාර්යයෙන් award එකක් ලැබෙන්න ඕනෙ මේ වගේ channels වලට. ❤ මේ වගේ තවත් valuable case studies කරන්න ශක්තිය ලැබෙන්න ඕනෙ!! 💐

  • @gayandevinda1771
    @gayandevinda1771 2 роки тому +7

    බ්‍රෝ මන් ගෝඩක් namber comment කරලා ඉල්ලුවා එත් එකක්වත් ලැබුනේ නැ..මේ පාර නම් ම්න් ඉල්ලන එක ඔනමයි..ඉලග එක keels එක ගැන කරන්න❤️❤️ number 1

  • @chathura_devinda_official
    @chathura_devinda_official 2 роки тому +8

    Dilmah තව තව දියුණු වේවා...😍❤️

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa Місяць тому +1

    ඔව් මේක ඇත්ත මං පුංචි කාලේ අපේ තාත්තා වැඩ ඩිල්මාච් එකේ මං ස්කෝලේ ගිහින් ඉවර වෙනකංම මං කවදාවත් කඩේකින් පොතක් අරං නැහැ. ඇත්තමයි පිං සිද්ද වෙනවා ♥️🥺

  • @irumaludyoga3985
    @irumaludyoga3985 2 роки тому +6

    Gossip hoyana me wage rataka mewage content karala knowledge dena godak වටිනවා

  • @sameeradilshan8141
    @sameeradilshan8141 2 роки тому +1

    මගේ පොඩි bakery එකක් තියෙන්නේ. මම හැමදාම පාන්දර 1 ඉඳන් setup එකේ simple books එකේ මොන හරි video එකක් දා ගෙන තමයි වේද කරන්නේ. ඇත්තටම මාර වටිනවා

  • @YTWADDA
    @YTWADDA 2 роки тому +15

    පොඩි කලේ සනත් ජයසූරියගේ Shirt එකේ ගහලා තිබ්බ Dilmah Ceylon Tea කියලා ගහල තිබ්බා. Models ලා use කරලා Promote කරනවට වඩා sponsorship එකක් විදියට ලෝකෙටම පේන්න Sri lankan team එකේ අනුග්‍රාහකයා (1995) වෙලා ගහපු game එකත් මං හිතනවා ඔය දියුණුවට හේතුවක් කියලා
    Greate content SimpleBooks ❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +1

    ඔබගේ වාග් විලාශය ඉතාමත් අපූරුයි.ඒ වගේම මේ වගේ ව්‍යවසායකයන්ට ගරු කරලා කතා කිරීම වටිනවා

  • @fanfootball7546
    @fanfootball7546 11 місяців тому +1

    I am an avid tea drinker as well as the best fan of DILMAH ... also as a person who study the things in business world and willing to start a business this is my favorite......
    thank you smplebooks .

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen 2 роки тому +7

    ආයතනයක ඇති HR Department වැදගත් නේද එඒක ගැන සම්පූර්ණ වැදගත් දේවල් ගැන දැනුවත් කරන්න පුළුවන් ද

  • @prabashiniamarasingha5528
    @prabashiniamarasingha5528 Рік тому

    ඔබගේ මෙහෙවර ගැන නම් කියා නිම කල නොහැකි අගයන් බොහෝයි. තව දුරටත් ඔබගෙ වටිනා සමජ මෙහෙවර සාර්ථක වේවා ..ජයවේවා ..

  • @supunherath5557
    @supunherath5557 2 роки тому +36

    Next: No. 1 Keells
    Please consider following case studies in the future
    1. Damro
    2. Kandy City Centre (Mr. Thusitha Wijayasena)

  • @jnjnijl.
    @jnjnijl. 2 роки тому +2

    U R making a huge change in our community! Thanks!!!
    Sri lanka is going to rise!!

  • @thuwanroshan7666
    @thuwanroshan7666 2 роки тому +2

    Please do a case study for....
    Empire Teas - Mr.Lushantha de Silva
    Lumbini Tea Valley - Mr.Chaminda Wijewardene

  • @worldstore5354
    @worldstore5354 2 роки тому

    කලෙක ඉදලා හිරවෙලා හිටපු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනා , thank you . Keels එක ගැන video එකක් ඕනී

  • @ven.kananda5914
    @ven.kananda5914 2 роки тому +1

    Simplebook is very very Important youtube chanel. Every word is the motivation. Good luck

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 роки тому

    බොහොම අගෙයි
    ඉතා ලස්සනට කරුණු ඉදිරිපත් කලා
    ලංකා මෑණියන් ගේ වීර පුතුන් ගැන දැනගන්න ලැබීම අපේ වාසනාව
    තවත් ඉදිරියට යන්න පුළුවන්
    අපේ දූ දරුවන් ට ආදර්වත් චරිත ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ල්මි
    තෙරුවන් සරණයි ජයවේවා

  • @jackdon1206
    @jackdon1206 2 роки тому +2

    Mr.MJF is a humble God Blessed Man.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +16

    wow , thank you very much simple book , Specially thanks for gave a case study about Sri lankan companies, Very important and very valuble video , Much love simple book , Please give a case study of Coca-Cola at next time... ❤❤❤

  • @dhanushkay1
    @dhanushkay1 Рік тому +2

    නිවන් සුව අත්වෙ‍ෙවා මෙරිල් සර්

  • @sarathkumar_2003
    @sarathkumar_2003 2 роки тому +1

    There are lot of Chennels, our lankans are owning but this the channel I identified One of the best chennel out of all. The way he elaborate is very clear and simple, A common person can easily understand. We Sri Lankans must share his Vedios and help others also to get the Knowledge

    • @Simplebooks
      @Simplebooks  2 роки тому +1

      Means alot. Realy appreciate your comments and intention to help

  • @talkwithdhana
    @talkwithdhana 2 роки тому +2

    This channel must Award 🏆

  • @jeffery9781
    @jeffery9781 2 роки тому +3

    ඔබගේ වටීනා කාලය සදහා UA-cam Ads හරහා මා හෑකි පමණ අනුග්‍රහයක් දෑක්වුවා💰💵 ~watching from abroad~

  • @_paris2030
    @_paris2030 2 роки тому

    I think this is the only one channel I watched like every videos

  • @chiranchathuranga6505
    @chiranchathuranga6505 2 роки тому +35

    I have a tea business ....but for that no opportunity entering the market...already registerd company in srilanka can u tell me a how to grow my business in worldwide...Thank you

    • @tiktokaffairs
      @tiktokaffairs 2 роки тому

      Start web site and do the marketing with their own language and make Web traffic. English does not reach to whole world. Number one is packaging. Our eye catch the box of tea. That's is advantage.
      Akbar tea sending 400 containers every month, sales increased because of covid. Everyone recommended tea for covid cure. Their worth is they have 6 months stocks.

    • @madhawasuranga1498
      @madhawasuranga1498 2 роки тому +2

      Who is your tea tester?

    • @tharukamadusanka6321
      @tharukamadusanka6321 Рік тому

      Could i hv ur contact no

    • @ThaprobaneTea
      @ThaprobaneTea 11 місяців тому

      Please send your contact number to me..

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 роки тому

    Personal branding ගැනත් කතා කරමු.💯 ගොඩක් ස්තූතියි මේ brand එක ගැන කතා කලාට.💙🙏 Comment no .2

  • @indikacbw
    @indikacbw 2 роки тому +1

    The world's first tea factory to use the largest robotic technology in a tea factory in the world. It's proud to Sri lanka .🇱🇰

  • @sandeevbandara4401
    @sandeevbandara4401 2 роки тому +1

    Pls do about 2- Otara and Facebook's mark Zuckeburg. Also if possible do about personal brand too. Wish your team all the very best ❤

  • @kanthihemali2627
    @kanthihemali2627 2 роки тому

    ඔයාගේ වීඩියෝ පුදුමයි. තේරුම් කිරීම හරිම පැහැදිලි යි. මගේ මල්ලි ඉන්ජිනියර් කෙනෙක් .එයා අලුතෙන් එක්ස්පෝට් බිස්නස් එකක් ප්ලෑන් කරමින් ඉන්නේ මම ඔයාගේ වීඩියෝ ගැන එයාට කිවුවා .මල්ලි හරි ම උනන්දුවෙන් ඒවා අහලා බලලා මට ස්තූති කලා ඔයාට ගොඩක් හරිම සතූතියි .දිගටම කරගෙන යන්න wel don

  • @dilshansameera7374
    @dilshansameera7374 2 роки тому +1

    I love all three.Anytime,anywhere,Such these stories make us inspired...😋👍👍👍🙏.

  • @sunethsanjeewa6546
    @sunethsanjeewa6546 Рік тому

    Great 👍🏻.. Hama video ekakma positive thinking.
    explain karana widiha niyamai. 🎊

  • @machatte2368
    @machatte2368 2 роки тому +8

    Most inspirational character in Sri Lanka ❤️ Dr. Meril j.fernando ❤️

  • @english_therapist
    @english_therapist Рік тому

    Yes!!! Personal branding video ekak one......Thank you for this video

  • @naveendanusha8048
    @naveendanusha8048 2 роки тому +2

    Wow wow wow මන් ලංකාවේ ආසම brand එකක් ❤❤

  • @kavindugayashan9329
    @kavindugayashan9329 2 роки тому

    2 I really want a case study about mrs.Otara. Thank you very much for this case study

  • @LaknaDulanjali
    @LaknaDulanjali 2 місяці тому

    Meril.J.Fernando Sir🙏 = My Business inspiration ❤

  • @thathsara7021
    @thathsara7021 2 роки тому +3

    Caltex එක 1936 නේද පටන් අරන් තියෙන්නෙ
    kishu gomes වෙන්නෙ කොහොමද
    ඒ ගැන කවුරුහරි කියන්නකො දන්න කෙනෙක්.

    • @Simplebooks
      @Simplebooks  2 роки тому +5

      Caltex eka patan gatte Kishu Gomez nemei. Eke foundersla kishuta CEO kama dunna. Eya tamai lankave eka grow kale. Oyava gdk aya danagatte eken tamai

  • @Thilina_madushan
    @Thilina_madushan 2 роки тому +12

    Thank You Simplebooks 😎
    Personal Branding ගැනත් වීඩියෝ එකක් කරමු නේද.

  • @dilkiniroshanimayadunna3475
    @dilkiniroshanimayadunna3475 2 роки тому +1

    Personal branding ganath video ekk one ..

  • @VlogTimekeeper
    @VlogTimekeeper 2 роки тому +1

    Personal branding ගැන එකක් ඕන

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 2 роки тому

    Hemadama wage oya thamai hondatama karanne bro.. Wedagath godaakma. Thnx...

  • @kalanasahan6646
    @kalanasahan6646 2 роки тому +2

    Dlimah owns one of the best signature hotels in Srilanka

  • @kaushalyawijesekara97
    @kaushalyawijesekara97 5 місяців тому

    Thank you❤ Waiting for the Personal branding video

  • @prasannalive
    @prasannalive 2 роки тому +1

    Damro case study එකක් දාමු

  • @SachiHewage99
    @SachiHewage99 5 місяців тому

    Very informative content
    Thank you for sharing your knowledge among people in our country ❤️

  • @lakshikajayarathna6941
    @lakshikajayarathna6941 2 роки тому +1

    Personal branding ගැනත් 1ක් ඕනෙ

  • @darshana573
    @darshana573 2 роки тому

    එනකන් මග බලන් හිටපුම විඩියො එකක්..😍 Thank you so much simplebooks

  • @anukindeepa6332
    @anukindeepa6332 2 роки тому +1

    jhon keels එක ගැන case study එකක් ඕන

  • @theharathanuja
    @theharathanuja 2 роки тому

    yes please, We need a lesson in personal branding

  • @HelloMaths
    @HelloMaths 2 роки тому +4

    Meril මහත්මයාට තිබ්බ වගේම vision එකක් නේද මටත් තියෙන්නේ කියලා මතක් උනා මටත්

  • @pasanKonline
    @pasanKonline 2 роки тому +1

    dulith herath gana / karuka brand ek gana case study ekak krnn plwnda..? thank you.

  • @malithgallage211
    @malithgallage211 2 роки тому

    Most valueble youtube channel in srilanka, 🤝 Love u team ❤️

  • @manoj-hh1up
    @manoj-hh1up 2 роки тому +1

    Good video අනිවාර්යයෙන් keels gana video එකක්

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 роки тому

    බලපු සුපිරිම case study එක

  • @soundtown2277
    @soundtown2277 2 роки тому

    Thank you soo much Simplebooks ❤️🤟💪
    Comment NO.1

  • @bandara9415
    @bandara9415 2 роки тому

    Superb ❤️✌️
    Otara මහත්මිය ගැන video එකක් ගේමු නේද ?

  • @Pawfactsinanutshell
    @Pawfactsinanutshell 2 роки тому

    Yes.. please do a personal branding one as well.

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 роки тому +1

    orange electrical company එක ගැන case study එකක් කරන්න අපේ රටේ දේශීය ව්‍යාපාරයක්

  • @maheshmarasinghe8131
    @maheshmarasinghe8131 2 роки тому

    plz Need a" personal branding" interview ❤

  • @evergreenworld8217
    @evergreenworld8217 Рік тому

    Yes, we want a progarme about pesonal branding .

  • @iamlathindu
    @iamlathindu 2 роки тому

    Awesome, I have learned many things. Thank you very much for your effort. And Let's try to do a video about personal branding.

  • @danushikalakshani1030
    @danushikalakshani1030 2 роки тому

    Eththatama math Magema kiyala businesses ekk patagaththaa Eth eka PDI kalayai Mt karanna puluwan unee ahaben me video clip eka balamma lebunee , mm apith Mage brend eka patann gannawa.. thanks to this video clip.☺️

  • @divyathiyagaraja9825
    @divyathiyagaraja9825 Рік тому

    Hats off to Simplebooks the contents are awesome

  • @AnushkaHerath-lu6oz
    @AnushkaHerath-lu6oz Рік тому

    Awaiting for MENDI case study in 2028 😇. Vision. No 1 brand name in universal.

  • @tharakamalli4366
    @tharakamalli4366 2 роки тому

    DSI Samson group ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @binathnimneth4897
    @binathnimneth4897 2 роки тому +1

    Ayye monaco 🇲🇨 country eka gana case study ekak karanna pluwan nam . Small country ekak luxurious kale kohomada kiyala.

  • @chanakanilantha7896
    @chanakanilantha7896 2 роки тому

    ❤️❤️❤️ i have been waiting for this! Thank you very much!

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 роки тому +1

    රටක් ගැන කරනකෝ ❤🙏simplebook

  • @mino_z3308
    @mino_z3308 2 роки тому +2

    Personal Branding Gana Video ekak one 🔥👌

  • @fasteddy-fd3kr
    @fasteddy-fd3kr 2 роки тому

    Thank you for the book reviews and case studies.
    Can you please consider making one on the company Unilever

  • @vishuthewarapperuma
    @vishuthewarapperuma 2 роки тому

    Thank you ada video ekata ❤️.next comment 2 one.,mokada women kenek ge success story wadiya dakinna naha ne

  • @manjuladilan1686
    @manjuladilan1686 2 роки тому

    ආර්ථික අරබුදයක් තියෙන මේ අවධියේ පටන් ගන්න පුලුවන් බිස්නස් අදහස් දෙන video clip එකක් කරන්න පුලුවන් ද

  • @mr_don13
    @mr_don13 Рік тому +1

    Wow simplebooks ❤✨️

  • @muhammedsaajid2881
    @muhammedsaajid2881 2 роки тому

    Superb content. Appreciate the effort. Looking forward for more.

  • @rohinieperera1648
    @rohinieperera1648 2 роки тому

    Great video. please do about Personal Branding and also case studies on Odel, caltex and Keells.

  • @ezeyfilms3010
    @ezeyfilms3010 Рік тому

    UPS එකේ case study එකක් කරන්න. ❤

  • @slrobotikka
    @slrobotikka 2 роки тому +1

    Number 1
    Keells eka gana case study ekak one🤍✊🏻

  • @jdmjuniversal3730
    @jdmjuniversal3730 2 роки тому +3

    superb legend MJF👍

  • @hansisavindi8454
    @hansisavindi8454 2 роки тому +1

    please do the video about comment number 2

  • @isurasirisena7777
    @isurasirisena7777 2 роки тому

    Wow, amazing 21 minutes
    Keep up the good work

  • @teddyperera8531
    @teddyperera8531 2 роки тому

    Machan. Niyamai me karana vade. Supiri.
    Puluvan nam never split the difference kiyana potha gana video ekak karanna

  • @dahamdidissanayake3873
    @dahamdidissanayake3873 2 роки тому +1

    Thank you for sharing this video 🙏🏻🙏🏻

  • @godakandamuthumal6135
    @godakandamuthumal6135 2 роки тому

    Ado patta ban. Bro oya oyata hariyata galapena job eka thoragena

  • @sayfrizwan9459
    @sayfrizwan9459 2 роки тому +1

    Brother can you make a case study of John keels holdings

  • @linodhesandu001
    @linodhesandu001 2 роки тому +1

    Thank you brothers

  • @samanherath3748
    @samanherath3748 Рік тому

    I need to hear Otara's story and how she develop her personal brand

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 роки тому

    Brother . සොයිචිරෝ හොන්ඩා ගැන Case study එකක් කරන්න පුලුවන්ද .

  • @akilasachintha3900
    @akilasachintha3900 2 роки тому

    1,2, yi dekama ona sahodaraya .😍❤️🔥

  • @MotivationstorY995
    @MotivationstorY995 2 роки тому +1

    Upali wijewardene gana case study ekk karannakon aiye

  • @Hirun_imalsha
    @Hirun_imalsha 6 місяців тому +1

    respect simple book

  • @nadeeshikagimhani7983
    @nadeeshikagimhani7983 2 роки тому

    "personal branding" video ekk one.. Good job

  • @saheesl9699
    @saheesl9699 2 роки тому +2

    Next :- coca-cola or keells❤
    Good Luck Simple Books❤🎉

  • @kavinduthiwanka5124
    @kavinduthiwanka5124 2 роки тому

    Puluwan nam eBay ayathanaye founder pierre omidyar ganath case study ekak karanna

  • @rukshancooray4214
    @rukshancooray4214 2 роки тому

    Good programme. Appreciated.. Good luck..

  • @sasithapabasara4600
    @sasithapabasara4600 18 днів тому

    Yes- Personal Branding

  • @sangeethsilva4365
    @sangeethsilva4365 2 роки тому

    HarishChandra company founder gana case study ekak karanna