2025 අවුරුද්ද සතුටින් ගෙවන්න නං මෙහෙම හිතලා බලන්න💕Mortivation For Happy Life💕Law Of Attraction 💕💕

Поділитися
Вставка
  • Опубліковано 9 гру 2024

КОМЕНТАРІ • 182

  • @priyankaperera770
    @priyankaperera770 3 дні тому +3

    ❤❤❤❤❤❤
    රත්තරන් වචන ටික ❤ මට ගොඩක් වටිනවා ❤ මම වෙනස් වුනා ❤
    එක්කෝ මම ජිවත් වුනේ ගදගහන අතිතයේ ❤ නත්නම් බලාපොරොත්තු රහිත වර්තමානෙ❤
    නං ගීට පින් සිද්ධ වෙන්ඩ දන් මෙ මොහොතේ ජිවත් වෙනවා ❤❤❤❤

  • @lahirubandara2242
    @lahirubandara2242 5 днів тому +13

    හරිම වැදගත් අක්කේ ❤ස්තූති අක්කේ ❤අතැඹුලක් කියලා chanel එකක් තියෙන්වා ගිහිල්ලා බලන්න.එකේ කතා කරන්නෙ ජිවිතයට සතිමත් බව වගේම තවත් බොහෝ කරුණු.ඉතින් හැමෝම ගිහිල්ලා බලන්නකෝ ඔයාලගෙ ජිවිතය ගොඩක්ම වෙනස් වේවි.තෙරුවන් සරණයි ❤❤

  • @asafernando6290
    @asafernando6290 6 днів тому +6

    ගෙවුන අතීතය සහ නූපන් අනාගතේ ගැන හිත හිතා වර්තමානයේ ජීවත් නොවෙන එක තමා වැඩි දෙනෙක්ම කරන්නේ.
    ඇත්තටම අපි වර්තමානයේ ජීවත් වෙන්න උත්සාහ කරමු.
    ඉබේම දවස සතුටින් දවස ගෙවන්න හැකිවේවි.
    ❤️❤️
    බුදුසරණයි

  • @checKNFeel
    @checKNFeel 5 днів тому +3

    සරල කතාබහක් තුලින් පැහැදිලි කරේ ගැ‍ඹුරු දර්ශනයක්. ස්තූතියි "

  • @NimanthikaLakmali-cj6kn
    @NimanthikaLakmali-cj6kn 6 днів тому +4

    අනේ අක්කේ ඔයාට ගොඩාක් පින් මේ අදහස් ටිකට.මගේ හිතේ තිබ්බ ලොකූ ප්‍රර්ශ්නයක් ඕක.මං විවාහ වෙලා අවුරුද්දක් විතර.ඔයා ඔය කිවුව දේවල් හරියට මගේ ජිවිතේ වගේ අක්කෙ .මට ඔයාට කියන්න වචන නෑ ඇත්තටම.අපි දෙන්න ගොඩාක් පොඩි තැනින් ජිවිතේ පටන් ගත්ත දෙන්නෙක්.සල්ලී සල්ලී වෙලාවකට ජිවිතේ එපා වෙනවා.අද ඔයාගෙ අදහස් මට මාරම වටිනවා.ඔයාට ගොඩාක් ස්තූතියි.ඔයාට ඔයාගෙ පවුලෙ අයට විශ්ව මාතාවගෙ පිහිට ආරක්ෂාව ලැබේවා..!තෙරුවන් සරනයි ..!

  • @DNAsamaranayaka
    @DNAsamaranayaka 6 днів тому +4

    ඒ කතාව හරියටම හරි අක්කා.... ❤️❤️❤️ඔය විදියට හිතපු මායි මගෙ මහත්තයයි අද ජිවිතේ ගොඩක් ප්‍රශ්න විසදගෙන බබාලා දෙන්න එක්ක ගොඩක් සතුටින් ජිවත් වෙනවා 😊😊😊❤️❤️❤️

  • @freeeducation3587
    @freeeducation3587 6 днів тому +14

    කතාව ඇත්ත මමත් මට තියෙන දෙයින් සතුටු වෙලා ඒක උපරිම පිලිවෙලට පිරිසිදුවට පවත්වාගෙන යන්න පුරුදු වුන කෙනෙක් මගෙත් හිතෙ තිබුන ලස්සන හීන ටික ටික සාර්ථක උනා අදටත් මම මට කරන්න පුළුවන් උපරිමයෙන් කරන ගමන් මගෙ සතුට වෙනුවෙන් වැඩකරනවා❤

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu 6 днів тому +6

    ස්තුතියි අක්කා වෙනද වගේම අදත් ගොඩක් වටිනා අදහස් ටිකක් අපට දුන්නට ආදරෙයි ❤️සතුටින් පරිස්සමින් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏❤️❤️❤️

  • @RoshiniNarmada
    @RoshiniNarmada 6 днів тому +2

    මටම කිව්ව කතාවක් වගේ දැනුනේ ❤❤❤බුදු සරණයි ඔයාලට

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 6 днів тому +3

    ඇත්ත ස්තූතියි ..ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් මැණික ..ජේසු පිහිටයි !!♥️♥️♥️💐💐🥰

  • @Happylife-l8r
    @Happylife-l8r 6 днів тому +4

    ධනාත්මක සිතුවිලි ගැන කතා තවත් ගෙන්න නංගි❤😊

  • @geethanigunatilaka1790
    @geethanigunatilaka1790 6 днів тому +3

    මේක තමයි සතිමත් බව කියන්නෙත්..❤❤❤

  • @dr.chandrajayasuriyaoffici6314
    @dr.chandrajayasuriyaoffici6314 6 днів тому +2

    සහතික ඇත්ත. මමත් වර්තමානයේ තමයි ඉන්නේ.

  • @DMlife-j9o
    @DMlife-j9o 5 днів тому

    වටින අදහස් ටිකක් අක්කා.මායි මහත්තයයිත් හිතන්නෙ ඔය විදිහට.අපිත් ටිකටික හැමදේම හදාගෙන යන ගමන් ඉන්නෙ.අපි මේ මොහොත විදිමින් ගතකරන්න ඕනි.ආදරෙයි අක්කා ❤❤❤

  • @nadeeraperera6269
    @nadeeraperera6269 5 днів тому

    ජීවිතේ හැම දෙයක්ම අසාර්ථක වෙද්දි ජීවිතේම එපා වෙලා ඉද්දි ඔයාගේ වීඩියෝ එකක් බලන්න ආවා මම ඔයාට ගොඩක් කැමති නිසා ඇත්තටම හිතට ලොකු සහනයක් දැනුනා ඩියර් ඇත්තටම ගොඩාක් පින් ඔයාගේ වචන වලට 🙏😔😔

  • @nethukisaranya9560
    @nethukisaranya9560 3 дні тому +1

    Adarey akke .thawth mewage veediyo aran enakam balan innawa.❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 6 днів тому +2

    සතිමත් හැම සිතුවිල්ලකින්ම නිකුත් වෙන්නෙ ගුඩ් වයිබ් එකක්.
    අපෙන් හොද වයිබ් එකක් එලියට යනවා කියන්නේ ඒකම තමයි කොහේ හෝ ගිහිම් බූමරන්ගයක් වගේ නැවත අපි කරා එන්නේ.
    වරතමානය සිහියෙන් සතුටින් ගත කිරීමේ ප්‍රදානම වාසිය ඒකයි.
    ජීවිතේ විසදන්න අමාරු ගොඩාක් ප්‍රශ්න කාලයා විසදනවා.
    මැසිවිලි නැතුව ඒ දිහාවේ බලාගෙන ඉන්න එක තමයි අපිට කරන්න පේන මානේ මුකුත්ම නැති විට කරන්න තියන එකම දේ.
    අදහන ආගමක් ඇදහීම ඒ මත විශ්වාසය බක්තිය තැබිම මේ කියන තැනට හිත හ්දාගන්න අපිට කරන්න තියන මූලිකම දෙයක්❤

  • @KapilaRanga
    @KapilaRanga 5 днів тому +1

    ගොඩක් වැදගත් කතාවක් .❤❤❤❤❤

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 6 днів тому +4

    ඉතාමත් වටිනා video ekak ....❤❤❤❤තෙරැවන් සරණයි නංගී 🎉🎉🎉

  • @Oshani95
    @Oshani95 6 днів тому +2

    Totally agree ❤ 5:10

  • @MalmiMinipura
    @MalmiMinipura 6 днів тому +2

    ❤ ආදරෙයි ගොඩක් පින් වටින අදහස් ගෙනාවට

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 2 дні тому

    Supiri wedagath deyak ,,thaw thaw sarthak wenna one.. adareii.. budu saranaiiiiii family akatam,❤❤

  • @hasithairoshan6408
    @hasithairoshan6408 6 днів тому +3

    Good advice 👍 thank you akka ❤ God bless you and your family 💖🥰

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 6 днів тому

    ඔයාගෙ කතාව nam සහතික attha ගොඩාක් වටිනා දේවල් apita කියලා dunna oya hadapu megik bottle eka මමත් heduw eka den දිගටම කරගෙන yanawa ඔයාට ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @subodawijerathna2694
    @subodawijerathna2694 5 днів тому

    ආසාවෙන් බලන චැනල් එකක් වටිනා විඩියෝ ගේන්න ශක්තිය ලැබේවා .

  • @nadeekapriyangani4096
    @nadeekapriyangani4096 6 днів тому +2

    ගොඩක් වටිනවා අක්කේ... thanks ❤❤❤❤

  • @wathsalasadhamali7002
    @wathsalasadhamali7002 5 днів тому

    ඉතා වටිනා දැනුවත් කිරිමක් අක්කා තෙරුවන් සරණයි

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @vijanipamoda572
    @vijanipamoda572 2 дні тому

    Godak watina video ekak❤❤❤ Thank you

  • @nilanthikoralagamage5168
    @nilanthikoralagamage5168 5 днів тому

    Excellent sister . Good luck ❤❤

  • @RuwanthiSamaranayaka-dl1wm
    @RuwanthiSamaranayaka-dl1wm 6 днів тому +1

    අක්කා දැන් හැමදාම එනවා...අනේ ගොඩාක් සතුටුයි අක්කා ❤❤❤..ගොඩක් වටිනාව අදත්

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 5 днів тому

    ඒක නම් ඇත්ත අක්කේ ගොඩක් වටින වැදගත් video එකක් ❤❤❤❤❤ බුදුසරණයි

  • @SumedhakasunDissanayaka
    @SumedhakasunDissanayaka 5 днів тому

    හරිම ලස්සනට පැහැදිලි කලා අක්කේ.❤❤

  • @asankasamarapala479
    @asankasamarapala479 5 днів тому

    නියමයි අක්කෙ.....❤
    මේ ටික මටත් ගොඩක් වැදගත්..

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 5 днів тому

    Thank u akke ❤❤ gdk watinawa kiyapu dewal ❤❤❤

  • @sadeeshadewmini4535
    @sadeeshadewmini4535 5 днів тому +1

    Godak wateina වීඩියෝ eakak nangi🎉🎉🎉

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 5 днів тому

    වැදගත් video එකක්. බොහොම ස්තුතියි නංගි. තෙරුවන් සරණයි!

  • @shanikaherath6372
    @shanikaherath6372 5 днів тому +1

    Brilliant lady....
    Brilliant ideas....
    Hats off to you sister...

  • @janakialahakon3552
    @janakialahakon3552 5 днів тому

    Harima vatinawa video eka akke❤❤❤

  • @SameeraPredeep-z3z
    @SameeraPredeep-z3z 4 дні тому

    ස්තූතියි අක්කා❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @NimaliTharanga771
    @NimaliTharanga771 6 днів тому +2

    ගොඩක් වැදගත් වීඩියෝවක් ❤❤❤

  • @menakamaldeniyage3078
    @menakamaldeniyage3078 5 днів тому

    ගොඩක් වටින කතාවක් අක්කෙ ❤

  • @JeromeWithFamily
    @JeromeWithFamily 5 днів тому +1

    Harima watina akke oyage me denuma anith Aya share bedha geneema. Mama jeewath wenna positive thoughts ekkamai, adath oyage video eke harima aasawen beluwa, mage chooty puthu petiya Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa 🎉🎉🎉 godaaak parissamin sathutin inna. God bless you 🙏🙏🙏

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 5 днів тому +1

    ගොඩක් වටින වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා ❤❤❤

  • @NadeeshaDasanayaka-n7n
    @NadeeshaDasanayaka-n7n 6 днів тому +1

    ගොඩක් වටින video එකක් .ආදරෙයි ගොඩක් අක්කේ .බුදු සරනයි ❤❤❤

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u 5 днів тому

    Godak godak godak watina adahas akki thank you akki adaadarei ❤❤❤❤

  • @DNAsamaranayaka
    @DNAsamaranayaka 6 днів тому +1

    ආදරෙයි අක්කා ඔයාට.... බුදුසරණයි හැමෝටම... 🙏

  • @SurprisedClownfish-dx4uq
    @SurprisedClownfish-dx4uq 6 днів тому +3

    Godak watena video akak.... ❤❤❤❤

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 5 днів тому

    Thanks nangi

  • @shaniishara6162
    @shaniishara6162 5 днів тому

    Watina katha bahak , thank you, you are a great lady ❤

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi 2 дні тому

    Hoda adahas tikak akke thank you harima adarei akke mehe 14:46 ma ewa ahanda mamanan harima kemathi ane mehema delal kiyala denna harima wedagath thank you❤ 14:36

  • @devikathotawatte8479
    @devikathotawatte8479 5 днів тому

    සහතික අැත්ත.බුදු බනෙත් කියන්නෙ ඔකයි.අතිතය අනාගතය අමතක කර අද දවස සතියෙන් ජිවත්විම.සතිපටඨානය කියන්නෙ ඔකයි.වර්තමානයේ ඉන්න කොට ඉබේම අතීත යට යනවා.ඒත් නැවත වර්තමානය ට එන්න දක්ෂ වෙන්න ඔනා.ඔයා මෙ විදිහට තරුණ දරුවන් දැනුවත් කරන එකට ස්තුතියි,ස්තුතියි.බුදු සරණයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 днів тому

    Bohoma sthuti nangi budu saranai oyata sathutin parissamen inna ❤❤❤❤

  • @niranjalasamanthi7297
    @niranjalasamanthi7297 6 днів тому +1

    ඉතාමත් වටිනා video ekak.ස්තුති ❤❤

  • @PriyangaSandeepani
    @PriyangaSandeepani 5 днів тому +2

    Oyata dala tiyena comments dakkama mata hitenawa oya Honda counceller kenek wage kiyala.mama oyata deyak kiyannada oya counselling igena gonna.oyata idiri life ekata watinawa akke.athtamai❤❤❤.mama hamadama oyage vedio banana kenek..oyata wish karanawa mama...

  • @DineshaFernando-uh4se
    @DineshaFernando-uh4se 5 днів тому

    Thanks නංගී

  • @IndikaKulathunga-n8j
    @IndikaKulathunga-n8j 5 днів тому

    Oyage wacana tika godak watinawa mama oyage vedio hamadama balanawa comment kle ada.mama oyage vedio walata godak kamati .mama godak asai hitha sahalluwen jewath wenna .math mage jewete goda prasna karadara bada walata muhuna dela awa gamanak hama mohotema mage mahaththaya daruwo ekka sathutin inna kamati kenek mamath.mata daruwo 3 denek innawa .mahaththaya Navika hamudawe .ape jevitha walata awa prasna godai .kisima kenekge udauvk natiwa godak amaruwen awa gamanak .welawakata dukkak kiyanna kenek na.mahaththaya madekata sarayak gedara awama tamai daruwoth mamath sathutin inne.itin oyata budu saranai nangi.

  • @T.IPradaks
    @T.IPradaks 6 днів тому +1

    මේ වගේ වීඩියෝ තවත් ගේන්නකො අක්කෙ ♥️♥️♥️

  • @Geetee9
    @Geetee9 5 днів тому

    Very valuable akki ❤ thank you !!

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 5 днів тому

    ගොඩක් වටිනා video akk

  • @ramaniwulff
    @ramaniwulff 5 днів тому

    Thanks.. 🙏🙏🙏❤️💐💐

  • @chamanirajapaksha9211
    @chamanirajapaksha9211 6 днів тому +1

    ඔයා හරි. ❤

  • @SujaniKaushalya-e1x
    @SujaniKaushalya-e1x 6 днів тому +1

    Niyamai🎉🎉🎉🎉🎉🎉lassanai❤❤❤❤❤❤sthuthii

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 5 днів тому

    ලස්සනයි ගොඩක්❤❤❤

  • @MethnaSamanna
    @MethnaSamanna 6 днів тому +1

    Akka oya godak lasane steak thiyanae kaenaek. Oyae ge daru 2 daena saha kasadayata parae obalagae sahayogayae Danae gaenimata ma kamathiei.budu saranaei akkatah pawulae seyaludaenatah.🙏🌷

  • @AjanthaSilva-u3k
    @AjanthaSilva-u3k 6 днів тому +1

    Bohoma sthuthi oyata.❤❤❤❤❤❤❤

  • @shashisahabandu7264
    @shashisahabandu7264 6 днів тому +1

    නියමයි❤

  • @Milaninirishima
    @Milaninirishima 6 днів тому +1

    Thnks akka❤❤❤

  • @P.H.RupikaP.H.Rupika
    @P.H.RupikaP.H.Rupika 6 днів тому

    Oba athulu pawule samage siya kata dsarthaka wewa. Videos harima lassanayi, wadagath karunu rasak thibena hama video ekkama. Sithan pathana siyalu de elesama itu wewa. Jayama wewa. Budusaranayi .

  • @ගණිතඉස්කොලේ-භ5ධ

    අනේ ඔයානම් මාරයි.හරිම වටින අදහස්.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඕක මම හිතන්නෙ.බොහොම පින් ඔයාට

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @sujanijanaki8327
    @sujanijanaki8327 5 днів тому

    Godak watina video ekak budusaranai

  • @AnojaPiyasekera-mp1tu
    @AnojaPiyasekera-mp1tu 6 днів тому +1

    A good advice ❤

  • @nadunyasantha6769
    @nadunyasantha6769 5 днів тому +1

    Harima watinawa akki oya nisa jiwithe wenas karagsththa awa godayi. Hemadamath oyata hariynna oni. ❤❤ akki mta poddak kiynko oy masetama mas malu walata kiyak wiyam karnwda kiyla

  • @MilindaMadushanka-r1m
    @MilindaMadushanka-r1m 6 днів тому

    Godak vatinawa akke oyage vidio aka...adarei oyalata...❤

  • @nishankasachini1026
    @nishankasachini1026 6 днів тому

    aththa nangi. oyage jeevithe a addakim apita thawa kiyanna. ewa ape jeevitheta godak useful wenawa

  • @sahanpweragoda
    @sahanpweragoda 4 дні тому

    හරියටම හරි

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @manorikokila6022
    @manorikokila6022 5 днів тому

    Nangi wastuwe mamaoyage widiyo hama ekkakkma balapu kenek mama oyage vidiyo walin godak jiwiteta igena gannawa oyata godak pin❤❤❤❤

  • @hirunikachandrapala
    @hirunikachandrapala 6 днів тому

    Gahaniuyak widihata harima shakthimath kenek oya.idiriyatama yanna..jaya wewa oyata

  • @madushanisulochana1831
    @madushanisulochana1831 4 дні тому

    Thank u akka❤

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 5 днів тому

    Part 2 ekak genndooo

  • @ThiliniDasanayaka-q4m
    @ThiliniDasanayaka-q4m 5 днів тому

    Ane ow.wada karadde velava yanava danne na.habai vadak ivara venakota harema sathutui.teruvan sarani.

  • @seneshmadushanka6491
    @seneshmadushanka6491 3 дні тому

    Akke bulat journal ekak krana widiya video ekak gennko

  • @nadeeplakmal-y9j
    @nadeeplakmal-y9j 5 днів тому

    Me tikema oyage videos beluwa akke eth comment karanna beri una.godak vatina deyak. thanks oyath sathutin inna budu saranai.

  • @panchayt8606
    @panchayt8606 6 днів тому +1

    Oya kiyana de piligz'nzwa. Mokada oya godak dewal iwasimen laga karagathu kenek. 👍👍👍♥️

  • @madulifestyle2280
    @madulifestyle2280 5 днів тому

    Harima wadagath...🎉🎉🎉

  • @NipuniMandurangi
    @NipuniMandurangi 4 дні тому

    Attha akke mn ada ude idanma kalpana karala antimata nida gattha...jiwithe jaya ganna kohomada kiyala thamai kalapanawata enne....ethakotai meka dekke..thank you akke...

    • @lifewithlove89
      @lifewithlove89  3 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී

  • @Thevibe_lk
    @Thevibe_lk 6 днів тому

    Oyage veodio hari saralai,kathweth ehemai.asa hithenawa balanna.❤️❤️

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 6 днів тому

    I hope more motivation, about simple life

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 дні тому

    Akkaaaa❤adarei

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 5 днів тому

    ඒ video ත් ගේන්න 😊

  • @sakuvlog-official
    @sakuvlog-official 6 днів тому

    🥰🥰🥰🥰
    Ane oyge me videos marama watinwa
    Balana kenata gnnn dewal godai ❤

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 6 днів тому

    Thank you ❤

  • @NadeekaDeepani
    @NadeekaDeepani 6 днів тому

    Thank you nanniya

  • @madushanperera9688
    @madushanperera9688 6 днів тому

    ඇත්ත akke atitaya gana pasu tawila වැඩක් na e mage jivithe mata godak දේවල් tibuna kenak mage ඉවසීම nati kama nisa godak dewal apit nati una හැමවිටම hasban man ekka sitiya eth e dewal gana mama nosita inna godak උත්සාහ karanawa eth mage jivithet teyana ලොකුම pasu tamima hasbange ammage aderaya terumi ganna බැරිව giya එනිසාම ammat eyage putaa mage daruwo ekka inna kalaya nati una ada sitenawa api eya ekka sityanami me tarmi ඉක්මනට amma apiwa dala yanne na keyala හැඟීම mage sitat vada denawa eya nati wela අවුරුදු 2t lahai e හැඟීම mage sita මටම දෝෂාරෝපණය karanawa mata e අහිමි vima dara ganna godak අමාරු una ka ගහලා අඬන්න ona una site duka nati වෙනකම් e th me comment eka දිග vadi unat sorry oya wagema lassna vidio eakak aran enna මඟ balan ඉන්නවා ❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 днів тому

    අනේ ඉක්මනින් එන්න සුදූ ❤❤❤❤🙏🙏🙏

  • @Pathmi19
    @Pathmi19 6 днів тому

    Sthuti akke❤❤❤❤❤❤

  • @ChaminiPallewela
    @ChaminiPallewela 6 днів тому

    Oyage kathawa hariyatama hari akke

  • @nimalikadissanayake6047
    @nimalikadissanayake6047 5 днів тому

    100% agreed

  • @sujeewajayaneththi6037
    @sujeewajayaneththi6037 6 днів тому

    Ow..vatina adadas tika. Math oyage videos ntharama balana kenek. Oya loku pala 2n 1k loku pot ehekata dala varenawen thiyannko

  • @Madushi-b9f
    @Madushi-b9f 6 днів тому

    අක්කෙ යාපහුවෙද ඔයා මන් පොල්පිතිගම දැන් ඉන්නෙ ඉතින් අනුරාධපුර .ඔයාගෙ වීඩියෝ මන් බලනව.වැදගත් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙනගන්න .සුබ පතනව දිගු ගමනක් යන්න දෙන්නටම❤

  • @weemansa
    @weemansa 6 днів тому

    ❤❤nice video