Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ හදවත නවත්වපු ,අතිවිශිෂ්ට සංවේදී ම ගීතය ...මේ...පදරචනය,සංගීතය ,පදරචනය 1000% සාර්ථකව තියෙනවා ...
කොච්චර නම් සුන්දර නිර්මාණයක් ද......එ වගේ ම හරි ම සංවේදී ..එය තවත් හිතට සංවේදී වුනා සනත් නන්දසිරි මහතා කියු කතාවේ න්...අද සමාජයේ ඇහෙන මළ ගමට එන්න එපා ..මිනිවළවල් බදාගෙන 😢 අඩන සිංදු නිර්මාණය කරන ගීත රචකයන් ට මේ සිංදුව තුලින් හෙද පණිවිඩය ක් ගෙන දෙනවා ....
ගුරු සෙනෙහස උතුරාබෙදා දුන්.....ගුරු පියාණෙනි......මගෙත් ආයු ගෙනමටත් වඩාකල්ඔබ ජීවත් වේවා!!!!!!තෙරුවන් සරණයි
මේ සිංදුව මතක විදියට මම මුලින්ම අහපු දවසෙ මගෙ හදවත නිකම් මොකද්ද වෙලා ගියා ... එච්චරම වචන , සංගීතය , කටහඬ ප්‍රබලයි ...
මගේ ආසම සින්දුව ඉස්සරත් අදත්. මම කවදාවත් හිතුවේ නැහැ මේක මගේ ජිවිතේට සම්බන්ද වෙයි කියලා. ගොඩාක් දුකයි අදත් අඩනවා මම. ආදරනීය පුශ්පා සසර වසනාතුරු අකල් මරනයක් ඔබට අත් නොවේවා. මතුඅත් බවේක අපි නැවත හමුවෙමු .ඔයාට නිවන්සුව .
@Jonie Leonardo ???
Madu i 💘 u.අපිට wenwenna una mtak wemwa
❤😢
😢
මටත් එහෙමයි 😪😪😪😪😪
😢 දුකයි . ඔබ තුමාට දීර්ඝායුෂ වේවා අසමසම ගුරු තුමනි
දීගායු වේවා උතුමානෙනි!!!.ඔබ තුමගේ ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි.5000 දහසක් වඩා හිදින්නට ගීතය අති විෂිශඨ නිර්මානය ක් .
ඔය ගීතයට පාදක වූ ගම දෙනියාය කිව්වම ...ඒක නෑ කියන්න ගොඩක් අය හිටියා.....හදවතින්ම ආදරෙයි ගීතයට...❤❤❤🙏🙏ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා
ඔබ tumata නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි මම හරිම කැමති සිංදු wak
මා දන්නා තරමින් ගීත රචකයා ආයේ සිංදු ලිවුවේ නෑ. ඔහූ මේ ගීතය ඇසීමේන් පසු දිවි නසාගෙන තියෙනවා. මේ ගීතය ගොඩාක් ලොකු විචාරයක් කරන්න පුලුවන් ගීතයක්. " ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබ මුව දොවතත් සුවද පැනින්මාත් මගේ හිත ගත් ඔබ සුවදයි ඈත් නොවේමයි ඒ සුවදින්." හැමොම යන්න කලින් සුවද පැන් ඉසිනකොට මට ඔබේ සුවදින් ඈත් වෙන්න බෑමේකේ ඊට,වඩා තේරුමක් කියන්න උත්සහ කරනවා. මං දනනා තරමින් ගීතය මීට් වඩා ඉස්සරහට විග්‍රහ කරන්න පුලුවන්
ඔව් මාත් එ් කතාව අහල තියනවා
ඇයි එයාලාට එහෙම උනේ😔😔අයේ අත්මෙක ඔයාලා ඔයාලගේම වෙලා ඉපදෙන්න..ඔයාලාට නිවන් සුව
💗💧🌹
"මාත් මගේ හිත ගත් ඔබ සුවදයි ඈත් නොවේමයි ඒ සුවදින්." ඒ කියන්නෙ මොහුත් ඈ සමග යන බව (සියදිවි නසාගන්නා බව) ව්‍යංගයෙන් පැවසුවයි කියන එකද?ඒ උනත් "මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්"... කියල නේ ගී පදවල තියෙන්නෙ.
@@wasanathamel1183 Aye athmeka ipadenawanam niwan suwa lebenne neh.. Dekek ekak kiyanda.. Awula neh 😂
දීර්ඝායුෂ පතමි ඔබතුමන්ට .තෙරුවන් සරණයි
මේ .තුමාගේ ගීතයටමම ඉතාමත් කැමතියි තෙරුවන් සරණයි ඔබතුමාට
දෙමව්පියන් අවංකවම ආදරය කරන කෙනාට විරුද්ධ නොවිය යුතුය!!දීර්ඝායුෂ ලැබේවා විශාරද සනත් නන්දසිරි මහතාට!❤🌷
Sidu viya yutta sidu viya yuthuyEthakotay mewage lassana nirmana bihiwanne
Lllllll
මං හැමදාම අහන ආසම ගීතය.එදත් අදත්.❤❤
Supiriyak meka
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා
අපේ සිත් සුවපත් කරාට ඔබට පිං❤ නිවන් සුබ ඔබට 🏳️😢
මම.හරිම.ආසම.සින්දුවළු.වගෙ.අදරයක්පව්.ළු.කොල්ලා.කොහොම.ඉවසන්.ඉන්නවා දන්නෙ.නැහැ
ඒ කොල්ලෙක් නෙමේ අද. ඔහු හිටියනම් අද සියා කෙනෙක්. මේ සිදුවීම වෙලා තියෙන්නේ 1975 හේ
මොන තරම් ලස්සන sinduwakda ko dan me wage සිංදු
wimal jayasaantha nam uthum viruwaaneni obata jaathi jathith pin mewan nirmaanayak daayada kalaata.🙏🙏🙏
😢😢😢😢😢😢 harima ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ 👍 oya sinduwa yaddi harima asawen mn ahan innawa
අර්ථවත් ගීතක්
දුක්බරයි
ඔබතුමාට දීඝායු වේවා
මගේ අාසම සින්දුවක්
oba thuma harima nirahsnkara manussayek ewagema duwa nona ea ayath ehemai ithin oba thumata deergayu wewa theruwan saranaii
මගෙ නෝන නැති උනා 2022.08.20. මන් දන්නව එයා අකාලයේ මාව දාල යනව කියල. ඒත් මේ තරම් ඉක්මනට යයි කියල හිතුවෙ නෑ.
ශක්තිමත්ව සිටින්න මහත්මයා. මේ සංසාරේ ඉපදීමෙන් ලැබේන එකම දේ දුක විතරයි. ඔබතුමාටත් එතුමියටත් ඉක්මනින් මේ සංසාරයෙන් එතෙර වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Sanath nandasiri mahthatath malkanthi nandasiri mahthmiyath niduk nirogi waswna wantha deergausa labewai prarthana karami budu saranai
දීර්ඝ අායුෂ වෙිවා
Harima lassanai theruwan saranai divirakawaranai dirgausa pathami oba thumata....
Githa rachakayath ohuge pemwathiyath gayana karana oba thumath ada apa athara na.😢😢😢.thidenatama niwan suwa pathanawa.
Mam Shann asam geetayak
Lassan sinduwak man hari asi🧑
ආඩම්බරයි අපේ කොල්ලෙක් ලහිරු
Mage asama song1 meka mage jivithayata hariyata wadagath wenawa
Man asam sinduwa
මගේ ආසම සිංදුව.
Mhacharrya thumani obata dirrgau labewa
Udaretara sageeta wediyanani obata deergau
ලස්සනයි
"mage amal biso" song eketh theruma oni sr
Hari dukai 😴😪
Obathumata Jesu pihitai asama sinduwak
👌👌
Good program
අද😭😭😭😭😭,නිවන් සුව
මෙතරම් කාලෙකින් මේ පැවසීම් අමතකව ගිය ගීත ජනප්‍රිය කරවීමට නව මවාපෑමක්ද???????
Bimbarak senaga sinduwe theruma dennako
Deraaga,,awsaeawa,,obstacles,,sanatnandadere,,malkanteaobuwalta,,taruean,,srnaee,🏆🏆🏆🏆🎖️
Dedunne pata aran song ak explain karnna apahu me yt channel ak haddnnko🙏🎶🙄
මේවගේ ගීත කොයි තරම් රසවත් dan
mawlass wonderfull so bad song good sir
Excellent sir
Arthawat, hageebara, senduwata layanveta katahadak,....hadawata hadawana music,.....🙏
😪🥺😥😥
😰😰😰😰😰,Norogi suwannee, digukal jeewath weva.
Aimath me sindu ahanna wenne nehe me katahadin
priytama gayakaya dannam sound loss wela neda theruwan saranai
Mageth asama sinduwak...as walata ķabdulu awa..
Patta dukai.sansareka hatai.
මේ ගිතය රචනා කල විමල් රත්නායක මහතා ගැනත් එතුමා තවත් ගීත රචනා කර ඇත්ද බවත්.....ප්‍රේක්ෂකයන් තුළ යම් කුතුහලයක් තිබෙනවා නේද....එම වටිනා ගීතයක් ලියු රචකයා කවුද ඔහු කොහේ ද ..???????
වීඩියො එක බැලුවෙ නැද්ද
සනත් මහත්තයා කතාව හොදට වීඩියෝ එකේ පැහැදිලි කරනවා.
TERUWAN SARANAI Siyaluma Dewi Rekawaranai Obalatha Jayawewa
විමල් ජයශාන්ත.
E velave geethayak liyanna tharan dahiriyak hithata ave kohomada e athme ehema ven unath mathu sasare muna gahey nivan dakina thura ven novey
Sangeeth..nipun.Maha..gayakayanani.Obata..dergausha.Dalada..samidu..pihita..Jeewithaya..kisima.Kalalak..athi.nokeragath.Gandarmayanani......💜💟💔💕💗💘💝💞💟
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹
visekari sinduwe theruma kiyanna
Matath ohoma deyak una,, kisi kenakuta akalae, Marana wenna epa kawadawath,, eka Dara ganna be
පව් ඉතින් ..... විරුද්ධ වුන දෙමව්පියන්ට සතුටු ඇති.
හැම සුන්දර නිර්මාණයක් සහා සිදුවීමක් පිටුපස ඇත්තේ ම ඉතාම නීරස දුක ම දුක කතන්දරයක් සහා සිද්දි දාමයක් ම පමණි .......
Daruwange maranaya idereya demapeyanta kesenam sathutu viya hekeda...??...aadarayen peradeema maranayen visada gatha nohekiya...
Tank you...b.s
Komari Kk ඔව් මම කියන්නෙ නෑ දෙමව්පියන් සතුටු වුන කතාවක් . නමුත් ඔහු රැකියාවක් කරපු කෙනෙක්. ඉතින් විවාහය වගේ තීරණාත්මක දෙයකට ඇයි දෙමව්පියන් ඇඟිලි ගහන්නෙ. මරණය ඉතින් විසඳුම කර ගත්ත එක වැරදියි .....
gayan ඔව් ඒක ඇත්ත....
Music wadak na... Gayakaya wa theerum aran naa
පන්දම සින්දුවේ තේරුම දාන්නකෝ
👍💗💗💗
😢👍👍👍👍
මෙසින්දුමායාලගයනවිදියටනැතිදාටත්අපෙරටෙරැදෙනව
267..like...👍👍👍👍
Bend eka cora aaa
😔😔😔😔
😥😥😥😥😥😥😥
Ko aluth sindu nane .me channel eka nawaththalada dan recording aparade asawen beluwa ekak😒
😂
E
😒🤔🤔🤐
maga.mawa.sada.hada.atunaen.pasu.ma.asama.kala.getayak..taruwansaranae. dergau.wawa.
Emglisha walin danna nathan salli labenne naha oya mathrukawa. Sinhalen english walin unath aulak naha. Thawa thiye content ewatath adhalawa danna
අම්මෝ කියන බොරු. මිනිය දැක්ක ගමන් වහාම පැත්තකට ගිහිල්ලා කොලයක් අරන් ලිව්වලු හිතට ආව දේ
Estate residues. Atmatmawendayakn..twasamjaya..onatarmate. awe.. daewayavesnwandawal..attmgananmalasa..yannwanwaasindwaasnsaxwaskmattyamatkarannbarwanwa..mensataatwnaparjya.adryatarmganemaadgaft.mesenchymal. khalannhadnaha
💖💖💖💖💖🌹💖💖💖💖💖
😥😥😥😥😥
😢😢😢😢😢😢😢😢😢😢😢
මගේ හදවත නවත්වපු ,අතිවිශිෂ්ට සංවේදී ම ගීතය ...මේ...පදරචනය,සංගීතය ,පදරචනය 1000% සාර්ථකව තියෙනවා ...
කොච්චර නම් සුන්දර නිර්මාණයක් ද......එ වගේ ම හරි ම සංවේදී ..එය තවත් හිතට සංවේදී වුනා සනත් නන්දසිරි මහතා කියු කතාවේ න්...
අද සමාජයේ ඇහෙන මළ ගමට එන්න එපා ..මිනිවළවල් බදාගෙන 😢 අඩන සිංදු නිර්මාණය කරන ගීත රචකයන් ට මේ සිංදුව තුලින් හෙද පණිවිඩය ක් ගෙන දෙනවා ....
ගුරු සෙනෙහස උතුරා
බෙදා දුන්.....
ගුරු පියාණෙනි......
මගෙත් ආයු ගෙන
මටත් වඩාකල්
ඔබ ජීවත් වේවා!!!!!!
තෙරුවන් සරණයි
මේ සිංදුව මතක විදියට මම මුලින්ම අහපු දවසෙ මගෙ හදවත නිකම් මොකද්ද වෙලා ගියා ... එච්චරම වචන , සංගීතය , කටහඬ ප්‍රබලයි ...
මගේ ආසම සින්දුව ඉස්සරත් අදත්. මම කවදාවත් හිතුවේ නැහැ මේක මගේ ජිවිතේට සම්බන්ද වෙයි කියලා. ගොඩාක් දුකයි අදත් අඩනවා මම. ආදරනීය පුශ්පා සසර වසනාතුරු අකල් මරනයක් ඔබට අත් නොවේවා. මතුඅත් බවේක අපි නැවත හමුවෙමු .ඔයාට නිවන්සුව .
@Jonie Leonardo ???
Madu i 💘 u.අපිට wenwenna una mtak wemwa
❤😢
😢
මටත් එහෙමයි 😪😪😪😪😪
😢 දුකයි . ඔබ තුමාට දීර්ඝායුෂ වේවා අසමසම ගුරු තුමනි
දීගායු වේවා උතුමානෙනි!!!.ඔබ තුමගේ ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි.5000 දහසක් වඩා හිදින්නට ගීතය අති විෂිශඨ නිර්මානය ක් .
ඔය ගීතයට පාදක වූ ගම දෙනියාය කිව්වම ...ඒක නෑ කියන්න ගොඩක් අය හිටියා.....හදවතින්ම ආදරෙයි ගීතයට...❤❤❤🙏🙏ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා
ඔබ tumata නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි මම හරිම කැමති සිංදු wak
මා දන්නා තරමින් ගීත රචකයා ආයේ සිංදු ලිවුවේ නෑ. ඔහූ මේ ගීතය ඇසීමේන් පසු දිවි නසාගෙන තියෙනවා. මේ ගීතය ගොඩාක් ලොකු විචාරයක් කරන්න පුලුවන් ගීතයක්. " ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබ මුව දොවතත් සුවද පැනින්
මාත් මගේ හිත ගත් ඔබ සුවදයි ඈත් නොවේමයි ඒ සුවදින්."
හැමොම යන්න කලින් සුවද පැන් ඉසිනකොට මට ඔබේ සුවදින් ඈත් වෙන්න බෑ
මේකේ ඊට,වඩා තේරුමක් කියන්න උත්සහ කරනවා. මං දනනා තරමින් ගීතය මීට් වඩා ඉස්සරහට විග්‍රහ කරන්න පුලුවන්
ඔව් මාත් එ් කතාව අහල තියනවා
ඇයි එයාලාට එහෙම උනේ😔😔අයේ අත්මෙක ඔයාලා ඔයාලගේම වෙලා ඉපදෙන්න..ඔයාලාට නිවන් සුව
💗💧🌹
"මාත් මගේ හිත ගත් ඔබ සුවදයි ඈත් නොවේමයි ඒ සුවදින්."
ඒ කියන්නෙ මොහුත් ඈ සමග යන බව (සියදිවි නසාගන්නා බව) ව්‍යංගයෙන් පැවසුවයි කියන එකද?
ඒ උනත් "මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්"... කියල නේ ගී පදවල තියෙන්නෙ.
@@wasanathamel1183 Aye athmeka ipadenawanam niwan suwa lebenne neh.. Dekek ekak kiyanda.. Awula neh 😂
දීර්ඝායුෂ පතමි ඔබතුමන්ට .තෙරුවන් සරණයි
මේ .තුමාගේ ගීතයට
මම ඉතාමත් කැමතියි
තෙරුවන් සරණයි ඔබතුමාට
දෙමව්පියන් අවංකවම ආදරය කරන කෙනාට විරුද්ධ නොවිය යුතුය!!දීර්ඝායුෂ ලැබේවා විශාරද සනත් නන්දසිරි මහතාට!❤🌷
Sidu viya yutta sidu viya yuthuy
Ethakotay mewage lassana nirmana bihiwanne
Lllllll
මං හැමදාම අහන ආසම ගීතය.එදත් අදත්.❤❤
Supiriyak meka
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා
අපේ සිත් සුවපත් කරාට ඔබට පිං❤ නිවන් සුබ ඔබට 🏳️😢
මම.හරිම.ආසම.සින්දුවළු.වගෙ.අදරයක්පව්.ළු.කොල්ලා.කොහොම.ඉවසන්.ඉන්නවා දන්නෙ.නැහැ
ඒ කොල්ලෙක් නෙමේ අද. ඔහු හිටියනම් අද සියා කෙනෙක්. මේ සිදුවීම වෙලා තියෙන්නේ 1975 හේ
මොන තරම් ලස්සන sinduwakda ko dan me wage සිංදු
wimal jayasaantha nam uthum viruwaaneni obata jaathi jathith pin mewan nirmaanayak daayada kalaata.🙏🙏🙏
😢😢😢😢😢😢 harima ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ 👍 oya sinduwa yaddi harima asawen mn ahan innawa
අර්ථවත් ගීතක්
දුක්බරයි
ඔබතුමාට දීඝායු වේවා
මගේ අාසම සින්දුවක්
oba thuma harima nirahsnkara manussayek ewagema duwa nona ea ayath ehemai ithin oba thumata deergayu wewa theruwan saranaii
මගෙ නෝන නැති උනා 2022.08.20. මන් දන්නව එයා අකාලයේ මාව දාල යනව කියල. ඒත් මේ තරම් ඉක්මනට යයි කියල හිතුවෙ නෑ.
ශක්තිමත්ව සිටින්න මහත්මයා. මේ සංසාරේ ඉපදීමෙන් ලැබේන එකම දේ දුක විතරයි. ඔබතුමාටත් එතුමියටත් ඉක්මනින් මේ සංසාරයෙන් එතෙර වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Sanath nandasiri mahthatath malkanthi nandasiri mahthmiyath niduk nirogi waswna wantha deergausa labewai prarthana karami budu saranai
දීර්ඝ අායුෂ වෙිවා
Harima lassanai theruwan saranai divirakawaranai dirgausa pathami oba thumata....
Githa rachakayath ohuge pemwathiyath gayana karana oba thumath ada apa athara na.😢😢😢.thidenatama niwan suwa pathanawa.
Mam Shann asam geetayak
Lassan sinduwak man hari asi🧑
ආඩම්බරයි අපේ කොල්ලෙක් ලහිරු
Mage asama song1 meka mage jivithayata hariyata wadagath wenawa
Man asam sinduwa
මගේ ආසම සිංදුව.
Mhacharrya thumani obata dirrgau labewa
Udaretara sageeta wediyanani obata deergau
ලස්සනයි
"mage amal biso" song eketh theruma oni sr
Hari dukai 😴😪
Obathumata Jesu pihitai asama sinduwak
👌👌
Good program
අද😭😭😭😭😭,නිවන් සුව
මෙතරම් කාලෙකින් මේ පැවසීම් අමතකව ගිය ගීත ජනප්‍රිය කරවීමට නව මවාපෑමක්ද???????
Bimbarak senaga sinduwe theruma dennako
Deraaga,,awsaeawa,,obstacles,,sanatnandadere,,malkanteaobuwalta,,taruean,,srnaee,🏆🏆🏆🏆🎖️
Dedunne pata aran song ak explain karnna apahu me yt channel ak haddnnko🙏🎶🙄
මේවගේ ගීත කොයි තරම් රසවත් dan
mawlass wonderfull so bad song good sir
Excellent sir
Arthawat, hageebara, senduwata layanveta katahadak,....hadawata hadawana music,.....🙏
😪🥺😥😥
😰😰😰😰😰,Norogi suwannee, digukal jeewath weva.
Aimath me sindu ahanna wenne nehe me katahadin
priytama gayakaya dannam sound loss wela neda theruwan saranai
Mageth asama sinduwak...as walata ķabdulu awa..
Patta dukai.sansareka hatai.
මේ ගිතය රචනා කල විමල් රත්නායක මහතා ගැනත් එතුමා තවත් ගීත රචනා කර ඇත්ද බවත්.....ප්‍රේක්ෂකයන් තුළ යම් කුතුහලයක් තිබෙනවා නේද....එම වටිනා ගීතයක් ලියු රචකයා කවුද ඔහු කොහේ ද ..???????
වීඩියො එක බැලුවෙ නැද්ද
සනත් මහත්තයා කතාව හොදට වීඩියෝ එකේ පැහැදිලි කරනවා.
TERUWAN SARANAI Siyaluma Dewi Rekawaranai Obalatha Jayawewa
විමල් ජයශාන්ත.
E velave geethayak liyanna tharan dahiriyak hithata ave kohomada e athme ehema ven unath mathu sasare muna gahey nivan dakina thura ven novey
Sangeeth..nipun.
Maha..gayakayanani.
Obata..dergausha.
Dalada..samidu..pihita..
Jeewithaya..kisima.
Kalalak..athi.nokeragath.
Gandarmayanani......💜💟💔💕💗💘💝💞💟