Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙතුමා අපිව ගහකොලත් එක්ක ජීවත් වෙන්න හුරු කරනවා..හරිම ප්‍රායෝගිකයි..
ගොඩක් පින් ඔබතුමට නිරෝගි සම්පත්තිය ලැබෙවා තෙරුවන් සරනයි
බොහෝම ස්තූතියි ඔබතුමට. මේ නාලිකාවෙන් මං ගොඩක් දේවල් ඉගෙනගන්නවා
ගොඩාක් පිං ඔබට නොදන්නා දෙයක් අපට කියලා දුන්නාට බුදු සරනයි .
HELLO SIR, WELL DONE. THANK YOU FOR SHEARING
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
Oba tumaga video mama hamadam balana gadak vadagata no Dana da gadak Dana gatta budusarani
හොඳ පැහැදිලි කිරීමක් 👍 බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි
ගොඩක්👍👍 පැහැදිලි ඔබ පින් මේ වගේ දේවල් පහදා දීම ස්තුතියි 🙏🙏❤❤
Thank you
ස්තූතිය ඔබට
ස්තූතියි දැනුවත් කලාට
ඔබ තුමාගෙ video මන් ගොඩක් බලනව.මේ ගැන කලින් අහල තිබුනත් බොන්න බය හිතුන.ඇත්තටම කමක් නැද්ද බිවුවට.ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතනව..තුනුරුවන් සරණයි ඔබ තුමට
Aayubovan,....Ethama Vatina Video Ekak....Oba Thumata Thuthi Veva......Godak Vatina Danuvath Kiremak....Theruvan Saranai.....!!!!!
ඇට ටිකක් ලැබිලා තියෙනවා. ඉක්මනින්ම තවන් දානවා තවන් දාලා හිටවන්න පුළුවන් බව දැන ගෙන හිටියේ නෑ. නිල් කටරොළු බීම බොන්න මම හරි කැමති ගිලන්පස හදන්නත් මම ගන්නවාඅද තවත් බොහෝ දේ ඔබගෙන් ඉගෙන ගත්තා. ස්තුතියි! 👍👍
මමත් ගිලන් පස හදනවා විශ්නු දෙවියන් ට පූජා කරන්න ව නම් ගොඩ ක් හොඳ යි ලු
බදුනක රෝපනය කරන්නෙ කෙසේද
Hitapu gaman me wala sampuranayen marenne ai
Vatinaa danuwath kireemak , ...Thank you..👍🙏
Thank you very machines oba tumata budu සරණ
Isthuthi
Thank you... its useful and clear explanation. Budusaranai
Thank You
කොල කහ පාටවෙලා හෙලෙන්න හේතුව කියන්න පුලුවන්ද ...
Thank you ...... all the best
Obatumata aubowan teruwan saranai
ඔබතුමාට ගොඩාක් පින් අපව දැනුවත් කරනවට මගේ ගෙදර තියෙන කටරොඩු ගස්වල මල් පිපෙන්නේ අඩුවෙන් ඒකට හේතුව පැහැදිලි කරන්න පොහොර යොදන්නේ මොනවාද බුදු සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
@@nadeeglaze1041 හොඳට හිරු එළිය වැටෙන තැනක hitawanna.උෂ්ණත්වය වැඩියෙන් තියෙන්නේ ඕනෑ .
පොහොර ඕනෑ naaa
Bohoma sthuthi
Very Good video thank you sir buddha and god bless you...
වේලපු මල් 15.විතර දාලා වීදුරුවක් බොන්න හොද නැද්ද .
Thanks sir...
super
Niyamai mama.
Thanks obatumata
Good
Your service is very important to our motherland
Thank you sir
හරිම පැහැදිලියි.ස්තුතියි....බද්ද කරපු පැල ගන්න පුලුවන්ද
0777199130
පරිප්පු බීජ ලැබුන ඔබතුමාට බොහොම ස්තුතියි පැලකරන ආකාරය දැනගන්න හැකිද ස්තුතියි ,
@@CeylonAgri ganna puluwanda
Sethumlee 😇🎉🎉🎉🎉🥳
Niyamai. Suba dawasak. 🎈
Mama. Uthsaha kkaranne wine ekak hadannaMata dena ganna ona me sadaha adarakayak hada ganna vidiya
api video akak karanm pehediliwa
Teruwansaranai Dirgau wewa
අපේ ගෙදර ඔනතරම් තියෙනවා අපි බොන්න වා
Apita.nillkatarolu.beeja.oni.labaganne.khomada
බණ්ඩාරවෙල වගේ සීතල ප්‍රදේශ වල හදාගන්න පුළුවංද?
Super
Nil katarodu waga kirimata upades saha bija laba ganne keseda
Nil katarolu wara kumana wargayak unath kamak nedda Sir
Super vidio
ඔබතුමාට ඉතාම ස්තූතිවන්ත වෙමි!නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය අත්වෙවා!
Theruwansaranai
ape gedarath thiyenawa
Thanks
Matath walak thiyenawa,kola wala sudu pata rogayak hadila,ekata prathikarmayak kiyanna puluwannm pin,mokada dn eka nisa bonna bayai.Theruwan saranai🙏
Danatamath me paanaya api bonawa sthuthi.. Obata 🌹
Pls mata kiyanna pala ganne koheda appo waga karoth api kohomada alawai karane
ගර්භණී මල් hodaida
Mema nil kata route malee sudu political mal aka ganna tanak boralasgsmuwa watinawa kiyanna ko uba thumata godakma esthuthi
Sewana thiyana thanakinda thiyanna ona
කටරොඩු මල් බොනකොට පිනස් අමාරුවට හොදයි ද
Mekke Pala gana Ceylon agri website ekke na neh
Unu waturada natnam al waturada pawichi karanne mekata
👍
මෙම වගාවට අවුවද සෙවනද උවමනා කරන්නෙ
බීම එක හදාගනිද්දි මල් නටන උනුවතුරට දාලා හැදුවට කමක් නැද්ද ?
Nil katarolu walata awuvada honda hewanada?
Godak loku wenawada,
ආර්ථිකමය වටිනාකමකුත් තියනව නේද? වගාවක් වශයෙන් පටන්ගන්න පුලුවන් නේද?
Ou aniwarayenma
👍👍👍👍👍
Mahaththaya mata pala tikak ganna puluwanda?mal hadenna monawada danna ona පොහොර ?
Oya කොහෙද man pala dennam ape amma vikunanva
nilkatarolu lapaty karal uyanawada
Ape gedara tiyenawa eth eke kola kaha pata wela ledak hadila wisadumak dennako
nitrogen adu wela wenna ethi . N adangu pohora bawitha karanna
Apita pala ho ata laba ganimata puluwanda
Katarolu mal walin kada hadanna puluwanda
❤️❤️❤️
Apapatta kalaontaram teyanwa
👍😎👍😎
පෙති ගොඩක් තියෙන මල බොන්න හොඳ නැද්ද
ගර්භණී මවුවරුන්ට පානය කරන්න hodaida
Garbani mawuwarunta gonna hodaida
නිල් කටරොළු කුඩා පොච්චිවල අදන්න පුළුවන්ද , එසේ පෝච්චිවල අදන විට අස්වැන්න අඩුවීමක් වෙනවද, නිල් කටරොළු මල් වල නිල් පාට තියෙන මල් වලත් පොකුරු මලක් ආකාරය තිබෙන මලක් තියෙනවද ,මෙයි වෙනස මොකක්ද
Mekata answer eka hoya gaththada,
කැද හදන්නෙ කොහොමද
අතු පැලවෙනවද
පැලයක් ගන්න පුලිවන්ද ?
අපේ ගෙදර වැල් 4ක් විතර ලස්සනට හැදිලා මල් ආවා. දැන් ටික දවසක ඉදන් මල් වැල් වේලිලා ගිහින්. මල් එන්නේත් නැහැ. පැල ගොඩක් වයසත් නැහැ. මේකට මොකද්ද කරන්න පුළුවන් . ස්තුතිය .
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
වීඩියෝ බලනකොට වගා කරන්න තියන ආසාව තව වැඩිවෙනවා...🙏🙏🙏
Welapu mal denne kohomada.oyala miladi gnnwda
Matath e gena denaganna oni
Apita ata ho pala genawa ganimata kramayak kiyanna...
Pala thiyanaawa ma la
මගේ ගෙවත්තේ තියෙන පැළ වල කොළ කොඩ වෙනවා,මල් පවා කොඩ වෙනවා ඇයි ඒ
පොකුරු නිල් කටරොළු
නිල් කටරොළු මලින් උපන් කුමාරයාණෙනි..😅
හිරු එලිය කොහොමද ඕනෑ
70%k wage awashya dawasama thibbath prashnayak na
@@CeylonAgri thanks
Bs
oba thuma pala vikunanawada
😀hodhai
මහත්මයා මේ කොල කැද බොනවද
Pela ganne kohomada
0777994859 whatsapp
Athu pela wenawada...
Ou pela wenawa
Karal wala ata pelawenawa
Nil katarolu mal wela kola kahapata wanne ey
Pokura mal vitherada gane bonna ganne
pregnant ayata hodaida
ඔබ තුමට බිජ ලබ දෙන්න පුලුවන්ද
වානිජමය වශයෙන් නිල් කටරොඵ වගාකරන්න ඉන්නෙ. එහෙම කරනවනමි උපසෙද් ටිකක් ගන්න පුලුවනද මහත්මයා?
Jack
Man enne rata mata nehene
කෝ ඔයාල දෙනවා කියපු තෑගී පැල .ඇයි බොරු කලේ.සබ් ලක්ෂයට පැල දෙනවා කීවනේ.කෝ දැන් ඒවා
සිංහල අවුරුදුදෙ පැල හිටවන නැකත ට හිටවන්න අපි පැල බෙදන්න සූදානමින් ඉන්නෙ..බලාපොරොත්තුවෙන් ඉන්න.....
@@CeylonAgri ස්තූතියි සර් .මටත් ලස්සන ගෙවත්තක් තියනවා .මාත් හරී ආශයි වගා කරන්න .දැනට මම රට .ඒත් වත්තේ වැඩ පිලිවෙලට වෙනවා.ස්තූතියි .සර් මොන වැඩ තිබුනත් ඔයාලගෙ වැඩසටහන් නොවරදවාම පහූ වෙලු හරි බලනවා
Kola kahawenne mokada?
ගැබිනි මාතාවන්ට පානයට සුදුසුද
bro tele drama
මෙතුමා අපිව ගහකොලත් එක්ක ජීවත් වෙන්න හුරු කරනවා..හරිම ප්‍රායෝගිකයි..
ගොඩක් පින් ඔබතුමට නිරෝගි සම්පත්තිය ලැබෙවා තෙරුවන් සරනයි
බොහෝම ස්තූතියි ඔබතුමට. මේ නාලිකාවෙන් මං ගොඩක් දේවල් ඉගෙනගන්නවා
ගොඩාක් පිං ඔබට නොදන්නා දෙයක් අපට කියලා දුන්නාට බුදු සරනයි .
HELLO SIR, WELL DONE. THANK YOU FOR SHEARING
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
Oba tumaga video mama hamadam balana gadak vadagata no Dana da gadak Dana gatta budusarani
හොඳ පැහැදිලි කිරීමක් 👍 බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි
ගොඩක්👍👍 පැහැදිලි ඔබ පින් මේ වගේ දේවල් පහදා දීම ස්තුතියි 🙏🙏❤❤
Thank you
ස්තූතිය ඔබට
ස්තූතියි දැනුවත් කලාට
ඔබ තුමාගෙ video මන් ගොඩක් බලනව.මේ ගැන කලින් අහල තිබුනත් බොන්න බය හිතුන.ඇත්තටම කමක් නැද්ද බිවුවට.ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතනව..තුනුරුවන් සරණයි ඔබ තුමට
Aayubovan,....Ethama Vatina Video Ekak....Oba Thumata Thuthi Veva......Godak Vatina Danuvath Kiremak....Theruvan Saranai.....!!!!!
ඇට ටිකක් ලැබිලා තියෙනවා. ඉක්මනින්ම තවන් දානවා තවන් දාලා හිටවන්න පුළුවන් බව දැන ගෙන හිටියේ නෑ. නිල් කටරොළු බීම බොන්න මම හරි කැමති ගිලන්පස හදන්නත් මම ගන්නවාඅද තවත් බොහෝ දේ ඔබගෙන් ඉගෙන ගත්තා. ස්තුතියි! 👍👍
මමත් ගිලන් පස හදනවා විශ්නු දෙවියන් ට පූජා කරන්න ව නම් ගොඩ ක් හොඳ යි ලු
බදුනක රෝපනය කරන්නෙ කෙසේද
Hitapu gaman me wala sampuranayen marenne ai
Vatinaa danuwath kireemak , .
..Thank you..👍🙏
Thank you very machines oba tumata budu සරණ
Isthuthi
Thank you... its useful and clear explanation. Budusaranai
Thank You
කොල කහ පාටවෙලා හෙලෙන්න හේතුව කියන්න පුලුවන්ද ...
Thank you ...... all the best
Obatumata aubowan teruwan saranai
ඔබතුමාට ගොඩාක් පින් අපව දැනුවත් කරනවට මගේ ගෙදර තියෙන කටරොඩු ගස්වල මල් පිපෙන්නේ අඩුවෙන් ඒකට හේතුව පැහැදිලි කරන්න පොහොර යොදන්නේ මොනවාද බුදු සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
@@nadeeglaze1041 හොඳට හිරු එළිය වැටෙන තැනක hitawanna.උෂ්ණත්වය වැඩියෙන් තියෙන්නේ ඕනෑ .
පොහොර ඕනෑ naaa
Bohoma sthuthi
Very Good video thank you sir buddha and god bless you...
වේලපු මල් 15.විතර දාලා වීදුරුවක් බොන්න හොද නැද්ද .
Thanks sir...
super
Niyamai mama.
Thanks obatumata
Good
Your service is very important to our motherland
Thank you sir
හරිම පැහැදිලියි.ස්තුතියි....බද්ද කරපු පැල ගන්න පුලුවන්ද
0777199130
පරිප්පු බීජ ලැබුන ඔබතුමාට බොහොම ස්තුතියි
පැලකරන ආකාරය දැනගන්න හැකිද
ස්තුතියි ,
@@CeylonAgri ganna puluwanda
Sethumlee 😇🎉🎉🎉🎉🥳
Niyamai. Suba dawasak. 🎈
Mama. Uthsaha kkaranne wine ekak hadanna
Mata dena ganna ona me sadaha adarakayak hada ganna vidiya
api video akak karanm pehediliwa
Teruwansaranai Dirgau wewa
අපේ ගෙදර ඔන
තරම් තියෙනවා අපි බොන්න වා
Apita.nillkatarolu.beeja.oni.labaganne.khomada
බණ්ඩාරවෙල වගේ සීතල ප්‍රදේශ වල හදාගන්න පුළුවංද?
Super
Nil katarodu waga kirimata upades saha bija laba ganne keseda
Nil katarolu wara kumana wargayak unath kamak nedda Sir
Super vidio
Thank You
ඔබතුමාට ඉතාම ස්තූතිවන්ත වෙමි!
නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය අත්වෙවා!
Theruwansaranai
ape gedarath thiyenawa
Thanks
Matath walak thiyenawa,kola wala sudu pata rogayak hadila,ekata prathikarmayak kiyanna puluwannm pin,mokada dn eka nisa bonna bayai.
Theruwan saranai🙏
Danatamath me paanaya api bonawa sthuthi.. Obata 🌹
Pls mata kiyanna pala ganne koheda appo waga karoth api kohomada alawai karane
ගර්භණී මල් hodaida
Mema nil kata route malee sudu political mal aka ganna tanak boralasgsmuwa watinawa kiyanna ko uba thumata godakma esthuthi
Sewana thiyana thanakinda thiyanna ona
කටරොඩු මල් බොනකොට පිනස් අමාරුවට හොදයි ද
Mekke Pala gana Ceylon agri website ekke na neh
Unu waturada natnam al waturada pawichi karanne mekata
👍
මෙම වගාවට අවුවද සෙවනද උවමනා කරන්නෙ
බීම එක හදාගනිද්දි මල් නටන උනුවතුරට දාලා හැදුවට කමක් නැද්ද ?
Nil katarolu walata awuvada honda hewanada?
Godak loku wenawada,
ආර්ථිකමය වටිනාකමකුත් තියනව නේද? වගාවක් වශයෙන් පටන්ගන්න පුලුවන් නේද?
Ou aniwarayenma
👍👍👍👍👍
Mahaththaya mata pala tikak ganna puluwanda?mal hadenna monawada danna ona පොහොර ?
Oya කොහෙද man pala dennam ape amma vikunanva
nilkatarolu lapaty karal uyanawada
Ape gedara tiyenawa eth eke kola kaha pata wela ledak hadila wisadumak dennako
nitrogen adu wela wenna ethi . N adangu pohora bawitha karanna
Apita pala ho ata laba ganimata puluwanda
Katarolu mal walin kada hadanna puluwanda
❤️❤️❤️
Apapatta kalaontaram teyanwa
👍😎👍😎
පෙති ගොඩක් තියෙන මල බොන්න හොඳ නැද්ද
ගර්භණී මවුවරුන්ට පානය කරන්න hodaida
Garbani mawuwarunta gonna hodaida
නිල් කටරොළු කුඩා පොච්චිවල අදන්න පුළුවන්ද , එසේ පෝච්චිවල අදන විට අස්වැන්න අඩුවීමක් වෙනවද, නිල් කටරොළු මල් වල නිල් පාට තියෙන මල් වලත් පොකුරු මලක් ආකාරය තිබෙන මලක් තියෙනවද ,මෙයි වෙනස මොකක්ද
Mekata answer eka hoya gaththada,
කැද හදන්නෙ කොහොමද
අතු පැලවෙනවද
පැලයක් ගන්න පුලිවන්ද ?
අපේ ගෙදර වැල් 4ක් විතර ලස්සනට හැදිලා මල් ආවා. දැන් ටික දවසක ඉදන් මල් වැල් වේලිලා ගිහින්. මල් එන්නේත් නැහැ. පැල ගොඩක් වයසත් නැහැ. මේකට මොකද්ද කරන්න පුළුවන් . ස්තුතිය .
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
වීඩියෝ බලනකොට වගා කරන්න තියන ආසාව තව වැඩිවෙනවා...🙏🙏🙏
Welapu mal denne kohomada.oyala miladi gnnwda
Matath e gena denaganna oni
Apita ata ho pala genawa ganimata kramayak kiyanna...
Pala thiyanaawa ma la
මගේ ගෙවත්තේ තියෙන පැළ වල කොළ කොඩ වෙනවා,මල් පවා කොඩ වෙනවා ඇයි ඒ
පොකුරු නිල් කටරොළු
නිල් කටරොළු මලින් උපන් කුමාරයාණෙනි..
😅