ලෝකය යථාර්ථවාදීව, පවතින මට්ටමින් හඳුනාගෙන දෘෂ්ටි විශුද්ධිය උපදවා ගනිමු. ( පූජ්‍ය හසලක සීලවිමල හිමි )

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 4

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 22 години тому

    පින්වත් ආර්‍යයන් වහන්ස ඉතාමත් ආස්චර්‍යෛ .දිඨ්ටි විපත්තිය ,දිඨ්ටි සම්පත්තිය,දිඨ්ටි විසුද්දිය යන තිපරි වට්ටය තමන් දකින විදියටත් තියෙන විදියටත් මනාලෙස අවබෝධ වන ලෙසින් දේසනා කරන පින්වත් සුවාමිඑන් වහන්ස මේ දේසනාව මාගේ සසර ගමන කෙටි කර ගන්නට උපකාර වේවා .ඔබ වහන්සේ ගේ අඩ්‍යත්මය තව තවත් අපව දර්මයෙන්ම සුවපත් කිරීමට අවශ්‍ය තුනුරුවන් ගේ අරාක්ශාව ලැබේවා මාගේ දිඨ්ටි විසුද්දිය ප්‍රග්යාව වඇඩි දිඋනු වීමට ඔබ වහන්සේ දේසනා කරන ලද ස්‍රි සත් දර්මය මා හට උපකාරී විය .

  • @wickremahenry
    @wickremahenry День тому

    Dharmawabodhayata hethu upakara wewa

  • @malanidealwis2101
    @malanidealwis2101 19 годин тому

    පින්වත් සවාමින්වහන්ස දහම තරමි පුනිත දෙයක් තවත් නැහැ කියල හ⁣ැගෙනවසාදු සාදු සාදු.

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 День тому

    අති පූජනීය මාහිමිපාණන් වහන්ස,
    ඔබ වහන්සේ සැම ඉරියව්වකම
    නිදුක් වේවා! නිරොගී වේවා! සුවපත්
    වේවා! ස්වාමීනී, ++++++++++
    ඔබ වහන්සේ, අප කළ සියලු කුසල්
    බලයෙන් ශතවර්ෂාධික කාලයක් සුවසේම පාරමී පූරණය කරත්වා!
    “මයා කතං පුඤ්ඤං සාමිනා
    අනුමෝදී තබ්බං…
    සාමිනා කතං පුඤ්ඤං මයිහං
    දා තබ්බං………
    සාදු ! සාදූ ! අනුමෝදා මී …..
    සංඝං නිරංඝනං සෙට්ඨං -
    නමාමි සිරසා දරං ++++