Dream Star එකටත් ලැජ්ජාවක් I Tharushi Deumini I Kushani Sandareka I Derana Dream Star
Вставка
- Опубліковано 19 січ 2025
- පසුගියදා විකාශය වූ ඩ්‍රීමස් ස්ටාර් වේදිකාවේ.. තරුෂි දෙව්මිනී නම් තරගකාරිය අපහසුතාවට පත් වන අකාරයේ ප්‍රකශයක්, කසුනි සදරේකා ඉදිරිපත්කර ඇත... මේ ඒ පිලිබද විස්තරයයි...
Sri Lankam Viral News
#tharushideumini
#dreamstarseason12
#deranadreamstar
#tharishi
#kushanisandareka
#kushani
#indrachapa
#samitha
#තරුෂිදෙව්මිනී
හැමෝම කුශානි මහත්මියගේ ඒ ප්‍රකාශය විවේචනය කරත් මම එතුමිය ඇත්තටම එතන අදහස් කළ දේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. සංගීතය හා performing Arts පිළිබඳව යම්තාක් දුරට දන්න කෙනෙක් විදිහට මට මේ දේ කියන්නෙ නැතුව ඉන්න බැරිවුනා. ඇත්තටම කුශානි මහත්මිය කියන්නේ ලංකාවේ නිතර දෙවේලේ තිරයේ දකින්නට නොහිටියත් සංගීතය පිළිබඳව ඉතා පුළුල් දැනුමක් සහ performing Arts සම්බන්ධයෙන් හසළ දැනුමක් තියෙන කෙනෙක්. ඇය ඉතාමත් දක්ශ ලෙස වේදිකාව හසුරුවන කෙනෙක්. එසේ නොවුනාම් ඇයට මෙතන විනිසුරු මඩුල්ලටවත් එන්න ආරාධනා ලැබෙන්නෙ නෑනේ. ඇය මෙතන අදහස් කළේ ඇයගේ ගායනය සහ stage presence යන දෙකම දියුණු වියයුතු බවයි. ඇය කිව්ව ඒ ප්‍රකාශයට ඇත්තටම මමත් එකඟයි. මෙතන ඇයගේ ගායනය අනිවාර්යයෙන්ම වැඩි දියුණු විය යුතුයි. ගායනය පුරාවට අස්ථාවර වීම් ගණනාවක් තිබුණා සහ කුශානි මහත්මිය කිසිම තැනක කිව්වෙ නැහැ මේ ගායිකාවගේ ගවුම කැත බවක් හෝ ඇය හෙළුවෙන් සිටිය යුතු බවක්වත්. මම හිතන්නෙ එතුමියටත් දුවක් ඉන්නවා. නමුත් මෙතුමිය මෙතන කිව්වේ ගායිකාවගේ stage presence එක improve විය යුතු බවක්. සාමාන්‍යයෙන් අපි අඳින ඇදුම් වල elegance කියන දේ වැඩිපුර පෙන්වන විදිහේ ඇඳුම් තියෙනවා. මෙතන එයාගෙ ඇඳුමේ තියෙන ඒ floral print එක ඇත්තටම stage එකට ගැලපෙන්නෙ නෑ. ලෝකේ ඉන්න ජනප්‍රියම තරු තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න ඒ අයගේ ඇඳුමටත් සුවිශේෂී අවධානයක් දෙනවා. එවැනි බොහෝ උපක්‍රම භාවිතා කරනවා. මෙතන විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක් හැටියට, ගුරුවරියක් විදිහට සහ mentor කෙනෙක් විදිහට කුශානි මහත්මිය ඒ ප්‍රකාශ කළ දේට මට නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. එතුමිය කළේ ඇගේ job එක. අනික විනිසුරුවරයෙක් stage එක පිටුපසට ගිහින් කාටවත් comments දෙන්න ඕන කියල දෙයක් ඇත්තටම නැහැ. එයාගෙ job එක කරන්න තියෙන වෙලේ කියන්න තියෙන දේ කෙළින්ම කියන්නේ ඒ දරුවාගේ උන්නතියටම විතරයි. ඇය මේ සිදුවීමෙන් පසුවත් ඒ දේ ප්‍රකාශ කරනවා. ලංකාවේ මිනිස්සු මේ සිදුවීම බාරගත්ත විදිහයි වැරදි. අපි හරි බයයි constructive criticism වලට. කිව්ව දේ මොකක්ද කියලා නිහතමානීව කල්පනා කරන්නෙ නෑ. මනසින් හිතන්න ඕන තැන්වල අපි සංවේදී වෙනවා වැඩියි. ඔව් ඒක තරමක් තද ප්‍රකාශයක් තමයි නමුත් නවකයෙකුට ඉගෙනගන්න බොහෝ දේ ඒ ප්‍රකාශය තුළ තියෙනවා. මගේ වැරදි හදාගන්න මට ඒ වගේ අවස්ථාවක් ලැබුණානම් මම හිස මුදුනෙන් ඒක ඉවසනවා, පිළිගන්නවා සහ මාව වඩ වඩාත් දියුණු කරගන්න ඒ සිදුවීම උපයෝගී කරගන්නවා. මිනිස්සු මේ ගැන දාලා තියෙන comments වල හැටියට මට නම් තියෙන්නෙ අපේ මානසිකත්වය ගැන ලොකු කළකිරීමක් මිසක කුශානි මහත්මිය පිළිබඳ ද්වේශ සහගත සිතුවිලි නම් නෙවේ. කාගේවත් පැත්තක් ගන්න නෙවේ ඒත් කුශානි මහත්මිය වෙනුවෙන් මට මේ දේ කියන්න ඕනේ වුනා. නැත්නම් ඒක අසාධාරණයි.
මට කුශානි දකින හැම වෙලාවකම හිතෙන දෙයක් තමයි , කසුන් ගේ කට හඩ හොද උනාට ඇස් පෙනීම බොහොම දුර්වලයි කියන එක.... මම තාම දන්නේ නෑ කුශානි සින්දු කියන කෙනෙක් ද කියලා..අහල තියෙන්නේ කසුන් ගේ wife කියල විතරයි ...
ඇයි අනේ මේ ගවුම මාරම ලස්සනයි නේ!!! මේ ගෑනිට තියෙන්නෙ පැලියාව!!!
Irisiyaawa
මේ වගේ නුගත් විනිසුරු වරියන් ගෙන්නන්න එපා, එයාලා වගේ රෙදිනැතුව හිටියහම ජනප්ප්‍රිය වෙනවා තමයි, ඒ හැකියවක් උගත් කමක් නැති උන් මේ රටේ ජනප්‍රිය වෙන ක්‍රමය,, අයියෝ සල්ලි
ඔයා දැන් කියන්නෙ කුශානි හැකියාවක් නැති කෙනෙක් කියලද ? 😂 උමාරියාගෙන් පස්සෙ ලංකාවෙ ඉන්න දක්ශතම ගායිකාව කුශානි..එයා ජනප්‍රිය නෑ හැබැයි ප්‍රසිද්ධ සහ දක්ශ කෙනෙක්.එයා මෙ කරපු වැඩේ ඒතරම් හරි නෑ.හැබැයි එහෙමයි කියල එයා උගත්කමක් නැතිභැකියාවක් නැතිකෙනෙක්න්කියල කියන්න බෑ.ඉරිසියාව වෙනයි ඒ දේවල් වෙනයි..!!!
ඔයා හරියට ඇඳන් සිංදු කියන්ඩ.ඔයාගෙ ඇදුමුත් අපි දැකලා තියෙනවා.අනේ මේ වගේ ගායිකාවො.
සුදුසුකම් සහිත විනිසුරුවන් ඉදිපත් කිරීම මාධ්‍ය වගකීම. තරඟ කරුවන් කාගෙවත් කටගැස්මක් නොවිය යුතුයි.
@@sandamalikumari2005 ❤
කුශානිගෙ කරපු වැඩේ වැරදි වුනත් එයා සුදුසුකම් නැති ගායිකාවක් නෙමෙයි..😊
එ කෙල්ලත් ලස්සනයි ගවුමත් ලස්සනයි එකිගෙ ඉරිසියාව.
ප්‍ර්‍රේක්ෂකයින්ට නම් ඒ ඇඳුම ඇති. ගායන හැකියාවයි වැදගත්.
කුෂාණි ඔයාට කියන්න තියෙන්නෙ ඉරිසියා කාරයෙක් කියලා. මොලෙ හොඳ ටම මදි.
Heluwata wada mea daruwa lassanai. Kushani ketha nisa irshayawa
Ae aduma aeyata marama lassanai💙
Kushani kiyanne kauda?? Adamai nama ehuwe. E girlge eduma harima lassanaine. Girl lassana nisa jelouse hithila wage.
Is derana dream star program is a fashion show.
Wish to know from Kushani
May wage winisuruwawa ayin karanda onay.Aduma pennanda newei lamaya awe sindu kiyanda mehema winisiruwan ayin karanda onay
මෙකිව කොන් කරන්න ඕනී...හෙලුවෙන් නටන්න හැමොම උබ වගේ නෙවෙයි
mata nam penne age lassana vitharai. aduma nove. adumath lassanai.
Ane e genu lamaya hari lassanai e adumatha thawa lassanai ❤kushani kiyanna wedagath widihata adına kenakda? Pehedili irisiyawa 😂pahaghama sithuwillak mahanthatta kamai udagu kamai mannaya pirila .dekkahama epa wenawa.
Okki healiwalklen Adina adum hodada ookigea muuna hodai apayata thhu
කව්ද බං කුෂානි කියන්නේ මෙකී ලංකාවේ හිටියේ නෑ නේද මෝල් බඩුවක් ද කොහෙද
Wena kenekge eduma gena kiyana kushani shows walata yaddi adina edum kannadiyak issarahata gihin beluwanam anith ayata mukuth kiyanne ne.anika me girl ehema aul edumak nemene edala inne.
Harima oluwe genu kenek kushani kiyanne.pehedili irishiyawa.me girl lassanai kiyala denenna ethi.
Gayana tharagayaka gayanaya genane judge karanna one.eduma gena nemene
😢
අපෝ මළහෝන්තුව පිලිවලට අදින ගැනී මට පේන්න බැ 😒😒
Winisuruge andumath honda neene.eyageth coler eka madi,peenawa wedi neda ?.
Meya gaikawakda?? Mama nam nama ehuweth ada. Sindu kiwwama madi mole neththan. Thenaka katha karanda danne neththan.
එයා මායා දමයන්තිගේ දුව වගේම කසුන් කල්හාරගේ බිරිඳ..කුරුල්ලෝ නුඹේ තාලෙන්,මටද මම අවනත ,දෑස වසා සිටියා ඔබේ රුව.සින්දු අහල බලන්න..😊එයා වැඩිය පේන්න එන්නෙ නෑ.ඒත් හුගක් දක්ශ ගායිකාවක්..
@@ShreyaArijit-d9q mama nam kawadawath ahalath nehe dekalath nehe
Ane kaberi ganiyak wage 😂
මේ කෙල්ල හෙන ගෝත විදිහට ඇදගෙන ඇවිත් තියෙන්නේ
Gon gani
Pissu ganu vinisuruwan vidiyata danna EPA
Gotha adumak me kella andan avith tynne
Ane.umba.issara.anda.hati.api.dakala.tiyenava.tiyena.val.kamata.kagevath.minihek.gaththa.umba.gana.miniddu.hondata.dannava.ban.umbath.ube.punchchi.amma.vage.okkoma.natala.dan.buduvenna.hadanna.epa.ban