ආදරයේ පැති තුනක් | Niththam Oru Vaanam Love Story Movie Sinhala Explained |

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 347

  • @Nishkella
    @Nishkella  Рік тому +59

    😍ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අදහස් අපි එක්ක බෙදාගන්න ඔයාලා හැමෝටම🤗

    • @slonlinebeji7740
      @slonlinebeji7740 Рік тому +2

      ane oya lassanata filme thikak dala thiywanawa thw Danna koooo
      mata reply ekk oniii

    • @Nishkella
      @Nishkella  Рік тому +4

      @@slonlinebeji7740 ikmntm gennm thv ekk🥰

    • @namalisagarika871
      @namalisagarika871 Рік тому

      Nish K.G.F film akath oni

  • @anneperera1684
    @anneperera1684 Рік тому +20

    හරිම ලස්සන ධනාත්මක කතාවක් කිව්වොත් හරි. නොලැබුණු දේවල් වලට අඬනවට වඩා ඒවා නොලැබුණේ අපේම හොඳට කියලා සතුටින් ජී⁣විතේ ජයගන්න ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා 🙏🙏👍👍❤️❤️

  • @FREEFIRE-zd5mr
    @FREEFIRE-zd5mr Рік тому +8

    ඒ කටහඬට පරණ දේවල් මතක් වෙනවා ඒත් හිතටනම් මාරම සැහැල්ලුවක් දැනෙනවා🥺❤️🙌

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 Рік тому +15

    මේ වගේ ආදරේ හිතෙන කතා ගේන්න . මොකද කතාව බලන වෙලාවට වත් හිත නිදහසේ සතුටින් ඉන්න පුලුවන් . ලස්සනයි කතාව ❤️

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      🥰♥️♥️♥️🤗

  • @sahajajanith8569
    @sahajajanith8569 Рік тому +26

    මිනිස්සු ලස්සනම් රෑපේත් ඒක්ක ගතිගුණත් ලස්සන වුණාම තමා ..කාගේත් ජීවිතවල ඉන්න තමන්ගේත් නෝවන හැබැයි අපිව පුදුම විදියට වෙනස් කළ චරිත..💟💟

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan9707 Рік тому +9

    නෝනාවරුනි / මහත්වරුනි
    කරුණාකර ඔබෙ අවදානය මට යොමු කරන්න.
    (මං හිතුවෙ මේක අලුත් වැඩක් කියලා 😚. ඒක ලස්සනයි .)
    Nish kella,
    ඇත්තටම ඔයත් එක diary එකක් .
    ඒ ඒ චරිත වල ජීවත් කරවන . ඒ ආදරනිය හැගිම් ලබා දෙන. මැලවිලා ඉන්න. අයව අවදි කරන ,
    එක්තරා සංගිතයක් ඔබ ,ඔබෙ හඩ, ඔබෙ chanal එක.
    මේ කතාවෙ මාත් ජිවත් උනා වගෙ දෙයක් මට ලැබුනවා.
    ආදරයට ඔබ ආශිර්වාදයක් .💖
    Thnk you.

    • @Nishkella
      @Nishkella  Рік тому +2

      🥰ගොඩාක් ස්තූතියි හැමදාම වගේ මේ අදහස් අපිත් එක්ක බෙදාගන්නවට🤗

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 Рік тому +9

    ජීවිතය ගැන යතාර්ථය කියලා දෙන ලස්සන කතාවක් කොහොමත් ජීවිතය කෙටියි එක ලස්සනට ගෙවන්න පුරුදු වෙන්න ඔනේ අපි සෑම තැනකදීම සිත නිරවුල්ව තියා ගැනීමත් සතුටක් ඒ වගේ වෙන කිසිම සතුටක් නෑ මේ වගේ ලස්සන කතා ගේනවට තෙරුවන් සරණයි අක්කා🥰🥰🥰

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Sthuthi oy adhs vlt🤗

  • @heshanhasaranga3788
    @heshanhasaranga3788 Рік тому +4

    හිතට පට්ට අවුලක් දැනෙන වෙලාවට හොයාගෙන ඇවිත් බලන්නෙ . හිතට මාර නිදහසක් දැනෙනවා එතකොට 😍

  • @tharudesilva6831
    @tharudesilva6831 Рік тому +20

    එකතාව දුක සතුට ඔක්කොම තිබ්බා හරිම ශොක් ජොලි ආදරනිය කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      😍Thankz hmdm adhs bedgnnvta api ekk😍

    • @savindadilshan
      @savindadilshan Рік тому

      ලස්සන කතාවක් අක්කි

    • @savindadilshan
      @savindadilshan Рік тому

      මටත් තිබ්බ ඔයවගේම කතාවක් මීට මාස හතරකට කලින් ඒ ආදරය මටත් ආස ෆිල්ම් එකක් කරගන්න බැරිද අක්කි උදව්වක්න්දෙන්න

    • @savindadilshan
      @savindadilshan Рік тому

      එක්කො අක්ක අඩයි නැත්තම් හිනා වෙයි

    • @savindadilshan
      @savindadilshan Рік тому

      මමත් අක්කි වගේම ෆිල්ම් පිස්සෙක්

  • @sheronkaushalya9160
    @sheronkaushalya9160 Рік тому +9

    ජීවිතයට වටිනා දෙයක් කියා දෙන ලස්සන ආදරණීය කතාවක්..❤️❤️❤️❤️

  • @chandanaherath2175
    @chandanaherath2175 Рік тому +4

    ගොඩක් ලස්සනයි අක්කි...❤️ඔයාට ගොඩක් තෑන්ක්ස් මේ වගේ ලස්සන movie දෙනවට...තවත් ලස්සන love movie එකක් ඉක්මනින් ඕනි...😘❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Hrii adhs vlt thankz🤗

  • @Kaveen_avishka
    @Kaveen_avishka Рік тому +6

    සමහර ආදර කතා වලට ගොඩක් බාදක එනව ඒවලට හරියට මුහුන දෙන්න බැරි උනොත් සතුට කියන එක ටිකෙන් ටික නැති වෙනව සමහර කතා වල මම ඒ කොල්ල කියල හිතින් මවා ගන්නව ඉතින් ඇත්තටම මේක ලස්සන කතාවක් ඔයාගෙ කතා වලට මන් ගොඩක් ආදරෙ කරනව ඔය කට හඩ වගේම ඔයවත් බලා ගන්න තිබුනනම්..?🙂❤️

  • @dinushadinu3629
    @dinushadinu3629 Рік тому +3

    නිශ් කෙල්ල අනේ හරිම ලස්සනයි ❤️ ඔයත් එක්ක එකතු උනේ ලගදි දැන්නම් ඇබ්බැහි වෙලා වගේ 👌👌❤️❤️❤️

  • @navinduliyanage3334
    @navinduliyanage3334 Рік тому +5

    අක්කෙ ඔයාගෙ කට හඩ මාර ලස්සනයි ❤️❤️🤗

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Thankz hmdm inn api ekk🤗

  • @malindudananjana7304
    @malindudananjana7304 Рік тому +14

    මගෙ ආදරෙත් දාලා ගියා මාත් පිස්සු නටනො මෙක මරු මගෙ ජිවිතේ මෙ වගෙ වෙනවනම් මරු 😉

  • @Status_1234-h8h
    @Status_1234-h8h Рік тому +2

    ගොඩක් ලස්සනයි කතව . අක්කා කතව කියන විදිහත් ගොඩක් ලස්සනයි ❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому +1

    මං බලපු ලස්සනම ෆිල්ම් රිවීව් එක..බොහෝම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹

    • @Nishkella
      @Nishkella  Рік тому

      🤗thnkz api ekkm inn😍

  • @shanikasewwandi6863
    @shanikasewwandi6863 Рік тому +3

    Voice එකට ආදරෙ හිතෙනවා❤️

  • @dilmikachalani7722
    @dilmikachalani7722 Рік тому +1

    පට්ටම ලස්සන කතාවක්.අනේ තව ඉක්මනට වීඩියෝ දාන්නකෝ අක්කේ

  • @akiladilhara6451
    @akiladilhara6451 Рік тому +3

    ෆිල්ම් එකටම සෙට් වෙන කටහඩක් තියෙන්නෙ ..❤️

  • @MadhushiManurangi
    @MadhushiManurangi Рік тому +2

    අක්කගේ වොයිස් එකනම් භාවනාවක් 🥺❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰ThanQ❤️❤️❤️❤️

  • @shanikasathsarani6638
    @shanikasathsarani6638 Рік тому +7

    අර පරන කොල්ලට ගහලා දුවන එකන නන් මගෙත් ගොඩ කාලයක් තියෙන හීනයක් ඇත්තටම හොද වැඩේ 🤣🤣🤣🤣

  • @Jasiya512
    @Jasiya512 Рік тому +2

    මේක දැන් තුන් පාරක් විතර බැලුවා අක්කා ඔයාගේ රිවිව් දැන් වැඩිය නැ නේ 🥺

  • @ksPAcc
    @ksPAcc Рік тому +3

    ලස්සන ෆිල්ම් එකක් තෑන්ක්ස්...❤️‍🔥😇
    දිගටම ෆිල්ම් ගේන්නකො ඉක්කනට english උනත් ක්මක් නෑ...🙂👋

  • @sahajajanith8569
    @sahajajanith8569 Рік тому +1

    අදත් වෙනදා වගේම පට්ට වීඩියෝ ඒකක් අක්කේ..ගැම්මක් අක්කේ..💟🐱💟

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      😍Thankz hmdm adhs bedgnnvt apith ekk🤗

  • @sheronkaushalya9160
    @sheronkaushalya9160 Рік тому +1

    ඔයාගෙ කට හඩ ඇහුනත් හිතට මාර relax එකක් දැනෙන්නේ

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      😍Thankz hmdm api ek inn🤗

  • @NilukshiCharithya-qx6gi
    @NilukshiCharithya-qx6gi 2 місяці тому

    සුපිරි අක්කි ඔයගේ කටහඩනම් ❤❤

  • @kushdhana
    @kushdhana Рік тому +5

    💖අදත් කියවිල්ල නැවත්තුවා නේද. ජීවිතයේ ආදරය විදින්න කටහඬක් මට ජිවිතය දෙනවා💖. එත් ඒ කටහඩ ආයේ ඇහෙන්නෙ කවද්ද කියල චකිතයක් හද පුරා පැතිරෙනවා💖. අනේ Please අදවත් reply එකක් දෙනවද ඔය ආදරේ මායාව💖

  • @sawaniminara2123
    @sawaniminara2123 Рік тому +1

    මේ කතාව නම් හරිම ලස්සනයි ♥️

  • @Aasajakak
    @Aasajakak Рік тому +3

    සතියකට එක film review එකක් වත් දෙන්නකෝ❤️

  • @chamathkalakshani7947
    @chamathkalakshani7947 Рік тому +3

    අදත් ලස්සන කටහඬින් ලස්සන කතාවක් ❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      🤗Thankz api ekkm inn😍

    • @chamathkalakshani7947
      @chamathkalakshani7947 Рік тому

      @@Nishkella අනිවාර්යයෙන්...ලස්සන කතා ගේන්න මේ වගේම ❤️

  • @rimzaa
    @rimzaa Рік тому +3

    ගොඩක් ලස්සන කතාවක් 💖

  • @ksPAcc
    @ksPAcc Рік тому +4

    35:45 නියම ආදර්ශ ටිකක්...❤️‍🔥🙂

  • @slgameinghimamax
    @slgameinghimamax Рік тому +1

    කතා ඇතුලෙ තව කතා

  • @thulakshichathu
    @thulakshichathu Рік тому

    අක්කිගෙ කටහඩ ලස්සනයි .. අනෙ මට අක්කිව දකින්න තිබ්බනම්☺️💗

  • @Asivlogs-xt5hu
    @Asivlogs-xt5hu 8 місяців тому

    තව ලස්සන ආදර කතා දාන්න❤❤

  • @KavindyaSuraweera
    @KavindyaSuraweera 6 місяців тому

    අනේ හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @harshaniamishaharshanidesilva
    @harshaniamishaharshanidesilva 2 місяці тому

    ඇත්තටම.ලස්සනයි අක්කේ ❤

  • @Nimeshviduranga2339
    @Nimeshviduranga2339 Рік тому +2

    හැම කතාවක්ම හිතට වදින විදියට පැහැදිලි කරනව මේ clanal එක සාර්තකව දිගටම කරගෙන යන්න සුබ පතනව👍

  • @Dinujaya_Akalanka_2003
    @Dinujaya_Akalanka_2003 Рік тому +2

    අක්කගේ වොයිස් එක ❤😇
    ආස හිතෙනවා review කරන විදියට 😌

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      🤗Thankz hmdm vge api ekk inn🥰

  • @thilankajayalath9009
    @thilankajayalath9009 Рік тому

    Wow background music ekai oyage voice ekai film ekai okkoma lassanai. thank you❤❤❤❤

  • @udhayangawickramasinghe7575

    Good tanks 🤣🤣🤣ඔය කටහඬ ට මන් ආසයි ආදරෙයි

  • @niroshannamal9339
    @niroshannamal9339 Рік тому +3

    අම්මො වෙනම ලොකෙකට ගියා වගේ 🌠🌠

    • @Nishkella
      @Nishkella  Рік тому

      🤗thankz oya adhs valata😍

  • @isurumadusanka8106
    @isurumadusanka8106 Рік тому +3

    හැමදාම මේ කටහඬ ඇහෙන්න ඔනි....Nish❤️😊 💖ජයවේවා...💖

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      🤗Thankz api ekkm inn🥰

    • @isurumadusanka8106
      @isurumadusanka8106 Рік тому

      @@Nishkella අනිවාර්යයෙන් Nish❤️😊

  • @gamage3362
    @gamage3362 Рік тому +1

    අදත් සුපිරියක් 😍❤️‍

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      😍Thankz api ekkm inn🤗

    • @gamage3362
      @gamage3362 Рік тому

      Notification ekak enakam inne balanna 🤗

  • @chathuramadhushan7568
    @chathuramadhushan7568 Рік тому

    මගෙ අදර කතාවත් ඔයවගෙ දිග එකක් 😊😊

  • @sandalivlogs738
    @sandalivlogs738 Рік тому

    anee එ music එක මාව වෙන ලොකෙක නතර කරන්ව ❤ඔයාට ගොඩක් ආදරෙයි නිශ් කෙල්ල දිගටම මෙ වගෙ video දාන්න

  • @fun_Life235
    @fun_Life235 Рік тому +1

    ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක් කියල මිනිස්සු කියන්නේ එයාලට ඒ ගැන හටියාකාර අවබෝදයක් නැති නිසයි....
    කොහොම උනත් අපි හැම කෙනෙක්ට ම ආදරයක් නැතුව නන් ජීවත් වෙන්න බෑ...
    ඒක අම්මගෙ, තාත්තගෙ,සහොදරයෙකුගෙ හෝ පෙම්වතා පෙම්වතියගෙන් ලැබෙන දෙයක්...
    කවුරුහරි කියනවනම් එයාට කවුරුත් ඕන නෑ මම තනියම ඉන්නවා කියල ඒක නන් ලොකු බොරුවක්...
    ඒවගේ ම එහෙම ඉන්නවනම් මවාපෑමක්...
    එහෙම කෙනෙක් ඉන්නවනම් ඒපුද්ගලයට අනිවාරෙන් ම පිස්සු...
    ආදරය කියන්නෙ ජීවිතේක පැවැත්ම....
    ඒක හරියට ඉදිකටවට නූල වගේ...
    කවුරුහරි ජීවත් වෙනව නම් අපිට ඒකට කියන්න පුලුවන් එයා ආදරය කරනවා කියල...
    මිනිස්සු ලස්සන වෙන්නෙ...
    මිනිස්සු නිදහස් වෙන්නෙ...
    මිනිස්සු අව්‍යාජ වෙන්නෙ...
    ආදරය එක්කයි...
    ලස්සන ම ලස්සන ආදරයක් එක්ක ජීවිතේ ගෙනියන්න හැමෝම කැමතියි....
    හැබැයි එහෙම ලැබෙන්නෙ දාහෙනුත් එකකට වගේ...
    ඇත්තට ම මම හිතම දෙයක් තමයි...
    මනුස්සයෙක්ගෙ ජීවිතේ ජීවත් වෙනවා කියල දැනෙන්නෙ ලස්සන ආදරයක් තියන කොට විතරමයි....
    එහෙම ලස්සන ආදර කතාවක් නැති උනත්...
    ලැබුනු කෙනා එක්ක හරි ලස්සනට ආදර කතාවක් ගොඩනගන්න් ගොඩක් අය උත්සාහ කරනවා...
    කොහොම උනත් ඒ මිනිස්සු ගොඩක් විදවනවා ආදරේ කියන වචනෙ ලග...
    ඒ හැගීම ලග...
    ඒක දුප්පය්හ් පොහොසත් භේදයක් නැතුව දැනෙන දෙයක්...
    කොහොම උනත්...
    ලස්සන ආදරයක් නැති...
    විදවන හිත්...
    මොන තරම් ඉන්නව ද මේ ලෝකේ...
    ඒ අය ලස්සන ආදර කතා ලග හුගක් අසරනයි...
    දුප්පත්...
    මොනව උනත්...
    පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් සැලකිය යුතු ආදරයක් නොලැබීම මත ගොඩක් අය අසරන වෙනවා...
    කොච්චර ආදරේ කරත් ඒ අය දාලා වෙන අය හොයන් යනවා...
    මොන තරම් දුකක් ඒ හිත්වල ඇති වෙනව ද...
    කොච්චර පරිනත හදවතක් උනත් ආදරේ ලග බොලද වෙනවා...
    ඒක තමයි ලෝක ස්වාබාවේ...
    ඉතින්...
    ඇත්තම කතස්ව කිව්වොත් හැම කෙනෙකුට ම ලස්සන ආදර කතා ලැබෙන්නෙ නෑ...
    අපි කොච්චර ප්‍රාර්තනා කරත් ලැබෙන්නෙ නෑ..
    ඒකට ලැබීම කියල දේකුත් තියෙන්නෙ ඕන....
    මේ කතාවෙ විදියට නන් එයාට ඇත්තම ආදරේ පස්සෙ තනයි හම්බ වෙන්නෙ...
    ඉතින් එයා මුලින් ආදරේ නොකලා නෙවෙයි....
    ඒක නිසා ඔබ අද යම් පුද්ගලයෙකු නිසා දුකින් ඉන්නව ද....
    ඒ අදුරු මතක හිතින් අයින් කරන්න....
    ලෝක ස්වභාවය වටහාගත් පුද්ගලයෙකු ලෙස...
    සරල ව සතුටින් හිදින්න....
    වාසනාව තිබුනොත් ඔබට ප්‍රාර්තනා කරන ආදරය ලැබේවී....
    ව්ශ්වාස කරන්න....
    සතුටින් ඉන්න.....
    nish kella thnkz oyt.....♥😌🍃
    𝔡𝔢𝔴......✍️

    • @Nishkella
      @Nishkella  Рік тому

      🤗Thnk you oyage adahas walata❤️

  • @sajith1175
    @sajith1175 Рік тому +1

    Harima asawan baluwe. Hitha godak sahallu una wage dananawa. Oyath idiripath kirima sassanata karanawa. all the best

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Thankz adhs vlt api ekkm inn🤗

  • @tharushikuruwitaarachchi7964
    @tharushikuruwitaarachchi7964 Рік тому +2

    Oyata godak thanks Nish akki mewa apita aran enawata.marama lassnai.hamogema jeewitha me wage lassna wenna oni♡

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Thnkz oy adhs vlt api ekkm inn🤗

  • @rimastreeming4192
    @rimastreeming4192 Рік тому +1

    සුපිරී අක්කෙ! තව වීඩියෝ දාන්න වැඩි වැඩියෙන්,රිවිව් එක අස්සෙන් යන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක අඩවනව අප්ප

  • @n4dyt603
    @n4dyt603 Рік тому

    තවත් වීඩියෝ එකක් ඉක්මනට දෙන්න අක්කේ🤗🤗🤗🤗🤗

  • @yohans6815
    @yohans6815 Рік тому

    මං ආසම නිශ් කෙල්ලගේ කටහඬට...

  • @nethrapawani8119
    @nethrapawani8119 Рік тому

    akke... harim lassanai oyage rewiew ekk ahaddi hithat harim sathutui,
    Adaraniya hadawath godak akkage rewiew ekk denkn bln innw......
    e katahadata e adahas walata harim adarei akki ......

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰e adrniya hamoma api ekkm inna hmdm🤗

  • @sahiproduction2162
    @sahiproduction2162 Рік тому +1

    නෑ දවසකට 1වත් review කරලා දාන්න 🤗🤗🤗

  • @virajithanimesh2302
    @virajithanimesh2302 Рік тому

    Back ground music ekai akkage voice ekai maruwatama galapenawa.🥰🥰🥰🥰🥰🥰🥰..akka busy naththam sathiyakata 2 parak wath mewage adaraniya movie review karanawada... please 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @chamiduaberathna
    @chamiduaberathna Рік тому +4

    මේ කියවන කෙල්ලගෙ මූණ බලන්න ආස මන් විතරද😊❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      ❤️

    • @raptor7395
      @raptor7395 Рік тому

      ඒකටනම් මාත් ආසයි🙂

  • @ALONG200
    @ALONG200 Рік тому

    ලස්සන කතාවක් අක්කි
    ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි ❤️💞

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍ගොඩාක් ස්තූතියි අපි එක්ක මේ අදහස් බෙදාගන්නවට🤗

    • @ALONG200
      @ALONG200 Рік тому

      @@Nishkella ❤️💞

  • @Tashiya2024
    @Tashiya2024 Рік тому

    Harima lassanai akke thank you mehema katha genawata..oyage katahadath harima lassanai..roopeth balanna asai

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Thankz api ekkm inna🤗

  • @pt3000
    @pt3000 Рік тому +1

    කියවිල්ල මරු 👌❤️

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 Рік тому

    පිස්සු හැදෙනවා nish kella.🌷🌷❤❤🙏

  • @creativecakearts5897
    @creativecakearts5897 Рік тому +1

    mama balapu lassanama adara kathava
    🥰
    thank so much nish kella

  • @thenukakalhara8583
    @thenukakalhara8583 Рік тому

    @Nish kella @Inside cinamax MY FAV ❤️✨

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 Рік тому

    ලස්සන කටහඬ...

  • @rusirulakshan1740
    @rusirulakshan1740 Рік тому +1

    අක්කි පුළුවන් නම් 14 years old mother movie එක ගේන්න පුළුවන් ද ?
    Plzzzzz 🥺🥺🙏❤️

  • @sampathkolla9810
    @sampathkolla9810 Рік тому

    Background ton aka thamai patta

  • @pushpawijesiri9191
    @pushpawijesiri9191 Рік тому

    මෙක ලස්සන ආදර කතාවක්

  • @niltharuvitharu5088
    @niltharuvitharu5088 Рік тому

    Akkige voice eka.. e background music eka... Aththatama mawa wena lokeka atharaman wenawa akki .... 😘

  • @Vinukivihasna1998
    @Vinukivihasna1998 Рік тому

    ඔයාගේ කියවිල්ලට මන් ගොඩාක් ආසයි

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 Рік тому +2

    aadaraniiya nish kella 💖💖💖💖

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 Рік тому

    Prashna gena hitha hitha iddi loku sehellhwak denuna.. Issarhat ana prashna walat baya nethuwa muna denna onee. Adarei akkee.. 😘😘parissamen Inna.

    • @Nishkella
      @Nishkella  Рік тому

      🥰Thankz hmdm api ekk inn🤗

  • @shayamithamasha315
    @shayamithamasha315 Рік тому

    Ane හරිම ලස්සනයි

  • @SND18
    @SND18 Рік тому

    Nice content sister...it's sooo cute and lovely... keep your working and good luck ❤️😌🌝

    • @Nishkella
      @Nishkella  Рік тому

      Thank you so much 😊❤️

  • @gurunnanse-8420
    @gurunnanse-8420 Рік тому +5

    අනේ මන්නම් දැන් ඔයාටත් ලවු කරනවද කොහෙද මේව බලලම අප්පා🤣🖤🙏💕 පට්ටයි කෙල්ලේ තා එකක් ඕනේ

    • @Nishkella
      @Nishkella  Рік тому +2

      🤭Thnkz adhs vlt🥰

    • @gurunnanse-8420
      @gurunnanse-8420 Рік тому +1

      @@Nishkella අනේ 😘 ඉක්මනටම ඕනේ තව එකක් කෙල්ලේ කටහඩ අහන්න ආසයි මන් සේරම බලල තියෙන්නෙ ඔයාගෙ ෆිල්ම් තව එකක් එනකං සිහිය නෑ ☹️🙏🖤

  • @geethmarashmi
    @geethmarashmi Рік тому

    හැම දවසක්ම ආදරණීය දවසක් ❤😊

  • @usewmini2287
    @usewmini2287 Рік тому

    E film story ekanam supiri akke😜😜

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍Adhs vlt thankz api ekkm inn🤗

  • @psychovibs
    @psychovibs 3 місяці тому

    මටත් මෙහෙමයි මාත් මාස දෙකයි ආදරේ කලේ මාත් ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බෙහෙත් ගට්ජ්තා😪

  • @sadusadu4024
    @sadusadu4024 Рік тому +1

    Ahn inna asa hithenwa oyage kata hada.. lassani godaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk ❤️❤️❤️❤️❤️❤️

  • @chutidoni-np7ju
    @chutidoni-np7ju Рік тому

    Oyage katahada godak lassanai akkiyooo. Kochchara ahuvath epa venne na. 😇😍

  • @sandarekadehiwaththage2887
    @sandarekadehiwaththage2887 Рік тому

    Ane hari ලස්සනයි ...😍😍

  • @yoyogirl001
    @yoyogirl001 Рік тому +1

    Thank you very much ❤️😘

  • @slwarrior4192
    @slwarrior4192 Рік тому

    ඔයාගෙ කටහඩ 🤟

  • @MM-Vlog0804
    @MM-Vlog0804 Рік тому

    Maath kenekta godaak aderi . Habai api dennna athre ahi una podi prashnyak hinda dn mge amma ekata kamthi na . Ape wedding okoma plan karala iwarai. Maath wiswasenma innwa mt eyawama labei kiyla. 😊

  • @madumalikanchana1360
    @madumalikanchana1360 Рік тому +1

    Nice 👍 good job Akka thanks 🙏

  • @savindusavindu3478
    @savindusavindu3478 Рік тому

    Maru akke oyage video ...patte lassenai....😘💞

  • @slgeeth9599
    @slgeeth9599 Рік тому

    Lassanai hugakma. Kiyana widiyata hadawatha athulatama wadinawa. Thank. Dan pandara 5i. Dawasa Patan ganne me kathawath ekkama thamai ada

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍Ane godk thnkz adhs vlt🤗

  • @amiyabro3001
    @amiyabro3001 Рік тому

    හරිම ලස්සනයි

  • @uchihamadara5000
    @uchihamadara5000 Рік тому +2

    Lassana kathawak ♥️

  • @slshorts4077
    @slshorts4077 Рік тому +1

    ඉන්දියාව කියන්නෙ මං ආසම රටක්

  • @ashinicamodya4089
    @ashinicamodya4089 Рік тому

    Me කටහඬ bawanawak 😢❤🎉

  • @udaralakmal4204
    @udaralakmal4204 Рік тому

    එකත් මරූ 👌❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      🤗Thankz api ekkm inn🥰

  • @asankafdo4034
    @asankafdo4034 Рік тому

    ammo akanam pissuwak...oyage lassana voice aka

  • @DahamiSaubagya-i4v
    @DahamiSaubagya-i4v Рік тому

    Hitha godak sahallu una thank you

  • @udeshikaamarasinghe6093
    @udeshikaamarasinghe6093 Рік тому

    eka lassanay..........voice eka....😍🥰

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 Рік тому +1

    wenmm lokek thani una jeewithe mokkd kiyl theruna oyge adaraneeya katahada kathwe mw jeewth kara aduwa hina una jeewithe widinn purudu kr kivvoth hari paya bagykt seem unth lassn lokek gmnk gihin awa wage danenw oya hamdm me wage lassnm lassnm katha genn akke ♥️

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      🤗Thaaankz api ekkm inn hmdam🥰

    • @s.k.pshajini5708
      @s.k.pshajini5708 Рік тому

      @@Nishkella aniwarenm akkiyo♥️♥️👍

  • @dilsharangadissanayake8294
    @dilsharangadissanayake8294 Рік тому

    Kathawata wada e voice ekata asa hithenawa

  • @dulanjalibandara2093
    @dulanjalibandara2093 Рік тому

    අනෙ ඔයගෙ කියවිල්ල😍😍😍😍😍😍

  • @uniqueworld6946
    @uniqueworld6946 Рік тому

    ඒ unique background music එක නම් කවදාවත් අයින් කරන්න එපා 😊

  • @uchihamadara5000
    @uchihamadara5000 Рік тому +15

    සතියකට දෙපාරක්වත් විඩියෝ දාන්න බැරිද 🥺

  • @Sewwandi-b1i
    @Sewwandi-b1i Рік тому

    Notification ek dekk gmn aw😍👍