Kiyala vedak na me gena hora veda thapparen ahu vena ekane vade hora puso vage ennakota hamotama eka alla gaththahaki e vunath eyalage jivitha ekmanin venasenava api hitha hadagena lamai nisa sathutin emu hora horamai aye dekak na budu saranai 🙏🙏🤔
Ane miss mata misswa munagahila ktha karanna puluwanda ? Mam guruwariyak😢.mata missge number ekk tyenam ewanna puluwanda? Miss hugak hodata me gataluwa pelibadawa katha karanawa
මේ ලෝකෙ හැම දේම අනිත්‍යයි. ඒ නිසා කසාදෙත් අනිත්‍යයි. Extra marital relationship එක විතරක් නෙවෙයි. Loving yourself is the only solution for all (the married woman, the man and the the other lady in the relationship)
Api kotharam hoda vunath hora kana miniha hamadama karanne hora vedamai siyalla amathaka kara daruvan nisa api sathutin emu bohoma sthuthi obathumiyata theruvan saranai 🤔🙏🙏❤❤
Ane miss mama aurudu 12 k adare karala wiwaha une. Mata punchi puthek innawa. Eth Toshini kiyala anunge paul kadana eka rassawak kara gattha geniyak mage Mahaththaya magenui daruwagenui uduragana Dubai giya... Munta ira handa paayanawada miss....
මම නම mis mage darwo 3 dana eaka satutina innwa.mage mahtahya gana saka කරලා .හොයලා balane nhe.aya ganu pahse yamwada balne nhe.e dawal.aya කරන්නේ nahm Ayage sahtu nam kamka nhm mata darwo 3 dana innwa.
Sampurna eththa miss thamn thamanta adare karanna purudu kaloth me prashna ne hema deama suba wadeewa dekinna,me wishwaya hodadeta hoda prathipalath narakadeyata naraka pathipalath laba denawa,hedema sama sithindaragana puluwan wenna ona mama nam kiyanna athahereema purudu karanna puluwanna godak prashna walata pilithuru lebenawa
Ammo mama nogiya deevaalayac nati taram vhadak une nhha mama dan satutin innava daruvan ecca mahattaya dan hodata vidavanva 98 idala hitala balannalaca
මම ගොඩක් දේ වටහා ගත්තා , මමත් අනවශ්‍ය සම්භන්ධයක් පටන් ගනිමින් ඉන්නවා. නමුත් එය කෙසේ හෝ අදම නතර කරන්න උත්සාහ කරනවා ඔබට බොහොම පින්
😀
ඔබ තුමිය මුණගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි....සුවහසක් දෙනා මෙතුලින් සුවපත් වේවා 💐🙏❤️
අප්‍රසන්න මාතෘකාවක් ඒත් ඔබතුමියගේ ඉදිරිපත් කිරිම හරිම සුන්දරයි ඔබට තෙරුවන් සරණයි
හොරා කන ගැහැණියක් හෝ පිරිමියෙක් කිසිම ගැහැනියකට පිරිමියෙකුට හමු නොවේවා තනි වු අය විදවන විදවිල්ල ඒ කදුලු උන්ට සසර පුරාවටම සාප වෙනව ඔය අනියම් සම්බන්ද කියන වචනයටත් මම වයිර කරනව අප්‍රසන්නම වචනය හා උන්ට සදහටම උරුම දුකම විතරයි එය සත්තයක්මයි
ඒ වයිරයම සොබා දහම විසින් ඔයාව හොයාගෙන එනවා ඒ අදහස් නැති කරලා හිස් වෙනකන්. කවුරුවත් කාටවත් අයිති නෑ. ඒ වගේම දෙයක් කලොත් ඒ දේ තමන්ට කවදාම හෝ එනවා. කෙනෙක් තමන්ගෙ කෙනා පිට තැනක බැදිලා නිසා විදවනවා නම් ඒ තමන්ම සසරේ කල පවක් නිසාමයි. හිස් වෙලා ලෝකයටම මෙත් වඩන්න. විශ්වයම ඔයා වෙනුවෙන්, ඔයාගෙ යහපත් වෙනුවෙන් කටයුතු කරයි ❤️
ඇත්තමයි.ඔය හොර ගෑනුන්ට හෙන ගහනව..මිනිස්සු ගෙන් කන බොන ඒව ඔවුන්ට ලේබඩ යන්න ඔනේ.අහිංසක දරුපවුල් දුක් වින්දවනවට
@@sudarshaniliyanage7681 වයිර කරන්නෙපා.... පව් කරන අයට විපාක ලැබෙනවා
@@sudarshaniliyanage7681 මගෙත් එකක් අමනාප වෙන්න එපා මෙහෙම කියනවාට, කාටවත් ශාප කරන්න එපා, ඒව නැවත අපි කරාම එනවා සසර පුරාවටම, පෙරකල පව් අපි ගෙවනවා මේ භවයේ, ඒ පව් මේකෙන්ම ගෙවල ඉවර කරගන්න, කුසල් රැස් කරගන්න හොද ජීවිතයක් ලබන්න මතු භවයක, හොද සිතුවිලිම හිතන්න, ඔබට සෙතක් වෙනවාමයි, අනුන්ගේ පව් ඔයා ගෙවන්න එපා, බුදු සරනයි
Kiyala vedak na me gena hora veda thapparen ahu vena ekane vade hora puso vage ennakota hamotama eka alla gaththahaki e vunath eyalage jivitha ekmanin venasenava api hitha hadagena lamai nisa sathutin emu hora horamai aye dekak na budu saranai 🙏🙏🤔
❤❤❤ මිස් අද්දෑකීම් නම්. නෑ මගෙ බිරිඳ නම් මගෙ අම්මා වීය ❤❤❤❤
සතුටක් එහෙම හිතනවට බිරිඳ ගැන .
හොදම දේ තමයි කසාද නොබැද තනියම ජිවත් වෙන එක 👍
මං වගේ..
අනිවාරෙන් කොල්ලොත් එපා ආදරෙත් එපා ලමයිනුත් එපා කසාදත් එපා😂😂ඉල්ලන් කන්නෙ මොකටද
අනිවාර්යෙන්ම
ඹව් තනියම ජීවත් වෙන්න ඒක හරිම සැහැල්ලුයි❤
අනිවාර්යෙන්ම
මේ සමජයෙ නිතරම අහන්න දකින්න ලැබෙන දෙයක් හරිම හොද උපදෙස් ටිකක් ස්තුතියි ඔබතුමියට..🙏🙏
අන්තිමට කියපු කතාව තමයි ලස්ස්න..ඇත්ත..හැමදේම හිතෙන් හැරලා ජීවත් වෙන්න ඕනි..❤️✨️😌
Miss, what you said is definitely true.
සමහර මෝඩ පිරිම් අය ඉන්නවා ගැහැණු කෙනෙකුගේ ලස්සනට රැවටීලා මුළු ජීවිතයම අඳුරු කරගන්නව.
අපි සෙවිය යුත්තේ ගැහැනියක් ගෙ පිරිමියකු ගෙ ලස්සන නොවේ.ලස්සන අවංක හදවතක් තියෙන කෙනෙක්. ගොඩක්ම අනියම් සබඳතා වලින් වැඩියෙන්ම අසරණ වන්නේ ගැහැණු අයයි. ජීවිතය ගැන යථාර්ථය තේරුම් ගෙන ජීවත් වෙන්න ඕනෑ. අද සමාජයේ සමහර මිනිසුන්ට ජීවිතය කියන්නේ කුමක්ද යන්න අවබෝධයක් නැහැ හරි හැටි හිතන්න බුද්ධියක් නැහැ.සමහර මිනිසුන්ගේ මනස කවදාවත් වෙනස් කරන්න හරිම අමාරුයි. අපි මොන ආගමක් ඇද හැව්වත්
පින් පව් ගැන හා ලජ්ජා භය කියන දේ තේරුම් අරගෙන
වැරද්දක් නොකර ජීවත්
වෙනවා නමි ජීවිතයේ කලකිරීමක් නැහැ. සමහර ගැහැණුන් මොන ප්‍රශ්න ආවත් හිත ඇතුළේ තද කරගෙන ඉවසා දරා ගෙන විඳව විඳව ජීවත් වෙනවා.
Thank you miss ඔබගේ මෙවැනි වටිනා videos වලට.
Theruwan saranai" 🙏
.mama. Oya. Atdakima. Tiyenawa. Mage. Mahattaya. Ohoma. Kala. Mai. Daruwai. Tani. Una. Ma. Duk. Widala. Daruwai. Hada. Gatha. Ohu. Fan. Injineruwek. Mata. Minihekuge. Aduwa. Danunna. Kawadawat. Ma. Ohu. Ekkaa tarahat. Na. Dan mata. Hitenawa ehema. Giya. Eka. Hodai. Kiyala
@@anuweerakkodi6557
හඳුනාගැනීම කැමැති ඔබව !!
ඔබතුමියට බොහෝම ස්තුතියි, කිසි ලෝභකමක් නැතුව නොමිලේ ලොකු දැනුම් සම්භාරයක් ලබා දුන්නා, ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා,
සමාජයට වට්නාම දේශනයක් ඔබතුමිය සුවපත් වේවා ....
තමන්ට ගැලපෙන හොදම කෙනා ,පසුව හමුවීම නිසා සිදු වෙනවා...එතකොට කාලේ ගිහින්. නමුත් දෙවනුව ලැබෙන සම්බන්ධය මුල් එකට වඩා සතුටු දායක වෙන අවස්ථා තියෙනවා
තෙරුවන් සරනයි
ඉතාමත්ම වැදගත් මාර්තුකාවක් සහ හරිම වටිනා පැහැදිලි කිරීමක්
සියලුම දෙනාට මෙවන් පැහැදිලි කිරීම් ඇසෙන්න ලැබේවා, ජීවිතයට ගොඩාක් වටිනවා
ඔබ තුමියටත් පව්ලේ සැමටත් බුදු සරනයි .🙏🙏🙏
ඔබ තුමිය හමුවන විදිහ දාන්නකෝ ගොඩක් පින්
මටත් ඔය අත්දැකීම් තියනව .හැබැයි මම කලේ හිතින් අත්හැරිය.මට මාර සැහැල්ලු යි.හැබැයි මාත්එක්ක අදටත් හොඳින් .ඉන්නව .හැබැයි මම හිතින් .අත් හැරියෙ දැනගත්ත දවසෙ
Oya gdk buddimath👍👍👍👍👍
Math une. Oya tikama thamai'
මොනරාගල සියාරා දමයන්ති කියන ජරා ගෑනි නිසා මගේ පවුල් ජීවිතේ විනාස වෙලා ගියා.මගේ පුංචි දරුවන් ට අප්පච්චි කෙනෙක් නැති උනා.සාප වෙනවා.මේ සංසාරේ පවතින තුරා මේ ගෑනිටත් මගේ ස්වාමියාටත් සැනසිල්ලේ ජීවත් වෙන්න ලැබෙන්න එපා.මගේ දරුවන්ටත් මටත් අද මේ දැනෙන විදවන වේදනාව වෙන කිසිම ගැහැනියකට දැනෙන්න එපා.මේ ගැහැනියට වචනයකින් හරි අපිව විනාස කරන්න උදව් කලානම් හොදක් වෙන්න එපා.
දුක් වෙන්න එපා සහෝදරි, ඔය වගේ ගැණු යන්නේ සසරේ අපායේ, ඒ දුක මං හොදට දන්නවා මාත් මැරිලා ගොඩ ආවේ ඕක නිසා
හිත හදාගන්න වචනයකින් හරි උදව්වක් උනාට ඔබතුමියට පිං.
ghpn okita pol
Oyage gewal koheda
Eya mama dannawa
මිස්ගේ වීඩියෝ දැක්කේ අහම්බෙන් නෙමෙයි විස්වයෙන් එවූ දේවතාවියක් ගොඩාක් පිං ඔබ තුමිය මේ වගේ තවත් වීඩියෝ අප වෙත එවන්න .ඔබ තුමිය ට ගොඩාක් පිං 🙏🙏🙏🙏
අනේ ඔබ තුමියගෙ වචන ටිකෙන් මං ගොඩාක් පාඩම් ඉගෙන ගත්ත බොහොම ස්තූතියි
වටිනවා ඔබතුමිය ගේ දේශනය
අපේ ගෙදරත් එහෙම වෙලා තියෙන්නෙ...අහු වෙලා තියෙද්දී නැහැම කියනවා... කතාව සහතික ඇත්ත.. මිනිහාට අවුරුදු 62.ගෑනිට 37..හැබැයි නැහැමයි කියන්නේ...ලොකු ගැහැණු දරවො දෙන්නෙක් ඉන්නවා..එක දරුවෙක් බැදලා..ඒ වගේ කාලකන්නි පව්කාර පිරිමි..නාකි එක්ක යන ගැහැනු.. අවිච්චි මහා නරකාදියට තමයි යන්නෙ.
පිරිමි පිට යන්නෙ ගෑනුන්ගෙ වරදින්
@@shalani..... අනේ ඇත්තට..වනචර කමට නෙවෙයි ද
Ane miss mata misswa munagahila ktha karanna puluwanda ? Mam guruwariyak😢.mata missge number ekk tyenam ewanna puluwanda? Miss hugak hodata me gataluwa pelibadawa katha karanawa
@@p.a.dhammikakumari3663 ai ehema kiyanne
@@p.a.dhammikakumari3663 oyage no eka danna.mama call karannam
සසරෙ කර්ම දුක් වෙදණා සැප සතුට ගනු දෙනු දර්මයේ හැසිරුනොත් එහි ඇති සාර අසාර බව ලේසියෙන්ම වැටහෙනවා....
ස්තුති ඔබ තුමියට
ගොඩක් හිතින් දුක් වින්දා මම . අවුරුදු 6ක් මව අතඇරියා දරුවො එක්ක. එක වචනයක් කතා කලේ නැහැ ........ නමුත් එයාටම අවබෝධ වෙලා දැන් හොඳින් ඉන්න වා. ගොඩාක් ඉස්තූතියි ඔබතුමියට
මම ඹය වගේම විදෙවිවා ලමයි 3 පොඩි කාලේ. මගේ ළමයින්ට කන්න පවා නැති වූනා නමූත් මම මගේ දරුවන් දාලා ගියෙ නැහැ. බැරිම තැන මම රැකියාවතට ගියා. මම දැන් හොඳටම ඉන්නවා. නමූත් මිස් කියපූ විදිහට තවම ඒ මිනිහා ඒ වගෙමයි. ගෑණ්‍ර විතරක්ම නෙවෙයි පිරිමි එක්කත් සමිබන්ද කමි තියෙනවා. මම දැන් ඹහූව ගනන් ගන්නෙ නැහැ. එක ගෙදර ඉන්නේ. නමුත් මම බණ අහලා හිත වෙනස් කර ගත්තා. දැන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මෙවැනි දේ පිළිවෙලින් කියා දූන් ඹබ තුමියට අනෙක වාරයක් ස්තූතියි!!!
මිස් කියන කතාව ඇත්තටම ඇත්ත මං හිතන්නේ දෙපැත්තම වැරදියි ගොඩක් කට්ටිය රැවටින් වලට භාජනය වෙනවා පිරිමි ගෑනුන්ට බොරු කියනවා ගෑනු පිරිමින්ට බොරු කියලා බැඳපු හැම කෙනෙක්ම ඒ වුණත් ගෙදරට අවංකව ජීවත් වෙන්න ඕනේ තම දේ දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා නැත්තං දුක් විඳින අහිංසක දරු පැටව් බුදු සරණයි සියලු දෙනාටම
බොහොම ස්තුතියි miss. මම තනියම ඔය දේවල් හිතලා දරුවන් වෙනුවෙන් ඉන්නවා. මිනිහා කොල්ලෙක් තියාගෙන හැම තැනම යනවා. Kawada හරි සොබාදහම මේ අවනඩුව ට විසදුම් දේවී.
Kollekda kellekda
මගේ ජිව්තේ ව්නාස කරපු කෙනා මාතලේ ඉරේෂා අව්න්දිකා ජයතුංග
Nangi mama matale koheda.jara wesiyo
Obathumiya du උපදෙස් වලට බොහොම ස්තුතිය .👍
ඒ උනාට එහෙම සම්බන්ධකම් පටන් ගන්නේ මොනවා හරි ගෙදරින් අඩුවෙච්ච හමන
Oba thumiya kiyana hamadeyakma aththa. Mage hita godakma haduna.mn hadawatin sahenna vindawana biridak.jiwite epama wela hitiya mohotaka oba thumiyage kathawa ahnna labune. Oba thumiyawa muna gahenna thibunanam mata.ada idan hamadema amataka karala aluthen hitanna gannawa mn.oba thumiyata pin,❤❤❤
සාමාන්‍ය පෙල ප්‍රතිඵල ඊලග සති දෙකේ නිකුත් කරනවා ....❤️විශ්ව මාතාවට අනේක වාරයක් සිතූති වන්ත වෙමි මාගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කලාට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැඩම්ටත් ගොඩාක් ස්තූති . ඔයාගේන් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හැමෝගෙම පැතුම් ඉටු වේවා.
මේ ලෝකෙ හැම දේම අනිත්‍යයි. ඒ නිසා කසාදෙත් අනිත්‍යයි. Extra marital relationship එක විතරක් නෙවෙයි.
Loving yourself is the only solution for all (the married woman, the man and the the other lady in the relationship)
මිස් මට කීවා එයාව ගොඩගන්න බෑ කියලා .ඒක ඇත්ත ,මට වඩා ඒකි ලොකුයි.එකි.මාව පොලිසියට ත් අරන් ගියා.මම මැසේජ් එකකින් බැන්නා කියලා.මගේ සැමියා ගත්තෙ ඒකිගේ පැත්ත.එකි එක්ක යද්දී ත් තව ගෑනු එක්කත් යනවා.ඒත් සැමියා මට කියන්නෙ පට්ටවේසි කියලා.පඩ්ය කීයදවත් දන්නෑ මම සල්ලි කීයක්වත් දෙන්නෑ .අදින්න අරන් දෙන්නෑ.එයාට නැතුව යද්දී කන්න දෙන්නෙත් මම.ඒකි මසුරන්.දැන් අවුරුදු 6ක් ඉවරයි.මම කාලයට ඉඩදීලා බලන් ඉන්නවා තවම .
ඔයා රක්ෂාවක් කරන්න බලන්න ඔයාට ජීවත් වෙන්න. හිත හදාගෙන ඉන්න.
ගොනා ලණුව දිග තියෙන කම් දුරට තන කා ගෙන කා ගෙන ගිහින් කාල ඉවර උනාම ආපහු හිටපු තැනටම එනව.
මැඩම් ඔයා හරි නිහතමානියි, හරි ආසයි ඔයා ගෙන් තව තොරතුරු දැන ගන්න. මට නම් සැමියෙක් නැහැ, හැබයි බැදපු මිනිස්සු වයිෆ්ලට හොරෙන් ටෝක් කරන්න එනව, මම බොහොම තීක්ෂනව උන්ගෙන් ඈත් වෙනව, මම අහල තියනවා කසාද බැදලා අවුරුදු 10 කින් පස්සේ පිරිමි අලුත් ආදර සොයා ගෙන යන්න කියල, ඇයි මැඩම් පිරිමි එහෙම වෙන ගෑනුන්ගේ පහස සොයන්නේ, තමන්ගේ ගෑනිගෙන් ලබන තෘප්තියම නේද තව ගෑනියෙකුගෙනුත් ලැබෙන්නෙ, මම ඉන්නෙ යුරෝපයේ, යුරෝපීය මිනිස්සුත් යනව වෙන ගෑනු, පිරිමි එක්ක හැබයි ඒ, ඒ පවුල් නිවාඩු කාල වලදි දෙදෙනාගේම දරු පවුල් එකට විනෝද වෙනව, පවුල් දෙකේම දරුවන් සහ ස්වාමි පුරුෂයන් සහ බිරින්දෑ වරුන් සතුටින් එක්වු කාල බීල ඉන්නව, ගෑනි හෝ පිරිමියා අයින් කරල දෙන්නෙක් තවත් දෙන්නෙක් එක්ක එකට සතුටින් ඉන්නෙ කොහොමද? තවත් සමහර ස්ත්‍රී, පුරුෂයන් හුව මාරු කර ගන්නවා. මේකට හේතුව මොකක් කියලද ඔබ තුමිය හිතන්නේ.
@@chandralathacharbonnier2198
හඳුනාගැනීම කැමැති ඔබව ✔✔✔😍🤗
අපෙ මිනිහත් එහෙමයි . හොර ගෑනි බේරුවේ පොලිසි යේදි. මට පිස්සු කීවා .
Oya kiyanne hariyata Aththa budu saranai oyata miss
අනිවාර්යයෙන්ම.. මගේ බිරිඳ ඔය සෙල්ලම් ඕක්කෝම දලා අද වෙනකොට මම දරුවෝ දෙන්නයි අත හැර දැන් රැලේ ගිහිල්ල ඉන්නේ,,හැබැයි ඒ කාලේ මාරම දුකක් දුන්නේ මටත් දරුවන්ට ත් ජීවමාන ජේසු ගේ ආශිර්වාදයෙන් අද මමත් මගේ දරුවන් දෙන්නත් සැනසීමෙන් ඉන්නවා,,කොහොම උනත් මෙවන් පව්කාර ගැහැනියක් හෝ පිරිමියෙකු කිසිම දිනක බැදීමකට වටිනාකම දෙන කිසිම කෙනෙකුට හමු වෙන්ඩ එපා..මගතොටකදීවත්....😌😌,ඒවගේම.මම කරපු මෝඩකම නම් පළවෙනි පාර සමාව දීලා නැවත ඇයව පිළිගත්තා හැදෙයි කියලා...උනේ මාත් දරුවනුත් කබලෙන් ලිපට වැටුන එකයි,,ඒ නිසාම කිසිම දිනක ඔය වැරැද්දට කරපු ගැහැණියකට හෝ පිරිමියෙකුට සමාව දීලා භාර ගන්ඩම එපා,,,අවබෝධයෙන් අතහරින්න...
ඇත්ත ....එක මම අත්දැකීමක් ...
Msth samawa deela gattha.danuth ganiyek akka ene.mata rassawak ne.akai mata duka.
බොහොම වටින දේශනයක් ❤️🙏
ඔබේ කරුණාව බොහොම ලගින් දැනෙනවා
ඔබ ට තෙරැවන් සරනයි
මැඩම් ඔයා කතා කරපු අනියම් පෙම පිලිබඳ කතාව ගොඩක් හොදයි වටිනා ආදර්ශ කතා වක්, මමත් අනියම් පෙමක අවුරුදු 12ක් මටත් දැන් හැම දෙයක්ම වැටහිලා තියෙන්නේ මටත් ඕන ජීවිතය හැමදේම නිවැරදි කර ගනිමින් ලස්සන ජීවිතයක් දරුවන් සමඟ සතුටින් ගතකරන්න, මම ඔබේ උපදෙස් පිළිපැද හරි මාර්ගයේ යන්න උත්සාහ කරනවා,ඔබට ගොඩක් පිං, ❤❤
Api kotharam hoda vunath hora kana miniha hamadama karanne hora vedamai siyalla amathaka kara daruvan nisa api sathutin emu bohoma sthuthi obathumiyata theruvan saranai 🤔🙏🙏❤❤
මිස් ඔඹතුමිය අන්තිමට ම කියපු කතාව හරි ම ආදර්ශ යක් එතන තමයි ඇතත.ඔඹතුමිය දුකනිවන දෙවිකෙනෙක්.නිවන්මගට හේතු වෙයි ..
බුදු සරණයි 🙏❤
ගොඩාක් වැදගත් වැඩසටහනක් මිස් තෙරුවන් සරණයි ඔයාට ....🙏🙏🙏
Obagaa dasanawa godak vadagath. Mamath sawan dunna barmaya asanawanam hitha hadagana puluwan👍👍
❤❤මටත් අනියම් සම්බන්ඩයක් තියනවා.. ❤❤ එක හරි ලස්සනයි... මැරිලා වගේ හිටපු මට අලුතින් ජීවයක් ලැබුණේ ඒක නිසයි💚💚💙 Dan ,මම මගේ wifeta ඉස්සරta කැමතියි,, ඉස්සර වඩා සලකනවා... ea සේරම ඇති වුණේ ඒ සම්බන්ධය නිසා.......ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
බඩු කාරය😂 💔
@@ishannethsara5302 ado ado... ehema na...sexma neme adare thiyenne... eka ubalata therene na
Oyata karadarayak unanm therei kauda oya laga inne kiyala
Ada samajayata watina pavilion kirimak thanks miss❤❤❤❤
ඇත්ත මිස්..මගේ සැමියා ගියාට පස්සෙ දේවාල ගානෙ ගියා.ගොඩක් වියදම් උනා.කිසිම ප්‍රතිඵලයක් නැති උනා..පස්සේ වෙන දෙයක් වෙන්න කියල හිත හදා ගත්තා..දැන් මගේ දරුවන් දෙන්නා එයාගෙ අම්ම ලග තියලා මං විදෙස් ගත උනා...එයා දැන් දුකෙන් ඉන්නෙ කියල මං දන්නව.එයාව හදා ගන්න පුලුවන් නම් මට ලොකු දෙයක් ...අනේ මන්ද මිස්..
ගොඩක් ගොඩක් පිං මිස් ඔයාට
අැත්ත කතාව ඹබට පිං❤
ගොඩක් වැදගත් කතාවක්
පිරිමි arahan..okun හදන්න be jivitheta.kasada nobeda inna එක tama හොඳම ...කොච්චර karath nemai කියන්නේ පිරිමි ...
හොද පිරිමිත් ඉන්නව .කර්මය ඇත්ත.වපුරන දේ හම්ම වෙන්නෙ
Athha mamath godak duk una.merenna pawa hithuna eth mata mage duwa watinawa.athha therum gani eya kawada hari...😢😢😢
mamat aurudu 8k thisse mage husbundge aniyam sambandayak nisa duk vidinawa.. mage daruwodenna nisa adatat divirce ekakata nogihin innawa.. eth dan ethi kiyala hithenawa.
Aththamai mis oya kiyana oya gathi okkoma mage mahaththayata thibuna.
ගොඩක් ලොකු ආදර්සමත් කතාව ක් ගොඩක් පින්
ඔබතුම්යට ගොඩක් පිං මෙවැනි උපදෙස් ලබදෙනවට. ඔබතුම්යාට බුදුසරණයි.මම වෙරෝනිකා
Harima wathinawa denuwath kirimak ❤
Miss mata oba thumiya ekka tikak katha karanna plz mata me pasneta visadumak ona
Thanks you universe and God bless you 🙏 😊 ☺️ ❤️
ස්තුතියි මහත් මිය ❤
Watina upades tikak...oba tumiyta pin❤
මිස් මගේ ස්වාමියා සමාජයට ඉතා හොද කෙනෙක්.නමුත් විවාහයේදි ඔහු කෙරෙහි විශ්වාසයක් නැහැ.එයා online whatsapp වලින් ගැහැණිය ක් සමග සම්බන්ධතාවයක් පවත්වනවා.කායිකව නැතත් ඒ විදියේ සම්බන්ධතා වලින් පව් පිරෙන්නේ නැද්ද. එයා ගොඩක් වෙලාවට බොරු කියනවා.මම මොකක්ද මේකට කරන්න ඕන
Ane miss mama aurudu 12 k adare karala wiwaha une. Mata punchi puthek innawa. Eth Toshini kiyala anunge paul kadana eka rassawak kara gattha geniyak mage Mahaththaya magenui daruwagenui uduragana Dubai giya... Munta ira handa paayanawada miss....
ඔබ තුමියට පින් මමත් ඔහොම දේකට මුහුන දුන්න මම හිත හදාගන්නව.😢😢😢
මම නම mis mage darwo 3 dana eaka satutina innwa.mage mahtahya gana saka කරලා .හොයලා balane nhe.aya ganu pahse yamwada balne nhe.e dawal.aya කරන්නේ nahm
Ayage sahtu nam kamka nhm mata darwo 3 dana innwa.
Budusaranai. Hemadema. Sari. Awasaneta. Duka. Vitharai
Monatharam aththada me kathava .me aththamai kiynne ❤❤❤❤❤
Aneeee miss kiyapu dewall hariyata harii anee mis man dewara tunparak aehuwaaa❤❤❤❤❤❤❤❤💗
Respect .your explain is great. This is a reallity. Bad people are used to cheting the people.
බොහෝම ස්තූතියි. ❤❤❤❤
මගෙ අතින් වැරැද්ද වෙලා තියෙන්නේ මමනේ හොයලා බලලා නැත්තේ නැත්තේ දෙමං හොඳට හොයනවා මාත් එක්ක මිසක් අල්ලට්ටුවට වත් යන්න දෙන්නේ නෑ. පිරිමියෙක් වගේ මම සැරයි වටේ ගෙවල් සියල්ලටම ඇහෙන්න තමයි වැරැද්ද කියලා කෑ ගහන්න දැන් අරක්කු බීමත් නැවැත්තුවා මම ධර්ම මාර්ගය කියා ආගමට දහමට ලැදි ධර්ම ග්‍රන්ථය අද ලියූ කෙනෙක් ආපස්සට හැවිල බලනකොට මගේ ගෙදරටම මට බණ කියන්න වෙලා සියල්ල මට ඕන විදියට මං අරූ ගත්තා මගේ වචනෙට විටින් දැන් ඉහළ යන්න බැරි විදියටම මං හරවා ගත්තා මගෙ ගිහිකේ නිමාවූ නමන් කොහොමත් මහණ වෙන්න හිටියේ මන් තව ටික දවසකින් මහණ වෙනවා බිරිඳකට හතුරෝ ස්වාමිපුරුෂයින්ගෙන් වැඩක් නැහැ මට ඇති කරපු හිතේ වේදනාව කවදා හරියේ හිත්වල පත්තු වේවි
සියල්ල අතහැර ධර්ම මාර්ගයට පිවිසෙනවා
Thank u mis .pohoma pin dunnu upadesayata..
අතහැරීම ❤❤❤🙏🙏🙏🌼🏵️🌼👨👩👦👦
ඕන වේලාවට අවශ්‍ය දේවල් දෙන්නෙ නැති ගෑනු කරුවලේ විතරක් ඕන ගෑනු කරන කොට එපා වාහෙට හොදි බෙදන වගේ ගෑනු නිසා තමයි මිනිස්සු පිට යන්නේ මම නම් හිතන්නේ නැහැ මිනිහා විතරක් එක්ක ඉන්න අය ඉන්නව කියලා එක සැරයක් හරි වෙන කෙනෙක්ට රෙද්ද උස්සනවාමයි.නමුත් ගෑනු ඉල්ලන්නේ සම තැන මොකක්ද ඒ ගෑනුන්ට තමන්ගේ අමාරුව ඇර ගන්න ඕන කෙනෙක් වසඟ කරන්න පුළුවන් පිරිමින් එහෙම ගියාම නඩුවක් පිරිමි ආධිපත්‍යය මතුපිටින් තිබුණාට
Gederin athdakeemak labunada?
Hariyatama hari mis eya wage genunta ahinsaka paul kadana eka sellamak api daruwo ekka duk vidinawa mage paul jeevithema vinasa kara urubokke anupama kiyana genu kena mista godak pin apiwa denuwath karana eka
Sampurna eththa miss thamn thamanta adare karanna purudu kaloth me prashna ne hema deama suba wadeewa dekinna,me wishwaya hodadeta hoda prathipalath narakadeyata naraka pathipalath laba denawa,hedema sama sithindaragana puluwan wenna ona mama nam kiyanna athahereema purudu karanna puluwanna godak prashna walata pilithuru lebenawa
methumiya ape ratata sampathak...ona thumiyata deergaayusha veva.....
බොහොම ස්තූතියි මිස්❤
Mage jewethe winasa karapu e gani thmai mathale iresha avindika jayathunge.
Bohomathma sthuthi mis oyata
සම්මත හෝ අසම්මත ...මිනිස්සූ දැනෙන තැන නතර වෙනවා .ඒක තමයි ඇත්ත
Ouu😢
උබත් වටෙ ය්නවද
Apita miswa,hamuwanna,innathankiyanna,puluwanda
මටත් ආදරණිය අක්කියෙක් නංගියෙක් හරි අම්මා කෙනෙක් නැත්නම් පුංචි කෙනෙක් නැන්දි කෙනෙක් හිටියානම් 😊❤
Miss mata no 1 danna
සමහර පිරිමි කරන දේවල් ගැන බිරිඳ අධික ලෙස සොයා බැලීම මත පිරිමි යොමුවන අවස්ථා ඇති වෙනවා.දේවාල කතාවනමි හරියට ම හරි.
මිස් කියන කතාව ඇත්තම ඇත්ත
Very very good ideas and so much ❤❤❤❤❤❤
ane mis obathumiyata mata paudgakawa mage prasnaya katha karann puluwanda?
Obata bohoma sthuthiyi, Theruwan Saranayi
ස්තුතිය .මිස්
Harima watinawa.❤sthuthi miss
Thanks kiyala dunna hamadekatama.
ඔබගේ වැඩ සටහන ඉතාම ලස්සනයි. මම සමන්
Ane mis mata mista call ekak hari aran catakaranna puluwanda
Mage paul jeewitheth winasa karala damma thirisanek awilla ditta damma wedaniya karmapaladei
ඔයානම් මැණිකක්
Oya marai mis.oya godak dewal karanna.ganu pirimi laga durwala wennama one na..
Ammo mama nogiya deevaalayac nati taram vhadak une nhha mama dan satutin innava daruvan ecca mahattaya dan hodata vidavanva 98 idala hitala balannalaca
Mage samiyath dan apiw dala gihin dawas 5k wenawa.
අනිවාර්යයෙන් ❤
❤❤